නෑයෝ | Nayo - ‪@Lochi‬

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 2,5 тыс.

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින Месяц назад +3041

    ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍❤

  • @achinihamesha1455
    @achinihamesha1455 Месяц назад +1268

    නෑයෝ යනු වේයෝ බව මෙයින් වඩාත්ම පෙන්වා දී ඇත 😂😂😂😂😂😂❤❤❤❤
    Supiri akkiyo❤❤

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f Месяц назад +948

    නෑයෝ තරම් කුහක, ඉරිසියකාර , වදකභාර වේයන් තවත් නැති බව පෙන්වා දුන් lochi ට බෙහෙවින් Thank you 😉😘

    • @TishanaGaythra
      @TishanaGaythra Месяц назад +8

      Sira kathawa machoo 😊😊

    • @112233malsha
      @112233malsha Месяц назад

      🎉😂😂❤😂❤🎉😢😮😮😅😅😊😊😊😅😊😊😅😅😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @suba-p4x
      @suba-p4x Месяц назад +2

      Ow

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Месяц назад

      @@HirunYasaskith-p5f 🤣🤣

    • @NihariChethika-t1j
      @NihariChethika-t1j Месяц назад

      Atta katawa ane ekanm

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 Месяц назад +147

    Arts කතාවට නම් එකෙන්ම lv චූටියෝ😌💐

    • @hope12386
      @hope12386 Месяц назад +1

      Ape paththe wage ape du art karanawata😂

  • @Nuwandammika-z6z
    @Nuwandammika-z6z День назад +3

    විඩි යෝ එක ලස්සනයි 💖 ඇත්ත නෑයෝ කියන්නේ ම වේයෝ 😢 අපේ ගෙදරට නෑයෝ එනවිදිහට නෙමේ යන්නේ පොහොර කවර පිටින් බඩු ඇරන් යන්නේ 😅 නෑයෝ හිටියේ නැත්තන් කොච්චර හොද ද 😢 ඊට වඩා එන පොඩ් වුන් හපන් මහා එපා කරපු අය 😢😢

  • @wijayanganisoysa8375
    @wijayanganisoysa8375 Месяц назад +658

    සුවහසක් නෑදෑ හැතිකරේට උපහාරයක්ම වේවා පුහ්..😂

  • @alone-h7o
    @alone-h7o Месяц назад +630

    නෑයොන්ගෙ පොඩි එවුන් පේන්න බැරි මම වගේ තව අය ඉන්නවද ? 😂❤

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 Месяц назад +517

    මේවනෙ බොල රඟපෑම්. එකෙන්ම සුපිරි 👍👍👍

    • @KimFunny-w5z
      @KimFunny-w5z Месяц назад

      At minute 10 and 8 seconds, it’s very funny and reflects real life. What do you all think?

  • @MR_LAHI
    @MR_LAHI 8 дней назад +11

    නැදැ හැත්ත අපේ ගෙදර ආපු දවසට TV එකෙන් මේ video එක play කරනවා උන්ටත් බලන්න . උන් ආවම අපිට තියන වදේ පෙන්නන්න ❤

  • @SAPUWAyt
    @SAPUWAyt Месяц назад +68

    මෙක සියලු නැදෑයිනට සදහා ස්ටේටස් දැමූ මට තුනුරුවන් සරණ 😢❤

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 Месяц назад +387

    නැදැයෝ කියලා තියෙනවා කියන්නේ කොහොම ආතල් තාම ඇත්ත ජිවිතේත් එච්චර තාමා 😂😂❤❤

    • @mpsxyasiya7078
      @mpsxyasiya7078 7 дней назад +1

      Dimiya ane dakala dakalama epa wela yako thamusewa pissu wage yana yana thana innawane 😂

  • @priyanikumari6241
    @priyanikumari6241 Месяц назад +426

    මේකේ පාට් 2 ගේන්න . මේක නම් මරු නෑයෝ ඔහොම්මමයි 😂😂😂😂😊😊😊

  • @mimos190
    @mimos190 Месяц назад +140

    අප්පෝ මේවා නම් ඇත්ත ඈ😂😂😂පොඩි එවුන් ඇවිල්ලා ගෙවල් අදිද්දි මහ එවුන් සද්ද නැතුව ඉද්දි තමයි දෙන්න හිතෙන්නෙ පයින් දෙකක් මහ ගෑනිටත් එක්ක😒

