vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 343

  • @SLTechSchool
    @SLTechSchool  2 года назад +44

    price -
    1.5mm thickness = 280sqft Residential only
    2.0mm thickness = 360sqft Residential and light commercial
    3.0mm thickness = 470sqft Heavy commercial

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 2 года назад +15

    හොය හොය හිටපු vedio එකක් tnx

  • @SLTechSchool
    @SLTechSchool  2 года назад +2

    ruclips.net/video/nmQwV1bwyIk/видео.html
    මේ විඩියෝව ප්‍රශ්නයක් සිදුවිම නිසා මේ ලින්ක් එකෙන් අලුතින් upload කල විඩියෝව බලන්න ල්. දින 3ක් හොදින් view ආව ප්‍රශ්නයක් නැතිව play උනු විඩියෝව මිට පැය කිහිපයකට පෙර සිට මෙලෙස සිදු වි ඇත. අනිත් අයත් දැනුවත් වෙන්න අනිවරෙන් share කරලා support ekak දෙන්න.😥❤️

  • @windriyarodrigo6953
    @windriyarodrigo6953 Год назад +2

    Malli mage gedara hari paranai adai mechchara kal rant ekata hitiye barima thana ape gedaratama yanna hithuwa oya vidiyata karanna kiyak yanawada

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад +2

    What about the guarantee? Is it water proofs from downward, bcz I fixed tiles in the ground floor but when raining out side, from top of tiles water can see as humidity

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 года назад +15

    මේක කුස්සිවල pantry cupboard, pantry top walata පාවිච්චි කරන්න පුළුවන්ද?

    • @isharadilukshanidesilva2831
      @isharadilukshanidesilva2831 2 года назад +4

      පැන්ට්‍ර් පුලුවන්. මම අලවලා තියෙනවා ලස්සනයි

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 года назад +2

      @@isharadilukshanidesilva2831 එතකොට මිස් රස්නෙට ඔරොත්තු දෙනවද

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Puluwan

    • @yunalhansaka5374
      @yunalhansaka5374 2 года назад

      👍 thanks

    • @yunalhansaka5374
      @yunalhansaka5374 2 года назад

      Ll

  • @buddhikasandaruwan5362
    @buddhikasandaruwan5362 2 года назад +4

    හොදට පැහැදිලි කරනවා..👌

  • @susilmalawaarchchie7130
    @susilmalawaarchchie7130 Год назад +7

    වර්ග අඩ්‍ යකට වියදම් කියද

  • @Oshada-colo
    @Oshada-colo 2 года назад +7

    One gallface එකේ car park එකේ බිමට අර ගාල තියන තීන්ත එක මොකක්ද කොච්චර කාර් ගිහින් සීරැනත් ඒ ශයින් එක යන්නෙ නැත්තෙ ඇයි?

  • @SLTechSchool
    @SLTechSchool  2 года назад +5

    දින 3ක් play උනු විඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා තියනවා දැන් පැය කිහිපයකට කලින් video play වෙන්නැති ප්‍රශ්නයක් ඉක්මනින් මේකෙ or අලුතෙන් විඩියෝව upload කරන්නම් , sorry ඉක්මනින් දන්වන්නම් එකතු වෙලා ඉන්න

  • @nishadaperera2231
    @nishadaperera2231 Год назад +1

    Varanda එකක concrete columns සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @heismyshield2330
    @heismyshield2330 2 года назад +1

    Rough polawata allanna kramayak nadda

  • @akilanimsara5311
    @akilanimsara5311 Год назад +3

    බෝහෝම වටින විඩියෝ එකක් තේරේන්න කියා දුන්න ජය බු.ස

  • @udepriyaliu
    @udepriyaliu 2 года назад +5

    Bathroom wall ekkata pavichchi karanna puluwanda

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      Video ek gena kiyl Wall item gena denaganna me number ekat katha karanna 077 238 4625

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 года назад +10

    සුපිරි සුපිරි ජය වේවා ❤️❤️

  • @mthilinithilini8668
    @mthilinithilini8668 Год назад

    Apitath Ganna puluwanda

  • @oshanramawickrama7046
    @oshanramawickrama7046 2 года назад +3

    Bitthi walta use karana puluwan da?

