විද්‍යාව සහ බිස්නස් සෙල්ලම | Science for Your Business | Malinda Alahakoon

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @dinushalakmal5628
    @dinushalakmal5628 5 месяцев назад +73

    මම වගේ සම්පූර්ණ podcast එකම අහපු වෙන අය කවුද ඉන්නෙ

  • @hasithalakshan8387
    @hasithalakshan8387 5 месяцев назад +77

    අපේ ලංකාව ගොඩගන්න ඉන්න වටිනා පුද්ගලයෙක් තමයි මලින්ද අලහකෝන් කියන්නේ ඔයා සොයා ගත්තු දැනුම හැමෝමත් එක්කම බෙදාගන්න එකට ඔබට ස්තූතියි ❤

  • @TheSandaru24
    @TheSandaru24 5 месяцев назад +42

    ලංකාව දියුනු රටක් වෙන්නේ කවදාද කියන පශ්නයට උත්තර ය තමයි මේ වගේ විඩියො එකක් 1M විතර බලපු දවසට එක වෙයි

  • @gayansampath7282
    @gayansampath7282 5 месяцев назад +76

    මම වගේ සම්පූර්ණ podcast එකම අහපු වෙන අය කවුද ඉන්නෙ❤️👇

    • @THIKKAGAMIN
      @THIKKAGAMIN 5 месяцев назад +1

      Mn

    • @mistautoac2182
      @mistautoac2182 5 месяцев назад +1

      Mmm

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  5 месяцев назад +3

      Thank you

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 5 месяцев назад +2

      තව තුන් පාරක් වත්.අහනවා❤

    • @Yessudath
      @Yessudath Месяц назад +1

      මේක ගෘප් වල ෂෙයාර් කරමු මොකද අපේ රටේ දිඋනුව මේවා බලන්න අහන්න ක්‍රියාත්මක කරන්න ආස දරුවෝ ඉදිරිපත් වෙන දවසට
      බොහොම ස්තුති මේ වෙන මහන්සියට ඔබ සියලු දෙනාටම ජය

  • @suseemapriyanthika
    @suseemapriyanthika 5 месяцев назад +14

    මම ලංකාව දාලා ආවෙ විද්‍යාඥයෙක් වගේ වැඩ කරන්න පටන් ගත්ත නිසයි අපේ අය හිතන්නේ අපිට පිස්සු කියලා අන්තිමට දාලා ආව.දැන් මං ඉන්නේ uk වල මෙහෙත් ලංකාවේ කට්ටිය මට මාරම වදයක් දෙන්නේ අපේ රට දියුණු කරන්න බැරි ඇත්තටම මිනිස්සු වරදිනවට බයයි මම මගෙ රටට ආදරෙයි ඒත් එන්න උනේ ඔය බය නිසා මම ඔබතූමා කියන ඔය සත්‍ය දන්න කෙනෙක් ඒත් මාව බිංදුවටම වැටූනා මං වගේ අය තමයි ලංකාවෙ ඉන්නෙ මේ වැඩසටහන අපේ රටට අත්‍යවශ්‍ය එකක්.පාසැල් විෂයක් ලෙස ඉගැන්විය යුතු විෂයක්.❤❤❤ thanks 🙏

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 5 месяцев назад +14

    මලින්ද මහත්තයා ඉන්න වැඩසටහන් බලන්නේහරියටම ඉස්සර අපේ සිලෝන් ටීම් එකේ මැච් එකක් බලනවා වගේ කන්න බොන්නෙ වත් නැතුව මේ වගේ උතුම් මිනිසුන්ගෙන් මේ රට වැඩ ගන්නේ නැති එකයි දුක

  • @ashenimalsha5669
    @ashenimalsha5669 5 месяцев назад +8

    මලින්ද අයියා , විරාජ් අයියා..
    මේ දැනුම බෙදා දුන්නට දෙපලටම බොහොම ස්තුතියි ❤❤❤ 👊😃

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 месяцев назад +6

    ඇත්තටම මම කැමතිම චැනල් කීපයක්ම තියනවා.ඒ
    අතරින් එකක් තමයි ඔයාගේ චැනල් එක.ඔබ තුමා ඉන්ටර්විව් වලට ගෙන්වන විශේෂ පුද්ගලයින්.ඔවුන්ගේ පංති වලට ව්ශේෂ මිළගනන්.නමුත් ඔබගේ නාලිකාව හරහා නොමිලේ ලබාදෙන දැනුම.ස්තුතියි.මලින්ද මහත්මයා දැනුම් ගබඩාවක් ස්තුතියි ඔබතුමාටත්.

