මානසිකව කඩාගෙන වැටිලා නම් ආයෙත් නැගිටින්න මෙහෙම කරන්න : With Free CBT Journal to Download

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  5 месяцев назад +231

    මේ සමග ලබා දී ඇති CBT(Cognitive Behavioral Therapy Journal) එක පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන්
    drive.google.com/file/d/1bd-EUGIQ3aoXKD4HYPzSpXulkGYAp_kQ/view?usp=sharing
    ඔබට මෙය බාගත කිරීමට අවශ්‍ය නම්, Download ලින්ක් එක click කිරීම මගින් එය කරන්න පුළුවන්. මෙම journal එක පිරවීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ටිකක් මම ලබා දෙන්නම්.
    1) මේ තියෙන්නේ Journal එකක්, ඒ කියන්නේ දිනයක සිදු වූ කරුණු සටහනක් ලියන විශේෂ ආකෘතියක්. අපි කතා කරන්නේ මානසික කඩාවැටීම් ගැන නිසා අපි මෙහි ලියන්නේ ඒ ගැන
    2) ලබා දී ඇති සටහන දිනක සටහන් කිරීමටයි, එය printout කරගෙන පසුව copies 20ක් පමණ ලබාගන්න, (දින 20ක් සඳහා මෙය සිදු කිරීමට), අවශ්‍යතාවය අනුව ඉදිරියට ලබා ගන්න පුළුවන්
    3) මුලින්ම මෙම ලිපියේ Today I'm Greatful for (මම අද කුමක් සඳහා ස්තුතිවන්ත වෙමිද?) යන කොටසේ, ඔබට අද දින සිදු වූ හොඳ කරුණු, අත්දැකීම් මතක් කරමින්, එම අත්දැකීම් හරහා ඔබට සිතුනු දේවල්, ඔබට දැනුනු හැගීම් (සතුට, ප්‍රීතිය, වැනි) සහ ඔබ එයට ප්‍රතිචාර දක්වූ අයුරු ගැන මතක් කරමින් ලියන්න
    4) ඉන්පසුව, ඔබට හැඟුණ අයුරට දිනය තුල තිබු මානසික ශක්තිය (energy), ආතති තත්වය (stress), ජලය පානය (water) සහ දල වශයෙන් ඔබගේ mood එක, රවුම් කරන්න
    5) දිනය තුල හොඳින් සිදුවුණු දේවල් (What went well today?), ඔබ එතරම් සතුටු නොවන ලෙස සිදුවුණු දේවල් (What didn't work today) සහ ඔබ ඔබගේ ප්‍රගතිය සහ හොඳ වෙනුවෙන් සිදු කල දේ (What did I do to take care of myself) මතක් කරමින් සහ ඔබ ඒවාට ප්‍රතිචාර දක්වූ ආකාරය ගැන ලියන්න
    6) අවසාන වශයෙන් ඔබට දිනය තුල කටයුතු සිදුකල ආකාරය ගැන හැඟුණ හැටි ගැන විස්තරයක් (How I felt today)ලියන්න
    මෙහි වටනාකම වන්නේ, ඔබට දිනක් තුල සිතුනු සිතුවිලි (Thoughts) සහ ඒ සඳහා ඔබ තුල නිර්මාණය වූ හැගීම් (Emotions) සහ ඔබ ඒවාට ක්‍රියාත්මක වූ අයුර (Behavior) පිලිබඳ පුළුල් තේරුම් ගැනීමක් ලබාගැනීමට ඔබටම හැකි වීමයි.
    විද්‍යාත්මකව පෙන්වා දී ඇති පරිදි මෙම තේරුම් ගැනීම, ආතති සහ එවැනි තත්ව කළමනාකරණය පහසු කිරීමටත්, වඩා හොඳින් මේ Emotions පාලනය කිරීමටත් සහය වෙනවා. එලෙසම, ඔබගේ නිරෝගී යහපැවැත්ම සඳහා සිටීමට ඔබව යොමු කිරීමටත් මෙම Journal එකට හැකියි.
    මෙය දින 20ක් පමණ සිදු කිරීමෙන්, ඔබගේ මානසික ස්වාභාවය ක්‍රියාත්මක වෙන අයුර ගැනත් ක්‍රමයෙන් ඔබට ඔබ පිලිබඳ ධනාත්මක ස්වරූපයක් ජනනය වෙන අයුර ගැනත් ප්‍රගතිය මැනීමට මෙම ලිපි පෙළම භාවිතා කරන්න පුළුවන්.

    • @akilaprasanga1611
      @akilaprasanga1611 5 месяцев назад +1

      Is there any way to contact with u sir ? I need get a adive for my educational future. Mail ?

    • @freelancer2449
      @freelancer2449 5 месяцев назад +1

      Sir manifestation ගැන මොකද හිතන්නේ?

    • @dasunkarunarathna2685
      @dasunkarunarathna2685 5 месяцев назад +2

      Budusaranai saranai obathumata

    • @shanikarajapaksha101
      @shanikarajapaksha101 4 месяца назад

      Sir Thank you for the video really appreciate your work.please suggest a reading material on this topic as well.

    • @KanchanaDissanayake-kx9vf
      @KanchanaDissanayake-kx9vf 4 месяца назад +1

      Sir mn a/ l karana lamayek Mata Loki prashnayak thiyenawa exam gana

  • @UmeshNawanjana-vb3zz
    @UmeshNawanjana-vb3zz 3 месяца назад +54

    මෙ මනුස්සයගෙ වටිනාකම කියල නිම කරන්න බෑ❤❤ ඔබ ගොඩක් මේ සමාජයට වටිනවා❤

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 5 месяцев назад +164

    දකින්න කැමතිම කෙනෙක්. ආයුෂ බොහෝ වේවා.

  • @tharushavimukthi8688
    @tharushavimukthi8688 5 месяцев назад +113

    රටට වටිනම මනුස්සයෙක් ❤

  • @BataDharma
    @BataDharma 5 месяцев назад +83

    සර්ගෙ කතාව අහන එකම stress එක නැති කරනවා. හරිම ලස්සනයි. ඔබ තුමා වගේ පුතෙක් මේ රටට දායාද කරපු දෙමාපියන්ට ගොඩාක් පින්. මහජනයාගේ හිත් සුවපත් කරන පුතෙක් රටට දායාද කලාට. 😊

    • @sheelawanasinghe9874
      @sheelawanasinghe9874 5 месяцев назад +4

      හරියටම හරි.
      ඒක තමයි ඇත්ත තත්වය.
      මෙතුමා දිහා බලාගෙන හිටියත් stress නැතිවෙනවා.❤

    • @anjana7546
      @anjana7546 3 месяца назад +1

      ඇත්ත ඇයි ඒ ..❤️

  • @malindasiri
    @malindasiri 5 месяцев назад +118

    ඔබ තුමා මානව වර්ගයාට යහපතක්ම කරන සුන්දර මනුෂ්‍යයෙක්. සිනාමුසු මුහුණින් සහ කටහඬින් සරලව ඉදිරිපත් කරන සංකීර්ණ විෂයයන් සහ කාරණා මම ඉතාම අසාවෙන් ග්‍රහණය කරගැනීමට නිතරම උත්සහ කරමි. ඔබ තුමාටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා!

    • @Valuablechances
      @Valuablechances 5 месяцев назад +1

      වටිනවා sir ගොඩක් වැදගත් දේ ඉගෙනගන්න අපිට මග පෙන්වන ඔබ‍ට ජයවේවා!!!!

