I have watched lot of vedios on youtube how to improve my speaking English skils,but I coudn't talk anyone yet, I thought that sent this massage in englis ,what , I knew about you It can be worong, I don't know that Is It right but I tried, I want to told you , mama dakapu hodama vedio eka meka, mama English katha karanna igena ganna uthsaha karana hous wife kenek, mata loku asawak thiyanawa english igana ganna ,eka nisa thaniyama youtube eken igena gannawa ,Mata oba thumage vedio eke godaaak watinawa🙏🙏🙏
Harima watinawa. English nisa asarana una than godak thiyenawa. English hadaganna kochchara clz giyath english fluent karaganna beri una. Harima watina vedio ekak. Lankawa wage rataka english practice karanna kenek hoyaganna wath naha. English danna aya maga arinawa. Danne nethi aya english walata thiyena baya nisa practice karanne naha. Thank you Sir❤
You tube එකේ sumita roy කියල ඉන්දියාවෙ මහාචාර්යවරියකගෙ වීඩියෝ ගොඩක් තියෙනව ඉංග්‍රීසි ඉගෙනගන්න හැටි ගැන සරල ඉංග්‍රීසියෙන්.උච්චාරණය හරි පැහැදිලි නිසා තේරුම් ගන්න පහසුයි..කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මෙ.
Thank you very much 👍
Thank you
Sumitha roy👍👍👍
❤❤
U
මමත් ඉංග්‍රීසි නිසා ගොඩක් අසරණ වෙන කෙනෙක්...ජීවිතෙ ලොකු කඩයිමක දැන් ඉන්නෙ...මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුනොත් විතරයි මට ජොබ් එක ලැබෙන්නෙ...මම දැන් රට ඉන්ටෙව් ගොඩකට මුහුණ දුන්නා...ඒව ඔක්කොම ෆේල්...ඒත් ආයෙ මම උත්සහ කරනවා...මේ ළගදි එකකට මුහුණ දුන්නා...ඒකත් අසමත් වුණා..මහන්සි වෙලා ආයෙ කඩන් වැටෙද්දි දරාගන්නම බැරිවුණා...දැන් ආයෙ ලගදිම දෙවෙනි චාන්ස් එකක් එනවා...ඒක සමත් වුනොත් මගෙ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙනවා...අද මම අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ...බොහොම ස්තූතියි...මන් උත්සහ කරනවා...ඉංග්‍රීසි හදාගන්නවා...
ගෞරවණීය ආචාර්ය තුමණි ; මා 72 වෙනි වියෙහි පසුවෙන කෙනෙක් . ඔබතුමාණන්ගේ මෙම විවරණය හරිම සිත්ගන්නා සුළු විවරණයක් . මා දැනට විදේශ රටවල් දෙකක සේවයේ නියුතු මාගේ දරු දෙදෙනාටද මේ වීඩියෝව යොමු කළා .තවත් මෙවැනි දිරිමත් කිරීම් ඇතුළත් වැදගත් වීඩියෝ අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
Obathumata bohoma isthuthi..🙏🙏
ඉන්දියාවේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය සුමිටා රොයි.මියගේ ලෙච්චර්ස් පළෝ කරන්න.
Superb superb superb
ඉංග්‍රීසියෙන් යන ධර්ම දේශනා වගේකුත් තියෙනවා..ඒවත් පලෝ කරන්න..විටින් විට විටින් විට විටින් විට.english බලන්න..මේ දීර්ඝ කාලයක් කරන්න..ඔය මාස දෙක තුන කියන කතා පට්ටපල් බොරු...එයාලා ඩොලර් හොයන්න කරන උපක්‍රම..කාලයක් කරනකොට ඔලුව මනස ඉංග්‍රීසියට හැරවෙනවා..සංගීතය බලන්න....පටන් ගන්නේ සරිගමපධනිස. කියලා...අවුරුදු ගණනාවකින් පස්සේ එළියට එන්නේ මොකද්ද.....හොඳම හොඳ සංගීතඥයෙක්.
.පැය ගණනාවක් දවසකට මහන්සි වෙනවා...එහෙම නොකර ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ.
