Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024
  • ХоббиХобби

Комментарии • 455

  • @sujeewa122000
    @sujeewa122000 5 лет назад +69

    හොඳ දෙයක් කරනකොට එය බෙදා හදා ගන්නකොට හැමෝම අගයනව හොඳ දකිනවා, ප්‍රරශන්සා කරනව. ඔබට සුබපතනවා.ජය වෙවා!

    • @LyraStudio
      @LyraStudio  5 лет назад +1

      Thank you so much. Harima sathutui ehema ahanna labena eka gana.

  • @hansin.withanage3053
    @hansin.withanage3053 3 года назад +4

    House design ගැන net එකේ search කරද්දි අහම්බෙන් තමා මේ channel එක හම්බවුණේ..ගොඩක් වටිනා channel එකක්.දවසින් දවස ඔයාලගේ video බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.සුබ පැතුම් දෙන්නටම❤

    • @LyraStudio
      @LyraStudio  3 года назад

      Harima Sathutui. 💟💟💪

  • @Kushanshakya
    @Kushanshakya 4 года назад +65

    මට මේ Channel 1 කනාවට වගේ හම්බ වුනේ, හම්බවුන සුපිරි ම Channel 1 👍👍👍👊

  • @tmadusaanka
    @tmadusaanka 3 года назад +1

    මෙච්චර කාලෙකට youtub එකෙ දැක්ක නියම චැනල් එක.හරිම පැහැදිලි පිළිවෙළක් තියනවා කතා කරන විදිහෙත්.නියමයි👍

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 месяца назад

    විනාඩි ගානම වැදගත් දේවල් විස්තර කරන්නේ.කාලය නාස්ති කරන්නේ නැහැ.ඉතාමත් වටිනවා.

  • @nw3314
    @nw3314 5 лет назад +15

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම මම බැලුවා.ලොකු දැනුමක් ලැබෙනවා.ස්තූතියි.ජය👍🌹

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 лет назад +23

    හරිම පැහැදිලි ලෙස කරුණු තේරුම් කරලා දෙනවා .ස්තුති ඔබට

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 4 года назад +17

    ඇත්තටම වටින යමක් සමාජයට දෙන්න හදන හොදම හොද youtube channel එකක්. ඇත්තටම වටිනවා. Good luck.

  • @shereenreckermen5754
    @shereenreckermen5754 5 месяцев назад

    හරිම ලස්සනයි මටත් තියෙන්නෙ පුංචි ඉඩකඩ තියෙන කාමර එක ලස්සනට එලිය කරගන්න පුළුවන් ඔයාලගෙ උදව්වෙන් ස්තුතියි 😊

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 года назад

    මම හරි ආසයි අළුත් ඔයාගෙ වීඩියෝ බලන්න.මිනිස්සුන්ට විකාර නැතුව මේ වගේ වටිනා දේවල් දෙන එක වටිනවා..

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      බොහොමත්ම ස්තූතියි 🙏❤️

  • @thilinichathu7745
    @thilinichathu7745 4 года назад +2

    අහම්බෙන් හම්බුන හොද යූටියුබ් චැනල් එකක්..විඩියෝස් ඔක්කොම බලනවා.දිගටම කරගෙන යන්න සුභ පතනවා!!!ස්තුතියි !!!👌👌😍😍

  • @userFf689
    @userFf689 6 месяцев назад +1

    bad comments, daana aya innawa nam.. mole amaaru kaarayo. den kaale oya wage english wachana tikak tharrenne nethi nam a,, aya. wenama english class akakata giyaanam hondayi..video aka, ideas..advise siyallama itha hondayi.. thank,s god bless..

