TOYOTA වාහන ආනයන කතාව හරියටම මෙන්න බ්‍රෑන්ඩ් නිව් මෙච්චර ගනන් ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 275

  • @dilshancreation4172
    @dilshancreation4172 16 часов назад +80

    ටොයොටා කෝටිගනන් වාහන නැතුව පාවිච්චි කරපු වාහන ගෙන්නනවා නම් ඇත්තටම වටිනවා❤️👌👌👌

  • @sugathsuriya
    @sugathsuriya 16 часов назад +36

    ටොයෝටා කියන්නේ ලොකු මිනිහට විතරක් නෙවෙයි... කව්රුත් කැමති ටොයෝටා වාහනවලට.....

    • @sarjunmohamed9984
      @sarjunmohamed9984 13 часов назад +1

      මට කැමති නැහැ
      මම කැමති Honda විතරයි

  • @wishvawidanagamage4101
    @wishvawidanagamage4101 14 часов назад +9

    Hats off presenter 🙌🏼
    Questions on point!

  • @worldofnissanka9222
    @worldofnissanka9222 16 часов назад +58

    ලෝකයේ දියුණුයි කියන රටවල් පැත්තකට දාලා යම් පමණකට ආර්ථිකයක් තියෙන ආසියානු රටවල් වල මේ වාහනවල මිල නිකමට බලන්නකෝ.. ඔය අඩු කරා කියලා කියන ගනනුත් විහිලුවක් ඇත්තටම ඒ තරම් වටින්නේ නැහැ....මේ ආයතනවල වැරැද්දක් නෙමෙයි මේ වැඩ බදු අය කරන විදිහ වැරදියි.. අනේ මේ හිගන රට කවද ගොඩ යයිද .. සල්ලි හම්බ කරන මනුස්සයෙකුටවත් ජීවිතය විඳින්න නැහැ.... ලෝකයේ ලක්සරි නෙමෙයි කියන මට්ටමේ තියෙන ඒවා ලංකාවට ලක්සරි. ලංකාවේ ජීවත්වන අපේ 95% මිනිස්සු ලක්සරි කියන ඇත්තටම දන්නෙ නෑ

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 14 часов назад +1

      තීරු බදුත් ගහල 18%ක් වැට් එකත් ගහල තෙල් ගහනකොටත් බදු ගහල් දඩත් ගහල පඩියෙනුත් බදු ගෙවල මිනිස්සුන්ව හෙම්බත් කරනව

    • @Chandi38
      @Chandi38 13 часов назад +5

      100%
      paw minissu

    • @SinhalayaSL
      @SinhalayaSL 11 часов назад +2

      minissungema gonkam nisa thamayi ithin

    • @erangafernando7100
      @erangafernando7100 8 часов назад

      එකඟයි..
      හරීම කනගාටුයි

  • @sugathsuriya
    @sugathsuriya 16 часов назад +24

    ජපන් vehicle තමයි ලංකාවට ගැලපෙන්නේ... සාදාරන මිලට ජපන් පමණක් හොදයි... සමාගම පොඩි මිනිස්සු ගැනත් හිතුවනම් රටට ජරා වාහන ගෙන්වන්න වෙන්නේ නෑ...

  • @RAJMAN181
    @RAJMAN181 16 часов назад +20

    Toyota Lanka is one of the major contributors to the thriving car black market in this country.

  • @dineshkumara5579
    @dineshkumara5579 15 часов назад +18

    කිසිම දාක මේ වාහන ගනන් ගිය වාහන ගනන් බහින්නේ නැ එවගේම වාහන ගේන්නුවත් එ වාහන අඩුවට ගන්න බැ අපේ රටේ තත්වය ඔකයි තිත්ත ඇත්ත එක

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 16 часов назад +44

    පුලුවන් හැම දෙනාටම පාවිච්චි කරන ජපන් වාහන ගෙන්වන්න

    • @sivathasanmayuran7828
      @sivathasanmayuran7828 14 часов назад

      Majority vehicle are used but it’s still advertised as brand new

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 16 часов назад +45

    අඩුවට Aqua එකක් හරි දීපල්ලා අඩුම තරමේ වැස්සට තෙමෙන් නැතුව හරි යන්න

    • @dmsupun
      @dmsupun 15 часов назад +2

      Toyota ekatada kiyanne?

