Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නැන්දම්මයි ලේලියි සෙට් උනා තද තද 😂❤️ තකට තක
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා😢😢
Mage ප්රර්තනාවත් එයයි
නැන්දම්මයි ලේලි එක පැත්තක් වෙලා උක්කු බබාට දෙහි කපන එක වෙනම ආතල් එකක් 😂
😂
😂😂😂😂😂👍👍👍
කොයි කොල්ලටත් වෙන්නෙ ඕක කියලා කව්ද කාටද මියනවා මං අහගෙන
මොනව උනත් ඒ නැන්දම්මා නම් මරු 🤭😂
wanse nisa wanse nisa...
@@dorecreations8141wanse bln 1 tama ekalenam hodm 😂 godak inne duppath ganu ayane
එකෙන්ම ඇත්ත 😂
දෙන්න ගැලපෙනවා 🥹😹
Ade matath ohoma nandammek hitiyanam
දිනක්ෂිගේ ඇක්ටින් නම් කියන්න වචන නෑ. සුපිරිම තමා. මාරම ලස්සනයි ❤❤❤❤❤
❤Ethatama.thama
නැන්දම්මයි යේලියි එකතු උනාම උක්කු පුතා පව් ඉතින් 😂😂😂😂
පිරිමි ලමයි කියලා නම දැම්මේ ඇයි කියලා මම බැලුවේ ,,, මරු පිරිමි ටික,
😂😂😂😂
ai moko aul? meka katawak kiyl teren ndd? 😂
😂😂😂
උද්දික කතාකරන විදිහ එ හඩ ආස හිතෙනවා..
සුදු පුතානම් මරු ❤
අම්මයි ලේලි මරු බං 😂😂😂😂
නැන්දම්මයි ලේලියි සෙට් 😍😍 මොනව උනත් ඒ නැන්දම්මා නම් මරු 🤭😂
සුදු පුතයි උක්කු බබයි ඉක්මනට සෙට් වේවා ......!! 😂❤
දිල්හාරා පව්. සුදු පුතා නෙවෙයි ඒකි මහ ....
අනිවාරෙන් 🤣♥️☝
දෙවනි ඉනිම,සංගීතෙනම් මහ බොලද ගොඩේ කතා.හැබැයි ස්වර්ණිවාහිනියෙ කතා සුපිරියි
ඒ කතාව නම් ඇත්ත
අනිවාර්යයෙන් ❤️👍
Ou bn
අපි නම් ඒ කතා කවදාවත් බලන්නෙ නෑ
මං නම් දෙරනේ කතා එකක් වත් බලන් නෑ
නැන්දම්මයි ලේලියි සෙට් වෙයි වගේ දැන් .😂😂😂
😂😂😂😂😂
සෙනුරිගෙ කතාව මරැ
ලස්සන කතාව. උද්දික නෝරා දෙන්න 👍🏻
සෙනුරි තමා පට්ටම ❤❤
සිරාවටම.මේ කතාවේ සුපිරිම චරිතේ..
😂😂මරු නැන්දම්මයි ලේලියි.😂😂
දිල්හාරා ට වඩා ..උක්කු බබාට ... සුදු පුතා ❤❤❤ ගැලපෙනවා ...
ඔව් අරක හොල්මනක් වගෙ
නැන්දම්මයි ලේලියි සෙට් වෙලා උක්කු බබාට කෙලවනවා වගේ 😂
නැන්දම්මයි ලේලී සෙට් 😂 මරු .😂
🤣නැන්දම්මා ලේලිට සෙට් උනා කියන්නෙ දැන්නං ඔය කසාදෙ කඩනව බොරු
නෝරගෙයි උද්දිකගෙයි කොටස් තමා ලස්සන
අකුරණ හාමිනේ තමයි මරු
නැන්ද අම්ම මරු දෙන්නඑපා දෙන්නඑපා දික්කසාදේ😂😂 නැන්ද අම්මයි ලේලි අරුට හුකවයි😂😂😂
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා...🙏
මාගේත් එකම ප්රාර්තනාව..!!❤🙏
Aniwremma
උඹ මැරියාන්......
