Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට අහම්බේන් හම්බවුනේ ඔයාගෙ විඩියෝ චැනල් එක සිවිලිමක් ගහන විදිහ Youtub එකේ හොයන කොට.මගෙන් ලක්ෂ 3 ඉල්ලපු මගෙ වැඩක් අද තනියම මගෙ යාලුවා එක්ක කරන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතිය..👌👍❤️
Aiye Sivilim badu aduwata ganna thiyenne koheda??
කැමරාව මෙහෙයවීම අති විශිෂ්ඨයි . එවගේම ක්‍රියා පිළිවෙල විස්තර කිරීමත් අති විශිෂ්ඨයි . ගුරුමුෂ්ටි නොමැතිව කරුණු කියාදීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරණයි .
❤❤❤
අතිවිශිෂ්ඨයි බොහොම ස්තූතියි....
lintan akak wahanne kohomada
මේ වගේ දෙයක් කියලා දෙන්නේ නිහතමානී මිනිස්සු ❤️❤️❤️❤️❤️ good luck
Thank you ❤️❤️ තවත් කෙනෙක්ට ඉගන ගන්න share කරන්න
අනිවා 💯
Dr
Danna කෙනෙක් kiynwada adi 2ke shit එකට වර්ග adi kyda kiyla loku උදව්වක්
නොදන්නා දෙයක් හරියටම කියා දෙන්න තරම් ඔබ නිහතමානී පුද්ගලයෙක්.. හැම දෙයක් ගැනම දැනගැනීම වැදගත්.. ස්තූතියි ඔබට ..
ඉතාමත් වටිනවා ,,,මල්ලී ,,,මට හරිම ආසාවක් තිබුනා සිවිලිමක් ගහන්න මගේම දෑතින්,,,ඔබට ගොඩාක් ස්තුති 🙏
නියම දැණුවත් කිරීමක්.ස්තුතී. ඔබට ජයෙන් ජයම ලැබේවා!
❤
බොක්ස් එකෙත් විඩියෝ එකක් දානවද
අන්තිම සීට් එක දාන්නෙ කොහොමද
ෂා ඒකනම් මරු . යූටියුබ් එකේ උඩට පහළට යන ගමන් අහම්බෙන් වගේ දැක්කේ පට්ටම වීඩියෝ එක තෑන්ක්ස් මගේ ගෙදර සිවිලිම ගහගන්න විදිහක් නැතුව හිත හිත ඉන්නකොට දැක්කේ එක ට්‍රයි කරල බලනවා කොහොම හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද මමම කරන්න ගිහිල්ලා කබලෙන් ලිපට වැටේ ද මන්දා බයකුත් හිතෙනවා ඒත් මේ වීඩියෝ එක දිහා බලාගෙන try කරලා බලන්නම් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කළාට. මේ වගේ දෙයක් කියලා දෙන්න ඔයා නියම මනුස්සයෙක් වෙන්න ඕනේ ස්තුතියි ඔබට
කිසි දෙකට බයවෙන්න එපා .... හිතට ගැම්ම ආවනම් ... වැඩේ සුළු දෙයක්. ගොඩක් ස්තුති අපේ tec school මල්ලිට.
Gahanna oya hari lesi
Wede karaganna❤
Kapana manina then hariyata karanna... Nethnam aparade...
සුපිරියටම කියලා දුන්නා, ඔබට සියලු දෙව් පිහිටයි, ඔබේ දියුණුවට දෙවියන් ගෙන් ඉල්ලනවා, ගොඩක් ස්තුතියි,
මාත් ගැහුවා ඕක බලලා සිවිලිම වැඩේ මාරම කොලිටියට ආවා ඔයාට ගොඩක් ස්තුතියි 🤗❤️🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි බොක්ස් පැනල් සිවිලිමකුත් ගහන හැටි අලුතෙන් දාන්න❤🎉
අවංක මනුස්සයෙක් එච්චරයි! තෙරුවන් සරණයි අයියා
Niyamai.kollo ela
කරන කියන වැඩක් සාර්ථක වේවා සහෝදරය. ඔබේ උපදෙස් හරි පැහැදිලී thankx brooo
Box suwilima vidiyo akak dannako aiye oyage vidiyo godaak vatinawa aiya bs
ඉතාමත් වටිනා පාඩමක්. බොක්ස් එක සකසන ආකාරයක් කියලා දෙනවානමි ඉතා හොදයි..ඔබට ජය...
Ok ❤❤
නොමිලේ දැනුම ලබා දීම ඉතාම වටිනා මිනිසත් බවක් .ඔබට ස්තුතියි ! ඔබට ජය!