    • @amashshamika4209
      @amashshamika4209 15 часов назад

      Aluthin wahana dn thiyana ganata awama thiyana wahana price adu wenawa ethakota podi shanayakk thiye kohomath issara tharam aduwata ganna nm hithanna epa mokada enakota wahana genawa karuth na hemoma gemmak gahala wahana gatta kattiya thama inne ea nisa issara wage easy wena ekakk na

    • @KasunSamarasinghe-rs8hw
      @KasunSamarasinghe-rs8hw 15 часов назад

      ​@@dmsupunනැ උබට

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y 9 часов назад

      Wassata themenne nathuwa yanna kudayak ganna sir..

    • @__patriot_1776
      @__patriot_1776 9 часов назад

      Ekata thawa avuruddak ekak dekak yai, dollar eka 100 LKR aawoth sahenna hondai. Okhoma eka paare karanna ba.

  • @spacecave5043
    @spacecave5043 14 часов назад +13

    ගියමාසෙ ගත්තෙ මගෙ 2023 toyota corolla එක ❤
    හීන හැබෑකරගන්න ලංකාවෙන් පිටවෙන්න 😊😊

    • @masonmatt9117
      @masonmatt9117 13 часов назад

      @@spacecave5043 ඒක නම් ඇත්ත. 🥺👍❤️

  • @GaninduRajapakshe
    @GaninduRajapakshe 15 часов назад +12

    ලංකාවෙ prius කියන්නෙත් කොටිපතියො පදින වාහනයක් වෙන්න යන්නෙ 😂😂 මරු හැබැයි.මීට වඩා හොදයි වාහන නොගෙන්වා හිටියනම්.

  • @Azr900
    @Azr900 9 часов назад +4

    70%ක් මාසික වැටුප ලක්ෂෙට අඩු ජනගහනයක් ඉන්න රටක ඩොලර් එක 300ට යවපු එකම රට ලංකාව වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකය ඇතුලේ

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 16 часов назад +35

    හයිබ්‍රිඩ් වාහනය අවුරුදු දහයක් පාවිච්චි කරල හයිබ්‍රිඩ් බැටරිය දාන්න යන මිල පෙට්‍රල් ඉතිරි කරල ලැබෙන ලාභයට වඩා ගොඩක්ම වැඩී.

    • @beststuffcorner
      @beststuffcorner 16 часов назад +11

      දවසට 100km වගේ දුරක් යනව නම් ලාභයි.

    • @kasunirantha8221
      @kasunirantha8221 15 часов назад +13

      අත්තටම හයිබ්‍රිඩ් හැදුවෙ පෙට්‍රොල් ඉතිරි කරන්නවත් අයිති කෙනාට සල්ලි ඉතිරි කරන්නවත් නෙවෙයි.ඒක හැදුවෙ පරිසරයට වන හානිය අවම කරන්න.

    • @lauraaconceptslk
      @lauraaconceptslk 13 часов назад

      @@kasunirantha8221The damage caused by un recycled batteries are lot more than burning hydrocarbons

  • @ProfessordevilL
    @ProfessordevilL 15 часов назад +7

    Toyota සමාගමේ මේ මහත්මයා සමහර කරුණු වැරදියට කිව්වේ. 5:33 සඳහන් කරා Prius එක 1.8 එන්ජිමක් තියෙන්නේ කියලා, එය වැරදි. අලුත් Prius රථයේ 2.0 එන්ජිමක් තියෙන්නේ.

    • @charmindaseneviratne6244
      @charmindaseneviratne6244 15 часов назад +2

      1798CC auto ඒ මහතා නිවැරදියි. 2000CC CVT ලංකාවට ගෙන්වන එකක් නැහැ දැනට Luxury Tax අය වෙන නිසා.

    • @__patriot_1776
      @__patriot_1776 9 часов назад

      @@charmindaseneviratne6244 mata nam sure NPP aanduwa ain karai luxury tax eka, eka waathayak. Eka end of 2025 weddi ain karai. Luxury tax eka daana one vahanawala engine capacity more than 3000 cc. Apith aasai Camry LE (base model Camry) ekak ganna.

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 13 часов назад +5

    මේ ගන්න වලට ගන්ඩ නම් මාසෙට ලක්ෂ 15 වත් පඩි ගන්ඩ වෙයි...

