අවුස්ස ගන්න හදන්නෙපා-ලොකු කතා කියපු රෝහිණීටයි පම්පෝරි ගහපු චානකටයි උත්තර දෙමින් නාමල්ගෙන් සැර කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 42

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 8 часов назад +12

    රටට දැයට ..ආදරේ කරන..නායකයෙක් ..
    සුභ පැතුම් ඔබ තුමන්ට..
    හොද කළමනාකරනයක් සහ පළමුව කළයුත්තේ කුමක්ද යන්න හොද බුද්ධියක් ඇතිඔබතුමන් ගැන ලොකු විශ්වාසයකින් මහජනතාව බලන් ඉන්නවා .
    එය නොපිරිහෙලා ..කරනතෙක් බලන් ඉන්නවා..
    ඒ සදහා ශක්තිය ලැබේවා ...

  • @slcitizen8637
    @slcitizen8637 8 часов назад +14

    රටට ආදරය කරන නායකයෙක්. ❤

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 3 часа назад +4

    නියමයි සහෝදරයා අපි හොදින් නැත්තන් නරකින් හරි මේක හදමු අපි ඉදිරියෙන් මේ රට වෙනුවෙන්

  • @shakkaa7449
    @shakkaa7449 8 часов назад +12

    රෝහිණි හිතනව ඇති අපරාදෙ ආවෙ කියල 😂

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 8 часов назад +8

    ❤❤❤පට්ට සහොදරයා ,,,අසාදාරන කතාවන්ට සිහසුනෙන් නැගිට උත්තර දෙන්න...a,,k,,dට අවන්කව සහය වන්න,,,මව්බිම 01🔴☠️🔥☠️😎🌞👊👌👍🙋‍♂️

  • @deepaniajantha1570
    @deepaniajantha1570 7 часов назад +4

    සතුටුයි සහෝදරයා ගොවි ජනතාවට වගේම වනජීවින්ට සැනසිල්ලේ ඉන්න පරිසරය හදන්න.❤❤❤

  • @TaraG673
    @TaraG673 Час назад

    නාමල් කරැ ඔබට ජය
    අපිට ජය ❤❤❤❤

  • @malajayanthi851
    @malajayanthi851 2 часа назад

    කුරුණෑගල නායක යා .ජයවේවා

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 9 часов назад +4

    🎉excellent strong 💪 voice

  • @karunanayake2002
    @karunanayake2002 9 часов назад +7

    මෝහිනී🤣🤣🤣🤣

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 4 часа назад +1

    Jaya wewa! Jaya wewa! Jayama wewa! Great!!! This is the Parlement! 💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 7 часов назад +2

    නියමයි ජයවේවා npp

  • @push8367
    @push8367 9 часов назад +3

    Wow great explanation ❤

  • @Anura-ds7pd
    @Anura-ds7pd 2 часа назад +1

    Wow, excellent 🎉 !

  • @bestfoodreview6389
    @bestfoodreview6389 7 часов назад +2

    Adarei sahodaraya.adarei.

  • @Nirotshan
    @Nirotshan 9 часов назад +3

    Well done and keep it up Namal 🙏

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 5 часов назад +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐Jaya wewa!!!!!

  • @AcOshan
    @AcOshan 8 часов назад

    කුරුණෑගල ..tambiuo...දුන්න..සම්පූර්ණ ..gana..kiyada

  • @TaraG673
    @TaraG673 Час назад

    👏👏👏👏👏

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 6 часов назад

    Karunarthna Amathi puthanuvani Budusaranai Jaya... Horu nge Amutu mada katha Neda? Malimavata Jaya.. Rata Diunukaragamu🙏 🙏🇱🇰

  • @treashafernando9513
    @treashafernando9513 6 часов назад +2

    මේ වා හිරු එකේ දාන්න අමාරු ඇති නේද?

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 7 часов назад +1

    Minister Namal Karunaratne it's a great explanation with the real facts and replied for opposition baseless allegation.
    We felt sorry for ourselves not to elected you all decades back. If so this country never accepted to become bankruptcy economic situation.We entrusted you all are capable enough to rebuild this country.good luck.

  • @chanaka1986
    @chanaka1986 7 часов назад +1

    ❤❤❤❤❤

  • @user-nkd
    @user-nkd 5 часов назад

    රෝහිත, තිස්ස කුට්ටි, චාමරලාට ගැලපෙන සෙට් එකකුත් 2/3 එක ඉන්නවා කියලා ඔය පෙන්නුම් කරන්නේ හොඳට

  • @sriyanisamara4382
    @sriyanisamara4382 2 часа назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍💯💯💯

  • @treashafernando9513
    @treashafernando9513 6 часов назад

    මේ වා ඇහෙනකො බයියන්ට හරි අමාරුයි.පළපුරුද්ද ගැන කොහොමද හිතන්නේ.රනිල්ගෙ පලපුරුද්ද කොහොමද?

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 7 часов назад +1

    Chanaka lept

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 4 часа назад

    Den janathawa therum gatha yuthui kochchara barapathala horuda pasugiya aanduwala hitiye kiyala.......

  • @mohamedifthikar6458
    @mohamedifthikar6458 7 часов назад

    Hondai mewa,rata denaganna eka

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 8 часов назад +1

    අදත් බස් එකෙන්ම ඇවිත් පාර්ලිමේන්තුවෙන් තුන් වෙිලම කෑවද 😂😂😂😂

    • @Dhanushkanuwan-y9p
      @Dhanushkanuwan-y9p 5 часов назад +1

      ඇයි බන්

    • @upalithilakasiridewamunige392
      @upalithilakasiridewamunige392 4 часа назад

      @Dhanushkanuwan-y9p පොල් බෑයක් 100 නාඩු හොයා ගන්නත් නෑ

    • @sampathudayanga2425
      @sampathudayanga2425 4 часа назад

      ⁠@@upalithilakasiridewamunige392 රනිල්, මහින්ද, සජිත් ලා ඉන්නව ආන් කියපන් පොල් ගැන.. වී ගැන

    • @helankacchannel5470
      @helankacchannel5470 3 часа назад +2

      තුන් වේලම.කන්න ඕන සල්ලි දීල.පිනට කාලගෙදර ඔතාගන යන්න බෑ.උබලගෙ ලොක්කො වගෙ

  • @AcOshan
    @AcOshan 8 часов назад

    Mu..පට්ටම hora

    • @mysterycircle8705
      @mysterycircle8705 7 часов назад +2

      😂 දුකයි නේ 😂

    • @treashafernando9513
      @treashafernando9513 6 часов назад +4

      පලපුරුද්ද ගැන බලපුවම රනිල්ලා කොහේ ද? මාලිමාවට ❤️❤️❤️❤️❤️

    • @blackpanthar2959
      @blackpanthar2959 6 часов назад +2

      Aluth account ekak hadagena horek avilla horek kiyanawa

    • @helankacchannel5470
      @helankacchannel5470 3 часа назад

      උබේ මොනවද හොරා කෑවෙ