@@LyraStudio Good Luck oyalata. Apeth ge under construction thiyenne. Oyalagen ideas ganna, advice ganna oyalawa contact karaganna kramayak thiyenawada?
Thank you so so much encourage karanawata. video eka echchara digata balapu ekatath thank you so much. api hithuwe kawuruth balana ekak na kiyala diga wadi nisa. Take care. Budu saranai 🙏🙏
Informative video! Small suggestion ,please do an extended video on Terra cotta Tiles and cut cement tiles / handmade tiles ( application, pros and cons etc..). Thank you!
Thanks a lot for this information. Out of laminate and vinyl what do you recommend most? (If we keep a side the price factor). What lasts long? Will it have to be replaced after about 10-15 years?
Thank you very much for your video. I always follow your channel very useful and waiting for Tiles video. I did titanium flooring through a company named "Nerox". Please DON'T USE them, within one year it faded, cracked and scratched.
Sathutu wenna karanayak oba depala ekamuthuwa me karagena yana karthawyata.sarthakathwaya ethana thiyenawa.jaya oba depalata . Bohoma proyojanawath video ekak.theruwan saranai .
@@LyraStudio math aluthen ge hadagena yana gaman. Budget ekata hariyanna wadak karaganne kohomada kiyala hithana.waara ananthawath thibuna. Ahambena oyalage videos dakke. Man oyalath ekka mula idalama hitiya. Mata godak.wadagath una e hama video ekakma. Godak sthuthi harima de hari widiyata dena ekata. Ada ehema aya adui... hamadama oyala ekka innawa. Thawa thawath success wenna hadawathinma wish karanawa oyala dennatama... Suba wesagak wewaa!!! Bs
mama hithaane na full house ekaama karana eka hari yai kiyala. kamathi nam eka area ekak karanna ee widiyata anith tikata match wena widiyata. video ekak karanna try karannam.
වීඩියෝ ක්ලිප්ස් හැම එකකම අනවශ්‍ය කිසිම දෙයක් කතා කරන්නෑ ඒකයි ඔබතුමාගේ චැනල් එකේ මං දකින විශේෂම දේ,,ඔබට ජය😀
Ane ganna tiyenne koheda
Sirama😍
Sahathila aththa subscribe karanna bell icon ekaniban s gaga nahayen adanne na
මම හොය හොය හිටපු එකක්. යූටියුබ් සර්ච් කලාට හරි ගියේ නැහැ. ස්තුතියි මචං... හැමෝටම තේරෙන විදියට කියලා දෙනවා.
ගොඩාක් වැදගත්.
මං අලුතින් ගෙදරක් හදනවා.
මුල ඉදන්ම 🖤 දාපු හැම video එකක්ම බැලුවා.
වෙන්න පුලුවන් අඩුපාඩු රාශියක් නැති කරගත්තා කලින්ම video බලලා දැනුවත් උනු නිසා.
ස්තුතිය 🖤🖤🙏
පරිසරයට ඇත්තටම ආදරේ මිනිස්සු💚
ප්‍රතිපත්තිගරුක කෙනෙක් .. Bless you..
සුපිරි චරිතයක්.මම personally හම්බවෙලා තියෙනවා.මට ගේ හදාගන්න උපදෙස් ගොඩක්.දුන්නා.
Kohomada eyalava meet venna puluvn
අත්‍යවශ්‍යම කරුණු තිබෙන වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි.
මම අද තමයි මේ චැනල් එක බැලුවෙ. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත වීඩියෝ ගොඩක් බැලුව දැනට.
සීවිලිමක් රූම් එකට ගැලපෙන්න සිලෙක්ට් කරගන්න හොඳ විදිහක් තියනවනම් වීඩියෝ එකක් කරන්න අයියෙ.
ජය
ගොඩක් පිළිවෙලයි සහ පැහැදිලියි. වැල් වටාරම්, බයිල නැතුව Cleanly අවශ්‍ය දේ පැහැදිලිව explain කරනව. නියමයි. මං මුලින්ම බැලුවෙ මේ Video එක.
Good Job .... 😊
thank you so much.
