SINTO || EPISODE 41 || සින්ටෝ || 03rd December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 477

  • @ليليا-و6ص
    @ليليا-و6ص 15 часов назад +76

    මේ කතාවේ හොදම දෙන්නා විලියම් සුමින්ද හොදම තත්තාලා දෙන්නෙක් ❤

  • @keshiandsayon
    @keshiandsayon День назад +286

    ලස්සන කතාවක් අනිවාර්යයෙන් බලනවා ❤

    • @tajmadhu730
      @tajmadhu730 День назад +3

      මේ කතාව කීයටද යන්නේ.

    • @srilanka885
      @srilanka885 День назад

      රෑ 7.30 සතියේ දවස්වල 😊​@@tajmadhu730

    • @sithamallika5346
      @sithamallika5346 9 часов назад +1

      Tv eke yanav 7.30 ස්වර්ණවාහිනීයේ
      😊❤

    • @tajmadhu730
      @tajmadhu730 8 часов назад

      @@sithamallika5346 ස්තූතියි.🙏

  • @Nora.9873
    @Nora.9873 День назад +399

    "උඹ පුදුම තාත්තා කෙනෙක් බං "
    " තාත්තලා කොහොමත් පුදුමයි" 😢❤

  • @AnushaDilmini-l7r
    @AnushaDilmini-l7r День назад +133

    ඒ ඩොක්ටර් නම් හරිම ශෝක්..හරිම ලස්සනයි.මං අද හොස්පිටල් එකේදි දැකල කතා කලා...පොඩ්ඩක්වත් ආඩම්බර නෑ.හරිම ශෝක්...

    • @nilmakarunarathna9185
      @nilmakarunarathna9185 День назад +7

      කොහෙද ඒ dr.. ඉන්නෙ hospital එක

    • @Aml-g6x
      @Aml-g6x День назад

      @@nilmakarunarathna9185 රත්නපුර

    • @AnushaDilmini-l7r
      @AnushaDilmini-l7r День назад +11

      රත්නපුර හොස්පිටල් එකේ.ශෝක් අනේ එයා❤❤❤❤❤

    • @shashikalasewwandi6937
      @shashikalasewwandi6937 День назад +3

      එයා ඇත්තටම dr ,කෙනෙක් ද🥰🥰

    • @anhettigepremachandra5296
      @anhettigepremachandra5296 19 часов назад +1

      Aththama doctor genek da? ❤❤❤❤

  • @NimalawathiWasala
    @NimalawathiWasala 21 час назад +105

    කොටස් 41 ම 😊❤ යුටියුබ් එකෙන් බලපු අය..🤣 මේ පැත්තට එන්න😂❤

  • @Aml-g6x
    @Aml-g6x День назад +132

    අභීතයි ජගන්මයි අන්තිමට හොඳ දෙමව්පියෝ වෙයි...❤

    • @chandimaharshani995
      @chandimaharshani995 15 часов назад +2

      abeteyanam baba hambunata passet baba vei .rassavak karanet ne

    • @susaranga9524
      @susaranga9524 11 часов назад +2

      😂😂😂අහීත වගෙ පිරිමි ,හොඳ යි දරු කමට

  • @yr-rp3tw
    @yr-rp3tw День назад +82

    හැම මිඩ්වයිෆ් මිස්ම මේම නෑ..මගෙ අම්මා නම් කියන්නේ බබා හම්බෙලා ගෙදර ආවාම තුවාල පැසවලා අමාරු වෙද්දී මිස් තමයි ජීවිතේ බේරුවේ කියල..ගරුකරන රස්සාවක්❤

    • @tharindit.w.5899
      @tharindit.w.5899 День назад +1

      මං හිතුවා ඒක කලාතුරකින් වෙන දෙයක් කියල.

