Epoxy Resin Sinhala | එපොක්සි රෙසින් සිංහලෙන් - 01

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 121

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Год назад +14

    දිගටම කරගෙන යන්න ශක්තිය බලය ලැබේවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Год назад +8

    හුගක් පිටරට වීඩියෝ දැකල තිබ්බට අපිට තේරෙන විදිහට කියල දුන්නෙ ඔයා

  • @onadeyak6867
    @onadeyak6867 Год назад +6

    මචං බුබුලු එනවනම් ඉස්සල්ලා ටිකක් හදාගෙන දාන්න.එතකොට ඒ ටික රත් කරල අයින් කරගන්න ලේසියිනෙ.ඒ ටික හයි උනාට පස්සෙ අනිත්ටික දාලා සම්පුර්ණ කරානම් හරි. නැත්නම් තව මම දැකල තියෙනවා මිස්‍රණ සාමාන්‍ය උෂ්ණත්වයෙන් රත් කරනවා එතකොටත් බුබුලු අයින් වෙනවා.

  • @isharashyaman247
    @isharashyaman247 10 месяцев назад +1

    ජයෙන් ජයම වෙවා සහොදරයා

  • @PoxyQueenResinArt
    @PoxyQueenResinArt 3 месяца назад +2

    Petrochem එකේ 2:1 රෙසින් එක ඔය තරම් ප්‍රමාණයක් එකවර දාන්න බැහැ..දාන්න පුලුවන් උපරිම ප්‍රමාණය(ගැටලුවක් නොවී වැඩේ කරගන්න නම්) 2cm වගේ ගණකමකට..මේ නිර්මාණයට ලේයර්ස් 10-15 වගේ දාන්න වෙන්න පුළුවන්..එක ලේයර් එකක් දාලා හොඳටම වේලුනාට පස්සේ තමයි අනිත් ලේයර් එක දාන්නේ. එහෙම නැති උනොත් බුබුළු එන එක නතර වෙන්නේ නැහැ අන්තිමට ඔක්කොම ටික එකට ගුලි ගැහෙනවා.
    රෙසින් එක මිශ්‍ර කරලා දැම්මට පස්සේ කොහොමත් රත් වෙනවා..ඔයා බුබුළු අයින් කරන්න ආයෙත් රත්කලාම සේරම එකට ගුලි වෙලා රබර් එක වගේ හයි වෙනවා.

    • @mdfurniture9866
      @mdfurniture9866  3 месяца назад +1

      @@PoxyQueenResinArt මේක හොඳ⁣ට හයි වුණා.. අවුලක් වුණේ වායු බුබුලු ආපු එක.. දැන් ඒකටත් විසඳුමක් තීනවා.. ස්තූතියි ❤️

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 месяца назад

      ​@@mdfurniture9866 Mokakda e visaduma

  • @HriffuhhRfufhf
    @HriffuhhRfufhf 3 месяца назад +2

    නියමයි සහොදරයා
    කොහෙන්ද ගන්නේ ලයිටර් එකයි ගෑස් කෑන් එකයි thanks

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Год назад +2

    Digatama karagena yanna.

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Год назад +4

    හුගක් වටිනව කොල්ලො ඔයා කරනදේ

  • @sudeshlahiru4591
    @sudeshlahiru4591 Год назад +3

    හොයපු වීඩියෝ එකක්... සුපිරියි ❤️

  • @prabathranaweera5640
    @prabathranaweera5640 Год назад +1

    Bubulu enne na athin mix karama eka hemin karanna ona.nathtam mix karana භාජනය rasne wathra ekak athulata bassala mix ekaranna eka godak සාර්ථකයි

  • @MurshidMurshid-z1c
    @MurshidMurshid-z1c 3 месяца назад +1

    Hi aiye thank you 🤍🤝💯🔥 me epoxy. Kohetha kane aiya mang ine nuwara mehe thenak thiyane wathe plz kiyanda 🤝😊

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 Год назад +3

    Thank you for exposing your knowledge.

  • @kanishkajayaweera3708
    @kanishkajayaweera3708 9 месяцев назад +1

    Petrocamda. Motatuweda thinne. Eken podi pramana ganna puluwanda

  • @VidanegamageUpull-hk3ow
    @VidanegamageUpull-hk3ow Год назад +1

    මමත් හොයපු වීඩියෝ එකක්.

  • @Ghostone00
    @Ghostone00 2 месяца назад +1

    wood sil karanna one epoxy walin. ita passe thamai epoxy danna one. ethakota oky

  • @ashanrana5738
    @ashanrana5738 Год назад +15

    Perfect work 💪...... Epoxy මිලදී ගත්තේ කොහෙන්ද ???...... මිල කොපමණද ??..

