නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 252

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 2 года назад +112

    ටයිටේනියම් දැම්මත්,ටෙරාසෝ කරත්,කට්අැන් පොලිෂ් කරත් අඩුම අවුරුද්දකට පස්සෙවත් නැවත පොලිෂ් කල යුතුමයි,එවිටයි එහි පෙනුම පවතින්නේ,සෑම අවුරුද්ද ගානේ පොලිෂ් කලොත් ගාන කීයක් යනව කියලද හිතන්නේ,අනික ඒ නැවත කපන මැෂින් තියෙන අය හොයාගන්න එකත් අමාරුයි,සමහර විට සමහර ටයිටේනියම් ඉරිතලා යන බව සියසින්ම දැක ඇත,,මෙම video එක කරන මහතා ටයිල් හැර අනික් ඒවා කිරීමේදී පසුවට යන වියදම ගැන සදහනක් කර නැත,,මගේ උපදෙසයනං බිමකට සුදුසුම ටයිල්,එය නිවැසියන්ටම මොප් කිරීමක් වැනි දෙයකින් පෙනුම ලබාගත හැකි අතර පසුව අමතර මුදලක් වැය වන්නේද නැත,එවැනි වාසි රැසක් ඇත ටයිල් කිරීමේදි,,සොයාබලා ජීවත් වීමට සදා ගන්නා නිවස පසුව හිසරදයක් නොවන සේ කල්පනා කර සාදා නිමකරවා ගන්න,,🙏🙏

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 года назад +31

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . මේ වගේ වීඩියෝ නැවත කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි . ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @Tharumw
    @Tharumw Год назад +5

    මේ සම්බන්ධව දැනුවත් කලාට තෑන්ක්ස් මචන්. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ මෙහෙම විස්තරයක්. ඡයවේවා 🙏❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 года назад +5

    වැදගත් වැඩසටහනක් සියලු දෙනාටම තිබෙන ප්‍රශ්න

  • @සුදුහාමිනේකුලතුංග

    ගොඩාක් වටිනව මේක මේ දවස්වල .ඇත්තටම මම හොය හොය උන්නෙ මොකද කරන්නේ කියල ටයිල් තමා මගෙත් අදහස වෙලා තිබුනෙ ස්තුති ඔබට 🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 года назад +5

    හරිම වටින වැඩසටහනක් නොතේරෙන අයට පැහැදිලිව කියලදුන්නා බුදුසරනයි

  • @NalakaAmil-lo9zg
    @NalakaAmil-lo9zg Год назад +1

    ලොකු පැහැදිලි කිරීමක් තිබුනා .... මමත් සාමාන්‍ය දැනීමක් තියෙනවා හැම දෙයක් ගැනම ඒත් මේ වීඩියෝ එකෙන් එක තවත් පැහැදිලි වුණා ඔබට බොහොම ස්තුතියි....🎉

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 года назад +3

    මටත් ඔනම වේලා තිබුන විඩියෝවක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි ...

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 2 года назад +5

    බොහෝම ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 года назад +4

    ගොඩක් වැදගත් thanks

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 2 года назад +4

    දිගටම මේ වගේ vedio කරන්න ..අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ..තව තවත් අලුත් දේවල් ගැන කියලා දෙන්න ..

  • @samudrasrimali7683
    @samudrasrimali7683 2 года назад +3

    බොහොම ස්තූති.ගොඩක් වටින උපදෙසක්🙏

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Год назад +2

    ගොඩක් වටිනව හොය හොය හිටිය දෙයක් .❤️❤️❤️

  • @hpchandararathna1496
    @hpchandararathna1496 Год назад +1

    කලවකියන්නේ.මීනිසුන්.අතර
    විවීදකරයි.මුදල.නෙවෙයි
    වටිනකම.වෙනසයි.ලොකේ
    ලස්සන.එතකෙටයි.කවුරැත්
    තෙරැමි.ගන්න.කලින්.කලට
    හැමදෙයක්ම.වෙනස්.විය
    යුතුයි.බුද්දියෙන්.විමසල
    ⁣තේරැමි.ගන්න.ජයාවවා

  • @darshanapramoditha
    @darshanapramoditha Год назад

    නියම වැඩසටහනක් ගොඩක් පැහැදිලිව විග්‍රහ කරනව..good luck

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 2 года назад +1

    හොය හොය හිටිය වීඩියෝ එකක් හැමදේම පැහැදිලි ජය වේවා

  • @nilupullife
    @nilupullife 2 года назад +5

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @kosalamanchanayaka1754
    @kosalamanchanayaka1754 Год назад +1

    ඉතා වැදගත් video එකක්..