  • @jehanlopez1257
    @jehanlopez1257 5 месяцев назад +189

    ලබා ගන්න බැරි ආදරයක් ඉස්සරහා කවදාවත් නැති විදියට අසරණ වෙලා මානසිකව වැටුනු වෙලාවක මේක දැක්කේ.. ඒ වගේම අනාගතය ගැනත් මොකක්ද කියලා තේරෙන් නෑ.. සියලුම දෙනාගේ මනස සුවපත් වේවා 🙏

    • @uvindu2l
      @uvindu2l 5 месяцев назад +2

    • @jehanlopez1257
      @jehanlopez1257 5 месяцев назад

      @@uvindu2l 🙏✨🤍

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад +4

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @jehanlopez1257
      @jehanlopez1257 5 месяцев назад

      @@smithrajapaksa7820 අනෙහ් මන්දා පිස්සු වගේ 😭

    • @asankasiriwardena3383
      @asankasiriwardena3383 5 месяцев назад +2

      maath ehemai bro..! puluwan nam mata katha karanna

  • @anjana7546
    @anjana7546 3 месяца назад +17

    මගේ තත්වය මං යම් තාක් දුරට අදුරගත්තා ඊලග අවුරුද්දෙ මේ දවස වෙද්දි මට මානසිකව හොද තත්වෙකට එන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා. තවත් මේ සම්බන්ධව වීඩියො ඉදිරිපත් කරන්න.අපිට ඒක ගොඩාක් වටිනවා... ඔබට ජය සර්..❤️

  • @julampitiya-pc8pv
    @julampitiya-pc8pv 3 месяца назад +6

    මන් 2025 a/l student කෙනෙක් agri science කරන්නෙ .මන් මගෙ වැඩ ටික කරගෙන ආවා .ඒත් එක පාරටම වැඩ ගොඩගැහෙන්න ගත්ත.මන් අද මේ vedio එක බලනකම්ම මගේ හීන ඔක්කොම අතෑරලා හිටියෙ .අහම්බෙන් තමා මේ vedio එක දැක්කෙ .මන් අද ඉදන් මේ මොහොතේම වැඩ ටික ආයෙ පටන් ගන්නවා.බොහොම ස්තුතියි සර් මේ වගේ දෙවල් කරනවට .සර් මට මේ කරපු උදව්වට සර් ඇතුළු සර්ගෙ පව්ලෙ කිසිම කෙනෙක්ට කරදරයක් නම් වෙන්න එපා .තෙරුවන් සරනයි .නමො බුද්දාය 🌼🌸☘️❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 месяцев назад +194

    මට කාලෙකට කලින් ඩිප්‍රෙශන් තිබ්බා..යම් තාක් දුරකට කන්ට්‍රෝල්වෙනකන් බෙහෙත් ගත්තා..ඊට පස්සේ ව්‍යායාම් කරා නිතරම වැඩක යෙදුනා(එතකොට අනවශ්‍ය කල්පනාවන් එන්නේ නෑ).විශේෂ අසනීප තත්වයක් නැත්නම් දිනපතාම නාන එක වැදගත්(වැඩි වෙලාවක් අරන් නාන්න පුලුවන්නම් හොඳයි).ඉන්න තැන පිරිසිදුව පිලිවෙලකට ප්‍රසන්නව තියාගන්න ඕනේ.ඊට පස්සේ හිත හදන වැඩපිලිවෙලක් කරන්න ඕනේ.මමනම් කරේ ධර්මය ගැන පොත් පත් කියෙව්වා.(ඒවත් තෝරගෙන කරන්න ඕනේ.සමහර බන අහපුවම ඩිප්‍රෙශන් නැති හො‍ඳට ඉන්න අයටත් හැදෙන්න පුලුවන්)😊😊.වැදගත්ම දේ හොඳටම නිදිමතවෙනකන් ඇඳට යන්න එපා.උදේ ඇහැරුන ගමන්ම ඇදෙන් බහින්න.ඇඳට වෙලා ඉන්න එපා.

    • @ThulsiSandalika
      @ThulsiSandalika 5 месяцев назад +4

      Ahapu bana monawada oya

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 месяцев назад +5

      ​@@ThulsiSandalikaහිත හැදෙන ඕනෙම බනක් අහන්න.මම අහපු බන ඔයාට ගැලපෙයිද කියන්න බෑනේ.ඔයා අහන්න පටන්ගන්න එතකොට ඔයාට හරියබ ඒවා සෙට් වෙයි.විනෝදාංශයක් පටන් ගන්න.තනිවෙන්න එපා.හොඳ සංගීතය ,සිංදු අහන්න.අවංක උවමනාව තියෙනවනම් ගොඩයන්න අනිවාර්යයෙන් පුලුවන්.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 месяцев назад +16

      මටත් ටික කාලෙකට කලින් ඩිප්‍රෙෂන් වගේ තිබ්බා. බෙහෙත් ගත්තා සතියයි බිව්වෙ ඇඩිට් වෙයි කියලා. ඉස්පිරිතාලෙ මනෝවෛද්‍යවරියගෙ කවුන්සල් මම ටික දවසකින් කට් කරා. එයා මට බෙහෙත් බොන්ඩ කියලා බල කරනවා. මොකද මට ඕන වුණේ හොද මාර්ගෝපදේශනයක්. මමත් බණ පොත් එහෙම බැලුවා. ඒත් මගේ ඩිප්‍රෙෂන් අඩු වුන්නෑ. පස්සෙ මන්ම හිත හදාගත්තා. යම්තාක් දුරට හරිගියා. දුක හිතිලා මානසික පීඩනට එන වීඩියෝස් නොබලා හිටියා. ඒත් පස්සෙ මම ජොබ් එකක් එහෙම කරද්දි මම කොන් වෙනවා, වැඩ බෑ වගේ දැනුනා වගේම අනිත් අය ඇගෙව්වා. ඒ හින්දා ඒවගෙන් අයින් උනාම ආයෙත් අර තත්වය එන්ඩ වගේ ගියා. ඒත් දැන් යම්තාක් දුරට පාලනව වෙලා ඉන්නෙ. ගෙදරට වෙලා ඉන්නවා ජොබ් එකක් නැතුව. මට යාළුවොත් නෑ. තනි වෙලා වගේ තමා. පොඩි කාලෙ ඉදන් මම අහිංසක නිසා කොන් වුණ නිසා. අනේ මට පුළුවන්නං මොකද්ද කළයුතු කියන්ඩකො.

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 5 месяцев назад

      ​​@@විමානප්රේතයා"මට කවුරු නැතත් මම ඉන්නවා" කියන දේ හිතට අරගෙන ඔයා තනියම ඔයාව ගොඩ නගා ගන්න.. වෙනත් කෙනෙක් නිසා සමාජයේ අසරණ නොවන මට්ටමට ඔයා මානසිකව හා ආර්ථිකව ශක්තිමත් වෙන්න.. මුලදි කරන්න අමාරු වෙයි, හැබැයි බැරි නෑ.. ඒනිසා අත අරින්න එපා.. "මට පුළුවන්" කියන විශ්වාසයෙන් ඉදිරියටම යන්න.. All the best! 👍☀️

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 5 месяцев назад

      ​@@විමානප්රේතයා"මට කවුරු නැතත් මම ඉන්නවා" කියලා හිතාගෙන ඔයා තනියම ඔයාව ගොඩ නගා ගන්න.. බාහිර පුද්ගලයන් නිසා සමාජයේ අසරණ නොවන මට්ටමට ඔයා මානසිකව හා ආර්ථික අතින් ශක්තිමත් වෙන්න.. මුලදි කරන්න අමාරු වෙයි, නමුත් බැරි නෑ.. ඒ නිසා අත හරින්නේ නැතිව ධෛර්යයෙන් ඉදිරියටම යන්න.. All the best! 👍☀️

  • @binarabookshop3959
    @binarabookshop3959 5 месяцев назад +54

    මම කාලේක සිටම ඔබ තුමාගේ වැඩ සටහන් බලනේ, ඇත්තෙන්ම ඔබ ජීවිතය කියාදෙන ගුරුවරයෙක්, සමාජය නව මාවතකට යොමු කිරීම තම යුතුකමක් ලෙස සිතා ඔබ මේ දරන වැයම ඉතා අගනේය ගුරුතුමෙනි. රටට ණය නැති ඔබ වැන්නෙක් වැදු මවටත් මේ සඳහා දක්වන සහයෝගයට බිරිඳට සහ පුංචි දෝනිට ගොඩාක් පිං

  • @JayathilakeMuthukuda
    @JayathilakeMuthukuda 5 месяцев назад +359

    Dr. රුචිර වගේ මේ රටේ වගකිවයුත්තනුත් තම-තමන්ගේ යුතුකම් ඉටු කරනවනම් මේ රට කොයිතරම් සුන්දර තැනක් වනු ඇත්ද!!