නියමයි 👍මේවට යන කොස්ට් එකත් දල වශයෙන් දානවා නම් හොඳයි
නියමයි. මං සිවිලිම හදලා අන්තිම පටිය දාගන්න විදිහ හොයද්දී මේක දැක්කේ. මට පොඩි ප්‍රශ්නයක් ආව පැනල් රිවට් කරද්දී ඒව ඉක්මනින් කැඩෙනවා. මම හැම රිවට් එකකටම වොෂර් දාලා රිවට් කලේ.ගොඩක් ස්තුතියි. 👍👍😊 ජයවේවා..!!👍😊🙂
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.
Niyamai malli. Honda wadak oyage...
ඇත්තටම හොඳයි මේ වැඩේ. ගොඩක් ස්තූතියි. Box Type සිවිලිම ගහන විදියත් වීඩියෝ එකක් දාන්න. 👍👍
මම එල්ලන සිවිලිම ගහන්න පුරුදු උනෙත් ඔයාගේ වීඩියෝ එක බලලා. ඔයාට ගොඩක් ස්තූතියි මහත්මයා අපට මේ වගේ දැනුවත් කිරීම් කරනවට.
ඔබට පුලුවන් නම් Box Type සිවිලිම ගැනත් වීඩියෝ එකක් දාන්න.
I pannel plus කියලා සිවිලිමක් තියෙනවද. ඒ මොකක්ද
Thanks bro. ඔයා කියපු විදිහට සිවිලිම ගැහුවා. ලක්ෂයක් විතර ඉතුරුයි. Vidio photo තියෙනවා. තැන්ක්ස් අයෙත්.
❤️
Share with your friends
ලස්සනට පැහැදිලිවම විඩියො එක කර තිබෙනවා , නිහතමානි කම ගැන ගොඩාක් සතුටුයි, සුබ පතනවා
❤️❤️❤️
නියමයි අහම්බෙන් හම්බ වුන හොද චැනල් එකක්...........❤️❤️❤️❤️
❤️❤️❤️ share with your friends
Definitely bro💚
හරිම නිහතමානී දරුවේක් කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දුන්නා ඔබට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා
Thank you
හොඳට පැහැදිලිව හැමදේම කියල දෙනව.ඒ වගේම box සිවිලිමත් කරන්න.කාටත් වැදගත් වෙයි.සියලු කටයුතු සාර්ථක වේවා.
Box celling ekak එකක් දැනට දාලා තියනවා එකෙන් idea එකක් ගන්න ඉදිරියේදී පැඃඅදිලි විඩියෝවක් ගේන්නම්
Box සිවිලිම ගැනත් කරන්න.
ruclips.net/video/GI-BVmuKDPY/видео.html
ඒක බැලුව..කලබලේට උනත් ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....සවිස්තරාත්මකව එකක් කරනව නම් වටිනව.ගන්න තියෙන sheet වර්ග,boxes sizes ඒවගේ දේවල් එහෙම අන්තර්ගත වෙනව නම් හොඳ වෙයි කාටත්.
@@deshananuruddha6886 ok ❤️
හොද.කෙනෙක්.හැමෝම.දෙයක්.හරියට.කියලා.දෙන්නැ.මල්ලි.ඔයාට.සුභ.අනාගතයක්.බුදුසරණයි
නියමයි... මම හොය හොය හිටපු එකක් පැහැදිලවම කියල දුන්නට thanks (Y)
ගොඩක් හොඳයි...මේකට අවශ්‍ය බඩු ගන්න පුලුවන් තැන් ගැනත් දැම්මනම් වටිනවා... ඒ වගේම මේ සිවිලිමට ලයිට් හයි කරගන්න විඩියත් දැම්මනම් නියමයි...
Normal celling ekk light set krn video ekk sala tynw e wage thaama , mn issarahat video ekkin gennam
I panel ගහනවානනම් පරිස්සම් විය යුතුයි. ඒවගෙ laminate එක ගහන්නත් කලින් ගැලවෙනවා. මේ දවස් වල market එකේ තියෙන්නෙ බාල stocks
ගොඩක් ස්තූති බොක්ස් සිවිලිමත් දාන්න ඔයාට ගොඩක් පිං දැනුම බෙදනවට
Ok thank you ❤️❤️❤️ share with your friends
රූම් එකේ දිග පලල 10 වැඩි උනාම ජොයින්ට් එක කොහොමද එන්නෙ
Thanks මචං . මෙන්න මේවගේනේ කරන්න ඔනේ. හරිම අගේ ඇති විඩියෝ එකක්...ජයවේවා ....