  • @thilakananda7832
    @thilakananda7832 Год назад

    Ada pawathina Mila kohomada

  • @madupolgahawela6915
    @madupolgahawela6915 11 месяцев назад

    Godak Thanks wisthara kalata

  • @mahelayohan3913
    @mahelayohan3913 Год назад +1

    Install karana katiyage number eka thiyenawadha

  • @prabhashiniliyanarachchi6184
    @prabhashiniliyanarachchi6184 2 года назад +4

    Bathroom wall ekata apply karanna puluwan da

  • @nandanasanjeewa6255
    @nandanasanjeewa6255 Год назад

    Ade meka tile walata wadiya gannane gonoo

  • @thejaherath9665
    @thejaherath9665 2 года назад +4

    Thank you for informing new things.

  • @thusharachandana8543
    @thusharachandana8543 2 года назад +4

    Mila ganan kohomada

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Description ekei , pin karala comment karala thiynwa prices

    • @anilnishantha1837
      @anilnishantha1837 2 года назад

      @@SLTechSchool warga adiyak kiyada

  • @geethamolligoda9087
    @geethamolligoda9087 2 года назад

    Parana tile ekak udata kadatholu nAthiwa puluwanda

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 месяца назад

    Ou mama rata Enna gaedara tail akata udin maehaema kalaa

  • @recommended2
    @recommended2 2 года назад +2

    aurudu kiyak garantya denna puluwanda

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 6 месяцев назад

    සාලෙ දිග 20 පලල15 කොපමණ වියදමක් යයිද ඔයාලා කරලා දෙන්න පුළුවන් ද තව වැඩ ටිකක් අල්ලා දෙන්න පුළුවන්

  • @samanthaperera4564
    @samanthaperera4564 Год назад

    Roof top ekta sudusuda?

  • @priyanipriya4745
    @priyanipriya4745 2 года назад +1

    melatonin kohomade

  • @LakruwanRajapaksha
    @LakruwanRajapaksha 3 месяца назад

    Loft bed room idea gana video ekak

  • @sugathweerasinghe3599
    @sugathweerasinghe3599 2 года назад +5

    ගොඩක් ස්තුතියි මල්ලි

  • @sameerasenanayaka
    @sameerasenanayaka Год назад +1

    ටයිල් තරම් සුවර් එකක් නැ,,, වතුරට එහෙම ඔරොත්තු දෙයිද,, ටික කාලයක් යද්දි ගැලවෙයිද,,,

  • @nihalpiyarathna8699
    @nihalpiyarathna8699 7 месяцев назад

    Gedaraka para hadaganna video ekak danna.bassmak ekka para thiyenna.

  • @sanduindu2958
    @sanduindu2958 2 года назад +1

    Kandy Wala thiyanawada shop ekk

  • @nathisneranjaraj
    @nathisneranjaraj 2 года назад +3

    Interlocking vinyl planks thiyanawadha?

  • @hitone8268
    @hitone8268 2 года назад +191

    මුන්ගෙ ගනන්වල හැටියට ටයිල්වලටවඩා ගනක් යනව. මිනිස්සු හොයන්නෙ ටයිල් කරනවට වඩා ලාභ එකක් මිසක් ටයිල් වලට වඩා ගනනෙකක් නෙවෙයි

    • @Amithkanchana128
      @Amithkanchana128 2 года назад +6

      Ow patta ganan tamai

    • @dilshanpiumantha2738
      @dilshanpiumantha2738 2 года назад +1

      kiyd qwe

    • @lalanirathnayaka2536
      @lalanirathnayaka2536 2 года назад +2

      @@dilshanpiumantha2738 තියන ටයිල් එක උඩ පුලුවන් ද

    • @vixen1808
      @vixen1808 2 года назад +7

      මේවා තියෙන්නේ උබලා පොට්ට හිගන්නොන්ට නෙවේ සල්ලිකාරයෙක්න්ට ගන්න උබලා හිගන්නොට ඕවා හීන බන් හීන.අපි වගේ උන්ට තමා මෙවා උබලා රතු සිමෙන්තියක් බැදගෙන කාපට් එකක් දගෙන ඉදපන් පුක දෙන්නැතුව

