එල්ලෙන සිවිලිමක් ගහමු#/Let's hang a hanging ceiling

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 281

  • @galaxy_110
    @galaxy_110 3 года назад +58

    ගෙදරට රටට බරක් නොවී, රටට ත් යමක් දායාද කල ඔබ වැනි අය අනික් අයටත් ආදර්ශයක්. ගොඩක් හොදයි මල්ලි.

    • @SLwadakida
      @SLwadakida  3 года назад +3

      ඔබටත් බොහෝම ස්තූතියි මා සමග එකතු උනාට වටිනා දේවල් හැමදාම දෙන්න උත්සාහ කරනවා දිගටම රැදිලා ඉන්න මා සමග

  • @shenutharidu4795
    @shenutharidu4795 3 года назад +54

    මේක බලල මමත් ගැහුවා යාලු ලේසියෙන් වැඩේ ඉවර උනා 12×10 කාමරයක් පැය 2.30 ගියේ පට්ට බං. Thanks

    • @SLwadakida
      @SLwadakida  3 года назад +1

      ගොඩාක් සතුටුයි

    • @emdssampath9688
      @emdssampath9688 3 года назад +1

      බඩු වලට කීයක් ගියාද මචං

    • @warunabandara2476
      @warunabandara2476 3 года назад

      බඩු වලට කියක් ගියාද

    • @roshanpradeep4673
      @roshanpradeep4673 2 года назад

      සිටි අඩුවට ගන්න තැනක් තියෙද

    • @menujalithmaka2189
      @menujalithmaka2189 Год назад

      Oyt badu walt kiyak giyd saho

  • @dumindadesilva7579
    @dumindadesilva7579 Месяц назад +2

    කිසිම ලෝභකමක් නැතුව මේක හරි හැටි කියලා දුන්න ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @hirodiro1292
    @hirodiro1292 3 года назад +6

    මමත් ගැහුව මේක බලාගෙන බඩු ලිස්ට් එක ගැන තියෙන වීඩියෝ එකත් බැලුවා පට්ට

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Месяц назад +2

    ❤❤❤ හදවතින්ම සුබ පතනවා පුතා මම මේ වීඩියෝව කලින් දැක්කේ නැ අද තමයි දැකකේ පරක්කු වෙලා හරි මෙවනි දෙයක් දැකපු එක ලොකු දෙයක් හොඳයි ජයවේවා ❤❤❤

    • @SLwadakida
      @SLwadakida  Месяц назад

      බොහොම ස්තූතියි තවත් කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න

  • @samanthichathurani2467
    @samanthichathurani2467 2 года назад +5

    නොදන්න දෙයක් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි යාලු තෙරුවන් සරණයි 🙏

  • @samanthichathurani2467
    @samanthichathurani2467 Год назад +4

    තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🙏

  • @GayathriMadushika-nc9tl
    @GayathriMadushika-nc9tl Год назад +2

    Aththatama watinawa. 👍

  • @dilanchamika2166
    @dilanchamika2166 Год назад +2

    හොඳ පැහැදිලි කිරීම k බුදු saranai ඔයාට මල්ලි ....

    • @SLwadakida
      @SLwadakida  Год назад

      ගොඩාක් ස්තූතියි

  • @rathagaya6965
    @rathagaya6965 3 года назад +2

    සුපිරිම වැඩක් මමත් ගැහුවා මේක බලාගෙන

  • @dilkithakshila5132
    @dilkithakshila5132 2 года назад +3

    සුපිරි අයියා.බොහොම ස්තුති තවත් විඩිඔ කරන්න

  • @pujithagunasekara2915
    @pujithagunasekara2915 Год назад +2

    පට්ට බ්‍රෝ.බොහෝම ස්තූති

  • @gamingtuins
    @gamingtuins 8 месяцев назад +3

    වෝල් ඇන්ගල්
    කොන්ක්‍රිට් ඇණ
    මේන් ටී
    බයින්ඩින් කම්බි
    සිවිලිම් PVC

  • @wpcppathirana7229
    @wpcppathirana7229 3 месяца назад

    සිවිලිමක් ගැහුවා බ්‍රෝ ගොඩක් ස්තූතියි.