  • @Kadamalla90s
    @Kadamalla90s 2 месяца назад

    වීඩියෝ එකේ සද්දය ටිකක් මදී....නැත්නම් video & explanation is outstanding superb 🎉🎉🎉🤟💪👆👏👏👏👏

  • @umayaumaya2237
    @umayaumaya2237 Год назад

    Godak watina vidiyo.ekak obata budu saranai.

  • @dammikasepali1566
    @dammikasepali1566 Год назад

    මටත් ඕනම වෙලා තිබුන වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි.

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 2 года назад +2

    මට අවශ්‍ය ම වෙලාවක හරිම වටිනවා.. බොහොම ස්තූතියි ඔබට...

  • @h.b8385
    @h.b8385 2 года назад +1

    හරිම වටිනවා බොහොම ස්තූතියි

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw Год назад

    Hondatama pahadili kala.
    👌👍💪🙏♥️ oba karana me sewayata Godak sthuthiyi.

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @malindakuruppu
    @malindakuruppu 2 года назад +3

    ඔබතුමා හරියට හරි. ටයිල් තරං ඔය එක මගුලක්වත් හරියන්නේ නෑ.

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 2 года назад +6

    බාසුන්නැහැ මහත්මයා, ඔයාගෙ ජංගම දුරකථන අදකය ලබාදෙනවද?, මට කරුණු ටිකක් දැනගන්න තියෙනවා.... සුතූතීයි.....!

  • @letsseenow6379
    @letsseenow6379 Год назад

    නියමයි අදහස්

  • @nirmikaperera1735
    @nirmikaperera1735 Год назад

    ඉතාමත් හොදම vidio එකක් ,

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 года назад +11

    ටයිල් කැටෙ මිල තමයි බලන්න ඔනි, ටයිල් මිල වැඩි කරපු නිසා ටයිල් වලින් අයින් වෙලා විකල්ප වලට යන්න ඔනි,වැඩෙ තියෙන්නේ ව්කල්ප වලටත් මෙ යක්කු මිල වැඩි කරනවා,ලන්කාවෙ මිනිසුන්ගේ හැටි

    • @siyathdharmarathne
      @siyathdharmarathne 2 года назад

      දැන් ටයිල් වලට වඩා විකල්ප මිල වැඩි ඒ වගේම හැම විකල්පයක් ම ටයිල් වලට වඩා තත්වයෙන් බාලයි

    • @HarshaSandaruwan-in2tb
      @HarshaSandaruwan-in2tb Год назад

      Thawa kenekge kema welakata thama mun kelinne ban

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 2 года назад +3

    සුපිරි video එක

  • @bmnageeb8252
    @bmnageeb8252 2 года назад +2

    GOOD COMPARISON. USEFUL FOR TAKE A CORRECT DECISION

  • @chinthakasaranga6726
    @chinthakasaranga6726 2 года назад +1

    Great job.respeckt and thank you

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 года назад +1

    Lot of thanks for you good luck

  • @m.m.a.dsrinath9044
    @m.m.a.dsrinath9044 2 года назад +1

    Tile kiyanna kalavak nave titanium kiyanna kalaavak . Varada thiyenne hariyata karana minissu saha hoda materials hoyaaganne nati eka

  • @hasindunimantha1
    @hasindunimantha1 Год назад

    ගොඩක් වට්ටනවා කොල්ලෝ ❤️❤️ A frame houses ගැන Video එකක් ඕන ❤️

  • @latha1678
    @latha1678 2 года назад

    Teruwan saranai deviphitai jayawewa 👍 ♥

  • @samankahandawa4268
    @samankahandawa4268 2 года назад +2

    Thanks a lot for your valuable video.