    • @NishiCreations1521
      @NishiCreations1521 День назад +1

      Apeth ane hrima hoda mid wife knk inne..yluwo wge onima deyak katha karanna puluwan

  • @Aml-g6x
    @Aml-g6x День назад +146

    ජගන්මට ඒ ඇදුම ලස්සනයි ❤

  • @Lkavisa
    @Lkavisa День назад +1166

    Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්❤❤❤🎉

  • @ishara1754
    @ishara1754 День назад +43

    ජගත් චමිලගෙයි ජගර්මගෙ තාත්තගෙ ච‍රිත දෙකනම් හිතට පුදුම විදිහට දැනෙනව
    තාත්තල කොහොමත් පුදුමයි.ඒ ආදරෙ මං මගෙ මහත්තයගෙ ඇස් දෙකෙන් හරිම ලස්සනට දකිනවා❤❤

  • @dilharasampath
    @dilharasampath День назад +101

    තාත්තලා කොහොමත් පුදුමයී බන්...❤❤❤❤ඒ වදන හිතට ගැහුවා ඩෝන් ගාලා....තාත්තේක් උනාම තමයී දැන ගත්තේ තාත්තාගේ තියෙන පුදූමේ....ලාබ ප්‍රයෝජන නොබලා කරන කැපවීම පුදුමයී....❤❤❤❤❤

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj 18 часов назад +26

    අභි තමා මරැ ඌ හින්දා හිනා යනවා 😂😂😂❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w День назад +82

    අභී අහන දේවල් වලට හිනා එන්නේ මට විතරද 😂😂😂😂

  • @khtsenulya7606
    @khtsenulya7606 13 часов назад +12

    තාත්තලා කොහොමත් පුදුමයි බං.. ❤❤❤❤ ඒ කතාව නම් කියලා වැඩක් නෑ

  • @Madhusha-gy4nq
    @Madhusha-gy4nq 11 часов назад +17

    Like හිඟන අලුත්ම විදිය, "Comment එක දෙපාරක් touh කරාම වෙන දේ බලන්නකෝ..." 😂

  • @premakalupage5744
    @premakalupage5744 17 часов назад +18

    හරිවැදගත්අමිමලාවගේජගන්මාටයිඅභිතටයි හිනා වෙන්න

  • @ChaniDewanga
    @ChaniDewanga День назад +45

    ජගන්මගෙ බබා deliver කරන වෙලාවට අභීතත් ලගින් ඉන්න episode එකක් බලාපොරොත්තු වෙනවා
    😌❤

    • @Aml-g6x
      @Aml-g6x День назад

      @@ChaniDewanga අනිවාරෙන් 😁

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo День назад +68

    තාත්තලා කොහොමත් පුදුමයි. ඇත්තටම මගේ තාත්තට දරාගන්න බැරි තරම් ආදරයක් දැනුනා. 🥺❤️

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 День назад +256

    අම්මලා සෙට් එක ජගන්මට හිනා වුන එක නම් වැරදියි අනිත් එවුන් ටික හරි හොදයි වගේ නිකන්....එක ගැනියෙක් නාකි වෙලා ලමයි ලොකු වෙලත් ආච්චි කෙකෙක් වෙන්න ඕන වයසෙ ලමයි හදනවා අනිත් එක සින්ගල් මාම් ගගා එක එක මිනිහගෙන් ලමයි හදා ගන්නවා, අනිත් එක මිනිහෙක් ඉද්දි වේස කමේ ගිහින් වෙන මිනිහෙක්ගෙන් ලමයෙක් හදා ගන්නවා, අනිත්එක කසාද බදින්නෙත් නැතුව එකට ඉදන් ලමයි හදා ගන්නවා......ඒ අතින් ජගන්මලා තව හොදයි බලං යද්දි 🙂😒