මගේ ගුරෝ.ඔයා කිව්ව විදිහටම වැඩේ කලා.වැඩ කුලියට යන මුදලින් තව කාමරයක සිවිලිම ගැහුවා.ගොඩාක් ස්තූතියි සහෝ.මේ දවස් වල ශීට් එකක් 330 ගත්තේ.හැම දේම ගණන් ගිය කාලෙක ඔයා නිසා වැඩේ ගොඩ දා ගත්තා.ජය වේවා.😘😘
සතුටුයි 😍❤️ යාලුවොත් ගොඩ දාන්න share කරල
ශීට් එකක උපරිම දිග කීයද....ශීට් එකෙ උපරිම දිගට වඩා අපි ගහන සිවිලිමේ දිග වැඩිනම් මොකක්ද කරන්න.පුලුවන්
ඉතාම පැහැදිළිව ගොඩක් වටිනා video එකක් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
Honda නිර්මාණයක් .ලස්සනයි.thank u.
අඩේහ් ..අහම්බෙන් දැක්කේ වීඩියෝ එක..නියමයි ආ...ඔන්න සබ් එකකුත් දැම්මා ආ..දිගටම කරගෙන යමු.
Very useful video 👍How much is the price of L & all angle bar
පැහැදිලි කිරීම ඉතාම හොඳයි වැඩත් සුපිරි ඔබට ජය❤⚡🌝
Khmda eka krnne
වහලේ හැඩේට ගහනවනම් ඔය විදිහටම පුලුවන්ද ....විඩියෝ එකක් දානන්....ගොඩක් ස්තුතියි
Siviling joint karanne kohomada
සුපිරියි සහෝදරයා. බොහොම ස්තූතියි. ජය වේවා ඔබට.
බොක්ස් කඩලා කරන එකත් දාන්නකො 😍❤️ වටිනවා
අනිවාර්යයෙන්ම
අසාමාන්‍ය වටිනාකමක් ඇති වීඩියෝවක් ස්තුතියි මමත් වුර්තිකයෙක් මගේ දැනුමත් ඩෙන්න පුළුවන් .
Sl tech school ape page eka haraha msg ekk denn
නියමයි ගුරැ මුෂ්ටිය නැතුවම ඔයා විඩියෝ එක නියමෙට කළා.
සියලු දේවල් සාර්ථක වේවා.ජය වේවා ..ඇලුමිනියම් පාර්ටිශන් කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු
අඩි 10 ට වඩා වැඩි දිග සහ පළල් ප්‍රමාණයක කොහොමද පැනල් සවි කරන්නේ?
Hoyagattada
Niyamai bro... kuhaka kamak nathuwa okkoma hodatama kiyala dunna.. thanks bro... mage ekath man karagannawa.. loku udauwak una video eka..
ඔබට යහපතක්ම වෙිවා......!!
Aiye ethakota adi 10 wadi room ekaka joint ekak awoth kohomada sawi karanne joint ekata mokadda danne
@@shashiniishara9385 මම දන්න විදියට අඩි 12 & 13 ෂිට් තියෙනවා . ඒ වගේම ජොයින්ට් කරන්න ගන්න පුළුවන් බාර් එකක් තියෙනවා .
ගොඩක් දේවල් ඉගෙන ගත්ත...තෙරුවන් සරණයි ...ජයවේවා ඔබතුමන්ට ...
ඔබට ජයෙන් ජයම ලැබේවා!
ගොඩක් වටිනවා ඕන කෙනෙකුට කරගන්න පුළුවන් මේ විදියට කියලා දුන්නම
Best. Thanks.
හුගාක් පැහැදිලිව කියලා දෙනවා. Thank you.
අයියේ පූලුවන්නන් බොක්ස් පැනල් සිවිලිමත් ව්ඩිඔ එකක් දාන්නකෝ
Ok sure❤❤
@@SLTechSchool loku udawwak
මම අපේ ගෙදර වැඩක් කලා සුපිරි එකටම ආව. ඔයාට ගොඩක් ස්තුති යි
Niyamai digatma krgena ynn ❤️❤️❤️
Thanks❤❤
අයියේ ගොඩක් වටිනවා ....පට්ටම හොඳයි ...ඔයාට ගොඩක් ......
Niyanai macho ube hitha hodai
අමුද්‍රව්‍ය මිලත් දාන්න...වර්ග අඩියකට අමුද්‍රව්‍ය මිල කීයක් විතර වෙනවද?
Ekin ekt wens wenw oym poddk gihin beluwne godak therei
U akata sheet aka rewat karata passea, anik sheet aka akata set wenawada
ගොඩාක් වටිනවා .මේ දවස්වල ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු හොයන්නේ .ලස්සනයි සිවිලිම .
වහලයේ හැඩයට අනුව සිවිලිම ඉදිරිපත් කරන්න
බොහොම ස්තූතියි , අන්තිම ෂීට් එකත් සම්පූර්ණ එකක් ගහන විදිය පෙන්නුවානම් ගොඩාක් හොදයි. මට අන්තිම එක දාගන්න අපහසු වුණා.
Parts වල මිල ගනන් ටිකත් දැම්මනම් තවත් හොඳයි...
