ටයිටේනියම් පොලවක්‌ කන්නාඩියක් සේ ශයින් කර ගන්නේ කෙසේද

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 127

  • @essaytype2727
    @essaytype2727 Год назад +9

    කිසිම ලෝභකමක් නැතිව දන්න දේ කියල දෙන උඔල වගේ උන් හින්ද තමා මේ ලෝකෙ තාම ලස්සන 🙂👍

  • @bosaproductions587
    @bosaproductions587 2 года назад +2

    Niyamai supireyata keyala dunnna.....හැමෝම hangala kiyala dennee සුපිරි aiyeee budhusranai ජයවේවා

  • @supunrusiru7474
    @supunrusiru7474 2 года назад +2

    Video aka සුපිරි 👍👍😃

  • @SK-wh3xr
    @SK-wh3xr 2 года назад +2

    ස්තුතියි ජය වේවා විඩියෝ වැදගත්

  • @NalindeepthaKumara
    @NalindeepthaKumara 5 месяцев назад +1

    ටයිටේනියම් කෝඩ් දෙක ඇදලා කපන වැලි කොලේ සයිස් එක කීයද.ඔයාගේ මේ වීඩියෝ අපිට ගොඩාක් වටිනවා.

  • @ShaniShani-dn5lv
    @ShaniShani-dn5lv Год назад +2

    Bathrum eke bimata koloppu madala thiyenne dan taitaniyam karanna barida

  • @SanAbey6851
    @SanAbey6851 3 года назад +6

    හොඳ වීඩියෝවක්. ස්තූතියි.
    මියුසික් එක දාන්න එපා. කියන කිසි දෙයක් පැහැදිලි නෑ.

  • @wasanthakumara846
    @wasanthakumara846 2 месяца назад +1

    Music එක ලස්සනයි ඒ අතරෙ කියවන එක නිසා music එක ටිකක් අපැහැදිලියි එත් music අවුලක් නෑ.. මැදින් කතා කරන එක තව අඩුකලානම් music ලස්සනට අහන්න තිබුනා

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka4580 3 года назад +2

    Niyamai ayya...👍👍👍

  • @nissankakumara6751
    @nissankakumara6751 2 года назад +2

    Niyamai bro.hoda nihathamani guru mutiya nethi kenek .
    Meka rasneta wathurata aulak wenedda.sudu pata hera wena patak nedda. Tile wage rupa,pata hedathala nimawak ganna puluwan da.
    Digatama video karanna.subscribe karala ekathu una.good luck !

  • @samankumar9813
    @samankumar9813 3 года назад +2

    අනේ මහත්තයෝ මේ වීඩියෝ එක දිගටම දාන්නකො .වැඩේ මුල ඉඳලා අවසානය දක්වා කොටස් කොටස් නොදා .ඔයාට ගොඩක් පින් .

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 года назад +12

    ඔයාගෙ videos හොඳයි .මියුසික් දාන්න එපා.. ඔයා කියන ඒව ඇහෙන්නෙ නැහැ .👍👍

  • @hs...4977
    @hs...4977 7 месяцев назад +2

    බොහොම ස්තූතියි

  • @MohamadFarhan-ks9hf
    @MohamadFarhan-ks9hf 13 дней назад

    Taitaniyam 2wan kod aka gala kpalada waks karanna ona

  • @BenatSusantha
    @BenatSusantha 2 месяца назад

    Hoda hadawatak tiyana obata jaya wewa

  • @dulanpereratv7611
    @dulanpereratv7611 3 года назад +2

    well done

  • @srilankan9504
    @srilankan9504 3 года назад +2

    Super 🤘

  • @hirunitharusha2545
    @hirunitharusha2545 4 дня назад +2

    හුනු වලින් සුද මැදපු බිත්ති ටයිටේනියම් කර ගන්න පුලුවන් ද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 дня назад