    • @supunwijekoon3780
      @supunwijekoon3780 5 месяцев назад +4

      Lankawa kiyanne wahallu nethi ratak.
      Freedom...

    • @JayathilakeMuthukuda
      @JayathilakeMuthukuda 5 месяцев назад

      @@supunwijekoon3780 අවස්ථාවාදීන්ගේ තෝතැන්නක් වුන, බාලයාගේ සිට මහල්ලා දක්වා සියල්ලන්ගේ මානව හිමිකම් නොතකා හරින, මේ රටේ මිනිසුන් ඒ බැවු "නොදැන සිටිනා තාක්කල්" මේක වහලුන්ගෙන් තොර සුරපුරයක්!!!

    • @beaubangtanmusic2199
      @beaubangtanmusic2199 5 месяцев назад +2

      yes mamath ekangai

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад +1

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад

      ජනතා වරමින් මුඩු කල දූපත😓

  • @dressforfashionfromtextile8129
    @dressforfashionfromtextile8129 5 месяцев назад +56

    සර් හිනා වෙනව දැක්ක විතරයි ඔක්කොම ප්‍රශ්න ඉවරයි.......❤❤❤

  • @dilankarandunu1238
    @dilankarandunu1238 5 месяцев назад +92

    සමාජය වෙනස් කරන්න දරන ප්‍රයත්නයට ඔබට ප්‍රණාමය. ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

  • @nisalasankalpa9932
    @nisalasankalpa9932 3 месяца назад +7

    මට වුන දෙ මටම හිතාගන්න බැරුව හිටපු වෙලාවක ප්‍රශ්නෙට විසදුම හොයල දුන්න ඔබ තුමාට ගොඩක් ස්තූතී respect 💯❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 5 месяцев назад +85

    අවශ්‍යම මොහොතෙ ගුරුතුමනි.❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @heracreation8623
      @heracreation8623 5 месяцев назад

      Bro gemmata allapn

  • @damithjdn
    @damithjdn 5 месяцев назад +40

    මොකද කරන්නෙ... කියලා හිතා ගන්න බැරුව ඉන්න වෙලාවටම තමා සර් මේක දැම්මේ ❤❤❤

    • @janthuweeatugoda146
      @janthuweeatugoda146 5 месяцев назад +7

      බින්දුවෙ හිටියනම් ගොඩ යකෝ... මම ඍණ 21 විතර ඉන්නේ... ගේම අතාරින්න එපා... ලෝකෙ ඕනෙ තරම් සල්ලි තියනවා... ලෝකෙ ඕනෙ තරම් සැප තියනවා... ලෝකෙ ඕනෙ තරම් ප්‍රීතිය තියනවා... ලෝකෙ ඕනෙ තරම් බෙහෙත් තියනවා... ලෝකෙ ඕනෙ තරම් ප්‍රාතිහාර්ය තියනවා...
      ඒ සියල්ල එසේ තිබියදී අපි මෙසේ වී සිටින්නේ අපි හිතන විදියේ වැරැද්දක් ඇති නිසා වෙන්න පුලුවන්. ට්‍රයි එකක් දෙමු ටිකක් හරි ක්‍රමේකට හිතන විදිය වෙනස් කරගන්න. විස්වාසයක් තියනවා අපි වෙනස් උනොත් ලෝකෙන් අපට නොලැබුන සියලු සුභ දේ අපට ලැබේවි. එකම ලෝකෙනේ බං. මොකටද ලෝකයා හිනැහෙද්දි අපි කහින්නෙ. ට්‍රයි එකක් දෙමු අපිත් හිනා වෙන්න. හාද...

  • @nishhh7428
    @nishhh7428 5 месяцев назад +25

    මේ video එකේදි ඔබතුමා මට ම කතා කලා වගේ දැනුණෙ. මට තිබුණු සියළු මානසික ආතතීන්ට විසඳුම් ලැබුණා. ඔබ තුමාට කොහොම ස්තූති කරන්නද මන්දා. ගොඩක් පින් ඔබ තුමාට... 🙏🥹♥️

  • @kapilabandara1001
    @kapilabandara1001 5 месяцев назад +188

    SIR ඔබ මට මහා දාර්ශනිකයෙක්.......RESPECT SIR.. ......ගොඩාක් ඉගන ගන්නවා මට 41ක් වෙලත්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  5 месяцев назад +68

      :-) මම ගුරුවරයෙක්

    • @kapilabandara1001
      @kapilabandara1001 5 месяцев назад +1

      @@ScienceWithRuchira ඔබට ඔබ ගුරුවරයෙක්.....
      මට දැනෙන්නේ දාර්ශනිකයෙක් සර් මොකද මම ගොඩාක් දේවල් ඉගන ගන්නවා....අවුරුදු 2/3ක්....මගෙ පුතාට දැන් 10( අවුරුදු )සමහර ද්‍රෙවල් මම එයාට බලන්න යවනවා.මම මැලේසියාවේ ඉන්නේ.. එයා කැමැත්තෙන් බලනවා සර්ගේ විද්‍යාත්මකව දේවල්.......සර්ගෙ PHILOSOPHY දේවල් EXPLAIN කරන විදිහට මම පුදූ........ම ආසයි.....ගොඩාක් දේවල් අමතක වෙන්නේ නෑ ....ආකර්ශනීයයි.......අද්විතීයයි ........HATOFF SIR......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @promodyaudayanga6160
      @promodyaudayanga6160 5 месяцев назад +1

      Pdf eka tiyanawada

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 5 месяцев назад +2

      Oh I am in 46 bro .

  • @samandissanayke4807
    @samandissanayke4807 3 месяца назад +16

    සියලු මානසික ආතතියෙන් පෙළෙන අය මේ දකිත්තුවා

  • @chathurajanith5589
    @chathurajanith5589 5 месяцев назад +20

    මොනදේ උනත් වෙන්නෙ හොදට කියලා හිතුවම ගොඩක් ප්‍රස්න විසදෙනවා.

  • @sahan_alooka
    @sahan_alooka 5 месяцев назад +22

    Screen addiction එකෙන් මිදෙන විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ ,දැන් මේක ඇති වෙලා 📱

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 5 месяцев назад +20

    මුල ඉදන් අගටම skip නොකර බලන වීඩියෝ.ගොඩක් වටිනවා.බුදු සරණයි සර්.