  • @senuriwimansa3682
    @senuriwimansa3682 4 года назад

    අහම්බෙන් වගෙ වීඩියෝ එකක් බැලුවෙ..ඔයාලගෙ චැනෙල් එකෙන් සෑහෙන දෙවල් දැනගත්තා.දිගලට චැනෙල් එක කරගෙන යන්න.. 👍 ඇත්තටම සෑහෙන කාලෙකින් දැක්කෙ මේ වගෙ චැනෙල් එකක්..ගොඩක් වටිනවා.congratulations

  • @fhhyfjgio2319
    @fhhyfjgio2319 3 года назад +1

    හරිම ලස්සනයී අයියා ,පුලුවන්නම් කියනව මෙ දෙවල් ඉගනගන්න විදියක්,කලයක් දැකපු හිනයක් ,plz aiye,oyage videos beluwatapasse ayeth asawak ethi una plzzzz

  • @dakshithatharangawijewarde3639
    @dakshithatharangawijewarde3639 5 лет назад +10

    බොහෝම වටින කරුණු ටිකක්. අගය කරනවා ඔබගේ උත්සහයට. දිගටම කරන් යන්න. සුභ පැතුම්!

  • @hashiniransika5427
    @hashiniransika5427 4 года назад

    අහම්බෙන් හම්බ වුණ චැනල් එකක්.... අපිත් අපේ ගෙදර හදන ගමන් ඉන්නෙ වාසනාවකට මේ චැනල් එක හම්බුනේ....... ගොඩක් විස්තර දැනගත්තා..... ❤

  • @hbharshana1501
    @hbharshana1501 4 года назад +2

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් ඇත්තටම අදහස් ගොඩක් ආවා...🙏❤️

  • @kalanagayan5283
    @kalanagayan5283 5 лет назад +23

    Concepts ටික පට්ට එත් ඔච්චර කරන්න සල්ලි තමයි නැත්තෙ😣

    • @LyraStudio
      @LyraStudio  5 лет назад +29

      😊
      හැම දේම කරන්න ඕනේ නෑ. පොඩි දේවල් කීපයක් කරත්, සාමාන්‍ය කාමරයකට වඩා වෙනස් විදියට කරගන්න පුලුවන්.
      සල්ලි ගොඩක් වියදම් කරලත් පිලිවලට කරගන්න බැරි වෙන අය ගොඩක් ඉන්නවා.

  • @SamithMadushan
    @SamithMadushan 5 лет назад +55

    One of the best local RUclips channel I have seen. Great content. Keep it going. Try to use more visuals when you explain things.

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Thank you so much for your encouragement. there is a lot to be improved. we'll do. thank you so much for watching.

  • @amilanuwankumara
    @amilanuwankumara 4 года назад +1

    Oba kiyana dewal itha hondin onama kenekuta therenawa.harima priyamanapai.obata jaya sahodaraya

  • @chanakadaswatte8457
    @chanakadaswatte8457 5 лет назад +3

    Wena rataka video hoya hoya blapu apita meka niyama wedak.. niyama wedak, sadarana badugann puluwan ayath thenun danawanm watinawa.. weladapole den yana milath sadahan krann ethakota api ahuwenn tiyen ida adui.. තෙරුවන් සරණයි

  • @mckweerasinghaweerasingha6490
    @mckweerasinghaweerasingha6490 Год назад

    අයියේ...ඉඩ අඩු පොඩි කාමරයක බිත්තියට කන්නඩි ( කන්නඩි මේසකක් වගේ )
    හයි කරගන්න විදියක් කියන්නකෝ.....හැබැයි එතනටම කබඩ් එහෙමත් ඕන..( ක්‍රීම් ,පවුඩර් එහෙම තියන්න...) ඉක්මනින් වීඩියෝ එකක් ඕන ....ඔය දෙන්නා කරන හැම වීඩියෝ එකක්ම ලස්සනයි.....බලන් ඉන්න ආසයි.....ඔයාලට තෙරුවණ් සරණයි .....! ❤❤❤

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 4 года назад +1

    මාර කතා කාරයෙක්, ජය ජය

  • @chaminijayamanna7152
    @chaminijayamanna7152 3 года назад

    Superb..thanks lot.මේකෙන් ලැබුන දැනුම ගොඩාක් වටිනවා.

