මචං උඹල වටිනා කාලෙ කන ඩයල් එකක් නොවී පොත් කියවලා English හදාගන්න මෙහෙම පොත් කියවපන් Reading books

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 423

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage Месяц назад +154

    ඇත්තටම කියවලා ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක් මම. ඒ නිසා විවිධ විෂයන් යටතේ ඉංග්‍රීසි පොත් 400ක පුස්තකාලයක් ගෙදර තියෙනවා. ඒ නිසා අපේ දුව ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගත්තා .ඇය දැන් ඔස්ටෙ‍්‍රිලියාවේ පුසිද්ධ හෝටලයක hr මැනේජර්. ඉංග්‍රීසි තමයි ඇයට පිහිට වුනේ.

    • @priyanthapremathilaka2213
      @priyanthapremathilaka2213 Месяц назад +14

      කියවන්න හොද පොත් කිහිපයක නම් සදහන් කරන්න පුළුවන්ද?

    • @maheesabegum6330
      @maheesabegum6330 Месяц назад

      Thanks

    • @oskarumesh2394
      @oskarumesh2394 29 дней назад

      @@tilakpolwattegallage why don't make comments in english If you know english ?

    • @oskarumesh2394
      @oskarumesh2394 29 дней назад +3

      @@priyanthapremathilaka2213 There are so many english books available in local books shops. If you can let me know whether your are at intermediate level, advanced level or just a beginner I can suggest plenty of books for you to read.

    • @akilapeiris8220
      @akilapeiris8220 22 дня назад +1

      English kiyawanna amaru minissunta therenna ehema dala thiyenne molayak nedda?

  • @YashikaDilhani
    @YashikaDilhani 3 месяца назад +75

    මේක ඇත්තක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම විදිහ. උත්සාහය සහ ආශාව කැපවීම තමයි වැදගත්.

  • @chamindakumara816
    @chamindakumara816 3 месяца назад +46

    අවශ්‍ය ම වෙලාවක හරිම අහම්බෙන් දක්කෙ. පුදුම වටිනවා සර්. ගොඩාක් පිං ඔබතුමාට.💐💐💐

  • @niroshashyamali4610
    @niroshashyamali4610 3 месяца назад +90

    කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව උගන්වන ගුරුවරයෙක්...ගොඩක් පින් සර්🙏🙏🙏

  • @JJK451
    @JJK451 3 месяца назад +72

    සර් කියල දෙන විදියට ආස හිතෙනවා අනිවාර්යයෙන්ම කියන විදියට ම මම කරන්න පටන් ගන්නවා.අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක ගොඩක් පිං සර්ට 🙏❤️

  • @BLOD.MOON.
    @BLOD.MOON. Месяц назад +11

    සුපිරියක් තමා බන්
    කඩ්ඩ දන්නැති උන් ඉගන ගනිල්ලා
    මෙක තමයි තියරි එක
    එතකොට ඉංග්‍රීසිය දන්නවා කියලා ලොකු සීන් දාන මොකාට උනත් නිකං දෙකට නැමෙන්න ඕන වෙන්නෙ නෑ
    නියමයි මචන්.
    ඉස්කෝලෙ යන පොඩි උන්ට ඉගන ගන්න පුලුවන් විදිහට විඩියෝ හදලා දාන්න ❤❤❤❤

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 месяца назад +52

    මහපොලොවෙ ජීවත් වන පට්ට චරිතයක්........👍👍👍

  • @Mixoce_avi
    @Mixoce_avi 3 месяца назад +45

    මේ ක්‍රමේ හරියටම හරි 👍 ❤ අත්දැකීමෙන් කියන්නෙ 💗💗

  • @kaluwa116
    @kaluwa116 2 месяца назад +13

    I have followed this method. Excellent results. Hats off to my English teacher and hats off to this video.

  • @oskarumesh2394
    @oskarumesh2394 3 месяца назад +35

    I have been reading english books for more than ten years now, which is a great method to improve english knowledge but while you focusing on reading you should focus how to improve your listening skill and writing skill as well , which can be done by watching english videos on RUclips or other platforms and writing essays. Before anything you should have got a good grammer knowledge, then you can understand anything in english. Learning English can't be done over night , which takes time . How much time it takes completely depends on the learner's ability and interests.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 месяца назад +12

    නියම ගුරැවරයෙක්. මරැ. Thank you so much .