වැඩිහිටියන්ට....ළමයි නං පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවනේ..එයාලට ප්‍රශ්නයක් නෑ..උත්සාහ කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න...දැන් මගේ ඔලුව ඉංග්‍රීසියෙන් වැඩ කරනවා...මම වසර කීයක් මහන්සි වුණාද.වාක්‍ය ලක්ෂ ගානක් ලියලා තියෙනවා..ඉංග්‍රීසි පත්තර..නිවුස් බුලටින්..වාක්‍ය හැදුවට කතා කරන්න බෑ....ඇත්ත කතාව ඒකයි..දෙබස් කිව්වට ඒවා කතා කරන්නේ නෑනේ...රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා අපි දෙබස් කියනවද... භාෂාව ප්‍රඩක්ෂන් කරන්න...මම මේ සඳහන් කළේ ටිකක්..ඉතිරිය ඔබට බාරයි😂😂😂😂😂
මාත් ආසයි ඉන්ග්ලිශ් කතා කරන්න ඒ උනාට වරදිවි කියලා දන්න වචනෙත් කියන්න බයයි.මේ විඩියෝ එක බැලුවාම මමත් මෝටිවේට් උනා .ඇත්තටම ගොඩාක් ස්තුතියි .❤❤
❤❤ මම නිකරුනේ ඉන්න වෙලාවල ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදුවෙලා ඉන්නව. ඒකෙන් ගොඩක් improve උනා. එදිනෙදා හිතන දේවල් simple english වලින් හිතන්න. හැමෝටම ජය. Doc ඔයාටත්❤
Ehema khomd krnne bn
අයියේ ඔයා හරි. මමත් ජපානේ හිටපු මුල් කාලේ වැරදි වැරදි ජපන් කතා කරනකොට ඒවට හිනා උනේ අපේම සිංහල ජප්පෝ. ඒ විතරක් නෙමෙයි නොදන්න ජපන් වචනයක් ඇහුවම එකවත් කියල දුන්නෙ නෑ.පස්සේ මම පුලුවන් තරම් අපේම මිනිස්සු ඇසුරු කරන එක අඩු කරලා, ජපන් අය ඇසුරු කරන එක වැඩි කලා. ඒ අය අපේ අය වගේ මම වැරදි වැරදි කතා කරනකොට හිනා උනේ නෑ. මම කියන හැම දේම තේරුම් අරන් මගේ වැරදි හැදුවා. එහෙම අවුරුදු 5ක් විතර යද්දි හිතා ගන්න බැරි තරම් මගේ භාශාව දියුනු උනා.
මට මාරම ඇම්මක් ආවා මේ වීඩියෝ එක බලලා. Presentation වලදි interview වලදි අසරණ වුනා.. ඒත් මීට පස්සෙ එහෙම වෙන්න දෙන් නෑ මට..
මං ඉගෙන ගත්තොත් මේ වගේ අනිත් අයටත් මේකේ වටිනාකම කියලා දීලා උන්වත් ගොඩදානවා.අනේක වාරයක් පින්.. මේ දැන් ඉදලා පටන් ගන්නවා..❤ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි මන් මාව ගොඩ දාගන්නවා..Thank you so much sir for you inspiring words❤
Godak sathutui..❤️❤️
All the best
Really good , thanks.
❤❤
පොඩ්ඩක්වත් video ඒක Skip නොකර බැලුවේ ඇත්තටම මේ හැම එකක්ම හරියටම හරි ❤❤
මෙක හරි ❤❤❤❤ සාර්ථක ප්‍රතිඵල තියනවා.තමන් ආස දෙවල් english වලින් අහන එකෙන් නිකම්ම පුළුවන් වෙනො.අපි සිංහල ඉගෙනගත්තෙ එහෙමනෙ.මෙ බාගෙට english දන්න පොශ් කියලා හිතන් ඉන්න අය තමා ලංකාවේ අයට english එපා කරවලා තියෙන්නෙ.
සර් ගොඩක් නිහතමානී කෙනෙක්...❤ comment වලට reply දාලා තියෙන විදියෙන් තේරෙනවා..❤ ❤
Thank you so much❤️❤️
Dr Ruchira Wijesena ත් මේ වගේම වීඩියෝවක් දමලා තිබුනා. මේ ක්‍රමය සාර්ථකයි කියලා මම හිතනවා.
Thank you.. mamath balannm❤️
Mth dkk ❤❤❤
Hmm
ඔව් මමත් බැලුවා රුචිර සර් දාල තිබුනා.ඇත්තටම සාර්ථක ක්‍රමයක් ❤
Mamath baluwa
මම නම් කියන්නේ අපි ආදරය කරන දේ තමයි අපි ලගට එන්නෙ සහ ලග රැදෙන්නෙ අපි අකමැති දේවල් ලග රදෝගන්නෙත් නෑ ලගට එන්න දෙන්නෙත් නෑ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාව අපි ආස උනොත් අපි ලගට එනවා නැත්නම් අපෙන් ඈත් වෙනවා.අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවනම් අපි ඒකට ආදරේ කරන්න ඕනේ කැමති වෙන්න ඕනේ එකට අපේ මුලු හදවතින්ම.එතකොටයි අපිට ඒක පිහිටන්නේ.
❤
ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේද ඇතුලත් මම දැකපු හොඳම වීඩියෝවක්. මේ වගේ ඉතාමත් වැදගත් කාරුණු අධ්‍යනය කර සමාජයට ලබා දීම වෙනුවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි!
Thank you so much for your kind words..
