ආදායම දෙගුණයකින් වත් වැඩි කරගන්න රහස | Personal Finance | Maximise your income | Sinhala | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 859

  • @tashinduanjula6080
    @tashinduanjula6080 23 дня назад +14

    2025 අලුත් අවුරුද්ද වෙනස්ම විදිහකට පටන්ගන්න ඕනෙ කියල හිත හිත ඉන්නකොට අහම්බෙන් මේ video එක දැක්කෙ,Thank you dr ❤

  • @dushantiShanika-v9n
    @dushantiShanika-v9n 2 месяца назад +89

    මම ටේලර් කෙනෙක් අවුරුදු 6ක් මන් ගාමට් එකක වැඩ කලා..මේ මාසෙ මන් මගෙම shop ekak open කරනවා...මට තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්...මන් සාර්තක වෙනවාමයි..

  • @hasinijanadhi157
    @hasinijanadhi157 6 месяцев назад +78

    කොච්චර දිග video එකක් උනත් පොඩ්ඩක්වත් skip නොකර බලන්න පුලුවන් ඔබතුමාගේ presentation skill එක නිසාම..ඒ වගේම කියන හැම වචනයක්ම වැදගත් නිසාම..බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට..❤️

  • @Bella-qj1iw
    @Bella-qj1iw 5 месяцев назад +20

    අම්බෝ මට කනේ පහරක් ගැහුවා වගේ ඒ වචන .. බොහෝම ස්තූතියි . ජීවිතේට ගොඩාක් වැදගත් කරුණු ගොඩාක්.... ❤️🙏

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 6 месяцев назад +198

    මට වයස 19 යි...මෙච්චර අඩු වයසින් මං මුදල් කලමනාකරනය, ආයෝජනය වගේම productive විදිහට ජීවත් වෙන විදිහ ගැන ඉගනගත්තේ මේ චැනල් එකෙන්...යූ ටියුබ් කියලා ගත්තම විවිදාකාරයේ වීඩීඕස් තියනවා ඒත් dr.don explains එකේ තියන හැම වීඩීඕ එකකම තියෙන්නේ ජීවිතයට ඉගනගන්න දෙයක් ❤️....

    • @xpanchaww
      @xpanchaww 6 месяцев назад +8

      Mt 14y mth ohommay

    • @ppffyt325
      @ppffyt325 6 месяцев назад +1

      ​@@xpanchaww😢🎉

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 6 месяцев назад +1

      You’re so lucky

    • @xpanchaww
      @xpanchaww 6 месяцев назад

      @@ppffyt325 😐

    • @ajantharenuka9234
      @ajantharenuka9234 4 месяца назад

      Me.wadasatahana.hArima.wadagath.mama.asniipayen.pasuwena..kennek..mata.asniipa.nisa.itali.rajaye.podi.pinpadiyak.labenawa..Klamath.dan.highway.maseka.euro.25k.hi.partaking.titans.obata.istuti

  • @DisnaPerera-j7z
    @DisnaPerera-j7z 3 месяца назад +7

    බොහොම ස්තුතියි ...
    කාලය ගත්තෙ උදාහරණත් දෙන්න ඕන නිසානෙ...
    එතකොට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්... 👍 හරිම හොඳ පැහැදිලි කිරීමක්... 👍
    ඉතා වටිනවා....👍
    සතුටුයි ..🙏 .👍👍👍

  • @NilushaM.Arachchi
    @NilushaM.Arachchi 6 месяцев назад +50

    ස්තූති සර්....අද අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ ❤...හිතට වදිනවා...මාර විදියට ...

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 2 месяца назад +26

    ජීවිතේ එපා වෙලා ඉන්න තැනක් නැතුව කුලී ගෙවල්වල ළමයිත් එක්ක අඬන්නැතුව අඬන මට මේ වචන ටික මහමෙරත්තරන්.. ස්තුතියි සර්...

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 22 дня назад

      මොනවාද ඔයාට කරන්න පුළුවන් ,කොහෙද ඉන්නේ ?