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 месяца назад +2

    ඉතාමත් හොද මගපෙන්වීමක් ....මෙම වැඩසටහන තමාට වාසිදායක වන ආකාරය සිතම්න් කිහිප වරක් නරබන්න ..❤

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 5 месяцев назад +19

    පිං සිදුවන වැඩසටහනක් ස්තුතිවන්ත වෙනවා මෙතුමාගේ මේ සත් කාර්යයට තෙරුවන්සරණයි

  • @goldlife179
    @goldlife179 4 месяца назад +5

    මා අප රට තුල දකින අති විශිෂ්ට පුද්ගලයක්...ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @naveenkumara1341
    @naveenkumara1341 5 месяцев назад +26

    දැකපු ගමන්ම ආවා සර්ව බලන්න ❤

  • @HimashiKaushalya-ds5tc
    @HimashiKaushalya-ds5tc 5 месяцев назад +49

    Exam study leave එකේ අන්තිම සති දෙකේ බින්දුවට ම වැටිලා දවස් 5,6 ක් එකදිගට වැඩ නොකර ඉඳලා suicide කරගන්න තරම් තත්වෙක හිටියෙ. ඒත් එහෙම බැරි නිසා RUclips video එකක්‌ වත් බලලා හිත වෙනස් කරගන්නවා කියලා හිතලා app එක open කරපු ගමන් home page එකට recommend වෙලා තිබිලා දැක්කේ මේ video එක. මේ comment එක දාන්නේ අැස් වල කඳුළු එක්ක. ගොඩක් පින්. 🥺🙏❤

    • @Nothingness7546
      @Nothingness7546 5 месяцев назад +6

      ඔයාව මැරෙනවට විශ්වය කැමති නෑ ඔයාව වටිනා කෙනෙක් ඒක ඔයාට sign එකක්

    • @Pubuduwathmini
      @Pubuduwathmini 5 месяцев назад +3

      හොඳ අයට.. අවශ්‍ය දේ..ඉබේම ලැබෙනවා..ඔබ දිනනවාමයි

    • @dineshweragoda6488
      @dineshweragoda6488 4 месяца назад +1

      Be courageous. Oya relax wenna. Counselling kenekta yomu wenna

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 3 месяца назад +1

      Mtth e wage thama

    • @HimashiKaushalya-ds5tc
      @HimashiKaushalya-ds5tc 3 месяца назад

      ​@@Nothingness7546thankyou so much❤

  • @VCRAAAAA
    @VCRAAAAA 5 месяцев назад +9

    අංක 1 තමයි මානසික නීරෝගිතාවය.මානසික නිරෝගිතාවය නැතුව කිසි දෙයක් හරියට කරන්න බැහැ.Thank you sir!!!

  • @Leo.pasindu
    @Leo.pasindu 5 месяцев назад +9

    මම හිතන් හිටියෙත් මගේ වරදින් මගෙ කරුමෙට ඔක්කොම වෙනව කියල දැන් තමයි මටත් තේරෙන්නෙ මං ඉන්නෙ මොන වගේ තත්වෙකද කියල. ඇත්තටම ගොඩක් ස්තූතියි doctor

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 месяцев назад

      ඉතින් එතන තියෙන්නෙ අපෙ කරුමෙයි අපේ වැරැද්දයිමනෙ. මොකද්ද එහෙනං ඔයාට වෙලා තිබ්බෙ

  • @freeboy-if8dt
    @freeboy-if8dt 5 месяцев назад +29

    හිතා ගන්න බැරි තරම් පුදුම වටිනාකමක් තියෙන ගුරුවරයෙක්....සර්
    පුලුවන් නම් සර්ගේ academic path එක ගැනත් video එකක් කරන්නකෝ...අපිටත් ඒ ඔස්සේ ජීවිතය ගොඩ නගා ගන්න....❤❤❤

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 2 месяца назад +1

    ඔබතුමා රත්තරං මනුස්සයෙක්..අවැසිම මොහොතෙ ළඟටම ඇවිත් ආශිර්වාද කරනවා වගේ..මන් ඊයෙ මේක බල බල ඉන්නකොට නින්දේ ගියා..ඒත් මට ඊයේ හිතුණා ධනාත්මක විදිහට හිතන්න..මන් හරිම ඍණත්මක විදිහට හිතන කෙනෙක්..නමුත් මන් අද ඒක වෙනස් කරා..දවසම හරිම ප්‍රබෝධමත් ගුරුතුමනි..වෙනදා පන්තියෙදි එන නිදිමත අද නෑ..අද හරිම ආසාවෙන් පන්තියෙ හිටියෙත්..ඔබතුමාට ගොඩක් පින් එච්චරයි කියන්න තියෙන්නෙ....❤️🌻

  • @nilangagayashan5650
    @nilangagayashan5650 5 месяцев назад +47

    මම 2018 ඉදන් depression තිබිලා අමාරුවෙන් ගොඩ ආවේ
    මේ කියන ගොඩක් දේවල් එක එක මගේ තිබ්බ අවස්තා එක එක මතක් උනා ඉස්සර නම් මැරෙන්නම හිතුනා දැන් නම් ගොඩක් අඩුයි ඒත් කිසි ආසාවක් නෑ ජීවිතේට ඉන්නන්වාලේ ඉන්නව
    සර් ගේ හෝ රාමුවේ හෝ වීඩියෝ එකක් බලල තමා පොඩ්ඩක් හරි ඒ කාරනා ඔලුවේ වැඩ කරවන්නේ
    සර්කියන නේ ලක්ශන සහ සමහර අවස්තා වල මම හිටපු හැටි මට මතක් වෙනව එක එක එකට සම්බන්ද වෙනව
    මගේම හිත මට කියනව ආන් උබට උන දේ කියනව කියල
    තව සතියකින් exam මට මේ කාලේ වෙනකොට ටික ටිකඒ depression තත්වේ වැඩි වෙන්න ගන්නව සර්ගේ වීඩියෝ එක ඒක නිසා මට මේ වෙලාවේ ගොඩ වටිනව
    මම කලින් sem එකෙත් exam එකට යන්න කලින් සර්ට කියුව මට A+,A,B results ලැබුනා සර්
    සර්ට බොහොම ස්තූතී අවවාද වලට ❤❤❤❤

    • @sunimaliamarasiri1
      @sunimaliamarasiri1 5 месяцев назад +1

      Very informative .learnt alot.Thank u sir.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 5 месяцев назад +2

      ජීවිතය දිහා සුභවාදීව බලන්න❤ හැමදේම හොදම විදියට සිදුවෙයි 😊

    • @nilangagayashan5650
      @nilangagayashan5650 5 месяцев назад

      @@dilinikalankeshwara6979 ස්තූතී දැන් මට ඇත්තටම ගොඩක් හොදයි 🥰🥰🥰

    • @inokakrishanthi3127
      @inokakrishanthi3127 5 месяцев назад

      good vidio sir

  • @jcbelectronics3266
    @jcbelectronics3266 5 месяцев назад +8

    මිලදී ගත නොහැකි උපදේශ, ක්‍රමවේද සහ ආකල්ප ලබාදෙන ඔබ ඇත්තටම දාර්ශනිකයෙක්... ❤️❤️ ඉදිරියටත් මෙවන් යහපතක් මිනිසුන් වෙනුවෙන් ඉටු කිරීමට ශක්තිය ලැබේවා .... 💪💪💪

  • @chandimacooray2843
    @chandimacooray2843 5 месяцев назад +28

    ඉතාමත් කාලෝචිත මාතෘකවක් ...අපි හැමටම වැදගත් දෙයක් ...ඔබතුමා සිදු කරන්නේ සමාජීය වශයෙන් වටිනා කර්තව්‍යයක් ....

  • @gihandevinda3323
    @gihandevinda3323 5 месяцев назад +12

    භාවනා කරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා sir.ම්න් A/L කරන ශිශයෙක් හිත එක තැනක තියාගන්න එක අපහසුයි මට.

  • @ThiwankaGayan-f8d
    @ThiwankaGayan-f8d 5 месяцев назад +38

    ආසාවෙන් බලන එකම youtube චැනල් එක ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @achifashion1585
      @achifashion1585 5 месяцев назад

      තව තිබිය හැක

    • @ThiwankaGayan-f8d
      @ThiwankaGayan-f8d 5 месяцев назад

      @@achifashion1585 නැත

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 5 месяцев назад +4

    ඔබතුමාගේ මෙි දැනුම අපි ලබන්න වාසනාවනතයි මෙි වගේ දෙවල් දිගටම කරගෙන යැමට ඔබතුමාට දවිරිය ලැබෙිවා..