  • @wssukumarakumara4377
    @wssukumarakumara4377 3 месяца назад +12

    ඒකනම් පට්ට.ඉගෙන ගන්න හරි ලේසියි.❤

  • @suwineethapriyadarshani6349
    @suwineethapriyadarshani6349 Месяц назад +5

    අහම්බෙන් දැක්කෙ... ගොඩක් පිං සර් ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ❤❤

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu Месяц назад +4

    ආසයි ඉගෙන ගන්න , උත්සාහ කරලා බලනවා

  • @angel-dl8nz
    @angel-dl8nz 3 месяца назад +32

    ඵල ඇති රුකටලු ගල් වදින්නේ,මේකට බැනලා තියෙන පුද්ගලයෝ තාම හරියටම සමාජෙට බැහැලා නෑ.අපි රජයේ පාසල් ගුරුවරියෝ විදුහල්පතිවරු වෙලත් අපේ වැඩ කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසී බසින්.ඒ වෙලාවට සුද්දා ට වහල් ගගා හිටියොත් ඉදිරියට යාමක් නෑ.ස්ර් ට ගොඩක් පින් මේ කරන මෙහෙවරට.keep up the good work!

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 3 месяца назад +18

    අහම්බෙන් දැක්කේ video ek thank you sir ❤

  • @AnuSadanethu
    @AnuSadanethu 3 месяца назад +12

    සියදහස් වතාවක් පින් සර් . සර් නිසා තමයි දැන් දිග වාකය බය නැතිව ලියන්නෙ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @mervinsiriwardhana8387
    @mervinsiriwardhana8387 3 месяца назад +13

    හරියටම හරි...මටත් ඔය ක්‍රමයට තමා ඔලුවට ගියේ.එකල කව්රැත් කීවේ නැහැ.නමුත් භාසාව අැගට අාවේ එ් ක්‍රමයට

  • @NilanthiAberathna-lp9hl
    @NilanthiAberathna-lp9hl 3 месяца назад +37

    මගෙ දෝනිට chembtidge examM එකකට සපෝට් කරන්න මට ඕන වෙලා තියෙනවා.අහම්බෙන් පාන්දර දෙක හමාරට මේක දකිනවා නිදි මරලා හරි හොඳ තැනකට වැටුනා කියලා මට හිතෙනවා..... බොහොමත්ම ස්තූතියි

    • @ShiromiVijayanthi
      @ShiromiVijayanthi 25 дней назад +1

      පාන්දර 2.30 ට තමයි විශ්වය ඔයාට පණිවිඩය දීපු වෙලාව..

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 3 месяца назад +12

    අනේ හැමදාම මේ වගේ video ගෙන්න මම ගොඩක් දේවල් මේකෙන් ගත්තා හැබැයි මම තමා student කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @sapnakavindi8839
    @sapnakavindi8839 Месяц назад +22

    මගෙ ඔක්කොම සුදුසුකම් තිබුනනත් english හදාගන්න බැරි උනා නෙ.මේකත් test කරල බලමුකො

    • @harshaperera1001
      @harshaperera1001 16 дней назад +1

      මගේ පුතාට මාස 6 ඉඳන් බෙරි බත කැව්වෙත් බේබි tv channel එක දාල . අවුරුදු 11යි. දැන් බලන්නෙ discovery , animal planet වගේ ඉංග්‍රීසි channel. ඇමරිකන් ඉංග්ලිශ් හොඳ ට කතා කරනවා. සවන්දීම තමයි හොඳ ම

  • @vinithadesilva9960
    @vinithadesilva9960 4 месяца назад +6

    Ya.I think its the best method.very useful videos.Thank a lot.