    • @lasa6619
      @lasa6619 Год назад +1

      දෙවෙනි හරස් වීදිය .. පිට කොටුව

    • @kobuddhi3843
      @kobuddhi3843 Год назад

      Petrokem , Ratmalana / Art Land , Homagama

  • @sudeshlahiru4591
    @sudeshlahiru4591 Год назад +2

    ඔක්කොම විස්තර ඕන

  • @Thanubandara18
    @Thanubandara18 Год назад +1

    හරිම වටින වීඩියෝ එකක්.අද මම මික්ස් කරපු රෙසින් එකේ බුබුලු නැතිවෙන්න ටික වෙලාවක් තියලා තිබ්බා.හරිම සාර්ථකයි බුබුළු කොහෙන් ගියාද නෑ.ඊට පස්සෙ මම රෙසින් ටික මෝල්ඩ් එකට දාන්න හැදුවා.ගල් වෙලා😂😂😢😅

  • @Dulandarshana-b9t
    @Dulandarshana-b9t 11 месяцев назад +1

    Batta machine eka ganna tiyenne koheda gana kiyada budusaranai

  • @AnojaGunarathna-ru7mj
    @AnojaGunarathna-ru7mj Год назад +2

    Good job ❤

  • @DiliduSadaruwan-p6r
    @DiliduSadaruwan-p6r 4 месяца назад +1

    Me badu ganna thiyena thenak kiyannako.loku udauwak

  • @thisserathissera3083
    @thisserathissera3083 5 месяцев назад +1

    Niyamai

  • @onelithidasna7917
    @onelithidasna7917 Год назад +1

    Ane thanx ❤mn wadumaduwak krnne

  • @keerthitissa3916
    @keerthitissa3916 Год назад +1

    Very nice.god bless you.

  • @mohansdiary1996
    @mohansdiary1996 Год назад +1

    මේවට ලංකාවෙ තියෙන මාකට් එක කොහොමද

  • @RitaSenewiratne
    @RitaSenewiratne 2 месяца назад +1

    Thanks ..

  • @CocWiZarD9
    @CocWiZarD9 4 месяца назад +1

    1kg kiyak wenawada aiya

  • @artcreation4871
    @artcreation4871 Год назад +2

    Thank you ❤

  • @gamageindunil4278
    @gamageindunil4278 Год назад +1

    Mewai kohomada

  • @ekmskwarnasuriya1588
    @ekmskwarnasuriya1588 11 месяцев назад +1

    Good ❤

  • @rajeewa1618
    @rajeewa1618 Год назад +2

    Great Job

  • @saumyaKumari-cb7kk
    @saumyaKumari-cb7kk 8 месяцев назад +1

    අයියේ මට පොඩ්ඩක් කියන්නකෝ Resin සහ hardner වල අනුපාතය 2:1 ද කියලා

    • @mdfurniture9866
      @mdfurniture9866  8 месяцев назад +2

      බ්‍රෑන්ඩ් එක අනුව වෙනස්වෙනවා.. petrokem eke 2:1
      More ditails 0713874018

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 Год назад +2

    Thanks

  • @හොඳමපුතා
    @හොඳමපුතා Год назад +2

    Good 🎉

  • @hemaldeshapriya5148
    @hemaldeshapriya5148 Год назад +1

    36sf pantry top ekakara kochra oni weida teak lali top eka udin nathurl penna danna oni

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      කොච්චරක් ඝණකමටද දාන්න ඕන?

    • @hemaldeshapriya5148
      @hemaldeshapriya5148 Год назад

      @@mdfurniture9866 samanya aduma

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      @@hemaldeshapriya5148 3mm ගනකමට දාන්න ලීටර් 11යනවා

  • @chalanamadhumal3732
    @chalanamadhumal3732 Год назад +2

    කො නැනෙ අනිත් විඩියො ටික

  • @creativethings260
    @creativethings260 Год назад +2

    Thank you brother

  • @kavindudananjaya4720
    @kavindudananjaya4720 Год назад +1

    Saththu resin karala thiya ganna beida meruna

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      පුලුවන්... ක්‍රමයක් තීනවා

    • @kavindudananjaya4720
      @kavindudananjaya4720 Год назад

      @@mdfurniture9866 මට ඔබතුමාගේ නම්බරයක් දෙන්න පුලුවන්ද 🙏

  • @SadeepaWasana
    @SadeepaWasana Год назад +1

    rathmalane kohed kade nama

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 Год назад +1

    ❤සුපර්

  • @ranjithnavarathne5741
    @ranjithnavarathne5741 Год назад +1

    Great👍

  • @vd9748
    @vd9748 Год назад +1

    Aiya resin aduwt gnn tank kiynnko

  • @kosalaperera3289
    @kosalaperera3289 Год назад +2

    Thanks Bro

  • @dilhanikumari3954
    @dilhanikumari3954 Год назад +1

    Podi nirmana walatatagh epoxy gannawada

  • @ushanisakunthala9506
    @ushanisakunthala9506 6 месяцев назад +1

    රෙසින් ගන්න පුළුවන් තැන කියන්න පුළුවන්ද

  • @kushansanjaya2025
    @kushansanjaya2025 Год назад +1

    epox gnna thanka kiynna

  • @emilatukorala3720
    @emilatukorala3720 16 дней назад

    🙏🙏🙏🙏🙏

  • @ceylontoday2024
    @ceylontoday2024 Год назад +1

    out door wada walata kohomada malli meka...rassneta oroththu deida?

