එක මාසයක් මේ විදිහට වැඩ කරල බලන්න මොකද වෙන්නෙ කියල | 8020 Rule | මගෙ ජීවිතේ වෙනස් කරපු Method එක

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 694

  • @dinidubuddhika501
    @dinidubuddhika501 4 месяца назад +36

    මම වැඩ කලෙත් මෙහෙම A/L වලට. මුලින්ම success වෙච්ච අයයි fail වෙච්ච අයයි හැමෝම එක්ක කතාකලා. මම මුලින්ම බැලුවෙ දෙයක් කරන්න ගියාම fail වෙන්න තියෙන චාන්ස් මොනවද කියල. ඒකට මම මොනවද කරන්න ඕන කියල. ඒ ටික පුලුවන් තරම් නොකර හිටියා.
    මම term test ලිව්වෙ මගෙ Chronic memory එක උරගා බලන්න . හැම exam එකම ලිව්වා. හැම term test එකේම මට වැරදුණ points සහ sure මදි points හොඳට පාඩම් කලා.
    Past paper කලා. Review ලිව්වා.
    Bio essay papers වලට පිළිවෙලට උත්තර ලිව්වා. Analyze කලාම මේ පාර එන්නෙ මොනවද කියල තේරෙනව. ඒ ටිකට වැඩි අවදානයක් යෙදුවා.
    Chemistry round දෙකක් ආසාවෙන් කලා. මගෙ favourite subject එක නිසා.
    Past paper analyze කලාම තේරෙනව Chemistry වල Physics වල ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු තියෙනව. ඒ ටික point එකට මතක තියා ගන්නවා.

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 4 месяца назад +43

    වෙන වීඩියෝ වලට වඩා වෙනස්. මං හිතන්නෙ මේ වීඩියෝ එක මාව වෙනස් කරයි. Thank you සර්.

  • @AnuSadanethu
    @AnuSadanethu 4 месяца назад +84

    ඔය කතාව හරියටම හරි සර් . මන් දෙපාරක් උසස් පෙල ගනන් ෆේල් උනා . තුන්වෙනි පාර පේපර්ස් විතරක්ම කලා . පාස් උනා . ඊට පස්සෙ උසස් පෙලත් ඒ විදියටම හොදට පාස් උනා .

    • @dr.donexplains
      @dr.donexplains  4 месяца назад +10

      Thanks for sharing ❤️
      All the best

  • @darkload2553
    @darkload2553 3 месяца назад +10

    මට මගෙ කියල බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒත් හරියට idea එකක් නෑ ජොබ් ගොඩක් කලා ඒත් තාවකාලිකයි....හැමදේම අතරමග .වැඩක් පටන් ගන්න ගියත් හිත දෙන්නෙ නැ ....sir මේ comment එක බලලා මට පොඩි අදහසක් දෙනවනම් ස්තූතියි නෙවෙයි ඒක ලොකු පිනක් 🙏

    • @hashimusic3790
      @hashimusic3790 Месяц назад

      Ane please matath ekata riply ekak oni e prashna yama mata thiyanawa sir

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 4 месяца назад +32

    බොහොම ස්තූතියි සර්.ඔබ තුමා වගේ උගතෙක් මේ කරන සේවයට සහ මේ දැනුම ලබා දෙනවට.මම දකින හොදම දේ තමා සර් ඔයාල වගේ උගත් බුද්ධිමත් කට්ටිය මේ සමාජ මාද්‍ය භාවිතා කරල මේ කරන සේවය ඇත්තටම ලෝකේ කොහේ ඉදන් හරි අපේ රට ගොඩදාන්න ඔබ තුමා මේ කරන සේවයට කොච්චර ස්තූති කලත් මදි.අද තරුණ පරම්පරාව මේ දේවල් අනුගමනය කරනවා අපේ රට ගොඩදාන්න පුලුවන් සර්.ඔබ තුමන්ලා වගේ අය ඔබ තුමන්ලගෙ දැනුම බෙදා දෙන්න ඉදිරිපත් වීමෙන්ම අපිට තේරෙන්නෙ අපේ රට ගොඩ.දිගටම ඔබතුමාගෙ දැනුම බෙදා දෙන්න.ඔබ තුමාට ජය.❤❤❤

  • @ireshadamayanthi4788
    @ireshadamayanthi4788 4 месяца назад +60

    මම උසස්පෙළ විභාගයට කලෙත් මේ විදියටමයි.පුළුවන් තරම් පෙපර් කලා..මාස හයක කාලයක් තිබ්බෙ..මුල් මාස හතරෙ ලොකු දෙයක් මේකෙ නෑ කියල හිතුනත් විභාගෙට මාස දෙකක් වගේ තියෙද්දි මගේ බලාපොරොත්තු වුණ ලකුණු ගන්න පුළුවන් උනා..ඒ වගේම පේපර් වල ප්‍රශ්න එන පිළිවෙල ගැන සහ අදාළ පාඩම් වල කොටස් ගැන හොඳ අවබෝධයක් ලැබුණා..හැම දේම දැනගෙන හිටියෙ නැතත් ස්මාර්ට් විදියට වැඩේ කරගන්න පුළුවන් උනා..ස්තුතියි ඔබතුමාට මේ වගේ දැනුවත් කරනවට...