බොහොම ස්තුති!ජයවේවා!🎉
Molding පටි ගන්න තියේද කඩෙ
Ooo thiynawa
බොහොම ස්තූතියි 🙂🙂🙂 තෙරුවන් සරණයි 😊😊😊
Good work.Thank.
Anith opa dupa Chanel walta wada bohoma wadgath Chanel ekak.good luck.highly recommended..
වීදුරු පාටිශන් නම් ගොඩක් හොදයි.
Athatama oba wani minisn harima abui tamn danna bekiyadena obata jaya wewa teruwan sarani mama me baluwe obage palamu vidiyo eka
❤❤
Thank you bro
හොඳ දැනුමක් ලබා ගත්තා. ඔබට ස්තුතියි..
අයි පැනල් බොක්ස් සිවිලිමක් ගහන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ගොඩක් වටිනව දැනුම දෙනවට බොහොම පින්.
නියමයි ගුරැ මුෂ්ටිය නැතුව විඩියෝ එක නියමෙට කරා..අඩු කාලයක් අරන් හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට තියෙනව .තෙරුවන් සරණයි ..❤❤❤
සුපිරි වැඩක්.. ජයවේවා.. 💪👍♥️❤️
thank u vry much godak dewal dena gaththa .me badu kohenda ganna puluwan apita
දැනුවත් කිරීම සුපිරි... බොක්ස් පැනල් සිවිලිමත් කරන විදිහ දැනුවත් කරන්න.
Ok issarahat gennm❤️
ඔයා හොඳ කෙනෙක් මේවගේ දේවල් කව් රුත් කියන් නැ හොරෙන් කරන්නේ බොහොම ස්තුති
Thank u brother... oba dinen dina diunuwata path wewa...
බොහොම පැහැදිලියි .. මේ සිවිලිමට ලයිට් සවිකරන විදිහත් පෙන්වන්න පුළුවන් නම් තවත් වටිනවා
ඉතාමත් හොද වැඩක්.. Box සිවිලිමේ වීඩියෝවකුත් කරන්න.....
Ok❤
නියමයි අයියේ.. සුපිරි.. හැමදේම පැහැදිලි.. එල.
Video එක සුපිරි ❤ අයියේ i panal box සිවිලිමෙත් video එකක් කරන්න
අයියෙ ඔයා තෙරේන සිංහලෙන්ම පැහැදිලිවම පෙන්නලා කියලා දුන්නා බොරු නොකර සුපිරි .
අත්තටම ගොඩාක් හොදට තේරෙන වැදගත් වීඩියෝ එකක් ..ඔයාට ස්තුතියි අයියේ...
හොද.හිත.හොද.මල්ලියෙක්.හැමෝම.දන්න.දේ.කියලා.දෙන්නේ.නැ.බුදුසරණයි.සුභ.අනාගතයක්.👍❤❤❤
Niyama kollek oya wedi wediyen hariyanna one brother.....b.s
Thank you❤️
Thanks හුගක් වටිනවා...
ගොඩක් පැහැදිලි ....ඉස්තුති ....box model danna
මමත් සිවිලිම ගහගන්නේ කොහොමද කියල ඉන්නකොට විඩියෝ ව දැක්කේ ඉතා පැහැදිලිව ඔබට ජය
කියලා දුන්නා,හොදටම පැහැදිලිව ..good
ගොඩක් වටිනවා අයියේ..හොද පැහැදිලිව කරලා තියනවාගොඩක් ස්තුතියි..♥️♥️🙏බොක්ස් කඩලා ගහන විදිහේ විඩ්යෝවක් සහ වහලේ හැඩෙට වැරැන්ඩා එහෙකට වගේ අයි පැනල් එකක් ගහන විදිහ..කරන්න පුලුවන්ද..හැකි ඉක්මනින් අමනාපයක් නොහිතා..තෙරුවන් සරණයි 🙏🙏ජයවේවා...
ප්‍රැන්ට්‍රි එකක් කරන විදියක් කියල දෙන්නකො කොන්ක්‍රීට් ටොප් එකේ පහල කොටසට.ගොඩක් පැහැදිලිව කියල දෙනව.ගොඩක් පිං.දේවාශිර්වාදය ලැබේවා.
super. anthima kella pit karan vidiya puluwan nam thawa tikak pedili karanta plz
ඉතාමත් වැදගත් විඩියෝ එකක්,ඔබට බොහොමත්ම ස්තුති,මට පොඩි ගැටලුවක් තිබෙනවා... L Channel එකක් වෙනුවට Wall Angle භාවිතා කරාට කමක් නැද්ද ? ශක්තියේ ගැටලුවක් නැහැ නෙද ?
ස්තුති බොහොම දැනුවත් කලාට ජයවෙිවා ..