  • @nirashasaro1550
    @nirashasaro1550 6 месяцев назад +12

    සති තුනක් විතර වෙනවා ඔයාගෙ වීඩියෝ බලන්න පටන්ගෙන..
    ලොකු වෙනසක් උනා මාතුලම❤
    ඔබට ස්තුතිවන්ත වෙනවා කල්‍යාන මිතුර❤❤❤

  • @niwansitha-
    @niwansitha- 6 месяцев назад +14

    ගොඩාක්ම වටිනවා පැහැදිලි කිරිම නම් ඉතාම වැදගත් දීර්ඝ කාලයක් වුවත් මෙවැනි දේ ඉගෙන ගන්න මට නම් කාලය සලසා ගත හැකිය,ඒ ඔබතුමාගේ දැනුමෙන් යමක් මටත් ඉගෙන ගන්න පුලුවන් වුන නිසා.දීර්ඝ වෙලාවක් වීඩීයෝ කලාට අහන් ඉන්න අය ගොඩාක් ඉන්න නිසා නැවත එවැන්නක් කරන්න.ජයෙන් ජය..... 💯

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 6 месяцев назад +30

    වචනයක් පවා පුදුමාකාර වටිනාකමක් ගේනවා...ගොඩක් පින්...

  • @shanek9107
    @shanek9107 6 месяцев назад +500

    දැනට වසර 15 කට කලින් මට තිබ්බා හිනත් ඒ වගේ.අද වෙනකොට..මම ඉන්නේ. විනාඩි 5කින් ඕනේම වාහනයක් ගන්ඩ පුලුවන් තත්වෙට

    • @adsbha6192
      @adsbha6192 6 месяцев назад +39

      ඔයත් වීඩියෝ එකක් කරන්නකො. මේකෙම comment තියනවා .ඉන්න තැනක්වත් නැති, පුලුවන්නම් එයාලට reply කරලා කියලා දෙන්න දියුනු උන හැටි.comment s බලාගෙන යන්නකො.

    • @kumeetv7398
      @kumeetv7398 6 месяцев назад

    • @shanek9107
      @shanek9107 6 месяцев назад +65

      ඔව් ,සරලවම කියනවා නම්.මුදල් කළමනාකරණය ,හා ආයෝජනය..අනවශ්‍ය වියදම් කපා දැමීම(තවත් අයට මේ වියදම් නැතිවම බැරි ඒවා) සෑහෙන කැප කිරීමක් කරා අවුරුදු 5ක්.වගේ කාලයක්.. මට පලමු ලක්ශය ඉතිරි කර ගන්ඩ..අවුරුදු 12ක්වගේ කාලයක් ගියා.එදා ඉදලා කෝටිපතියෙක් වෙන්ඩ(මේ මුදල්ම නෙමේ වත්ක්ම්.).අවුරුදු 5ක කාලයක් ගියා (මේ හැම දේම සාදාරන විදියට හොයලා..එක සතයක් හොරකම්.ජාවරම් වලින්..නෙමේ...​@@adsbha6192

    • @daara2258
      @daara2258 6 месяцев назад

      ​@@shanek9107Oya monada karana business???

    • @itsmyview9471
      @itsmyview9471 6 месяцев назад

      ​@@shanek9107 Can u plz share ur methods & techniques.

  • @nirosharohini7291
    @nirosharohini7291 2 месяца назад +5

    ගොඩක් වටිනවා දරුවන්ටත් මේ ගැන අවධානයට යොමු කළා thank you 💕🌹

  • @Motivate_Moment
    @Motivate_Moment 6 месяцев назад +3

    සුපිරි පට්ට වැදගත් දශමයක් වත් ස්කිප් කරේ නෑ... දිගටම මේවගේ වැදගත් වීඩ්යෝ ගේන්න...අනාගත පරපුර වෙන අපිට ගොඩක් ප්‍රයෝජනවත්💪❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 месяцев назад +11