    • @SHAMISHKA
      @SHAMISHKA День назад +12

      😂 eka hari manike Gaga eka huththak welalenawa😂

    • @M.Vajira5714
      @M.Vajira5714 День назад +4

      සහතික ඇත්ත

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha День назад +3

      💯💯💯

    • @imashanethmi6268
      @imashanethmi6268 День назад +4

      කසාද bdinne ntuw lamai hdla tri tik dwskin.anika single mom 😂😂😂

    • @surenishashikala7484
      @surenishashikala7484 День назад +18

      මටත් හිතුනා😂 අනුන්ගේ කුනු හොයන්නේ තමන්ගේ කුනු වහගන්න දගලන අයම තමයි

  • @shellybsooriya
    @shellybsooriya День назад +63

    අභීතයාට ගැලපෙනම නම හස්බන්ඩ් බබා😂

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl День назад +4

      උගෙ අම්මා කසාදෙට අකමැති උනෙ පුතාගෙ හැටි දන්න නිසා තමා

  • @DilkiMaheshika-k4p
    @DilkiMaheshika-k4p День назад +84

    Fb එකෙන් දැකලා බලන්න අවේ දැන් නොබලා බැරි වෙලා 😊❤

  • @KuruluHasareliSooriyaarachchi
    @KuruluHasareliSooriyaarachchi День назад +20

    අනේ මන්දා මේ අභීතයා කවදා ජිවිතේ පිරිමියෙක් වාගේ වගකීමක් ගනීද කියලා 🤭👍

  • @RishanDulara
    @RishanDulara День назад +62

    උබ පුදුම තාත්තා කෙනෙක් බන්... තාත්තලා කොහොමත් පුදුමයි බන් 🥺❤️

  • @Kkk31-q3m
    @Kkk31-q3m День назад +25

    බබ්බු හම්බෙන්ඩ ඒවත් බලනවද 😂😂😂 ඔක්කොටම ඉස්සරල මේ විලම්බීතට අභීත කියල නම දාපු එකා හොයා ගන්න ඕන 😂😂😂

  • @VirajaniVirajani-im2xz
    @VirajaniVirajani-im2xz День назад +19

    මේ කතාව අනිත් අයට ආදර්ශයක් මොකද තමන්ගෙ වැරදි තියන් පොඩි වයසෙන් හරි ඒ දරුවෝ දෙන්නට හිනාවෙනවා හරි පත්තිනි අම්මලා ❤❤❤❤ජගම්මා අබී කතාවට උනත් ආදරශමත් දෙමව්පියන් වෙයි

    • @gladiatorzero9761
      @gladiatorzero9761 20 часов назад +1

      atta,mona unath denna bandala piliwalak welane

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 19 часов назад +1

      අම්මෙ ඔව්

    • @VirajaniVirajani-im2xz
      @VirajaniVirajani-im2xz 14 часов назад +1

      වැඩක් නෑ කියල සමාජය හැටි ඔහොම තමයි අනිත් මිනිස්සුන්ට හිනාවෙන එකන කරන්නේ .හැබැයි එයාලා දන්නේ නෑ යන්න ඇරලා එයාලට හිනාවෙන්නෙත් ලග ඉන්න අයමයි කියල

  • @sadarenusaumya1218
    @sadarenusaumya1218 День назад +67

    ශශී පවු.😢 විරාව ගොඩාක් විශ්වාස කරනවා...🥺💔 විරානම් අර කෙල්ල පස්සේ යන්නේ තියෙන වනචර කමට කියමුකෝ.. යකෝ අර ගෑනි තමයි මරු.. තාත්තා කෙනෙක් වෙන්න ඉන්න එකෙක් කියලා දැන දැනත් අරූ එක්ක පවුල් කන්න හීන දකිනවා.. 😡 ඔය වගේ ජරා ගෑනු නිසා කොච්චරනම් ලස්සන පවුල් විනාස වෙනවා ඇතිද..🥺💔 තමන්ට ගෑනියෙක් ඉද්දී වෙන ගෑනු පස්සේ යන උන්ටත් හම්බ වෙන්න ඕනී උන් වගේම වටේ යන උන්😂