එසේම වේවා🥺🥺
පිලිකාව අවභාවිතා කරලා return එක එන්න කලින් ඕක නවත්තපන්
දිනක්ශි..acting superb..හොදම නිලිය සම්මානය අනිවාරෙන්ම ලැබෙන්න ඕන ❤
අම්මෝ දැන් නම් මරු නැන්දම්මයි ලේලියි😅
සෙනුරි මරු 🤭
නෝරා ඉක්මණින් වචනයක් හරි කතා කරනකම් බලන් ඉන්නෙ මම ඔයාලත් එහෙමද 😍
අම්මෝ නෝරගෙ කෑගෙහිල්ලට මම බය උනා.ඔයාලත් බය උනාද
ඔව් නෙ මාත් උඩ ගියා😂
මම හිතුවා ඔහොම comment එකක් තියෙයි කියාලා😂😂😂
Ammapa
මමත්..මයිලුත් කෙලින් උනා
Ow mamat bayauna
නැන්දම්මයි ලේලී මරු😂
දිනක්ශි මරු අනේ 😂❤
දිනක්ශි මරු ..👍
හුග කාලෙකින් හිනා යන ලස්සන කතාවක් බැලුවේ
ලස්සන කතාවක්..මේ වගේ ලස්සන වැඩ සටහන් ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා කියලා ස්වර්ණවාහිනියේ සියලුම දෙනාට මං හදවතින්ම ප්රාර්තනා කරනවා..!!❤❤❤
සෙනුරි නියමයි.❤❤😅
හරිනෙ😂. සුමංගලයට තුවක්කුවෙන් බැරිවෙච්ච දේ සුදුපුතා කලා එහෙනම්😂😂😂ලේලි ගොඩ😅😅
මරු කතාව😂 නැන්දම්මයි ලේලි නියමයි...දසුනි හොදට ඇක්ට් කරනවා
අකුරන හාමිනේ +සෙනුරි 😂😂
ඊළඟට ට්රෙන්ඩ් වෙන්නේ සෙනුරි 😀😀😀 දිව්යාදරී එකට වඩා හොඳට මේකෙ රගපානවා..❤️❤️❤️
උද්ධික දිනක්ශි ❤️🔥
නැන්දම්මයි ලේලියි හොද වෙන්න වගෙ හදන්නෙ 😂
16:56 ගැස්සිලා ගියා යකෝ පෝන් එක ඉවරයි තව පොඩ්ඩෙන් 😂😂
Sirawatama bn
Sirwtm 😂
සෙනුරි නිසා කතාව බලන්නෙ 😌❤️
අකුරන හාමිනේ දැන් කැමැති වෙයි ලේලිට 😂😂
ඩින්ක්ශි ප්රියසාද්....පිස්සු හැදෙන රගපෑමක්...take care ,එක වහලක් යට ඒවත් කැලේ අෆ්ෆා මේ නෝරාගේ චරිතෙට.හරිම ලස්සනයි.කියන්න වචන නෑ පුදුමාකාර දක්ශකමක්.දක්ශතම නිලිය award හම්බවෙන්න ඕන හැම සම්මාන උලලකින්ම
Waena niliyo nathnam hodai
@anuradhafernando4178 මගේ අදහස මේ ...ඒක විවේචනය කරන්න ඔයා කවුද???🤔
ඒ කඩේ තියන තැන ලස්සනයී 😊😊
හරිම ලස්සනයි ❤
