A. N. painting
A. N. painting
  • Видео 42
  • Просмотров 738 836

Видео

ටයිටේනියම් පොළවක අවසන් නිමාව
Просмотров 2,5 тыс.Год назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
ටයිටේනියම් කරලා වැරදුනොත් මොකද කරන්නේ
Просмотров 1,4 тыс.Год назад
ටයිටේනියම් කරලා වැරදුනොත් මොකද කරන්නේ
අලුත් ඩිසයින් එකක් බලමු | Part 2
Просмотров 1,2 тыс.Год назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
අලුත් ඩිසයින් එකක් බලමු | Part 1
Просмотров 1,4 тыс.Год назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
බිත්ති ටයිටේනියම් කිරීමේදී මතු උන ගැටළු වලට පිළිතුරු STEP 2
Просмотров 3,4 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
බිත්ති ටයිටේනියම් කිරීමේදී මතු උන ගැටළු වලට පිළිතුරු
Просмотров 4 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
තනි සුදු පාටින් කරපු TITANIAM පොලවක් බලමු
Просмотров 8 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
මා ජීවත් වන සුන්දර ගමේ පරිසරයේ අසිරිය විදිමින් ඔබව අමතමි
Просмотров 1,3 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
TITANIUM වලට බය අය නැරඹිය යුතුම වීඩියෝවක්
Просмотров 5 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
HOW TO TITANIAM A FLOOR
Просмотров 11 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 7
Просмотров 11 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 6
Просмотров 9 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 5
Просмотров 19 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 4
Просмотров 12 тыс.2 года назад
CONTACT US ON WHATSAPP = 0761692441 MOBILE = 0776060528
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 3
Просмотров 15 тыс.2 года назад
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 3
නිවැරදිව TAITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 2
Просмотров 14 тыс.2 года назад
නිවැරදිව TAITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 2
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 1
Просмотров 29 тыс.2 года назад
නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 1
ටයිටේනියම් ඉගෙන ගන්න ඔයාලා බැලිය යුතුම වීඩියෝවක්
Просмотров 5 тыс.2 года назад
ටයිටේනියම් ඉගෙන ගන්න ඔයාලා බැලිය යුතුම වීඩියෝවක්
සුදු පාට ටයිටේනියම් පොළවක් කර ගන්න කැමති අය අනිවරෙන් බලන්න
Просмотров 6 тыс.2 года назад
සුදු පාට ටයිටේනියම් පොළවක් කර ගන්න කැමති අය අනිවරෙන් බලන්න
TAITANIUM ගැන නොදන්නා අයට පමණයි
Просмотров 8 тыс.3 года назад
TAITANIUM ගැන නොදන්නා අයට පමණයි
වෝට බේස් කිරීම අවසන් පියවර
Просмотров 12 тыс.3 года назад
වෝට බේස් කිරීම අවසන් පියවර
ප්‍රමිතියටම කරපු ටයිටේනියම් FLOOR එකක් බලමුද 👍
Просмотров 15 тыс.3 года назад
ප්‍රමිතියටම කරපු ටයිටේනියම් FLOOR එකක් බලමුද 👍
Titanium floor එකක TOP COAT ආලේප කරන්නේ කෙසේදැයි බලමු
Просмотров 13 тыс.3 года назад
Titanium floor එකක TOP COAT ආලේප කරන්නේ කෙසේදැයි බලමු
Titanium පොලවක DESIGN ගැසීම
Просмотров 4,7 тыс.3 года назад
Titanium පොලවක DESIGN ගැසීම
වෝට බේස් කිරීමේදී වර්ණ ගලපන අයුරු
Просмотров 29 тыс.3 года назад
වෝට බේස් කිරීමේදී වර්ණ ගලපන අයුරු
WATER BASE කිරීම මුල සිට සරලව
Просмотров 7 тыс.3 года назад
WATER BASE කිරීම මුල සිට සරලව
වෝට බේස් කිරීම මුල සිට සරලව
Просмотров 11 тыс.3 года назад
වෝට බේස් කිරීම මුල සිට සරලව
ගෙදර චුටි බබාලා බිත්ති වල චිත්‍ර ඇදලද එසේනම් මෙන්න විසදුම
Просмотров 38 тыс.3 года назад
ගෙදර චුටි බබාලා බිත්ති වල චිත්‍ර ඇදලද එසේනම් මෙන්න විසදුම
ටයිටේනියම් පොලවක්‌ කන්නාඩියක් සේ ශයින් කර ගන්නේ කෙසේද
Просмотров 38 тыс.3 года назад
ටයිටේනියම් පොලවක්‌ කන්නාඩියක් සේ ශයින් කර ගන්නේ කෙසේද

Комментарии

  • @navinduthushannaviya573
    @navinduthushannaviya573 5 часов назад

    රතු සිමේන්ති දාපු පොලොවකට ටයිටේනියම් කරන්න පුලුවන්ද?