      හුණු මැදපුව ඉවත් කරන්න ඕනේ නැත්නම් අල්ලන්නේ නෑ බිත්ති යට

  • @ihsanking8839
    @ihsanking8839 2 года назад +2

    Choon paan karaya thamai hondatama kare

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 3 года назад +1

    kottekin warga adi kiyak ganna puluwanda plz riplay

  • @VijithaGalagama
    @VijithaGalagama 3 месяца назад +1

  • @isharasewwandi2676
    @isharasewwandi2676 2 года назад +1

    Api taiterum kargannawa man වර්ග adi 400kata ochchara mudalak yanawada badu tikata hodama warga walin kalot

  • @shashini6190
    @shashini6190 3 года назад +1

    Silar akei top kod akei nema kiyanna pulawanda

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      Ekata wenama namak na titanium top kote kiyala tamai kiyanne habai companyyen company yata brand eke nsma wenas

    • @sankasamanthilaka4372
      @sankasamanthilaka4372 3 года назад

      Oba thumage mobile phone number eka danawada

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      0776060528 අජිත්

  • @asangasrinath5874
    @asangasrinath5874 3 года назад +1

    Aiye badahama kapapugamanmada madina ona.

  • @rukanthajayathilaka-yv2fy
    @rukanthajayathilaka-yv2fy Год назад +3

    kakul parawal kumu hitinq eka thama aula

    • @a.n.painting1925
      @a.n.painting1925  Год назад

      හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න එතොකොට පාරවල් හිටින්නේ නෑ

    • @sandamaliperera6638
      @sandamaliperera6638 4 месяца назад

      මොකක්ද හොද කියල කියන්න පුලුවන්ද

    • @sandamaliperera6638
      @sandamaliperera6638 4 месяца назад

      ඔයාලත් කරල තියෙනව ද

    • @sandamaliperera6638
      @sandamaliperera6638 4 месяца назад

      ​@@a.n.painting1925ටයිටේරියම් කල සුදු පොලවේ පාට වෙනස් කල හැකිද. පිලිතුරක් ලබාදෙන්න. ලොකු පිනක්

  • @nmssampath2808
    @nmssampath2808 3 года назад +1

    Kelinma konkirit ekata alepa karanna puluwanda.

  • @priyangikalakmali830
    @priyangikalakmali830 3 года назад +1

    Super

  • @sadeepanethmali7942
    @sadeepanethmali7942 3 года назад +1

    Titanium karapu floor ekak wax karala denna පුළුවන් da

  • @shirleywijethilaka8472
    @shirleywijethilaka8472 3 года назад +1

    Ayye bima cement dana gamanma white cement kotas 10 ta titanium 1 k dala bima madela leminatin code ekak gehuwoth awulak wewida

  • @athulaathula5417
    @athulaathula5417 3 года назад +1

    Aiye wena patak hadaganne kohomada

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      හදන්න දෙයක් නෑ පාට හදපුව තියෙන්නේ

  • @hareendraperera7562
    @hareendraperera7562 2 года назад +2

    ගන්න වැක්ස් එක මොකක්ද?
    ටොප් කෝට් තුනම ගාලා පස්සෙ වැක්ස් ගාන්න පුලුවන්ද? මම අහන්නෙ ටිකක් කල් පොලව පාවිච්චි කරලා.
    බොහොම ස්තුතියි වීඩියෝ වලට.