    සර්ගෙ වීඩියෝ ඉදිරියට යන්න වෙර දරන බාල තරැණ සැමට වටිනා ආයෝජනයක්.❤❤

  • @KrishanChathuranga-ej4ik
    @KrishanChathuranga-ej4ik 4 дня назад

    මේක අහම්බෙන් දැක්කේ. ගොඩක් වටිනවා තරුණ පරපුරට. තුනුරුවන් සරණයි ඔබ‍ට

  • @99Chatuwa
    @99Chatuwa 6 месяцев назад +5

    වෙලාව ප්‍රශ්නයක් නැ පැහැදිළි කිරිමයි වැදගත් ❤ ස්තුතියි ඔබට

  • @Pradeelakmali1982
    @Pradeelakmali1982 6 месяцев назад +12

    ජීවිතය දිනන්න ඉන්න අයට හරි මං වැදගත්...... ස්තූතියි සර්.....❤

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 6 месяцев назад +3

    කොච්චර දිග වීඩියෝ එකක් කළත් අතාරින්න එක වචනයක්වත් නැති තරම්. තේරුමක් තියෙන වටින දේවල්, අත්දැකීම් හැමෝටම බෙදලා දෙන සර්ගෙ ගමන තව තවත් සාර්ථක වෙන්න ඕන🙏🖤

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 6 месяцев назад +4

    ඇත්තටම ආකර්ෂණීය විදියට වදගත් ⁣දේවල් කතා කරන චැනල් එකක්..ඇත්තටම ප්‍රබුද්ධයි.

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 11 дней назад

    Sir හුඟක් thanks sir කොයිතරම් උසස් තැනක හිටියත්,සමාන්‍ය මිනිස්සුන්ගෙ අපහසු කම්, සිතුවිලි,තේරුම් අරගන ඡීවිතේට ඡයගන්න මාර්ගෝපදේශ ලබා දෙනවා,පොලවෙ පයගහල ඡීවත් වෙන්න කියලා දෙනවා වයස් බේදයක් නැතුව study කරන්න හොද අවස්ථාවක් thank you very much sir❤🎉

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 5 месяцев назад +5

    අහම්බෙන් හම්බුන් video එකක්..... ජිවිතෙට වටින දේවල් ගොඩක්.... thanx sir...❤

  • @aselafernado2853
    @aselafernado2853 2 месяца назад +2

    ගොඩක් දෙවල් කියන්න පුලුවන්
    කෙටියෙන් ස්තුතියි කියනවා මුලින්ම ❤
    මම අද තමයි මෙ video එක අහම්බෙන් බැලුවෙ ලොකු වටිනාකමක් තියෙනවා සර් සුබ පතනවා ❤

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 6 месяцев назад +7

    ඉතාම,,ඉතාම,,වටිනා විඞියෝවක් මම දකින විදිහට ඹබට මෙ සමාජයට කරන පැහැදිලි කිරිම මිල කල හැකිදැයි,,, මම මගේනම විමසනවා. ලංකාවෙ ළමා පරපුර අඞුම තරමෙ ,,වසර 11න් පාසලේන් ඉවත් වනවිටවත් මෙ වැනි වටිනා වැඩසටහන්ක් ඹවුන්ට ලබාදෙන්න ක්‍රම වෙදයක් සැලසුමි කරානමි මම හිතන්නේ ඹවුන්නට දෙන්න පුලුවන් උපරි සහයේගය,මගපෙන්විම අති මහත්තය ,,,,මහත්තයො .. බොහොමත්ම ස්තුතියි .

  • @RioGamersLK
    @RioGamersLK 6 месяцев назад +6

    අපේ ආයතනයත් productive වෙලා, අපේ audience එකත් productive වෙන්න guide කරන්න හිතන්න ඔයා වැදගත් උනා bro

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад +4

    පලවෙනි වතාවට අද මම ඔයාගෙ වීඩියෝ එකක් ඇහුවේ. මම හිතාගෙන හිටපු දෙයක් පලවෙනි වීඩියෝ එකෙන්ම මට ලැබුනා. ගොඩක් ගොඩක් ගොඩාක් සතුටුයි ස්තූතියි ස්තූතියි ස්තූතියි..

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 6 месяцев назад +17

    ඇත්තටම නියමයි ජීව්තේට යමක් ගන්න සුපිරි වීඩියෝ එක ජයවේවා ඒ වගේම බලන අයටත් ජයවේවා

  • @kanchanarathnawibhushana467
    @kanchanarathnawibhushana467 24 дня назад +1

    ඉතාම වටිනා කරුණු පැහැදිලි කිරීමක්...ස්තූතියි.....ප්‍රබල අවධානයක් සහිතව ඉදිරිපත් කිරීමක්

  • @thanujadayasri793
    @thanujadayasri793 6 месяцев назад +6

    මම ජිවිතේ වෙනස් කරන තව වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @shaneeradulaj
    @shaneeradulaj 6 месяцев назад +37