  • @PAlitha-j1w
    @PAlitha-j1w День назад

    සීලර් ඉවත් කරන්න කෙමිකල් කඩේ තියෙනවා

  • @ඇත්තසොයා
    @ඇත්තසොයා День назад

    කොන්ක්‍රීට් උළුවහු වෝටර් බේස් කරන්නේ කොහොමද

  • @Roz-n2s6p
    @Roz-n2s6p День назад

    Aiya mata kiyanna puluwanda oya අමුද්‍රව්‍ය tika gena nam tika mama kemathima art ekak ekai mama asai oya weda walata igena ganna ona

  • @hirunitharusha2545
    @hirunitharusha2545 2 дня назад

    හුනු වලින් සුද මැදපු බිත්ති ටයිටේනියම් කර ගන්න පුලුවන් ද

    • @a.n.painting1925
      @a.n.painting1925 День назад

      හුණු මැදපුව ඉවත් කරන්න ඕනේ නැත්නම් අල්ලන්නේ නෑ බිත්ති යට

  • @Tikkai_tukkai_funny_video
    @Tikkai_tukkai_funny_video 2 дня назад

    අයියේ ඔයාට ගොඩක් පිං. අයියේ නොර්මල් පොලිෂ් කරන විදිහත් වීඩීයෝ ගේන්න මුල ඉදල...🙏 තව මැට් එක ගහන විදිහත් ගේන්න මුල ඉදල

  • @Tikkai_tukkai_funny_video
    @Tikkai_tukkai_funny_video 2 дня назад

    අයියේ මම මේ වැඩේට ආදුනිකයි. අයියේ මුලින්ම ලීය මැදල. ගාන්න ඕන පාට ස්ටෙයින් කලර් වෙන වෙනම ගන්න තියෙනවා නේද..? කොහොමද කඩෙන් ඉල්ලන්න ඕන. ඒවගේම පාට ගාල ඉවර වෙලා ටොප් කෝඩ් එක ගාන එක විතරද කරන්න ඕන.

    • @a.n.painting1925
      @a.n.painting1925 День назад

      ඔයා free වෙලාවක කතා කරන්න කියලා. දෙන්නම්

  • @Tikkai_tukkai_funny_video
    @Tikkai_tukkai_funny_video 2 дня назад

    Mama 4 ma balluwa. Aiye mulinma dai eka ganne moketawath kalawam nokarada...?

  • @Tikkai_tukkai_funny_video
    @Tikkai_tukkai_funny_video 2 дня назад

    Patta aiye godak dewal igena gatta

  • @අසංගඅචලාජොයෙල්අනුරාග්

    ආදරෙයි සහොදරයා 💙💙

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 3 дня назад

    ❤❤❤❤

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 4 дня назад

    ❤❤

  • @sunilwickramasuriya4826
    @sunilwickramasuriya4826 5 дней назад

    බොහොම වටිනා පැහැදිලි කිරීම ක්. ස්තුතියි.

  • @donmadusanka5247
    @donmadusanka5247 5 дней назад

    කොස් ලීයට අනිවාර්යයෙන් දාන්න ඕනෙ මහෝගනී පොටි

  • @jeewakajayawickrama5447
    @jeewakajayawickrama5447 8 дней назад

    හරිම ආඩම්බරයි මල්ලි උබලා වගේ උන් තමා මේරටට ඕනි🙏🙏🙏🙏

  • @jeewakajayawickrama5447
    @jeewakajayawickrama5447 8 дней назад

    පලවෙනි කෝටි එක දාලා කොච්චර වෙලවකින්ද දෙවැනි කෝටි එක දාන්නේ 👍🙋👍🙏

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 8 дней назад

    දැනුවත් කිරීම පිළිබද ස්තුතිවන්ත වෙමි.

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 8 дней назад

    ජයවේවා ❤❤❤

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 8 дней назад

    ❤❤❤❤❤❤❤

  • @MKPremawardana
    @MKPremawardana 10 дней назад

    Jayaweva.❤❤❤.

  • @MohamadFarhan-ks9hf
    @MohamadFarhan-ks9hf 11 дней назад

    Taitaniyam 2wan kod aka gala kpalada waks karanna ona

  • @wismithadenuwan34
    @wismithadenuwan34 11 дней назад

    thank you

  • @OmethVathsuka-e6h
    @OmethVathsuka-e6h 12 дней назад

    Bathroom ekak thiyenawa karalaa denna puluwanda.

  • @936veerasinghe3
    @936veerasinghe3 13 дней назад

    ආයු බෝවන්! බර්මන් ටීන් වෝටර්බේස් ගැවම මෝරපු කොස්පාටද එන්නෙ.වෝටර්බේස් ගන්නකොට නිෂ්පාදිත ආයතනයත් වැදගත් ද.එසේනම් ගන්න ඕනෙ කොයි නිෂ්පාදනයෙන්ද මාව දැනුම් වත් කරන්න.