  • @vishwa7469
    @vishwa7469 16 часов назад +17

    toyata එක පෙපාඩි අාතල් එකක් දිලා තියෙන්නේ..පව් මිනිස්සු..😂

    • @Somarathna6669
      @Somarathna6669 16 часов назад

      අනිවාර්යයෙන්ම. 😂

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 15 часов назад +1

      ඇත්ත කට්ටිය රැවටිලා ඉන්නෙ.fb එකේ හේම😂

    • @studio0295
      @studio0295 15 часов назад

      Pala huththige putho yanda

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 15 часов назад +1

      @@studio0295 රැවටිච්ච එකෙක්.😂

    • @studio0295
      @studio0295 13 часов назад

      @@GaninduRajapakshe ane palayan pako yanda

  • @harischandrahemakumara
    @harischandrahemakumara 14 часов назад +2

    රටේ කැබිනට් මණ්ඩලය තීරණය කර අනුමැතිය අරගෙන තියෙනවා ලබන වසරේ සිට වාහන ආනයනයට කරන්න ,තවම එම තීරණය වෙනස් කර නෑ , එනිසා අත්තිකාරම් මුදල් ලබා ගන්න පුළුවන්

  • @harischandrahemakumara
    @harischandrahemakumara 14 часов назад +2

    ජනාධිපති තුමා වාහන ගේන බවට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කල යුතුයි , එය ජනතාවගේ ඉල්ලීමක්

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 14 часов назад +5

    වාහන ගේන එක හොදයි.කිසි විවාදයක් නෑ.
    අපිව හූරගෙන කන එකයි අවුල.කිසිම තැනක පාර්භෝගිකයෝ වෙන අපට කිසිම සාදාරණයක් නෑ. ඒක මහා ඛේදවාචකයක්.මොන එකෙක්වත් අපි වෙනුවෙන් නෑ....

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 14 часов назад +4

    මොන ආන්ඩුව ආවත් දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන් නෑ ,,,අඩු වෙයි කිව්වට ඔව කවදා වෙයිද

  • @Marsspider-71
    @Marsspider-71 13 часов назад +1

    Domestic වාහන කියන්නෙ Japan ඇතුලෙ පාවිච්චි කිරිමට හදන වාහන. Export market එකට නෙමෙයි .

  • @dineshhennayake2367
    @dineshhennayake2367 12 часов назад +2

    වාහනයක් පදින්න වෙන්නහැ 😢😢

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 12 часов назад

    Respect Toyota and the management in SL and overseas.
    I am living overseas and retired ,we all ways use Toyota, we trust Toyota compared to most of the European vehicles.

  • @maheshindika7496
    @maheshindika7496 16 часов назад +18

    අනෙ අපිට අඩුවට වහානයක් ගන්න විදියක් නැද්ද මොක පර්ලිමෙන්තුවට ගෙනවත් අහින්සක අපිට සෙතක් නැ අයනම් එකෙකුටවත් දෙන්නෙ නැහැ වරෙන්නලො ඉල්ලගෙන දිල ව්ලවන්නෙ

    • @idilan3154
      @idilan3154 16 часов назад +7

      වාහන වලට වඩා දෙයක් රටේ වෙන්න තියෙනව.චන්දෙ හැම එකකටම අල්ලගන්න එපා.චන්ද බලය ජනතාවගෙ පරම බලය.පාලකයො දාන සෙල්ලම් සේරම ජනතා පරමාදිපත්‍යට යටයි

    • @rush2999
      @rush2999 16 часов назад

      Attma me wage patta ganan walata kohmda podi minimal wahayak ganne

    • @pali516
      @pali516 16 часов назад

      අනේ පල යන්න වාහන ආනයනය එපා. දැන් පාරේ යන්න බැරි තරමට වාහන.
      රැපියලේ අගය අඩුවෙලා රට බල්ලට යන වැඩක්.

    • @shashikacha3160
      @shashikacha3160 15 часов назад

      @@pali516oyata wahanayak thiyenwa neda

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 15 часов назад +1

      Eya hoda wade higana haththa painma pala denna thopita wahana

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 17 часов назад +15

    1st comment එක මගෙන්

  • @enjoylife27
    @enjoylife27 16 часов назад +5

    ලෝකෙම පිලි අරන් තියනවා hybride , electric vehicle පරිසරයට දාවනයෙදි හිතකාමි උනාට ඒවායෙ නඩත්තු වගේම නිශ්පාදනය කිරීමේදී විශාල පරිසර දූශණයක් වෙන බවටth ත්වද ගින්නක් ඇවිලුනු electric vehicle නිවීමට වඩා පරිසර දූශණය අධිකත් බව හෙලිවී ඇත . එනිසා petrol vehicles තවම පරිසර හිතකාමී අංක එක ලෙස නම් කරයි.