    • @Dog-xb6py
      @Dog-xb6py День назад +4

      😂නෑ ඒ ගැනි නෙවේ වැරදි සම්පූර්ණයෙන් වැරදි විරා 😂 තමන්ගේ ලෙයින් ලමයෙක් ලැබෙන්නෙ ඉද්දී වෙන ගැනු එක්ක වටේ යන එකා උනේ
      වනචර කමට පිරිමි වටෙ ගියට අවුලක් නැද්ද අම්මො මෙහෙම උන් පිරිමි වටේ යද්දී මාර විදිහටනේ සධාරනය කරන්නෙ 🤢🤢

    • @Dog-xb6py
      @Dog-xb6py День назад +3

      කවුරුත් නිසා පවුල් කැඩෙන්නෙ නෑ පවුලක් වෙලා ඉන්නවනම් වටේ නොයා ඉන්න පවුල් වෙල ඉන්න පිරිමි දැනගන්න ඔනි එව් ගැනි බලෙන් විරාව අරන් යන්නෙ නැ නේ විරානෙ යන්නෙ 😂

    • @Dog-xb6py
      @Dog-xb6py День назад +5

      ලැජ්ජ නැද්ද් බන් වනචර කමට වටෙ යන එක නිකම් සාධාරන කරන්න
      ගැනියෙක් වටෙ ගියොත් වෙසි ගනව පිර්ජ්මියෙක් ගියම ඒකටත් ගැනුන්ටම බනිනවා 🤢🤢 ඉදකින් මෙහම රටක්

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 15 часов назад

      Ane menna virawa baba karanawa😂

  • @RashmiAmarathunga
    @RashmiAmarathunga День назад +39

    අනික් අම්මල අභිටයි ජගන්මටයි හිනා උනාට කරවල කියල එයාලගෙන් තුන්දෙනෙක්ටම ව්වාහ සහතික නෑ 😂

    • @MaduMadushika-ob9rd
      @MaduMadushika-ob9rd День назад +2

      ඇත්ත😂

    • @Dog-xb6py
      @Dog-xb6py День назад +2

      ඇයි විවහ සහතික ඔනිමද

    • @NilushaPramoshani
      @NilushaPramoshani 15 часов назад +1

      Ow eyalata thama hina wenna ona 😂

    • @Senusenu5
      @Senusenu5 14 часов назад +2

      ​@@Dog-xb6pyවටේ යන උන්ට විවාහ සහතික නැ තමයි😂😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 День назад +2

    අනේ අභීත ඔයා පුතේ කවද හොද මහත්තයෙක් වෙයිද දන්නැ මරු අම්මලා ටික හරිම සතුටින් clinic එකේ 😊😊

  • @Mouthfulstories93
    @Mouthfulstories93 День назад +104

    නිකින් අයියා හශී නංගී ගැන ටිකක් වැඩියෙන් වදවෙනවා වගේ දැනෙන්නේ මට විතරද

    • @SethmiNiranga
      @SethmiNiranga День назад

      ම්ම්ම්ම්ම් 😌

    • @samithachathuranga1454
      @samithachathuranga1454 День назад

      ඌ පොල් පැලේ කන්න බලන් ඉන්නෙ

    • @thisarunadishan221
      @thisarunadishan221 День назад +1

      මටත් හිතුනා...ඒ ගැන අදහසක් නැද්ද කියලා බලද්දී මේක දැක්කේ😅😅

    • @kanchanapremarathna6105
      @kanchanapremarathna6105 День назад +46

      නෑ, එයා හොද අම්මෙක්ගෙ ගෑනුන්ට ගරුකරන හොද පුතෙක්,,, මටනම් හිතෙන්නෙ එහෙමයි❤️

    • @shamilaperera9463
      @shamilaperera9463 День назад

      ඔව් එයා සශීව ලිස්සයි කියලා බලන් හිටියේ එතනදි​@@kanchanapremarathna6105

  • @Sachiyah116
    @Sachiyah116 День назад +13

    පාරමීගෙ චරිතෙ කතාවෙන් අයින් වෙලාවත්ද 🤔🤔🤔දැන් කාලෙකින් දැක්කෙ නෑනෙ

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 20 часов назад +2

    එහෙම පුදුම තාත්තල එයාල දෙන්නම හරිම ආදරනීයයි ❤❤

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 День назад +82

    අනේ පාරමි කෝ...දැන් ගොඩක් දවසක ඉඳලා නැනේ😢😢😢

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 15 часов назад +2

    අම්මෝ මේ තාත්ත ගෙ කතාව,හප්පගන්නැතිව පාරෙ යන්නනම් පුරුදු වෙන්න ඕනිලු,ඒකත් මරු ඇත්ත තමයි😂