  • @gayanrathnayake7
    @gayanrathnayake7 5 месяцев назад +6

    සුපිරිම සාකච්ඡාවක්නෙ බොලේ.. තව මේ වගේ දෙක තුනක් කරන්නකො මලින්ද අයියා එක්ක.. මාර දේවල් ටිකක් ඉගෙනගත්තෙ.. තැන්ක් යූ.. ජය වේවා ❤❤❤

  • @PasinduPiyaranga
    @PasinduPiyaranga 5 месяцев назад +4

    ධම්මික ගේ මුරුංගා කතාව හැර අනිත් ඔක්කොම සුපිරි...මුරුංගා කන්න අල්ලන්න කොටසක් ඔන.. මුරුංගා පොතුත් එක්ක කනොනම් අවුලක් නැ.........

  • @stresskiller8363
    @stresskiller8363 5 дней назад +1

    මාත් agriculture project එකක් කරගෙන යනවා ඒක මුලින් plan කරපු විදිහට නෙවෙයි දැන් කරන් යන්නේ මුල් plan කරපු විදියට වඩා දැන් වැඩේ සාර්ථකයි. කරන්න අමාරුම දේ දෙයක් පටන් ගන්න එක
    පටන් ගත්තට පස්සේ එන ප්‍රශ්න හැම එකකටම අපේ වටපිටාවෙන්ම උත්තර හොයාගන්න පුළුවන්.
    වැඩසටහන වටිනවා ❤❤

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 5 месяцев назад +4

    Unlearning කියන්නෙ මාර කතාවක්.. තවත් සමාජගත කරන්න ඕනිම දෙයක්. අපේ සංස්කෘතිය ඇතුලෙ නැතිම දෙයක්...

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 5 месяцев назад +16

    මලින්ද අයිය ඉන්න වැඩසටහන් නම් මග අරින්නම බෑ😁♥️♥️♥️

  • @sandiya-7895
    @sandiya-7895 5 месяцев назад +5

    DC and AC current ගැන දන්නැති නිසා ටග්ගාලා හොයලා බැලුවා❤️. ස්තූතියි අදහස් ටිකට බ්‍රෝ

  • @jayalankawarunakumara5560
    @jayalankawarunakumara5560 15 дней назад

    මේක නම් පට්ටම වීඩියෝ එක ., බොක්කටම වැදුන. මේක ඩවුන් ලෝඩ් කරගෙන ගැටලුවක් එනකොට බලන්නත් පුලුවන්.

  • @chamilamadhushani8902
    @chamilamadhushani8902 5 месяцев назад +4

    මම මේ වීඩියෝ එක ,එක දිගට ආසාවෙන් ඇහුවා.මගේ ජීවිතයට ගත්ත පාඩම තමා,re thinking එක සහ new methods අපේ ජීවිතයට කොහොමද accept කරගන්න ඔලුව හදාගන්නේ කියලා .බොහොම ස්තූතියි !!!

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 5 месяцев назад +2

    බලන්න පටන්ගද්දි හිටපු තැනට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක් විදිහට ඉවරවෙද්දි ඉන්න පුලුවන් උනා. හුඟාක් thank you 🖤

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd 5 месяцев назад +10

    Podcast නම් අලහකෝන් ❤

  • @waterlineaquarium9795
    @waterlineaquarium9795 5 месяцев назад +4

    Malinda aiya inna vidio ekak blapuvama mara deval godak igena gnna puluvan ,tnq ❤

  • @kasunbuddhi
    @kasunbuddhi 5 месяцев назад +45

    මුරුන්ග ගැන කිව්වාම, දිගට කපන්නෙ අපි ඒක හූරල කන්නෙ, අල්ල ගන්න ලේසෙ වෙන්නයි හූරන්නයි ලේසින්ග් වෙන්න දිගට කපන්නෙ, ටැමිල් අය මුරුන්ග කොටට කපනව, ඒගොල්ලො මුරුන්ග කෑල්ල හපල කාල ඉතිරු වෙන රොඩ්ඩ වගේ එක විසික් කරනව...