  • @digitalmarketing217
    @digitalmarketing217 7 часов назад +1

    පාලකයන් බලය ගත්තා .වාහන හීනෙන් තමයි අපිට පෙන්නුවේ.එක
    බල්ලෙකුට ආයෙ
    මම,බිරිඳ ,දරුවන්
    චන්දය දෙන්නෑ.මුන්
    අපේ අපේක්ෂා විනාස කෙරුවා

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 15 часов назад +3

    Rajayen medihath wela japane pavicci kala wahana minissunta aduwata genath denna veda piliwelak hadanna

  • @YasanthaRanga
    @YasanthaRanga 15 часов назад +5

    අපි ඉන්න රටවල්වල වාහන තියෙනවා හැබැයි ඔච්චර ඔච්චර ගණන් නෑ

  • @pushpanathaabeysinghe6921
    @pushpanathaabeysinghe6921 16 часов назад +6

    වැඩි මිලට ගත්ත වාහන වලට මොකද කරන්නේ? විශේෂයෙන් toyota එකෙනුත් used vehicle ගත්තා.

    • @yasirulakshandesilva6438
      @yasirulakshandesilva6438 16 часов назад +4

      gaththanam karanna deyak naa brrooo... recondition ambaneka adu wenawaa

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 15 часов назад

      ​@@yasirulakshandesilva6438hako aa😂

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 15 часов назад

      ​@@yasirulakshandesilva6438Paka aduwenw balan hitapng ponnya

  • @dimuthucollection9204
    @dimuthucollection9204 9 часов назад +1

    මේ මිලගණන් වලට වාහන ගන්නවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු දුකක්. අනේ මන්දා

  • @christandu882
    @christandu882 8 часов назад

    A 2024 Toyota Prius in Japan can cost around USD 29,593, which includes the vehicle price, freight, and insurance.
    😂😂😂😂

  • @Perera123-q8i
    @Perera123-q8i 7 часов назад

    Re condition වාහන ගේන්න ....ඩොලර් ඉතුරු වෙනවා මිනිසුන්ට සහනයක් ලැබෙන වා❤

  • @LavindaPerera
    @LavindaPerera 14 часов назад

    Ada tiyena rate ekata land cruiser high spec eke price eka convert karala baladdi around 155 lks wenne .et price eka toyota lanaka eke lak 1100.ammata siri wena tax and profit.sarala badu kramaya😅

  • @thusharakumara95
    @thusharakumara95 8 часов назад

    Tope horiu use karapu wahana aduwata ganna oya horinta onana okun rail ga modal aka pepper

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 11 часов назад +1

    ලංකාවය ගැලපෙන්නේ Japan Toyota වාහන පමණයි ඉන්දියන් බාල වාහන ගන්න හොද නැ ඉන්දියන් TATA, LAL හැර අනෙක් සියලුම බාල බඩු ලංකාවට එවන්නේ

  • @Azr900
    @Azr900 9 часов назад +2

    රජය බදු ගහන ක්‍රමය උපරිම අසාධාරනයි ලෝකයේ standard එකක් තියෙනව මාසික වැටුප සම්බන්ධව මාසෙට ලක්ෂයක් පඩි අරන් ලෝකෙ ගොඩක් රටවල ජීවත් වෙන්න ආමාරුයි මධ්‍යම පන්තියේ රටවලට ගැලපෙන්න තමයි වාහන නිෂ්පාදනය කරන්නෙ

  • @gamingdinu8329
    @gamingdinu8329 14 часов назад

    Good luck sir

  • @dinushanamalthennakoon6284
    @dinushanamalthennakoon6284 13 часов назад +1

    වාහන ගේනවා කියලා පරන වාහන ටික අඩුවට කම්පැනියෙන්ම අරන් විකුනන්න දාලා වාහන තියන උන්ටම අරින්න කරපු try එකක් වගේ හැබැයි මනුස්සයෙකුට වාහනවක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 15 часов назад +3

    අපිට වැඩක් නැති කතාවක්

  • @ananmanan3925
    @ananmanan3925 13 часов назад +1

    මුන්ට රෙවිලා ඉන්නේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා... වාහන් ගොඩක් ගනන් අඩු වෙනවා.....

  • @dushmanthadissanayake2646
    @dushmanthadissanayake2646 14 часов назад +2

    මෙයාලගේ සේල් එකේ වාහන වළ ගණන් බලන්න වෙනස තේරේවී බොරුව හැමදාම කරන්න බෑ

  • @eranmanoj9008
    @eranmanoj9008 7 часов назад

    වාහනයක් ගන්න වෙන්නෙ අපිට ඊලග ආත්මේ තමා මෙහෙම ගියොත් 😢

  • @IanDaniel-mu3go
    @IanDaniel-mu3go 15 часов назад

    At least Now buy a used Reasonable Condition Vehicle if you Can. I doubt the Prices Will Come Down Since all these are Brand New Which will be imported 😢.

