Wadagathma de thamai deyak danne nathnam danna kenek gen ahana eka. Health eka gana ahanna one doctor kenek gen. History gana ahanna one historian kenek gen. Universe eka gana ahanna one astronomer/astrophysiologist kenek gen. Me wage nikammungen ahanna epa. Meka thamai ape minissu waradda ganna thana
When Buddha said who had 72 types of wisdom told that it was impossible to find the beginning of the world, it is sadly dumb to question it and come up with theories that are completely false.
Western scientists were so dumb, that they didn't believe god created the world, and did many experiments so you can now enjoy all the luxuries including the device you use to comment here! Keep your religious beliefs seperate from Science.
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
ruclips.net/user/livewWkH8mXWDyA?feature=share
GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
ruclips.net/user/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
ruclips.net/user/livejOPS76h3ZYA?feature=share
GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
ruclips.net/user/liveBiyQFl1LYxQ?feature=share
විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
ruclips.net/video/SX-tcoSaYu8/видео.html
Content is good but sound quality is very poor.
විශ්වය ගැන මයික්‍රොවෙව් ගැන දැන ගන්න කලින් රුපියල් 500කවත් හෙඩ් සෙට් එකක් ගන්න,
Headset ekak nemei bro Mic ekak ganna wei ne 😂@@foggoriental
@@foggorientalනෑ ඇත්තටම sound අවුල්. නොයිස් එහෙම්ම. 😢
@@foggorientalna atta podi awlk tiyenawa sound quality eke..
@@foggorientalpl hutta යන්න තො ගනින් හොද headset එකක් .ඇහෙන් නැද්ද sound quality na කියලා ....ගොන් බල්ලා 😂😂
ගොඩක් වටිනා කතාබහක් මලින්ද අලහකෝන් විද්වත සමග යන මේ වීඩියෝ පෙලම, වටපිටේ ශද්ධ බද්ද අඩු කරලා ඊලග වැඩසටහන් වල sound එකට මීට වඩා focus එකක් දීලා කරොත් ගොඩක් වටිනවා,
මොකද background noise නිසා සංයමයෙන් මේ වැඩසටහනට focus එක දෙන්න අමාරුයි .
ekagai
❤❤❤❤❤
Kavuru hari pingan hodanavada?
හැම වචනේකටම ඔව් ඔව් right right කියන එක අඩු කරනවද පට්ට වදයක් එක අහන් ඉන්න එක
JWST is disproving the Big Bang theory. Dependent origination (Paticca Samuppada) is the real science.
සුපිරි පැහැදිලි කිරිමක්, ස්තුති ඔබ දෙපලටම
Please continue this conversation with Mr. Malinda about space.
හොඳ කතාබහක්. හැබැයි මයික්ස් වල දෙදරිල්ලයි පසුබිමේ සද්ද බද්දයි නිසා අහං ඉන්න අමාරුයි. මේ වගේ කතා බහකට වෙනම පොඩි හරි ස්ටුඩියෝ එකක් තියෙන එක වටිනවා.
ගොඩක් සන්තෝසයි විදුසර පත්තරේ youtube එකට ආවේ එකට
🤗❤
Right right ගාන්න එපා බන්...ඒක අහන් ඉන්න කොට කරදරයි
ඕකම කියන්න හැදුවේ
😂
නියම වැඩක්
ඔව්..
ඔව්..
රයිට්.
ඔව්..
අම්මො😂💔
niyamai. background noise tikai ara dial eka madden ow ow gaan nattan tawath maru
විශ්වය මුලින් තිබ්බෙ තිතත් විදියට නම් ඒ තිත තිබ්බ අවකාශය මොකක්ද ??
ඒ තිත ඉතා කුඩා ගණනය කළ නොහැකි අවකාශයක්.
big bang eke power eka nisa thawath wishwaya prasaranaya wenawa wenna barida.kawadahari ayeth power eka iwara unama ayeth sankochanayak wenna barida?
Father of Doppler effect 🕷
Sons are Red shift 🔴 &
Biue shift 🔵They have changed the whole world .