  • @englishlearning7724
    @englishlearning7724 Месяц назад +3

    අජංචා ස්වාමින් වහන්සේගේ පොත් කියවන්න

  • @judeprasanna1806
    @judeprasanna1806 6 дней назад

    බොහෝම ස්තුතියි

  • @sashikahansani4669
    @sashikahansani4669 Месяц назад +1

    Thankyou so much sir. It is a nice way to learn English

  • @kmanil8689
    @kmanil8689 Месяц назад +5

    මම හරියට ඒ කාලේ කියෙව්වා romantic පොත් mills and boon අපේ ගේ ගාව පරන පොත් කඩයක් තිඛ්ඛා එතනින් borrow කර ගන්නවා පොඩි ගානක් ගෙවලා. හැබයි ඉතින් ටිකක් ලොකු වෙනකොට ඒ කියන්නේ 22 වගේ වෙනකොට advance ඒවා කියෙව්වා. හැම field එකක්ම වගේ. ඊටත් වඩා මම අදටත් කරන්නේ TV series ,english films බලන්නේ english subtitles එක්ක ඒක ගොඩාක් හොදයි. වචන උච්චාරනයත් ඉගෙන ගන්න පුලුවන්. හැබයි ඉතින් පිරිමි ලමයි නම් novels කියවන එකක් නැහ අපි වගේ.

  • @mashisherath
    @mashisherath 3 месяца назад +13

    😂😂 ඒක මරු...ඉදිරිපත් කිරීම interesting ..❤❤❤..මම් මේ වැඩේ කරල තියනවා..හැබැයි මගදි නතර කරනවා...අද තමයි ඒකෙ රහස දැන්ගත්තෙ

  • @Senithi_Tinara
    @Senithi_Tinara Месяц назад +1

    Sir, I am thank you I will try this method in Japanese because I am fluent in English.

  • @roshannalinda4298
    @roshannalinda4298 3 месяца назад +3

    Me kathawa aththa..mage putha school yanna patan gaththata passe godak english ekka gatenawa..eya yanna JMC.mama eyage homework walata hamawelama sahayogaya denawa..schooleke poth mata dan kata padam .mama nodenuwathma mata english kathakaranna liyanna puluwan..

  • @Amaavibes
    @Amaavibes 3 месяца назад +2

    This method is powerful and effective. Thank you for your time and great explanation.

  • @chathulakmali134
    @chathulakmali134 3 месяца назад +3

    Meka nm supri method ekk wei.sirda oka frist time experians krala balwe☺️🙏

  • @masterk2399
    @masterk2399 Месяц назад +19

    කියවන්න හොද පොත් මොනවද අහලා තියන නිසා දාන්නෙ.......
    Percy Jackson Series
    Harry Potter Series
    The alchemist
    Paper towns
    Diary of a wimpy kid
    Caraval series
    Once Upon a Broken Heart
    Powerless
    ඔතන ගොඩක් ඒවා fantasy හැබැයි තේරුම් ගන්න අමාරු නෑ 🙌

  • @Shanthi11073
    @Shanthi11073 19 дней назад

    මුදිතා ගුණයට ප්‍රණාමය...තෙරුවන් සරණයි ..

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 23 дня назад

    ඉගෙන ගනිමින් ඉන්නේ. මේ ක්‍රමයත් අද ඉදලම try කරනවා sir .🙏❤️ thank you very much sir .

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 месяца назад +3

    hamadama library eken english pothak gannava .kiyavanne nathuva return karanava...
    Metapasse ehema venne na.
    Thank you sir ...❤
    Budusaranay .🙏

  • @jayanthiprematilake5470
    @jayanthiprematilake5470 Месяц назад +1

    Thanks a lot. I try my best

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 месяца назад

    වැදගත්කමින් ඉහළම ඉහළයි බොහොමත්ම ස්තුතියි .

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct Месяц назад +1

    ස්තුතියි ඔබට ගුරුතුමනි

  • @sugandhikamanel6718
    @sugandhikamanel6718 17 дней назад

    බොහොම ස්තූතියි සර් ❤️🙏

  • @vishmikashehara1912
    @vishmikashehara1912 3 месяца назад +1

    Thankyou sir.harima නිහතමානීව kyl denwa ❤️

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 4 дня назад

    Thank you sir 👍❤️‍🔥

  • @FamilywithishuBasnayake
    @FamilywithishuBasnayake 13 дней назад

    Thanks sir .i will try this method .❤

  • @AnuSadanethu
    @AnuSadanethu 3 месяца назад +7

    සර් කියන දෙවල් හරිම පැහැදිලියි

  • @mariyadasreeta778
    @mariyadasreeta778 Месяц назад

    Asai hanna karala balamuko thank you sir

  • @GeneralKnowledgeQuest-iu1yi
    @GeneralKnowledgeQuest-iu1yi 2 месяца назад

    Thank you so much. ❤ It's excellent idea ❤❤

  • @UpekshaDilhani-hf5vn
    @UpekshaDilhani-hf5vn 3 месяца назад

    Sir godak thanks video ekata.sir mage babalata ugannanna mata podi danumak thibunata English gana loku danumak na.eth daruwange pasal wala hama deyakma English walinma wena nisa loku apahasuthawayk English katha karanna bari eka .sir ta godak sthuthi me deta.