හොද මනුස්සයෙක් ,,ජයවෙවා 👌💙💙
Thank you so much.. harima pehedelawa kiyala dunna
ඔබට යහපතක්ම වෙිවා......!!බොක්ස් කඩලා කරන එකත් දාන්නකො 😍❤️ වටිනවා
Ok issarahat gennam ❤
අපිට ඇත්තටම පැහැදිලි ඔයා නියමෙට කළා වීඩියෝ එක ඔබට ජය වේවා කීයක් විතර යනවද මේ සිවිලිමට
Thanx very much malli.oya hoda kollek. Mulu paras nam kohomada karanne?
ඉතාම පැහැදිලියි ඔබට ජය
Jajyen jayama wewa bro නිහතමානී wadak
Water level එක ගන්න විදිහ video එකක් කරමුද ........සුභ පතනවා ඔබට .......
මට අහම්බේන් හම්බවුනේ ඔයාගෙ විඩියෝ චැනල් එක සිවිලිමක් ගහන විදිහ Youtub එකේ හොයන කොට.මගෙන් ලක්ෂ 3 ඉල්ලපු මගෙ වැඩක් අද තනියම මගෙ යාලුවා එක්ක කරන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතිය..👌👍❤️
Aiye Sivilim badu aduwata ganna thiyenne koheda??
කැමරාව මෙහෙයවීම අති විශිෂ්ඨයි . එවගේම ක්‍රියා පිළිවෙල විස්තර කිරීමත් අති විශිෂ්ඨයි . ගුරුමුෂ්ටි නොමැතිව කරුණු කියාදීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරණයි .
❤❤❤
අතිවිශිෂ්ඨයි
බොහොම ස්තූතියි....
lintan akak wahanne kohomada
මේ වගේ දෙයක් කියලා දෙන්නේ නිහතමානී මිනිස්සු ❤️❤️❤️❤️❤️ good luck
Thank you ❤️❤️ තවත් කෙනෙක්ට ඉගන ගන්න share කරන්න
අනිවා 💯
Dr
Danna කෙනෙක් kiynwada adi 2ke shit එකට වර්ග adi kyda kiyla loku උදව්වක්
නොදන්නා දෙයක් හරියටම කියා දෙන්න තරම් ඔබ නිහතමානී පුද්ගලයෙක්.. හැම දෙයක් ගැනම දැනගැනීම වැදගත්.. ස්තූතියි ඔබට ..
ඉතාමත් වටිනවා ,,,මල්ලී ,,,මට හරිම ආසාවක් තිබුනා සිවිලිමක් ගහන්න මගේම දෑතින්,,,ඔබට ගොඩාක් ස්තුති 🙏
නියම දැණුවත් කිරීමක්.
ස්තුතී. ඔබට ජයෙන් ජයම ලැබේවා!
❤
බොක්ස් එකෙත් විඩියෝ එකක් දානවද
අන්තිම සීට් එක දාන්නෙ කොහොමද
ෂා ඒකනම් මරු . යූටියුබ් එකේ උඩට පහළට යන ගමන් අහම්බෙන් වගේ දැක්කේ පට්ටම වීඩියෝ එක තෑන්ක්ස් මගේ ගෙදර සිවිලිම ගහගන්න විදිහක් නැතුව හිත හිත ඉන්නකොට දැක්කේ එක ට්‍රයි කරල බලනවා කොහොම හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද මමම කරන්න ගිහිල්ලා කබලෙන් ලිපට වැටේ ද මන්දා බයකුත් හිතෙනවා ඒත් මේ වීඩියෝ එක දිහා බලාගෙන try කරලා බලන්නම් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කළාට. මේ වගේ දෙයක් කියලා දෙන්න ඔයා නියම මනුස්සයෙක් වෙන්න ඕනේ ස්තුතියි ඔබට
කිසි දෙකට බයවෙන්න එපා .... හිතට ගැම්ම ආවනම් ... වැඩේ සුළු දෙයක්.
ගොඩක් ස්තුති අපේ tec school මල්ලිට.
Gahanna oya hari lesi
Wede karaganna❤
❤
Kapana manina then hariyata karanna... Nethnam aparade...
සුපිරියටම කියලා දුන්නා, ඔබට සියලු දෙව් පිහිටයි, ඔබේ දියුණුවට දෙවියන් ගෙන් ඉල්ලනවා, ගොඩක් ස්තුතියි,
මාත් ගැහුවා ඕක බලලා සිවිලිම වැඩේ මාරම කොලිටියට ආවා ඔයාට ගොඩක් ස්තුතියි 🤗❤️🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි බොක්ස් පැනල් සිවිලිමකුත් ගහන හැටි අලුතෙන් දාන්න❤🎉
අවංක මනුස්සයෙක් එච්චරයි! තෙරුවන් සරණයි අයියා
Niyamai.kollo ela
කරන කියන වැඩක් සාර්ථක වේවා සහෝදරය. ඔබේ උපදෙස් හරි පැහැදිලී thankx brooo
Box suwilima vidiyo akak dannako aiye oyage vidiyo godaak vatinawa aiya bs
ඉතාමත් වටිනා පාඩමක්. බොක්ස් එක සකසන ආකාරයක් කියලා දෙනවානමි ඉතා හොදයි..ඔබට ජය...