    • @batboy7287
      @batboy7287 2 года назад +26

      @@vixen1808 උඹ හෙන සල්ලි කාරයද පොන්න කැමිරිය

  • @sunildias5179
    @sunildias5179 2 года назад +1

    බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Shower area waltanam recommend karanna. Anith one thenakata awlak na indoor

  • @Dushan__
    @Dushan__ Год назад +1

    Price please

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 Год назад

    Also before apply the glue cut the correct length and shape

  • @sanjpe1
    @sanjpe1 2 года назад +2

    What will happened, if this store close before 10 years?

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      This is a well recognised company that has been in business for a long time with great products.

  • @MaduGamage-pl3vf
    @MaduGamage-pl3vf Год назад

    Adi 14×14 ganan kohomda

  • @kumari-lg3ow
    @kumari-lg3ow Год назад

    Mila kohomada

  • @udarisasmitha964
    @udarisasmitha964 2 года назад +6

    Interesting video ❤

  • @sithusitha
    @sithusitha Год назад

    කොහෙද shop තියෙන්නේ phone නො දන්නා😊

  • @thilankaashan3812
    @thilankaashan3812 2 года назад +2

    Meke sqft prices daala thiyenne complete wadetada nathnam materials walata witharakda?

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 дней назад

    Miitarayak kiiyak weida

  • @mrdeskcoop
    @mrdeskcoop 2 года назад +2

    aiye tile allanawata wadiye meka labaida?

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      Ow oyma me vidihat karanawanm , ganna thickness ekath ekka wenas wenawa , warga adiyaka mila dala thiyanawa description ekei ,comment ekkui ekai tile milai install krana cost ekath ekk calculate karama balagann puluwn wenasa

    • @mrdeskcoop
      @mrdeskcoop 2 года назад

      @@SLTechSchool thank you aiye 😀🙏

  • @thusharasampath6940
    @thusharasampath6940 Год назад

    කොන්ක්‍රීට් බිත්ති වලට බැරිද

  • @sampathgunawardhane9929
    @sampathgunawardhane9929 2 года назад +2

    timber frame එකක් උඩ අලවන්න පුලුවන්ද?

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Timber frame ekak vitharada tyenne floor eka , nettm sampurnama timbermad

  • @fasilafathima8131
    @fasilafathima8131 Год назад +1

    Super

  • @prasadsomarathne3973
    @prasadsomarathne3973 2 года назад +2

    Mela verenda walata barida

  • @codmsrilanka2382
    @codmsrilanka2382 Год назад

    Price danna ...,,kohamada ganan

  • @rohanarupasinghe17
    @rohanarupasinghe17 2 года назад +3

    කුරුණෑගල branch තියනවද ?

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Dala thiyana number eken contact karaganna puluwan

  • @presangidil6878
    @presangidil6878 2 года назад

    Kapat wala gana kiyada

  • @heismyshield2330
    @heismyshield2330 2 года назад +3

    Price kohomada?

    • @afraarful
      @afraarful 2 года назад

      0772384631 call for details

  • @janakperera6899
    @janakperera6899 2 года назад +3

    I can hear your voice but can't see your actions how to install the vinyl layer. Please upload your auction.

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      ruclips.net/video/nmQwV1bwyIk/видео.html

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 года назад +3

    Well explained. Thanks

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 6 месяцев назад +2

    ටයිල් වලට වඩා බාලයි ඉක්මනට සවුත්තු වෙනව ටයිල් වලට වඩා මිල වැඩියි 😮😮😮😮

  • @hiranuduwalaarachchi7484
    @hiranuduwalaarachchi7484 2 года назад +2

    Hi.
    Where is your showroom situated. Please...