    • @SLwadakida
      @SLwadakida  3 месяца назад

      niyamai video eka share karala chanel eka up karaganna support ekak denna puluwannam

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 Год назад +1

    👍👍සුපිරි👍👍

  • @danushvipunshara9820
    @danushvipunshara9820 3 года назад +5

    වටිනව යාලු

  • @annperera2420
    @annperera2420 10 месяцев назад

    සුපිරි....👍👍

  • @LalaniWeediyage
    @LalaniWeediyage Месяц назад +2

    බොහොම ස්තුතී!🎉මටත් සිවිලිම හදාගන්න ඕනි.හදලා දෙන්න පුලුවන්ද පුතා.මේ අවශ්‍ය දේවල් පහසු මිලට ගන්න තැන් තියෙනවද.වැඩ කුලිය ලොකු මුදලක් යනවා

    • @SLwadakida
      @SLwadakida  Месяц назад +1

      ඔබතුමිය කොහෙද

    • @LalaniWeediyage
      @LalaniWeediyage Месяц назад

      @SLwadakida මහනුවර

    • @LalaniWeediyage
      @LalaniWeediyage Месяц назад

      දුරකථන අංකය සඳහන් කරන්න පුලුවන්ද

  • @upulpriyantha3483
    @upulpriyantha3483 3 года назад +3

    ඔබට ගොඩක් ස්තුතිය යාලු

  • @lahiruSampath-e7z
    @lahiruSampath-e7z 2 месяца назад +1

    Jayawewa kollo ❤

    • @SLwadakida
      @SLwadakida  2 месяца назад

      බොහොම ස්තූතියි

  • @sarathpremasiri589
    @sarathpremasiri589 Месяц назад

    ලස්සන යි

  • @dilipprasannadp
    @dilipprasannadp 7 месяцев назад +1

    Wall angle join කරන්නේ කොහොමද , බිත්තියේ මුල්ල ගන්නේ කොහොමද wall angle සවි කිරීමේදී..?

  • @chathurangalakmal1896
    @chathurangalakmal1896 3 года назад

    Supiri wadak wena ayata Wada hodata kiyala denawa jaya wewa

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 Год назад +1

    බොහෝම ස්තූතියි

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 2 месяца назад

    Wede niyamai

  • @imeshudayanga9711
    @imeshudayanga9711 Месяц назад

    ජය වේවා

  • @nirosanyasarathna908
    @nirosanyasarathna908 3 года назад +1

    දිගටම කරගෙන yanna

  • @Manucakehouse
    @Manucakehouse Месяц назад

    Maru godak saralay ...good luck

  • @sampathkumara1074
    @sampathkumara1074 3 года назад +1

    Mamath gahuwa supiri digatama kaaragena yanna

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      ගොඩාක් සතුටුයි

  • @chamithsandaruwan3566
    @chamithsandaruwan3566 2 года назад +1

    උබට ජයවේවා මල්ලි

  • @slcricketcorner
    @slcricketcorner 3 года назад +1

    Ftta bn

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 2 года назад +4

    බොහොම ස්තුතියි.

    • @nadeekanadi4280
      @nadeekanadi4280 2 года назад

      Ada mage room eke sivilin gahanawa thanks oyata

  • @rasindhupalaniyanderasin-dz8uz
    @rasindhupalaniyanderasin-dz8uz 10 месяцев назад +2

    12:35 12:38

  • @chamindaaponsu567
    @chamindaaponsu567 3 года назад

    Wade hodatama kiyala denawa jayawewa

  • @lahirumanoj4369
    @lahirumanoj4369 11 месяцев назад

    Cross tee danakot lock wenna peththawal thyenawdaa

  • @danapalarohana6559
    @danapalarohana6559 3 года назад

    Niyamai hoda pahadili kirimak

  • @h.m.sithmaka6557
    @h.m.sithmaka6557 3 года назад +1

    නියමයි සහෝ

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 года назад +2

    වෝල් ඈන්ගල් ලෙවල් කරන එක ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්නකෝ

    • @SLwadakida
      @SLwadakida  2 года назад +1

      වෝල් ඈන්ගල් ලෙවල් එක තමයි අපි මුලින්ම බිත්තියේ වටේට ගහන්නේ වීඩියෝව හොදට බලන්න

    • @RandimaMaleesha
      @RandimaMaleesha 2 года назад +1

      @@SLwadakida thanks

  • @sanathjayaweera6628
    @sanathjayaweera6628 3 года назад +2

    Super

  • @krishanimadushika1053
    @krishanimadushika1053 Год назад

    තෙරැවන් සරණයි

  • @sandraperera6126
    @sandraperera6126 6 месяцев назад

    ගොඩක් ලස්සනයි මන් ගෙයක් හදනව කොහෙද මටත් අසයි එ විදියට කරගන්න බුදු සරනයි සියාලුම දෙනටම 🙏🙏🙏