  • @udithanishantha-c2n
    @udithanishantha-c2n 15 часов назад

    boss man toyota qater por tech lankwe toyota ekath eka wada krana ase

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 16 часов назад

    Toyota com second hand cars price wadiyata dunne

  • @pasanproduction
    @pasanproduction 15 часов назад

    mama Prius aluth ekata Register Una athatama Labai

  • @SinhalayaSL
    @SinhalayaSL 11 часов назад +7

    මේකේ comment බැලුවම පෙන්නේ... මිනිස්සු ටිකක් ඉන්නවා ඇත්තටම වාහනයක් ගන්න හිතාගෙන වාහන ගෙන්නනකම් ඇඟිලි ගැන ගැන.
    මොකද වාහන ගෙන්නන්න ගත්තම මේ තියන අසාධාරණ මාෆියාව පොඩ්ඩක් හරි අඩුවෙන නිසා ❤❤❤.
    තවත් නරුම කොට්ටාසයක් ඉන්නවා 🤢උන් වාහන ගෙන්නලා මිල අඩුවෙනවට කැමතිම නෑ, එක්කෝ උන්ගේ වාහන අඩුවට දෙන්න වෙන නිසා එහෙමත් නැත්තම් අමුම කුහක කමට 🤮.
    උන් තමයි වාහන ගේන්නෙත් නෑ.. ගෙනාවත් වාහන මාර්කට් එකේ මිල අඩුවෙන්නෙත් නෑ ගගා වැලලෙන්නේ 😅😅😅

    • @dayaweerasinghe4030
      @dayaweerasinghe4030 7 часов назад

      ප්‍රධාන හේතුව තමයි 100 ට 300 ක් විතර වෙන රාජ්‍ය බදු.ල්ංකාවෙ ඕනෑම රජයක් වාහන ආනයනයෙන් ඉහල බදු ප්‍රමානයක් බලාපොරොත්තුවෙනවා. ඒක රාජ්‍ය අය වැය සැකසීමේදී සැලකියයුතු ආදායමක්.එනිසා වාහන මිල අඩුවේ යයි හිතන්න අමාරුයි.

  • @arnoldbob4526
    @arnoldbob4526 15 часов назад +9

    කිසිම වාහනයක මිල අඩු වෙන්නේ නැහැ!😢

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 15 часов назад

      Dantama tika adu wela

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 15 часов назад

      ​@@pasindugunawardana7912😂😂adu wenkan idala gninko ehenm

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 15 часов назад

      @@GaninduRajapakshemata thiyanwa bn ganna baln inna one ne mata 😂😂

    • @Marinebiologistworld
      @Marinebiologistworld 15 часов назад

      @@pasindugunawardana7912adu wecca ekk kiynna

    • @GaninduRajapakshe
      @GaninduRajapakshe 15 часов назад +1

      @@pasindugunawardana7912 එහෙනම් ප්‍රශ්නයක් නෑ.අපිටත් අඩු වුනත් එකයි වැඩි උනත් එකයි අලුත් එව අවොත් එවත් ගන්නව.

  • @KuwenisFather
    @KuwenisFather 15 часов назад

    Please let me know that areadvertized vehicles available in your showroom as demo units.

  • @dilshancreation4172
    @dilshancreation4172 16 часов назад +19

    ඔතන මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් නැ නෙ🤣

    • @hasanthananayakkara4676
      @hasanthananayakkara4676 15 часов назад +2

      ඔය තියෙන්නේ brand new වාහහ.. ඉස්සරත් recondition වාහන වලට වඩා brand new වාහන මිල වැඩී….

    • @maguragamaethigechamindaru626
      @maguragamaethigechamindaru626 15 часов назад

      Ay ane alto.....

    • @larangarandaya2440
      @larangarandaya2440 15 часов назад

      appo thiyenw hbi higana pnthiye unt gnn ew nn na wge

    • @dhanushka6834
      @dhanushka6834 15 часов назад

      ත්‍ර්විල් තමයි අපිට මද්‍යම පාන්තිකට

  • @ErandaSamarasinha
    @ErandaSamarasinha 7 часов назад

    ලක්ෂ 35කට වගේ වැන් එකක් එන්නේ නැද්ද. අපිට මීට ලොකු ගනන් වලින් ගන්න සල්ලි නෑ. එකත් ගන්න තියෙන්නේ ෆිනෑස් කරලා නැත්නම් අපිට ගන්න සල්ලි නෑ. පොඩි ගනන් වලට වැන් එකක් ඒවිද අපිට ගන්න.

