ටයිල් වගේම වියදම් නැතිව බ්ම හදමු | Terrazzo Flooring DIY | titanium flooring|low budget floor design

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 300

  • @beautifulnature5133
    @beautifulnature5133 2 года назад +15

    ඇත්තටම නියමයි.concrete දාල තියෙන බිමකට කරන විදිහ දාන්න .

    • @nalinherath429
      @nalinherath429 2 года назад

      ඒකට ටයිල් අල්ලන්න

    • @dhanupathi3227
      @dhanupathi3227 2 года назад

      වීඩියෝ එක දානවද

  • @upsena880
    @upsena880 2 года назад +5

    ඉතාම වැදගත් විඩියෝ එකක් ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 года назад +6

    මරු වීඩියෝ එක ! ඉතා ප්‍රයොජනවත්

  • @ajanthakumara3229
    @ajanthakumara3229 2 года назад +14

    හරිම ශෝක්. කොන්ක්‍රීට් දාපු පොළොවට කරන විදිය දාන්නකෝ.

  • @anurathennakon6246
    @anurathennakon6246 2 года назад +4

    හරිම ලස්සනයි..

  • @shalikachaminda5424
    @shalikachaminda5424 2 года назад +5

    හරිම සතුටුයි
    ස්තුතියි ඔබට

    • @sandaminna800
      @sandaminna800 Год назад

      දාපු කොන්න්ක්‍රිට් එකකට කරන විදීය ඔන බිම ලේවල් කරගන්න ව්දියත් එක්කම පුලූවන්නම් දෙන්න

  • @lalithperera1197
    @lalithperera1197 2 года назад +1

    ඔයා ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා , ගොඩක් තොරතුරු දැනගත්තා

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 года назад +6

    Mama oyage video balala thamai gdr sivilimai wehi piiliy gehuwe. Thanks broo❤️

  • @deshanwanigatunga5707
    @deshanwanigatunga5707 2 года назад +7

    ඉතිං ඉතිං ගාන්නෙපා නිතරම ❤️

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama5526 2 года назад +6

    Thanks a lot for sharing your knowledge and experience on this subject

  • @snrumesh113
    @snrumesh113 2 года назад +2

    colombu දාල කොච්චර වෙලා වේල ගන්න ඕනද

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 года назад +12

    ඇත්තටම අද u tube එකෙ තියෙන චනල් වලින් ඉතාම වටිනාම චනල් එකක්ම තම SL TECh කියන චනල් එක ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් පින් අද කලෙ හැට් අපි කාටත් හැම වැඩක් කර ගන්න මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ඝන කරුනාකරල කුස්සියෙ කොන්ක්‍රීට් එකක් දැනට දාල තියෙන ලැල්ලට මෙවගෙ විදුරු කැළි දාල හදන් හැටි කරුනාකරල විඩියොවක් කරන මෙන් ඔබලගෙන් ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුති තෙරුවන් සරනයි

  • @anuradhaperera6359
    @anuradhaperera6359 2 года назад +1

    Loku udauwak denata dala thiyena concrete ekata karana vidiya kiyanawada

  • @SamudhraChandhani
    @SamudhraChandhani 2 месяца назад

    Cement floor එකක් mae විදියට change කරන්න බැරිද

  • @KumarathungaMalavipathirana
    @KumarathungaMalavipathirana Месяц назад

    Mat tile ekak shining කරන්නේ කොහොමද

  • @lucky-gp2yk8yh9i
    @lucky-gp2yk8yh9i 2 года назад +1

    Sudupata gal pavicci karanna barida.....?

  • @chamindabandara1995
    @chamindabandara1995 Год назад +2

    සුපිරි මල්ලි තවත් හොද එවා දාන්න.....

  • @upulrohana5559
    @upulrohana5559 2 года назад +3

    නියම වැඩක් මහත්තයා

  • @dusandisenavirathna8493
    @dusandisenavirathna8493 2 года назад +1

    kalinma daapu concrete ekakata kohomada meka apply karanne.apata puluwan tharam ikmanata kiyala denna puluwanda

  • @binthusadiq4561
    @binthusadiq4561 Год назад

    Hari lassanai
    Kitchen countertop ekatath hodhai neadha?

  • @danijakalhaara3698
    @danijakalhaara3698 2 года назад +2

    Lassanai passe kalekadi viduru keli mathu weida kakul thuwala wenneth nam hodai vatinawa godak

  • @rasith1982
    @rasith1982 2 года назад +2

    Dapu konkret ekak hadana vidio ekak danna......

