Samahara aya ehema kiyalaa thibunaa. Eeth meke full paint coating ekak thiyana nisa yata paththen dust enne na. Wena prashna thiyanawada kiyala nam danne na.
Can u guys do a vedio about roofing materials comparison..like..rhino color up roofing vs upvc sheets and zinc aluminium sheets etc..thx..also keep up the good work..very usefull and clear presentation
I heard that Asbestos dust is not good for our health. not educated enough to advice on that. If we can use heat resistant foil in between roof and ceiling we can reduce the heating. රත් වෙනවානම් ගැටලු වැඩි ඇති කියලා හිතනවා.
will try to do a video. but will take some time, road ekak aine nam, windows seal karanna oone. ceiling ekenuth sounds enawa. eewa seal karanna oone AC karanakota wage ethakota noise will be reduced automatically. godak noice adu karanna nam, walls walata athulen partiton ekak gahanna puluwan middle ekata rock wool or glass wool daala door ekenuth sound enawa. tikak wiyadam yana wadak. oya okkoma karaama, room eka rath wenawa. cross ventilation nathi nisa. ethakota ac karanna wenawa.
Asbestos cancer (pilikaa) gena denawa. Wena ratawala asbestos tahanam. Ape rate deshapaaluwo ape duppath minissunta denne asbastos sheet kaala marenna😂😅
Price 405.00 per one sheet | ශීට් එකක් 405.00 (2021 Jan) CALL 👉 077 202 51 13 Sheet Size is 48" x 12" (1200mm x 300mm) Thickness 8mm Colors - Teak Color | Mahogany Color | Jack Color Web 👉 https//www.rhinocolorup.com Facebook 👉 facebook.com/coloruproofing
බොහෝම ස්තුතියි.මම මේ දවස්වල සිවිලිම ගහන්න විස්තර හොය හොය ඉන්නේ.Flat සිවිලිම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
ගොඩාක් ස්තූතියි.... මේ දවස්වල අපි varenda එකක් හදාගෙන යනගමන්... ඉතින් මේ වගේ පෙනුමක් ර්හියෙන එකක් ගන තමයි බලාපොරොත්තුවෙන් හිටියෙ ... හරිම වැදගත් ... ආයෙමත් ස්තූතියි...
වහලය හදනකොට ලී වලින් කරන එකට වඩා box bar යොදා ගන්න එකේ වාසි මොනවාද වියදම නාස්තිය අඩුද
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගොඩක් පැහැදිලියි..ඒ වගේම ගොඩක් වැදගත්
කාලෙකින් දැක්ක හොද චැනල් එකක් ❤
අඩු වියදන් වගේම කල්පවතින හොද නිමාවක් තියෙන සිවිලින් ශීට් ගැනත් විස්තර පුලුවන්නම් අරන් එන්න
අද ගෙනාවා. මේක සුපිරි.. 👌👌 සුපිරි Finishing එකක් තියෙනවා ..👌👌
👍 Niyamai. me video eke 1st comment ekath balanna.
👍 Niyamai. me video eke 1st comment ekath balanna.
සාමාන්‍ය ගෙදරකට ගහන්න හොද සිවිල් ගැනත් ප්‍රොගෑම් එකක් කරන්න බලන්න මහත්තයා
බලාගෙන හිටපු vedio එකක්..
Is this made of asbestos?
වටිනා කියන යුටියුබ් වැඩසටහනක්😘😘😘
bathroom එකේ නොතිබෙන ප්‍රදේශයට බිත්තියට අල්ලන්න පුළුවනිද. පුළු 8:24 වනි නම් ඒ කොහොමද
කරුණාකර වඩිම්බු ගහන අඑත්ම ක්‍රමයක් කියලා දෙන්න ස්තූතියි 🌷💐💮
මල්ලි කොහොමද ගන්නේ මිල කියිද
Is this good for the health? Does this heat up?
සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතනවා නම් Durashine® ceiling එක තමා හොද.😍
kohenda ganna puluwan ?
Koheda thiyenne
Flat වහලක් සඳහා යොදා ගන්න ක්‍රමයක් නැද්ද ?
Thanks a lot for the video. What is the material of this? Is this Asbestos?
bathroom එකේ නොතිබෙන ප්‍රදේශයට බිත්තියට අල්ලන්න පුළුවනිද. පුළුවනි නම් ඒ කොහොමද
මං මේක ගත්තා . ලස්සනයි
Hadala thiyena materials list eka denna puluwanda. Asbastores nam shareerayata ahithakaray ne
Monada meke thiyana desadvantages?, helth issues thiyanawada? ipanel ekai mekai comparisan ekak karanna
ගොඩක් හොද අදහසක්
👍👍
පෑන්ට්‍රි ගහන්නත් පුළුවන්ද?