Ok ❤❤
නොමිලේ දැනුම ලබා දීම ඉතාම වටිනා මිනිසත් බවක් .ඔබට ස්තුතියි ! ඔබට ජය!
නියමයි 👍
මේවට යන කොස්ට් එකත් දල වශයෙන් දානවා නම් හොඳයි
නියමයි. මං සිවිලිම හදලා අන්තිම පටිය දාගන්න විදිහ හොයද්දී මේක දැක්කේ.
මට පොඩි ප්‍රශ්නයක් ආව පැනල් රිවට් කරද්දී ඒව ඉක්මනින් කැඩෙනවා. මම හැම රිවට් එකකටම වොෂර් දාලා රිවට් කලේ.
ගොඩක් ස්තුතියි. 👍👍😊 ජයවේවා..!!👍😊🙂
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.
Niyamai malli. Honda wadak oyage...
ඇත්තටම හොඳයි මේ වැඩේ. ගොඩක් ස්තූතියි. Box Type සිවිලිම ගහන විදියත් වීඩියෝ එකක් දාන්න. 👍👍
මම එල්ලන සිවිලිම ගහන්න පුරුදු උනෙත් ඔයාගේ වීඩියෝ එක බලලා. ඔයාට ගොඩක් ස්තූතියි මහත්මයා අපට මේ වගේ දැනුවත් කිරීම් කරනවට.
ඔබට පුලුවන් නම් Box Type සිවිලිම ගැනත් වීඩියෝ එකක් දාන්න.
I pannel plus කියලා සිවිලිමක් තියෙනවද. ඒ මොකක්ද
Thanks bro. ඔයා කියපු විදිහට සිවිලිම ගැහුවා. ලක්ෂයක් විතර ඉතුරුයි. Vidio photo තියෙනවා. තැන්ක්ස් අයෙත්.
❤️
Share with your friends
ලස්සනට පැහැදිලිවම විඩියො එක කර තිබෙනවා , නිහතමානි කම ගැන ගොඩාක් සතුටුයි, සුබ පතනවා
❤️❤️❤️
නියමයි අහම්බෙන් හම්බ වුන හොද චැනල් එකක්...........❤️❤️❤️❤️
❤️❤️❤️ share with your friends
Definitely bro💚
හරිම නිහතමානී දරුවේක් කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දුන්නා ඔබට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා
Thank you
හොඳට පැහැදිලිව හැමදේම කියල දෙනව.ඒ වගේම box සිවිලිමත් කරන්න.කාටත් වැදගත් වෙයි.සියලු කටයුතු සාර්ථක වේවා.
Box celling ekak එකක් දැනට දාලා තියනවා එකෙන් idea එකක් ගන්න ඉදිරියේදී පැඃඅදිලි විඩියෝවක් ගේන්නම්
Box සිවිලිම ගැනත් කරන්න.
ruclips.net/video/GI-BVmuKDPY/видео.html
ඒක බැලුව..කලබලේට උනත් ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....සවිස්තරාත්මකව එකක් කරනව නම් වටිනව.ගන්න තියෙන sheet වර්ග,boxes sizes ඒවගේ දේවල් එහෙම අන්තර්ගත වෙනව නම් හොඳ වෙයි කාටත්.
@@deshananuruddha6886 ok ❤️
හොද.කෙනෙක්.
හැමෝම.දෙයක්.හරියට.කියලා.දෙන්නැ.
මල්ලි.ඔයාට.සුභ.අනාගතයක්.
බුදුසරණයි
❤
නියමයි... මම හොය හොය හිටපු එකක් පැහැදිලවම කියල දුන්නට thanks (Y)
ගොඩක් හොඳයි...මේකට අවශ්‍ය බඩු ගන්න පුලුවන් තැන් ගැනත් දැම්මනම් වටිනවා... ඒ වගේම මේ සිවිලිමට ලයිට් හයි කරගන්න විඩියත් දැම්මනම් නියමයි...
Normal celling ekk light set krn video ekk sala tynw e wage thaama , mn issarahat video ekkin gennam
I panel ගහනවානනම් පරිස්සම් විය යුතුයි. ඒවගෙ laminate එක ගහන්නත් කලින් ගැලවෙනවා. මේ දවස් වල market එකේ තියෙන්නෙ බාල stocks
ගොඩක් ස්තූති බොක්ස් සිවිලිමත් දාන්න ඔයාට ගොඩක් පිං දැනුම බෙදනවට
Ok thank you ❤️❤️❤️ share with your friends
රූම් එකේ දිග පලල 10 වැඩි උනාම ජොයින්ට් එක කොහොමද එන්නෙ
Thanks මචං . මෙන්න මේවගේනේ කරන්න ඔනේ. හරිම අගේ ඇති විඩියෝ එකක්...ජයවේවා ....