  • @nuwanprabhath4350
    @nuwanprabhath4350 4 года назад +1

    niyama wadak broo mewa thamay thiyenna one nathuwa kohewath yana samanalayan gana newey supiri

  • @arunakumara4815
    @arunakumara4815 4 года назад

    සුපිරි youtube channel ekak .jaya wewa

  • @RAKISHAKI
    @RAKISHAKI 4 года назад +3

    Wow. This video is very important for everyone who like to keep there room nicely.good job👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @surindarupasinghe7545
    @surindarupasinghe7545 3 года назад

    Lassana nimawakin yuth geyak nima kara ganimata kadima adahas gonnak apita dena oba depalata jaya wewa..tawa tawat hoda dewal karanna ..oba depalata suba patanawa..

  • @achinitharanga8852
    @achinitharanga8852 4 года назад +1

    Waw super chanel...👈👈

  • @udarilakmani3558
    @udarilakmani3558 4 года назад +1

    Godak hoda deyak kiyala dunne .thank you very much

  • @amithpriyankara9909
    @amithpriyankara9909 5 лет назад

    නියමයි මචං. නොදන්න දේවල් ගොඩක් කියලා දෙනවා ඔයා. Thanks.

  • @nuwanthiapsara6496
    @nuwanthiapsara6496 4 года назад

    බොහොමස්තූතීයි මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කලාට 🙏❤️

  • @yaaadvertising6482
    @yaaadvertising6482 4 года назад +1

    patta..jaya sriii

  • @chandrakumari4397
    @chandrakumari4397 4 года назад +2

    බොහොම හොඳයි ගොඩක් වටිනවා සුභ පැතුම්

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 2 года назад

    Lagadi tama chanel 1 set une digatama balanava.godak vatina deyak karanne.

  • @theekshanapramood1261
    @theekshanapramood1261 5 лет назад +4

    එල විඩීයෝ එක. මේක තව දෙයක් එකතුවක් කරන්න ඕන.. water pressure එක. එක වැදගත්..

    • @LyraStudio
      @LyraStudio  5 лет назад +1

      Aniwaryenma. mama me comment 1a pin karannam. very good point. apita kiyanna miss wuna.

  • @chandanakankanamge9131
    @chandanakankanamge9131 5 лет назад +8

    Thank you Brother ! Got a lot of knowledge

  • @nadeekawijewardana1295
    @nadeekawijewardana1295 4 года назад +1

    One of the best Sri Lankan RUclips channel I have seen. excellent Keep it up. :) all the very best

  • @nandanaconthrath5826
    @nandanaconthrath5826 5 лет назад +1

    බොහොම වටිනා උපදෙස් ටිකක් ඔබට සුබ වේවා

  • @senakabandara5213
    @senakabandara5213 5 лет назад +4

    I got a lot of ideas thankfully about it....!

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 года назад

    Oyalage video eka harima useful thank you , when we built a new house definitely we will call you

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 лет назад +1

    හරිම වටිනවා ,,බොහොම ස්තූතියි ,,,

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад +1

    shaaa niyamai....😍

  • @gayafernando5658
    @gayafernando5658 4 года назад +1

    Wow....this is unbelievable !! Great work..thank you soo much for your advices ❤️

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Hi, Thank you so much and so happy to see your excitement.
      see, there's so many valuable stuff in RUclips. But are not getting enough publicity.

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 года назад

    වැදගත් දේවල් කතා කිරීම ගැන ඔබට ප්‍රශන්සා කරමි

  • @madhushikaweeraman8975
    @madhushikaweeraman8975 5 лет назад +4

    This channel is really helpful. Really appreciate if you could make a video about how to make closets; walk-in closets vs regular closets from the scratch? How the wall needs to be built with regards to making closets in bedrooms etc.