  • @dulangikarasangani8358
    @dulangikarasangani8358 2 года назад +1

    දාල තියෙන කොන්ක්‍රීට් එකට කොහොමද දාන්නේ

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 2 года назад +14

    ඔබතුමාගෙ වටිනා video ගොඩක් තියනව..බොහොම ස්තුතියි මේ වගේ දේවල් කරල දැනුම බෙදල දෙන එකට..වෙලදසැල් වල ඉස්සරහ තියන වීදුරු showcase සෑදීම සම්බන්ද ව video නැත්ද?

    • @pradeepdewapura3263
      @pradeepdewapura3263 2 года назад

      බබාලා ටතෙප්පි

    • @indrawathiherath1040
      @indrawathiherath1040 2 года назад

      සිමෙන්ති daapu බිමට මේක කරන්න බැරිද ? පුළුවන් nam කරන විදිය කියන්න. Please .

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Na issarahat gennam

  • @kavinduravishan9096
    @kavinduravishan9096 5 месяцев назад

    Rathu simenthi dala polowa kapanna berida dilisenna

  • @sheelaliyanage3029
    @sheelaliyanage3029 2 года назад +1

    Concreat.t.eka.dapu gedarakata hadaganna hati kiyanna godaak pin

  • @princywickramage9414
    @princywickramage9414 2 года назад +1

    Dala teyen concret ekak karana widiya jeya denna

  • @athulasanjeewa2732
    @athulasanjeewa2732 2 года назад

    කොන්ක්‍රීට් ekak dala tiyenne ekata kohomada meka karanne

  • @abbasiyacassim2099
    @abbasiyacassim2099 2 года назад +1

    ඔයා terazo කපනවද ,1squaire feet එකට කියද charge කරන්නේ ,

  • @sachindamadushan7366
    @sachindamadushan7366 2 года назад +1

    Super.concrete dapu ekak karana widiyath danna.plz

  • @uddikawijesuriya5369
    @uddikawijesuriya5369 2 года назад

    wrga adiyata kiyak ganna onada

  • @ishanrexmond8179
    @ishanrexmond8179 2 года назад

    Niyamai..jayawewa obata

  • @vidushalakmali1634
    @vidushalakmali1634 2 года назад +1

    Concreat dapu polowaka karana hati vidio ekak denna

  • @dilumsathsara5998
    @dilumsathsara5998 2 года назад

    Dala thiyena konkrit ekata daganne kohomada ayiye

  • @buddikasuranga3421
    @buddikasuranga3421 2 года назад

    Me grinding vil, polish karana ped , wex , top cod ganna tiyena hadweyar kohedaa tiyenne.

  • @ranbimanews3216
    @ranbimanews3216 2 года назад

    හොද වැඩක්. කොන්ක්‍රීට් එක දාල තියන එකක් කරන හැටි දාන්න

  • @nadeekailesinghe9719
    @nadeekailesinghe9719 2 года назад

    Concrete dala tiyana bimakata danne kohomada

  • @chathurasupun270
    @chathurasupun270 2 месяца назад

    Wow nice aidea❤

  • @wkkumarasarath3791
    @wkkumarasarath3791 2 года назад +2

    නියමයි සහෝ

  • @nilangarrck
    @nilangarrck 2 года назад +1

    පරණ බිමකට කරන්න පුළුවන් මොනවද

  • @amalisandareka345
    @amalisandareka345 2 года назад +1

    Konkrit dapu mimak sakasa ganna vidiya kiyala denna..

  • @anandadarmakirthi8625
    @anandadarmakirthi8625 2 года назад +1

    Super bro,concrete daapu ekata karana widiya ikmanta denna

  • @AsokaArunasiri
    @AsokaArunasiri Год назад

    Dala tiyana akak hadaganna wediya kiyanna

  • @nalendraamarasinghe2172
    @nalendraamarasinghe2172 2 года назад +2

    Good job ! Thank you

  • @prabathnmmadusanka2801
    @prabathnmmadusanka2801 2 года назад +1

    Parana bimakata karanna berida

  • @juliandulshan8953
    @juliandulshan8953 2 года назад +1

    Concrete karala badama kapapu out door floor ekakata karanda barida

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Ayama podi layer ekk me vidihat level krla dagann wenw

  • @sumithdarshana983
    @sumithdarshana983 2 года назад

    Pad ehema koheda ganna thiyenne

  • @nadishaninadishani5507
    @nadishaninadishani5507 Год назад +1

    Excellent brother

  • @bandulapathmakumara2538
    @bandulapathmakumara2538 2 года назад +1

    Concrete දාපු අයට vedio එකක් දාන්න...

