නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 3

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 40

  • @krishanthabuddhika4773
    @krishanthabuddhika4773 2 года назад +2

    නියමයි අයියා.. හරිම පැහැදිලිව අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන් ඉගෙනගන්න පුළුවන්..

  • @chaniduchanidu5221
    @chaniduchanidu5221 2 года назад +2

    Aiye, අපේ ජාතියේ ආගමේ ඉන්න මිනිස්සු ගාව තියෙන්නේ කුහක කම ඉරිසියාව විතරයි, එත් ඔයා හැම දේම කියලා දෙනවා මේ දේවල් ඉගන ගෙන මනුස්සයෙක් ජිවත් වෙන්න අදායමක්‌ විදියට කරන්න පුළුවන් වෙන්න ඔයා කියලා දෙන්නේ කිසිම ඉරිසියාවක් නැතිව, ඔයා හදපු වදපු අම්මා තාත්තට පින් ඔයා වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThanujaManohara
    @ThanujaManohara Месяц назад +1

    Aiye oyata buddu sharanayi.godak pin aiyta

  • @nuwansampath5623
    @nuwansampath5623 Год назад +2

    Wathurata oroththu denawada

  • @mahindaamarasinha3338
    @mahindaamarasinha3338 2 года назад +1

    Niyamai aiya mamath karanawa mage gedara mamama vacation gihin lassai Patta

  • @nuwansampath5623
    @nuwansampath5623 Год назад +1

    Titenium bathroom walatath set da?

  • @senawirathnak.a.s3054
    @senawirathnak.a.s3054 Год назад +1

    Oya පාවිච්චි karana brand eka mokkda

  • @kapilawijerathne1131
    @kapilawijerathne1131 9 месяцев назад +1

    බාත්‍ රූම් එකක පොලවට රෆ් එකට ටයිටේනියම් යොදන්න බැරිද,
    එහෙම කරන්න පුලුවන් නම් උඩු මහලක බාත් රූම් පොලව වෝටර් පෲප් කරන්න ඕනැද

    • @a.n.painting1925
      @a.n.painting1925  9 месяцев назад

      Ow උඩ තට්ටුවක් නම් වෝටර් ප්රුෆින් කරන්න

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 2 года назад +1

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @jagathkumaramukapatihoraka8583
    @jagathkumaramukapatihoraka8583 2 года назад +1

    how much price

  • @amalthiwanka8977
    @amalthiwanka8977 2 года назад +1

    20 kg bag ekakin warga adi kiyak withara puluwanda

  • @sanukachamara4161
    @sanukachamara4161 2 года назад +1

    Me product eke nama mokakda

  • @kapilawijerathne1131
    @kapilawijerathne1131 9 месяцев назад +1

    ටොප් කෝඩ් කඩෙන් ඉල්ලන්නෙ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  9 месяцев назад

      කඩේ නෑ කම්පැනි යෙන්ම ගන්න ඕනේ

  • @kapilawijerathne1131
    @kapilawijerathne1131 9 месяцев назад +1

    ටයිටේනියම් කපන වැලි කොලේ මොකක්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  9 месяцев назад

      තද බාවය අනුව වෙනස් වෙනවා 180 ඉඳලා ඉහලට ගන්න පුළුවන්

  • @kapilawijerathne1131
    @kapilawijerathne1131 9 месяцев назад +1

    ඔයගෙ බ්‍රෑන්ඩ් එක මොකද

    • @a.n.painting1925
      @a.n.painting1925  9 месяцев назад

      G. B corting (Google serch karala balanna )

  • @menakahennayake9347
    @menakahennayake9347 2 года назад +1

    1kg වලින් වර්ග අඩි කීයක් දාඅන්න පුලුවන්ද?

  • @MOHAMEDAMITH
    @MOHAMEDAMITH Месяц назад +1

    ඔයා ගන්න මේ ටයිටේනියම් බ්‍රැන්ඩ් එකෙ නම මොකක්ද?

  • @sanojsanjo1034
    @sanojsanjo1034 2 года назад +1

    Oyala කරනවාද මොබයිල් නොම්බරය දෙන්න

  • @ravindradissanayake811
    @ravindradissanayake811 2 года назад

    බොහොම ස්තුතියි . සමහර ටයිටේනියම් floor ඉරිතලන්නේ ඇයි?

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад +1

      සිමෙන්ති හරි කෙමිකල් හරි වැඩි උනාම

    • @ravindradissanayake811
      @ravindradissanayake811 2 года назад

      @@a.n.painting1925 බොහොම ස්තුතියි . මොනවාද තියන colours?

  • @kumaragunathilaka5433
    @kumaragunathilaka5433 2 года назад +1

    ටයිටෙිනියමිිි බඩු ගන්න පුලුවන්ද

  • @HashaniChathumini
    @HashaniChathumini Год назад +1

    Kohanda titnim ganna thiyanna

    • @a.n.painting1925
      @a.n.painting1925  Год назад

      0776060528 කතා කරලා දැනගන්න

  • @nilanthasirisoma539
    @nilanthasirisoma539 2 года назад +1

    ඔයා ගෙ ටෙලි.පෝ.නො.දෙන්න