Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 787

  • @samudi5892
    @samudi5892 5 лет назад +194

    ගොඩක් හොඳ චැනල් එකක් මේක දිගටම කරගෙන යන්න නවත්තන්න එපා. ගොඩක් වැදගත්

    • @LyraStudio
      @LyraStudio  5 лет назад +12

      Thank you so much encourage කරාට. අනිත් වැඩ එක්ක කරන නිසා වීඩියෝ හදන්න ටිකක් කල් යනවා. කොහොම හරි කරන්න ඕනේ.

  • @madumadu5571
    @madumadu5571 5 лет назад +40

    එකක් අහන්බෙන් දැක්කෙ ඔක්කොම විඩියෝ බැලුවා හරිම වටිනවා..ලොකු දැනුමක් ලැබෙනවා ගොඩාක් පින් ...

  • @LyraStudio
    @LyraStudio  4 года назад +79

    මුලින්ම කරපු වීඩියෝ එකක් නිසා, පිලිවලට කතා කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.
    ඉංග්‍රීසි වචන කියලා තිබුනා.ඒ අඩුපාඩුව අලුත් වීඩියෝ වල ගොඩක්ම් හදාගත්තා.
    මේ වීඩියෝ එකේ වෙලා තිබෙන අඩුපාඩු වලට සමාව ඉල්ලනවා.
    Bathroom ගැන තවත් වීඩියෝ එකක් කරලා තිබෙනවා 👉 ruclips.net/video/qJsdoTq0MVI/видео.html
    මේ වීඩියෝ එකෙත් bathroom වලට සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරලා තියනවා 👉 ruclips.net/video/EKvgRvvsErY/видео.html

  • @rangasurendra
    @rangasurendra 4 года назад +5

    ගේ හදන්න කලින් මේ ටික දැක්ක නම් කියල හිතෙනවා..., කොහොම උනත් වටිනා කරුණු කාරණා. ජය වේවා !

  • @drops1298
    @drops1298 5 лет назад +28

    නියමයි. ඔබ නියම දෙයක් කරනව. රටක දියුණුවට බලපාන්නෙ මේ වගේ දේවල්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +7

    ඔයා ගොඩාක් වටින වීඩියෝ කරනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි .ඔයාගෙ දැනුම මාරයි...

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 года назад

    ගෙදර හදන්න පටන් ගන්නත් කලින් ඉදලම ඔයාලගෙ වීඩියෝ බලනවා 👀 ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා.....දිගටම චැනල් එක කරගෙන යන්න මල්ලී......thanks 🙏 a lot.....

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      Thank you so much. 🙏❤️

  • @terrencewijerathna5779
    @terrencewijerathna5779 5 лет назад +24

    මට හමුවන වටිනාම සහ වැදගත්ම චැනල් එක. බොහෝමත්ම ස්තුතියි , තව තවත් වටිනා වීඩියෝ කීරීමට හැකියාව ලැබේවා ...keep it up

  • @KasunDulanjana
    @KasunDulanjana 5 лет назад +93

    Sample pictures ටිකක් වැඩිපුර use කරන්න බලන්න... එතකොට මීට වඩා සාර්තක වෙයි.. ජය වේවා

  • @n.champaprishanthiperera1512
    @n.champaprishanthiperera1512 5 лет назад +21

    ගොඩාක් ස්තූති .ලංකාවේ කෙනෙක් හැටියට අපිට වඩාත්ම වටිනවා ...

    • @harshamadushanka4168
      @harshamadushanka4168 3 года назад +1

      Ane adu wiyadamakin bathroom ekak hadana vidiya video ekak dannako aiye.mata e tharam salli ne.oya tharam lassana bathroom ekak hadanna.laksha 3nakata wage aulak ne.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 года назад +2

    ගොඩක් ස්තුතියි
    කියපු උපදෙස් අරගෙන එක බත් රුම් එකක් හදගත්තා ..තෙරුවන් සරණයි ..ජය වේවා 🙏❤️😍

  • @malmiliyanage8298
    @malmiliyanage8298 2 года назад

    ඔයාලා දෙන්නම ලස්සනට video එක කරනවා. මගේ ⁣නිවස හදද්දී ඒ idea ගොඩාක් වැදගත් වුනා. Thank you soo much

    • @LyraStudio
      @LyraStudio  2 года назад

      Thank you so much videos balanawata & comment karanawata. 👍👍

  • @imaliabewardana7757
    @imaliabewardana7757 5 лет назад +1

    Thank you.මේවගේ වැඩ සටහන් ඔනී අපේ රටට. ඇත්තටම හුගාක් වටිනවා මේ වැඩසටහන . මිනිසුන් ට මේ දැනුම ගන්න වෙන්නේ සාමාන්‍ය යේන් ලොකු පාඩු වගේම උනටපස්සේ . ඇත්තටම වටිනවා ඔයාලා මේ කරන දේ. දිගටම හොද දෙවල් වලින් අපේ රටේ මිනිසුන් ට උදව් කරන ලැබෙවා කියලා මන් පතනවා ජය ..!!