    මාර වටිනවා.."සමාජයට නැත්නම් වෙළඳපොලට දෙන වටිනාකම තමයි අපි වැඩි කරගන්න ඕනේ "

  • @challengefuture8090
    @challengefuture8090 6 месяцев назад +5

    අහගන ඉන්න පුලුවන් වගේම හොද අදහස් ගොඩක් ගන්න පුලුවන් උනා.ස්තූතිය

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 месяцев назад +14

    බොහොම ස්තුතියි අද තමයි joint උනේ ඉතාම හොද දැනුමක් ලැබුනා විඩියෝ වල කාලය ප්‍රශ්න යක් නෙවෙයි හරවත් දෙයක් නිසා

  • @Prabodamdissanayake
    @Prabodamdissanayake 6 месяцев назад +5

    ඔයා නිසා ජීවිතය ගොඩක් වෙනස් වුනා..ගොඩක් පිං 🙏🙏

  • @ruwanratnayake233
    @ruwanratnayake233 5 месяцев назад +2

    සෑහෙන වටිනා දෙයක්.. සමාජයට පැහැදිලි කරලා දෙන වීඩියෝ එකක්❤

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 6 месяцев назад +1

    අැත්තටම වැඩ කරන කාලය නෙමෙයි වැදගත් සමාජෙට අපි දෙන වටිනාකමයි.මෙි කියමන නමි ගොඩක් වටිනවා එ ගැන කල්පනා කරල බැලුවම අපිට ගොඩක් දේවල් තියනවා කරන්න බොහොම පින් obata කියල දුන්නට

  • @myfunnygame2257
    @myfunnygame2257 6 месяцев назад +4

    නියමයි . දිගටම මේවගේ video ගෙන්න එතකොට අපේ මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න අඩු කරගෙන සැහැල්ලුවෙන් ඉන්න ගොඩාක් වුදව් වේවි . 🙂❤️ . Al නිසා නැති වෙන jobs සහ අපි දියුණු කරන්න ඕනේ skills ගැන video එකක් ගේන්න ( teaching වගේ jobs නැති වේවිද ? )

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 6 месяцев назад +12

    ඉතාම පැහැදිලියි සර් ගොඩාක් ස්තූතියි. ලංකාව වගේ රටකට ඔය වගේ දැනුම ගොඩක් අවශ්‍යයි. සර් පුලුවන් නම් ඉංග්‍රීසි භාශාවෙන් ලියවිලා තියෙන පොත් ගැන විස්තර කරන්නකො. ඉංග්‍රීසි කියවන්න අපහසු අපේ රටේ අයට මාර වැදගත් වෙයි.උදාහරණයක් විදියට atomic habbits, Miracle morning..the power of now.... වගේ පොත්..ඒවගේ පොත්වල ගොඩාක් වැදගත් කරුනු තියෙනව ජීවිතේට ගන්න..😊

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 6 месяцев назад +8

    ප්‍රායෝගික කාරනා ටිකක් කිව්වෙ සර්.සම්පුර්නයෙන්ම ඇත්ත.😊😊😊❤❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 6 месяцев назад +37

    දැන්වත් මොකක් හරි investment ක්‍රමය ක් පටන් ගමු නේද. 👍
    මොකක් හරි investment එකක් පටන් අර ගෙන step by step කර ගෙන යන විදිහ ගැන වීඩියෝ සිරියස් එකක් දාන්න 👍.

    • @niloshigamage5489
      @niloshigamage5489 2 дня назад +1

      අනිවාර්යයෙන්ම .mamath kemathi

  • @ushadwickramaarachchi9096
    @ushadwickramaarachchi9096 5 месяцев назад +3

    වීඩියෝ එක තව ටිකක් කෙටි උනා නම් තවත් වටිනවා ඩොක්ටර් . සුභ පැතුම්

  • @pushpakumari2194
    @pushpakumari2194 Месяц назад

    රට යන්නවත් රුපියල් 3.000 ක් නැතුව හිටි මම දැන් ඉන්න තැන ගැන සතුටුයි ස්තූතියි දරුවෝ තව කෙනෙකුට දැනගෙන නැගිටින්න දැනුවත් කරීමට ❤❤