  • @pandulabro2632
    @pandulabro2632 2 года назад

    Dala thiyena concrete ekata kohomada karanne?

  • @PunyamalarRajendram
    @PunyamalarRajendram 5 месяцев назад

    Adiyakata kiyada baduth ekka

  • @kodithuwakkuelectronic7669
    @kodithuwakkuelectronic7669 2 года назад

    දාලා තියෙන කොන්ක්‍රීට් එකට මෙහෙම කරන විදිහ video ekak danna ayye

  • @thusithakumara2326
    @thusithakumara2326 2 года назад +8

    ඔබට බොහොම ස්තූතියි මේ විදිහට අපිව දැනුවත් කරනවට.
    1- මේක අපිට ටෙරාසෝ කපන මැෂින් එකකින්
    කපන්න බැරිද ?
    2- කාලයක් ගතවෙනකොට වීදුරු කෑලි උඩට
    මතුවෙලා කකුල් කැපෙන්න ඉඩ තියෙයිද ?
    3-. මේකට වීදුරු නොදා විසිතුරු වර්ණ සහිත
    වෙළෙඳපොළ ඇති ගල් වර්ග යොදාගන්න
    බැරිද ?
    4-. දැනට කොන්ක්‍රීට් දාලා තියෙන පොළොවකට
    මේ ආකාරයේ දෙයක් කරන විදිහ ගැන අපිට
    වීඩියෝ එකක් කරලා පෙන්වන්න පුළුවන්ද ?

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      Puluwn , වෙළෙපොලේ තියන ගල් use කරන්න පුලුවන්

  • @RohanNishshanka-oi1ne
    @RohanNishshanka-oi1ne Год назад

    ලස්සනයි

  • @sajithkumara5033
    @sajithkumara5033 2 года назад

    Dala thiyena concrete ekak kohomada hadanne

  • @supunrusiru7474
    @supunrusiru7474 2 года назад +1

    Niyamai bro ❤️❤️godak watinawa...

  • @rupabandara3219
    @rupabandara3219 2 года назад +2

    කොන්ක්‍රීට් දාලා තියෙන බිමක කොහොමද කරන්නෙ

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 года назад +3

    තෙරුවන් සරණයි

  • @surangawickramasooriya-dq6ls
    @surangawickramasooriya-dq6ls 7 месяцев назад

    Very useful thanks

  • @pudamthivirunima4816
    @pudamthivirunima4816 2 года назад +1

    දාපු කොන්ක්‍රීට් එකට ඔය ක්‍රමය කරගන්නේ කොහොමද

  • @tutuwatv1915
    @tutuwatv1915 Год назад

    Mata kiyannako gayndar ekata. Ganna one thala monada kiylaa ara wes eke namay

  • @g.k.dilinipriyanga6757
    @g.k.dilinipriyanga6757 2 года назад +1

    Thanks malli,matath loku asawak thibuna meka iganaganna.

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 года назад +1

    thanks.supiri wadak..

  • @ajithkumara5359
    @ajithkumara5359 2 года назад

    අයියේ දාලා තියෙන එකක් කොහොමද කර ගන්නෙ

  • @chathurasampath8009
    @chathurasampath8009 2 года назад +1

    Niyamai sahooo 💪💪

  • @JayanathSrishantha-tr3yj
    @JayanathSrishantha-tr3yj Год назад

    Niyamayi.

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 года назад +2

    Macahn titanium karana widiya gena kiyala.dennakoo🙏

  • @gdkanthi2766
    @gdkanthi2766 2 года назад +1

    කොන්ක්‍රීට් දාලා තියෙන එකකට දාන්න විදිහක් කොහොමද?

  • @nawasmohamee6733
    @nawasmohamee6733 Год назад

    Congrajulation.
    Tnx.

  • @asokaraveendra3727
    @asokaraveendra3727 2 года назад

    conkreet dapu polawakata kohomada mehema karanne a vidio ekath ikmanata denna thank's

  • @KrishanthiJayamaha
    @KrishanthiJayamaha 10 месяцев назад

    Aiye me wax eka gnna thiyenne koheda

  • @maheshpriyananda4514
    @maheshpriyananda4514 2 года назад

    දාල තියෙන කොන්ක්‍රීට් එකකට කොහොමද ඇප්ලයි කරන්නෙ

  • @mahindakumara8626
    @mahindakumara8626 2 года назад

    දාල තියන කොන්ක්‍රීට් එකට කොහොමද කියල දෙන්න

  • @sk-zy9nv
    @sk-zy9nv 2 года назад

    Terazo kiynneth mekamada ??

