Mat megena hoyanawa ape gedara aluten heduwe tawama concrit eka witarai dala tiyenne titeniyam karanawanam kapanna onida dennekgen ehuwa eyala warga adi 500tiyenawanam enawa kiuwe warga adiyam kiyak wenawada sar oya danna widiyata
Mama hareyatama menala ne Malli mage ammata thamai me ge heduwe podi kamara dekai salei kitchen ekai mama hithana videhen 700k vithara ita wedi wena ekknam ne oyala koheda
තමන්ගේ ජොබ් එක අකුරක් නෑර කියල දෙන ඔබගේ කටයුතු දිනෙන් දින දියුනුවේවා.......🙏🙏🙏
වැඩ දෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට. ජයවේවා සහෝදරයා
රටේ අනාගතය උදෙසා
මචං කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...ඇයි දන්නවද..සාමාන්‍යයෙන් කවුරුත් කියල දෙන්න කැමති නැති දේවල් මේ කියල දෙන්නෙ...ජයෙන් ජය...👍👍👍
ඔබව සමිබන්ද කර ගත හැකි ටෙලිපෝන් නමිබර් එකක් දෙන්න.
0776060528 ajith
Aka attha 🙏🙏🙏🙏👍
Mama aluth geyak hadanawa baasla wenasa karala mage gedara hondatama weda karana baas kenek komada soyaganne
Weda lassanayi
මල්ලි ගොඩක් ස්තුතියි ඔබට මේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක කිරීම ගැන කියලා දෙන්න එකට 🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පැහැදිලි හංගන්නේ නැතිව හැමදෙම කියලා දෙනවා ස්තුතියි ගොඩක්
මම මේ,ගැන දැන ගන්න හෙවුවා කවුරැත්,කියන විඩියො නැ ඔයාගේ වැඩ සාර්ථක වෙන්න ඕන ස්තුතියි
Harima හොඳ mahattayek. ඔබ vani අය tamai mahatmayek කියන්නේ ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි ජීවිතය k ලැබේවා thank you
හරිම වටිනවා...හරිම පැහැදිලිව කියනවා......ගොඩාක් ස්තූතියි..
සහෝදර විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ
ආදරෙයි සහෝදරයා .... හොද පපුවක් තියෙන එකෙක්
ගොඩක් ස්තුතියි මේ වගේ video එකක් කරාට 🎉
ඉදිරි අනාගතය සාර්ථක වේවා අයියේ
ඒ උනාට මල්ලි මාස් එකක් සහ ග්ලවුස් ජෝඩුවක් පාවිච්චි කරලා ප්‍රවේශම් උනොත් තව ගොඩක් හොදයි නේද තෙරුවණ් සරණයි
Ada dakke video eka . Atthatama jayen jayama wenna ona machan oyata 🎉
Ayye oya karana jatiye titaniyam bag 1k kiyak wenawada kohenda ganne?
Thanks putha obata dirgu
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ වගේ වටින වැඩසටහනක් කරනවට. වැක්ස් කරන්න කලින් ටයිටේනියම් පොලවට ඇප්ලයි කරන ටොප් කෝඩ් එකේ/සීලර් එකේ නම කියන්න පුළුවන්නම් ගොඩක් ස්තූතියි. මම හාඩ්වෙයාර් ගානක බැළුව ඒත් හොයාගන්න බැරි උනා. දිනෙන් දින කරන කියන සියළු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඔබතුමා කරන මේ සත්කාරයම ඇති. ජය!!!
කතා කරලා විස්තර හරියටම අහගත්තාට බොහොම ස්තුතියි
@@a.n.painting1925 🙏🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන... පිං...
ස්තුතියි ඔබගේ අගය කිරීමට
ගොඩක් ස්තුතියි ඔබතුමාට
Pattai machan theruwan saranai ❤❤🎉
Oyala koheda mahaththaya.කුරුණෑගල awata karaganna puluwanda
නීයමෙට තෙරෙන්න කියලා දෙනවා බොහොම පීන්
Thank you ayye..hoda pahadili kirimak..
Aiye Mage gedaratat kara ganna one kohomada aiyawa sambanda karaganne
0776060528 අජිත් මේ නම්බර් එකට කතා කරන්න
Titanium coating bath room ekata kohomada, wathurata oroththu denawada?
You are great brother....
Thank u nicely explained with details
සිමෙන්ති දාපු පොලවකට අලුතින් දාන්න පුලුවන් ද
එල බුදුසරණයි අයියෙ
Wathura danne deparak alepakarala kapuwata passeda walikolekin kapaganna barida?
Walikolen kapanna puluwan wathura daanne kapanna kalin hy wrnna
හඳුන්වා දුන්නට ගොඩාක් පිං
jayawewa cut karana vidiyai polish karana vidiyai kiyala denna. terumak ati deyak minissunta kiyala dena oyata teruwan saranai
Thank you so much for your help
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි මල්ලි මාස් එකක් දාගන්ඩ
බුදුසරණයි 👍👍
බොහොම හොද වැඩක් මල්ලි 👍
ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි
Sthuthi obata.eka kottayakin warga adi keeyak adinna puluwanda.
