Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උක්කු බබයි සුදු පුතයි මරු කපල් එක දැන් මරා ගත්තට අවසානෙදි ආදරණියම කපල් එකක් වෙයි
අද වෙනතුරු එක වචනයක් කතා නොකලට සුපිරිම රඟපෑම දිනක්ෂි..
එදා ගියා කියල වචනයක් කීව නේද..😉
එදා ගියා කියල වචනයක් කීව නේද 😉
“එයා ගියා” කියල කිව්වා
Mekta pissu ktha kre 😂😂
නෝරයි සුරේන්නුයි...ශෝක්....දෙන්නටම ආදරේ හිතෙනවා...❤ඒ දෙන්න නිසා තමයි බලන්නෙ...❤❤❤
දිනක්ෂි ගෙ රංගනය විශිෂ්ටයි ❤❤
උද්දික දැක්කම කතා කරනකොට ආදරේ හිතෙනවා අප්පා ❤️
සේදර නම් ගුරුකම් , ඒකා ඉන්නවනම් කොහෙත් ගුරුකම් , හෙන ආතල් ඔඉ මේක 🥲
19:52 මොනවා උනත් හරි ආතල් පවුල් ජීවිතේ 😅❤.. කවදාහරි බදිනවනන් බදින්නොනි බලෙන් 😂❤️
Ane ind ynad ep ind 😭😓
@@KalanaUdheera 🥲
😂😂😂😂😂😂😂😂 eka hodai
Enna api badimu
අහුවෙන්න එපා යකෝ බඳින එක ආතල් නෑ😂
අනිවාර්යෙන්ම Super Hit වෙන නාට්‍යයක් ❤❤❤❤❤❤❤❤❤ දිනක්ෂි ❤️ උද්දික
අන්තිමට නැන්දම්මයි ලේලියි සෙට්වෙලා උක්කු බබාට කෙලවෙයි වගෙ හොදම එකෙං 😅
නොරා + සුරෙන් හාමු සුදු පුතා (සෙනුරි ) + උක්කු බබා.දවසෙ හිනා යන එකම නාට්‍යය.
😂😂ඒ නැන්දම්මයි ලේලිනම් හොඳටම ගැලපෙනව.😂😂😂😂
හාමුවා අමු ට්‍රැක් කාරයෙක්නෙ යකො 🤣🤣
Sirawatama 😂
uu nam athal hby
ආතල් චරිතේ 😂😂
උක්කු බබායි සුදුපුතයි තමා ආතල්ම අම්මෝ😂💔
ඇත්ත
Fb එකේ ඒ දෙන්නගෙ ඒවා දැකලා තමයි මාත් ආවෙ. දැන් හැමදාම මේ කතාව බලනවා 😁🔥
දිනක්ශි මෙච්චර කල් රගපාපු ඒවාගෙන් මේක තමා මරු...
අලුත බැදපු ජෝඩුව නම් මරු අප්පා🤣🤣
සුදු පුතා මාර ලස්සනයි❤
සෙනුරි තමා මේකේ ලස්සනම කෙල්ල ❤ ආසම චරිතේ🎉
අමිමෝ ඒකි...😮
❤
Point
සිරා අරුගෙ අර කෙල්ල ලස්සන නැ මේකි හොඳ වෙයි පස්සෙ
උක්කු බබාවයි සුදු පුතයි සෙට් කරන්න අනේ 🙂❤
උක්කු බබාගෙ අම්මා මරු 😁
අද තමා දැන ගත්තේ 2වච් කරාම ලයික් වැටෙනවා කියලා 👍❤
යට දෙකද
ජම්බු ගහෙන් වැටුණ අලියා 😂😂
Uddikage niwunu kathawa harima lassanaii
වචනයක්වත් කතා කරේ නැති වුනත් නෝරගේ චරිතේ තමයි මේකේ ආතල්ම නැත්තම් වැඩක් නෑ😅🎉😅🎉😅
හාමු තමයි සුපිරි ආතල් දෙන්නෙ😂
හාමුගෙ ගෙදර තමයි ආතල් 😂😂❤❤
පව් නෝරා ලොකු අසාදාරනයක් වෙලා වගේ ඩ්‍රාමා එකක් උනත් සැබෑ ජිවිතේ උනත් මෙවැනි දේ බොහෝ ඇත
නෝරා ඇවිදින විදිය මරු.. 😂❤
මං ආසම කතාවක්...❤
❤❤❤❤❤
නෝරා වතුර බොන සද්දේ ගුඩුස් ගුඩුස් ගුඩුස්😂
AL අයට සුභ පැතුම් 😊❤🎉
thnks🥹
Thank your, all the best for a/l students with me
@@binurabawantha7321 well come 🙂💪👊💗
@@ricecocker4528 well come 🙂💪👊💗
අරකෙන් මේකෙන් බලන උන් කවුද කියලනන් හැමිනෙන්න හදන්නෙපා...😐
❤❤
සිරාවටම විසාල කරදරයක් ඒක
😂
Ow a epa wenw
Ammo ow 😂
ලේලි හොඳ වෙන්නයි යන්නේ.නැන්දම්මට
ඒ වගෙ 😂😂
උද්දික ඉන්න කතා බලන්න ආසයි එය ඉන්න කතාත් ලස්සනයි .