  • @Nishu892
    @Nishu892 День назад +37

    අම්මෝ මූට අභීත කියල නම තිබ්බ එකා මොකාද😂😂

    • @SudharmaWirasiri-yw5fy
      @SudharmaWirasiri-yw5fy День назад +1

      😂😂😂😂😂😂😂😂😂

    • @Aml-g6x
      @Aml-g6x День назад +1

      @@Nishu892 අභීත පහුවෙනකොට වෙනස් වෙයි

  • @prabhasenanayaka4184
    @prabhasenanayaka4184 День назад +24

    මේ අනික් අම්මල ජගන්මට හිනා වෙන්නෙ නිකන් එයාල හරීරීරී හොඳ පත්තිනි අම්මල වගේ...එතන එක්කෙනෙක්වත් නෑ හරි හමන් විදියට ලමයි හදා ගත්ත..

    • @anushanimali4780
      @anushanimali4780 14 часов назад +1

      අයියෝ බං පිස්සුද නැත්නම් හැටිද, ඒ අම්මලා set එක clinic ආපු වෙලේ ඉදන් එක එක ඒවා කිය කිය හිනා වෙවී හිටියෙ, නිදහසේ තමන්ගේ යාලුවෝ එකක හිනා වෙනවා. අනික කොහෙද බං jaganmata හිනා උනේ

  • @SameeraMadusanka-c8d
    @SameeraMadusanka-c8d День назад +11

    පාරමී දැන් කතාවේ නැද්ද?එයා අයින් වෙලාද?එහෙනම් ඉතින් වෙන කෙනෙක් හරි කතාවට අරගන්න.එයා නැතුව කම්මැලි වගේ කතාව බලන්න අනේ...

  • @IshiniKurera
    @IshiniKurera День назад +38

    පාරමී කතාවේ නෑ වගේ

  • @tkrupasinghe8646
    @tkrupasinghe8646 16 часов назад +10

    "උඹ නම් පුදුම තාත්තෙක් බන්....❤ තාත්තලා කොහොමත් පුදුමයි බන්.....❤"

  • @madi_ram
    @madi_ram 6 часов назад +2

    පබෝදා (පාරමී) කතාවෙන් අයින් වෙලාද?

  • @dilinimadhushika
    @dilinimadhushika День назад +17

    අම්මල ටික මරු😂❤

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 День назад +8

    ජගන්මා හරි ලස්සනයි❤

  • @champiy5006
    @champiy5006 15 часов назад +1

    “ තාත්තල කොහොමත් පුදුමයි” මට මගේ තාත්තව මතක් වුනා 😢. මගේ මහත්තය අපේ ළමයි දෙන්නට පුදුම තාත්ත කෙනෙක් 🥰❤️❤️🙏🏽🇺🇸

  • @Nvcute-w9w
    @Nvcute-w9w День назад +16

    පාරමි අයින් වෙලාද,දවස් ගානක් පෙන්නුවේ නෑනේ

  • @hansi_76
    @hansi_76 День назад +12

    වයසක ජෝඩුවෙ ඇන්ටි නියමයි😂😂

  • @kavindyagimhani3145
    @kavindyagimhani3145 8 часов назад +1

    තාත්තා 🥺❤️

  • @Hasithviduranga-m7g
    @Hasithviduranga-m7g День назад +54

    කෝ මේ පාරමී..