වටිනා සංවාදයක්. සංවට්ඨ කප්ප විවට්ඨ කප්ප (විශ්වයේ ප්‍රසාරනය සහ හැකිලීම )බුදු දහමේ සාකච්ඡා කර ඇත. සප්ත සූරියෝත් ගමනය Milky-way සහ Andromeda සමපාත විමේදි සිදුවිය හැකි සංසිද්ධියක් විය නොහැකිද?
Can you expalin more?
@@Hasanjanacබුද්ධ දේශනාවට අනුව මෙම විශ්වය කලක ප්‍රසාරනය වන අතර කලක සංකොචනය වේ.
සප්ත සුරියොත් ගමන සුත්‍රයෙන් ලෝක විනාශය ගැන දේශනා කරයි. ඒ අනුව වරින් වර සූර්යයන් 7 දෙනෙක් පායා මෙම ලොකය සම්පූර්නයෙන්ස විනාශ වී යන ආකාරය දේශනා කර ඇත.
ඒ අනුව Andromeda චකරාවාටය අප චක්රාවාටය හරහා ගමන් කිරිමෙදි මෙය සිදුවිය හැකි නොවේද?
ගොන් කතා නොකියා ඉදහන් 😂
පුළුවන් නන් මයික් එකක් අගන්ඩ අයියෙ විඩියො එක සුපිරි
Background music නම් මරු... 😅
Full video link please?
ඔව් ,කියන එකයි right කියන එකයි අඩු කරා නම් වැඩසටහ තවත් හොදයි 😅
Ow bn sirawatama
ඹවු රයිටි
Thanks for speech and efferot really. But mr. Your "right " pronounce is littelbit heard to hear. If it can reduce really help ❤
host ge mic eka dedaranawa
please fix. headphone use karana ayata Amauri
Right,ඔව් ,ඔව්,right කියන එක අඩු කරල, වටේ සඩ්ඩෙ නැතිව තිබුනනම්
ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක ගැන වෙන එපිසොඩ් එකක් කරන්නකෝ 😊❤
විශ්වය මුලින් ම තිබුණේ කොහොම ද? කියන ප්‍රශ්ණයට වඩා මට ලොකු ප්‍රශ්ණයක් තිබුනේ මලිදු අයියා ගාව තියන යකඩ කූර ඔලුවේ වදී කියන බිය. සමහර විට උල ඇනිලා ලොකු Damage ඒකක් වෙන්නත් පුලුවන්. ඔතන Design ඒක architecture කෙනෙක් දුන්නා නම් Safety ඒක ගැනත් බලන්න වෙනවා
Maha peperumata lakwune kumakda.aka thebune koheda.
චීස් කොත්තු තියනවා ද? 😊
Plz upgrade sound quality
I can see that this is probably based on the recent Veritasium video. Great video and good explanation is Sinhala
ඔව් ඔව් right right
අයියෝ පට්ටම disturbing
බාගයක් බලල නවත්තල දැම්මා😂
ඔව් 😂😂
උඹල වගෙ ගොං හරක් බලන්නැති එක හොඳයි බං. බලන්න දෙයක් නැති කමට මේක බලල වැඩක් නෑ දෙයක් ඔලුවට දාගන්න ආස උං බැලුවාම ඇති 😅
The day when you find yourself that's where you find the universe ❤how its made is highly irrelevant ❤
Hariyata qualified kenek samaga me programme eka karanna... me pora kalin tech review karapu dial ekak... Astrology astro physics astronomy gana kiyanna, phisics degree or space scientist kenek wenna one....hamoma hama deyakma karanna giyama modayo andenawa!
නිවේදක සැරෙන් සැරේ ඔව් ඔව් කියන එක අපිට කතාව අහන්න බාධෘවක්
Me comment eka dakka wele indan mata ahennet right right ow ow witarai. Malinda aiyage content nisa ahagena hitiye. Background noice eka nisa focus eka nati wenwa
හරියට ප්‍රස්නයක් අහන්න පුලුවන් කෙනෙක් දාන්න program එක කරන්න.