මගේ ගුරෝ.ඔයා කිව්ව විදිහටම වැඩේ කලා.වැඩ කුලියට යන මුදලින් තව කාමරයක සිවිලිම ගැහුවා.ගොඩාක් ස්තූතියි සහෝ.මේ දවස් වල ශීට් එකක් 330 ගත්තේ.හැම දේම ගණන් ගිය කාලෙක ඔයා නිසා වැඩේ ගොඩ දා ගත්තා.ජය වේවා.😘😘
සතුටුයි 😍❤️ යාලුවොත් ගොඩ දාන්න share කරල
ශීට් එකක උපරිම දිග කීයද....ශීට් එකෙ උපරිම දිගට වඩා අපි ගහන සිවිලිමේ දිග වැඩිනම් මොකක්ද කරන්න.පුලුවන්
ඉතාම පැහැදිළිව ගොඩක් වටිනා video එකක් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
Honda නිර්මාණයක් .ලස්සනයි.thank u.
අඩේහ් ..අහම්බෙන් දැක්කේ වීඩියෝ එක..නියමයි ආ...ඔන්න සබ් එකකුත් දැම්මා ආ..දිගටම කරගෙන යමු.
Very useful video 👍
How much is the price of L & all angle bar
පැහැදිලි කිරීම ඉතාම හොඳයි වැඩත් සුපිරි ඔබට ජය❤⚡🌝
Khmda eka krnne
වහලේ හැඩේට ගහනවනම් ඔය විදිහටම පුලුවන්ද ....විඩියෝ එකක් දානන්....ගොඩක් ස්තුතියි
Siviling joint karanne kohomada
සුපිරියි සහෝදරයා. බොහොම ස්තූතියි. ජය වේවා ඔබට.
❤
බොක්ස් කඩලා කරන එකත් දාන්නකො 😍❤️ වටිනවා
අනිවාර්යයෙන්ම
අසාමාන්‍ය වටිනාකමක් ඇති වීඩියෝවක් ස්තුතියි මමත් වුර්තිකයෙක් මගේ දැනුමත් ඩෙන්න පුළුවන් .
Sl tech school ape page eka haraha msg ekk denn
නියමයි ගුරැ මුෂ්ටිය නැතුවම ඔයා විඩියෝ එක නියමෙට කළා.
සියලු දේවල් සාර්ථක වේවා.ජය වේවා ..ඇලුමිනියම් පාර්ටිශන් කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු
අඩි 10 ට වඩා වැඩි දිග සහ පළල් ප්‍රමාණයක කොහොමද පැනල් සවි කරන්නේ?
Hoyagattada
Niyamai bro... kuhaka kamak nathuwa okkoma hodatama kiyala dunna.. thanks bro... mage ekath man karagannawa.. loku udauwak una video eka..
ඔබට යහපතක්ම වෙිවා......!!
❤
Aiye ethakota adi 10 wadi room ekaka joint ekak awoth kohomada sawi karanne joint ekata mokadda danne
@@shashiniishara9385 මම දන්න විදියට අඩි 12 & 13 ෂිට් තියෙනවා . ඒ වගේම ජොයින්ට් කරන්න ගන්න පුළුවන් බාර් එකක් තියෙනවා .
ගොඩක් දේවල් ඉගෙන ගත්ත...තෙරුවන් සරණයි ...ජයවේවා ඔබතුමන්ට ...
ඔබට ජයෙන් ජයම ලැබේවා!
ගොඩක් වටිනවා ඕන කෙනෙකුට කරගන්න පුළුවන් මේ විදියට කියලා දුන්නම
Best. Thanks.
❤
හුගාක් පැහැදිලිව කියලා දෙනවා. Thank you.
අයියේ පූලුවන්නන් බොක්ස් පැනල් සිවිලිමත් ව්ඩිඔ එකක් දාන්නකෝ
Ok sure❤❤
@@SLTechSchool loku udawwak
මම අපේ ගෙදර වැඩක් කලා සුපිරි එකටම ආව. ඔයාට ගොඩක් ස්තුති යි
❤❤❤
Niyamai digatma krgena ynn ❤️❤️❤️
Thanks❤❤
අයියේ ගොඩක් වටිනවා ....
පට්ටම හොඳයි ...
ඔයාට ගොඩක් ......
Niyanai macho ube hitha hodai
අමුද්‍රව්‍ය මිලත් දාන්න...වර්ග අඩියකට අමුද්‍රව්‍ය මිල කීයක් විතර වෙනවද?