  • @Fafam4t
    @Fafam4t 6 месяцев назад +4

    අහම්ම්බෙන් අද තමා මේ වීඩියෝ දැක්කේ මම හිතනවා මේ විඩියෝත් එක්ක මගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා 🎉ස්තුතියි ඔබ තුමාට 🙏

  • @YashikaAwanthi
    @YashikaAwanthi 2 месяца назад +3

    අද තමා අහමිබෙන් දැක්කෙ තෙරැවන් සරණයි ඔබතුමාට

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 5 месяцев назад +2

    සර් ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙනව සර්ගෙ ඉදිරිපත් කිරීම් වලින්.අමිලයි සර්.තෙරුවන් සරණයි!!!

  • @Lakee-421
    @Lakee-421 Месяц назад

    ජීවිතේ හොඳම පාඩමක් නියල දුන්නට පින් සර් ❤❤

  • @mysmartmoves
    @mysmartmoves 6 месяцев назад +152

    Video එකේ මුලින් කිව්ව තත්වෙ තමයි මම දැනට ඉන්නෙ.. ඉන්න තැනින් ගොඩට ඇවිත් මේ comment එකටම reply එකක් දාන්න මම try කරනව..😊

  • @AnuradhaRuwan-rv7xt
    @AnuradhaRuwan-rv7xt 6 месяцев назад +2

    වීඩියෝ එක දිග උනාට කමක් නෑ ගොඩක් වටිනවා වීඩියෝ එක

  • @CmsKelum
    @CmsKelum 6 месяцев назад +1

    අනේ සර් මේ වීඩියෝ දිග උනාට කමක් නෑ,වීඩියෝ දිග වෙන තරමට අපි අලුත් අලුත් දේවල් දැනගන්න පුලුවන්....❤❤

  • @Lasantha8899
    @Lasantha8899 6 месяцев назад +1

    ඔයා කතා කරන විදිහට ගොඩක් හිත ඇදෙනවා.ගොඩක් වටින වීඩීයෝ ඩොක්ටොර්...

  • @ChathurikaKumarannahalagedon
    @ChathurikaKumarannahalagedon 18 дней назад

    ඔන්න subscriber කලා. ඇත්තටම වැදගත් දේවල් ගොඩක් ඉගන ගත්තා. ඔබතුමාට ස්තූතියි

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 5 месяцев назад +3

    මේ වීඩීයෝ එක දිගයි කියලා දැනෙන්නේ නෑ.හරිම වටිනවා කියන හැම කාරණාවක් ම. වැදගත් ම දේ වෙන්නේ අවශ්‍ය ම දේ පැහැදිලි ව කියන එකට.ඔබට බොහොම ස්තූතියි . මම ගොඩක් වෙලාවට ඔබ තුමාගේ වීඩියෝ බලනවා. අපේ ජීවිත වලට මෙහෙම දේවල් කියල දෙන එකට ගොඩක් ස්තුතියි ....

  • @manojpriyanthakarunarathne
    @manojpriyanthakarunarathne 6 месяцев назад +1

    හොඳ explanation එකකට පොඩි කාලයක් යනවා තමයි. අවුලක් නෑ. සහ තෑන්ක්ස් 🌹

  • @ChanceLKbySumanachandra
    @ChanceLKbySumanachandra Месяц назад

    ගොඩක් ම හොඳයි ...ඔබ ඉදිරිපත් කරන අදහස් ගොඩාක් වටිනවා ❤❤

  • @chandima9276
    @chandima9276 6 месяцев назад +5

    මේ වගේ දිග video ඉදිරියටත් හදන්න don sir 👍

  • @MrSDJ7
    @MrSDJ7 6 месяцев назад

    මාත් දැන් ගත කරන්නේ සර් ගත කරපු ආර්ථික ප්‍රශ්න තියෙන කාලයක්. මට තියෙන ප්‍රශ්නත් සර්ගෙ ප්‍රශ්න වලට ගොඩක් සමානයි
    මේ විඩියෝ එක මගේ ජීවිතේ දියුණු කරගන්න ගොඩක් වටින විඩියෝ එකක් 🔥🔥