  • @nathalijulen3297
    @nathalijulen3297 Месяц назад +19

    නෑයෝ වේයෝ දෙගොල්ලොම එකයී. ❤ආදරෙයී ලෝචී ඇතුලු කන්ඩායමට❤ යන්නම්කෝ ටච් ඔෆ් ගෝල්ඩ් එකට❤

  • @SMShalika
    @SMShalika 27 дней назад +33

    අනේ අසරණ ඉල්ලීම ක් ලයික් 5 ක් 😢😢

    • @RajeeKumara
      @RajeeKumara 16 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RajeeKumara
      @RajeeKumara 16 дней назад

      🩵🌹💐👨‍❤️‍💋‍👨

  • @Hima........
    @Hima........ Месяц назад +266

    Chemistry MCQ එක කරල ඇවිල්ල stress එක අඩු කරග්න්න මේක බලන මම.😁😁

  • @Pawanihansika-z
    @Pawanihansika-z Месяц назад +164

    රගපානවා කියලත් අමතකයි ඒ තරම් පට්ට ........ අම්ම වෙන කෙනෙක් කියලා හිතෙන්නේ❤😊

  • @dilru2461
    @dilru2461 Месяц назад +147

    නැදෑායාන්ගෙ වදෙන් බේරෙන්න සනුහරේ එකක්ම තරහවෙලා පාඩුවේ ඉන්න මං වගේ ඈයෝ තව සිටීද😊

    • @stories190
      @stories190 Месяц назад +4

      Math

    • @NethmiPrebodika
      @NethmiPrebodika Месяц назад +1

      😂

    • @dildili21
      @dildili21 Месяц назад +2

      මාත් එහෙමයි😂😂

    • @hikkkies
      @hikkkies 6 дней назад

      Mama ow. Me me same 😂😂😂😂😂

  • @JivanthiDarshani-nc2kx
    @JivanthiDarshani-nc2kx 26 дней назад +8

    ලෝචිනේ අම්මට ඉන්නේ අදුර ගන්නත් බෑ ❤❤ සුපිරියි ලෝචි

  • @ranahansirasadika813
    @ranahansirasadika813 Месяц назад +13

    විපතක් වෙන්න යන්නෙ🤭😂 චුටි ශොක් අනී🤗 ඇක්ටින් එහෙම 😇

  • @gaya-999
    @gaya-999 Месяц назад +113

    දීලා තියෙනවා මේක නම් ලෝචී පැටියෝ ලොවෙත් නැති වෙන්න😅 රත්තරන්වලට touch කරන්න එන නෑයන්ට වේයන්ට මීයන්ට ඔන්න වැඩේ
    ❤TOUCH OF GOLD❤

  • @Lisaqueenyy
    @Lisaqueenyy Месяц назад +155

    ලෝචි අක්කිට ඒ hairstyle එක හරි ලස්සනයි🥺

  • @SuGayan2121
    @SuGayan2121 Месяц назад +99

    Sira siddi අද න්ස්ම් බැලුවා වීඩියෝ එක දාපු ගමන් ම🌸🌼🌻🧿🧿🧿

  • @samanthadisanaayaka6754
    @samanthadisanaayaka6754 28 дней назад +10

    ලයික් 10 දාන්නකෝ

  • @sasabussidgaming
    @sasabussidgaming 15 дней назад +2

    ලෝචි අක්කා සුපිරි..❤🎉

  • @Savee803
    @Savee803 Месяц назад +204

    දැන් රිසල්ට් ආපු දවසට තමයි😂😂 මල වදේ

    • @chamathsavinda3545
      @chamathsavinda3545 Месяц назад +3

      😂😂ow

    • @SamanKapila-z7t
      @SamanKapila-z7t 20 дней назад

      සිතුවිල්ල ෆ්හ්ථ්ෆ්ක්ල්හ්‍ර්ටුක්ක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PabodyaMadu
    @PabodyaMadu Месяц назад +29

    නෑයෝ...වේයෝ...ඔක්කෝම එකයි..😅
    ආදරේයි ලෝචි අක්කේ...❤️

  • @sahandilshan2687
    @sahandilshan2687 Месяц назад +144

    දැන් දැන් ඔයලාගෙ විඩියෝස් මාර creative එකපාරක් බැලුවාම තවපාරක් බලන්න හිතෙන තරමටම සුභපතනවා ඉස්සරහට යන්න 😍❤