60i
Aiye titanium polimer liquid eka palaweni code eka adala kapala..deweni cod ekkath kapanna onada
Great work. Thank you!
Thanks for woching my vedio
Agiya niyama pahadili kirima jayawewa
Wall eketh adinna oyawidiyatada?
ඔව් මේ විදිහට තමයි
බුදුසරනයි මචන්... දන්න දෙයක් තව කෙනෙක්ට ලෝබ නැතුව කියලා දෙන මිනිහට කවදාවත් වරදින් නෑ..
titan කරද්දි පැල්ලම් පැල්ලක් වගේ කොච්චර කැපුවත් හිටින්නේ මොකද.පොඩ්ඩක් පැහැදිලිව අයියේ මට කියලා දෙන්න පුලුවන්ද.
Poti adapu bichchiykta titenium krnne kohomda badanetma kapanna oneda
ඔව් එහම කරලා බිත්ති හොදට හෝදන්න ඕනේ
🙏🙏🙏 බුදු සරණ ලැබේවා oyata
😮නියමටම කියලා දෙනවා හොද හදවතක් තියන කොල්ලෙක් දිනෙන් දින දියනුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මට නමිබරය දෙන්න පුලුවන්ද
0776060528 Ajith
ගොඩක් ස්තූතියි. ඔයාගෙ නම්බර් එකක් ගන්න පුලුවන්ද?
බදාම කපලා මාස 3 ක් විතර පරන bathroom එකකටත් මෙහෙමමද කරන්නේ නැත්තම් උඩින් ආයේ මොනවා හරි කරන්න ඕනෙද.තෙමන්න ඕනෙද ?
පොලව හොදට හෝදලා වේලෙන්න තියලා අදින්න
Good luck machan...!!!
පඩිපෙළක් taitenium කරන vidio එකක් දාන්න පුලුවන්ද?
Parana kapararu wall wala puluwn neda
පුළුවන්
නියමයි ඔබ ගේ ටැලිපෝන් නමිබරය දමන්න.බුදු සරනයි දෙවි පිහිටයි
0776060528 Ajith
Matath ktchin ekai salei taiteniyam kara ganna one .habai rathu simenthi polish karala eka prasnayak da ..?obe wada hari peliwelai asawen baluwa ..bs
රතු සිමෙන්ති කඩලා අඉන් කරන්න වෙනවා නැත්නම් අල්ලන්නේ නැහැ
0yala.gamata.Awith.karala.denawanam.kohamda.karanne.
බුදුසරණයි
මල්ලී, වැල්ලම්පිටිය මේ පව්ඩර් එක දැනුත් ගන්න තියෙනවද.මම කෝල් කලා.ආන්ස්වර් නෑ.
තියෙනවා
වතුර කොච්චර දානවාද
අපි අමිපාරෙ කොහොමද ඔය වර්ගය ගන්නේ
@@SurangaDinesh-fi2qc 0776060528 අජිත් විස්තර දෙන්නම්
Me materiyal ganne kohenda hardware wala tiyanawada loku deyak kiyannako
මේ නම්බර් එකට ගන්න 0770233380 පසිඳු
පොටි හෝ පිලර් කලින් ගාලා තියෙන මතුපිටක එයිට උඩින් ටයිටේනියම් ආලේප කල හැකිද? පතුරු ගැලවීයාමක් සිදු වේද.
ඔව් පොට් ඇදපු එකක ගැලවෙන්න පුළුවන් එක නිසා ඒවා ඉවත් කරලා. අදින්න
කොට්ටෙකින් වර්ග අඩි කියක් පුලුවන්ද
අයියේ ටයිටේනියම් කළු පාට කරගන්නේ කොහොමද? බාත් රූම් බිත්ති වලට ටයිටේනියම් කිරීම සුදුසුද?
Barthroom walata sudusui
මෙහෙම කිසිම කෙනෙක් කියල දෙන්නෙ නෑ කරන කියන හැමදේම සාර්ථක වේවා
සුදු පාට ටයිටේනියම් කල පොලවක් කොහොමද නැවත වෙනත් පාටක් කර ගන්නේ... ලොකු උදව්වක්. පිලිතුරක් ලබා දෙන්න.
පිළිතුර. ඉහත. දන්වා ඇත
වර්ග අඩි කියක් විතර කරන්න පුලුවන්ද පැකට් එකෙන්
70 th 80th අතර කරන්න පුළුවන්
මට කියන්න පුලුවංද බදාමඑක දාන දවසෙම මෙිි ටයිටෙනියමිි අදින්න ඔිිනද නැත්තමිි පස්සෙ දවසක අදින්න පුලුවන්ද කියලා
බදාම කපලා සතියකට විතර පස්සේ තමයි අදින්න ඕන
පඋලුවන්නම් මුල ඉදන් අගටම කියල දෙන්නකො
Thank you...👍🙏
Good Machan 👍🏻👍🏻👍🏻👍🏻
Taiteniyam colour tiyrnwda sudu withrada tiyenne
නෑ තව ගොඩාක් තියනවා
hari apita kamathi colour aka hardware aken ganna puluwanne
බාත්රූම් එකකට මේක දාන්න පුලුවන්ද??? කල් පැවැත්ම හොඳයිද??