    • @NATHMARTFINDS
      @NATHMARTFINDS 5 месяцев назад +1

      ඒ දෙකරම වඩා වෙනස් ක්‍රමයක් තියෙන්න බැරිද ?
      හැබැයි එහෙම තිබ්බ කියලා කොටට කපන එකයි දිගට කපන එක බැහැර ක කල යුතුද ?
      එහෙම නියත දෙයක් නැත.
      සිහියෙන් ඉන්න
      නැවත හිතන්න
      අන්ලර්න් කරන්න අන්ඩෝ නොකර...

  • @cnc5447
    @cnc5447 4 месяца назад +1

    බොහෝ විසය පතයන් දැනුවත් උනාට සිහිය ගැන ඔබ දන්නේ පුංචිම කොටසක්...

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 5 месяцев назад +4

    Business කියන එකේ නම වෙනස් කරා දැන් කියන්නෙ මගෙ Project එක ❤

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 месяцев назад +7

    I came coz of Malinda❤

  • @adheeshakumarage6996
    @adheeshakumarage6996 4 месяца назад +1

    Malinda has never disappointed me❤

  • @CkBandara
    @CkBandara 5 месяцев назад +3

    ලොකු දැනුමක් ලබා ගත්ත ඔයාල දෙන්නටම ගොඩක් ස්තුතියි ❤

  • @HERCULESPLUS
    @HERCULESPLUS Месяц назад +1

    Valuable ❤

  • @eagallafernando7830
    @eagallafernando7830 4 месяца назад

    You are one of the best philosopher out there who thinks differently than others.

  • @abeysekaraassociates3764
    @abeysekaraassociates3764 5 месяцев назад +6

    ❤ valuable discussion. Thanks.😊

  • @samanfernando395
    @samanfernando395 2 месяца назад +1

    Thanks you so so much your discussion,,,,,

  • @HERCULESPLUS
    @HERCULESPLUS Месяц назад +1

    We need more about branding and Marketing (Podcast)

  • @Thilisha
    @Thilisha Месяц назад +1

    Good Work 👏

  • @ruchira_perera
    @ruchira_perera 5 месяцев назад +3

    Yessss... Einstein told Quantum entanglement as "Spooky Action of Light" telling that there are some Hidden variables which are undefined in Quantum Entanglement in his APR paper. But the 3 Scientists who won the 2022 physics nobel prize mathematically proved Quantum Entanglement works.
    That's the effect of "Rethinking".

  • @killermj2023
    @killermj2023 5 месяцев назад +5

    ලංකාවේ සංස්කෘතිය කොහොමද ,ව්‍යාපාර වලට බලපාන්නේ කියලා video එකක් කරමු ද.?

  • @naveenkumarasinghe2569
    @naveenkumarasinghe2569 4 месяца назад +1

    මේක වටිනව 🎉❤

  • @sansan353
    @sansan353 2 месяца назад +1

    Thank you for your informations and advices Mr.malinda sir

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 4 месяца назад +1

    Hariyata hari ..Malinda nisa thamai awe...

  • @donsamantissera235
    @donsamantissera235 5 месяцев назад +1

    Fantastic conversation,,....... Thanks Guys.

  • @SonduruSiththam
    @SonduruSiththam 5 дней назад

    Malinda ayye oyaa nam patta manussayek ayye ❤❤❤

  • @DhammikaAnandaAnanda
    @DhammikaAnandaAnanda 3 месяца назад +1

    Excellent Malinda

  • @DILROSaman
    @DILROSaman 2 дня назад

    ලස්සනයි වැඩසටහන හරවත් ,
    ❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏

  • @RobinHoodz-Z
    @RobinHoodz-Z 5 месяцев назад +8

    ඇවිදින පුස්තකාලයක් මලින්ද. ස්කුල් ගුරුවරයෙක්ටවත් නැද්ද කොහෙද ඔච්චර මොලයක් ❤

    • @umayangaphone4296
      @umayangaphone4296 5 месяцев назад +4

      මලින්ද කියන්නේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය වරයෙක් ලෙස සේවය කල කෙනෙක්