    • @LyraStudio
      @LyraStudio  Год назад

      අනේ, මේකට Reply කරන්න මිස් වෙලා. ඇත්තටම අපිට මේ චැනල් එකන් ගොඩක් දේවල් කරන්න උත්සාහ කරා. බොහොමත්ම ස්තූතියි. ❤

  • @ruchiradissanayake5020
    @ruchiradissanayake5020 4 года назад +4

    මට අදයි Lyra Studio හම්බ වුනේ,ගොඩක්ම වැදගත් Chanel එකක්.
    ගොඩක් ස්තූති ඔයා දෙන දැනුමට Lyra Studio
    පුලුවන්නම් English subtitle use කරන්න .
    බුදුසරණයි .!

    • @LyraStudio
      @LyraStudio  4 года назад +1

      Thank you so much 💪
      Sub danna tikak wela yana wadak. diga wadi nisa.
      DIY eewata nam danawa.

  • @ShamaliDisanayaka7
    @ShamaliDisanayaka7 5 лет назад +11

    ගොඩක් හොද video එකක්.හැම දෙයක්ම වගේ හොදට පැහැදිලිව කියලා තියනවා.දිගටම කරගෙන යන්න👍

  • @mnzoysa8157
    @mnzoysa8157 3 года назад +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි, හොද දැනුමක් ලැබෙනවා

  • @kumariwijeratne234
    @kumariwijeratne234 Год назад

    ගොඩාක් වැදගත් අදහස් ටිකක් thanks so much

  • @sumudurandima7613
    @sumudurandima7613 4 года назад +2

    අහම්බෙන් දැක්කේ දැන් ..ගොඩාක් වටිනා වැඩසටහනක් ..තවතවත් video දාන්න ..සාර්ථක වේවා දිනෙන් දින 🙏

  • @ksp5051
    @ksp5051 3 года назад

    This video is clear and every word is important because only interior designer talks. He talks clearly and continue without disturbance.

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      Oh, Thank you so much for just ignoring the vocabulary and just absorb the content.
      some commented earlier that its just some English words and nothing else. we knew what we wanted to do and didn't get distracted by those.
      Thank you so much again.

  • @manelkannangara5147
    @manelkannangara5147 11 месяцев назад

    ඉතාමත්ම වටිනා video එකක්. ගොඩක් ස්තුතියි ඔබට..👋👋👋💐💐💐

    • @LyraStudio
      @LyraStudio  11 месяцев назад

      Thank you so much.

  • @champaciao5741
    @champaciao5741 5 лет назад +4

    ගොඩාක් හොඳ යි අපි නොදන්නා දේ ඉගෙන ගන්න ස්තූති ඔබට

  • @priyankaraperera1600
    @priyankaraperera1600 5 лет назад +10

    ඉතාම වැදගත් chanel එකක්.. දිගටම කරන්න.. තෙරුවන් සරණයි... 👍👍👍

  • @harilesienglish8041
    @harilesienglish8041 5 лет назад +1

    බොහොම වැදගත් උපදෙස් ටිකක් දැන ගත්තා ස්තුතියි ඔබට

  • @sumuduharshani3892
    @sumuduharshani3892 4 года назад

    ඇත්තටම වටිනා අදහස් රාශියක් දැනගන්න පුළුවන් වුනා මේ චැනල් එකෙන්. ස්තූතියි. ඔබතුමා දන්නා contractor කෙනෙක් හෝ recomand කරන්න පුළුවන් ආයතනයක් කියන්න පුළුවන් ද දැනටමත් ඇතිවෙලා තියෙන ගෙදර renovation ප්‍රශ්න ටිකක් විශ්වාසවන්තව විසදගන්න. පුළුවන් නම් ලොකු උදවුවක්.

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      api kalin wada baragena kara. eeth dan ehema karanne na loku welawak yana nisa.
      recommend karanna puluwan kekek nam na.