Ekin ekt wens wenw oym poddk gihin beluwne godak therei
U akata sheet aka rewat karata passea, anik sheet aka akata set wenawada
ගොඩාක් වටිනවා .මේ දවස්වල ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු හොයන්නේ .ලස්සනයි සිවිලිම .
වහලයේ හැඩයට අනුව සිවිලිම ඉදිරිපත් කරන්න
බොහොම ස්තූතියි , අන්තිම ෂීට් එකත් සම්පූර්ණ එකක් ගහන විදිය පෙන්නුවානම් ගොඩාක් හොදයි. මට අන්තිම එක දාගන්න අපහසු වුණා.
Parts වල මිල ගනන් ටිකත් දැම්මනම් තවත් හොඳයි...
බොහොම ස්තුති!ජයවේවා!🎉
Molding පටි ගන්න තියේද කඩෙ
Ooo thiynawa
බොහොම ස්තූතියි 🙂🙂🙂 තෙරුවන් සරණයි 😊😊😊
Good work.Thank.
❤️
Anith opa dupa Chanel walta wada bohoma wadgath Chanel ekak.good luck.highly recommended..
වීදුරු පාටිශන් නම් ගොඩක් හොදයි.
Athatama oba wani minisn harima abui tamn danna bekiyadena obata jaya wewa teruwan sarani mama me baluwe obage palamu vidiyo eka
❤❤
Thank you bro
❤❤❤
හොඳ දැනුමක් ලබා ගත්තා. ඔබට ස්තුතියි..
❤
අයි පැනල් බොක්ස් සිවිලිමක් ගහන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ගොඩක් වටිනව දැනුම දෙනවට බොහොම පින්.
නියමයි ගුරැ මුෂ්ටිය නැතුව විඩියෝ එක නියමෙට කරා..අඩු කාලයක් අරන් හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට තියෙනව .තෙරුවන් සරණයි ..❤❤❤
❤️
සුපිරි වැඩක්.. ජයවේවා.. 💪👍♥️❤️
thank u vry much godak dewal dena gaththa .me badu kohenda ganna puluwan apita
දැනුවත් කිරීම සුපිරි... බොක්ස් පැනල් සිවිලිමත් කරන විදිහ දැනුවත් කරන්න.
Ok issarahat gennm❤️
ඔයා හොඳ කෙනෙක් මේවගේ දේවල් කව් රුත් කියන් නැ හොරෙන් කරන්නේ බොහොම ස්තුති
Thank u brother... oba dinen dina diunuwata path wewa...
බොහොම පැහැදිලියි .. මේ සිවිලිමට ලයිට් සවිකරන විදිහත් පෙන්වන්න පුළුවන් නම් තවත් වටිනවා
ඉතාමත් හොද වැඩක්.. Box සිවිලිමේ වීඩියෝවකුත් කරන්න.....
Ok❤
නියමයි අයියේ.. සුපිරි.. හැමදේම පැහැදිලි.. එල.
❤️
Video එක සුපිරි ❤ අයියේ i panal box සිවිලිමෙත් video එකක් කරන්න
අයියෙ ඔයා තෙරේන සිංහලෙන්ම පැහැදිලිවම පෙන්නලා කියලා දුන්නා බොරු නොකර සුපිරි .
අත්තටම ගොඩාක් හොදට තේරෙන වැදගත් වීඩියෝ එකක් ..ඔයාට ස්තුතියි අයියේ...
හොද.හිත.හොද.මල්ලියෙක්.
හැමෝම.දන්න.දේ.කියලා.දෙන්නේ.නැ.බුදුසරණයි.සුභ.අනාගතයක්.👍❤❤❤
Niyama kollek oya wedi wediyen hariyanna one brother.....b.s
Thank you❤️
Thanks හුගක් වටිනවා...
ගොඩක් පැහැදිලි ....ඉස්තුති ....box model danna
❤❤❤
මමත් සිවිලිම ගහගන්නේ කොහොමද කියල ඉන්නකොට විඩියෝ ව දැක්කේ ඉතා පැහැදිලිව ඔබට ජය
කියලා දුන්නා,හොදටම පැහැදිලිව ..good
ගොඩක් වටිනවා අයියේ..
හොද පැහැදිලිව කරලා තියනවා
ගොඩක් ස්තුතියි..♥️♥️🙏
බොක්ස් කඩලා ගහන විදිහේ විඩ්යෝවක් සහ වහලේ හැඩෙට වැරැන්ඩා එහෙකට වගේ
අයි පැනල් එකක් ගහන විදිහ..
කරන්න පුලුවන්ද..
හැකි ඉක්මනින් අමනාපයක් නොහිතා..
තෙරුවන් සරණයි 🙏🙏
ජයවේවා...