All the best❤️
❤
❤
❤
❤
ගොඩක් ස්තූතිය සර්.. English නිසා මම මාර විදියට අසරණ වුනා interviews වලදි presentation වලදි 😢..මන් මාර ආසයි english ඉගෙන ගන්න. මේ සර් කියපු දේවල් ඇත්ත. මම ඒ විදියට try කරනවා අනිවාර්යෙන් english හදාගන්නවා.❤
❤👌 මටත් 25% ක්වත් english බැ එත් දන්න වචන ප්‍රමානයෙන් කලමනාකරනය කරගෙන වැඩේ කරගන්නව මේක බලපුවාම තමා උපකරණයක් විදිහට කියල දන්නෙ. කරන දේ ආසාවෙන් කිරීම, පරිසරය නිර්මාණය කරගැනීම, වරද්දන්න භය නැති උනොත් ඔයාට ඕන දෙයක් ඉගෙන ගන්න පුලුවන්
මං සර්ගෙ වීඩියෝ බලන්නෙ දැනට මාස 8 වගෙ ඉදලා ... මං ඉන්නෙ uae වල.. financial goals හදාගන්න වීඩියෝ එක බැලුවට පස්සෙ මං ගොඩක් දේවල් ගැන කල්පනා කලා..මං කරන ජොබ් එකට අමතරව මං hairstylist and makeup diploma දෙකක් කලා.. මං දැනට මං ජොබ් එකෙන් ගන්න salary එකෙන් බාගයක්ම මගෙ part time එකෙන් මං earn කරනවා. මං ඉන්න රූම් එකෙමයි ඒ දේවල් කරගෙන යන්නෙ... ඇත්තටම මං මෙ රටට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා දැන් තමයි මං හරියට ඉතුරු කරන්න ඉගෙන ගත්තෙ.මං සර්ගෙ බලපු නැති වීඩියෝ එකක් නෑ.. thank you sir ❤
Oya kagenda hairstylist and make up diploma Eka kare. Math asai karanna thank you
Seeno bridal academy eken kale. Sevini nanayakara misgen❤@@rasangadon4317
Oya karana part time job monada, kiynnako apitath krnna
Good idea🎉🎉🎉
ඔයා එකම දේ නැවත නැවත කියනව ඩොක්ටර්. වීඩියෝ එකේ බාගයක් යන තුරුම.😢😢😢
❤❤❤ වීඩියෝ එක නම් මරු ඔබ තුමා වගේ නිරහංකාර ආදරණීය දරුවෙක් බිහි කළ ඔබ තුමා ගේ ආදරණීය මෑණියන්,සහ පියාණන් නිදුක් නිරෝගී වේවා !!!
❤
Doctor කිව්ව දේවල් ඇත්ත..මම tamil ඉගෙන ගත්තෙ ඒ විදිහට . ඉංග්‍රීසිත් හදාගන්න උත්සාහ කරනවා. ස්තුති ඔබ තුමාට මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක shair කර ගන්නවට..❤️❤️❤️❤️
ඇත්තටම කොතනින් ද පටන් ගන්නේ කියලා හිත හිත හිටපු වෙලාවක මගේ වාසනාවට ලැබුණු වීඩියෝ එකක්... ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා.. ගොඩක් පිං ඔබතුමාගේ මේ මග පෙන්වීම ට...❤🎉😊
You are amazing aiye...පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී මනුස්සයෙක්...❤️❤️❤️
මම මේ chanal එකේ ඉන්න ගොඩාක්... අය තරම්ම උගත් කෙනෙක් නෙමෙයි .ඒත් ඔබතුමාගෙ video මග නොඇර බලන කෙනෙක්.ඒවා අපි කාටත් ඉතාම වටිනවා.මම ඒවා දරුවන්ටත් එයාලගෙ යාලුවන්ටත් shair කරනවා.එයාල බලනවද දන්නෙ නැහැ .හැබැයි දවසක බලයි කියන බලාපොරොත්තුවෙන් මම shair කරනවා.ගොඩාක්... ස්තුතියි ඔබතුමාට 🙏තෙරුවන් සරණයි 🙏
ඔබ හොඩක් උගත් කෙනෙක්. උගත්කම කියන්නෙ උපාදියට නෙවේයි. බොහොම ඉස්තුතුති ඔබට.. බුදු සරණයි 🙏
@@dr.donexplains❤
ඔයා හොද බුද්දිමතෙක් කියලයි මට දැනෙන්නෙ.