    • @sumuduharshani3892
      @sumuduharshani3892 4 года назад

      @@LyraStudio thank you for replying 👍

  • @sunandafernando1740
    @sunandafernando1740 5 лет назад +1

    ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Niyamai. Harima sathutui. 👍

  • @dul4135
    @dul4135 5 лет назад +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ video එකෙන් Thanks ..

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 года назад

    ගොඩක්ම හොඳ චැනල් එකක්.හැම දේම හොඳින්ම කියා දෙනවා.සාර්ථක වේවා.

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      bohomathma sthuuthyi

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      stars tikak add karanna puluwan da mekata
      g.page/Lyra_Interior_Studio/review?id

  • @chandrikapdayarathna2168
    @chandrikapdayarathna2168 3 года назад

    Good....හොද ideas එකක්
    ලැබෙනවා

  • @designhouse588
    @designhouse588 3 года назад

    අයියා ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් අපිට වටිනවා.water proof විඩියෝ එකත් පුලුවන්නම් කරන්න ගොඩක් වටිනවා

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      thank you so much. api plan karala thiyenne video ekak, products me dawas wala nathi nisa karanne nathuwa inne.

  • @sandawalallawita1024
    @sandawalallawita1024 5 лет назад +11

    වැදගත් දෙයක්.. හොඳ තෝරාගැනීමක්.. construction වලට අදාල වැදගත් කරුණු දිගටම video වලින් කරන්න. Good luck.

  • @jayanthisahabandu
    @jayanthisahabandu 3 года назад

    මම ගෙයක් හදනවා හරිම වටිනවා මේ අදහස් ස්තූතියි 🌷💐 🌷

  • @Pawana123
    @Pawana123 4 года назад +1

    හරිම වැදගත්. ස්තුතියි. සියල්ල සිංහලෙන්ම ලියන්න උත්සහ කරන්න.

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Thank you so much.
      Dan nam 80% kma eka hadagena thiyenne

  • @themiyashevon8428
    @themiyashevon8428 3 года назад +1

    Travel with wife u tube channel eken tamai danagatte aththatama Hoda channel ekk godak watinw ❤️🙏

  • @hashilyrics855
    @hashilyrics855 3 года назад +1

    Most valuable video👍😇

  • @userFf689
    @userFf689 8 месяцев назад

    godaak hondayi. thank s.. god bless...

  • @kalpanarajakaruna9742
    @kalpanarajakaruna9742 4 года назад

    Vidio eka wadagath.. english wachana wenuwata sinhala wachana pawichchi kara nam godak watinawa

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Thank you so much. Oya mulinma karapu videos. Dan nam 80% witharama eeka hadagena thiyenne

  • @chandrakumari4397
    @chandrakumari4397 4 года назад +1

    ගොඩක් හොඳයි මම ඔයාගෙ හැම vedio එකක්ම බැලුවා ගොඩක් වටිනවා සුභ පැතුම් ඔබට

  • @nw3314
    @nw3314 5 лет назад

    ගොඩක් වටින උපදෙස් මාලාවක්.ස්තූතියි ඔබට

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 года назад +1

    Godak watina chanel1k...digatama video danna..godak wadagath oyalage idiripathkirim...wish u all the best...

  • @fan-uv4sj
    @fan-uv4sj 3 года назад

    සුපිරි චැනල් එකක් මේක 😍

  • @brayancooray2602
    @brayancooray2602 5 лет назад +1

    ගොඩාක් වටින අදහස් ටිකක්..බොහොම ස්තූතියි..

  • @mohamedashrif6669
    @mohamedashrif6669 Год назад

    Good explanation

  • @nirmasandun9400
    @nirmasandun9400 3 года назад

    Waterproof slab roof,gana වැඩසටහනක් ඉදිරියේදී oyslagen බලාපොරොත්තු venava.godak vatinava oyalage program eka.👍

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      karanna oone video ekak ikmanin ma.👍👍

    • @LyraStudio
      @LyraStudio  2 года назад

      Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. ruclips.net/video/eRIKZJInTtk/видео.html 👍
      Godak kal giya rate thibba prashna nisa

  • @w.b.slakmal7230
    @w.b.slakmal7230 4 года назад +1

    Godak wadagath hoda deyak good

  • @thushanpate1969
    @thushanpate1969 5 лет назад +1

    Maru channel eka. Superb

  • @magewasthu2900
    @magewasthu2900 5 лет назад +3

    Ane hoda welawta ahamben dakke.mamath bathroom ekata okkoma ready karagena hitiyee.thanku sooo much

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 лет назад +6

    ඇත්තටම ගොඩක් හොදචැනල් එකක් දිගටම වීඩියෝ කරන්න සුබ පැතුම් ❤❤❤

  • @akmaljayingunasekara3438
    @akmaljayingunasekara3438 4 года назад +5

    Really helpful. Keep up the good work.!