Awrudu 5n passe colour change unama mokada karanne...???rasne nedda...???
Attatama hoda lee da mekada...??
වහලේ ගහල තියන ගේකට ගහන්න පුලුවන්ද
puluwan
Mama mewa dakala thiyenawa eth gas kapana eka ratata haniyak..
ගොඩක් වටින වීඩියෝ එකක් ... ❤️❤️
Thanks .puluwannam epoxy floor ekak karana widiha e sandaha awashya de monawada piriweya kohomada kiyala video ekak karannako
Thnz aiya.. meka gana dana gannama hitiye...
Meka kaamreta kussiyta wage hodai neda
Me Ceiling Sheet එක සෞඛ්‍යයට අහිතකරද?
Samahara aya ehema kiyalaa thibunaa. Eeth meke full paint coating ekak thiyana nisa yata paththen dust enne na. Wena prashna thiyanawada kiyala nam danne na.
@@LyraStudio Thank you
Thanks a lot Pathum. Very valuable video.
සිවිලින් තොග ගනවනමි නමිබර් එකක් තියනවද
Asbastros da ?
මේකෙ paint එකට වගකියන්නේ අවුරුදු 05 යි නිසා ඒ අවුරුදු 05 ගියාම ඔය රටාව එන්ට paint කරන්න ලේසි වෙන එකක් නෑ වහලෙ ගලවලා විසිකරන්ඩ තමා වෙන්නෙ
Epoxy ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Oya wage sivilima i-panel genath video ekak karanna hogak wedagath wei hogak ayatha . Good job bro 👌👏
is this asbestos ?
God bless super Thank you malli Apata gedara danata biththi wada iwarai wahalata Raino whalak karana inne egana danaganna ona
👍👍 Phone no ekak thiyanawa description eke katha karala ahanna puluwan details
වැලිමඩ ගන්න තියෙනවද
Me meterial eka, kapararu nokarapu wall ekak design karanna use karanna beheda ( TV area ekakata wage)
ගොඩාක් වටින වීඩියෝ එකක් ...මේවා හදලා තියෙන මොනවගෙන්ද කියලත් කියනවද ...තව අපි colour කරගන්න ඕනේ rhino 4 ×4 desing sheet එක ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ ...
me material eka mokakda? asbestos wage nikan kapaddi. thanks
Can u guys do a vedio about roofing materials comparison..like..rhino color up roofing vs upvc sheets and zinc aluminium sheets etc..thx..also keep up the good work..very usefull and clear presentation
bathroom එකේ නොතෙමෙන ප්‍රදේශයට බිත්තියට අල්ලන්න පුළුවනි ද
,මේක flat සිවිලිමකට අමාරුයි නේද
Me sheet 5k 25kg wenawanam hena baraine ne polawat danna wage nam e bara kamak nane ned
පොලවට දාන්න බෑ.. Seeling sheet.. Color ek යයි
වර්තමාන මිල කීයද
room.ekata galapena silivima colour eka mkdda
Finishin wahaleta danna puluwanda
සිවිලිම් sheet අඩු මිලට ,තත්වයෙන් උසස් ලෙස මිලට ගැනීමට අමතන්න... 071-7080370 ප්‍රවාහනය නොමිලේ....
Low budget ceiling ekak ganath video ekak karanna godak watinawa
ASA slon pvc sheets wahalata danawa nm foils use karanna epa kiyala company ekenma kiyanawa eka gana mokakda kiyanne?
හැමදාම වීඩියෝ දාන MEME චැනල් එකක් ..........ඇවිත්ම බලන්න.....හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.............🙏🙏🙏🙏🙏
Wahala hadala iwara wela oya wage seiling ekak gahanna barida?
සිවිලිම කොම්පනනි එකෙන් කරන සිලිම කොහොමද මහත්මයා
Rooms valata meka hari yanne nedda and white colour nedda
How about the safety from health side.
its an asbestos material. please call 0772025113 and get more details
adding heat reduction foil above the sheet will reduce the heat.
oya ceiling eka hadana material eka mokadda bro ?
Eltoro gana gennako
Ai paint karanna puluwanda. Monawayinda paint karanna oni?
Sit gahapu wahalayata gahanna puluwanda.
Ba. finishing wahala gahana widiyata thamai meka danna wenne
Suwapathwewa !!!
Super Video
🙏😍
Skirting material video ekak karannako
මෙකෙ උඩ යන්න පුලුවන් ද? මොකද ලයිට් එක.වයර් කැඩු නොත් එමත යාහැකි ද?
uda yanna ba. meka finishing widiyata ne gahanna oone yatin lee gahala, lee uda thamai yanna wenne. 4' x 4' sheet walata wada tikak thickness wadie.