  • @samithayasas6821
    @samithayasas6821 3 месяца назад +9

    සර් මන් මේ විදියට වැඩ කරා..හැබැයි මෙහෙම දෙයක් තියනව කියල මට හයි ලයිට් වෙලා පෙනුනෙ නෑ...මේක මම පාවිච්චි කරේ ඒලෙවල් එක්සෑම් එකට විතරයි.ඒක ගොඩක් හොදයි සර්..දැන් මේක ජීවිතේටත් ඇප්ලයි කරන්න පුලුවන් කියල තේරෙනව. Thanks you sir...❤

  • @malindalakruwan5869
    @malindalakruwan5869 Месяц назад

    මන් දැන් ටිකකට කලින් ඔබ තුමාගේ වීඩියෝ එක බලන්න කලින් මගෙ ඔලුවට අදහසක් ආවා. ඒ අදහසට ඉශ්ට කර ගන්න ඕනි path එකට යන්න ඔබ තුමා මට පාර පෙන්නුවා. දැන් ගමන පැහැදිලී.... ඉක්මනටම එතෙන්ට යනවා මන් මගෙ full effort එක දාලා... දුවගෙන ගිහින් එතන ටිකක් නැවතිලා පස්ස හැරිලා බලනවා. ඒ ගමන කොහොම උනත් මන් යනවා. බොහොම ස්තූතීයි ඔබ තුමාට... ආසයි එදාට ඔයාට කෝල් එකක් අරන් ඔයාගේ video නිසා තමයි මන් අද ගොඩ ගියෙ කියලා කියන්න.. Thank you very much sir. 😊

  • @menakaperera5937
    @menakaperera5937 3 месяца назад +8

    මං මේ විදියට තමා A/l කරේ නොදැන.අවුරුදු 10ක past paper analysis කරලා❤

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 4 месяца назад +41

    මම හිතනව මම දැනටමත් නොදැන මේ මෙතර්ඩ් එක පාවිච්චි කරනව. මම කියන්නෙ මේ ලෝකෙ ඕනම ඉලක්කයකට යන්න ඕනම කෙනෙකුට පුලුවන්. ඔබතුමාගෙ එක වීඩියෝ එකක්වත් මිස් කරන්නෙ නෑ❤❤

    • @dr.donexplains
      @dr.donexplains  4 месяца назад

      Thank you so much❤️❤️

    • @godakandakumari2580
      @godakandakumari2580 4 месяца назад

      මමත් නොදැනුවත්වම මේ විදියට වැඩකරන කෙනෙක් මටම හිතා ගන්න බෑ මං දවසකට කොච්චර ඉලක්ක සපුරාගෙනද කියලා ඇත්තටම ජීවිතය සතුටින් කළමනාකරණය කරගන්න මේ ක්‍රමය අතිවිශිෂ්ටයි.

  • @thichistyle
    @thichistyle 3 месяца назад +3

    ඇත්ත. මම අවුරුදු එකොළහකට කලින් A/L pass වෙලා university ගියෙත් මේ විදියට pass papers විතරක් කරලා ❤

  • @prasadgamage8674
    @prasadgamage8674 2 месяца назад +1

    මම දැන් යූ ටියුබ් එකේ බලන්නෙ මේ චැනල් එකම තමයි හරිම පැහැදිලියි.මේ අදහස් එක්ක මම ගොඩක් එකඟයි.ගොඩක් ස්තූතියි ඔයාට❤

  • @chathurangikapriyadarshani956
    @chathurangikapriyadarshani956 4 месяца назад +1

    මට ඇත්තටම මේ තත්වයට මූණ දෙන්න උනා විභාගයකදි..ඒත් ඒක තේරුම් ගන්නකොට මම ප්‍රමාදයි..ඔබ ලබා දුන් මේ දැනුම ඉදිරියට මම ප්‍රයෝජනයට ගන්නවා..ස්තූතියි ..

  • @ROSHAN2023new
    @ROSHAN2023new 3 месяца назад +1

    ඉංග්‍රීසි කතා කරන එකත් මේ ක්‍රමේට කරන්න පුලුවන්. මම MBA ගොඩ දැම්මෙ මේ විදිහට. ගොඩක් වටින වීඩියෝ එකක්. හැමෝටම සිංහලයන් මේ වගේ දේවල කියල දෙන එකෙන් අපේ ලාංකික සමාජය දියුණු වෙනව. බොම ස්තූති ඔබතුමාට.

    • @madukanadishani9918
      @madukanadishani9918 3 месяца назад

      ඉංග්‍රීසි ගොඩදාපු හැටි කියන්න 😢

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 4 месяца назад +10

    ඔබ තුමාගේ හදිසි අරමුදල් තබා ගැනීම කලා. දෙතුන් ගුනයකින්. මෙපමණ කාලයක් බලනකොට එහෙම එකක් තිබුනෙ නෑ. සතුටුයි . ඒක තැම්පත්කළ පසු හරිම සතුටුයි 😊😊😊.full insurance එකක් දැම්මා වගේ ජීවිතය ..ස්තුතියි ....නෑ...නෑ.....පින්.........

  • @ThakshalaMadushi
    @ThakshalaMadushi 4 месяца назад +10

    මේ ක්‍රමය අපි නොදැනුවත්වම පාවිච්චි කරපු අවස්ථා තිබුනත් හරියටම දැන ගත්තේ අද බොහොම ස්තුති සර්.මාරම වටිනවා සර්ගෙ අදහස්.