  • @sugathrai8725
    @sugathrai8725 13 дней назад

    පිළිවෙලට කියලා දෙනවා ❤️

  • @sugathrai8725
    @sugathrai8725 14 дней назад

    සිමෙන්ති දාපු පොලවේ අයෙත් බඩම දාන්න ඕනෙද

  • @senuwa0512
    @senuwa0512 15 дней назад

    3rd coat ekt ganneth ara මිශ්‍රනයමද නැත්නම් සීලර් එකද. ශයින් එක ගන්නෙ කොහොමද

  • @senuwa0512
    @senuwa0512 15 дней назад

    Apit wisthara tikk danagann oyge number eka dennko

  • @AnomaChithranie
    @AnomaChithranie 15 дней назад

    කුණු පැල්ලම් යැවීමට කුමක් කල යුතුද?දුරකථන අංකය දෙන්න

  • @AnuradhiWasana-i6g
    @AnuradhiWasana-i6g 16 дней назад

    Rathu siminthi polowata hodada

  • @NIROSH-j7s
    @NIROSH-j7s 18 дней назад

    මමත් පින්තාරු කරුවෙක් විදියට කරන්නේ රෙදිකෑල්ලකට ටර්පන්ටයින් පොඟවලා පැස්ටල් ඉරි පිසදැමීමයි ටර්පන්ටයින් වේලුනාම පිලර් ආලේප කිරීමෙන් තොරව තිබු වර්නයම පහසුවෙන් ආලේපකල හැකිය

  • @miriamperera3456
    @miriamperera3456 19 дней назад

    ස්තූතියි

  • @PradeepSrimanjula
    @PradeepSrimanjula 21 день назад

    අයියා,ඹයා,ගේ,වැඩ,හොදයි❤

  • @PradeepSrimanjula
    @PradeepSrimanjula 21 день назад

    කොහින්ද,ඹය,උපකරණය,ගන්නේ,මොකද,කියන,නම❤

  • @sandaminna800
    @sandaminna800 23 дня назад

    ස්තුතියි

  • @TravelwithFriends111
    @TravelwithFriends111 23 дня назад

    වීදුරුව සිරෙන්නැද්ද අයියෙ හුරද්දි එහෙම උනොත් හදාගන්නෙ කොහොමද

  • @TravelwithFriends111
    @TravelwithFriends111 23 дня назад

    ❤❤සුපිරි

  • @ruwangamge3905
    @ruwangamge3905 25 дней назад

    Oyata godak pin mokada karanne Kiya LA hithahitha hitiyeee ❤

  • @ruwangamge3905
    @ruwangamge3905 25 дней назад

    ❤❤❤❤❤❤

  • @TravelwithFriends111
    @TravelwithFriends111 27 дней назад

    සුපිරි අයියෙ වැඩෙ ලස්සනයි මාත් පෙන්ට් වැඩ ඉගෙන ගෙන යන කෙනෙක් මගෙ තාත්තා ගෙන් මුලින් ඉගෙන ගත්තෙ දැන් වැඩි දුර දෙවල් yt එකෙන් පුරුදු වෙනො ❤😊ඔයාගෙ වැඩ පිලිවෙලයි ලස්සනයි

  • @Slbandaa
    @Slbandaa 28 дней назад

    පරන කපරාරැ බාත්රැම් බිත්තියේ කන්න පුලුවන් ටයිටේනියම් වර්ගයක් තියනවද

  • @tharangade8569
    @tharangade8569 Месяц назад

    Ape biththiyeth pastel thibba dan naha,meka sarathaka kramayak 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @abathalagamauditharathana4921
    @abathalagamauditharathana4921 Месяц назад

    අයියා ඔයාගේ නම්බරේ එවන්න කෝ

  • @SihinaSithuwam-g3v
    @SihinaSithuwam-g3v Месяц назад

    Gb හරී නෑ

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly Месяц назад

    Kiyada gana

  • @Alil6011
    @Alil6011 Месяц назад

    ඔයාගේ mobile number එක දෙන්න

  • @ravindraoss7063
    @ravindraoss7063 Месяц назад

    Great.thank you 🎉

  • @NadeeNadee-zd3zo
    @NadeeNadee-zd3zo Месяц назад

    ඉතා වටිනා වීඩියෝ එකක් මටත් මෙය ඉතාම ප්‍රයෝජනවත් උනා

  • @MOHAMEDAMITH
    @MOHAMEDAMITH Месяц назад

    ඔයා ගන්න මේ ටයිටේනියම් බ්‍රැන්ඩ් එකෙ නම මොකක්ද?

  • @ThanujaManohara
    @ThanujaManohara Месяц назад

    Aiye oyata buddu sharanayi.godak pin aiyta