පුළුවන් බාත්රුම් වලට නිතරම පාවිච්චි කරනවා
@@a.n.painting1925 බොහොම ස්තුතියි.. ඔබතුමාට කතාකරන්න පුලුවන් number එකක් තියෙනවනම් එවනවද?
Titanium karanna badu ganna than kohomada...ගම්පහ awata
0770233380 me number ekata katha karanna
Sarthaka wewa Hama wadakma bs
Titanium Adinna kalin polawa themanna onada?
Polawa parana ekak nam hodata hodanna one
Mat megena hoyanawa ape gedara aluten heduwe tawama concrit eka witarai dala tiyenne titeniyam karanawanam kapanna onida dennekgen ehuwa eyala warga adi 500tiyenawanam enawa kiuwe warga adiyam kiyak wenawada sar oya danna widiyata
1 sq feet wenne rs 220/
Tilemota walin berida aiya
Baha
හතරැස් හැන්දෙන් අදිනකොට කලුපාට තැනින් තැනි එන එක නැති කර ගන්නෙ කොහොමද
ඒවා හුරලා අදින්න
බොහොම ස්තුතියි
ස්තූතී
Ubanam maru kollek
Mata poni namibarayak Dania pulwanida?
0776060528 Ajith
Mek kichen ekt add krnn puluwnd
පුළුවන්
Mee taiianiyam aka colombo ganna තියනවා da pls
ඔව් 0770233380 මේකට කතා කරන්න
දැං ටයිටෙනියම් වර්ග අඩියකට කියක් ගන්නවද
350 සිට ඉහලට
පොලිශ් කරපු පොලවකට පාවිච්චි කරන්න බැරිද?
බෑ රෆ් එකට තියෙන්න ඕනේ
Godak pin oyata mata oyage udaw one.
ටයිටේනියම් ආලේප කරාම විලක වතුර ලික් වෙනවාද
රිප්ලයි ඔනි
Meke colors tiyenawada?
ඔව් තියෙනවා
Kapanne masin ekakinda
අතින් කපන්න පුළුවන්
Adiyak kiya ganeda karanne
දැන් යන්නේ 350/
මේක වතුරට ඔරොත්තු දෙනවද..?.
බාත්රූම් එකක බිමට හරියයිද?.
වතුරට ඔරොත්තු දෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ
Obage durakatana no awnna
0776060528 Ajith
පුතා වැඩකට කතා කරොත් එන්න පුලුවන්ද සම්බන්ද කර ගන්නේ කොහොමද
0776060528 Ajith මේ නම්බර් එකට කතා කරන්න
@@a.n.painting1925 ඔයා ගෙ. දිස්ත්‍රික්කය මොකක්ද
කොළඹ
ස්තුතිය ජය්වේවා ✌
Mata podi gedarakatama kohomada Kara ganne oyala evilla me wede lassanata karala denawada
කොහෙද වැඩේ තියෙන්නේ කියලා කියන්න එන්න උලුවන්නම් අනිවාර්යෙන්ම එනවා
Ge thiyenne kurunegala hirepiteye
වර්ග අඩි කීයක් විතර තියනවද
Mama hareyatama menala ne Malli mage ammata thamai me ge heduwe podi kamara dekai salei kitchen ekai mama hithana videhen 700k vithara ita wedi wena ekknam ne oyala koheda
මම ඇවිත් ඔබ තුමාට යන වියදම සහ වැඩේ කරන අකාරය ගැන පහදලා දෙන්නම් මේ number එකට කතා කරන්න 0776060528 Ajith
පුළුවන් ද දුරකථන අංකය දෙන්න
0776060528 Ajith
Room එකෙ ඇතුලේ wash room එකක් හදන්ඩ යන්නෙ බිත්තියක් වෙන් කරලා.. ඒකට ටයිටේනියම් කරන්ඩ පුලුවන්ද හුනු ගාපු බිත්ති වල
හුණු ගාපු බිත්ති වල බෑ රෆ් එකට තියෙන්න ඕනේ
ඒකට මොකුත් කරන්ඩ බැරිද tail වෙනුවට
දැං මේ ටයිටේනියම් පැකට් එකක් හයදාහක් විතර වෙනවා කියනවා නේ..
Kapararuwa kadala ain karala newatha kararuwa gahala taiteniyam karanna.wena karannadeyak ne
සිමින්ති දාපු පොලවකට කරන්න බැරිද
සුද මැදපු. එකක කරන්න එපා ගැලවෙනවා. එක කඩලා ruff එකට බදාම කපන්න
ඔබ තුමාව කොහොමද සමිබන්ද කරගන්නේ
0776060528 Ajith
Polawa hada ganne kohomada
Badama ruf ekata kapaganna