බොහොම ස්තුති , අපි අපේ පඩිපෙල අර මුලින් පෙන්නපු ලීයෙන් කරගත්තා , අපි පාවිච්චි කලේ වතුරෙන් හානි නොවන ලීය ඒක ටිකක් ගණන් , අපේ සාලයත් ඒකෙන් ම කර ගන්න හිටියත් අපිට තේරුණා ටයිල් අල්ලන්නත් ඒ ගානමයි යන්නේ කියලා ඒක නිසා අපි සාලේ ටයිල් කලා , නමුත් අපේ උඩ තට්ටුවේ කාමර ඒ ලීයෙන් කරන්න අදහසක් තියෙනවා , වතුර වලින් damage වෙන්නේ නැති ලීය inside homes ලා ගාවත් තියෙනවා , එයාලව ලිස්ට් එකට ඇඩ් කරන්න 👍
අලුත් තාලෙට පොළොව හදන්න හුග කාලයක් තිස්සේ හොය හොය හිටපු දෙයක් අද දැන ගත්තා. වටින වීඩියෝ එකක්.
Niyamai. harima sathutui. 💪💪
@@LyraStudio Good Luck oyalata. Apeth ge under construction thiyenne. Oyalagen ideas ganna, advice ganna oyalawa contact karaganna kramayak thiyenawada?
ගෙයක් හදනවනම් මෙන්නම් චැනල් එක :) දිගටම කරගෙන යන්න . නියමයි :)
හරිම සතුටුයි. thank you so much 😊
unlike කරලා තියෙන්නේ කුඹුක් පොළවට දාපු උදවිය මං හිතන්නේ. නියමයි අය්යේ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයාගේ 👌
😂😂👍🤜
"කුණු කෑලි මතුවෙලා පෙනුනා, කමක් නෑනේ ?" 😂😂, ඕනම කරල තිබ්බ වීඩියෝ එකක් සෑහෙන්න වටිනවා හරිම වැදගත් දේවල් තමයි ඔයාල කරන්නෙ👍👍, තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ 🤗🤗, දෙන්නටම ගොඩක් ආදරෙයි 😘😘, පරිස්සමෙන් ඉන්න😊😊, බුදු සරණයි🙏🙏
Thank you so so much encourage karanawata. video eka echchara digata balapu ekatath thank you so much. api hithuwe kawuruth balana ekak na kiyala diga wadi nisa. Take care. Budu saranai 🙏🙏
@@LyraStudio sir .podi updess tikakk ganna.sirva contact kragnna puluvan number ekak denna puluvannm loku uduvak
17:27 best part of the video I really love on this episode. I really appreciate for your kindness on trees. ❤
ෂා සුපිරි චැනල් එකක්. හොදට පැහැදිලි කළා. පැහැදිලිව සම්පුර්ණයෙන්ම කියල දීලා තියෙනව. බොහොම ස්තූතියි. දිගටම කරන් යනයන්.
වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. Thank you.
Tile විඩියෝ එක ඉක්මනට කරන්න පුළුවන් නම් වටිනවා 😊
හරි වටිනවා මල්ලි ඔබගෙ වීඩියෝ හැම එකක්ම.කිසිම දෙයක් නොසඟවා හදවතින්ම කියලා දෙනවා.ඔබගෙන් ඉගෙනගත්තු දේ බොහොමයි.දෙන්නටම ජයවේවා!
ටයිල් වීඩියෝව ඉක්මනට කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
යාලුවා පුලුවන්නම් ලී ජනේල ගැන සහ Alumex ජනේල ගැන වීඩියෝවක් කරන්නකො.
Matath a gena denaganna ona
Matath denaganna ona e gena. Vedio ekak ikmanin awoth watinawa
ගොඩක් වටිනා විඩියෝ එකක්..ඒවාගේම ස්තුති කරන්න ඔනි පරිසරය රැකගැනිම සැබදිවත් දැනුවත් කර ...නිවස අලංකාර කර ගැනිමට උපදෙස් දිම ....good luckluck...
Thank you so much.