  • @anjuanju3707
    @anjuanju3707 3 года назад

    Malli oyage me vedios dakke lagadi, godak watinawa thank you 🙏.

  • @devikamadawala2371
    @devikamadawala2371 4 года назад +6

    Theruwansaranai!
    thankyou very much your program. actually, it's very useful for everyone.
    God bless you.

  • @rajamalwatta2814
    @rajamalwatta2814 4 года назад

    අහම්මෙන් එක video එකක් දැක්කේ.වටින දේවල් තියෙනවා.thank you

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      thank you so much 👍👍

  • @siblingscreationsthili
    @siblingscreationsthili 3 года назад

    ගොඩක් වැදගත් අයියා. Thank you..

  • @izzutv4500
    @izzutv4500 5 лет назад +1

    Very good and valiuble

  • @malshaabeyrathna882
    @malshaabeyrathna882 4 года назад +1

    Aththatama meka godak honda channel ekak...thava thavath honda videos karanna..

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Thank you so much. harima sathutui ehema ahanna labena ekatath. Share karanna yaluwan ta danaganna puluwan wenna. ruclips.net/user/lyrastudio

  • @dude9730
    @dude9730 4 года назад

    මගේ ගෙදරත් තියෙන්නෙ රේල්පාර ලග පුළුවන් නම් පාරවල් ලග රේල්පාර ලග ඉන්න අයට ගෙවල් වයිබ්‍රේට් වෙන එක වාහන සද්දෙ කෝච්චි සද්දෙ අඩු කරගන්න විදියක් ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි තෑන්ක්‍ යූ

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Try karannam. eka gana nam loku idea ekak na. normal soundproof nam dannawa. eeth oyage issue eka eeta wada godak wenas. eth karanna puluwan athi. loku wiyadamak yai.

  • @TK_ScaRlet
    @TK_ScaRlet 3 года назад

    ඇත්තටම චැනල් එක දැන ගත්තේ travel with wife නිසා. අපිත් ගේ හදන්න ඉන්නේ.. ගොඩක් හොදයි දිගටම කරන්න. ❤️

  • @nuwangunasekara9938
    @nuwangunasekara9938 5 лет назад +2

    Wow.very very helpful.thank u so much

  • @pavithramadhuwanthi4058
    @pavithramadhuwanthi4058 Год назад

    Very useful. thx

  • @nadeeshathennakoon1059
    @nadeeshathennakoon1059 4 года назад

    Kitchen ekak hariytm hadagnne kohomada kiyalath ekak krnwa nm godak watimwa aththtama hoda vedio ekak thank you

  • @Dammikajayacody
    @Dammikajayacody 3 года назад

    තව sample pictures දාන්න.ගොඩාක් ලස්සනයි💛💛💛

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      Ooka mulin ma karapu video ekak. Dan nam godak images add karanawa.

  • @chandrasenaptg996
    @chandrasenaptg996 4 года назад

    Very useful hints

  • @prempallimullage1676
    @prempallimullage1676 4 года назад

    ගොඩක් වටිනවා මමත් කිචන් එක හදන්න පටන් ගත්ත විතරයි

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 3 года назад +1

    ගොඩක් වැදගත් දිගටම කරන්න ❤️

  • @abhialoka9001
    @abhialoka9001 5 лет назад +2

    ගොඩක්ම වැදගත් චැනල් එකක්.ස්තුතියි

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 лет назад +2

    Niyamai digatama karagena yanna

  • @filmmaker7143
    @filmmaker7143 3 года назад +1

    Super Video

  • @kumarirajapaksha2275
    @kumarirajapaksha2275 4 года назад +1

    Godak hoda program ekak.mamath mage gedara aluthin hadanna inne.mata godaak me program eka watinawa.thanks oyata.godak hodai😊😊😊😊

  • @saurumakalpani1765
    @saurumakalpani1765 3 года назад

    Very valuable informations♥️Thanks a lot

  • @jinaniekanayake149
    @jinaniekanayake149 3 года назад

    Ethyhatama niyamai me channel 1

  • @invids3258
    @invids3258 5 лет назад +1

    ගොඩක් හොඳ වැදගත් චැනල් එකක්...ජයවේවා...