    • @achalanithu
      @achalanithu 5 часов назад

      මං බැලුවෙ ඒ කොටස මිස් වෙලාද කියල. ඇත්තටම කෝ එයා දවස් ගානකින් නෑනෙ

  • @ThPraba
    @ThPraba День назад +63

    හොර කුපාඩියට මැනිකෙලු......මොනවද මේ කතා...❤❤❤❤

  • @Haheshika
    @Haheshika День назад +2

    ජයනි ගෙ රගපෑම හරි තාත්විකයි ❤

  • @Wathsalaekanayaka
    @Wathsalaekanayaka День назад +11

    5:28 තාත්තලා කොහොමත් පුදුමයි 🥺❤

    • @oshiudayangani
      @oshiudayangani 8 часов назад

      මගෙ ඇස් වලට කදුලුත් ආවා එ කොටසට නම් 😢 සමාජෙ දෙවල් දැනෙන්න රගපානව මරු 😢

  • @sewminisamindya7951
    @sewminisamindya7951 День назад +6

    Maram lassana kathwak❤

  • @LakmaliDilrukshi-zq9be
    @LakmaliDilrukshi-zq9be День назад +13

    මේක බලන ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවදෝ❤

  • @piyumimadushani406
    @piyumimadushani406 День назад +10

    තාත්තාලා කොහොමත් පුදුමයි ❤,

  • @apeksha5202
    @apeksha5202 19 часов назад +2

    Oya pv දෙබස ඒ විදිහටම hospital admit වෙද්දි මමයි තව අම්මාලා එක්ක කියෙව්වා..😅

  • @romeshdhaneesha4096
    @romeshdhaneesha4096 День назад +6

    අභීත එදා මෙච්චර ඇදුම් ගෙනල්ලා තිබුනෙ නෑනෙ ❤

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 День назад +2

      මාමා ඇවිල්ලා පස්සෙ වෙලාවක ගෙනැත් දීලා..
      😂😂😂😂

    • @amaliahinsa6355
      @amaliahinsa6355 День назад +4

      මාමාට කියල ගෙන්න ගන්න ඇති අපිට කියන්න බැරි වෙන්න ඇති 😊😊😁😁

  • @shashisewwandi5437
    @shashisewwandi5437 День назад +4

    ශෝක් බබා අම්මලා සෙට් එක නම්❤❤❤

  • @HirushimaNimanthi
    @HirushimaNimanthi 6 часов назад

    සුපිරි ammala tika hby

  • @renukaabegunawardana8005
    @renukaabegunawardana8005 День назад +6

    මේකේ දැන් පාරමී නැත්තෙ ඇයි අයින් වෙලාද

  • @roweenanuksha
    @roweenanuksha День назад +14

    මේ අම්මලා සෙට් එකනං මහ ඕනවට වැඩී. නිකං හැසිරෙන්නෙ එයාල වැදගත් විදිහට ලමයි හදන් වගේ අර වයසක අම්ම සේරටම හපන් නාකි වෙලා ලමයි කසාද බඳින වයසෙ ඉද්දි ලමයි හදනව. අනිත් එක්කෙනා සිංගල් මමී ගගා එක එක මිනිහගෙන් එක එක ලමය හදාගන්නව. අනිත් එක මිනිහ රට ගිහින් ඉද්දි වෙන මිනිහෙක් එක්ක ගිහින් ලමයෙක් හදාගෙන. අනිත් එකා බඳින්නැතුව එකට ඉඳං ලමයෙක් හදාගෙන. වැදගත් විදිහට ලමයෙක් හදන් තියෙන්නෙ පාරමී විතරයි. අනිත් උන් සේරම ජගන්මට වඩා අන්තයි ජගන්ම හොඳයි ඒ අතින් බලන් යද්දි. තමන්ගෙ වැරදි හදා ගන්නැතුව අනුන්ට හිනා වෙනව. මටනං පේන්න බෑ ඔහොම උන්ව.