ඇත්තටම ගොඩාක් හොද video එකක් . අපිත් tile හැර වෙන විදියකට design කරන්න හිතාගෙන හිටියේ .ඒත් මේ video එක බැලුවහම හිතුනා tile කරන එක ඔක්කොටම වඩා හොදයි කියල. ගොඩාක් ස්තුති ඔයාලට 😘😘😘
එහෙමම නෙමෙයි. ගැලපෙන දේවල් ගැලපෙන තැන් වලට පාවිච්චි කරන්න. Material Mix කරන එකෙන් ලස්සනක් එකතු වෙනවා.
@@LyraStudio ඔව් නේද. ඒ අදහසත් හොදයි. ගොඩක් ස්තුති
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ හදනවට, vinyl flooring එක මට තේරුනු විදිහට පහසුයි මගෙ ගෙදරට දැම්මෙ ඒක, මමමයි පොලවට දැම්මෙ ඒක ගෙනාවෙ කොරියාවන් ඒත් ගොඩක් ලාභම නෑ
මට floor එක සම්බන්ධයෙන් තිබුණ ප්‍රශ්න ගොඩාක් මේ video එකෙන් විසදුනා
Thanks a lot both of you
Thank you so much for the comment
කුබුක් ලී ගැන කීව කතාව නියමයි.. පරිසරය ගැන ඔබ වැඩසටහනේ මුල් තැනක්දීම අවන්කෙන් අගය කරන්වා.. ජය ශ්‍රි
Thank you so much. Hama welema kiyanne, ahila ahila hari wenas wei ne kiyala.
කො description එකේ නැනේ මෙටිරියල් ගන්න තැන් ගැන? ඔයලාගේ වෙබ් සයිට් එක විතරටන් තියෙන්නේ. ඔයලාගේ විඩියොස් කිහිපයක් මේ වෙන කොට බැලුවා, එවායෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් උනා. බොහොම ස්තුති ..!
ටයිල්ස් ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ඉක්මනින්ම වැදගත් අපට..😌💕
👍👍
අපි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ....අපිට ගොඩාක් වටිනවා ඔයාලගෙ අදහස් ...බොහොම ස්තුතියි ❤❤ තෙරුවන් සරණයි !!!
ඇත්තටම ඔයාලා අපිට කියලා දෙන දේවල් ගොඩක් වටිනවා.ඔයාලගේ මේ ideas නියමයි.👌
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ස්තුති මේවගේ මහන්සි වෙලා අපිව දැනුවත් කරනවට. පුපුරපු තෙමෙන තැනක තියන concrete ස්ලැබ් කොටසක් water proof කරන විදිහ පුලුවන්නම් කියල දෙන්න.
Waterproofing video ekak karanna oone. SL Construction kiyala channel ekaka waterproofing videos thiyanawa dakka. balanna.
Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. ruclips.net/video/eRIKZJInTtk/видео.html 👍
Godak kal giya rate thibba prashna nisa
Informative video! Small suggestion ,please do an extended video on Terra cotta Tiles and cut cement tiles / handmade tiles ( application, pros and cons etc..). Thank you!
නියමයි Tile ගැනත් කරන්න ඉක්මනින් ❤️
Epoxy flooring ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි...
ඔයාලට සුභ පතනව...
ahhh broo... apoxy dannada yane.. :D
@@Nalinnikbg Adooo dan dakke bannn :p
ගොඩක් වැදගත්..ටයිල් ගැනත් කරන්නකෝ ඉක්මණින
වස්තුව hodinda oya 😪😪😪😪😪😪😪 hithama maga riduna දළදා සමිඳුන් පිහිටයි ❤️❤️
Not endorsing the wooden floors to protect the nature
💪💪❤️
❤️❤️
හරිම වැදගත් තොරතුරු ටිකක් ගෙනාවට ඔබතුමාට බොහොම ස්තූතියි
බොහොමත්ම ස්තූතියි වීඩියෝ බැලුවාට සහ, කමෙන්ට් එකක් දැම්මාටත්. ❤️❤️
බොහොම ස්තූතියි
ගොඩක් වටිනා පැහැදිලි කිරීම ක්.