නෝරා අති විශිෂ්ඨ රංගනයක්❤
මෙච්චර ලස්සන කෙල්ලෙක් හම්බවෙලත් මේකා ඩිවෝස් කරන්න දගලනවනෙ යකූ😁නියම චරිත ටිකක් ඉන්න සුපිරි කතාවක්❤️💐
ලේ පිරිසිදු කරන drama එකක්...super ,super ,.....👍👍
පට්ටයි .ඔක්කොම චරිත ❤
අපරාදෙ ,උද්දික පහුගිය කාලෙ රටින් පැනල චොර උනේ.😮😮
බලන්නෙ පොන් එකෙන් කතව ඉවරයි නේ මොකෙන්ද බලන්නෙ අහාලා හැමිනෙන්න එපා😂😂
උද්දික ❤️
බලන ලස්සනම කතාව ❤❤❤❤❤❤
මම උයා ගන්නවා මම කනවා 😁❤️ ( උද්දික🔥)
කපුමහත්තයාගේ ගෑණි මලහෝ න්තුවක් හරිම කෘතිමයි
මේ කතාවේ ඇතුලාන්තය හිතන්න දෙයක් දවසට ආතල් එකක් දෙන කතාවක්
ලොකු හාමුනම් සැහෙන්න ට්‍රැක් කාරයා 🥲😹
සුදු පුතා මරු ❤ ගමේ කෙල්ලට අකමැති නිසා නැන්දම්මා ලෙලී එක්ක යාළු වෙයි වගේ 😊
දිනක්ශිනන් ටොපේ ටොප් 😚❤️
උද්දික❤❤❤❤❤❤
Ukku babagei senurigei kotas maru😂😂😂
දෙය්යනේ...උක්කු බබාගෙ තාත්තා😂😂😂😂😂
උක්කු බබාගෙ මනමාලිගෙ cuccu දෙක සූප්පු කරන්න ආස අය ලයික් කරන්න
ඕක දැන් ගොඩක් පරණ කතාවක්
දසුනු තමයි 👌❤️ මරැ. ඇක්ටින්❤️
උද්දික ඉන්නවා නම් ආසයි
සෙනුරි, කවුද සෙනුරි 😂😂😂😂😂😂
සුදු පුතා
නියම කතාවක්
හොද ලස්සන ටෙලි නාට්‍යයක්❤😊
සුදු පුතානම් මරැ ආ ❤
උකුංබබා හැම කතාවේම එකම වගේ..
අලුත බැදපු ජෝඩුවට උන් දෙන්නා නැතිව බැරි වෙනවා ලගදිම
උක්කු බබාට සෙට් වෙන්නෙ සුදු පුතා ❤
නෝරා සුරේන්ගෙ ඔලුවෙ පොල් ගෙඩිය බිදියි කියලා හිතුවෙ 😅
නෝරා සුරේන්ට කැමතී වගේ 😁 සුරේන් යන්න හැදුවට යන්න දෙන එකක් නෑ 😂❤️
@Artttt3333 උට යන්න හම්බෙන්නෙ නෑ මොකාක් හරි කෙහෙල් ඇවරියක පැටලෙනවා සුමංගලයා හින්දා හරි 😂
Kapumahattayai eyage nonai maru, juraliya eke madam meke wayasaka kapunona.ethrhatama niliyak widiyata mewage charita karana eka agaya karanna ona.e charitheta meya katakrana widiya hesireema maru.agaya kalayuthu de agaya kalayutumai.natyama patta 🎉
Uddika ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනක්ශි නංගි මම ඔයාට ගොඩක් ආදරෙයි .ඔයාගෙ රංගනය හරිම ලස්සනයි .බුදුසරනයි නංගි ඔයාට .සතුටින් ඉන්න
සුරේන් හාමු බඩු,මුට්ටු,ඇඳුම් ගත්තෙ කොහෙන්ද ?අහල පහල කඩවල නම් හාමුව අඳුරනව ඇති.දවල් ගියොත් මිනිස්සු දකිනව .මගුල් ඇඳුම පිටින් දුවපු කෙනාට සල්ලි කොහෙන්ද ?
මාරprasna nea 😂😂😂
නෝර ගේ මිනිහා ගේ වෙන්න ඇති
😹 මෝඩයා 😹 උබ
Matath thiyanawa oya prashne
මටත් කතාව බලන් යද්දි ආව ප්‍රශ්නයක්
ආතල් කතාව තමා ඉතින් වෙනදා වගේම 😂💗🫶....