  • @chankapasindu9762
    @chankapasindu9762 Месяц назад +5

    අම්මෝ ලෝචී අක්කේ මට මැරෙන්න හිනා හිනාව තදකරන් ඉන්නේ රෑ බලන්නේ මේක 😂😂😂😂 ඔයාට පිං ❤අපිව හිනාගස්සනාට

  • @milkyboy-yr7id
    @milkyboy-yr7id Месяц назад +6

    ඒක නම් සුපිරියක් ❤😌

  • @ashinisaranga7673
    @ashinisaranga7673 Месяц назад +281

    Art වලින් කරානම් campus...ammo ammo meuwanm😂😂....mru lochiyo❤

  • @DilkiRashmika899
    @DilkiRashmika899 Месяц назад +177

    අඩෝ ඒ ලමයීනුත් එවට සුපිරියට ඇක්ටින් කරනවා නෙහ්❤🥰

    • @maduraparabath3790
      @maduraparabath3790 Месяц назад +7

      ඔව් උන් නාට්‍යවල රඟපාන එක එකාගෙ සීනි බොල ලමයි නෙවෙයිනෙ ටැලන්ටඩ්.විශෙෂයෙන් අර පොඩි කොල්ලා කලින් විඩියො එකෙත් සුපිරි ❤🎉

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 Месяц назад +1

      acting da

  • @AshansaEkanayake
    @AshansaEkanayake Месяц назад +59

    හරි ආසාවෙන් ඔයාගෙ මේ වගේ short films බලන්නෙ.. TV වල රගපාන නිළියන්ටත් වඩා හොදට රගපාන හරි ආදරණීය චරිතයක් තමයි ලෝචි ඔයා.... මම හරි ආසයි ඔයාට 😊❤

  • @krishanthigalappaththi3861
    @krishanthigalappaththi3861 Месяц назад +6

    Amoo lochi ඔයා එදත් මරු අදත් මරු ❤😂😂😂

  • @RashmiKaushalya-e8r
    @RashmiKaushalya-e8r Месяц назад +3

    සුපිරි රගපේම😢😢😢😢😢

  • @lalsiriwardana
    @lalsiriwardana Месяц назад +127

    කතාව, දෙබස්, රගපෑම් ඔක්කොම සුපිරියි 😂😂❤❤❤❤

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 Месяц назад +163

    ලොචීගේ අම්මට අපේ අම්මි ගොඩක් කැමති ....😁😁❤❤

  • @PahanMMudannayaka
    @PahanMMudannayaka Месяц назад +41

    නෑයෝ තරම් කුහක, ඉරිසියකාර , වදකභාර වේයන් තවත් නැති බව පෙන්වා දුන් lochi ට බෙහෙවින් Thank you 😉😘

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 20 дней назад +2

    නෑයො කොහොමත් වේයොනෙ😊

  • @Lkavisa
    @Lkavisa Месяц назад +14

    "ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔"