  • @updateswithkahaduwa5545
    @updateswithkahaduwa5545 3 месяца назад

    ජීවිතයට බොහෝම වටිනාකමක් තියෙන හොඳ advice ටිකක් Thanks Dr❤

  • @Nandithapriyangani81
    @Nandithapriyangani81 5 месяцев назад

    අනිවාර්යයෙන්ම සර්ගෙ කතාව තුල ගැබ්වෙලා තියෙන සියලු කරුනු හරිම වටිනව වගේම නිතරම අපි සා‍ර්තකව ගොඩනැගුනු මිනිස්සු වගේම යහපත් සිතුවිලි තියන අයවම ඕනෙ ඇසුරු කරන්න අපේ ජීවිත සාර්තක කරගන්න නම්

  • @Dilanka.V
    @Dilanka.V 6 месяцев назад +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට වටින අදහස් පෙළක් අපිට එකතු කළාට 🙏🙏🙏🤗🤗

  • @YethukiChenaya
    @YethukiChenaya 6 месяцев назад +6

    Ada thamai mulinma vedio ekak baluwe...mara motivation ekak awa..man oyage serama vedios Tika balanna patan gannawa ada idala ..❤

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 6 месяцев назад +4

    Long videos කරන්න. ඒ විදියට update වෙන්න ඕන skills ගැනත් නිතර නිතර video කරන්න. Thank you verymuch ❤😊👍

  • @AjanthaRathna
    @AjanthaRathna Месяц назад

    මම.අහම්බෙන්.මෙක දැක්කේ ගොඩක් වටින අදහස් ටිකක් ස්තූතියි සර් ❤❤

  • @Gamevibe360
    @Gamevibe360 6 месяцев назад +3

    Oyage background ekanam marama lassanai ❤ good job brother❤

  • @Meuwa567-gi9sh
    @Meuwa567-gi9sh 6 месяцев назад +3

    ස්තූති ඔබ තුමාට ❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 6 месяцев назад

    අවසානය දක්වා සෑම වචනයක ලොකු වටිනාකමක් තියෙනවා හරි උවමනාවවෙන් ඇහැව්වා පැයක් උනත් වටිනා දේ අහනවාමයි ස්තුතියි බුදු සරනයි ඔබට

  • @kanchananilmini9883
    @kanchananilmini9883 6 месяцев назад +2

    හැම වචනයක්ම වැදගත්....බයිලා 0%❤❤❤

  • @amilaperera1526
    @amilaperera1526 6 месяцев назад +3

    අද තමයි ඔබ තුමන් ව මට හම්බුනනේ... දිගටම ඔබව follow කරනවා Doctor 💜

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 6 месяцев назад +5

    කියන දෙවල් වැදුනා බොක්කටම...ස්තුතිය සහෝදරයා 👍

  • @ZU9UN_________
    @ZU9UN_________ 6 месяцев назад +4

    කටහඩ මාර ලස්සනයි..💙🫶🔥

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 28 дней назад

    ඇත්තටම ඔයාගේ ප්‍රිසෙන්ට් කිරීම ඉතාම හොඳයි

  • @FreeFire-zd1ps
    @FreeFire-zd1ps 6 месяцев назад +4

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්.. හැම වචනයකම ගන්න දෙයක් තියනවා ❤

  • @LuckyWASI
    @LuckyWASI 6 месяцев назад +87

    පැයක් කියෙව්වත් කමක් නෑ නියමෙට explain කරනවා ❤

    • @dr.donexplains
      @dr.donexplains  6 месяцев назад +6

      Thank you so much❤️

    • @dilmibulumulla2959
      @dilmibulumulla2959 6 месяцев назад +1

      Geat

    • @alokasuwarnmali6350
      @alokasuwarnmali6350 6 месяцев назад

      Sir මාත් හරි ආශාවෙන් බලපු වීඩියෝ එකක් මාත් හරිම කැමති උත්සහයෙන් නැගිටින්න sir

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 2 месяца назад

    ගොඩක් ප්‍රබෝධමත් විදියට වීඩියෝ ස් කරනවා එපා වෙන්නේ නෑ. බලන්න ආසයි.