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 4 года назад +1

    Aththata ma vatina adahas apita ganna puluvn..good chanal

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 5 лет назад +2

    ගොඩක් වැදගත් මෙවගේ video ගොඩක් ස්තුතියි ඔබට

  • @ashayadubai7534
    @ashayadubai7534 4 года назад

    ඔව
    තමා අපිට ඔන ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @susanthaadhikari4153
    @susanthaadhikari4153 5 лет назад +1

    Good job saho

  • @shenal394
    @shenal394 5 лет назад +1

    good work.digatama karan yanna. new ideas godak gatta

  • @maheshbandara9740
    @maheshbandara9740 3 года назад +1

    Mata ahamben hamda une .thanks mevage videos karanavata.thava mewage eva karala danna

  • @nawodudayanga1053
    @nawodudayanga1053 6 месяцев назад

    Supirine ❤

  • @shashikabandara3561
    @shashikabandara3561 5 лет назад

    Aththamai brother.. niyama vedak. Good luck

  • @sharu9070
    @sharu9070 4 года назад +10

    නියමයි.පට්ට වටිනව.විකාර බහුභූත නැතුව මේව තමයි ඕන

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 5 лет назад +3

    Thank you so much.. very useful channel 👍

  • @ChamikaraBandaraFilm
    @ChamikaraBandaraFilm 5 лет назад +1

    අඩෝ පට්ට වටිනවා බන් මේවා...

  • @lakmalpriyadarshana5507
    @lakmalpriyadarshana5507 4 года назад +3

    Good Video. Thank you, Brother.

  • @susanthaariyarathna9505
    @susanthaariyarathna9505 4 года назад

    Ayye oya thama wadagathma youtube channel eka

  • @samithchathuranga4927
    @samithchathuranga4927 4 года назад +2

    Patta brooo I love interior design it's my hobby too

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 4 года назад

    Fantastic ,more informative & love it ,keep it up

  • @u.h.l.gayashan4430
    @u.h.l.gayashan4430 4 года назад +2

    Good job bro. Congratulations
    Pls share how to reduce building cost new tranding

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 3 года назад

    It z a really important video. A good concept.Thank you very much

  • @vipulajjayarathna9009
    @vipulajjayarathna9009 5 лет назад +1

    great work.. proud of you.. as a Sri Lankan. well done..

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Thank you so much for the appreciation. Long way to go. thank you again.

  • @dumindadesilva
    @dumindadesilva 5 лет назад +2

    One of the best channels I've seen in Sri lanka in terms of interior decor. You are creating awareness on this to public which is great to help home owners to getout of the traditional concepts and to look for more modern styles to make their homes more beautiful. I've seen places overseas and your channel gives me a good feeling on what can be done in Sri lanka as well with your know how. Keep doing and people will appreciate your efforts. Good luck.

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Thank you so much for the comment and spend your valuble time to call and encourage us. its so valuble to us. thank you so much for the ideas. we'll do our best.

  • @Troffy-Store
    @Troffy-Store 3 года назад

    Wowww best budusaranai

  • @USNCREAM
    @USNCREAM 3 года назад +1

    Niyamsyi ayye 🙌😎✨😍👌❤🙌

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 4 года назад

    Bohoma watina upades tikak.thans

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 5 лет назад +2

    ගොඩක් වටිනා විඩියෝ එකක් thanks

  • @thilinatv5289
    @thilinatv5289 5 лет назад +2

    This is well explained but much better if your explanation goes in background during sample pic
    Pic samples are less but much needed
    As pic speaks thousand words
    Thanks

  • @imeshkmv
    @imeshkmv 5 лет назад +2

    Superb content! Keep up the good work! All the best!

  • @erandiekanayake8008
    @erandiekanayake8008 4 года назад +1

    Thank you sooo much.nice voice,nice appearance....

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 3 года назад

    Godakk watinawa vedeo ekak

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 лет назад +1

    Aththatama watinawa.thankyou very much

  • @Nishdlive
    @Nishdlive 5 лет назад +1

    very informative brother. i design houses for fun using 3D applications. And i found this channel today. that's a lucky match. Even though i took inspiration from foreign designers, i had less idea about how to implement them in our country. my biggest question was the viability of those designs in sri lanka and the practicality. Your channel is the best place to clear all those doubts. Keep educating bro. Good luck!

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Thank you so much for the encouragement and watching the videos.
      Thanx again.

    • @shankanisamarasinghe8306
      @shankanisamarasinghe8306 4 года назад

      Can i have your contact info plz

  • @sarasilva6341
    @sarasilva6341 5 лет назад +4

    Great job... i want make a new house.. these things are such an important 👌 i like your newly ideas👍♥️

  • @copytv6761
    @copytv6761 4 года назад +1

    Aiyye parana geyak modify karana video 1 one.