  • @nethmiayodya132
    @nethmiayodya132 Месяц назад +28

    ඔය පොඩි උන් ඔහොම්මමයි දෙන්න හිතෙනවා 😅😅😅😅 මොනවා උනත් සුපිරි ❤❤❤

  • @nilukadamayanthi339
    @nilukadamayanthi339 Месяц назад +13

    මොනා නැතත් අර බඩු හන්ගන එක මරු ඈ අපිත් ඔහොම්මයි නෑයෝ එන දවසට 😂😂😂😂

  • @sayundirehansa3413
    @sayundirehansa3413 29 дней назад +3

    අදත් මරු ලෝචි අක්කේ❤

  • @NihalKariyakarawana
    @NihalKariyakarawana 23 дня назад

    ලෝචිගෙ ඇක්ටින් මරු වෙන ප්‍රඩ්ක්ශන් කැලේ ලෝචි ඔයා නාට්‍යයක රග පාන්නකෝ❤❤❤❤❤❤❤❤❤

  • @KaveeshTaruka
    @KaveeshTaruka Месяц назад +62

    මෙකනමි අනිවාරෙන් සුපිරියක් වෙයි නෙද

  • @RashinikaMadhushani
    @RashinikaMadhushani Месяц назад +24

    අර පොඩි උන් දෙන්නා කොහෙන් හොයා ගත්තද මංදා හැබැයි නියමෙට රගපානවා ❤️😅👍

  • @Lkavisa
    @Lkavisa Месяц назад +50

    "Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්"😢🎉❤

  • @jihansamanujana3327
    @jihansamanujana3327 29 дней назад +1

    Now you have comments 2.3k and views 2.3M ❤❤❤❤❤ මරු ලෝචී and චේතී

  • @thisassanvidu11-rp9cy
    @thisassanvidu11-rp9cy Месяц назад +2

    මරු අනේ.. 😂❤
    Lochi ගෙ cut ඒක thama මරු... ❤

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 Месяц назад +57

    මාත් අකමැතිම දෙයක් ලමයි ආවාම ගෙවල් වල තියන බඩු කඩලා බිදලා දාලා යන්නෙ .... මේවා ඇත්ත සිද්දී නෑයෝ කියන්නෙම වේයෝ 😂😂😂😂😂 හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ ❤

    • @stories190
      @stories190 Месяц назад +4

      Ehema karaddi
      Balan inna unge demawpiyo thama gothama..
      Meka dakina e wge gobba demawpiyo innawanam
      Wena gedarakata giyma
      Lamaita hasirenna denna epa

  • @__MAHODA...
    @__MAHODA... Месяц назад +57

    මෙකත් සුපිරියක් වෙයි 😍

  • @kaveeshamanage1468
    @kaveeshamanage1468 Месяц назад +75

    ඇත්තටම ගොඩාක් youtubersla මුලින් වීඩියෝ පටන් ගත්තෙ මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන විදිහට ඒත් පස්සෙ පස්සෙ subscribe rsla වැඩි වෙද්දි මේව නිකන් ඇඩ් වලට කරන්න ගත්ත..ඒව බැලුවට කිසිම වැඩක් නෑ...ඒත් ලෝචි ඔයාගෙ වීඩියෝ එදා ඉදන්ම අද වෙනකන්ම බලද්දි හිනාව උතුරනව බලන්න ආස හිතෙනව.ඔයා ඇඩ් එකක් කලත් ඒකත් සුපිරියටම කරනව.ජය වේවා❤❤❤❤

  • @SenumiWageesha
    @SenumiWageesha Месяц назад +4

    අම්මෝ මරු මරු 😂මොනව උනත් ඇත්ත කතාව😂💔මරු මරු අදත් 😂❤️

  • @kalyanirajapaksha2229
    @kalyanirajapaksha2229 Месяц назад +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ කවුද ❤️❤️ තව එකක් දාන්න කල් බලන් ඉන්නෙ කව්ද ?? 🤗🤗🤗

  • @UdaraSasanjana
    @UdaraSasanjana Месяц назад +52

    ගෙදරට නෑයෙක් ආවාම වෙන දේ ඒ විදියටම පෙන්නලා තිනවා 😂😂❤

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw Месяц назад +36

    ඊයෙත් ඇවිත් ගල්මූසල පැටියෙක් ගැහුවා මගේ පොඩි කාලෙ සෙල්ලම් බඩුවක් පොලවේ.🙂අම්මටයි පුතාටයි ආච්චිටයි කිව්ව කනේ ඇබ ගහගන්න🤕.ආච්චි කියනවා උන්ගෙ පොඩි ලමයිලු.පොඩි පගයටත් දුන්න කන රත්වෙන්න පාරක් 😏.අම්මට හොරෙන්.නැගිට්ටා තුන් දෙනාම ගියා ක්ෂනික යන්න.ආදරෙයි ලෝචියෝ.මටම තමා මේකනම්🤗

  • @InokaWanigasekara-m6i
    @InokaWanigasekara-m6i Месяц назад +97

    දිගටම මේ වගෙ videos ඕනෙ හොදෙ , ජය වේවා 👍👍😉🔥

  • @leesha-lr5pd
    @leesha-lr5pd 7 дней назад

    අද බැලුවෙ ,,,😂😂😂ශ්‍රෙපෙ පල නොකියා පලා බෙදනෝ නේද හොර ලෝචි❤❤❤❤❤

  • @DivyanjaleeSathsarani
    @DivyanjaleeSathsarani 20 дней назад

    අපෙ දිහත් නැයො අවාම ඔහොම්මයි..හැම දෙම අදිනව ගහන්න හිතෙනව කන පැලෙන්න😅

  • @NishiCreations1521
    @NishiCreations1521 Месяц назад +17

    අඩේ අද notification එක ආවෙ දැන්නෙ..කමක් නෑ පැයක්නෙ පරක්කු..අදත් මරේ මරු..keep it up ලෝචි ❤🎉