❤
❤
මාත් university යන්න ඉන්නෙ...මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ ඉංග්‍රීසි..මං අද ඉදලා මේ විදිහටම try කරනවා..thank you sir❤
Keep it up❤🎉
මමත්
අපි සර්ගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන නිසා පුලුවන්නම් සර් තව චැනල් එකක් පටන් ගෙන ඒකේ English වලින් පොඩ් පොඩි දේවල් explain කරන්න. එතකොට ඒකෙනුත් අපිට ඉගෙන ගන්න පුලුවන් ❤
ගොඩක් ස්තූතියි සර් අහගෙන ඉන්න ආස හිතෙනවා අදද බලපු මුලම දවස .දැන් නම් දිගටම බලනවා...කියලා හිතුවා ඒ වගේම අනිවාර්‍යෙන් English ඉගෙන ගන්නවා.🙏🙏❤️
මේකනම් අම්මටසිරිවෙන වැදගත් වීඩියෝ එකක්😍 Ruchira සර් කිව්වෙත් මේ කතන්දරේ තමයි. මේ වගේ වැදගත් video එකක් ටිකක් දිග උනාට අවුලක් නෑ. ඒත් පුලුවන් තරම් short කරන්න බලන්න. ජය. ඒ වගේම Thank you lokka😍much love
Ouuu ❤❤
මට english තේරුම් ගන්න ටිකක් පුලුවන්.ඒත් කතා කරගන්න knowledge එක හුගක්ම මදි.diploma එකක් කරන ගමන් ඉන්නෙ.presentations වලදි ,interviews වලදි හුගාක් තැන් වල අසරණ වෙලා තියෙනවා.මේ video එක බලල පුදුම උනන්දුවක් ඇති වුනා.අයිත් මං මාව අසරණ වෙන්න දෙන්නෙ නෑ.අද ඉදන් පටන් ගන්නව.අනේ සර්ට හුගාක් පිං 🙏❤
❤❤ අහන් ඉන්න ආසයි කියන දේවල් කොච්චර වෙලාව ගියත් මුල ඉදන් අන්‍තිම වෙනකල්ම බලනවා හැම වීඩියෝ එකක්ම ❤❤
ගොඩක් වටින විඩියෝ එකක්.මාත් ගොඩක් මහන්සි වෙනවා.english ඉගෙන ගන්න.ස්තුතිය සර්.ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤
ඔබ තුමා මේ කියපු හැම වචනයක් ම හරි ම වැදගත් ඒ වගේ ම එකම තමයි ඇත්ත ත්...කොයි දේ කරන්න ත් අපේ මානසික කැමැත්ත තියෙන්න ඕනේ..අපි කැමති දෙයක් විතරයි අපි උවමනාවෙන් කරන්නේ..බොහොම ස්තූතියි ඔබ තුමාට❤
කියන අදහස් වගේම ඉදිරිපත් කරන ආකාරය සහ කතා කරන විදිය ලස්සනයි .
කථාව සම්පුර්ණ ඇත්ත. අපේ රටේම පොදු මානසිකත්වය වැරදියි. අපි හැමෝටම වගේම අදටත් පාසැල් වල තිබෙන්නේ වැරදි අධ්‍යාපනයක්. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන රටේම තිබෙන්නේ වැරදි මතයක්. ඔබ නිවැරදියි. ඒ තුල නිවැරදිව මානසිකත්වය හදාගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බැරුව ඉන්න හැමෝටම ඉතාම වටිනා විඩියෝ එකක්. 👍😀
ජීවිතේ ගොඩ දාන්න අනිත් අය ගැන හිතන ඔයාලා වගේ අයට ගොඩක් පින් 😊
මගේ දුවට ඉංග්‍රීසි පිලිබද ලොකු දක්ශකමක් තිබුනට මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා ඒ ගැන මම ගොඩක් කල්පනා කරමින් හිටියේ කොතනින්ද පටන් ගන්නේ කියලා ...සර්ගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් වුනා ...
ඉතාමත් හොද වැඩසටහනක් මේක කටත් ප්‍රයෝජන වත්.
පැහැදිලිවම එකඟයි. ❤... සිංහලෙන් හිතපු දේවල් ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා හිතන්න පොඩි කාලයක් වැයකරන එක හරිම වටිනවා.. ස්තූතියි ඒ method එක කියලා දුන්නට.. අපි කෑමක් හදන්න රෙසිපි එක කොච්චර කියෙව්වත් කොච්චර මතක තියාගත්තත් හදන්න ගියාම ආපහු රෙසිපි එක කීප සැරයක් බලනවා ... හැබැයි එකසැරයක් හැදුවට පස්සේ ඊලඟ වතාව කිසි ප්‍රශ්න නැතුව ඒ කෑම හදන්න පුලුවන්... නිතරම හදනවනං ඒකෙ රහ පදම හරියටම ගන්නත් පුලුවන්.. හැ බැයි කලාතුරකින්නම් හදන්නේ ආය ආය හිතන්න වෙනවා... මානසික barrier එක තමා ඔබතුමා කිව්ව වගේ ලොකුම ගැටලුව... කෙනෙක් එක්ක කතා කරන්න යනකොට වචන අමතක වෙලා stuck වෙනවා. මේ වීඩියෝ එය ගොඩක් ගොඩක් වටිනවා.. ඔබට පින්...