හ්ම්
නෝර ගේ ගමන තමයි ලස්සන 😂😂😂
කපුලියැද්ද නම් පට්ට😂මරු ඩබල😂
කඩේ තියෙන place එක මරු ❤
සුපිරි කතාව 😂❤ හාමිනේ තමා හොදටම කරන්නේ 😂
උක්කු බබාගේ අම්මයි කෙල්ලයි සුපිරියි😂😂😂👍👍👍
නෝරා එකපාර කෑ ගහද්දි බය වුන 😂😂
අම්මෝඕඕඕඕඔ මාත් 😮😮😮
ඔව් යකෝ ගැස්සුනා 😢
මම මෙ කතාව දැක්කෙ අහාම්බෙන් ෆෙස් බුක් එකෙන් නිකමට බැලුවෙ දවස් දෙකට කොටස් 17ම බැලුවා ගොඩක් ලස්සන කතාවක් මන් මෙකෙ කැමතිම සෙනුලිගෙයි උක්කු බබාගෙයි සම්බන්දෙට එ දෙන්නා සමදාන වෙනවා බලන්ට අසායි❤❤❤
අඩෝ සුදු පුතයි උක්කු පුතයි සෙට් උනානම් මරු අප්පාහ්
මේ සෙනුරිනම්👌👌👌👌
සෙනුරි නම් සුපිරි කෙල්ලෙක් බං 😁😁😁
මේකනම් මරැ මේක බලද්දි බර්නිය දනුශ්කට කරපු දේ මතක් වුන ගමන් සුදු පුතාට වෙනදේට හොදම වැඩේ කියලමයි හිතෙන්නෙ ෆට්ටම සතුටක් දැනෙන්නෙ ඌට කෙලවෙනකොට 😂 දැන්නම් මරැ නැන්දම්මයි ලේලියි දැන් සෙට් වෙලා තියෙන්නෙ 😂දිනක්ශි අක්කෙ ඔයානම් ෆට්ටම දක්ශයෙක් ඔයාගෙ acting fantastic 👌❤️🔥 උද්දික අයියෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 මේකෙ සෙට් එකම සුපිරියටම වැඩේ කරනව 👌❤️🔥
කතාව කොහොමද අනිත් පැත්ත ගස්සපු හැටි...❤
Sadda mangala මහත්තයා ඉදිරිපත් කරන katha harima,asawen balanna පුළුවන් ❤❤
කමෙන්ට් කියවලා නොරා කැගහන එකෙන් බය නොවි ඉන්න දැඩි සුදානමක ඉදියෙ හප්පේ😂
මාත් කලින්ම ලෑස්ති වෙලා හිටියේ. සුරේන් කියන ටික ඇහුනේ නැති නිසා සවුන්ඩ් වැඩි කරද්දිම මේකි කෑගැහුවනේ අප්පා
මමත්.. ඒත් කියලා තිබ්බ තරං ka ගැහුවේ නැනේ 😮
චූටි බබාගෙ හිනාව...අම්මෝ ඒක...
මේ කතා කොහොමද අනේ ලියන්නේ 😮අනිවාර්යයෙන්ම අත්දැකීම් වෙන්න ඕන නේ 😂😂😂😂😂😂😂😂
Uddika ayya ❤❤❤❤❤😍😍😍😍😍😍🌹 sooo lovely
සුපිරි ඩ්රාමා එක❤
ගැම්මක් තමා ✨
14:01 ශෝක් නැන්දම්මයි ලේලියි💔😂
සුරේන්,ඩෝරා සෙට් වේවා !