  • @rasikasenarathna24
    @rasikasenarathna24 Месяц назад +53

    නෑයො ඉතින් වේයො තමය් ලෝචි අක්කේ😂😂සුපිරි ඈ😂❤❤❤❤

  • @RuwanKumara-l3o
    @RuwanKumara-l3o Месяц назад +65

    ඔයාලගේ ඇක්ටින් සුපිරි ඈ අනිත් production වලට ලොවෙත් නෑ ලොවි ගහෙත් නැතිවෙන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Месяц назад

    හොඳ නිර්මාණ වැඩ අධික අපිට හිතට සහනයක් ලැබෙනවා මේවා බලලා ❤❤❤❤

  • @NoahFernando-z9l
    @NoahFernando-z9l Месяц назад +3

    අලුත් එකත් මරු ලොචියෝ 💜️💜️

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Месяц назад +50

    සිංදුයි බිංදුයි ගෙදර එද්දි ගාර්ෆීල්ඩ් ඕඩි වගේ😂

  • @CoffeeOrChocolate-b5w
    @CoffeeOrChocolate-b5w Месяц назад +28

    අපිට තමා මෙහෙම කියා ගන්න බැරි 🥲🥲🥲🥲

  • @DulanyaGamageGamage
    @DulanyaGamageGamage Месяц назад +11

    මෙන්න content creatersla lochi brand ekak thama ithin😍❤️🌷

  • @shashiniarunodi1087
    @shashiniarunodi1087 Месяц назад +4

    අම්මෝ අම්මෝ ලෝචියෝ😂😂 මේක නම් සුපිරි 👌👌

  • @DhananjaniWidanagamage-t9t
    @DhananjaniWidanagamage-t9t Месяц назад +1

    ලෝචි විරිත්තන විදිහ තමා මරු 😆😄

  • @Akeemats
    @Akeemats Месяц назад +27

    ඒකනම් මරු..❤️

  • @Evo-k9m
    @Evo-k9m Месяц назад +38

    Akkee😂 මෙව්ව නම් සහතික ඇත්ත .හිතෙන් බනින ඒව ඇත්තටම කියවෙන දවස වැඩි ඈතක නොවේ😂. කාලීනයි❤❤ පේන්න ශෙයා කරන්න ඕන නෑයොන්ට😂😂

    • @e233su
      @e233su Месяц назад

      උබත් කාගෙ හරි නෑයෙක්නෙ ගූ එලදෙන

  • @Kuvinirisara-14
    @Kuvinirisara-14 Месяц назад +77

    අලුත් එකක් දානක්ම් බලන් හිටියේ 😂 මේකත් සුපිරියක්ම තමා ඉතින් ❤

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp Месяц назад +1

    අපේ පවුලේ අයගේ ගති ලක්ෂණ ටික ආයේ ඔක්කොම දැක්කා😂😂😂

  • @NadiTusari
    @NadiTusari 14 дней назад +1

    මරු😂😂😊

  • @SamanthiMenaka-i7z
    @SamanthiMenaka-i7z Месяц назад +67

    නිකම් නෙවේද බං නෑයො වේයෝ කියන්නේ....😂😂😂😂❤

  • @osaboy_official
    @osaboy_official Месяц назад +37

    Adath kalinm බලන්න ආවා 🥴😀❤

  • @mmmmmm-z8m
    @mmmmmm-z8m Месяц назад +46

    අඩෝ අඩෝ නියමයි අදත් හැමදාම වගේ අදත් මරු 🎉❤

  • @smsms5446
    @smsms5446 Месяц назад +1

    ලෝචිගේ අම්මයි ලෝචියි දෙන්නම එක්කෙනෙක් කියලා අමතක වුනේ මට විතරද 😂❤❤❤

  • @thraveeshadealwis1224
    @thraveeshadealwis1224 Месяц назад

    Oscar awards දෙන්න වටිනවා ඒකට නම් 😂 කනට ගැහුවා වගේ 💔😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Месяц назад +21