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 месяца назад +15

    Investment එකක් පටන් අරගෙන ඒක Step By Step කර ගෙන යන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍

  • @chulaketh3126
    @chulaketh3126 4 месяца назад +2

    වැදගත්වෙයි කියලා හිතනවා.
    මාත් ඔක්කොම එකට කරන්න ඕනේ කියලා හිතලා අනාගත්ත කෙනෙක්.
    ඒ මහන්සිය අපරාදේ
    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේදේ කියලා දුන්නට

  • @gayanihettiarachchi4081
    @gayanihettiarachchi4081 4 месяца назад +4

    Amazing . I'm 49 yrs old single mom working at Etf with zero balance in my bank account .life was hard and hopeless to me but your video gave a new hope.. Thank you for your amazing advices and I'll start everything from my july salary..god bless you sir..🙏🙏🙏

  • @yunaraenglishlessons895
    @yunaraenglishlessons895 4 месяца назад +54

    මම youtube channel එකක් කරන කෙනෙක්.... මම හිතනවා මට මේ ක්‍රමය ගොඩක් වැදගත් වේවි කියලා මගේ වැඩ කටයුතුවලට... ඔබට ගොඩක් ස්තුතියි...

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 4 месяца назад +17

    අහම්බෙන් දැකපු veduo එකක්...ඒත් ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤ Thank you so much

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 3 месяца назад +1

    අපි මේ theory එක පාවිච්චි කරන්නේ Marketing වලට , නමුත් මේ දේ ගොඩක් පැති වලට යොදා ගන්න පුලුවන් බවත් දැනගත්තා.....

  • @AsharaTarangani
    @AsharaTarangani 3 месяца назад +4

    ඉතාම හොඳ video එකක් ජීවිතේට ගොඩක් වටිනවා

  • @anuradhakumari4517
    @anuradhakumari4517 3 месяца назад

    මම නොදැන වුනත් මගේ විභාගවලට මම යොදාගෙන තියෙනවා මෙම ක්‍රමය හරිම සාර්ථකයි සර් ...ගොඩක් පින් මේවා අපිට පැහැදිලිව කියා දෙනවට

    • @dr.donexplains
      @dr.donexplains  3 месяца назад

      Really happy to hear that. Thank you so much. ❤️❤️

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 4 месяца назад +1

    මම job එකට යන අම්මා කෙනෙක් ගෘ හනියක්. වැඩ list, ගෙදර ට ගේන බඩු ලිස්ට්, හදන් න ඕන කෑ ම list, මට තියෙනවා vidio එක මට ත් වටිනවා. Thankyou

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 3 месяца назад +2

    මෙක ඇත්ත මම qatar වල hotel එකක finance department එකෙ වැඩ කරන්නෙ ඉතින් department එකෙ කිප දෙනෙක් අස් උනා ඉතින් එයාලගෙ වැඩත් කරන්න උනා මොකද recruitment කලෙ නැ එ space වලට . ලොකු අබියොගයක් manage කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා . හැබැයි නොදැනුවත්ව හරි දවසට එක වැඩක් හරියට කලා. මෙ ක්‍රමය 100% නැත්ත් කරලා තියෙන්නේ මෙක ගොඩාක් වටිනවා

  • @Jithu-KEMI
    @Jithu-KEMI 4 месяца назад +4

    හරිම වටින positive වෙන්න හොඳමමග පෙන්වීමක්....අදඉඳලම පටන් ගන්නවා...thanks sir

  • @eashas.kalthotage6824
    @eashas.kalthotage6824 4 месяца назад

    ඇත්තටම අපට හැමදේම කරන්න බෑ කියල කීවෙ motivation speech එක මේක විතරයි ..පුලුවන් කීපයක් හරියට කරන එක හොද thanku Doctor

  • @Fafam4t
    @Fafam4t 3 месяца назад +1

    මේ කටහඩ හරිමහුරුයි ඒත් අදයි බැලුවේ මාර ආකර්ශනීය හඩක් ❤❤

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 3 месяца назад +1

    විභාගෙට පාඩම් කරන විදිය නම් හරියටම හරි හැබැයි ඕක මම තේරුම් ගත්තේ දෙවනි පාර ඒ ලෙවල් කරනකොට ඒ වෙද්දි ගොඩක් දේවල් වෙල ඉවරයි හැබැයි පලවෙනි පාර මැත්ස් කරල ෆේල් වෙලා දෙවනි පාර ආර්ට්ස් කරල මාස පහකින් සී තුනක් ගත්තේ මේ ඩොක් කියපු විදියෙන් හැබැයි ඊටපස්සෙ මම විභාග කරන හැමෝටම කීවේ ඒ විදියට කරන්න කියල 😊 ඩොක් ඒක හරි ලස්සන විදියට කියල දෙනව 😍😍😍

    • @dr.donexplains
      @dr.donexplains  3 месяца назад

      Thank you so much for sharing ❤️❤️
      All the best

  • @harshanishalika1160
    @harshanishalika1160 4 месяца назад +8

    අහම්බෙන් දැකපු හොදම vedio එකක්.මමත් අදම පටන් ගන්නව.thank you sir.❤❤

  • @janapani
    @janapani 4 месяца назад +9

    ඔබ හරි සර්. දවසට වැඩ 10-15 කරන්න උත්සාහ කරලා එකක් වත් හරියටම කරගන්න බෑ. ඔබ කියලා දුන්න ක්‍රමවේදය උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි ♥️

  • @ozlife-srilanka
    @ozlife-srilanka 4 месяца назад +2

    මේ කියන දේවල් ඇත්ත කියලා අත්දැකීමෙන් දන්නවා. මං ගොඩක් වෙලාවට කරන්නේ කරන්න තියන හැම වැඩක්ම , ටික ටික එක දවසක කරන් එක. මෙහෙම කරන එකෙන් උනේ අනවශ්‍ය stress එකක් ඇති වුන එක විතරයි.