❤
ඉංග්‍රිසි නෙවෙයි මොන භාශාවක් කතා කරන්නත් බැරි වෙන්නේ භාවිතයක් නැති කම. ලංකාවේ වැරදුනාම හිනා වෙනවා. පිටරටවල මිනිස්සු උදව් කරනවා බැරි අයට උදව් කරනවා. පිටරටකට ගියාම නිකංම ඕක හැදෙනවා. නමුත් යන්න කලින් හදාගන්න නම් පුලුවන් තරම් කතා කරන්න.
ඔබතුමා කියන එක හරියටම හරි. මමත් කොච්චර ඉගෙනගන්න ආස උනත් පිලැජ්ජාව නිසා තමයි මං හිතන්නේ මේ වෙනකම් මට ඉගෙන ගන්න බැරි උනේ. ඉදිරියේදී ඔබතුමාගේ අදහස් පිළිපදින්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ උපදෙස් වලට.
ඇත්තටම ගොඩක් ස්තුතියි සර්..මේ වෙලාවෙ ඕනිම video එකක්... ඇත්තටම වාසනාවකට සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ... අහම්බෙන් වගෙ තමයි මේ වීඩියෝ එක හම්බුනෙ.. ඒත් English පුළුවන් කරන වීඩියෝ එකක් කියලා දැක්කම කොහොමහරි අවසාන වෙනකම් වීඩියෝ එක බලනව කියලමයි බලන්න ගත්තෙ.. ඇත්තටම සර් කිව්ව කතාව හරියටම හරි,මොකද මමත් English වලට බයෙන් හිටපු කෙනෙක් තමයි..
Thank you sir❤
❤ සර් කියපු කතාව සහතිකවම ඇත්ත. ඉංග්‍රීසි ඉගෙනගන්න ගොඩක් ආසයි නමුත් සමාජයේ සමහරක් අය අපිට වරදිනකොට හිනාවුණා විහිලුවකට ගත්තා ඉංග්‍රීසි එපා කෙරුවා. ආයම පටන් ගන්නවා. ආයනම් සැලෙන්නෙ නෑ. ගොඩක් පිං සර්.
ඔබතුමා හරිම ලස්සණට පැහැදිලි කරලා දුන්නා බොහොම ඉස්තුතියි ,තව පාඩම් පල උනොත් අප හට දන්වන්න , ඔබතුමාට තෙරුවන් සරණයි ,
මම බලපු හොඳම video එකක් English කතා කරන්න ඉගෙන ගන්න විධිය ගැන. Thank you very much.
ඇත්තෙන්ම ගොඩක්ම වටිනා video එකක්. Mind එක හදන විදිය 👍 . මේ ක්‍රමය මම හිතන්නේ හරියටම හරි. අපි එදිනෙදා භාවිතා කරන වචන උදවු කර ගැනීම අපේ විෂයය පථයට අනුව use කිරීම ඉතාමත් ප්‍ර්‍ර්‍ර්‍රායෝගිකයි.නරඹපු ගොඩක් වටිනා video එකක් .ස්තුතියි ඔබතුමා ට.🙏
Thank you so much for your kind words..❤️❤️
ඔයාගෙ කතාව මාරම වටිනවා සර් ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අපි වගේ අයට 🙏
කලිනුත් මේ දේ කරන්න ට්‍රයි කරා.හැබැයි හිතට දැනුනෙ නෑ.ඒත් මේ පැහැදිලි කිරීම නියමයි.ස්තූතියි සර් ඔයාට❤
❤ ඔයා කිව්ව දේවල් මට අනුව 95% ඇත්ත ඒත් ඉන්ග්ලිශ් වල අනෙක් බාශා වලන් නැති වෙනසක් වෙන්නෙ ඉඩියම් බාවිතාවත්, වචන පොඩි ප්‍රමාණයක් බාවිතව අනුව වෙනස් ආකාරයට බාවිතවත් නිසයි .
Sinhaleth ewa thiyenawa
@@chamikaishara3778ඔව් ඒක අපිට ගානක් වෙන්නේ නෑ. සිංහල අලුතෙන්ම ඉගන ගන්න කෙනෙක්ටයි ඒක ගැටලුවක් වෙන්නේ.