  • @anu.wewalage
    @anu.wewalage 5 месяцев назад +9

    I'm in this vicious cycle since 2017, I don't wanna continue it anymore. I'm gonna break it here. Thank you so much sir much needed ! 🙏♥️

  • @IKVlog-me8sj
    @IKVlog-me8sj 5 месяцев назад +3

    ඇත්තටම වටිනාකමක් තියෙනවා සර් ගන්න දෙවල් ගොඩක් තියෙනවා💯❤️

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 5 месяцев назад +5

    මටත් Depression Initial step තිබ්බා. මෙ විඩියෝ එකෙ කියපු හැමදේම ඒ විදිහටම වගෙ තිබ්බා. මොන මගුලක්ද කියලා දවසක් ගියා නුවර CCC එකෙ Dr කෙනෙක් ලගට pills දුන්නා, උපදෙස් දුන්නා මාසයයි ගියෙ සෑහෙන වෙනසක් දැනුනා තේරුනා දිගටම අවුරුද්දක් බෙහෙත් ගත්තා, දැන් බෙහෙත් නවත්තල තියෙන්නේ. ඇඩික්ට් වෙනවා කියලා මගුලක් නෑ.... මෙ කියපු ප්‍රශ්න තියෙනවා නං අද හෙටම දොස්තර කෙනෙක්ට කියන්න... බෙහෙත් ගන්න. දොස්තර ලට වඩා දන්නවා කියන මානසිකත්වයෙන් ඉන්නෙපා. අපි අවුරුදු සිය දහස් ගණනක් ඉන්නෙ නෑනෙ ඉන්න ටිකෙ සුව සෙ ඉන්න... Depression anxiety කියන්නේ chemical imbalance එකක් විතරයි... සමහර අයට මෙ කියපු therapy එක වැඩ කරන්න පුලුවන් සමහර අයට නෑ. එහෙම නොවුණොත් බෙහෙතක් අරං හොද කරගන්න එක තමයි විසදුම.
    රචනය කියවු ඔබට 🙏😊

    • @hemanthidissanayaka3631
      @hemanthidissanayaka3631 5 месяцев назад

      Hi oya ta deep pills wala name kiyanna puluwan da please
      E dr ge nama kiyanna channel karanne kohomada please
      Thank you

  • @malaniweerasekara526
    @malaniweerasekara526 5 месяцев назад +2

    ❤ඔබතුමා හරිම පින්වන්ත ,සුන්දර බුද්ධිමත් ඇදුරුතුමෙක්. ඔබතුමා කියාදෙන දේවල්, කියා දෙන ආකාරය,හරිම අගෙයි.ත්‍රිවිධ රත්න යේ පිහිටෙන් ඔබතුමා නිරෝගී වේවා! සුවපත් වේවා!!!❤❤❤

  • @InokaKumara-eo4ze
    @InokaKumara-eo4ze 2 месяца назад +1

    සෑම ප්‍රශ්නයකටම විද්‍යාත්මකව විසදුමක් ඇත.ගුරුතුමනි ඔබ ලබාදෙන මෙම ක්‍රමවේද මා ප්‍රායෝගිකව අත්විද ඇත."අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි-කු.මු " ගුරු පියාණෙනි ඔබට ජය...

  • @suriyabandara2880
    @suriyabandara2880 5 месяцев назад +14

    ඉතාම අගයකරන content එකක් ආශා කරන ව්ශය පරාසයක් thank you sir

  • @lakmal888
    @lakmal888 5 месяцев назад +3

    සර්ගෙ වචන කනට මී පැණි දානවා වගෙ...😍😍😍

  • @obsessionunleashed876
    @obsessionunleashed876 5 месяцев назад +4

    ඔයා නම් මාරයි සර්. දැක්කත් හිත පිරෙනවා. ඉගැන්නුවොත් වැදගත් දෙයක් විතරයි උගන්නන්නේ

  • @shereenreckermen5754
    @shereenreckermen5754 5 месяцев назад +1

    මට අවශ්‍යම වෙලාවක මට අහන්න ලැබුණා ස්තුතියි ඔබතුමාට

  • @camarasinghe
    @camarasinghe 5 месяцев назад +4

    රටට වටිනම මනුස්සයෙක් ✌

  • @doda8266
    @doda8266 4 месяца назад +1

    ඕනම වෙලාවක දැක්ක හොඳම වීඩියෝ එක....ගොඩක් පින් සර්❤

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 5 месяцев назад +4

    Thank you dr
    මානසිකව අන්තිම අසරන ඉන්න වෙලාවක් උත්සාහ කරනව ඉහලට එන්න

  • @Veddaa
    @Veddaa Месяц назад

    ඉස්තුති සර් ❤

  • @BandaraCreations
    @BandaraCreations 5 месяцев назад +30

    ආදරෙයි ❤ මමත් මේ ගැන වීඩියෝ කීපයක් කරාට පස්සේ ගොඩක් අය කමන්ට් කරා A/L O/L කරන වයසේ අය පවා. ඇත්තටම මේවා ගැන අධ්‍යාපනය පාසල් වලට යනවා නම් ගොඩක් හොදයි. මම සාමාන්‍යපෙළ ඉහලින්ම සමත් වෙලා උසස්පෙල කරන්නේ නැතිව පොත් ඉරල දාල කරුවල කාමරයකට වෙලා විදපු දුක් මම වීඩියෝවලින් ෂෙයා කරා.ඔබතුමාට ගොඩක් පින් මේ අදහස් වලට❤ සර් අර පුංචි දෙයකින් දෙයක් හදාගෙන ලොකු යකෙක් මවාගන්න එක ගැන කියපු කතාව හරිම වටිනවා.

    • @praveenabishek2621
      @praveenabishek2621 5 месяцев назад +1

      sampath bro

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනකොට විවිධ රෝගී ස්භාවය නිසා විවිධ බුද්ධි අංශ කටයුතු, රාජ්‍ය අංශ කටයුතු,රජ්‍ය මූල්‍ය කළමනාකරණය අඩාලවෙලා ඉතා දරුණු දැඩි තීරණය ඔස්සේ පියවර ගන්න අවස්තා එනවා, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් මුකුත්ම කරන්නේ නැතිව සාදාරණවම නීතියට අනුවම පියවර ගන්න කියලා කොච්චර උපදෙස් දුන්නත් සමහර අය ඒවා අහන්නේ නැතිව පුද්ගලිකව බලය පදනම් කරගෙන එයින් යහපතක් සිදුවෙයි කියන අරමුණින් න්‍යායික නොවන නීතියට පිටින් එක් එක් අයට තිබෙන විවිධ stress නිසා ඒ අය නීතිය තමාගේ කරගෙන දැඩි තීංඳු තීරණ ගන්නවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය රැකගන්නේ බොහෝම අමාරුවේන්,ගොඩාක් පක්ෂවලට රාජ්‍ය සමතුලිතතාවය තෙරෙන්නේ නැහැ, ඒ අය පීඩනය දැඩි ලෙස නුසුදුසු යහපත් නොවන ආකාරයට තමන් හිතන න්‍යායික නොවන දැඩි තීරණ මතම මුදා හරිනවා, ඊටපස්සේ රාජ්‍ය සමතුලිතතාවය සාදාරණකම බිඳී යනවා,මෙන්න මේ නිසා රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යනකොට සමහර ජනකොටස් පිස්සු බල්ලෝ වගේ නීති නමල තමන්ට පමණක් ඔන දේ ඉටුකරගන්න බලනවා ඒ නිසා නීතිය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්‍ වෙනවා, එක් එක් අය හිතන්න පටන් ගන්නවා නුසුදුසු දේ සහ අන්‍ අයට පීඩා දෙන, ගැටලුවක් වෙන අදහස් උදහස් මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට, ස්භාවික සත්තුත් අපි වගෙමයි කියල හිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සමහර සිංහල බෞද්ධ අය හැම දේම අල කරනවා.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад

      ඔබලාගේ සෑම ප්‍රශ්නයකටම අනිවාර්යයෙන්ම විෂඳුමක් දීමට අපේ ප්‍රසිද්ධ දේවාලයකට මායම් වෙන්න සිංහල බෞද්ධ අයෙක් අවශ්‍යයි.