  • @Squad99MotivationSL
    @Squad99MotivationSL 5 месяцев назад +2

    Meaningful conversation ❤

  • @tharakamalli4366
    @tharakamalli4366 5 месяцев назад +8

    වෙළෙඳ කටයුතු ඇමති කරන්න ඕන කෙනෙක් තමා මලින්ද අලහකෝන් අයියා ❤❤

  • @roosterlanka
    @roosterlanka 5 месяцев назад +1

    46:50 HVDC for long-distance atama efficient, but HVAC tama short distance ekata economically efficient and HVDC eke Maintenance, Initial cost godak tiyanwa. Country's atra power share karanna HVDC hodai but lankawa wage podi ratakata HVAC tama harii. Did a small research after listening to your conversation. Tell me if I'm wrong.

  • @shana7742
    @shana7742 3 месяца назад +2

    good job

  • @December-fx4pc
    @December-fx4pc 5 месяцев назад +10

    Learn - ඉගෙන ගැනීම
    Unlearn - ඉගෙන හැරීම

  • @KanishkaNeo
    @KanishkaNeo 5 месяцев назад +150

    dr.ruchira wijesena ඕනි කියන අය ඉන්නවද?

    • @ashenimalsha5669
      @ashenimalsha5669 5 месяцев назад +7

      ඔව් ඊලගට රුචිර අයියා ගේමූ විරාජ් අයියේ..👊😃

    • @SDCreativeStudio-wr7tf
      @SDCreativeStudio-wr7tf 5 месяцев назад +3

      Yes

    • @pasindunima1597
      @pasindunima1597 5 месяцев назад +4

      Ne nidimathai kathakarana kota😅

    • @kavishkasandeepa8667
      @kavishkasandeepa8667 5 месяцев назад +2

      Na ehema aya na

    • @maheshprasanna5932
      @maheshprasanna5932 5 месяцев назад +2

      Dr ruchira business related dewal katha karana kenekda . Mewa finance business related channel . Patalawaganna epa

  • @rohithasilva3809
    @rohithasilva3809 5 месяцев назад +3

    මලින්ද අලහකෝන් කියන්නේ library එකක්

  • @Mr.chathu99
    @Mr.chathu99 2 месяца назад +1

    Thank ❤

  • @HolidaySensation
    @HolidaySensation 5 месяцев назад +3

    This Guy should be the president of Sri Lanka.

  • @ledlyrics_01
    @ledlyrics_01 5 месяцев назад +10

    රජයේ පාඩු ලබන ව්‍යාපාර මොනවාද? ඒ ගැන එකින් එක විස්තර කරන්න.
    ඒව පාඩු ලබන්නේ කොහොමද? පාඩු ලබන සියලු ආතාර විස්තර කරන්න.
    ඒ එකින් එකේ පාඩුව කීයද?
    ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කෙසේද? එකින් එක විස්කර කරන්න.
    ඒ ආයතන නිදහස් තරඟකාරී වෙළඳපල ක්‍රමයට යා යුත්තේ ඇයි? අති විස්තර සහිතව සරලව දවසක් ගියත් කමක් නෑ පැහැදිලි කරන්න.
    ඒ ආයතන පවත්වා ගෙන යාමට රජය සම්බන්ධ නොවිය යුත්තේ ඇයි කියලා විශේෂයෙන් ඉතා සරලව ගන්න පුළුවන් සියලු උදාහරණ අරගෙන විස්තර කරන්න.
    රජය සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ කොහොමද කියල එක එක ආයතනය බැගින් අරං සරලවම විස්තර කරන්න.
    මේ සෑම එකක්ම තහවුරු කරන්න පුළුවන් සත්‍යම උදාහරණ පුළිවන් තරමි දෙන්න.
    නව ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඉහත පැහැදිලි කිරීම් වලින් ඒ නව ව්‍යාපාරය සඳහා ගත යුතු දත්ත හා ඒ දත්ත මත තීරණ ගත යුතු ආකාරය ගැන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරන්න.
    අද මේ කථා කළ සයන්ටිෆික් මෙතඩ් එකෙ විදිහට මේ සම්බන්ධව වීඩියෝවක්/වීඩීයෝ සිරීස් එකක් හැකි ඉක්මණින්ම අත්‍යාවශ්‍යයි.
    අද වීඩියෝව👌

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 5 месяцев назад +1

      මේක වැදගත්. සාකච්ඡා කළ යුතුයි.