  • @sudeepajayakody2098
    @sudeepajayakody2098 3 года назад

    Very useful. Keep it up ❤

  • @aroshar8701
    @aroshar8701 3 года назад

    very informative - thanks

  • @mathishakasthuri
    @mathishakasthuri 3 года назад

    වටින වැඩක් . ජයම 💖

  • @nadeeshak6899
    @nadeeshak6899 5 лет назад +2

    Oyage vedio godak hodai...piliweleta n pahadiliwa wade karanawa.

  • @OmindiGamage
    @OmindiGamage 5 лет назад +2

    Very Good Video. Hope you will continue this

  • @pramoddeshan1953
    @pramoddeshan1953 5 лет назад

    Good concept but finishing stage ekata enna kalin ,foundation eke idalama cost effective wdhta wada karana wdiha pilibadawa danuma dunnam chanel ekata lassana flow ekak thiyanwa kiyala mata hithenwa..however good job
    .terrace arae
    .internal swimming pool
    .staitcase construction
    .gardning
    .wall finishes
    .cost efective slab
    .doors & windows
    Mewath mind eke thiyagena issrahata mewa ganath kattiya danuwath karanna.
    Good luck

  • @MoonMan233
    @MoonMan233 5 лет назад +5

    Supiri .... me wage channel ekk thiyena eka patta watinaw.... hodat pehedili krnw.... digatama karagena ymu💪🔥❤

  • @sandhayasajeewani2442
    @sandhayasajeewani2442 3 года назад

    Patta ✌️✌️😗👌☺️

  • @ruvinigodage8166
    @ruvinigodage8166 4 месяца назад

    සාමාන්‍ය බැල්කනි එකක් ඩිසයින් කරගන්න විදිය වීඩීයෝ එකක් දාන්නකෝ

  • @daregesuvisariya
    @daregesuvisariya Год назад

    Nice and informative video.. thank you

  • @srilankantattooideas3456
    @srilankantattooideas3456 4 года назад +1

    Gypson board walin civilima ghuwoth kalpawathma kohomda?

  • @dilancdk6168
    @dilancdk6168 4 года назад

    We have a lot of Things to learn from you guys
    Good job bro..💐💐👍

  • @Budhisttemple
    @Budhisttemple 3 года назад +1

    තෙරුවන්සරණයි .

  • @nayominiroshika7043
    @nayominiroshika7043 4 года назад

    Good program. Very important.thank you.

  • @1985Rukshan
    @1985Rukshan 5 лет назад +1

    සුපිරි බ්‍රෝ

  • @shynits7784
    @shynits7784 4 года назад

    niyama channel 1k...good luck

  • @samiththilina5370
    @samiththilina5370 5 лет назад +3

    Godak.watinewa.bro

  • @damien0722
    @damien0722 5 лет назад +3

    Great video. It's really helpful for the people who making new houses with new concepts. Thank You. keep it up. Definitely will share your page with people who needs. If you can give places that we can purchase related items will help us all.

    • @LyraStudio
      @LyraStudio  5 лет назад

      Thank you so much. Your Comment is really encouraging us. Yes we are planning to explain the places too. But it will take some time to prepare for that. Thanx again for watching.

  • @shahanfernando1337
    @shahanfernando1337 4 года назад

    4tos පෙන්නද්දි ඉක්මනට 4to එක යනවා. ටිකක් වෙලා 4tos තියන්න ❣️

    • @LyraStudio
      @LyraStudio  4 года назад

      Thank you so much. Dan Video walaeeka hadagaththa

  • @dhilrukshan6306
    @dhilrukshan6306 5 лет назад +1

    Great man..

  • @oshanijayathilake5395
    @oshanijayathilake5395 3 года назад

    Good job aiya

  • @darshanahasinthasandanayak2603
    @darshanahasinthasandanayak2603 5 лет назад +1

    Great video brother. Proud of you.

  • @mithulavidanaarachchi9227
    @mithulavidanaarachchi9227 3 года назад

    නියමයි 👍