Niyamai , thawa deep topics one
People tent to focus and listen very closely when it comes to topics like this. So it’s better to use better mics buddy! Anyway, good content 🔥
❤ Good Explanation ❤
🤗❤
@@VidusaraOnline මම දැක්කා මේ ලගදි RUclips VIDEO THUMBNAIL එකක
BIGBANG THEORY එක වැරදී කියන jwst එක හොයාගත්ත නවතම කරුනු නිසා
හැම වචනේකටම ඔව් ඔව් right right කියන එක අඩු කරනවද පට්ට වදයක් එක අහන් ඉන්න
Sirawata😂
මලින්ද අයියගෙ කතාව නිසාම බැලුවා මිසක් අනික්වගෙනන් මෙලෝ quality එකක් නෑ. මට එපාම උනේ present කරන කෙනා right right ඔව් ඔව් කියනකොට හැමතිස්සෙම
Wena Hoda location ekak thibbe nadda appa video eka Karanna.. Sadda badda wadine😢😢
හා.. හා.. රයිට්.. රයිට් රයිට් රයිට්.. ආ හා.. හා හා.. හ්ම්ම් ම්හ්හ්.. ඔව්.. ඔව්. 🤣😂😂😂😂😂😂😂😂
😂
Hamathissema ow ow kiyana eka nawatuwanm maru 🙂
මේ මහත්තයා තමා ඔය ජේමිස් වෙබ් ටෙලස්කෝප් එක නිර්මාණය කරපු ටීම් එකේ ලොක්ක , මෙයාගෙ සීය තමා ජේමිස් .
ow ow , right right .
ඒකනන් වදයක්
pakaya
😂😂😂😂😂
Ow right right ow කටවහපන් ප%%%##
අවකාශය ප්‍රසාරණය වෙන්නත් අවකාශයට පිටින් තියෙන ඒව පිරිලා තියෙන්න ඕනනෙ මොනවගෙන් හරි
විද්‍යාව කෝණයෙන් අනර්ඝ සා කච්චාවක් .
Big bang මතයම බැහැර වෙන දවස ඈත
නොවේ.
jwst එක මගින් දැනට අලුතෙන් හොයාගත්ත කරුනු අනුව bigbang theory එක විශ්වයේ ආරම්භය නෙමේ කියල හොයාගෙන තියනවා ලු.
කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ.
Video eka karagena yaddi ow ow right right kiyanna epa distrub ethakota
Right right ganna epa oyage right ow gana eken monath hariyata ahrnne ne
ඔව් ඔව් කියන්න එපා යකෝ එපා වෙනව 😢
Ow Right Right Right Right ow Right Right Right Ow ow
ලංකාවේ අයින්ස්ටයින් ❤
මෙයාව අපි ජනාධිපති කරමු
අනේ වහලෝ 😂😂😂
@@dinindu9941 ඇයි එහෙම කියන්නෙ මලින්ද අලහකොන් කියන්නෙ නාසා එකේ වැඩ කරන්න ඕන කෙනෙක්.ලංකාවට ආදරේ හින්දයි එයා මෙහෙ ඉන්නෙ
@@6z999 යකෝ නාසා එකේ වැඩ කරන්ඩ එහෙන් මෙහෙන් පොතක් දෙකක් කියවලා ඒවා තමං හොයා ගත්තා වගේ කියවුවට බෑ. පොතේ දැනුම කියන්නේ එකක්, දේශපාලනය කියන්නේ වෙනම දෙයක්. මලින්දයා පොත පත කියවලා ඇති. උට ඒවා මතකත් ඇති. ලෝකේ ඕනම මිනිහෙකුට ඔය දැනුම ලබා ගන්ඩ පුළුවං google search කරා නම්. මෙහෙම දේවල් වලට බොරුවට impress වෙන්ඩ එපා. උඹේ නොහැකියාව මලින්දයාගේ දක්ශතාවක් කරන්ඩ එපා. උඹට ඌව පොරක් වෙන්නේ උඹ science field එකේ වැඩි දුර හදාරලා නැති නිසා. (A/L maths bio කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ.) Neil deGrasse Tyson, Sam Harris, Richard Dawkins, Stephan Hawkins මෙයාලගේ පොත් අරං කියවපං English පුලුවං නම්. එතකොට තේරෙයි මූ කටපාඩමින් ගිරවා වගේ වමාරන්නේ මොනවද කියලා
Ammoo😂😂 ඔවා මලින්ද හොයාගත්ත එවා නෙමෙයි යකෝ. අනික ජනාධිපති කෙනෙක් වෙන්න නාස එකේ වැඩ කරන එක සුදුසුකමක්ද.