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 15 часов назад +7

    පේනව නේද වාහන ගේනව කියල උඩ පැන්නට , රජය තාම කියල නෑ වාහන ගෙන්නනවා කියල

  • @sameerms100
    @sameerms100 15 часов назад

    ane munge warranty 3 year 100000km oka dekama claim wenne 1% wada aduwen

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 16 часов назад +2

    මේ එකෙක් මාලිමවට චන්දේ නොදුන් සල්ලි පස්සේ යන උන් අපි මේ ආන්ඩුව ස්තාවර වෙනකම් සහන වත් බලාපොරොත්තු නොවෙන මිනිස්සු බලමු ආර්තිකය පිලිබදව අපි දන්නේඅ නැ නේ

  • @TheMush63
    @TheMush63 16 часов назад +2

    Very true whichever company has taken deposit or advance while there is a import ban fr cars those who has taken will enjoy a good intrest frm the bank until the ban is lifted ppl are still been made Modayas by these reputed companies its illegal

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 15 часов назад

    වැට් එක වෙනස් කරයිද ඉදිරියට ?

  • @digitalmarketing217
    @digitalmarketing217 7 часов назад +1

    මුන් හිතන් ඉන්නෙ අපි ලක්ශ 80 -1000,වාහන ගන්න බලන් ඉන්නවා කියලා .කරන විඩියෝවක් බහුතරයට දැනෙන දේවල් කරපන්

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 13 часов назад

    😅 තව එක රගපෑමක් 😜 අදියර තුනක් ..... මාකට් එකේ ලොකු ඉල්ලුමක්..... ඔක්ෂන් වල මිල ඉල්ලුම එක්ක වැඩි වෙනවා අන්තිමට ලංකාවට එද්දී ලොකු වෙනසක් නෑ ඕකම 2010 2011 හෙදිත් උනා බලමුකෝ 🤭

  • @FlavorVids
    @FlavorVids 7 часов назад

    අපිටනම් මේවා ගන්න අමාරුයි. ඒත් කවදක හරි මේව එකක් ගන්නවා කියල හිතාගෙන හරි ඉන්න පුලුවන්. කොච්චර සල්ලි තිබුනත් අලුත් වාහනයක් මේ රටේදි ගන්න ලැබෙන්නෑ කියන මූසල හැගීමට වැඩිය ඒක හොදයි.

  • @channapalansuriya1426
    @channapalansuriya1426 15 часов назад +3

    Very unethical to collect any advances. DIMO and BYD are collecting an advance. Very wrong to do it. That way TOYOTA company is genuine. You are also crazy to ask all these questions. How do they know 1. What are the vehicles government will allow?, 2. What would be the new duty structure? ,3. What would be the exchange rate?. Without knowing all these how can they fix a price? And also collect advances? People are mad to pay advances. From that money companies cover their expenses. Finally they will tell that they are willing to return the money after keeping it for so many months. Just imagine the interest amount you will lose? If they collect Rs 500,000 from a person and if there are 4000 bookings that company will earn Rs 2 B. They will put a fix deposit to earn the interest. If the fixed deposit interest is 10% a year, company will earn Rs 200 M Income. So no problem of returning your deposit since company has earned Rs 200 M profit from your money. Thanks.

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 15 часов назад

    Why Toyota has done this with knowing that there is no decision to release the import band? There plan is to reduce the car market and buy at lower price and sell at higher price. We lost the credibility of Toyota.

  • @harshnisilwa9616
    @harshnisilwa9616 10 часов назад

    Milata hariyat uththra na pawichchi karapuwa genath ganam kapann apa toyota podi minissungen

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 15 часов назад +1

    ටොයොටා කිවුවට දැන් තියෙන්නේ ජපන් නෙමෙයි සිංගප්පූරු

  • @kamalj7858
    @kamalj7858 12 часов назад

    Why don't you bring economical cars? Why Toyota corolla car such expensive? More than 20 millions?

  • @kumarapradeep656
    @kumarapradeep656 15 часов назад +1

    මුන් වාහන හැදුවොත් රත්රන් වලට එහා වෙයි 😮😂

  • @masonmatt9117
    @masonmatt9117 16 часов назад +17

    අඩුම මිල තියෙන්නෙ ලක්ශ 67ක්. යකෝ රටෙන් 3/2ක්ම ඉන්නෙ මධ්‍යම පාන්තික මිනිස්සු. ඒ අයට ගන්න පුලුවන් වාහන ගන්න පුලුවන් ගානකට ගෙන්වන්න
    ඔය තියෙන ගනන් වලට සාමාන්‍ය මනුස්සයෙක්ට මේ ආත්මෙදි වාහනයක් ගන්න ලැබෙනෙ නෑ.
    ටොයෝටා ලංකා එක ලාබ ලබනවා ටොයෝටා වාහන හදන ටොයෝටා කොම්පැනියට වඩා

    • @kalumdr
      @kalumdr 15 часов назад +2

      yes

    • @ayasuriyaprasangika4423
      @ayasuriyaprasangika4423 15 часов назад +1

      Aettamai

    • @dewminaranasinha2240
      @dewminaranasinha2240 15 часов назад

      E tax එක හින්දයි ඩොලර් raye එක හින්දයි 2019 අනිතිම කාලෙ dollar eka 180 ගනනන් ඒ ගනෙන් හද්ලා බලන්න ඔය වාහන වල ගාන.