  • @kamalpradeep376
    @kamalpradeep376 2 года назад

    godak watinawa basunnahee❤❤
    Mata danaganna puluwanda wasarakata wathawak wage ganwathurata yata wenna puluwan polawakata tile karoth prashnayak weida kiyala

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      ප්‍රස්නයක්. ආවොත් මොනව කලත් එනව ටයිල් කලා කියල විශේෂයක් නැහැ.

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 Год назад

    Tokyo superflow ගැන වීඩියෝ එකක් දාන්න

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад

    හොද පැහැදිලි කිරිිමක්

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Год назад

    විඩියෝ එකට ගොඩක් ස්තුතියි මහත්මයා.
    ටෙරාකොටා ගැන විඩියෝ එකක් දෙනවද
    නිවස ඇතුලට අල්ලන්න සුදුසුද

  • @sheharichamathika7008
    @sheharichamathika7008 Год назад

    Padi palak badahama.level karana widiha.kiyala.dennako

  • @lankasilva8187
    @lankasilva8187 2 года назад +1

    Mahathmaya Karuna kara Vahala hadeeme wikalpa saha gal bandeemata biththti kapararauwata yana viyadama penwa dennako. Evagema janel dorwal hadanna yana viyadam vikalpa penna denna Sthuthiyi

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      ඔයාලට නිවසක් හදනකොට එන ගොඩක් ප්‍රස්න වලට පිලිතුරු ලෙස වීඩියෝ ගොඩක් කරල තියනව baasunnahe චැනල් එකට ගිහින් ඒකෙ playlist වලට යන්න එතන වීඩියෝ වර්ගකරල තියනව උදා:- විදිහට ඔබට තියෙන්නෙ බිත්ති බැදීම ගැන ප්‍රස්නයක් නම් බිත්ති බැදීම කියල වීඩියෝ තියනව වඩුවැඩක් ගැනනම් ඒගැන වෙනම තියනව. ඒවිදිහට හැම එකක් ගැනම තියනව. ඔබගේ ප්‍රස්නයට අදාලව මම දාල තියන වීඩියෝව නරබන්න එතනිනුත් ඔබට විසදුමක් නොලැබුනොත් ඒ වීඩියෝව යටින් ඔබගේ ප්‍රස්නය යොමු කරන්න එතකොට මට පිලිතුරු දෙන්න ගොඩක් ලේසියි. වීඩියෝ බලනවට බොහොමත්ම ස්තූතියි.

  • @Sama-op1ut
    @Sama-op1ut 2 года назад

    Bohoma sthuthi harima vadagath nodanna apita tile allanna yana gana danagannata labeema mamath gedarata tile genath thiyenne thava tikak ganna thiyanava api danata masa 4ta udadi ahadd kiwe 170kda koheda warga adiyakata mathaka na hariyata theruvan saranai bohoma sthuthi obata

  • @niroshakamani6293
    @niroshakamani6293 3 месяца назад

    මහත්මයා ,ඔබගේ වීඩියෝ බොහොම වැදගත්.මගේ අදහසත් ටයිල් හොඳයි කියන එක තමා,නඩත්තුව පහසු නිසාවෙන්ම.නමුත් මට දැනගන්න ඕන චිප් ගල් නො දා සිමෙන්ට් කට් ඇන්ඩ් පොලිෂ් කරනව නේද?එහෙම කළාම නැවත නැවත පොලිෂ් කරන්න වෙනවද?මඩ ගෑවුනොත් මඩ පැල්ලම් සිටිනවාද?වැරැන්ඩාවකට මෙය කලොත් නඩත්තුව අපහසු ද?

  • @nelu4302
    @nelu4302 2 года назад +2

    Thank you so much for the informative message 👍

  • @sriyanifernando8746
    @sriyanifernando8746 2 года назад

    Godak watinawa me video eka thank

  • @dilhansulochana4435
    @dilhansulochana4435 2 года назад +7

    ඔයාව සම්බන් ද කර ගන්නෙ කොහොම ද ඔයාට නිවසක project එකක් දෙන්න කතා කරගන්න ඕන මහත්මයා