හේතුව
kottu kadayak nthuwa sadda badda adu thanak gnnwnm mm sathutin.
Fantastic ideas in the middle of a really loud and annoying background noise.
පක්ෂ පාට වලට බෙදී ආගම් උම්මාදයෙන් පුපුරණ මිනිසුන් මත්වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කර මත් වී දෛනික ජීවිතය ගත කිරීම නිසා තාවකාලික සතුටක් බුක්ති විදින්න හුරුවී ලොවම ඇත්තේ පුතුවියේ ඉපදීම නතර කරන්න නොවේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
Cosmology gana egenaganna widihak nedda
Video - good
Content - gooood
Audio - not good 👎
sound අන්තිමයි කෑම කඩයක් වගේ
විශ්වය මුලින් තිබෙන්න කලින් තිබුනේ කෙසේද ?
🥴🤯
ඒක තමයි ..විශ්වය මුලින් තිබ්බෙ තිතත් විදියට නම් ඒ තිත තිබ්බ අවකාශය මොකක්ද ??මටත් තියෙන ප්‍රශ්නයක් ඒක
Sound quality is very poor
please don't disturb the guest while he is explaining. just be silent until he is done.
ඔව් right නෙවෙයි left right 😅😅
" ඔව් ඔව් හරි රයිට් " පට්ටම අවුල් එපා වෙනවා බලද්දි ඔහොම මැදින් පැන පැන කියෙව්වම
වැඩ සටහන පටිගත කෙරුවෙ කම්මලක් ඇතුලෙද,.
me ow ow kiyana eka mokedda pissekda
කතාවට තියෙන සම්පූර්ණ අවධානය වෙනස් වෙනවා. අර තේ හදන කෙනාට කියන්න කෝප්ප වදන්න එපා කියලා
Atta😂
yes😊
Wadagathma de thamai deyak danne nathnam danna kenek gen ahana eka. Health eka gana ahanna one doctor kenek gen.
History gana ahanna one historian kenek gen.
Universe eka gana ahanna one astronomer/astrophysiologist kenek gen.
Me wage nikammungen ahanna epa. Meka thamai ape minissu waradda ganna thana
topic ek maru noise wadi
ලී මඩුවක් එහාපැත්තෙ තියාගෙන program කරන්නෙපා
ආයෙ මලින්ද එක කතා කරනකොට කට වහගෙන ඉන්න. රයිට් කියලා , ඔව් ඔව් ගගා කියවන්න ඕන් නෑ මලින්ද කතා කරද්දි , එයා දන්නවා කියන්න ඕන ටික, කතාව නතර කරන්න ඕන තැන. ඒකට ඔයා හූමිටි තියන්න ඕන් නෑ. අනික උබලා කොත්තු කඩේක ඉදලත ඕක කලේ 🤫 සද්දෙ.
වස්තූන් ඇති කරන gravity එකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව විශ්වය මත ක්‍රියා කරල විශ්වය ප්‍රසාරණය වෙනව වෙන්න බැරිද 🤔 නිකන් හිතට ආව ප්‍රශ්නයක්.දන්න කෙනෙක් පැහැදිලි කරන්න
Dark energy කියලා අර්ථයක් දිලා තියෙන්නේ අපි නොදන්නා බලය කියලා උපකල්පනය කරලා තියෙන්නේ
dark energy = All mighty god 😊😊
Minissu okkoma natiwenakamma.oya prashneta tiyena uththara hoyanna wenna.