    • @memanthaculasingha60
      @memanthaculasingha60 15 часов назад +2

      67+vat = හරි සනීපයි

    • @masonmatt9117
      @masonmatt9117 15 часов назад +1

      @dewminaranasinha2240 එහ්නම් ඉතින් ජපානෙ auction වලින් අවුරුදු 6,8 වගේ කාලයක් පරන වහන තමයි ගෙන්න ගන්න වෙන්නෙ. Barnd new වාහන නම් ගන්න තියා හිතන්නවත් බෑ සාමාන්‍ය මිනිහෙක්ට

  • @pradeepranawana7067
    @pradeepranawana7067 15 часов назад

    🤔🤔 මෙච්චර ගනන්????

  • @dulanjalamendis542
    @dulanjalamendis542 15 часов назад +14

    පව් බං අලුත් වාහන ගන්න ඉන්න උන් 😂😂 මුං මිනිස්සූ අන්දනවා කියන්නෙ පුදුම ඇන්දිල්ලක්

    • @studio0295
      @studio0295 15 часов назад

      Pala ponnaya yanda

    • @PameeshaDeepshana
      @PameeshaDeepshana 15 часов назад +1

      Sirawatama bn mun minissu form karala innawa gaanakwath nethuwa

    • @dulanjalamendis542
      @dulanjalamendis542 14 часов назад +1

      @@studio0295 පව් බං උබ, උබලා වගෙ අමු ගවයො ඉන්නකන් මේ වගෙ business කරන උන් ගොඩ. මාර්කට් manipulate කරන්නෙ උන්ට ඕන ඕන විදියට නැතුව goverment එකට ඕන විදියට නෙමේ, එක්කො උබ ගවයෙක් නැත්තම් business කාරයෙක්.

    • @dulanjalamendis542
      @dulanjalamendis542 14 часов назад +1

      @PameeshaDeepshana මේක normal බ්‍රෝ මිනිස්සූ ළග තියෙන සල්ලි අදින්න පුළුවන් එකම ක්‍රමේ මේක. Price range වල ලොකු වෙනසක් වෙන්නෙ නැ. ඔක්කොම හිතන් ඉන්නෙ අලුත් ආණ්ඩුව ආවම බදු අඩු කරයි vat අයින් කරයි පොලී අඩු කරයි කියලා. මේවා කරන්න පුළුවන් සුරංගනා කතා වල විතරයි ආණ්ඩු කරන්න ගියාම කරන්න හිතන් ඉන්න ඒවා ගොඩක් හකුල ගන්න වෙනවා. කාලයක් යයි $ rate අඩු වෙලා මාර්කට් එක බැක් to normal වෙන්න.

    • @PameeshaDeepshana
      @PameeshaDeepshana 14 часов назад

      @ ඔව් බන් 👍

  • @SNIgroup
    @SNIgroup 15 часов назад

    බට් බට් 😅😅😅

  • @nipunalanka2210
    @nipunalanka2210 14 часов назад

    ඔය දාලා තියෙන්නේ ලංකාවේ වරායට ගේන ගාන , ඕක 4 ගුණයකින් වැඩි උනා පහුගිය ආන්ඩුවලින් ....

  • @sreeathukorala1342
    @sreeathukorala1342 15 часов назад +1

    කපටියෙක් කතා කරනව වගේ දැනෙන්නෙ.

  • @YasanthaRanga
    @YasanthaRanga 15 часов назад

    පැය 24ක් ඇතුළත රේස් කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට අපි වගේ පොඩි මිනිස්සුන්ට අමාරුයි

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 14 часов назад

    Aluth ewa epa owaganna salli minisunta ne genna aduwata aurudu 5k patching karapu wahana

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 14 часов назад

    අර පාවිච් කරපුව ගේන්ඩ දියල්ල
    අපි තාම 🇱🇰 ඉන්නේ.....

  • @user-wt5qt3uf5y
    @user-wt5qt3uf5y 15 часов назад +1

    Kathandara kiyala patalawanna EPA. Saralawa kiyanna. . . Minissunta Ganda puluwan widiyata Vahana wikunanna . . . Adika laba ganama hithanda EPA. Eka asadaranayi . .