    • @U.Nethmina
      @U.Nethmina 5 месяцев назад

      😂​@@smithrajapaksa7820

  • @sandunii
    @sandunii 4 месяца назад +1

    ඉතා වැදගත් කාලීන මාතෘකාවක් ගැන කතා කිරීම පිලිබද ඔබට ස්තූතියි ගුරුතුමනී❤❤❤

  • @exzeezanlavoossinnamannadi4251
    @exzeezanlavoossinnamannadi4251 5 месяцев назад +6

    ඔබ ඉතා උතුම් කෙනෙක්!

  • @dhoramadala2815
    @dhoramadala2815 5 месяцев назад +3

    මිනිස්සුන්ට වටිනාකමක් ගේන මේ වගේ content වල තියෙන්නෙ මිල
    කරන්න බැරි වටිනාකමක්. මේ වගේ මානසික අසහනකාරී තත්ත්වයක් එක්ක මිනිස්සු උත්සාහ කටන්නෙම තනිවෙන්න. ඒ වගඅ වෙලාව හොයාගන ඒ මානසික අසහනකාරි සිතුවිලි ඔස්සේම යන්න තමයි වැඩකටයුතු හදාගන්නෙ. ඒකෙන් සාමාන්‍ය මට්ටමක තිබුන අසහනය ඉවසාගන්න බැරි තත්ත්වයක් දක්වා ක්‍රමිකව වැඩිකරගන්නව. මේ වගේ video එකක් ඒ වගේ කා එක්කවත් ප්‍රශ්නය කියාගන්න බැරි, අසරණ මනුස්සයෙක්ට මිල කරන්න බැරි තරම් වටිනාකමක් ගේනව. ගැටලුව ආවම වටින්නෙම ඔව් මට ගැටලුවක් තියනව කියන එක මුලින් තේරැම් ගන්න. ඔයා මත හෝ ඔයා වෙනුවෙන් ඉන්න පිරිස ගැන හිතන්න, මේ වගේ ප්‍රශ්නයක් ආව පලවෙනි කෙනා හෝ අවසාන කෙනා ඔයා නෙවෙයි කියන යතාර්තය දකින්න, ඒ වගේම මේ වගේ අසහනකාරි තත්ත්ව වල ඉදල ඒ දේ වලට හරි පිලියම් සහිතව මූන් දීල අපහසුකම් දුරැ කරගත්තු මිනිස්සු ඕනෙ තරම් ඉන්නව කියන එකත් හිතන්න. ඒ නිසා ගීතය, පවුල, ගහකොල, නින්ද, හුලග, අව්ව, වතුර, පොතපත, දර්මය. මේ දේවල් එක්ක busy වෙන්න. ඕනිම
    දෙයක් කියන්න පුලුවන් කල්‍යාන මිත්‍රයෙක් ලග හැමදේම කිය්ල ලගින්ම ඉන්න. එලියෙ ඉදන් බලන මනුස්සයෙක්ට ඔයාගෙ ගැටලුව මාරම සරල දෙයක් හැබැයි ඔයාට මාර් වද දෙන දෙයක්. ඒ කියන්නෙ ඒක මාර සරල
    දෙයකට ගේන්න පුලුවන් කියන එක. සර් කියපු දේවල් මේකෙ comments section එකේ දාල තියන වටින දේවල් එක්අතු කරන් ගේම ගහන්න. බැරි නෑ. Thank you sir. ඔයාල තමයි මිනිස්සු😍💪

  • @DeloDehan
    @DeloDehan 5 месяцев назад +30

    සර් ඔබ නම් දෙවි කෙනෙක්, ඔබ තුමාට ලොකු කුසලයක් මේ කරන්නේ . නිර්ලෝභීව මෙ අතිශය වටිනා තේරුම් ගැනීමට අමාරු psychology වල,therapy වල මුලදර්ම teqniues මානසික පීඩනයට පත්ව දුක්විදින සියළුම දෙනාට ත්, ඕනම ප්‍රශ්නයකින් මෙකි තත්වයට පත් විය හැකි නිරෝගී සැමට ම පවා අතිශයින්ම වැදගත් මේ දැනුම මෙලෙස ඉතාමත් සරලව තේරුම් යන විදියට අපට කියාදීම වෙනුවෙන්.

  • @kevinlevin4525
    @kevinlevin4525 18 дней назад

    බොහොම පිං ඔබතුමාට.නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත්ති ලැබේවා...💛💚💙

  • @hashinthadayananda
    @hashinthadayananda 5 месяцев назад +4

    අතිශය වටිනවා මේ විඩියොවනම් ❤

  • @asirichathuranga1196
    @asirichathuranga1196 10 дней назад

    Oba thumata aneka warayak pin!!! obathumage watinakama kiyala nimakaranna behe.oba thumata niduk nirogi dirgausha prarthana karanawa hadha wathinma!!!❤❤❤

  • @sasanka-u2l
    @sasanka-u2l 5 месяцев назад +13

    සර් මේ කලේ කියල නිම කරන්න බැරි තරම් වටින උදව්ව්ක්.පිං සිද්ද වෙනවා.🙏🙏🙏🙏

  • @udenijayasinhe5184
    @udenijayasinhe5184 5 месяцев назад +2

    ඔබතුමා කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ science day එක දවසට ආව දවසෙ මම ඔබතුමා ගැන ඉතාම පැහැදුනා..බොහොම ස්තූතියි සර්❤

  • @TNDCHANNel685
    @TNDCHANNel685 5 месяцев назад +5

    පාසැල් පොතට යන්නම ඕනෑ පාඩමක්.අදාල ඇත්තන්ගේ නෙත් යොමු වෙත්වා!

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 2 месяца назад +1

    ඔබගේ විග්‍රහය අති විෂිස්ඨයි.ඔබට නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝ ආයු ලැබේවා .❤❤❤

  • @Gayan099
    @Gayan099 5 месяцев назад +8

    යු ටියුබ් එකට එන සැරයක් ඇත්නම් sir විඩියෝ එකක් දාලද කියලා මුලින්ම බලන්නෙ.ගොඩක් වටින විඩියෝ එකක්❤

    • @sahankanishka
      @sahankanishka 5 месяцев назад +1

      Notification on karanna channel ekata witharak

  • @sureshmanjula-k2g
    @sureshmanjula-k2g Месяц назад

    ඔබ තුමාට සිද්ධ වෙනවා doctor ❤

  • @seen2578
    @seen2578 5 месяцев назад +8

    සර් ගොඩක් හොදින් පැහැදිලි කිරීමට ස්තුතියි.