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад +1

      පුළුවන් ක්ලියර් wax එකක් ගාන්න

  • @sajithkumara8811
    @sajithkumara8811 3 года назад +1

    ඔය masin aka kiya da

  • @sandamaliperera6638
    @sandamaliperera6638 4 месяца назад +1

    ඔය විදියටම කරපු සුදු පාට පොලවක් තියෙනවා.එහි පාට වෙනස් කරන්න පුලුවන්ද. එසේනම් එය කර ගන්නේ කොහොමද. පිලිතුරක් ලබා දෙන්න

    • @a.n.painting1925
      @a.n.painting1925  3 месяца назад

      Top cote ගාලා තියෙනවනම්. ඒවා ewath කරලා. නැවත. අදින්න

  • @asankapradeep6305
    @asankapradeep6305 Год назад +3

    ගයින්ඩරෙන් වගෙ පොලිස් කරගන්න බැරිවෙයිද මහත්තයො එකට හරියන්නෙ මොනවගෙ තලයක්ද

  • @isurusanjaya2929
    @isurusanjaya2929 3 года назад +1

    Wax eka kiyak wenawada

  • @AnomaChithranie
    @AnomaChithranie 17 дней назад

    කුණු පැල්ලම් යැවීමට කුමක් කල යුතුද?දුරකථන අංකය දෙන්න

  • @BenatSusantha
    @BenatSusantha 2 месяца назад +1

    Oya ganna brendeke nama danna

  • @dinushahemal529
    @dinushahemal529 2 года назад +1

    Oyawa contact karaganna widihak thiyenawada

  • @RanjaniSadalatha
    @RanjaniSadalatha 10 месяцев назад +1

    අනේ පුතා ටයිල් පොලොව පිරිසිදු කරනහැටි කියලා දෙන්නකෝ

  • @sisirakumara9146
    @sisirakumara9146 3 года назад +1

    aiya me music aka ain karanna koo harima kanata amaru

  • @laldissanayake479
    @laldissanayake479 5 месяцев назад

    සීලර් එක ගන්න පුළුවන් කොහෙද.සීලර් එකේ නම මොකක්ද.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 месяца назад

      සීලර් එක එක නම් වලින් තියනවා. මගේ බ්‍රෑන්ඩ් එක wet look seelar

  • @kasunmaduranga6049
    @kasunmaduranga6049 2 года назад +2

    Aiye koheda oya

  • @sulanthiamalika8902
    @sulanthiamalika8902 3 года назад +1

    Mokakda oya kiyana sealer eka

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      Kampany website ekata gihin search karala balanna adress eka palawrni vedio eke bag eke gahala athi

  • @mrkarunarathna5784
    @mrkarunarathna5784 Год назад +1

    බිම හදන ටැංකියකියක ගාන්න හොද තින්ත මොනාද.මඩ දාලා ඔිලු හිටවන්න.

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 3 года назад +2

    ටයිටේනියම් කරපු පොලවක පුටු මේස ඇදන් වගේ ගෘහ බාන්ඩ තිව්වම පොලව කැඩෙන්න පුලුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      එහම වෙන්නේ නෑ හොද matirial එකක් පාවිච්චි කලොත්

  • @akilathilakasiri9726
    @akilathilakasiri9726 Год назад +1

    Apoo music නම් 😢😢😢😢

  • @Samithadilsh
    @Samithadilsh 2 года назад +2

    පැවැත්ම කොහොමද අයියෙ

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      මූලික පෘෂ්ටය හරියට තිබුනොත් අවුරුදු 25 කින් එහාට මොකුත් වෙන් නෑ

  • @pradeekumara9889
    @pradeekumara9889 Год назад +1

    වැක්ස් වර්ගය මොකක්ද එකට කියන නමක් තියෙද

  • @hasithakumara3291
    @hasithakumara3291 3 года назад +2

    පැවත්ම කොච්චර කල් විතර තියෙනවාද
    බාත් රූම් වලටත් සුදුසුයිද ඔය ක්‍රමේ

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      ඔව් බාත්රූම් වලට අදින්න පුළුවන්

  • @ceylonking1837
    @ceylonking1837 2 года назад +1

    කිලෝ 20 බෑගයකින් වර්ග අඩි කීයක් වගේ අදින්න පුළුවන් ද
    පොලව

  • @ariyasiriabeysinghe4552
    @ariyasiriabeysinghe4552 2 года назад +1

    Whatsapp සම්බන්ධ කරගන්නෙ කොහොමද.