මම දැක්කා මේ ලගදි RUclips VIDEO THUMBNAIL එකක
BIGBANG THEORY එක වැරදී කියන jwst එක හොයාගත්ත නවතම කරුනු නිසා
Paw!!! Blue/red shift hoyala wadak ne,,,thama wishwaye "A" akurawath ne soyagena,,, mona surprise tha me Katha,,,,panina monkey Lata hodai oya Katha,,,,pl. Observe buddism,,, " Eyenestyne,,Neetshay,,,Jesus" buddism walin gaththa De Kiya Atha,,,,Nirwanaya yanu wishwa shakthiya samaga sama weemak,,, Anam wishwaya avaboda karagath kenek,,, Aya wishwa shaktheye kotasak,,,wishwayamai...............oya Boru experiment wadak ne,,, sitha deyunu karagath thanaththa seyalla dani ,,,rocket akin gaththa ta wada 100000000000000 varayakin, ex- Irdhi balaya, Deva asa(future),,,,pera bawa dakeema, lokaya athi-nathi Una hati daneema( Abydarma),,, Astrology, astronomy,,Ayurwedaya, Nadi,Gupth vedaya😂 oya denna Babala dennek,,, montisory lamyta teach karannawath gala penne Natha,,,NASA Ake experiment hodaye adineda life,,,lovekika jeewitjayata,,,But NASA can't do? Aduma gane Hadhata(moon) geyada?that's only Hollywood film😂pl touch,stand on earth geneusly, genuinely...pl open 3rd eye .....no insulting, don't go behind usa-western miracle,,,the earth will destroy soon by usa-western ....that is call their wisdom,,,but we are behind them😅you,ll ,we'll tooooooo?do the same?😂🏞️🙏
ow ow right right gana eka nawathtapan huththo.malinda aiyage wachana aparade
ඔව් ඔව් රයිට් රයිට් එක නැතුව කරානන් මරු
විශ්වය ගැන බුදුන්ගේ දේශනාවක් ශ්‍රවණය කලා නම් හරි
විශ්වය මුලින්ම තිබ්බ විදිහ කියනවට වඩා දැනට තියෙන විශ්වය මුලින්ම තිබ්බ විදිහ කියනවනම් වඩා ගැළපෙනවා.
Ambo awadane onid
Very bad audio quality. So sad 😢
pls stop the background noise. it is really irritate wtf
Ow right කියන්න එපා....නිශ්ශබ්ද පිලිතුරක් දෙන්න ඔහුගේ විග්‍රහයට
Wishwaya prasaranaya wima oya hithana 1k wath nemei.eka wenamama siddiyak
Explain please
අඩේ මම හිතුවට වඩා ඒක මට තේරුනා
Background sound තමා පස්නේ 😅😅
❤❤❤❤❤❤❤❤
Hariyata karannako karana ekak.
Thank you....❤❤
Malinda alahakoon 🔥
Awful Sound Quality!
විදුසර වගේ science වලට හොද reputation එකක් තියෙන organization එකක් විදිහට, අඩුම තරමේ AL science basics ගැනවත් හොද අවබෝදයක් තියෙන නිවේදකයෙක් ගන්න තිබුනා නේද? අන්තරීක්ෂ කිරණ කියන්නෙ මොකක්ද කියලවත් ඔහුට දැනුමක් නෑ!