  • @Wimala-p3d
    @Wimala-p3d 6 месяцев назад

    ඇත්තම කියනවනම් ගොඩක් වැදගත් දෙවල් ගොඩක් අප්ඩේඩ් එක ගත්තා හොද පැහැදිලි කිරිමක් පැය කියක් කතා කරත් අහගෙන ඉන්න පුලුවන් මම යමක් ඉගන ගත්තා ගොඩක් ස්තුතියි ඔබ තුමට

  • @ashenmadusanka7176
    @ashenmadusanka7176 6 месяцев назад +1

    ස්කිප් නොකර බලන සුපිරිම වැඩසටහනක් ❤

  • @isharasilva4974
    @isharasilva4974 6 месяцев назад +2

    මට දෙයක් ඉගන ගන්න මාර ආසයි,එත් මගේ ගාව ලොකු බයක් තියෙනවා මට එ දේ කරන්න පුලුවන්ද කියලා,අන්තිමට මගේම හිත කියනවා ඔයාට මේක බැහැ කියලා,කාලයත් එක්ක මම එක තැන නතර වෙලා අන්තිමට,කාලය වෙගයෙන් යනවා,ජිවිතය හරිම කෙටියි,මම තාමත් එකම තෙන,ජිවිතේ මුල ඉදන් පටන් ගන්න උපදෙසක් දෙන්න පුලුවන්ද ❤❤❤

    • @chandivithana1618
      @chandivithana1618 6 месяцев назад

      Ehema hithana ekama mulinma nathara karanna. Negative thinking onawata wada oluwata yaddi e dewal aththa wenawa

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 6 месяцев назад +241

    ඔයා ඔහොම නෙවෙයි පැය දෙකක වීඩියෝ එකක් කලත් ඉගෙන ගන්න තියනවා ඒක ඇතුලේ ජීවිත කාලෙටම මාරම වටින දේවල්.අනික වීඩියෝ කොච්චර දිග උනත් ඒක ඒක කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ මොකද ගත වන කාලයට වඩා අන්තර්ගතය බොහෝ හරවත් නිසා

    • @dr.donexplains
      @dr.donexplains  6 месяцев назад +12

      Thank you so much for your kind words❤️❤️

    • @Sudubolevlogs494
      @Sudubolevlogs494 6 месяцев назад +5

      Mamath ekama video eka unath aye aye balanawa kocchara baluwatg epawenne na mage jewethe wenas karapu ekama channel eka 🙏💝💯💯💯

    • @lathikadolawatta393
      @lathikadolawatta393 6 месяцев назад +1

      ❤thanks🎉

    • @waterlineaquarium9795
      @waterlineaquarium9795 6 месяцев назад +2

      Tnq bro,mole thiyana malakada kedila venama peththak hithanna purudu una,good luck ❤

    • @prageethjayathilake1016
      @prageethjayathilake1016 6 месяцев назад +2

      P

  • @nalinbuddhika6470
    @nalinbuddhika6470 6 месяцев назад

    සර්ට ගොඩක් පිං අපිට මේ දෙවල් කියලා දෙනවට ❤❤❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 3 дня назад

    Very interesting. I'm a Beautician working in the UK. I always think how to increase my business

  • @pdekanayake6861
    @pdekanayake6861 4 месяца назад +1

    ඉතා හොදයි. මමත් මනෝවිද්‍යා උපදේශක වරයෙක්. ඒත් ගොඩක් දේ දැන ගත්තා. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා හොදයි. ජයවේවා!

  • @vijendravijendra6736
    @vijendravijendra6736 6 месяцев назад +8

    සුපිරිම අදහස් ගොන්නකි.
    අප කොයි තරම් අත්දැකීම් ලැබුවත් , වරදින දේවල් ගැන නැවත , නැවතත් හැරී බලන්න උත්තේජනය සපයන උපදෙස් මාලාවකි.
    ස්තූතියි.... ස්තූතියි... ස්තූතියි.....🌹🌹🌹💪💚🌿

  • @neranjianuththara6136
    @neranjianuththara6136 6 месяцев назад +3

    Thank you sir ❤.. I’m learning a lot from u … keep up the good work 🎉❤

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 6 месяцев назад +21

    ඔබ නිසා මන් අද ඉතුරු කරන්වා. 😊 අනේ මන්ද කොහොම ස්තුති කරන්නද කියලා. 🙏 ජීවිතයට ගොඩක් දෙවල් කරන්න මාරම හයියක් ඔබතුමාගේ වදන්. 😊 ඉක්මනින් video අරන් එන්න මග බලන් ඉන්නවා 😳💆‍♂️

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 6 месяцев назад

    🙏 මාරම වටිනා අදහස් ඔබතුමා කියන්නෙ .
    🙏ස්තුතියි ඔබට .