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 5 месяцев назад +2

    සර් හිටපු විද්‍යාඥයෙක් නෙමෙයි ඔබ සැබෑ විද්‍යාඥයක්

  • @ZoZo-sf4mt
    @ZoZo-sf4mt 5 месяцев назад +6

    ප්‍රශ්න ගොඩකට උත්තර තිබුනා. ස්තූතියී

  • @NisharaMadhubhani
    @NisharaMadhubhani 5 месяцев назад +2

    ඔබතුමා මේ කරන කැපවීම ඔබතුමාව ස්වභාවදහම තුළ ඉහළම තැනකට ගෙන ඒවි. ප්‍රශ්න ඇතුලෙ විසදුම් හොයන අපිට ඔබතුමා විසදුමත් දීලා අපිට ක්‍රියාත්මක වෙන්න විතරයි තියෙන්නෙ. ඒකම ලොකු සහනයක් 🙏

  • @udaradananjaya1169
    @udaradananjaya1169 5 месяцев назад +17

    අමුවෙන් ම කියනවා නම් සර්, නැට්ටට ම හිරවෙලා, මානසිකව වැටිලා ඉන්න වෙලාවකයි මේක දැක්කේ. ගොඩක් වටිනවා 🙏

  • @Mendis-h2u
    @Mendis-h2u 5 месяцев назад +2

    මේ පොරට මට කියන්න දෙයක් නෑ. පින් ❤

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 5 месяцев назад +3

    අයේ අයේ බල බල නැගිටින්න lesson එකක්....❤❤❤

  • @catsndogo
    @catsndogo 4 месяца назад +1

    ඉස්සර පාසලේ ජීවන නිපුනතා කියලා විශයක් තිබුනා..මං හිතන්නේ ඒ විශයට උගන්නන්න ඕනි දේවල් තමයි මේ සංකල්පයත්..how to manage stress,money management,how to achieve a target ...මේ වගේ දේවල් උගන්නන්න ඕනි උනාට අපිට ඒකට ඉගැන්නුවේ මැටි බඩුවක් හදන විදිය,පැල හිටවන විදිය...ඔය වගේ දේවල්..ඒවා වෙන විශයන්ගෙනුත් ඉගෙන ගත්තා.මන් හිතන්නෙ ගුරුවරුන්ටත් මේ ගැන idea එකක් නෑ..ඔබතුමාගේ මේ සමාජ මෙහෙවර ඉතාමත් අගයකරනවා ❤

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 5 месяцев назад +4

    ජිවිතය ගැන ධනාත්මකව හිතන්න පුරුදු කරන උත්සාහයට ගොඩක් ස්තුති සර් ❤❤

  • @Supundisanayaka-xw7iq
    @Supundisanayaka-xw7iq 5 месяцев назад +2

    මෙ සිදුකරන සමාජ මෙහෙවරට තව තවත් සිදුකීරීම සදහා ඔබතුමාහට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤❤විශ්වයට බොහෝමත්ම ස්තුති අවශ්‍යම වෙලාවක දැකගැනිමට සැලැස්සුවාට මේම video eka 🙏🙏🙏❤️

  • @ThushEducation
    @ThushEducation 5 месяцев назад +3

    සර්, ඔබතුමාගේ මේ ක්‍රමවේදය ඉතාම සාර්ථක බව මම අත්දැකීමෙන්ම දන්නවා.... බොහොම ස්තුතියි... 🙏🙏🙏

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 2 месяца назад +1

    Very good explanation sir really grateful 😊❤

  • @unseenworld3785
    @unseenworld3785 5 месяцев назад +4

    තව තවත් ඉදිරියට මේ වගේ වටින දේවල් සමාජෙට දෙන්න ඔබතුමාට හැකි වෙන්න ඕනී...♥️

  • @dulanmalintha6418
    @dulanmalintha6418 5 месяцев назад +1

    ඔබතුමාට බොහොමත්ම පින් sir. එච්චරයි කියන්න තියෙන්නෙ. මා ඇතුලු මේ කොමෙන්ට් කරලා ඉන්න සියලු දෙනාගෙ මානසික පීඩනය සුවවෙන්න කියලයි මන් ඉල්ලන්නෙ.
    අල්ලන් ඉන්න අමාරු බව මන් දන්නවා.ඒත් අපි අල්ලන් ඉමු මිත්‍රවරුනි. හොඳ අනාගතයක් බලන් ඉන්නවා ඇති අපි එනකන්. ❤️

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 5 месяцев назад +4

    ඔබ තුමාට බොහෝ පිං මේ වටිනා දැනුම ඉතාම සරල විදියට බෙදා දෙනවට 💐

  • @charithmalshan8052
    @charithmalshan8052 5 месяцев назад +1

    බොහොමත්ම ස්තූතී....💗 මං හිතනව ලෝකයක් ලස්සන වෙන්න මානව හිතවාදීන් අත්‍යාවශ්‍ය සාධකයක් බව.❤🧘

  • @chathurasilva4179
    @chathurasilva4179 5 месяцев назад +5

    ලෝකයෙන් දැනුම ලබාගෙන අපිට
    තේරුම් කරලා දෙනවට සර්ට බොහොම ස්තුති ,
    ඇත්තටම මේ ක්‍රමය ජීවිත ගොඩදැමීමක්..

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 5 месяцев назад +2

    වටිනාම වටිනා දේශනයක් ! ඔබතුමාට ජයෙන් ජය !

  • @nadeeradinuka610
    @nadeeradinuka610 5 месяцев назад +6

    කලාතුරකින් ලැබෙන මිනිස් බවයට ඔබ තරම් සාධාරනයක් කරන කෙනෙක් මම දැකලා නැහැ සර්.
    කිසිදු දෙයක් බලාපොරොත්තු නොවි මේ කරන්නාවු උතුම් ක්‍රිරීයාවන් තවදුරටත් කරන් යැමට ඔබට ශක්තිය ලැබේවා.
    දීර්ගායුෂ ලැබේවා.!!!!!!!!

  • @oshiperera4282
    @oshiperera4282 2 месяца назад

    මෙවැනි උගත් බුද්ධිමතුන් මේ පින් බිමේ වැඩි වැඩියෙන් පහල වේවා.

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs 5 месяцев назад +14

    Good morning සර්, වීඩියෝ එක බලන කොට උදේ 9.00යි.❤️❤️

    • @SwrnaKetipe
      @SwrnaKetipe 5 месяцев назад

      Excellant ..... ....❤❤❤❤❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 5 месяцев назад +2

    මානව දයාවෙන් කටයුතු කරන
    මානව හිතවාදියෙක් ඔබතුමා.
    අද කරන ලද දැනුවත් කිරිම හරිම
    වටිනවා.❤

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 5 месяцев назад +69

    අවුරුදු 18දි කාගෙන්වත් උපදෙසක් නැතුව මගේම ටෙක්නික් වලින් ඩිප්‍රෙෂන් ලෙවල් එකම යතා තත්ත්වයට පත් කරගත්තා මම🙂

    • @ISUWABRO
      @ISUWABRO 5 месяцев назад +2

      My one.🖤🔥

    • @dedication6972
      @dedication6972 5 месяцев назад +6

      නැවත ඇති නොවෙයි කියලා විශ්වාසයක්‌ ගොඩ නැගෙනව නේද 🥹

    • @itsmeashey
      @itsmeashey 5 месяцев назад +1

      mamath

    • @Faceon6790
      @Faceon6790 5 месяцев назад +2

      බුදු සරනයි ❤

    • @lex2679
      @lex2679 5 месяцев назад

      🔥🔥🔥

  • @DrTsdk
    @DrTsdk 3 месяца назад +1

    As a sri lankan doctor living in Europe I appreciate very much your work. Your teaching ability is exceptional. Very good explanation on fases of development of depression from stress. Cognitive behavioural therapy is a very good therapy. As you mentioned it is important to contact a doctor bcz some personality disorders and psychiatric disorders can be associated with depression. So filling this journal can it self be difficult for them. Those with very high IQ have a higher chance of getting severe depression bcz they cannot be helped by normal cognitive behavioural therapy. Depression among normal population can be 7-9% and with very High IQ will have about 30%.