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  5 месяцев назад

      ස්තූතියි, ඉදිරියේදි උත්සාහ කරන්නම්😊

    • @ledlyrics_01
      @ledlyrics_01 5 месяцев назад

      @@BusinessAdvisorLK මලින්ද අයියට මෙක simple වැඩක් ... ඔයා සංවිධානය කරන්න...එයා එයි. video ටික viral යවනව....😕

  • @PrebComputers
    @PrebComputers 5 месяцев назад +1

    a Valuable podcast for all of us!

  • @NethuxInsights
    @NethuxInsights 4 месяца назад +1

    Malind ayy inn pod oni ekk ahnw❤

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 5 месяцев назад +1

    great discussion !

  • @TiranKavinda
    @TiranKavinda 5 месяцев назад +6

    මුරුන්ගා ලොකුවට කපන්නේ දිය වෙන්නේ නැති වෙන්නලූ..

  • @lovenature4066
    @lovenature4066 20 дней назад

    Put a plan to show these kind of showes to gov.sector ministers and secretaries. Gov servants are a heavy load obstacle for development of sl.they dont like to learn.

  • @minulhettiarachchi6008
    @minulhettiarachchi6008 4 месяца назад

    Very interesting🔥

  • @tharindupriyankara8971
    @tharindupriyankara8971 5 месяцев назад

    Valuable podcast.

  • @anurangakasun40
    @anurangakasun40 4 месяца назад

    Very useful❤️

  • @MilanMadusanka-f1i
    @MilanMadusanka-f1i 4 месяца назад

    GREAT PODCAST

  • @erangasrck
    @erangasrck 5 месяцев назад

    Great Conversation.meanwhile we can imagine practicality of a successful businessman

  • @thisallakpura5991
    @thisallakpura5991 5 месяцев назад

    👌 as always

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 5 месяцев назад

    Great discussion

  • @PasanRathnayakee
    @PasanRathnayakee 4 месяца назад

    What a mindset ❤️

  • @KaushalyaGunawardana-uj1bu
    @KaushalyaGunawardana-uj1bu 5 месяцев назад +1

    Very good discussion Malinda. Could you please share the name of the book which you mentioned during the session.

  • @ajithkumarawijerathna8829
    @ajithkumarawijerathna8829 5 месяцев назад

    Great...❤❤

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 5 месяцев назад

    Very important latest advances excellent quality experience sharing with us for our improvement

  • @damiyanherath2145
    @damiyanherath2145 5 месяцев назад

    Respect ❤💚

  • @nimamodifyzone7950
    @nimamodifyzone7950 5 месяцев назад +3

    Upload කරපු ගමන් 😋

  • @lekaherath9774
    @lekaherath9774 5 месяцев назад

    Thanks for the video clip

  • @danushkasumathirathna3261
    @danushkasumathirathna3261 4 месяца назад

    Niyamai kalinai thathwikai ratata one widwathu rate dawena prashna widwat asin dakina one mewai samaja gata wenna one.

  • @akilasachintha3900
    @akilasachintha3900 5 месяцев назад

    Supiriyak😊

  • @isuruvirajith8149
    @isuruvirajith8149 5 месяцев назад +5

    Me video eka blnneth malinda ayya nisa

  • @janakapathiraja9363
    @janakapathiraja9363 4 месяца назад

    Mr.මලින්ද කියන විදිහට මුලින් මතයකට ඇවිත් ඒක සනාත කරන්න දත්ත එකතු කරනව කියන එක දාර්ශනික අද්‍යන ක්‍රමය කියන්නෙ. තව තියාව. චර්‍යාවාදී අද්‍යනය,තුලනාත්මක අද්‍යනය,සංස්කෘතික අද්‍යනය වගේ තව ගොඩක් ක්‍රම පාවිච්චි කරාව