  • @vishu-bc1kw
    @vishu-bc1kw 22 часа назад +1

    😢තාත්තලා කොහොමත් පු❤දු❤ම❤යි😢🙏🙏

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj 17 часов назад +2

    ෂාෂි ශෝක් ❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 День назад +3

    Clinic එක busy නැති නිසා 10 ට යනවලු 🥲

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 11 часов назад +2

    අනුන් ගෙ අඩුපාඩු සොයමින් ඉන්න අයට තමන්ගේ ගැන සොයා ගන්න මග හැරෙනවා..

  • @s.rathnawibhushana4142
    @s.rathnawibhushana4142 23 часа назад +4

    සීතාරා ජගන්මාගෙයි අභීත ගෙයි වැරදි හොයන්නෙ හරි හොද එකියක් වගේ මිනිහෙක් ඉද්දි ය්හව එකෙක්ගෙන් ඇරගත්තු එකියක් වැරදි හොයද්දි ඒක අවුල්

    • @shanikachathurangani151
      @shanikachathurangani151 18 часов назад +1

      ඇයි අනේ එහෙම අය තමයි අනුන්ගේ වැරදි හොයන්නෙම 😅

    • @MaduRox-f9z
      @MaduRox-f9z 16 часов назад +1

      Ou. Dan samaje inne minissunge hati thamai pennanne. Eth ape clinic eke nam ehema na. Hamoma ekathui anith ayata udau karanawa

  • @ANJALIPIYUMALI
    @ANJALIPIYUMALI День назад +40

    අභීත birth control දන්නෙ නැති එක සාදාරනයි හැබැයි 😂😂😂😂

    • @Aml-g6x
      @Aml-g6x День назад

      @@ANJALIPIYUMALI ඔව් නෙහ්

  • @ChathurikaWijesundara-m9k
    @ChathurikaWijesundara-m9k 7 часов назад

    අර පොඩි කෙල්ලට මහ ගෑනු ටික දාපු හිනාව.

  • @IsharaShonali
    @IsharaShonali День назад +13

    පාරමී අයින් වෙලා වගේ කතාවෙන්...

    • @chathudilhani1648
      @chathudilhani1648 День назад +1

      Parami ta me ammala clinic eke kiyana visthara set nethuwa ain wela wage

  • @sppereira224
    @sppereira224 День назад +13

    පාරමී කතාවෙන් අයින් වෙලාද?

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n День назад +11

    අනෙ කෝ පාරමී.දන්න කෙනෙක් කියන්නකො

  • @manjularoshini2925
    @manjularoshini2925 День назад +10

    අභිතයා මොකෙක්ද මන්දා. කෙල්ලව රූම් එක්ක යන්න . බාබා නෙවෙයි. දැන් බාබා. අභිතව ඕනවට වැඩිය මෝඩ කරලා. සැබැ ජිවිත වල කොල්ලොනම් ඔහොම නැ.

    • @hiruninithya3971
      @hiruninithya3971 16 часов назад

      Ekagai

    • @commenter1111
      @commenter1111 10 часов назад

      ඔව්ව්ව්...ගෙවල් වලට තොත්ත බබා වෙලා එලියටත් තොත්ත බබා වෙන්න බෑ කෙල්ලෙක්ව රූම් ඇදල ලමයෙකුත් දුන්නට පස්සේ