Campus එකේදී අසරණ උන වාර අනන්තයි ❤😂
මාත් 😔
මාත් 😢
මං මේ vedio එක බැලුවෙ මෙ විදියට japanese ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන්. මං ජපෙනෙ ඉන්න නිසා doctor කිව්වා වගෙ english ඇත්තටම ඕන වෙන් නැ. මෙ method නම් ඇත්තටම 100% හරි. Very useful video. Thank you for sharing your experience
Same dr ❤️
@@Bhagya-v8b ❤️
Thank you sir...මට ඇත්තටම ගොඩක් සතුටු හිතුණා මම ගැන .මොකද sir me කියපු විදියට ම මම ගෙදර පුළුවන් විදියට ටික ටික එදිනෙදා ඕනේ wena වචන hoyagena mix කරලා කතා කරනවා .මගේ අරමුණ මගේ දරුවෝ 2 ta හිමින් හිමින් හරි inglish වචන therumath එක්ක කියලා දෙන්න ,ඒ වගේම eyalawa inglish වලට hurui කරන්න .මොකද එයාල දෙන්න ta ඒක අනාගතයේ ගොඩක් වැදගත් කියලා මම දන්නවා .ඇත්තටම me එයාල දෙන්න වෙනුවෙන් හරියට nikan investment එකක් වගේ..❤
ඔය යටත් විජිත කතාව සුද්දන්ට යට උන කතාව කියනවා රමිදු රන්දෙනිය කියන කෙනා. එයා හෙන professional කෙනෙක් ලු. ලොකු ලොකු කට්ටියට seminar එහෙම කරන කෙනෙක්ලු. මාර සල්ලියක් ලු හොයන්නෙ. හැබැයි youtube එකේ ඇවිල්ලා බාගෙට දේවල් කියලා එයාගෙ session වලට එන අයට ඒවා හරියට කියලා දෙනවා කියලා බයිලා ගහනවා. මට මේ channel එක හම්බුනේ අහම්බෙන්. ඔබතුමාට ගොඩක් ස්තුති. ගොඩක් දෙවල් ඉගෙනගන්නත් පුලුවන් සහා නියම සින්හලෙන් ලොකු කම් නැතුව කතා කරන එකට respect . ජය වේවා !
කාගෙන් උනත් ගන්න තියෙන දේ විතරක් අරං,අපි ඒ ගැන great full වෙන්න ඕනී.
රමිදු රන්දෙණිය කරන සේවාව ඔයා බාගෙට අහගෙන පොර ටෝක් දාන්න එපා මනුස්සයෙක් ගෙන් ගන්න ඕන හොද ගන්න බලන්න නිකන් අපහාස නොකර
ඇත්තටම english කියන්නෙ අපිට ඕනම භාෂාවක්.පිට රටක වැඩ කරනකොට අනිත් රටවල් වල මිනිස්සු එක්ක බයක් නැතිව ඔලුව කෙලින් තියගෙන වැඩ කරන්න නම් english ඕනෙමයි.english බැරිව අසරණ වෙච්ච තැන් සහ තවත් අසරණ වෙන තැන් ඕනි තරම් මගෙ ජිවිතෙ තියෙනව.
English අතහරින්න හොද නැ.අතහරින්නත් එපා.
මමත් මේ දවස්වල try කරනවා , thank you, ගොඩාක් දෙයක් මේ channel එකෙන් ඉගෙන ගත්තා ,
Thank you so much❤️
මම මුලින්ම සෞදි අරාබියට තමයි ගියේ පිටරට රස්සාවකට එතකොට මට ඉංග්‍රීසි ඇත්තටම බෑ. Yes ,No , I Don't know , වගේ මූලිකම තත්වෙක දැනුමක් තිබ්බෙ. ඒත් ඊටපස්සෙ මට ඉගනගන්න උනා කොහොම හරි කතා කරන්න වෙනවනෙ වැඩ කරද්දි 😂 ඊටපස්සෙ වැරදි වැරදි කතා කරා. ඇත්තටම ප්‍රායෝගිකව මේ විදියට තමයි නොදැනුවත්ව හරි මමත් සිංහලෙන් හිතල ඒව ඉංග්‍රීසින් කියන්නෙ කොහොමද කියල හැම නිතරම වගේ අවශ්‍ය වචන වල තේරුම් හෙව්ව ඒව හැමදාම කතා කරන්න වෙන වචන නිසා ඉක්මනින්ම අදාල වචන පුරුදු උනා මතකෙ රැදුනා. එන්න එන්න අනිත් අය කියන දේවල් ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් උනා ඒවට උත්තර දෙන්නත් පුළුවන් උනා. ඒ අතරම අරාබි භාෂාවත් ඒ විදියටම හදාගත්ත. මුලින් ඉතින් වහක් තමයි ඉතින්. ඒත් උත්සාහය අතාරින්න හොද නෑ 👍
Thanks for sharing your experience ❤️
හොය හොය හිටපු Video එකක්.
Thank you Dr.Don ❤
Thank you so much❤️❤️
I have been learning english more than 10 years. it is part of my life and hobby to me.