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 4 месяца назад +205

    නියමයි සර් .මටත් පොඩි පුරුද්දක් තියනවා ඉස්කෝලේ යන කාලෙ ඉදලා කරන්න යන දේ ගැන කොලයක ලියගෙන වැඩ කරන පුරුද්දක් .ඊටපස්සේ මන් ඒකෙන් තෝරගෙන ඉස්සෙල්ලම ඉවර කරන වැඩේ ඉරකින් කපනව.මං තාමත් ඒ පුරුද්ද කරනවා.වීඩියෝ එක බැලුවම මාරම ආත්ම විශ්වාසයක් ආවා මං ඔයා කිව්ව දේට පොඩ්ඩක් හරි නොදැනීම ට්‍රයි කරල නේද කියල.ඉස්කෝලේන් පස්සේ මගේ ජීවිතේට වටිනාම අදහස් එකතු කලේ ඔයා.හැමදාම වගේ ආදරෙයි and ජයවේවා ❤

    • @dr.donexplains
      @dr.donexplains  4 месяца назад +13

      Thank you so much for sharing..
      Mama hadawathinma suba pathanawa❤️❤️

    • @srilankaarmyheroes2190
      @srilankaarmyheroes2190 4 месяца назад

      @@dr.donexplains ❤❤❤❤❤thanks sir.hemadama apith akka inna

    • @akeelizdilshan8305
      @akeelizdilshan8305 4 месяца назад

      And ජය වේවා ♥️😁

    • @KumariDias-yy6dj
      @KumariDias-yy6dj 4 месяца назад +4

      අහම්බෙන් දැක්කෙ සර් ගොඩක්ම හොදයි.ඔබ එක්ක දිගටම ඉන්නව

    • @poshmart8665
      @poshmart8665 4 месяца назад

  • @shanudil292
    @shanudil292 4 месяца назад +9

    Hard & smart කියන වචන දෙක අතර ලොකු වෙනසක් තියෙනව කියන එක මේකෙන් ගොඩාක් පැහැදිලියි❤ ඒක මරු.මාත් 24 A/l.මන් biology වලට මේ ක්‍රමේ කරනවා.වෙනම පොතක් පාඩම් වලට බෙදල,ඒවට වෙන වෙනම පාස්ට්පේපර් වල තියෙන ප්‍රශ්න ලියල උත්තර ලියනවා.ඒක මාර success.quantity එකට වඩා කරන වැඩේ quality එකයි වැදගත්🌻

  • @TharushiDayagee
    @TharushiDayagee 4 месяца назад +1

    Sir කියන දේ හරි ඔය ක්‍රමය exam එකට ගොඩක් useful...👍

  • @randunumanike2468
    @randunumanike2468 4 месяца назад +2

    Dr. ඔබගේ දස්කම් හා ජයග්‍රහණ අනාගත පරපුරට බෙදා දීම උතුම් ක්‍රියාවක්. සැමට ම ජීවිතය ට ඔබ පාඩම් පොතක්. තෙරුවන් සරණයි.🎉🎉

  • @ලතෝනියා
    @ලතෝනියා 4 месяца назад +11

    නොදැනුවත්වම 20/80 මගේ ජීවිතයෙත් තිබිලා තියනවා...පන්තියෙ අනෙත් අය මැරීගෙන පාඩම් කරල Al ගොඩ දා ගන්න බැරි උනා..මම කැම්පස් යන්න පාස් වෙනවා...කැම්පස් ගිහිල්ලත් ලෙච්චර් අඩුවෙන්ම ගිහිල්ලා ඩිග්‍රිරිය ගන්නවා... 20/80 ඒක නියම අදහසක්...👍

  • @lahiruruwan6667
    @lahiruruwan6667 4 месяца назад

    ජීවිතය ජයග්‍රහණය කරන්න, ජීවන මට්ටම උසස් කරගන්න ඔබ දෙන උපදෙස් වලට ස්තුතිය 🙏 සර් 💐❤

  • @Myworld-w2u
    @Myworld-w2u 4 месяца назад +16

    හරිම ලස්සනයි සර් කතා කරන විදිහ.. 🤗❤️❤️ හරිම positive 💖💖

  • @dilankaabeykoon8555
    @dilankaabeykoon8555 4 месяца назад +4

    සර් කියන දේ හරියටම හරි.මමත් Al කරද්දී ඔය විදියටම කලා,2010 දි,මමත් university select una bio stream eken .godak watinawa.mata dan asai msc karanna .eth babala nisai,job eka nisai eka karanna beri una,math kohoma hari try karanna ona .. thank you sir ..

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 4 месяца назад +17

    ගොඩක් motivational speech වලින් අපේ මිනිස්සුන්ගේ ඔලුව කාලා තියෙන්නෙ සර්. ඒවගෙ හැටියට මිනිස්සුන්ට බැරි දෙයක් තියෙන්න විදිහක් නෑ. ලෙඩක් හැදුනත් වැඩ කරන්න බැරිවෙන්න බෑ. කවුරු හරි මොණවා හරි බෑ කිව්වොත්, ඒකට කොහේ හරි තියන උදාහරණයක් පෙන්නනවා. සමහර විට ඒ උදාහරණයට ගන්න කෙනා කරන්නෙ ඒ දේ විතරක් වුණත් වෙන්න ඉඩතියනවා. ගොඩක් මිනිස්සු ඒවා නිසා දවසකට වැඩ ගොඩක් කරන්න හදනවා අපි දැකලා තියනවා. ඒවා කරගන්න බැරිව stress වෙනවා. අන්තිමට ජීවිතයේ ඇත්ත අරමුණත් පැත්තක තියලා, තමන්ට බැරි වැඩක් තියෙන්න බෑ කියලා, හරිම insignificant වැඩ පවා මඟ අරින්නෙ නැතුව කරන්න දඟලනවා. මේක ගොඩක් අපේ සමාජයේ නරක විදිහට මුල් බැහැලා තියනවා. නරකම දේ සමහර අම්මලත් ළමයින්ට මේ දේ කරන්න යනඑක

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 4 месяца назад +3

    මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා. Imegency found එක කරගෙන යනවා. මුලින් 25000 නේ. 75000 ට වැඩි කරන වීඩියෝ එක මට ලැබුනේ නෑ.අපේ තරුණ කාලේ මේක u tube තිබුනා නම් කියලා හිතෙනවා. කමක් නෑ. මට කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් පිං.💖💖💖

  • @TheNaturevi
    @TheNaturevi 4 месяца назад +1

    Overthinking නිසා දියුණු වෙන්න කිසිම දෙයක් කරගන්න බෑ...සත පහකවත් ආදායම් මාර්ගයක් නෑ....😢

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so 3 месяца назад +1

    අද තමා මේ චැනල් එක දැක්කේ.සුපිරි ගොඩක් .ජය වේවා ❤

  • @dhanasekara183
    @dhanasekara183 4 месяца назад +5

    Dr. ඔබේ ඉදිරිපත් කිරීම නියමයි. short & sweet !❤

  • @dhammisuresh
    @dhammisuresh 3 месяца назад +2

    මගෙත් තියරිය basic theory දන්නවා නම් ලොකු ගෙමක් ගහන්න පුලුවන් .

  • @thilinimadushika1063
    @thilinimadushika1063 4 месяца назад

    අද තමා මේක දැක්කේ...මම මේ theory එක හරියට ම නොදැන හිටිය වුනාට මේක යොදාගෙන තියෙනව..මම job එක කරන්නේ මේ විදිහට කියල හිතෙනව. තව part time online art page එකක් කරනව .ඒක නං කරන්නෙම මේ theory එකට.🎉🎉🎉 Thank you 💜 ❤

  • @sepalia3148
    @sepalia3148 4 месяца назад

    මම මගේ දුවලට හැම වෙලේම කියන්නෙ pass papers කරන්න කියලා මගේ පොඩි දුව ඒක කරන්න පටන් අරන් එයා හැම subject එකටම වගේ awards ගන්නවා දැන්. මමත් ඔය ක්‍රමයමයි කලේ මගේ Post studies වලදි. ඒක හරිම වැදගත්

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 месяца назад

    ගොඩක් වැදගත් .සර් කිව්ව දෙ මම කරල තියෙන වා. හරියට හරි. 🙏

  • @isurugamage7992
    @isurugamage7992 4 месяца назад +2

    ඉතාමත්ම වටිනා අදහස් ගොඩකින් දැනුවත් උනා.අද ඉදලම පටන්ගන්න ඕන.බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.💐

  • @sachigihansa-h2d
    @sachigihansa-h2d 4 месяца назад +5

    මම දැකපු හොදම you tube channel එක.❤ Thank you so much sir

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 4 месяца назад

    මේ විදිහ හරියටම හරි. මම law college exam කරේ මෙහෙම past papers analysis කරල. දවස් තුනක් පාඩම් කරල paper එක ගොඩ දාගත්ත හොද ලකුනුත් එක්කම❤❤❤

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 4 месяца назад +20

    මම ආසයි සර්ගේ විඩියෝ වලට . මාරයි. මගේ ජිවිතේ හම්බ උන සුපිරි බුලට් එකක් ඔබ. 😊🙏

    • @dr.donexplains
      @dr.donexplains  4 месяца назад +1

      Thank you so much❤️❤️☺️

  • @wsamarasekara9152
    @wsamarasekara9152 4 месяца назад

    කොච්චර ආකර්ෂණීය වචන හැසිරවීමක්ද ..!!
    Woow!!

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 месяца назад +3

    ස්තුතියි සර් මේ කරන සමාජ සත්කාරයට හැමෝටම ජීවිතේ ඉහලට යන්න පුලුවන් මේ දේවල් ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගන්න ❤️

  • @kaveesha3914
    @kaveesha3914 4 месяца назад +4

    Thank you sir me video ekat❤ sir, campus eke assignment හදන හැටි assignment වලට A එකක් ගන්න විදියට කරන හැටි ගැනයි campus eke වැඩ manage කර ගන්න විදියයි video එකක් කරන්නකෝ..😢❤

  • @kumadevika19
    @kumadevika19 4 месяца назад +2

    ගොඩක් ස්තුතිය් සර් මේ ක්‍රමය මම කලින් කරල තියෙනවා හර්ම සාර්ථක

  • @navodasandeepani203
    @navodasandeepani203 4 месяца назад

    Thanx sir..මටම කිව්වා වගේ දැනුනේ..university එකේ වැඩ කරනකොටත් මන් try කරන්නේ 100% cover කරන්න..එත් අවසානෙට කිසිම දෙයක් හරියට කර ගන්න බැරි වෙනවා.අද ඉදන් නම් 20 % cover කරනව ❤

  • @prathibhabeliatta2697
    @prathibhabeliatta2697 4 месяца назад

    සර් Schizophrenia තියෙන ළමයෙක් ඉගෙනගන්න struggle කරනවා. එයා ඉස්සර ඉගෙනීමට හරිම දක්ෂයි. නමුත් අවාසනාවට එයා අවුරුදු 10ක් තිස්සේ තාම විඳවනවා.කොහොමද මෙයා හිටියටත් වඩා හොඳට ඉගෙන ගෙන ජීවිතය ජයගන්නේ. ඔහු මේ වන විට කැම්පස් තමා ඉන්නේ. ප්ලීස් මේ අයටත් වීඩියෝ එකක් කරන්නකෝ....😢❤

  • @isurugamage7992
    @isurugamage7992 4 месяца назад +1

    මම O/ Level කරනවෙලාවෙ ගනන්වලට මේ දේකලා. විශිෂ්ට සාමාර්තයක් ලැබුනා. දැනුයි මට තේරුම් යන්නෙ.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඔබතුමාට.💐

  • @nilushikamuthumali559
    @nilushikamuthumali559 4 месяца назад +7

    බලපු වැදගත්ම වීඩියෝ වලින් එකක් තමයී මේකත්.🙏බොහොම ස්තූතියි

  • @ideatv7984
    @ideatv7984 4 месяца назад +2

    Pareto pr. Useful මචන් ❤👍 කොහොමත් ලෝකයම බදාගන්න යනවා කියන්නේම හරියට දෙහිගොඩක් බදාගන්න😅 යනවා වගේ මෝඩවැඩක් වැඩ අඩුවෙන තරමට හිතේ නිදහස වැඩි ජය සහෝ

  • @mage-gewaththa.my-garden
    @mage-gewaththa.my-garden 4 месяца назад +14

    මම මේ දැනගෙනනම් උනේ නැහැ සර් හැබැයි මම ඒක ට්‍රයි කරලා බලලා තියෙනවා. ඇත්තටම ඒක හරිම සාර්ථකයි . මම දැන් ජොබ් එකක් කරනවා ෆෝසෝස් එක. මම ආපහු ඒ ලෙවල් මාස පහකින් කරන්න ඇප්ලයි කරලා තියෙන්නේ. මොකද මට ඕනේ? අනිවාර්යෙන් යුනිවර්සිටි ගිහිල්ලා ඩිග්‍රි එකක් ගන්න.

  • @nomorebro8446
    @nomorebro8446 4 месяца назад +10

    A/l තුන් පාරක් F3 bio and maths ඒත් art හතරවෙනි පාර Art කරා මාස 3න් ...මම ඔය ruls ගැන දැනගෙන හිටියේ නෑ...ඒත් අනිවාර්යයම ටික කරා B3 zcore.1.26..

    • @ridmijayamanna1904
      @ridmijayamanna1904 4 месяца назад

      Ane aththtamada 🥺

    • @tharusew5344
      @tharusew5344 2 месяца назад

      4th shy waladi district rank ehmeth enwd

    • @Skane-h1w
      @Skane-h1w 21 день назад

      4 parak karanna denawada ???

  • @roshanjayasekara_062
    @roshanjayasekara_062 4 месяца назад +1

    මේක ගැන මම දැනනන් හිටියා ඒත් දැන් තමයි හරියට ඔළුවට වැටුණේ.

  • @ThanujaDilhani-ws3sd
    @ThanujaDilhani-ws3sd 4 месяца назад

    සර් ,
    පැය 3-4 ක නින්දක් මිනිත්තු 30 න් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් මං අද්‍යනය කරන පොතක සටහන් කරලා තියෙනවා .
    (යෝගා නින්ද්‍ර ක්‍රමය) කියලා ඒක හදුන් වනවා. ඒත් ඒගැන නිස්චිත තොරතුරක් බටහිර විද්‍යාත්මකව ඔබතුමාගෙන් ලබා ගන්න මං ප්‍රිය කරනවා .❤

  • @RansaraS
    @RansaraS 4 месяца назад

    සර්.මම 2 පාර A3 ක් අරං හොද රෑන්ක් එකක් ගත්තා. ඒ දවස් වල නොදැන මේක්‍රමය තමා භාවිතා කරලා තියෙන්නෙ. ගොඩක්ම ස්තූතියි . මේ දේ දැන ගන්න ලැබිම ගැන ❤

  • @AnomaPathmathilaka-ht7fi
    @AnomaPathmathilaka-ht7fi 3 месяца назад

    මමත් නොදැනීම මේ ක්‍රමය මගේ ජීවිතයට එකතු කරගෙන❤

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 4 месяца назад

    මේක මම use කරන කෙනෙක්, ඔයා සුපිරියටම විස්තර කලා ❤

  • @anjanivithanage2067
    @anjanivithanage2067 4 месяца назад

    අහම්බෙන් දැකපු video එකක්
    මේක හරියටම හරි
    මම මෙච්චර කල් කරපු හැම exam එකක්ම ගොඩදාගතේ මේකෙන්
    Theory beke nama denagaththe ada

  • @dasu2332
    @dasu2332 4 месяца назад +3

    Godak watinawa me video eka
    Eththama man me concept eka nodena meka use krl tyenw
    Mata ewgen hod results lebila tynw
    Me video ek mge jiwthe wensk krngn hod turning point ekk
    Thnk you soo much sir

  • @maheeshakaveen2085
    @maheeshakaveen2085 4 месяца назад

    සර්, තව දෙයක් එකතු කරන්න කැමතියි, විශේෂයෙන්ම පාඩම් කිරීමේදී, 80/20 මූලධර්මය සමග සහසම්බන්ධයක් SQ3R study method තුළ තියනවා.

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg 4 месяца назад

    Mge nan list එක තියෙන්නෙ මනෝමෙ..කවදාවත් අමතක වෙන්නැ..confidence තියනවනම් දෙයක්....හීනෙට යන හැම action ekkm ක්‍රියාත්මක කරන්නෙ මනස..කවුරුහරි බෑ කියනවනම් විකාර..

  • @anuniro1988
    @anuniro1988 4 месяца назад

    මම නොදැනුවත්ව papers method එක මම O/L වලදි කළා. අන්තිම term test එකේ results වලට අනුව මට A5,6 ක් තමයි එන්න තිබුණේ. ඒත් මගේ O/L result එක වුනේ A9ක්. මටම හිතා ගන්න බැරි වුණා. පස්සේ මට තේරුණා මම past papers කරපු method එක නිසයි මේ result එක ආවෙ කියලා.

  • @sandalidesilva0613
    @sandalidesilva0613 3 месяца назад

    ගොඩක් වැදගත් video එකක් thank you

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 4 месяца назад

    අද දැකපූ ලස්සනම සහ වැදගත් වීඩීයෝ එකක්.ලොකු දෙයක් ඉගෙනගත්තා.Thanks sir.❤

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 4 месяца назад

    අනිවාර්යයෙන් මේක ඇත්ත ..
    මාත් මේ විදිය කරන්නෙ ..

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 4 месяца назад +5

    ඔබ තුමා කියපු දේවල් 100%ක් ම තේරුනේ නෑ. හැබැයි 20% ක් තේරුනා. ඒ හොඳටම ඇති කියලා හිතනවා ගොඩ යන්න.

    • @dr.donexplains
      @dr.donexplains  4 месяца назад

      Wow I really like your comment..
      Mama paya bagayak aran kiyapu de oya eka sentence ekakin kiyala..❤️

    • @thakshilanayanamali4434
      @thakshilanayanamali4434 4 месяца назад

      @@dr.donexplains thank you sir 🙏

  • @stedi8621
    @stedi8621 4 месяца назад +7

    80/20 History & Scientificly explain එකක් දැනගන්න කැමති සර්. ස්තූතියි ❤

  • @supi787
    @supi787 3 месяца назад +1

    හරිම වැදගත් වීඩියෝ එකක් ❤️

  • @ameeshawasanthi-em7vk
    @ameeshawasanthi-em7vk 4 месяца назад

    ඔව් සර් හදිසියේ ෆෝන් එක බලද්දී යූටියුබ් එක මේ වීඩියෝ එක දැක්කෙ .මම ෆාමසිය ක් තියෙන වා .හැදෙන්න හුගාක් තැන් තියෙන වා සර්.මට මේවා වීඩියෝ දිගටම බලනව❤

  • @Hangukthila
    @Hangukthila 4 месяца назад +3

    සර් මං දන්නවා ඔයා මේක කියවනවා කියලා මට තියෙන ප්‍රශ්නෙ තමා මං A/l පාස් හැබැයි කැම්පස් යන්න මදි මං දෙවෙනි පාරත් try කරා ඒත් හරි ගියේ නෑ මට දැන් වයස අවුරුදු 22කුත් වෙලා තාම මට හරියට job එකක් හම්බවුනේ නෑ😢 මට course කරන්නත් සල්ලි නෑ මට හොද උත්සාහයක් තියෙනවා මට දැන් සල්ලි හොයන්න හොද job එකක් කියලා දෙන්නකෝ A/L වලට තාක්ෂණවේදය කරේ.❤

    • @funscienceinsinhalese7017
      @funscienceinsinhalese7017 3 месяца назад

      පොඩි ළමයන්ට ඔබ දන්නා විෂයක් උගන්නන පටන් ගන්න
      අඩු මුදලකට , ගමේ පන්සලේ ඉඩ ඉල්ලගන්න හෝ ගෙවල් වලට යන්න

  • @kishniperera9472
    @kishniperera9472 4 месяца назад

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර් මට job එකේ ගොඩක් දේවල් මග ඇරෙනවා Ontime task complete කරගන්න බැහැ. Time එක යනවා විතරයි productive විදියට Time එක manage කර ගන්න තේරෙන් නෑ. උපදෙසක් ඕන

  • @janithanuththara4280
    @janithanuththara4280 Месяц назад

    ගොඩක් වැදගත් video එකක් sir ❤❤❤❤

  • @RashmiAmendra
    @RashmiAmendra 4 месяца назад +2

    මම බලපු වැදගත් ම VEDIO එකක් THANKS SIR.GODAK VIDEO BALANAWA EWA PRACTICE KARANAWA.MEEKA HARI WEDAATH.MAGE BUSINESS WAATA YODA GANMAWA

  • @teddyffyt8126
    @teddyffyt8126 4 месяца назад

    සත්තකින්ම මේක තමයි ක්‍රමය..මම අදම තමයි මේ වීඩියෝ එක බැලුවෙ..මම මගෙ ජීවිතේ හැමදාම විභාග පාස් කලේ ඔය ක්‍රමයට තමයි..කවදාවත් ලොකු බරක් අරන් එක්සෑම් කරලා නෑ..මට මගෙ පුතාට මේක දෙන්න ඕන..ලොකු හැගීමක් දෙන්න පුලුවන් මේ වචන වලින්..ගොඩක් වටිනවා ...බොහොම ස්තූතියි...!!!

  • @sheriffherath2140
    @sheriffherath2140 4 месяца назад

    කරුණාකරලා ඉතාලි භාෂාව සරලවම ඉගෙන ගන්න ක්‍රමය කියලා දෙන්න.

  • @amilakumara7531
    @amilakumara7531 4 месяца назад +9

    දවසේ දැක්ක හොදම වීඩියෝ එක

  • @leapforward3694
    @leapforward3694 4 месяца назад +1

    මේක මගේ යහළුවෙක් සම්බන්ධයේන්
    ඒ පුද්ගලයා ඉතාම අවංක පුද්ගලයේක්, තමාට හා තමන් කරන වැඩේට. ඔහු කවමදාකවත් දක්ෂයෙක් උනේ නෑ.
    ඔහු විභාගයේදී කොපි කවදවත් කරේ නෑ. ඔහුගේ ක්‍රමය උනේ ඔහුට පුළුවන් දේ උපරිම හොදට කිරීම පමණයී. අද ඔහු බොහෝ දක්ෂතාවන් ඇති අයට වඩා සාර්ථක පුද්ගලයේක. ඔහු අදත් දක්ෂයෙක් නේමේ.

  • @AmilaPradeep-mu2ye
    @AmilaPradeep-mu2ye 4 месяца назад

    මම මේක කරා ඕලෙවල් විභාගෙ මට පාඩම් කරන්න කම්මැලි විශයන් දෙකකට, එකක් බුද්ධාගම අනික සමාජ අධ්‍යයනය, ඒ විශයන් දෙකටම A දෙකක් ආව

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 3 месяца назад

    Hoda concept ekk, ada idan try karanawa. Thank you dr.don ❤

  • @maheejayamaha1851
    @maheejayamaha1851 4 месяца назад

    මට Exam paper එක analyze කරපු එක නම් හරියටම හරිගියා.

  • @pushpakumara7804
    @pushpakumara7804 4 месяца назад +4

    විභාග ගොඩ යන කෙටික්‍රම ...ඒවා පුහු දේවල් ....අපි තේරුම් ගන්න ඕනේ ඇයි විභාග තියන්නේ කියලා ....විභාග කොහොම හරි පාස්වෙලා කැම්පස් ආවා කියමුකෝ ....ඒත් කරන්නේ අරගල .....රටක් දියුණුවට ඒක භාදාවක්....ගොඩ යන්න ඕනේ ස්මාජ පද්දතියම....👍

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 4 месяца назад +2

    Thanks for knowlwdge sharing.Learnt new thing and determined to apply to achive my targets.Thanks Dr.Don.❤

  • @sheyf7562
    @sheyf7562 3 месяца назад +1

    I saw this randomly. Its very useful. I have heard about this but haven't applied intentionally. Since recently i have habbit of putting off things due to personal problems and no motivation to do any work. Got a hope when hearing this. Thanks. ❤

  • @Ravinath46
    @Ravinath46 4 месяца назад

    Ow aththa,hamadema krann giya kiyla,api productive wenneth nee,wada okkoma puluwan wenneth nee,one time one task,oya hari මහත්තයා

  • @AnuSadanethu
    @AnuSadanethu 4 месяца назад +2

    IELTS ඉක්මනට ගොඩ දාගන්න ක්‍රමයක් කියා දෙන්නකො සර්❤❤

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 3 месяца назад +2

    ඔය metherd eka මම දැනගෙන හිටියේ නෑ....හැබයි...මම ඔය දේම කරලා තියෙනවා....A/L කාලේ...මේ vedio එක තිබ්බනම්..කියලා හිතෙනවා ......

  • @udenipriyangika8401
    @udenipriyangika8401 3 месяца назад +1

    මමත් මේ theory එක නොදැන practice කලා 2010දි, අපි යාලුවො set එකම chartered Accountancy කරන්න පටන් ගත්තා , මම ඇරෙන්න අනිත් අය ඔක්කොම 2009 වෙනකොට intermediate exam එක පාස් වෙලා තිබුනා... පස්සෙ මම 5 years pass paper analysis කරලා lesson wise උත්තර ලියල practice කලා...
    මම 2010 September exam eka එකපාරම subjects 5ම high marks වලින් ම පාස් උනා...
    ඒක් ගොඩාක් සාර්ථක ක්‍රමයක්...
    Thanks Sir...