සුපිරි ✨
දිනක්ෂිට සාරංගයාව ඩිවෝස් කරලා දාන්න කාලේ හරි..මේ යකා උයන්නත් දන්නවා ..
"මම උයා ගන්නවා, මම කනවා. " හිතුවා මදි ,,,,,,,නෝරගේ වලව්වෙ , සුරේන් හාමු තනියෙම උයන් කන්න . තියෙයි , හට්ටිය ඔලුවෙ 😂😂😂
සුපිරී❤
බර්නි පවු හැබැයි 😂
උද්දික ,දිනක්ශි 👍❤️
Ado dinakshi supiri aah❤❤
කපු මහත්තයත් සුපිරි චරිතේ 😂😂
Dinakshige uddikage ewa wadipura danna❤
සෙනුරි ,දිනක්ෂි සුපිරි රංගනය ❤ ආ මෙි මෙච්චර කල් phone එකෙන් බලපු අය කෝ බලන්න 😂😂😂😂😂
සුපිරි කතාව ❤️
ආ පෙත්තෝ ...පෙත්ත බත් කෑවද😂😂😂😂😂
@sewwandithilakasiri7154 mawa dnnwd
පෙත්තො බත් කැවාද
@@sewwandithilakasiri7154 😂😂😂na
@@Lassanadewal344 😂😂😂නෑ
ෆ්‍රිජ් එකෙන් කතාව බලන අය ලයික් කරන්න ❤
ෙනා්රා & සුෙර්න් හාමු ❤❤❤❤❤❤❤ උක්කු බබා සුදු පුතයි 😊
අද නම් හොදයි උද්දික දිනක්ශි දෙන්නගෙ කොටස් තිබුනා ඒ දෙන්න නැතිව අනිත් අය දාල කතාව අදින්න එපා එහෙම උනොත් මං වගේම තව ගොඩක් අය මේ කතාව බලන එකක් නෑ
මරු හැබැයි 😊❤
ඔනේම මානසික රෝගයක් සුව කල හැකි ඔසුව දයාව කරුණාව මෙෙතිුයයි..❤
උක්කු බබාගෙ අම්මට මම හරිම කැමතියි ඇය තාත්විකය
අර පොඩි කෙල්ලගෙ වැඩී මටනම් පෙන්නන්න බෑ
අපේ රජ ඇදුමට අපහාස කරන්න එපා..😢 කුල භේදය තියනවා රජ ඇද්දුමට.
Pala gono
ඇත්තක් ❤️ හැබැයි දැන් ek වෙනස් වෙලා බන්.. 🥲 පාරේ ඉන්න බල්ලන් ට අදින තත්වයක් තියෙන්නේ
මෝඩ ගොන් අලියෙක් දැක්කමයි
අපොයි මෝඩ හණමිටි අදහස්
දිනක්ශි නම් super ඇක්ටින්
😂😂
😂 මේකේ සමහර සීන් වලට හිනා කාලා මැරෙනෝ 😂
Supiri kathawak ❤❤
නෝරා මුල් ඇදුමක් ඇදන් ඉද්දි සුමංගල ලට මතක් වෙන්නැත්තෙ ඇයි සුරේන් හාමු පැනලා ගියේ මුල් ඇදුම පිටින් කියලා
එයාගෙ මහත්තයා වලව්වෙ නිලමෙ කෙනෙක් එයාගෙ එකක් කියලා හිතනව ඇති😌
@අවාරේ ඔව් හැබැයි නේද
Dinakshi akki oyanm katha karala wadak na maru appah😊❤
උක්කු බබයි සුදු පුතයි මරු ඒ දෙන්න සෙට් කරන්න.. ❤
මිස්ට කපූස්.....ගුටි කනවා ඉවරයක් නෑ...
Danata තියෙන supiri ma eka thamai,meka 🥳❤
මං ආසයි නෝරාගේ චරිතේට
Ma katawa tamayi mama wadiyanma kamti katawa❤
Mama kamathima naluwa uddika❤
දේශපාලනය අනිත් වැඩ නම් අප්පිරියයි ඇක්ටින් වලින් උද්දික පුතා මරු ආසම නලුවෙක් ගායකයෙක්
Dinakshi and uddika ❤
වලව්වේ හාමිනේට මැර ලේලි හොදයි කියල.හිතෙයි පුතන්ඩියා බෙර ගහන පව්ලකින් කෙල්ලෙක් ජෝඩු කරන් කියලා දැන ගත්ත දාට
විඩියො එක බලන කොට වෙලද දැන්විම් පට්ට වදයක් කියන උන් ඉන්නවාද😂😂😂😂
දිනක්ෂි හරිම දක්ෂ නිලියක්

මෙච්චර ලස්සන කෙල්ලෙක් හම්බවෙලත් මේකා ඩිවෝස් කරන්න දගලනවනෙ යකූ😁
නියම චරිත ටිකක් ඉන්න සුපිරි කතාවක්❤️💐