Wish you all the best. ❤
All the best and thanks❤️❤️
ඔව් අපේ උන් ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ තමන්ගෙ status එක සමාජෙට පෙන්නන්න. Video eka maru❤
Thank you so much❤️❤️
❤
මම english igenganna hithagena inneth tool ekk widiyta atthatama මට university එක වෙන රටකට ගිහින් english වලින් degree එකක් කරන්න ඔනා නිසා ඇත්තටම මෙක භාශාවක් කියෙලා හිතලා කරද්දී අපේ mindset එක මාර විදිහයට හදාගන්න pluwan thank you godk ලස්ස්නට පැහැදිලි කරා ❤️🥰
❤
ගොඩක් වටිනවා.ඇත්තටම ඔබගේ වීඩියෝ ගොඩක් motivate වෙන විදිහේ ඒවා .ගොඩක් ස්තුතියි❤❤❤❤❤
ඇත්තමයි කියපු දේවල් ටික සුපිරි. ❤
මෙ අදහස සුපිරි බොහොම ස්තූති මේ වීඩියෝ එක ගෙනාවට
Thank you too❤️
මට අනුව නම් අපිට ඉංග්‍රීසි බැරිවෙලා තියෙන්නෙ අපි හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න හැදුවෙ සිංහලෙන්. හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒ නිසා ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් ඉගෙනගත යුතුයි. අනිත් භාෂාත් එහෙමම තමයි.
ඔබතුමා කී අකාරයේ අපහසුතා මටත් ඇති වුනා ,දැනුත් තියෙනවා .මොකක් හරි ලියන්න ගත්තාම ,මම ලියපු එක වැරදි ද කියලා හිතෙනවා .සමහර වෙලා වල දී අධ්‍යාපන කටයුතු වලදී දිගටම කරගෙන යන්න බැරි තැන් වලදී හිරවෙනවා .මේක මට උපයෝගි කරගෙන නැවතත් කරන්න මම උත්සාහ කරනවා 🙏❤️
හරිම පැහැදිලි ,ස්තුතියි ස්තුතියි ,ගොඩක් ❤❤❤❤❤
සියල්ලම කැපවීම මත රදාපවතී❤
❤️❤️
මේ තමයි මම youtube channel එකකට දාන පලවෙනි comment එක ,මමත් ලංකාවේ ඉන්නකම් English වලට බය උන කෙනෙක් ,ඒත් පිටරටක ඉද්දි දැනෙනවා අපේ රටේ කම්කරුවන් පවා අනිත් රටවල (ඉංග්‍රීසි කතා නොකරන) මිනිස්සුන්ට වඩා හොදට English කතා කරනවා.
Spanish කතා කරන ගොඩක් මිනිස්සුන්ට English වචනයකවත් තේරෙන්නෑ.එයාලට ඒක ලැජ්ජවකුත් නෙවේ,එහෙම බලනකොට අපේ නිදහස් අධ්‍යාපනයට වදින්න ඕන.කොහොම උනත් හොද video එකක් ගොඩක් ලොකු දැනුමක් ලැබුනා.අනිත් අය මොනවා හිතයිද කියලා නොහිතා වචනයක් හරි කතාකරන්න පටන්ගත්තාම නොදැනීම ටික ටික ලේසී වෙනවා.
Thank you so much❤️❤️🙏
I have watched lot of vedios on youtube how to improve my speaking English skils,but I coudn't talk anyone yet, I thought that sent this massage in englis ,what , I knew about you It can be worong, I don't know that Is It right but I tried, I want to told you , mama dakapu hodama vedio eka meka, mama English katha karanna igena ganna uthsaha karana hous wife kenek, mata loku asawak thiyanawa english igana ganna ,eka nisa thaniyama youtube eken igena gannawa ,Mata oba thumage vedio eke godaaak watinawa🙏🙏🙏
I am so happy to see your message.❤️ it is really good ❤️
Keep up the good work and i am sure that you will be successful in no time.