  • @DIASSAMEERADIASSAMEERA
    @DIASSAMEERADIASSAMEERA 2 дня назад

    SUPER

  • @ideatv7984
    @ideatv7984 5 месяцев назад

    සිහිය..
    අලුත්වන්න..
    අතහරින්න...learn more ! Earn more! Keep going =>

  • @kavimx3698
    @kavimx3698 5 месяцев назад

    Wow ❤❤❤

  • @shalindakaushan5904
    @shalindakaushan5904 5 месяцев назад

    malinda respect ❤

  • @Neura_girl
    @Neura_girl 5 месяцев назад

    Pls do the next podcast with Mr. ramindu randeni ❤❤

  • @Squad99MotivationSL
    @Squad99MotivationSL 5 месяцев назад +1

    1:34:43 වෙනකල්ම බැලුව

  • @janiyagaming-l4q
    @janiyagaming-l4q 4 дня назад +1

    Ayye ara kiyapu tool eke nama kiyannakoo😢

  • @isuruherath7281
    @isuruherath7281 4 месяца назад

    So valuable 🫡🫡🫡❤️❤️❤️

  • @ceynowacoffee
    @ceynowacoffee 5 месяцев назад +2

    Super

  • @janakadayananda3562
    @janakadayananda3562 5 месяцев назад +1

    🙂 thanks

  • @LakshmanPradeep-p6m
    @LakshmanPradeep-p6m 2 дня назад

    best

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 5 месяцев назад

    1:51 start

  • @esalanadeepa
    @esalanadeepa 4 месяца назад

    1:12:02 බස් එකක horn එකක් ඇහෙනවා , නිකන් කිව්වේ එක එච්චරම disturb නෑ

  • @nelanieperera4140
    @nelanieperera4140 4 месяца назад

    What is the best sound system for a small room to listen to quality music ?

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 месяцев назад +6

    ඉංජිනේරුවෙකු ලෙස මම කියන්නේ සමහර උපාංග වල රූප සටහන් claude ai වලට අඳුරගන්න බෑ. නමුත් අනිත් අතින් එය හොඳයි. සිංහල සින්දු ලියන්ඩ නියම භාණ්ඩෙ. නමුත් ඉංජිනේරුවකු වශයෙන් මම යූස් කරන්නේ chat gpt.. මොකද Claude ai වලට තාම රියල්ටයිම් ඩේටා ගන්න බෑ. මොකද එයාට ඉන්ටනෙට් එක සර්ච් කරන්න බැහැ.

    • @hasithapulasthi
      @hasithapulasthi Месяц назад

      Claude AI email වලට කොහොමද? මං හිතන්නෙ video එකේ කියන්නෙ email වලට හොඳයි කියලා

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g Месяц назад +1

      @hasithapulasthi මම සල්ලි ගෙවලා ඔය දෙකම පාවිච්චි කරනවා. Chatgpt හැම අතින්ම හොඳයි ඉංග්‍රීසි වලට. නමුත් සිංහල වලින් වැඩ කරනවානම් claude ai.

  • @koreanwalker2668
    @koreanwalker2668 5 месяцев назад

    Malinda oya kiyana kramaya thama, south korea anugamanaya karanne, but Japan thawamath eyalage parana krama anu gamanaya karanawa, ada south korea wegayen idiriyata yanawa ❤

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 5 месяцев назад

    vidyagnayo karanne pareekshana vitharaiy.

  • @himashamadhushanka
    @himashamadhushanka 5 месяцев назад +3

    ධම්මික පෙරේරා කියන හැමදේම කරන්න යන්න එපා.මුරුංගා දිගට කපන්නේ දත්වලින් හූරලා අතින් අදින්න පුළුවන් වෙන්න.ධම්මික පෙරේරා පොතුත් එක්ක කනවා ඇත්තේ

  • @Denumamawatha
    @Denumamawatha 5 месяцев назад +5

    onna man awe malinda ayya nisa ...

  • @mohomedmubarak5529
    @mohomedmubarak5529 5 месяцев назад

    meka patta

  • @Dammikajayacody
    @Dammikajayacody 4 месяца назад

    OMG 😮 Best 🔥🔥🫡🫡🫡

  • @sarubooks9515
    @sarubooks9515 5 месяцев назад +1

    Paya ganak ahanna puluwan😊

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 месяца назад

    Siddhalepa mudalali oya podcast baluwada, pissu da mandanne naa,
    Mehe aneglli, Nutella, Benetton 😂😂

  • @vihanduovin8386
    @vihanduovin8386 5 месяцев назад

    Malinda ♥️♥️♥️♥️♥️👍

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 месяцев назад

    මලින්ද ❤

  • @upalidissanayake
    @upalidissanayake 5 месяцев назад

    Super super super super