  • @bhagi6076
    @bhagi6076 Месяц назад

    බොහොම ස්තූතියි සර් තව vedio දාන්න.🙏❤️❤️

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 2 месяца назад

    Sir bohoma sthuthi.
    Asai English walata.padam kalata mathaka hitinne na.
    Meka heta idanma karanawa.aniwa.jp.

  • @SethnieUthkarsha-p8p
    @SethnieUthkarsha-p8p 2 месяца назад

    Explaining is very easy and very interesting to listing

  • @IroshaKumudini
    @IroshaKumudini 3 месяца назад

    Sir mama ingrisi katha karanna ,harima asai, mee danumata hugakma stnhuthi.

  • @GNandasena-y3m
    @GNandasena-y3m 3 месяца назад

    This is the .best spoken english .lessoni i
    ... listened...carry ..on..the good. Work.this. is ..a ...grest service thsnk you. .verynmuch

  • @imalkasamaraweera1093
    @imalkasamaraweera1093 2 месяца назад

    Thanks sir. I got it accidentally ill try according to your pathway

  • @akilaimantha
    @akilaimantha 24 дня назад

    Really appreciate it ❤️

  • @anushahennayake9843
    @anushahennayake9843 4 месяца назад +2

    Thanks sir, good job.

  • @ashokapriyangani9655
    @ashokapriyangani9655 3 месяца назад +1

    Sir oba nam supirima thamai.
    Thank you so much 🙏🙏🙏

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if Месяц назад

    ❤ වටින වීඩියෝ එකක් tanks sir

  • @indranifonseka5379
    @indranifonseka5379 3 месяца назад

    Great job thank you very much mr prabath

  • @Sanka-ly2if
    @Sanka-ly2if Месяц назад

    Ahamben dakke meka,supiriyak mekanam

  • @dilakshiudani3431
    @dilakshiudani3431 2 месяца назад +4

    අහමිබෙන් හමිබ උන හරිම වටින විඩියෝවක්.....💪♥

  • @ThiliniParanamana
    @ThiliniParanamana 3 месяца назад +1

    Hoda photh kipayakuth apita kiyanna sir

  • @nethmininethsarani9544
    @nethmininethsarani9544 Месяц назад

    Thnq sir kiyala dunnata🙏🙏🙏

  • @hasinimadhu4617
    @hasinimadhu4617 3 месяца назад +1

    Hi Sir, Im gonna try to do this method.. I can read any English book the thing is 0% comprehensive level. That’s what I wanna improve. I hope this method will work and Good luck for me 😊 and sir can you recommend good book for start? Pls . Thank you 🙏

  • @TheBasedDude
    @TheBasedDude Месяц назад

    Thawa English films balanna, English wlin thiyana games gahanna, ethakota thamai huru wenneh

  • @ලෝකවිස්තර-ර3ර
    @ලෝකවිස්තර-ර3ර 2 месяца назад +13

    හෝදට කරනවා ❤.
    නමුත් මට ගැගුන දේ අප රට මිනිසුන් කෝච්චර අසරණද? මෝකද English නැතුව මොකුත් කරන්න බැ, පිට රටකට යා ගන්න බැරුව කොච්චනම් ඉන්නවද,

    • @ලෝකවිස්තර-ර3ර
      @ලෝකවිස්තර-ර3ර Месяц назад

      අනික පිටරටකට යන්න English ඔනේම නැ, ඔනේ එවා තියේනවා, නැති එවාත් තියේනවා

    • @risharihettiarachchi9760
      @risharihettiarachchi9760 27 дней назад

      සිංහලත් බෑ වගේ ඔයාට නම්

  • @ruwanruwan7823
    @ruwanruwan7823 3 месяца назад

    Math kohomahari karanawa sir.thanks

  • @AlpitiyagePramudi-lu9cs
    @AlpitiyagePramudi-lu9cs 3 месяца назад +2

    Wow sir Thank you ❤

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 3 месяца назад

    Excellent sir thank you Soo much .