  • @sisirakumara3394
    @sisirakumara3394 11 месяцев назад

    Godak pahadiliyi sthuthiyi

  • @duleekaduleeka6105
    @duleekaduleeka6105 2 года назад

    Thank you. Hodata danuwath kalata

  • @isuru5858
    @isuru5858 2 года назад +2

    Concert cut and polish කරන කොට top coat හරි wax හරි අපි ද දෙන්න ඕනි

  • @minucreated3995
    @minucreated3995 2 месяца назад

    Good job🎉

  • @ruupatv4862
    @ruupatv4862 2 года назад

    ona wadak karanawa kamathi aya innawada karapu wada balanna puluwan athakota wada kohomada koyala thirewene

  • @lahiruhasaranga2055
    @lahiruhasaranga2055 2 года назад +2

    Niyamai aiya💓

  • @Zhaxx1
    @Zhaxx1 2 года назад +1

    Niyama Video eka❤.. thanks

  • @rasika-srilanka626
    @rasika-srilanka626 Год назад

    Thankyou very much for your video. Learnt a lot about this and also these days I am watching all the videos in your channel.👍👍👍👍👍

  • @sugathperera7479
    @sugathperera7479 2 года назад

    O ya ananmanam vikara nokara tiel kalanam thama hotha kalpawathmath akka,

  • @nimalwijekoon7566
    @nimalwijekoon7566 2 года назад

    thank you very much for your time .

  • @mahindaamarasinghe3598
    @mahindaamarasinghe3598 Месяц назад

    Tile eke Gaana ekathu nokara needa me cost eka kathaakarannr

  • @سيرياواتيبوديغي

    Good idea 👍

  • @maheshikawikramasooriya2941
    @maheshikawikramasooriya2941 2 года назад +2

    Thanks a lot for your instructions

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 2 года назад +2

    Thanks 🙏👍

  • @harshanihewage1481
    @harshanihewage1481 Год назад

    නියමයි

  • @sunilyapa2497
    @sunilyapa2497 2 года назад +1

    Good job.

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 2 года назад

    Superb keep it up

  • @subanisubashini8469
    @subanisubashini8469 Год назад

    Maga ga taritaniyama kara lasa 9k gaththa horu masa 2 mulu gama peluna

  • @malimali2599
    @malimali2599 2 года назад +1

    Wahalayak gahana ekada slab ekak dana ekada wadipura laba kiyala e gana vedio ekak karannakoo

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 2 года назад

    ස්තුතියි!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +1

    2*2 ටයිල් කැටයක් අල්ලන්න මිල කියද

  • @PrabathSandeepa-dr2pr
    @PrabathSandeepa-dr2pr 10 месяцев назад +1

    ටයිටේනියම් top cote ek gnne kohenda

    • @baasunnahe3169
      @baasunnahe3169  9 месяцев назад

      ටයිටේනියම් කියla සර්ච් කරන්න

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 года назад

    Mama Taraso gahala ga Kawa. D an A udin . Ratu simanthi gawa. T.s.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      ඉස්සර මිනිස්සු වැඩ ඉගෙනගත්තෙ ක්ශේත්‍රයට අදාල ප්‍රවීණයෙක් ලග ගෝලයෙක් විදිහට අවුරුදු ගානක් වැඩ කරල. දැන් එහෙම ඉගෙනගැනීමක් නැහැ. මිනිස්සුන්ගෙ ගෙවල්වල වැඩ බිල්ලට දීල තමයි වැඩ ඉගෙනගන්න හදන්නෙ.

  • @rajranaveera7812
    @rajranaveera7812 2 года назад

    Godak watinwa math hithan hitiye taitenium hodai kiyla kohoma unath tail thama hodama hemadama apita wenasak nethuwa use krnna puluwan godak sthuthi pehedili klta

  • @ramithf
    @ramithf Год назад

    Rough cement cut and polish karanna barida?

    • @baasunnahe3169
      @baasunnahe3169  11 месяцев назад

      සාර්ථක වෙන එකක් නැහැ කොන්ක්‍රීට් එකක් වගේ ශක්තිමත්ව දැම්මොත් බැරිවෙන එකක් නැහැ

  • @sabb1000
    @sabb1000 Год назад

    අලුතින් හදන ගෙදරක පොලොව් කොන්ක්‍රීට් එක දාන්න කීයක් යනවද?