  • @amilaprasad6802
    @amilaprasad6802 2 года назад +1

    වර්ග අඩියක් කීයද

  • @ztoa55
    @ztoa55 3 года назад +5

    පසු තල සංගීතය අඩු කරන්න ඔබ කියනදේ පැහැදිලිව ඇසෙන්නේ නැත.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      දැනුවත් කලාට ස්තුතියි

  • @chamarachamara1903
    @chamarachamara1903 2 месяца назад +1

    කියන එක ඇහෙන්නෙ නැ යකො පසුබිම් සද්දෙ අඩු කරපං

  • @Rebecca-vm6zr
    @Rebecca-vm6zr 3 года назад +2

    කොන්ක්‍රීට් එකේ සිමෙන්ති දාලා රතු ඇදපු පොලොවට ඔය ක්‍රමය කරගන්න පුළුවන් ද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      පොලව ruf කරගන්න වෙනවා

    • @chandrabandaranayaka2996
      @chandrabandaranayaka2996 3 года назад

      කොන්ක්‍රීට් පොලොවට මේ ක්‍රමය කරන්න පුලුවන්ද ? එක එක පාට තියෙනවද ? කි.ග් .20කින් වර්ග අඩි කීයක් විතර පූළුවන්ද?

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      @@chandrabandaranayaka2996 20ක් කින් වර්ගඅඩි 40/ අදින්න පුළුවන්

  • @prasannadinesh4179
    @prasannadinesh4179 2 года назад +1

    ටයිටෙනියමි ගන්න තියෙන්නෙ කොහෙද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      0770233380 පසිඳු මේ නම්බර් එකට ගන්න

  • @asankaudari2636
    @asankaudari2636 3 года назад +2

    වැක්ස් එකෙන් පස්සෙ මොප් කරද්දි ශයින් එක නැතිවෙනවද

  • @chamarachamara3411
    @chamarachamara3411 2 года назад +1

    රතු සිමෙන්ති දාපු බිමකට ටයීටේනියම් කරන්න පුලුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      බැහැ අනිවාර්යෙන් රෆ් කරන්න වෙනවා

  • @rukmalchathuranga2753
    @rukmalchathuranga2753 2 года назад +1

    Taiteniyam gala gana silar ake nama mokadda aiye

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      මම පාවිච්චි කරන එකේ නම luxes wet look saeler

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 3 года назад +1

    මුලු සහ බිත්තිය අයින පොලිෂර් එකෙන් කරන්න බැහැනේ. ඒ වගේ තැන් කොහොමද ෂියින් කරන්නේ

  • @nilanthasirisoma539
    @nilanthasirisoma539 2 года назад +1

    ඔයා ගේ TP නො.දෙන්න

  • @supunjeewantha7346
    @supunjeewantha7346 2 года назад +1

    නම්බර් දාන්නකො

  • @chandrikakumari4377
    @chandrikakumari4377 3 года назад +2

    කියන දෙවල් අැහෙන්නෙ නැ.

  • @lahirumadhusanka3263
    @lahirumadhusanka3263 2 года назад +1

    වැක්ස් එක නැතුව ෂයින් වෙන්නැද්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      වෙනවා ටොප් kote 3 ක් විතර ගාන්න

  • @nilanthasirisoma539
    @nilanthasirisoma539 2 года назад +1

    ඔයා ගේ ටෙ.පෝ.නො.දෙන්න

  • @Rebecca-vm6zr
    @Rebecca-vm6zr 3 года назад +1

    ඔයාව contact කරගන්න no එකක් දාන්න

  • @hansilva8942
    @hansilva8942 2 года назад +1

    Oyage T F nambar ek danna

  • @prasannadinesh4179
    @prasannadinesh4179 2 года назад +1

    Phone number eka denn puluwanda

  • @prasannadinesh4179
    @prasannadinesh4179 2 года назад +2

    Super