Thanks Thanks All the best
Flat සිවිලිමක photos ටිකක් දාන්න බලන්න
me sheet eka finishing roof widiyata gahanawa nam thamai danna puluwan. flat wunath, yatin ලී penena widiyata thamai
Can change old liecilen
Wood use karanawata wadiya meka labai da
ඕක මුලින් ආවේ අඩි 4X4 ප්ලේන් ශීට් එකක් විදිහට. මම ඒක පේන්ට් කරා ඔය විදිහටම. දැන් අවුරුදු 5ක් වෙනවා තාම කිසිම අවුලක් නෑ නියමෙට්ම තියනවා.
ඔයා 4×4 සීට් එක පේන්ට් කරේ කොහොමද කියලා කියන්න පුලුවන්ද?
මුලින්ම පිලර් කෝට් 2ක් ගාන්න. වේලුනාට පස්සේ මහෝගනී වෝටබේස් එක ගාගන්න. ඊට පසුව ටීක් වෝල් නට් වගේ ඩාක් කලර් වෝටබේස් එකකින් ඔය වයිටම් තැනින් තැන ඩාක් කරන්ඩ . ඕනනම් පොටෝ ටිකක් එවන්නම්
Furnishing wahalayak nathi thanakata meka harai yane nadda
Ba. Eka karanna Tikak amarui
Any health issue as asbestos sheets?
I heard that Asbestos dust is not good for our health.
not educated enough to advice on that.
If we can use heat resistant foil in between roof and ceiling we can reduce the heating.
රත් වෙනවානම් ගැටලු වැඩි ඇති කියලා හිතනවා.
@@LyraStudio thank you
thanks ware good 👍
White color naddaa
Sound proof කාමරයක් හදාගන්න විදිහ කියල දෙන්න පුලුවන් නම් වටිනවා
will try to do a video. but will take some time,
road ekak aine nam, windows seal karanna oone.
ceiling ekenuth sounds enawa. eewa seal karanna oone AC karanakota wage ethakota noise will be reduced automatically.
godak noice adu karanna nam, walls walata athulen partiton ekak gahanna puluwan middle ekata rock wool or glass wool daala
door ekenuth sound enawa. tikak wiyadam yana wadak.
oya okkoma karaama, room eka rath wenawa. cross ventilation nathi nisa. ethakota ac karanna wenawa.
වෙස්සොත් වතුර ලීක් වෙන්නෙද්ද ?
Udin gahana eken leak wunoth joints walin pahalata enna puluwan. Oonema ceiling ekak ehema wenawa.
Table top එක්කටත් සිරා ඒක 🤔
3:48
Wall Cladding ,Throne stone gena video ekak karanka.
නියමයි 👌
pantry cabert door walata use karannath puluwanda
Ba, open- close karanakota හෙල්ලෙන nisa
මේ ෂීට් එක ඇස්බැස්ටෝස් ද?
Wahale gehuwama passe hadhana ceiling varietiesgena videos dhennako
සිවිලිම් ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ.
එල්ලෙන සිවිලිම කියලා youtube එකේ බලන්න
බොහොම ස්තුතියි ❤
මේ ශීට් එක හදල තියෙන material එක මොකක්ද ?
asbestoes
Godak watinawa.
Good explanation......
Slab ekat karanda epa da
Finishing root ekakata hoda mona sheetsda
Asbestos cancer (pilikaa) gena denawa. Wena ratawala asbestos tahanam. Ape rate deshapaaluwo ape duppath minissunta denne asbastos sheet kaala marenna😂😅
වටින වීඩියෝ එකක් 😊
How can we contact u?
පහල තට්ටුවෙි සැලැබි ඒකට සිවිලිමක් ගහන්න අදහසක් දෙන්න..
0755170049
Thanks
මේක ගැහු වාම කාමරය රස්නේද
පරණ වහලක් ගලවා හදන්න කීයක් විතර යයිද මෙවගෙ මිල කොහොමද
සිවිලිම් sheet අඩු මිලට ,තත්වයෙන් උසස් ලෙස මිලට ගැනීමට අමතන්න... 071-7080370 ප්‍රවාහනය නොමිලේ....
071 2507292
UPvc,asbestos,clay tile,zinc aluminum (roofing sheet)මේවයි වෙනස්කම්,කල් පැවැත්ම,වියදම වගේ වීඩීයෝ එකක් කරන්න
👍👍
meka ganan aduda anith sheet walata wediya
Price 405.00 per one sheet | ශීට් එකක් 405.00 (2021 Jan)
CALL 👉 077 202 51 13
Sheet Size is 48" x 12" (1200mm x 300mm) Thickness 8mm
Colors - Teak Color | Mahogany Color | Jack Color
Web 👉 https//www.rhinocolorup.com
Facebook 👉 facebook.com/coloruproofing
Tnx broo...niyamai