  • @Aruna-l9o
    @Aruna-l9o 6 месяцев назад +2

    Aiye ඔයා පැය 24 ම කතා කලත් මම අහගෙන ඉන්නවා. ඔයා ගොඩක් වටිනා ගෙනෙක්. ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා. මේක අහන වෙලේ වෙනකන් මම ජිවිතේ කලකිරිලා හරිම දුකෙන් හිටියේ. ඒ දුක කියලා නිම කරන්න බෑ aiye😢

  • @Withanage684
    @Withanage684 6 месяцев назад +2

    ස්තුතියි හැමදේටම.❤❤❤❤🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 6 месяцев назад

    ගොඩක් වටිනවා ඔබ තුමාගේ විඩියෝ එක,
    බොහොම ස්තුතියි!!!👍♥️♥️♥️

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 6 месяцев назад +1

    වටිනා අදහස් ගොඩක් කියලා දුන්නා ඔබට ස්තූතියි සර්❤

  • @nikisashi7856
    @nikisashi7856 5 месяцев назад

    ❤❤❤❤ මරු ඔයා කියන දේවල් පට්ට ප්‍රයෝජනවත් 😍

  • @KelumWijesinha-ro4mc
    @KelumWijesinha-ro4mc 4 месяца назад

    මමත් මානසිකව watichcha කෙනෙක් . අදහස ගොඩක් වටිනවා

  • @TheNutShopOnline
    @TheNutShopOnline 6 месяцев назад +9

    Best channel ❤

  • @shklasith
    @shklasith 6 месяцев назад +5

    මේ දවස්වල හිත හිත ඉදපු ලොකු ප්‍රශ්නයක් ❤

  • @dineshabalasooriya1961
    @dineshabalasooriya1961 6 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් මේ පැහැදිලි කිරීමට හා දැනුවත් කිරීමට ❤💐

  • @samanherath-mathematics7732
    @samanherath-mathematics7732 6 месяцев назад +2

    සර් ගොඩක් වටිනව මේ දේවල්.
    බොහොම ස්තුතියි සර් ට

  • @imranhilmy3152
    @imranhilmy3152 4 месяца назад

    මාර වටින වැඩක්.❤❤❤ සර්ට බැරිද Teaching sector එකට related වීඩියෝස් ටිකක් දාන්න?

  • @sujeewjayasekara3228
    @sujeewjayasekara3228 6 месяцев назад +3

    මම ඔබගේ video බලන්න ගත්තේ ඉතාම මෑතක,ඒකත් අහම්බෙන්.ඒවායින් මම ගොඩක් දේ ජීවිතයට ඉගෙන හත්තා.අලුත් විදියට හිතන්න පුරුදු වුනා.අපරාදේ සර්....මම මේදේවල් කලින් දැනගත්තානම් ඇත්තටම මගේ ජීවිතය මේවෙනකොට ගොඩක් වෙනස්වෙලා.ඔබට ගොඩක් ස්තූති .

    • @dr.donexplains
      @dr.donexplains  6 месяцев назад

      Thank you so much and all the best🙏❤️

  • @nimalsiriherath
    @nimalsiriherath 4 месяца назад

    ඔබතුමා අභිප්‍රරනය දෙසනාව තුලින් අනාගතය අයොජනා කරන කැපකිරීම් ටත් සත්කාරය ...

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 6 месяцев назад +2

    ඒ අයි ගැනත් වීඩියෝවක් කරන්න Artificial Intiligence

  • @TravelwithCnk
    @TravelwithCnk 5 месяцев назад +1

    මෙක මාරම වටිනවා ස්තුතියි ❤

  • @sumudukumarirajanayake6696
    @sumudukumarirajanayake6696 6 месяцев назад +1

    Really nice video, I think you have encouraged many viewers and it's a great thing, length is not a problem as the video is interesting to listen and every content is worthwhile.. wishing you the best to do more eye- opening videos like this.

  • @surangasampath485
    @surangasampath485 6 месяцев назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනවා වීඩියෝ එක තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා