Plan Your Dream Bathroom | Bathroom Design | Lyra Studio Episode 76

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 110

  • @kandy_club_sl
    @kandy_club_sl Год назад +14

    හැමදාම ඉතාම වටිනා අදහස් අර ගෙන එන ඔබ දෙපලට බොහොම ස්තූතියි.
    නිර්ලෝභීව ඔබගේ දැනුම බෙදා දීම ගැන හරිම සතුටුයි.
    ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Thank you so SO much. 🙏🙏

  • @ishara97jayalath
    @ishara97jayalath Год назад +7

    ❤❤❤❤❤❤ මාත් bathroom එකක් හදන්න ඉන්නේ ළඟදි... ගොඩාක් ස්තූතියි ඔයාලාගේ දැනුම බෙදා ගන්නවාට...

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      Niyamai. Harima sathutui video balanawata. thank you so much comment karanawatath.

  • @tharuneth4488
    @tharuneth4488 Год назад +1

    Woow මමත් පරන bathroom එක අලුතින් හදන්න හිතාගෙන ඉන්නවා. හරියට නොදැන උනත් කරන්න ගිය වෙනස් කම් හරි වගේ බාසුන්නැහෙ එක්ක කතා කරන්න ඉන්නේ ස්තූතියි.

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Niyamai. Harima sathutui ehema ahanna labena ekatath. Thank you so much video balanawata. ❤❤

  • @nilandeewantha876
    @nilandeewantha876 Год назад

    Aluthin bathroom ekk hadanna inna ayata godak watina video ekak......thanxx Lyra studio❤

  • @korayal1235
    @korayal1235 Год назад +1

    වටිනා අදහස් ටිකක් ලබාදෙනවා,ස්තුතියි

  • @deepikasilva8253
    @deepikasilva8253 6 месяцев назад +1

    Rocell fitings mat finish barthro ekk hduva hithta awl vge maintaim krann amarud kiyannako

  • @sameeraherath5398
    @sameeraherath5398 Год назад +1

    ගොඩක් වටින විඩියෝවක් ස්තුති

  • @anushawanigasinghe5324
    @anushawanigasinghe5324 Год назад

    හරිම වටිනවා.....ස්තූතියි....

  • @pulasivillage
    @pulasivillage Год назад +2

    ගොඩක් වටිනවා අපි හැමෝටම ❤❤❤

  • @supunchandima798
    @supunchandima798 Год назад

    Box typ gedarak hadanawanm pitatha biththi araksha wenna mokada karnna ona

  • @vinny_mj94
    @vinny_mj94 Год назад

    Awesome videos. Can you do a video about the importance of bathroom ventilation in Sri Lanka and what methods are practiced? Whether it is passive or mechanically assisted such as an exhaust fan.

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 Год назад

    Tile ekath egged ekath penne na
    thuwa hadanna puluwan. eka godak labai.

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Ow neda, mata aththatama eeka kiyanna thibuna. Thawa video ekak karanna hithagena innawa tile gana. Eeke di kiyannam wistara okkoma.

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh Месяц назад

    Bath room ekaka weda oyala karadenawda ,gasthuwa kiyak vitarada

  • @udayapriyankara9737
    @udayapriyankara9737 8 дней назад

    Superb❤. Birth room eke unusuma wedi ekata visadumak thiyeda. Awwwa sera biththiyata wetena nisa unusuma wedi..

    • @LyraStudio
      @LyraStudio  8 дней назад +1

      Exhaust fan ekak dana eka thamai karanna wenne. Ethakota atthulata enakota on karama, athule rasne air eka adu wenawa. Habai wall ekak rath wela thiyana eka adu karaganna nam ba.
      Wall ekata auwa watena side eken monawa hari karanna wenawa.

    • @udayapriyankara9737
      @udayapriyankara9737 7 дней назад

      Thanks ❤​@@LyraStudio

  • @heru2336
    @heru2336 Год назад

    Mage anagetheta me video eke godk watinnawa echari 🖤🔥

  • @chanakarwan749
    @chanakarwan749 6 месяцев назад

    Outdoor bathroom ekak gena video ekak karannako

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 Год назад

    Deluxe brand ake comed hodaida...plz reply

  • @harshagamage624
    @harshagamage624 Год назад

    Minissunta lankawe kanna ne meya bath room hadanna kiyadenawa.... Aiyooo salli

  • @lahiruartcreation
    @lahiruartcreation Год назад +2

    වටිනව අයියෙ සිරාවටම මොකද ගේ හදද්දි මාරෙට අදහස් අරන් වැඩේ කරගන්න පුලුවන් ❤️ ඔයාල ප්ලෑන් අදිනවෆ්හ අයියෙ

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Thank you so much malli. ❤❤💪

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 месяца назад

    Mamath hadanna ennae budusatanaei❤

    • @LyraStudio
      @LyraStudio  4 месяца назад

      ​🙏​​🙏​

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +3

    සෑම කුඩා detail එකක් පවා ඊට අදාල වචනය පාවිච්චි කරල පැහැදිලි කිරීමෙන් අපට හොඳ දැනුමක් වගේම 99%ක් පමණ හොඳ finishing එකක් තියන විදිහට වැඩ කරගන්නෙ කියල අවබෝධයක් ලැබෙනවා...වැඩට එන බාස්ලට අපිට වැඩ කියල දෙන්න වෙලා තියන නිසා මේ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත්.

  • @kanchanarajapaksha7155
    @kanchanarajapaksha7155 Год назад

    Tile eke aluna grouts ain karanne kohomada?

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 Год назад

    Water tank control karana kramayak dannawada.

  • @shammassaheer3395
    @shammassaheer3395 Год назад +1

    We have to wait long time for your videos

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Hi, yes. it took some time. really sorry, planning to upload more reqular videos this time, thank you so much for watching the videos too. ❤

  • @ravijeewananda4296
    @ravijeewananda4296 Месяц назад

    Bimata kalugal pathuru alluwata aulak na neda

  • @kandy_club_sl
    @kandy_club_sl Год назад +4

    really appreciate for sharing your professional knowledge.
    Keep it up great job as usual ...
    Thanks

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Thank you so SO much. ❤❤

  • @rmroohi26
    @rmroohi26 Год назад +1

    Thank you ❤

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 Год назад

    Godak wadagat

  • @francisdineshdissanyake3723
    @francisdineshdissanyake3723 Год назад

    පුළුවනි නම් septic tank එකක් හදා ගන්න විදියක් කියන්න. නිවැරදි එකක්, ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Ikmanin karanna bari wei, api danna deyak nemei nisa. Anton eke PVC tank ekak gana video ekak karanna katha kara "Bio" product ekak or ewage alithekak kiyala. thama katha kare na.
      ruclips.net/video/VI66Cqx7GAY/видео.html me video eka balanna. idea ekak ganna puluwan wei kiyala hithenawa.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 Год назад

    Thanks for all

  • @lahiruranganath3466
    @lahiruranganath3466 Год назад

    Wall mount commod ekak fix karana widiha ganath video ekak karanna puluwanda...😊😊😊😊

    • @LyraStudio
      @LyraStudio  Год назад +2

      Karanna oone. ee wage ekak karanawa pennala mai karanna oone eka nisa ikmainin nam karanna bari wei. floor to comod seat height 16" wenna thamai fix karanne.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Oyata suddage kakkusiya one eth ape rate isselkama owa thibuna

  • @dinelkadarshani9309
    @dinelkadarshani9309 Год назад

    Wall mounted commods ගැනත් ටිකක් කියල දෙන්නකො

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      fix karana ekak pennalama karanna oone. try karannam. thank you so much video balanawata ❤❤

  • @samanthakumara4519
    @samanthakumara4519 Год назад

    Super

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 Год назад

    thanks

  • @lalivith508
    @lalivith508 Год назад +1

    මම හිතන්නේ වඩාත්ම වැදගත් waterproofing ගැන කතා කරන්න
    බොරැවට කාලය කනවා
    අනිත්එක තමයි අර metal clip එකක් වටෙට යනඑක, ඔවා සාමාන්‍යය දේවල් ලොකුවට කියන්න අරැම පුදුම නැහැ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад +3

      සමහර සල්ලි තියන අයට වැඩක් කරන්න ගිහාම හරි අවබෝධයක් නෑනෙ ඉතින් කුඩා දෙයක් නොදන්න අයට මහා ලොකු දෙයක් වෙනවා දන්න අයට වගේ නෙවෙයි.ලංකාවෙ වගේ හොර ගුහාවක ජීවත් වෙනකොට ලොකු දැනුමක් තියෙනවනම් ලේසියි.😅

  • @ann5715
    @ann5715 Год назад

    වටිනම වීඩියෝ එකක් ❤ අපේ බාත්රූම් එකේ ස්ලොප් එක හරියට නෑ.😢 ෂවර් එක යට වතුර පිරෙනවා ,කානුවට වතුර බහින්නේ නෑ වයිපරෙන්ම තල්ලු කරන්න ඕන .. ආයේ හදනවානම් tile කඩලා බිම හදන්න ඕන 😢අයියෝ සල්ලි නෑ ඉතින් ආයේ කඩ කඩ හදන්න..

  • @asiri47
    @asiri47 Год назад

    Rough ටයිල් එකක් ගෑවුනු groute යවන්න chemicals තියෙනවා ද

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Danne nam na. Eka gedaraka, danna puluwan ookoma jaathi dala thibba, eeth gihin na. Wathuren yanawa kaalayak yanakota floor tile wala nam, eeth ikmanin nemei.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Год назад +2

    Thanks for getting us some knowledge .🍇🍇🍇

  • @madushanidanu6574
    @madushanidanu6574 Год назад

    Ane ape bathroom eka 11 usa tiynwa... eka adu krnn kiyla godk aya kiynwa. Hight eka wadi kiyla.. mn nm ekta asai.mokada karanna hoda

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      loku wadi wunama athule tikak sound eka echo wenna pluwan.
      7ft tile karala ithuru tika udata yanakan titanium wage look ekak enna wall eka hadaganna. oone nam uda slab ekath ekkama,
      or dark gray color ekak ( Dulux master pallet - "Forged Metal" wage) salb eke pata karanna. ethokta usa adu feeling ekak enawa.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 Год назад

    ඩිසයින් නම් හෙන ඔඩ්ඩ් බ්‍රෝ

  • @anushasurangi3612
    @anushasurangi3612 Год назад +5

    Please mata කියන්න පුළුවන්ද ඔය glass එකට පවිච්චි කරපු silicon glue වල කලුපාට පුස් එකක් බදෙනවා එක යවගන්න පුළුවන් විදියක් මොනවා කලත් යන්නේ නෑ thanks ඔයලගෙ වටිනා අදහස් වලට ❤

    • @LyraStudio
      @LyraStudio  Год назад +2

      eeka waterproof silicon ekak use karanna wenawa mama hithanne thiyana silicon remove karala (Normal Silicon nam use karala thiyenne).
      tikak honda brand ekak thiyanawa nam eka hondai.
      oyage supplier ehema ekak samahara wita use karanna athi kiyala hithenawa. clean karanna widiyak gana nam idea ekak na.

    • @priyancardassanaike3231
      @priyancardassanaike3231 Год назад

      tooh pest

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 Год назад

      Try a mould killer

    • @srimadeepani2321
      @srimadeepani2321 Год назад

      Monwa karath වසර 20k භුක්ති විdin පුළුවන් wasata yanvi ඔය posh bath room kale samnya hada gathoth හොඳයි නේද ...

    • @Justiceandlaw
      @Justiceandlaw Год назад

      Use one quality Anti Fungus silicon..

  • @hashhash2838
    @hashhash2838 11 месяцев назад

    ටයිටේනියම් කරන එක හොදද බාත්රූම්

  • @dhamithruVLOGS
    @dhamithruVLOGS Год назад +1

    Bathroom එකක් හදාගන්න හොද කෙනෙක් දෙන්න පුලුවන් ද?

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +1

    මම ඔයාලා හොය හොය හිටියේ අද දෙයියෝ බැලුවා වගේ ඔයාලාගේ විඩියෝ එකක් අවා මගේ පුංචි ගේ ඔයාලාගේ විඩියෝ බලලා ලස්සන කර ගන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤💎💎💎💪💪💪💪💪 thanks oyalata 🙏🙏🙏🙏❤❤❤

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      Thank you so much. වීඩියෝ බලනවාට, ගොඩක් වියදම් කරලා හැදුවත්, ගොඩක් වියදම් නොකර හැදුවත්, පොඩි පොඩි අඩුපාඩු මගඇරගන්න. ❤❤

  • @kashmikaakash
    @kashmikaakash Год назад +1

    බාත්රූම් එකට ගැඩවිල්ලු වගේ සත්තු එන්නේ ඇයි.

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      eka nam hithaganna ba, gully eka, line eka hondata clean karanna, eeken thamai wadipura enne .
      grout lines damage wela nam ewa aaye fill karaganna. wassa kaleta kohomath enawa.

    • @kashmikaakash
      @kashmikaakash Год назад +2

      @@LyraStudio gully එකෙන් එන එකනම් හිතා ගන්න පුළුවන්. ඒත් grout line අස්සෙනුත් එනවා මං දැකලා තියෙනවා. ඒව අස්සෙන් එන්න කොහොමද concrete එකනේ තියෙන්නේ.

    • @LyraStudio
      @LyraStudio  Год назад

      @@kashmikaakash concrete eka wall eka gawin samahara wita hariyata joint wenne nathiwela thiyenna puluwan. hariyata aaye grout karanna, thiyana remove karanna puluwan eewa remove karala.

    • @kashmikaakash
      @kashmikaakash Год назад

      @@LyraStudio thank you ❤️

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 Год назад +17

    කාමර එකයි,බාත් රූම් එකයි, කුස්සියයි,living area එකක් විතරක් හදනවා නම් දැන් යන අවම වියදම කීයක් වෙයිද කියලා කියන්නකො.. plzz

    • @manojwehella16
      @manojwehella16 Год назад +2

      Issela oyata ona pramana plan1 oya adaganna pase warga adi gana balala
      You tube 1 ona taram vidiyo tiyanawa aideas ganna mn hadagatte emai medena hodak udau una mt වැඩවලට .

  • @darashanakalpana6028
    @darashanakalpana6028 Год назад +1

    Anith okkoma videos hondai meka nam godak aul eththatama😢

    • @LyraStudio
      @LyraStudio  Год назад

      aluth details tikak thiyamawa. eth 1st bathroom video eka tharam details na neda?
      Content ekada awul? video or sounds da? okkomada

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 Год назад

    ගොඩාක් අඩු වියදමෙන් පුන්චි ගෙදරකට හදනහැටි කියලා දෙන්න පුලුවන්ද

    • @LyraStudio
      @LyraStudio  Год назад +1

      Ow.ehema ekak karanna oone. Ikmanin karannam.

    • @nilanthikoswaththa2007
      @nilanthikoswaththa2007 Год назад

      දැන් ගොඩාක් වියදම් වැඩිනිසා කරගන්න අමාරුයි .ඔයාලගේ විඩියෝ වලින් අපි වගේ අයට ගන්න ගොඩාක් දේවල් තියනවා .❤

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 13 дней назад

    👍👍👍

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 Год назад

    Thanks ❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath Год назад

    බිත්තියටම හයි කරන කොමඩ් එකක මිල කියද?

    • @LyraStudio
      @LyraStudio  Год назад

      90,000 wage ganakata thibuna uncommon homes eke. rocell eewa nam tikak ganan.

  • @hirukamaduwantha877
    @hirukamaduwantha877 Год назад +1

    Niyami ❤

  • @danakalinga7084
    @danakalinga7084 4 месяца назад

    👍

  • @happysrilankan2857
    @happysrilankan2857 Год назад

    👏👏👏

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 Год назад

    ❤❤

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 Год назад

    ❤❤❤❤❤

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 Год назад

    😊😊😊😊❤

  • @sanjeewaweerasinghe7787
    @sanjeewaweerasinghe7787 Год назад

  • @DUSHMANTHAJAYASINGHA
    @DUSHMANTHAJAYASINGHA Год назад

    ඕගොල්ලො ගෙවල් හදනවද අපේ ඉඩම්වලට ඇවිත්

    • @LyraStudio
      @LyraStudio  Год назад

      Hi, no. Please speak to 0778405976 Ms.Deshani Fernando for House plan designining
      ruclips.net/video/efmfZb25VLM/видео.htmlsi=AOKHdpU96qbE1EBj

  • @kumarialahakoon4670
    @kumarialahakoon4670 Год назад

    ❤❤❤❤

  • @mayuriefernando5509
    @mayuriefernando5509 Год назад

    Phone no ekak denna

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Год назад

    Malli mata oyalage namber eka danna.

    • @LyraStudio
      @LyraStudio  Год назад

      0770666001 ta whatsapp message ekak ewanna

  • @bnt1428
    @bnt1428 Год назад

    මේ සයිස් ග්ලාස් එකක් ගහන්න cost එක කීයක් යනවද ?

  • @ramyani-S482
    @ramyani-S482 Месяц назад

    Tile beading kehenda ganna thiyane??