නියමයි.. මම මුල ඉදලම ඔබතුමාගේ ව්ඩියෝ බලපු කෙනෙක්... ❤️
ටයිල් තමා හොදම..thanks...good explain ♥️
මිනිස්සු rawattanne නැ. Super job👍👍👍👍meka tile carpet 1ta වඩා වෙනස්ද
පැන්ට්‍රි කබඩ් ගැන කතා කරානම් හොදයි. ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ් ගැන ගන්න පුලුවන් තැන් එක්ක
ගොඩක් හොඳ වීඩියෝ එකක් දැනගන්න ලොකු උනාමනාවක් තිබුණ කරුණු ටිකක් ස්තුතියි terra cotta ගැන ඉක්මනින් කියලා දෙන්න.
ඉතා පැහැදිලිව කරුනු ඉදිරිපත් කරමින් ගොඩාක් වැදගත් වීඩියෝ ලබා දෙන ඔබ දෙපලට බොහෝම ස්තූති.
Thank you so much.
Lyra Studio would love your feedback. Post a review to our profile.
g.page/Lyra_Interior_Studio/review?id
කරුණු ටික නම් බොහෝම වටිනවා. Epoxy flooring කරන වීඩියෝ එකකුත් පුළුවන් නම් කරන්න.. ජය වේවා..
හරිම වැදගත් වීඩියෝ එකක්. ටයිල් video එකත් ඉක්මනට ඕන. බොහොම ස්තූතියි.....
දැනගැනීමට අවශ්‍යම වටිනා දේවල් රැසක් පිළිබදව අවබෝධයක් ගතහැකි උනා.👍👍
Titanum කරන විදිහ ගැන පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්න අයියේ.
Hariyata karana supplier kenek video ekak karanna kamathi wunama karanna thamai inne.
Respect for you guys point of view about wooden flooring 17.28 🙏🙏🙏
👍💪
වටිනවා වීඩියෝ එක ගොඩක්.🤟
හැම එකක් ගැනම වෙන වෙනම practicle vedio s වලින් කතාකරන්න පුලුවන් නම් ගොඩක් හොදයි ,
👍👍👍
Tile video ekath one ikmanata,,,,tile colour match karana vidiya place eka anuwa,,,etc...thanx for this video ,,,,✋
Godak watinwa...godak denek loku prayojnayak gannawa..oylage me vdeos nisa...bohoma sthuthi
හොද නරක දෙකම කියන එක ගොඩක් හොදයි. දිගටම එහෙම කරන්න..👍 thanks
Thank you so much
Vedio eka godak hodai...awashya dewal vitharak kathakarana nisa hodai...
නියමයි විඩියෝ එක.
aluminum vs wood doors and windows ගැනත් විඩියෝ එකක් කරන්න පුලුවන් නම් නියමයි
Thank you so much. Video ekak karanna oone.
තෙත බිත්තියකට හොද solution තියනවනම් ඒ ගැනත් vedio එකක් කරන්න.
Guys, you deserve alike. Really appreciate your efforts to bring the best housing videos. Thank you..
Concrete cut polish එක tile කරනවාට වඩා වියදම් වැඩිද ..??? මම ගෙදරට concrete cut polish එකක් තමා කරන්න ඉන්නේ .. පුළුවන්නම් ceiling ගැන vedio එකක් කරන්න .. vedio එක නියමයි ..👌👌👍
concrete cut eka laaba wei. tile walata concrete eken passeth godak dewal thiyanwa ne karanna.
hama thanama concrete cut karanna epa. material mix karala karanna. ethakota lassana wei(gedara design eka anuwa thamai)
උදේ ඉදන් මම හෙව්වේ මේක අනේ.ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බැලුවා.....❤❤❤මේකක් හොයාගන්න..කලින් සිමෙන්ති දාපු පොලවකට අලුත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොනාද .අඩු මුදලින්...
floor paint gaana eka thamai aduwen karanna puluwan. cement polowa hondai nam, kaali galawila nathnam, sander ekekin smooth wenna cut karala, wax gaala polish karagannath puluwan wei.
@@LyraStudio ස්තුතියි ❤❤
Thank you so much for this video. Very helpful. Looking forward for more. Keep it up..👍
ගොඩක් වටිනවා.. ස්තුතියි ඔබ දෙපලට...