  • @janathlakshan325
    @janathlakshan325 Месяц назад

    Thank you...👍👍👍

  • @fiatjustitia5498
    @fiatjustitia5498 3 месяца назад

    Well explained . Thank you❤

  • @lalanthipremawardhana9890
    @lalanthipremawardhana9890 Месяц назад

    great.thanks👍🙏

  • @mahindagallawa454
    @mahindagallawa454 2 месяца назад

    Great your explaining

  • @jeeewaninapearachchi9088
    @jeeewaninapearachchi9088 3 месяца назад +1

    THANK you ❤

  • @LakshmiKarunaratne
    @LakshmiKarunaratne Месяц назад

    Thank youuuu

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 Месяц назад

    Mehema kalama spoken patta kohomada hadanne kiyalath explain karanna puluwan da

  • @ranithayulan
    @ranithayulan 2 месяца назад

    What are the recommended books

  • @thushariedirisinghe118
    @thushariedirisinghe118 3 месяца назад

    අනර්ඝ පැහැදිලි කිරිමට ස්තුතියි❤❤

    • @indikasriyakantha8821
      @indikasriyakantha8821 3 месяца назад

      දකුනෙ ගැම්මක්🙏🙏🙏♥️♥️♥️♥️

  • @ramanihettiarachchi8662
    @ramanihettiarachchi8662 4 месяца назад +2

    Thanks sir!🙏

  • @storytelling0001
    @storytelling0001 Месяц назад

    Wow....i think this will work...

  • @kosnmusic8030
    @kosnmusic8030 Месяц назад

    Thank you sir i will try my best ❤❤❤

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 месяца назад +1

    👍👍👍 Thank you......

  • @hush-yy9ei
    @hush-yy9ei 3 месяца назад

    ස්තුතියි

  • @anjalisadamali6839
    @anjalisadamali6839 3 месяца назад +1

    Thank you sir ❤

  • @asankaathapattu3494
    @asankaathapattu3494 14 дней назад

    Hitha hoda kollek

  • @channaholidays7198
    @channaholidays7198 2 месяца назад

    Thank you so much ❤

  • @UtharaBope
    @UtharaBope 3 месяца назад +2

    එකත් කරමු .
    Thank you sir

  • @Dileka-p8b
    @Dileka-p8b 3 месяца назад

    Thank you sir godak watina deyak, mamath ada idan karala balanawa mokada matath english baha😢

  • @lurdudarshani4657
    @lurdudarshani4657 3 месяца назад

    Google translate ganna kiyadenna sir, harima pahadili, godak pin

  • @Shenuyun123
    @Shenuyun123 3 месяца назад +1

    Thank you so much sir 🎉

  • @disna-vg2ub
    @disna-vg2ub 3 месяца назад +23

    සර් මොනවාද හොඳ පොත් කියලා කියන්න පුළුවන් ද

  • @jayanidunikaveesha
    @jayanidunikaveesha 3 месяца назад

    Shaa sir...thank you for your advise sir....❤❤❤

  • @SunielDhilan
    @SunielDhilan 3 месяца назад

    බොහොම ස්තූතියි!

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 3 месяца назад

    Thanks thanks thanks thank you very much sir.

  • @dougalslivera5182
    @dougalslivera5182 3 месяца назад

    ❤❤❤❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
    Thank you so much sir ...

  • @NaradaDisanayaka
    @NaradaDisanayaka Месяц назад

    නියමයි

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 28 дней назад

    Jayawewa sir!

  • @hemabasnayake2122
    @hemabasnayake2122 4 месяца назад +1

    Thank you sir.

  • @sadunipabasara8512
    @sadunipabasara8512 3 месяца назад +1

    Math kohoma hari karanava mata godak asa hithuna

  • @anusl5754
    @anusl5754 3 месяца назад

    What are the best books?

  • @dumindagayan8078
    @dumindagayan8078 3 месяца назад

    නියමයි මචං❤

  • @PranamaPranama
    @PranamaPranama 3 месяца назад

    වැදගත් පාඩමක්