  • @deshanthagamage1136
    @deshanthagamage1136 4 года назад

    Patta watinawa.....ettatama......thankuuu very much..

  • @sunejaya2861
    @sunejaya2861 5 лет назад +1

    Godak hoda video ekak thanks

  • @m.n.k.ffahmida2024
    @m.n.k.ffahmida2024 3 года назад

    Aiya kata karamwa lassani.. පැහැදිලි යි

  • @shaliwilasani5682
    @shaliwilasani5682 4 года назад

    Mama me dawas wala mama bathroom hadanna plan kara.Me vedio godak watinawa mata.Thank you so much

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 4 года назад

    Most valuable vedio dr . So congratulations !!!

  • @sagii9937
    @sagii9937 2 года назад

    Thank you for the video

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 8 месяцев назад

    I like to get ideas. While you speak.Thanks

  • @lakshanperera9612
    @lakshanperera9612 5 лет назад +2

    Good job Bro

  • @jani967
    @jani967 5 лет назад +1

    ගොඩක් වටිනවා

  • @thusharasampath4197
    @thusharasampath4197 4 года назад

    ගොඩාක් වටිනවා.. ගොඩාක් ස්තූතියි...

  • @fathimanushrath5824
    @fathimanushrath5824 4 года назад +1

    Godaaaaaaaaaaaaaaak watina videos excellent ❤️❤️❤️

  • @hansin.withanage3053
    @hansin.withanage3053 3 года назад +1

    ගොඩක් වටිනවා😍Keep it up!

  • @jayanidissanayake9498
    @jayanidissanayake9498 3 года назад

    Excellent,I saw this video long ago,but now only my home is under constructions,very useful,thanks a lot ayya keep this up...

  • @ChamaraKumara007
    @ChamaraKumara007 2 года назад

    Really helpful video!!👍👍👍

  • @sahantharaka6493
    @sahantharaka6493 5 лет назад +2

    Maru channel eka. really helpful videos.

  • @techpissa144
    @techpissa144 3 года назад

    supiri pathum aiyee

  • @muhammadumafaz6952
    @muhammadumafaz6952 3 года назад

    වැදගත් චනල් එකක්... Wateproofing materials gana poddak wadipura kiyala denna puluwanda

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      Video ekak karanna inne waterproof gana. SL Construction channel eke waterproofing videos godak thiyanawa. balanna.

    • @LyraStudio
      @LyraStudio  2 года назад

      waterproofing video ekak kara. Hariyatama karaganna widiya ganath wisthara kara.
      Requirement ekak thiyanawa nam balanna ruclips.net/video/eRIKZJInTtk/видео.html

  • @nilanthidineahika5670
    @nilanthidineahika5670 5 лет назад +1

    Good luck pehediliwa kiyala denawa

  • @darshidarshi2524
    @darshidarshi2524 4 года назад

    ගොඩක් වටිනවා ඔයාගේ හැම විඩියො එකක්ම

  • @kasunliyanage2545
    @kasunliyanage2545 5 лет назад

    වෙනම වටින concept එකක්...

  • @thisaranilupul904
    @thisaranilupul904 5 лет назад +2

    kalekatapasse dakapu hoda vidoe channel ekak.godak watinawa

  • @nuwansameera4664
    @nuwansameera4664 5 лет назад +1

    හොද ,වැඩක් bro

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 года назад

    Good channel.most important

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Thank you so much. ❤️👍👍

  • @lalithperera1197
    @lalithperera1197 5 лет назад +1

    වැදගත් තොරතුරු ගොඩක් ස්තූතියි .....

  • @jayanathgalahitigama7034
    @jayanathgalahitigama7034 4 года назад

    SUPER INFORMATION....

  • @nijen.youtube
    @nijen.youtube 5 лет назад +18

    මගේ ගේ හදනකොට මේවා ගොඩාක් වැදගත් වෙනවා නොඅනුමානයි.

  • @sudarasankalpa4832
    @sudarasankalpa4832 4 года назад

    Very useful, I got many details

  • @roshansanjiwa3672
    @roshansanjiwa3672 4 года назад

    Great brother.!

  • @shanakaariyarathna8898
    @shanakaariyarathna8898 5 лет назад +1

    You rock man.keep it up

  • @thejunior7466
    @thejunior7466 4 года назад

    Excellent!!!!!!!!!!