වැඩේ නියමයි
අපොස උසස් පෙළ තාක්ෂණ විෂයට අදාළ පාඩම් පිළිබඳ දේශණ වීඩියෝ සඳහා පිවිසෙන්න sl naga education යුටියුබ් නාළිකාවට (රටේ ඇතිවී ඇති හදිසිතත්වය මත දැයේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමට ඉඩදිය නොහැක)
Thanks a lot for this information. Out of laminate and vinyl what do you recommend most? (If we keep a side the price factor). What lasts long? Will it have to be replaced after about 10-15 years?
නිවසක ඒ ඒ ස්ථාන වලට සුදුසු විදියට තීන්ත වර්ග සහ පාට තෝරගන්න විදිය ගැන ව්ඩීයෝ එකක් කරන්නකෝ..
Try karannam ikmannin karanna. Video ekak karanna oone.
Hamadaama kiyana hamadeema hamotama therena vidiyata kiya denawa.thankyou Lyra..
Bohoma wedagath watina toraturu kiyala dunna...oba dedenata bohoma stutii..godak hodai oyalage vedio eka. Teruwan saranai Jayen jayama wewa...
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝ එකක් 😍😍
karannan waale karana videos athare meka thamai lankawr hondama wadagathma channel eka danata 😍
Thank you so much.
Oyalage videos wala pennapu godak dewal mage gedarata man athhada baluwa sarthakai. Thanks......
💪
Shop/showroom එකකට wood පෙනුමක් ගන්න සුදුසුම flouring ක්‍රමය මොකද්ද? එහෙම ගොඩක් පෑගෙන තැනකට Laminateද නැත්නම් vinyleද වඩා ගැලපෙන්නෙ? Thank you!
Mama hithana widiyata vinyl hondai. ATM ekak gaawa floor eke, ATM line eke ne වැඩිපුර gewila තියෙන්නේ. SPC flooring kiyala thiyanawa (i panel eke ) ekath හොඳයි.
Godak customers la enawa nam laminated flooring maintain karanna amaru wei.
@@LyraStudiogreat! thank you for your reply 👍😊
ගොඩක් වටිනවා මේ අදහස්..පුලුවන් නම් ටයිටේනියම් වීඩියෝ එක දාන්න
පට්ටම වැදගත් වීඩියෝ එකක්..thankzz
Titanium ගැන වීඩියෝ එකක් කරන්නකෝ.cut and polish
Thank you very much for your video. I always follow your channel very useful and waiting for Tiles video.
I did titanium flooring through a company named "Nerox". Please DON'T USE them, within one year it faded, cracked and scratched.
😮
Plz do a video about ceilings.. Wood ceiling, substitutes for ceilings etc:
බිත්ති වලට ගල්පතුරු අල්ලන එක ගැනත් විඩියෝ එකක් ඕනි බ්‍රදර් 💟🙏
Try karannam.
ඉල්ලපු විඩියෝ එක❤️ මේ දැනුම ගන්න ගියත් කී තැනක ඇවිදින්න වෙනවද... Price එකත් පොඩ්ඩක් දාන්න තිබ්බෙ හැබැයි..😅 ජය වේවා❤️
එක එක ගනන් නිසා තමයි දැම්මේ නැත්තේ, අනික මේවා job එකක් හැටියට කරන කෙනෙක්ට අසාධාරණයක් වෙයි කියලාත් හිතෙනවා. අපි කිව්ව ගණන් මීට වඩා අඩුයි කියලා supplier එක්ක Argue කරාම, එයාලා ගෙදර ගිහින් අපිට බැනලා දායි. මේ ලඟදි Bathroom වීඩියෝ එකට තිත්තෙන් බැනලා තිබ්බා. මම හිතන්නේ Mason වැරැද්දක් කරලා, ඒක ශේප් කරන්න යනකොට, Client අපේ වීඩියෝ එකේ tips කියලා තිබ්බා කිව්වාද දන්නෑ. 😆😆
Lyra Studio however i got what i need thanks😂❤️
වටිනවා ගොඩක් මේ video එක. ස්තුතියි ♥️♥️♥️
Woooooooow this is my request.... thanks so much.......typed this comment before watch video.....
❤️ Hope this will help you.
Thank you very much. great work done by you guys by giving correct and unbiased information to public.. cheers.
Thank you so much for watching! and for the appreciation
Sathutu wenna karanayak oba depala ekamuthuwa me karagena yana karthawyata.sarthakathwaya ethana thiyenawa.jaya oba depalata .
Bohoma proyojanawath video ekak.theruwan saranai .
Thank you dirimath karanawata, aththatama mewa kiyawanakota harima sathutui. theruwan saranayi oyatath. 🙏🙏
Prices දල වශයෙන් හරි කියන්න පුලුවන්නම් වටිනව.හොද වැඩක්
Prices kiyanne naththe eeka job eka hatiyata karana ayata awasiyak wei kiyala hithala. ethakota video eka balapu kenek, gedarata ena kena ekka argue karai ganan adu karanna kiyala. puluwan eewata add karannam.
thank you so much video balanawata & comment karala encourage karanawata
"Kubuk wage wood ekak polowata dala pagathdi labana satuta mokakda "niyamai oyala wage nirmana karuwan ratata sampatak.👍
Video eka godak clearly kiyanna ona de hodatama thiyenawa. Akka ayya dennama inna nisa eken ekakari bawak danenne ne.. godak aasawen oyalage videos follow karanawa. Danne nathi , kenekgen ahl dana ganna bari godak dewal man oyalagen dana gaththa. Aluthen deyak danaganna new videos enakan balan innw. Bs.
Thank you so much nangi. harima sathutui ehema ahanna labena ekath. api dennama videos karanna try karannam. 👍👍❤️
@@LyraStudio math aluthen ge hadagena yana gaman. Budget ekata hariyanna wadak karaganne kohomada kiyala hithana.waara ananthawath thibuna. Ahambena oyalage videos dakke. Man oyalath ekka mula idalama hitiya. Mata godak.wadagath una e hama video ekakma. Godak sthuthi harima de hari widiyata dena ekata. Ada ehema aya adui... hamadama oyala ekka innawa. Thawa thawath success wenna hadawathinma wish karanawa oyala dennatama...
Suba wesagak wewaa!!! Bs
හරිම වටිනව ඔයාලගෙ මේ වීඩියෝස්
නියම වැඩක් ජය වේවා සුභ පතනව දෙන්නටම
thank you so much 👍
Very usefull video's all the best brother sister mama hoyagena itapu video VLOG ekak thank you❤️
Thank you.ගොඩක් වටිනව. 🤙👍👍👍
👍
වැදගත් චැනල් එකක්.
බෑවුම් සහිත ඉඩමකට stap by step හදන්න පුලුවන් ගෙයක් ගැන video ekak krnnko.idame hadaya wenas nokara
වීඩියෝ එකක් කරන්න බැරි වෙයි . මේ වීඩියෝ එක RUclips එකේ තියනවා දැක්කා ruclips.net/video/bPSRIaVFo1w/видео.html
නියම වීඩියෝ එකක් අද තමයි දැක්කෙ...👍👍👍👍👍👍
Thank you so much. ❤️🤜
thank you very much, it's a very valuable & effective video.
Thank you so much. ❤
athatama onema de witharai meyala katha karannee bohoma hondai jaya wewa dennatama
thank you so much. ❤️
ඉතාම වැදගත් වීඩියෝ එකක්
Clear explanations with more details. You're unfeigned Thank you
Thanks . Very informative
Video එක 2.2k බලලා තියෙනවා මේ වෙලාවේ. ලයික් එකකුත් දෙනවා නම් Video කරන කෙනාට දිරි ගැන්වීමක් වෙනවා නේද ?
😮
Very informative video. Thanks a lot ❤
thank you so much.
wooden house concept එක ලංකාවෙ practicle d ? Using pinewood. Also love to have a video about mordern house concepts in srilanka
mama hithaane na full house ekaama karana eka hari yai kiyala. kamathi nam eka area ekak karanna ee widiyata anith tikata match wena widiyata.
video ekak karanna try karannam.
appreciate it ❤️
Super video set 1.
Tile athara spacing thiyana (For grouting space) 1k god or bad?
(But Tiles expansion wenna pluwan heat 1 ta)
ඔබ හරි මම ඉන්න කුවේට් ගෙ ද ර ඕව තමා බිම ට අතු ර ලා තියෙන්නෙ වතුර වටුනොත් නාස්ති වෙනවා