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад

    Bhoma.Estuti.👍🏻👍🏻👍🏻👍🏻🌹

  • @stresskiller8363
    @stresskiller8363 Год назад

    Niyamai video eka

  • @siyathdharmarathne
    @siyathdharmarathne 2 года назад +2

    වැරදිලා කියපු වැලි ටියුබ් එක 2000/= පසුව නිවැරදිව 20000/= කියලා තියෙද්දිත් ඒක අල්ලගෙන මෙතන වැලලෙන්න හදන නියම 'සිංහල' අති පණ්ඩිතයන් ගැන සැලෙන්න එපා. මමත් මේ ගැන පසුගිය දවස්වල සොයමින් ඉඳලා ගන්න හිතපු තීරණය නිවැරදි බව මේ විඩියෝවෙන් පැහැදිලි වුණා. යමක් තර්කානුකූලව තේරුම් ගත හැකි අය මෙය තේරුම් ගනීවි. ඕනෑම අර්බුදයක් තුළ ජනතාව සූරා කන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුත් කමෙන්ට් කර ඇති බව පැහැදිලිය. ජය වේවා!!!

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      බොහොමත්ම ස්තූතිය...

  • @chandramaligamage9381
    @chandramaligamage9381 6 месяцев назад

    Teraso cut&polish වර්ග අඩියට කීයද

  • @travelwithud770
    @travelwithud770 2 года назад

    Good job

  • @poornawasana9063
    @poornawasana9063 2 года назад

    Niyamai👍

  • @priyankawee440
    @priyankawee440 Год назад

    වටින වැඩ සටහනක් වර්ග අඩි 900 ක පොලවකට ටයිල් 2~2 ටයිල් කැට කියක් වගේ යනවද ස්තුතියි

  • @Lakmaduwaa
    @Lakmaduwaa Год назад

    Grout වලට යන වියදම???

  • @ahandler1
    @ahandler1 2 года назад

    නියම බාසුනැහැ ✌️🥰❤

  • @manalrenuka3278
    @manalrenuka3278 2 года назад

    harima wadagath weedioyak

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад +1

    කොමි පිලිිටි පොලවට ටයිල් ඇල්ලිිමට කෙහමදවැයවෙන pramane අඩුයි ද.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 года назад

    Thank you .

  • @dilanijayasinghe2693
    @dilanijayasinghe2693 2 года назад

    Mokakda ara tile kiyala liyapu thena issarahen thiyena ganan tika (450, 400 350 300) bass ge kuliyada?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      ටයිල් වර් අඩි 1 කට මිල

  • @rohanrohan144
    @rohanrohan144 2 года назад

    Me minisa desiya kenek wenna ba.appa videsiya jathikayek.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      youtube.com/@baasunnahe3169 thank you so much

  • @buddhikasandaruwan5362
    @buddhikasandaruwan5362 2 года назад

    Thank you....😍👌

  • @sunethwickramasinghe4571
    @sunethwickramasinghe4571 Год назад

    thànks

  • @ushandamidu2400
    @ushandamidu2400 2 года назад

    Tile ekata udin titanium karanna puluwan da

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      එහෙම කරල වැඩක් නැහැ

  • @dulajdananjayadananjaya-ny7iz
    @dulajdananjayadananjaya-ny7iz Год назад

    dan ana till balaena

  • @gayanasanka3659
    @gayanasanka3659 2 года назад

    Ethakota tail walada kalpawathma wedi terasoda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      පාවිච්චිය අනුව තමයි.

  • @tenglorious
    @tenglorious Год назад

    great !

  • @kantilatha2314
    @kantilatha2314 2 года назад

    Thanks

  • @kumari-lg3ow
    @kumari-lg3ow Год назад

    Mava karana aya ennavada

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 года назад

    Thank

  • @MigaraDarshan
    @MigaraDarshan Год назад

    ඒ වගේම ඔබතුමාට කියන්න පුලුවන්ද මේ ක්‍රම වලට සාපේක්ශව vinyl වල වියදම සහ කල්පැවැත්ම කොහොමද කියලා

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад +1

      ඒව ගැන මට අද්දැකීම් නැහැ

  • @Lakmaduwaa
    @Lakmaduwaa Год назад

    කුලිය කියන්නේ බදාම කපන කුලියත් එක්කමද?

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 года назад

    Etthatama hodai