Doppler effect
Interesting
හෝටලටක් ලගද
Barista eke ne bn.phigan hodanwa ahenne😄
ඔව් රයිට් කියන එක චුට්ටක් අඩු කර ගන්න පුළුවන් නම් 🤝✋
මහත්වරුනි, මට හිතෙන විදියට "විශ්වය මුලින් ම තිබුණේ කොහොම ද?" කියන ප්‍රශ්නයේ ම වැරැද්දක් තියෙනව. අතීතයට හා අනාගතයට කියන දෙපැත්තට ම කාලය අනන්තයි. එතකොට මුල කියල එකක් නෑ. අගකුත් නෑ. (වැරදි වැටහීමක් නම් සමාවෙන්න මං මේ වීඩියෝව බැලුවෙ නෑ මොකද විශ්වයේ මුල ලෙස අර්ථදක්වාගත් දේ ගැන පෞද්ගලිකව මගේ උනන්දුවක් නැති නිසා)
Kalaya kiyana de invent une big bang eken passe kiyala hithannath puluwan. Space & time.
honda mic ekak ganna
විශ්වය මුලින්ම බිහි උනෙ සිමියුලේශන් එක රන් කරපු වෙලාවේ😂
දැනට තිබෙන සාදක අනුව පුතුවියේ උන්නතිය දිනෙන් දින විනාශය කරා ගමන් කරමින් ඇත .
100/70 ගොඩ බිම තමා මුහුදු රකුසා ගිලගෙන ඇත්තේ .
නමුත් පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න පුළුවන් 4/1 මුහුදු ප්‍රමාණය අඩු කරන්න . වරින්වර පුතුවිය මුහුදු බත් වී නැවත වාස්ප කලා හිරු ප්‍රබොධමත් වී මුහුදු රකුසා .
ශුද්‍ර්‍ය ජීවින්ගේ ශක්තිය මගින් නැවත ජීවය ආරම්භ වී මිනිසුන් බිහි උනා .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 අනිත් විනාශය නොවෙන්න බෞද්ධ ව්‍යවස්ථාව ඇත .පිලිගැනීම පුතුවියේ පුරවැසියන් ගේ කැමැත්ත .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
ලොවේම පාංශු කාදනය දිනෙන් දින ඉහළ යෑම නිසා ඉක්මනින් පහත්භූමි පිරී ඉතිරියයි ඉහළ ඇති පාංශු වලින් .
මේ ක්‍රමය වලක්වා ගන්න කිසිම පාලක යෙක් හඩක් නගන්නැත්තෙ තාවකාලික සතුටක් බුක්ති විදීම නිසා .
අගහරු වල හා ජනශූණ්‍යවූ ග්‍රහලෝක වලට ද අත් උනේ පාංශු කාදනය කලනිසා 🌿❤🌿❤🌿❤🌿❤🌿 බෞද්ධ ව්‍යවස්ථාව අනුව ලොවම පාලනය වියයුතුයි භූමිය ආරක්ෂා කර ගන්න .මේ ඔක්කොම නිවන් දකින්න පමණි .නිවන් ගියාට පසු අපි ඉතිරි වන අයට පුතුවිය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
කොත්තුවක් කන ගමන් මාලින්ද එක්ක හිටියා වගේ
කාලාවකාශය ඇඳෙනවා ශක්තියක් නිසා අදහන්නට බෑ පුදුමයි
Ow ow ganna epa
Eliye sadda wadi
Kathawata wada ewta awadanaya ynwa
When Buddha said who had 72 types of wisdom told that it was impossible to find the beginning of the world, it is sadly dumb to question it and come up with theories that are completely false.
Western scientists were so dumb, that they didn't believe god created the world, and did many experiments so you can now enjoy all the luxuries including the device you use to comment here!
Keep your religious beliefs seperate from Science.
Interview එක කරන පොරට මෙලෝ දෙයක් තේරෙන්නේ මෑ මලින්ද අය්යා කියන.පොර right, ok ගගා කියෝනවා. එක්කො කට වහන් හිටපන්කො අපිට අහගන්න
❤❤🎉🎉🎉
මේවා ගැන කතා කරන්වා නම් ඒ සම්බන්ධයෙන් දන්න කෙනෙක් එක්කන් එන්න. කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ කියන ඒවාගේ
ඔව් ඔව් රයිට් රයිට්
ගල් ෙකාම්පැණික් ඇතුෙල ව ෙග සද්ෙද්