  • @nipunikaushi4499
    @nipunikaushi4499 12 часов назад +1

    තාත්තලා කොහොමත් පුදුමයි බන්..🥺🥺අනේ මගේ තාත්තත් හිටියනම්🥺

  • @NavodhaMadukalpani
    @NavodhaMadukalpani День назад +3

    Ane තාත්තලා කොහොමත් පුදුමයි බන්❤❤

  • @dilhanitharangi2198
    @dilhanitharangi2198 День назад +12

    කෝ පාරමී

  • @Thilinirangika97-
    @Thilinirangika97- 12 часов назад +1

    ජගන්මගෙ ඉවසීම මටත් තිබුන නම්🥴👍

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp День назад +1

    තාත්තාලා කොහොමත් පුදුමයි බං....දවසේ වැකිය😢😢

  • @disnaedirisinghe8485
    @disnaedirisinghe8485 22 часа назад

    තාත්තලා එහෙමයී ❤

  • @anitawij3957
    @anitawij3957 3 часа назад

    තාත්තලා කොහොමත් පුදුමයි ❤❤❤

  • @commenter1111
    @commenter1111 10 часов назад

    තුශාරිලා වගේ ලමයි හම්බෙලා ලොකු උනාමත් ඉතින් දෙමාපියන්ට ලෝකයක් දින්නා වගේ තමා😂

  • @Nvcute-w9w
    @Nvcute-w9w День назад +3

    අනුන්ගේ කුනු කිය කිය හිනාවෙනවා.

  • @sitaperera898
    @sitaperera898 День назад +5

    ❤❤

  • @DilankaShayani
    @DilankaShayani День назад +11

    තාත්තලා කොහොමත් පුදුමයි 🥺❤️

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj 17 часов назад

    අම්මලා හතර දෙනා පට්ට ලමයි පැත්තක 😂😂😂😂❤

  • @priyankaudeni9300
    @priyankaudeni9300 День назад +6

    ඇත්ත කිහන් ජගන්මා ඔය දරුවා අබීතගෙ නෙවෙයි නේද ? 🤣🤣🤣

  • @Thilini1993
    @Thilini1993 День назад +4

    මටනම් හිතනවා ජගන්මද කොහෙදො අබිව රැම් එක්ක ගියෙ.

  • @RoshanWeerasekara-l3z
    @RoshanWeerasekara-l3z 16 часов назад

    රංගන ශිල්පිනියන් සේරටම බබාලා හම්බවෙන්න ඉන්නේ😊

  • @PathmaKumara-y6h
    @PathmaKumara-y6h 8 часов назад

    අභීත මුකුත් දන්නැතුව ඒක විතරක් දැන ගත්තෙ කොහොමද කියලා කල්පනා කරන මම😂

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi День назад +24

    පාරමී මොකද අද යන්නෙ නැත්තෙ ක්ලිනික්.... 😒

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 6 часов назад

    5:24 I felt it❤️

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 День назад +5

    සිතාරා අනුන්ගේ ඒව හොයන්නෙ හරි පත්තිනි අම්ම වගේ

  • @Vibhupitigala
    @Vibhupitigala 12 часов назад +1

    අයියෝ පව් අනේ ජගන්මා

  • @sajiya8088
    @sajiya8088 15 часов назад +1

    මටත් බබෙක් ඕනි 😊

  • @jayanikaushalya4734
    @jayanikaushalya4734 День назад +3

    නැන්දා අම්මා එක්ක ඉන්න බැරි නිසා පාරමී අක්කා gdrin ghinda කොහේදෝ 😪

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm День назад +10

    පාරමි මොකද naththe

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 День назад +1

    ගින්දරී කතාවෙන් අයින් වෙලාද..

  • @dilshanweerasingha2778
    @dilshanweerasingha2778 День назад +1

    Good

  • @thisaranialoka4525
    @thisaranialoka4525 День назад +3

    ඇයි පාරමී නැත්තේ කතාවේ

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj День назад +12

    අභි යකාව රොකට් එකක් වගෙ උඩ අරින්න හිතෙනව බූරැවා

  • @dhanushikamalkanthi5258
    @dhanushikamalkanthi5258 5 часов назад

    පබෝදා කතාවෙන් අයින් වෙලාද 🙄

  • @ChathuraPrabath-in2yt
    @ChathuraPrabath-in2yt 12 часов назад +1

    04:05 මෙතන දී මැච් එක දිහා බැලුවෙ කව්ද?😅

  • @iscbrothers8213
    @iscbrothers8213 День назад +3

    Anne kawruma hari kenek mata ara meke ammala katha una test eka mkkda kiyala kiyannko
    Danaganima pinisa plzzz

    • @rain22345
      @rain22345 51 минуту назад

      පීවී ද ?

  • @nethmi2015
    @nethmi2015 День назад +46

    කෝ අනේ පාරමි අයින් වෙලාද