Noraa bm 🙂🤍
අනේ දෙයියනේ ....දිල්හාරා නිසා නැන්දම්මා හැරුනනේ ලේලිගෙ පැත්තට....😅
මේ කතාවෙ නම් දිනක්ශිගෙ ඇක්ටින් 👌👌👌👌
නෝරට බෙහෙත් ඕනේ නෑ.හොදට නාවලා අලුත් ඇදුමක් ඇන්දුවනම් හරි
උබ මෝකාටද එන්න හදන්නෙ.🤔
ඔව් බන් ඔය කියන විදියට නොරා අවුරුදු ගානකින් නාලා නෑ😢😢
ඒකත් කරයි ඔහොම ගිහින් උද්දික ,ආදරෙ වෙයි . ❤
Dinakshige acting maru🙂❤
A/L ✍️ ලියන ✍️ කොල්ලො 👦 👧 කෙල්ලො හැමෝටම නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
Ane plyn http
A/L liyana YT ena okkom fail bn😂
කොහොම නමුත් මේ සුදු පුතාට හිත ගියා මට 😌♥️
උක්කු බබාට සුදු පුතා ගැලපුනෙ නැතුවට කමක් නෑ නැන්දම්මට ගැලපෙනවනෙ.ඒ ඇති 😂😂😂😂😂..අනේ ඒ නැන්දම්මා ලේලී නම් වෙන් කරන්න එපා script writer මහත්තයො..
අද නං මරු වගේ…..😋😂❤️😍
දර පලනවා,උයනවා,ගුටි කනවා,කන්න දෙනවා හාමු පුතේ සුරේන් උබට හොද වැඩේ 😅
හැමෝම සුපිරියි
මරු😅😅
නෝරා කෑ ගහද්දි තව ටිකෙන් මටත් කෑගැස්සෙනවා යකෝ 🤭🤭🤭
අති විශිෂ්ටයි කතාව ස්වර්ණවාහිනි❤❤❤❤❤
නියම නැන්දම්මයි ලේලීයි උක්කු පුතාට ඩිවෝස් වෙන්න හමිබෙන්නැ. සුදු පුතා ඩිවෝස් එක දෙන්නැ. නැන්දම්මා සුදු පුතාගේ පැත්තේ😂
කැකුලන්දර ,මයිලපිටිය.මරු නම් මෙයාට තියෙන්නේ
දැන් නම් නියම නැන්දම්මා 😂😂😂❤
උද්දික 🌝💗
අපි කටාර් වල ❤
නෝරා (දිනෙක්සි මරු )මාරම ඇක්ටින් සුපිරි.. අනේ නොරාට හොද උනොත් හොදයි .. සුරේන් හාමු නොරාව බලාගනී ගමේ අයගෙන් කරදරයක් වෙන්න නොදී... නඩ්දම්මා ලේලි මරු සෙට් වගේ.😂😂😂😂😂
Sudu puthanam maru.e nandammai leli set wei wage.
යෙනුකි නම් හොඳයි , 👍👍
yenuki nemei dasuni atta nama 😅
සේදරය වගෙමයි පේන්නෙ . උගෙ කටහඬමයි ඇහෙන්නෙ😅
මොනවා උනත් කතාවට හරි දරුවොන්ගෙ වැරැදි පිලි ගන්න අම්මා කෙනෙක් හිටිය එක හොදයි
Matath pessuda kohedo meyagen prasna ahala😢😮 nura ho kela ke ghapu vedehata mawath gessela geya 😮 adanm supereb kthawe❤❤👍
ඔන්න ගෑනුන්ගේ හැටි කොච්චර කරත් උන්ගෙන් ගුටි කන්නම වෙනවා පිරිමි ජාතියට පිරිමි ජාතිය ගුටි කන එක තරයේ හෙළා දකිමු
මන් හරි ආස කතාවක් 🥺
Asama katawak❤
උක්කු බබා නිසාම කතාව ආසාවෙන් බලන මන්...🥹❤️
මුන් ටිකනම් කතාව තමන්ගෙම කරගෙන ඉන්නේ
කමෝන් චූටි බබා (සෙනුරි)😂😂
නැන්දම්මයි ලේලියි සෙට් වගේ😂
Music supiriii 🥰🔥

ඔව්
අරක හොල්මනක් වගෙ

අති විශිෂ්ටයි කතාව ස්වර්ණවාහිනි
❤❤❤❤❤