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Please check the description box

    • @isl6423
      @isl6423 2 года назад

      Sementhi කපලා තියන පොළවට කෙළින්ම oka alawanna බැරිද? සුද මැදින්න ඔර්නමද?

    • @pererajayasuriya1348
      @pererajayasuriya1348 2 года назад

      ​@@isl6423

  • @amarathungapradeep3067
    @amarathungapradeep3067 Год назад

    Supiri

  • @nuwanasela6346
    @nuwanasela6346 Год назад

    Miniho manussayonta daraganna puluwa vidihe deyak karapan

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 Год назад +2

    මේ showroom ගම්පහ අවට කොහෙද තියෙන්නේ ?

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Год назад

    Thank

  • @ගයනිසූලක්ඛනාබණ්ඩාර

    Tiles walata wada meka laabaida

  • @shantech9637
    @shantech9637 2 года назад +4

    මිල කොහොමද

  • @prasannalokuge8143
    @prasannalokuge8143 2 года назад +3

    Open area ekakata apply කරන්න පුළුවන් ද roof top එකකටවගේ.

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      ruclips.net/video/nmQwV1bwyIk/видео.html

  • @samadhipadmalatha9180
    @samadhipadmalatha9180 2 года назад

    Mila කොහොමද

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 2 года назад +1

    Kichen ekata awlda

  • @nelumweerasekara4310
    @nelumweerasekara4310 Год назад

    40*20 කෑල්ලකට කීයක් යයිද

  • @bernardpathman1119
    @bernardpathman1119 Год назад

    Address please

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 года назад +1

    Mata bimata danna kapat rolak ganna puluwanda?

  • @kumudupriya8017
    @kumudupriya8017 2 года назад +1

    Nuwara thiyanawada

  • @AjithBatagoda-l4n
    @AjithBatagoda-l4n Год назад

    මේවායෙ මිල කොහොමද

  • @ranjithtar
    @ranjithtar 2 года назад

    allanna danna kenek innawada

  • @ranjanikanthilatha2760
    @ranjanikanthilatha2760 2 года назад +8

    ගොඩක් වටිනවා

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Год назад

    මේවා ලී කබඩ් වලට අලවන්න පුලුවන්ද

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 года назад +1

    Tyle walata wada viyadam Adu da

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 2 года назад +6

    මල්ලි mila ගණන් කොහොමද විස්තර දෙන්න

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      first comment eke , description eke dala thiyenne

  • @dilanislg62
    @dilanislg62 2 года назад

    මහත්මයා ,,විශේෂයෙන්ම ලංකාව කියන්නේ ගොඩක් රස්නේ තියෙන රටක් නිසා ,,කූඹීන් ,වේයෝ වගේ පුංචි සතුන් වැඩිපුර ඉන්නවා හැම තැනකම වගේ ,,ඉතින් මම අහන්න කැමතියි ඒ වගේ සතුන්ගෙන් හානියක් වෙන්නේ නැද්ද ?? ..මොකද මම දැක්කා මගේ සහොදරියන්ගේ ගෙවල් වල ටයිල්ස් දාලා තිබුනා ,,ඒත් කූඹීන් එනවා ,,ඇයි ඒ,,,
    පිට රටවල් වල ගොඩක් අය පාවිච්චි කරනවා ,,ගොඩක්ම ලස්සනයි ,,ස්තුති ඔබ සැමට , ❤️💐🙏

    • @Gayansampath123
      @Gayansampath123 2 года назад +2

      ලෝකය අපේ විතරක්ම නෙමෙයිනෙ නේද.. හානියක් නැති අහිංසක සතෙක් ආවට කමක් නෑ කියල හිතමු. මොකද උන් වගේම අපිත් මේව දාල යන්න යනවනෙ. ඉන්න ආව නවාතැන් ඩිංගිත්තෙ අයිතිවාසිකම් අතහැරන් මොලයක් නැති අහිංසක සතෙක්ටත් පිහිට වෙලා ඉම්මු අපි. වැරැද්දක් කීවනම් සමාකරන්න. ජීවිතේ දුර දැක්ම ඇත්තටම ගොඩක් හොදයි. ඒත් එවා එච්චරට නොහිතමු.
      මීට ,
      කූබි අරගලකරුවෙක්..