All the best☺️
ඇත්තටම ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් ගොඩාක් අළුත් දේවල් ඉගෙන ගත්තා අර වචන ලියන කථාව හරියට හරි අනන්තවත් ලියනවා කවදාවත් භාවිතා කරන්නෙ නැහැ මතකත් නැහැ ඔබතුමා කියලා දුන්නා විදිහ නියමයි ස්තුතියි
හරි අහම්බෙන් සර්ගේ විඩියෝ එක දැක්කේ ..ඇත්තටම හරි සතුටුයි ..මත් ඉoග්‍රිසි ඉගෙන ගන්න ගොඩක් උත්සාහ කරනවා..සර් නම් ඇත්තටම great ..thank you sir ..❤️💙
Excellent advice.. Thank you very much... ♥️👍
දැන්නම් Addict වෙලා❤
☺️☺️🙏🙏❤️❤️
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
❤
❤❤❤❤
❤❤
❤❤❤
මට වෙළඳ නෞකාවක OS සිට පිලිවෙළින් 3rd Officer දක්වා Seaman ship side එකෙන් job එකක් කරන්න හොඳටම නෞකා සම්බන්ධයෙන් දැනුම තියෙනවා.. all round විදියට ඒත් මට භාෂාව හරස් වෙලා😭
ලොකු ගැටලුවක් ලිහල දුන්න ගොඩක් වටිනව ❤🙏
මම පොඩි කාලෙ English වලට බය උන් Tensens උගන්නන්න ගත්තාට පස්සෙ
සරලව උගන්වන්න පුළුවන් නම් ඉක්මනට මතකය තුල රැදේ වි.❤
ලංකවෙන් පිට english රටක english හදාගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න වෙලාවක මට මේක හම්බුනේ 🙏🙏
Mamath😊
මම ඉන්නෙ France 🇫🇷 වල අපි English වලින් කතාකරොත් එයාල කියනව එංගලන්තෙට යන්න කියල
Matath oya wage experience ekak thiyanawa..❤️❤️
Frnch iganaganna hari amarui ,eth igenagaddi asa hitenawa lassana bashawak ❤
ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ. මම බොහෝම වෙලාවට බලනව. ඒත් වීඩියෝ තව චුට්ටක් කෙටි වුනා නම් හොඳයි කියල හිතෙනවා.
ලංකාවෙදි අපි English වලින් කතා කරද්දි වැරදුනොත් අපේ මිනිස්සු හිනා වෙනවා. ඒනිසා ගොඩක් අය දන්න දේවත් කතා කරන්නෙ නැ. ඒත් අපි පිටරටකදි කතා කරද්දි වැරදුනත් ඒ මිනිස්සු හිනාවෙන්නෙ නැ .එයාලා අපි කියන දේ තේරුම් ගන්නවා.
Most important discuss ❤
Thank you❤️
mara vatina vedio ekak sir❤ thank you
❤️thank you too
Thank you ❤
අනුර කුමාරත් මේක බලනවනම් හොද යි ඉංග්‍රීසි නැතිව පාරෙ ඇවිදින්නවත් බෑ
ඒ ලංකාවේ වගේ හිගන රටවල් වලට. ප්‍රංශ කාරයෝ ස්පාඤ්ඤ කාරයෝ ජපන් කොරියන් චීන රුසියානු ජර්මන් උන් පඩේ කට ගංනං ගන්නේ නෑ 😆
Kohoma wunath lankawa wage rataka janadipathi kenek wenawa nam english danna aka watinawa.
Harima watinawa. English nisa asarana una than godak thiyenawa. English hadaganna kochchara clz giyath english fluent karaganna beri una. Harima watina vedio ekak. Lankawa wage rataka english practice karanna kenek hoyaganna wath naha. English danna aya maga arinawa. Danne nethi aya english walata thiyena baya nisa practice karanne naha. Thank you Sir❤
ගොඩක් වැදගත් උනා සර්ගේ මේ කරුණු ටික
Interesting to see the @Ali Abdaal notion in the video!
😃 I take it as a complement
Thank you very much and God bless you sir ❤👨💼❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Thanks sir❤❤❤❤❤🙏
ගොඩක් නිහතමානි හැම
කෙනෙක්ගෙම අදහස් වලට ගරු කරන කෙනෙක් ❤
කියපු ටික 100% ඇත්ත සර්.. ඉදිරි සියලු ම වැඩකටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ.. තෙරුවන්සරණයි 🙏🙏
මේ video එක මාරම වටිනවා සර් ඇත්ත ගොඩක් වැදගත් 🙂
Dr ගොඩක් වැදගත් වීඩියෝ එකතු කරන එකට ස්තුතියි. වීඩියෝ අවසානෙදි කරපු වීඩියො එකේ summary එකකුත් කරානම් තවත් හොඳයි.
ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් පින් 🙏 මේ වගේ වටින වීඩියෝවලට
ඉතාමත් වටිනා අදහස් ටිකක් ...හරිම,නිවැරැදි තීරනය ගන්නා ආකාරය මතුකොට දුන්නා. ස්තුතියි ඔබතුමාට
මම ගුරුවරයෙක්. ඔබේ කතාවට මම එකගයි.
ඇත්තටම ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්
බොහොම ස්තූතියි පැහැදිලි කිරීම වෙනුවෙන්..
ජය වේවා.. ❤😊
තෙරුවන් සරණයි ..
ඔබතුමාට බොහොම ස්තුතීයි
❤❤❤❤ ගොඩක් වටිනවා . Thank you
Aththtama mek hod kramayak... mth use karanna gaththa...❤ thank you sir...
හරියටම හරි සහෝදරයා මමත් තවම උත්සාහ කරනව මෙිකට.
Obathumata godak pin. very important vedio sir. ❤❤ 100% agree..
නියමයි සර් නොදන්න දෙයක් කියා දුන්න අදම වැඩේට බහිනව තැන්කියු සර්
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤❤❤❤❤