  • @indusarajayawicrama4173
    @indusarajayawicrama4173 5 месяцев назад +40

    හෙට අනිද්දම A/L result එයි..මම දන්නවා මට තියෙන්නෙ නරක result එකක් කියලා😞...මම හිතනවා මේ වීඩියෝ එක මට ගොඩක් උදව් වෙයි කියලා..ආපහු නැගිටින්න❤️

    • @thamarakodithuwakku1350
      @thamarakodithuwakku1350 5 месяцев назад +3

      අනිවාර්‍යෙන්❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 месяцев назад +2

      Eee ei netha mttth byi

    • @NipuniKaluarachchi
      @NipuniKaluarachchi 5 месяцев назад +1

      Same 🙂
      Muhuna demu kohom hri❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 месяцев назад +2

      @@NipuniKaluarachchi me tooo kawda eid dnh ned

    • @142samantha
      @142samantha 5 месяцев назад

      ජයෙන් ජය 👍👍👍👍✌️✌️✌️✌️✌️

  • @pushpasirivithana9746
    @pushpasirivithana9746 4 месяца назад +1

    මේ විඩියෝ එක කල එක ගැන සර්ට පිං දෙන අතරේ මට තේරුණ දෙයක් තමයි මානසික රෝගියෙක් සහ මානසික රෝග සම්බන්ධව අපේ රටේ විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව ට හරි අවබෝධය ක් නෑ. මගේ යාලුවෙක් හිටිය එයාට ඒලෙවල් කාලේ තමන් හිතෙන් එක එක හදාගෙන නිකන් විශාදය වගේ රෝගයක් හැදුන සුලුවෙන් තිබුණ කාලේ එයා ඇක්ටිව්ලි ප්‍රතිකාර ගන්න try කලා. දෙමාපියෝ ගනන් ගත්තෙ නෑ. දෙමව්පියන්ට තේරෙන කොට එයාව බැදගෙන hospital අරන් ගියේ. අනික් නංගිලා මල්ලිලාට කියන්නෙ අපේ ඇග වගේම මනස ලෙඩ වෙන කොටත් අපිට තේරෙනවා. ලැජ්ජ වෙයි කියල නිකන් ඉන්න එපා විශේෂයෙන්ම al ලමයි. ඔයාල තනියම හරි cure එකක් හොයාගන්න. විභාගය පැත්තකින් තියලා ගෙදර බුලත්විට විකුනන්න ත් මනසින් strong වෙන්න ඕන.

  • @gayathriyashodani509
    @gayathriyashodani509 5 месяцев назад +27

    නියමයි සර්.. භාෂාවක්. ඉගෙනගන්න ක්‍රම කියලා දෙන්නකො සර්…. දවසක් හමුවිය යුතුම වටින කෙනෙක් සර්❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 5 месяцев назад +1

      ඔබලාගේ සෑම ප්‍රශ්නයකටම අනිවාර්යයෙන්ම විෂඳුමක් දීමට අපේ ප්‍රසිද්ධ දේවාලයකට මායම් වෙන්න සිංහල බෞද්ධ අයෙක් අවශ්‍යයි.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 5 месяцев назад

      ​@@smithrajapaksa7820ammage hora wahe hodai oya wadeta yako mea wage wadagath wadasatahanakata buruwek wage comment danna epa sakkiliyo

    • @Sandakathmini01
      @Sandakathmini01 5 месяцев назад

      ​@@smithrajapaksa7820මදැයි වඳින්න ගිය දේවාලේ චකබ්ලාස් වෙලා ගියා කියහංකෝ

    • @Julian_1990
      @Julian_1990 5 месяцев назад

      ​@@smithrajapaksa7820ඔයාගෙ අම්මව එවන්න පුලුවන්ද මගෙත් එක්ක මායම් වෙන්න 😅😅

  • @horanagechinthakageorgefer1037
    @horanagechinthakageorgefer1037 5 месяцев назад +2

    ස්තූතියි 🙏 , රුචිර. මං ගොඩාක් දේවල ඉගනගත්ත මේ චැනල් එකෙන්. ලංකාවට ගොඩයන්න මේ චැනල් එක විතරක්ම ඇති. ජය ✨️✨️✨️✨️

  • @Fusion.5
    @Fusion.5 5 месяцев назад +15

    මානසිකව වැටෙන්න ජංගම දුරකථනය බලපාන ආකාරය මොන වගේද කියලත් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද ලෝකයේ බොහෝ දෙනා තමන්ට ජංගම දුරකථනය නොමැතිව මොහොතක්වත් ඉදින්න බැරි තරමටම පත්වෙලා ඉවරයි. තමන් බලිය යුත්තේ මොනවාද නොබැලිය යුත්තේ මොනවද කියලා කිසිම අදහසක් නැතුව ඔහේ facebook වල youtube වල උඩට පල්ලෙහාට යමින් සිටිනවා. දන්නෙම නැතුව nomophobia කියලා හඳුන්වන ලෙඩේ තමන්ට හැදෙනවා. ඒක තමන්ට හැදුනා කියලවත් ඔවුන් දන්නේ නැහැ. මෙන්න මේ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? කොහොමද අපි අපේ ජංගම දුරකථනය ඵලදායීව යොදා ගන්නේ කියලා. ගොඩක් මානසිකව වැටෙන්න ජංගම දුරකථනය බලපාන බව නම් නොරහසක්. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙයි කියලා හිතනවා. ස්තූතියි!

  • @nimaldadallage8759
    @nimaldadallage8759 5 месяцев назад +1

    ඇත්තටම මේ විදේශ ගතව රැකියාව කරන අපට , අතිශයින්ම මානසිකව වැට්ල ගෙවාලන අපේ මේ ජීවිතයට ඔබේ මේ වැඩසටහන ඉඩෝරයට පොදවැස්සක් වගෙයි සහෝදරයා ,ඔබ අපූරු සොදුරු මිනිසෙක් ,තව තවත් මෙවැනි ලස්සන දේ කරන්න ,ඔබ ස ඔබේ පව්ලේ සියලුමදෙනාට ශක්තිය දහිරිය ජයග්‍රහණය

  • @oshansandesh8054
    @oshansandesh8054 5 месяцев назад +58

    සර් පුලුවන්නම් focus එක වැඩි කරගන්න tips ටිකක් කියලා දෙන්නකො. අනික සර් භාවනාව ගැන විඩීයො එකක් කරන්නකො කරන්නෙ කොහොමද කියලා ❤😢

    • @SriLankaSPremium
      @SriLankaSPremium 5 месяцев назад

      Ou sir

    • @SriLankaSPremium
      @SriLankaSPremium 5 месяцев назад

      @ruchirawijesena focus wadi krn hati kiyla denna sir

    • @mydeascraft3026
      @mydeascraft3026 5 месяцев назад +1

      කරන ඕන දෙයක් සිහියෙන් කරන්න සහෝදරයා. එතකොට Automatically Focus වෙලා. ❤

    • @denethpramuditha7029
      @denethpramuditha7029 5 месяцев назад

      ​@@mydeascraft3026 එක හරියන්නෑ බන් කොච්චර කරත්

  • @isurusandaruvan3211
    @isurusandaruvan3211 5 месяцев назад +2

    ඉතාමත්ම වටිනවා ඔබතුමා මෙ සම්බන්ධයෙන් කැපකරපු කාලයට..යම් දෙයක් සම්බන්ධයෙන් හරිම හේතු හොයාගන්නෙ මන් මේ channel eken.
    Godak pin.🙏

  • @surammendis
    @surammendis 5 месяцев назад +6

    Thank you Dr. Ruchira for sharing such a useful content. I'm pretty sure this video will save many lives🙏

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 5 месяцев назад +1

    හරිම වැදගත් මෙ සර්ගෙ සෑම වැඩසටහනක් ම.හරිම ප්‍රියකරුයි.මම මාලදිවයිනේ සිට හැමදාම උදේපාන්දර වැඩසටහන් බලලා වැඩට යන්නෙ.හරිම ආදරෙයි .බුදු සරනයි පරෙස්සම්න්

  • @chathuraeranga4068
    @chathuraeranga4068 5 месяцев назад +5

    Good moning Sir.mek nm godk watin video ekak. ❤