    • @nooby223
      @nooby223 Год назад

      ​@@Gayansampath123 weyanta puluwan thoge
      Oluwatama geperalanna

  • @prabathmayuranga17
    @prabathmayuranga17 10 месяцев назад

    ගාන කියද

  • @Saji-te4zm
    @Saji-te4zm 2 года назад +5

    වියදම කොහොමද? අඩි 13×15 සාලය ට කොහොමද වියදම

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Use karana material ekka wenas wenawa
      2mm walin 72000k ynawa

  • @hameedhameed2186
    @hameedhameed2186 Год назад

    මේවගේ ගණන් කොහොමද

  • @thusharasamaraweera2760
    @thusharasamaraweera2760 2 года назад +2

    gana keyada

  • @dhananjayagarusinghe7679
    @dhananjayagarusinghe7679 2 года назад +4

    එල

  • @MotivateU0
    @MotivateU0 2 года назад +1

    Colombo awata ganna thiyeda

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Address eka dala thiyanawa description eke

  • @dprjdewapriya
    @dprjdewapriya 2 года назад

    okkoma hodai..eth patta ganan nee...dan minissunta sallith adu nisa lankave hema dema ganan nisa..narakada labeta karaganna puluhan deval hoyala danavanam ..godak vatinava neda..

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Год назад

    සෝදන්න පුලුවන් ද

  • @thiwankarathnayaka8820
    @thiwankarathnayaka8820 2 года назад +5

    මිල ගනන් කොහොමද අඩ්‍ 12/12 කාබරයකට කියක් වගේ වියදම් වෙයිද

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      අඩියකට 2mm එකෙන් 360ක් tile එකට

    • @kamaninilanka8595
      @kamaninilanka8595 2 года назад

      1.5 ekak keeyak wenawada kaluthara kohenda hoya ganna puluwan

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 2 года назад +2

    Price danna barida

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Dala thiyenne comment ekk pin krlath tynw description eket dlla tynw

  • @gangachulani1373
    @gangachulani1373 2 года назад +1

    ලී වලටම අලවන්න පුලුවන් ද

  • @Okkoma66
    @Okkoma66 2 года назад +1

    tile udin alawanna puluwanda

  • @aslaalsa9920
    @aslaalsa9920 Год назад

    Ganam wedi neda oyagollange

  • @NuwanMadushanka-n4i
    @NuwanMadushanka-n4i 2 месяца назад

    Warga adi700kata ciyakyanawada

  • @ErangaMadushan-s2j
    @ErangaMadushan-s2j Год назад

    ගන්න කොහෙද තියෙන්නෙ

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 2 года назад +4

    මෙි ආයතනය කොහෙද තියෙන්නෙ

    • @KCSamanFernando
      @KCSamanFernando 2 года назад

      Globalvinyl (Pvt) Ltd.
      අංක 102 හැව්ලොක් ටවුන් , කොළඹ 5

  • @rohanfernando4603
    @rohanfernando4603 2 года назад +13

    මිලගණන් කොහොමද ආයුකාළය කොපමණද

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      10 year warranty එකක් company එකෙන් දෙනවා , මිල ගනන් discription එකෙ සහ comment section එකේ දාලා තියනවා. වැඩි විස්තර number එකට කතා කරලා දැන ගන්නත් පුලුවන්

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад +1

      077 238 4625

  • @dimuthudimu9062
    @dimuthudimu9062 2 года назад +1

    Gam ekaka price khmd

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 года назад +4

    සර් මේවා බාත් රූම් වලට ඔරොත්තුයිද පිලිතුරක් බලපොරොත්තුවෙන් ඉන්නවා 🙏

    • @Udara2000
      @Udara2000 2 года назад +1

      එපා

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Recommend karanna indoor anith area walta , bathroom nm ne

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 года назад +2

    අඩියයි අඩිය ට කීයක් වෙනවද