    අම්මො ලොචියො ❤😂 මරු මරු නැයො ඔහොම්මමයි 😅

  • @AmeeshaGamlath
    @AmeeshaGamlath Месяц назад +59

    Lochige naayo meka dakinne nadda😂😂😂

  • @nimnaboy12
    @nimnaboy12 Месяц назад +41

    ලෝචී ගේ අම්මට කැමති අය කෝ...😅👻💓

    • @FBCS_FFICIAL
      @FBCS_FFICIAL Месяц назад +4

      ඒ ඉන්නෙත් ලෝචිමයි කියල දැනගත්තම😅

    • @nimnaboy12
      @nimnaboy12 Месяц назад

      ow ithim😅​@@FBCS_FFICIAL

  • @sheransrg8944
    @sheransrg8944 Месяц назад +1

    සුපිරිය් ලෝචි අක්කේ 🎉🎉🎉🎉

  • @rinesh.a
    @rinesh.a Месяц назад +1

    මෙච්චර දවසකට බලපු හොදම විඩියෝ එක😂

  • @lakmaliharshani4921
    @lakmaliharshani4921 Месяц назад +11

    ඇක්ටින් නම් ඉතිං මරේ maru...❤❄️ චූටිත් මරේ maru...❤adarei lochioooo❤❤good luck..

  • @ImashaSandeepani-v3t
    @ImashaSandeepani-v3t Месяц назад +42

    පුන පුනා බලන් හිටිය ඒ මොහොත උදා උනා 😁😁😁❤️ආදරෙයි ලෝචි අක්කෙ ❤️😘

  • @earthstravel
    @earthstravel Месяц назад +16

    අදත් සුපිරියක් තමයි ❤❤

  • @ImalshaSavindi-xm2mw
    @ImalshaSavindi-xm2mw Месяц назад +1

    ඇත්තටම සුපිරියි😄❤ ලෝචීයි අම්මයි දෙන්නම එක්කෙනෙක් කියලත් අමතක වෙනව අප්පා🤐

  • @නරියා_gaming
    @නරියා_gaming 27 дней назад +1

    මේ ලෝචි අක්කේ ඔයා අද සිරස ටීවී එකේ රික්ස්බරි ජොලි ජම්බෝලි එකේ හිටියා නේද ?මම නම් ඇස් දෙකෙන් ම දැක්ක .❤❤🎉🎉🎉

  • @MihinNimnada
    @MihinNimnada Месяц назад +40

    Wow aluthin video ekak danakal hitiyee❤🎉

  • @dinuSL2824
    @dinuSL2824 Месяц назад +16

    Bio Maths කරලා fail උනත් අව්ලක් නෑ...මරු😅😅

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Месяц назад +10

    ❤😂 Maru lochi akki . Nayo weyo kiyanne owata thama ❤😂😂🎉 . Superb ❤

  • @rikaspriyantha3769
    @rikaspriyantha3769 Месяц назад +1

    😊😊😊🎉තව වීඩියෝ එකක් ඉක්මනට ඕනි කියන අය Like එකක් දාන්නකෝ😊😊😊🎉

  • @Aaaaaadgcs
    @Aaaaaadgcs Месяц назад +1

    Lochi අනේ tha vidio එකක් ඕන taggala❤

  • @kavishakavisha2707
    @kavishakavisha2707 Месяц назад +24

    ආදරෙයි ලෝචියෝ ❤❤❤

  • @anomarohini9209
    @anomarohini9209 Месяц назад +6

    ඇයෝ නැයෝ නේ ඉතින් 😂😂😂
    අදත් සුපිරියක්❤
    Me makeup shok appa
    Mata meka denawasda😂😂

  • @layathma
    @layathma Месяц назад +27

    අදත් වීඩීයෝ එක නම් මරු👌

  • @NishanshalNish
    @NishanshalNish 6 дней назад

    නියම. මේ වගේ ඒවා තවත් ඕන ❤

  • @ema5852
    @ema5852 Месяц назад +1

    අපෙත් ඉන්නවා මෙහෙම නැන්දෙක්, මන් camps ඉන්නේ අපේ නංගි මේ පාර A/l ලීවා. ලියන්න යන දවසේ එකෙක් wish කරේ නෑ. අද කෝල් කරල අහනවා exam අනාගත්තා ද කියලා 😂. පුදුම නෑදෑයෝ ඉන්නේ අපිට 😂. කමක්‌ නෑ අපි motivate වෙන්නේ ඒවගෙන් 😂

  • @Elina416
    @Elina416 Месяц назад +12

    සුපිරි video එකක් Lochi Akke
    🤗💫🖤