  • @kanthimalhingi6990
    @kanthimalhingi6990 Год назад

    මේක චිෆ්ගල් වලින් කරල ෆිනිශ් කරන්න බැරිද අයියෙ.

  • @nimashaprasangi3384
    @nimashaprasangi3384 10 месяцев назад

    පාට වෙනස් කරලා ඔය විදියට හදාගන්නේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ

  • @chathurasampath8009
    @chathurasampath8009 2 года назад +1

    Parana Concert eka udin dana video ekak onaa sahooo….

  • @hirusharashmika2610
    @hirusharashmika2610 7 месяцев назад

    කොන්ක්‍රීට් එක දාලා තියෙන එකකට කොහොමද ඔහොම එකක් හදා ගන්න පුලුවන්

  • @keshanihiroshika412
    @keshanihiroshika412 2 года назад +1

    Good job..

  • @hasithamaduranga8538
    @hasithamaduranga8538 2 года назад +1

    Konkri dapu eke Kohomada karanne

  • @s.lpetshop8551
    @s.lpetshop8551 2 года назад +1

    Aiye concrite aka dala තියනවා nam කොහොමද karanne plz riplay ❤️❤️

  • @nandanatennakoon6976
    @nandanatennakoon6976 2 года назад +3

    Good job !

  • @LasanthaKumara-uc3bf
    @LasanthaKumara-uc3bf Год назад +1

    Good work

  • @thusanicool152
    @thusanicool152 2 года назад

    Gedara awith hadala denawada kiyak da ganne wistarayak kiyanna t p no samaga

  • @slcreation4445
    @slcreation4445 2 года назад +1

    Colour marble dala kepuvata aulak nedda

  • @neelruwan9444
    @neelruwan9444 2 года назад

    Aiya dala thiyana akata kohomada karanna

  • @asankabandaranayaka1531
    @asankabandaranayaka1531 2 года назад

    Tile eka udin thawa tile ekak alannah berida

  • @harshalakmal4873
    @harshalakmal4873 2 года назад

    Concrete දාපු පොලවට දාන්නෙ කොහොමද

  • @jenijeni9360
    @jenijeni9360 2 года назад

    Conreet thala tiyanne ee khomadah

  • @dpks303
    @dpks303 2 года назад +1

    Concrete dapu ekakata meka karanna puluwan kramayak kiyanna

  • @laksmindaherath4447
    @laksmindaherath4447 2 года назад

    Wax eka yanne nadda

  • @kasiyaanimationstudio6691
    @kasiyaanimationstudio6691 2 года назад

    Wax Eka Kalayak Thiya Ganna Puluwanda

  • @pathmakumara8421
    @pathmakumara8421 2 года назад

    Mula idala ped wala sais 1 piliwalata kiyanawada?

  • @ireshumayanga2663
    @ireshumayanga2663 2 года назад +1

    පහරක්

  • @dineshjanaka563
    @dineshjanaka563 2 года назад +2

    කොහොමද කොන්ක්‍රීට් දාපු බිමක හදා ගන්නේ
    ස්තුති

  • @MalkanthiPiyathilaka
    @MalkanthiPiyathilaka 6 месяцев назад

    කෝන්කිටි දලාතියෙනේ කොහොමද කරගන්නේ

  • @TheTavelTale
    @TheTavelTale 2 года назад +2

    Floor eka madina pad ekata kiyana name eka mokkadda

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Diamond pads

    • @TheTavelTale
      @TheTavelTale 2 года назад

      Ok..thanks ..oka wage white cement with glass keli dala tiyena...floor ekaka..cln karanna wage koi pad ekada danna honda..1000. වගේද

  • @dinushasandeepani5993
    @dinushasandeepani5993 2 года назад

    Cut and policy Mila Ocala kiyaladenna puluwanda?

  • @champichampi6125
    @champichampi6125 2 года назад +1

    කොන්ක්‍රීට් දාලා තියන එකකට කරගන්න විදිහ වීඩියෝ එකක් දාන්න

  • @kumari-lg3ow
    @kumari-lg3ow Год назад

    Mila kohomada