  • @4khdvideosrelaxingsleepmus482
    @4khdvideosrelaxingsleepmus482 11 часов назад

    සාමාන්‍ය මිනිසුන්ට ගන්න වාහනයක් නැත ....ලක්ශ 20 ක් විතර වියදම් කරල යුරෝප රටකට යන එක තමා හොඳම දේ. .

  • @nishadiwaranakulasooriya19
    @nishadiwaranakulasooriya19 15 часов назад

    Apita ape rate hadana vahana hodai

  • @bandaraSparoow
    @bandaraSparoow 15 часов назад

    Oun gamak gahanna lasti Toayata karayoa oun wattanna oni

  • @starmshow9154
    @starmshow9154 16 часов назад +3

    Petrol Diesel vehicle genna denna epaa. Electric, hybrid vehicle vitharak genna denna.

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 15 часов назад

    වැගන් ර් ගෙන්වන්න අලුත්ම ඒවා අපිට ගන්න පුළුවං ඒවා

  • @Januroma
    @Januroma 15 часов назад

    Laksa 12 vitz eka දෙනව කීවා සමහරු. බලන් ඉන්නේ laksa 12 vitz eka gana.

  • @nuwandeshitha4940
    @nuwandeshitha4940 16 часов назад +2

    දත්ත වල වැදගත්කමට තවත් උදාහරන මොනවටද ?

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 9 часов назад

    Japan walun price 1ka palanaya kranna barida..... 😂😂

  • @YasanthaRanga
    @YasanthaRanga 15 часов назад

    අපි වගේ පොඩි මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් ගේන්න ඕගොල්ලෝ

  • @PiyumalPerera
    @PiyumalPerera 14 часов назад

    Heta wahana genawe wage haminuna ewnta honda wade..

  • @sarathanton6604
    @sarathanton6604 16 часов назад

    Thawa adu unoth hodai

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 14 часов назад

    Podi apata kohomada❤❤❤❤

  • @lakshithamadushan2013
    @lakshithamadushan2013 13 часов назад

    Maru ganan hode😂 thawa watinwa

  • @migarasanjaya5754
    @migarasanjaya5754 13 часов назад

    Anna anna amuthu eteeee

  • @chathurangaweerasuriya2433
    @chathurangaweerasuriya2433 16 часов назад +4

    2 magen

  • @ajah9277
    @ajah9277 7 часов назад

    තියෙන වාහන හොදටෝම ඇති එක එක විකාර දාල මිනිස්සුන්ගෙ ඔලුව කන්ඩ එපා

  • @ruchiralakshan-nc7vd
    @ruchiralakshan-nc7vd 16 часов назад +2

    පොල් පොල් පොල් ගේනවද 😅

    • @suminda8308
      @suminda8308 16 часов назад +1

      පොල්ගෙඩි පනස් දහකවත් හොයන්න වෙනවා පොඩි වාහනයක් ගන්න

  • @kelumappuhami5799
    @kelumappuhami5799 13 часов назад

    ❤❤❤🎉🎉🎉

  • @ProfessordevilL
    @ProfessordevilL 15 часов назад

    සාකච්චාවට බඳුන් වෙන පුද්ගලයාටත් mic එකක් දෙන්න ඉදිරියට. මේ මහත්මයා කිව්ව සමහර දේවල් හරියට ඇහුනේ නෑ.

  • @anurakumara9858
    @anurakumara9858 14 часов назад

    Mon ආණ්ඩුව awath මෙහෙම thama

  • @senkadagala5634
    @senkadagala5634 12 часов назад

    වාහන ගෙන්වන්වට වඩා හොද නැද්ද කෙල නැතිව පුකේ ඇරියනම් හැම එකාම කෙලින්නෙ හීනයක් තියෙන උන්ගෙ හීන කඩන්න මිසක් රටේ මිනිස්සු ගොඩ දාන්න නෙමෙයි

  • @nalaka.perera
    @nalaka.perera 15 часов назад

    මේ කියන විදිහට මිල අඩූ වෙන්නේ නෑ

  • @indikakumara379
    @indikakumara379 15 часов назад

    Toyota eketh loku ganan deela gattu registered vehicle thiyanawa kiyala poddak mathaka thiyaganna sri lankans.

  • @wmapbw8444
    @wmapbw8444 13 часов назад

    ඇයි EV වාහන ගැන කථා නොකරන්නෙ. ඔය කියන මිල ගණන්වලට වඩා අඩුවෙන් EV වාහන ගන්න පුළුවන්නෙ.