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад +1

      වතුරටනම් ඔරොත්තුදෙනවා.. ඉර අවුවට ටිකක් රත් වෙනවා.. තාම දෝශාරෝපනයක් නම් ඇවිත් නෑ.. out door කරනවනම් අවුව වැඩියෙ වැටෙන්නෙ නැති තැනක තියන්න ඕන..

  • @putha9840
    @putha9840 Год назад +2

    මේකේ අනිත් විඩියෝ කෝ

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      චැනල් එකට ඇවිත් බලන්න

  • @janithlahiru2567
    @janithlahiru2567 7 месяцев назад +1

    💚💚

  • @chathurangagamaethi5596
    @chathurangagamaethi5596 Год назад +1

    Supiri

  • @asaba6113
    @asaba6113 Год назад +1

    එපොක්සි කිලෝ එකක් කීයක් වෙනවද..

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад +1

      1kg 5000 වගේ අන්තිමට ගත්තෙ

  • @nimalnanayakkara
    @nimalnanayakkara Год назад +1

    😢 රෙසින් ගන්නේ කොහෙන්ද

  • @gayankrishantha7230
    @gayankrishantha7230 Год назад +1

    resin වල ගනන් කොහොමද ඔයා ගත්තෙ කීයටද ?

  • @isurubookshop7352
    @isurubookshop7352 Год назад +1

    hithe hangagena inne nathiwa kiyala denna ithin hoya gatthu dewal kiyanne nathiwa hangan inne ai

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      Apo ehema hithe hangan na.. ehenam me tikawath kiyala dennane.. oya epoxy video okkoma baluwanam oyage hithe thiyana prashna dekatama uththare labei..

  • @හොඳමපුතා
    @හොඳමපුතා Год назад +2

    Price kohomada aiye

    • @samanwarnasiru4774
      @samanwarnasiru4774 Год назад +1

      අලුත් දේවල් කරන්න ඔයාට ෂක් තිය ධෛර්යය ලැබේවා යාලුවා

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      මම අන්තිමට ගත්තෙ 1KG එකක් හාරදහස් ගානකට.. දැනි මිල ටිකක් වෙනස් ඇති

  • @amayanirupamali4378
    @amayanirupamali4378 Год назад +1

    Epoxy කොහින්ද ගත්තෙ ..

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад +1

      Rathmalane petrokem eken

    • @amayanirupamali4378
      @amayanirupamali4378 Год назад +1

      Online oder කරන්න පුලුවන්ද ..? මිල කොහොමද 1kg ක්.

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      @@amayanirupamali4378 1kg 5000 - 6000 Athara athi දැන්.. online oder කරන්න ba..

    • @amayanirupamali4378
      @amayanirupamali4378 Год назад

      @@mdfurniture9866 😥

    • @amayanirupamali4378
      @amayanirupamali4378 Год назад

      @@mdfurniture9866 thank you ..☺️❤️

  • @dumindasenanayaka3542
    @dumindasenanayaka3542 Год назад +1

    මට නම්බර් එක දෙනවද

  • @RabbitYTShorts
    @RabbitYTShorts 9 месяцев назад +1

    කොහෙන්ද ගත්තෙ අයියේ මිල කීයද 😢

    • @mdfurniture9866
      @mdfurniture9866  9 месяцев назад

      4200/=
      තවඅඩුවට තීනවා .. වැඩේ හැටියට යොදාගන්න ඕන..
      1.2kg - 3500/= MD Products - 0713874018

  • @MihiduRathnayaka
    @MihiduRathnayaka Год назад +1

    Apoxi කොහෙන්ද ගන්නෙ

  • @foodloversl1024
    @foodloversl1024 Год назад +1

    Phon number eka denna පුළුවන් da

  • @SupunKrishantha-w4h
    @SupunKrishantha-w4h Год назад +1

    අයියේ ඔයාගෙ නම්බර් එක දෙන්නකො මට

  • @gunathilakawoodcarving1285
    @gunathilakawoodcarving1285 Год назад +1

    price

  • @SirilPerera-t4i
    @SirilPerera-t4i Год назад

    Aiye oyage nmb eka dannko

  • @rajithalakmalkannangara2379
    @rajithalakmalkannangara2379 Год назад +1

    Phone number එකක් දාන්ඩ පුළුවන්ද broo 🙏🙏🙏