    • @SLwadakida
      @SLwadakida  6 месяцев назад

      අනිවාර්යෙන් පුලුවන්

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 3 года назад +2

    නියමයි අයියේ තව වීඩියෝ ඕන

  • @දිමූරසී-ඬ6ධ
    @දිමූරසී-ඬ6ධ 3 года назад +3

    නියමයි 💪

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      thankyou

    • @rihanrock9224
      @rihanrock9224 20 дней назад

      ​@@SLwadakida
      12×10 room ekata gahanna
      Badu list eka kiyannam???😢😢😢

  • @pkadmin8744
    @pkadmin8744 3 года назад +1

    ගැම්ම

  • @kulasiriwijepala4676
    @kulasiriwijepala4676 3 года назад +2

    Aiye main t bar ehata meheta yanawata riwat karanna baride

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      puluwan ehema riwet kare nathi unath sampuna siwilama gahala board dammata passe ehe mehe yanne na riwet gahanawanam yata patthen gahanna wenne ethakota eka penawa

  • @wasala408
    @wasala408 3 месяца назад

    Nodanna deyak dana ganna puluwan una bohoma sthuthi

  • @nilanthanilantha9303
    @nilanthanilantha9303 3 года назад +1

    adooo niyami mama meka dannne neha purudu wenna hari gahanna ona

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      aniwaryen gahanna bari na puluwan

  • @ravindujeewantha5655
    @ravindujeewantha5655 3 года назад +1

    නියමයිනේ

  • @NishaTV759
    @NishaTV759 3 года назад +1

    මරු

  • @ajanthaajanthasampagh5178
    @ajanthaajanthasampagh5178 3 года назад +1

    Malli box ciwilima gahana video akak danna

  • @hashanhettiarachchi9425
    @hashanhettiarachchi9425 5 месяцев назад +1

    Thanx machan

  • @kulebrocreations7232
    @kulebrocreations7232 3 года назад

    niyamai mcn,good work.
    ape paththeth avith yamu

  • @babykyliesfairytale5561
    @babykyliesfairytale5561 3 месяца назад

    මචං..තෑන්ක්ස්..

  • @rashdenuwn5422
    @rashdenuwn5422 3 года назад +1

    Good

  • @shaniltharaka136
    @shaniltharaka136 3 года назад +1

    Eka pettak kota anith petta usa bittiyakata aeleta gahanna puluwanda siwilama

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      ඔව් පුලුවන් 0785294183 වට්සප් එන්න මම කියල දෙන්නම්

  • @Newathuma
    @Newathuma 10 месяцев назад

    12,10 එකට මේ දවස් වල හැටියට 34ක් ගියා මට...🎉තෑන්ක්ස්...

    • @SLwadakida
      @SLwadakida  10 месяцев назад

      හැම දේම ගනංනෙ මේ දවස්වල

  • @thulyaama8444
    @thulyaama8444 2 года назад

    Godak Sthuthii 🙏

  • @MalithSaranga-k2w
    @MalithSaranga-k2w Год назад

    Good job

  • @ann5715
    @ann5715 Месяц назад +2

    දැන් මේ සිවිලිම ගැහුවාම වහලේ ශීට් එකයි බිත්තියයි අතර හිඩැසින් මීයෝ එහෙම සිවිලිම උඩට එන්න පුලුවන්. මට ඒක වසා ගන්න පුලුවන් ක්‍රමයක් කියනවාද? මම දැල් ගෙනත් try කලාට ඒක හරිම අමාරු වැඩක් , ශීට් එකේ හැඩයට දැල කපන්න ගියාම හරිම අමාරුයි...

    • @SLwadakida
      @SLwadakida  Месяц назад +2

      ශීට් එකේ හැඩයට දැල කපන්න එපා සිවිලිම ගහන්න කලින් උඩින් ලී ගහලා ඒකට දැල ගහන්න පස්සෙ යටින් සිවිලිම ගහන්න

    • @ann5715
      @ann5715 Месяц назад +1

      @SLwadakida අනේ ඇත්තටම ඒක හිතුනේම නෑ,👌 ගොඩාක් ස්තූතියි🙏🙏🙏🙏

  • @nilantharuwanpriya3347
    @nilantharuwanpriya3347 Год назад +1

    cross T එකට lok එකක් තියෙනවද

  • @charukapradeep464
    @charukapradeep464 3 года назад +1

    Ft aiya..

  • @sanjayasanjaya9867
    @sanjayasanjaya9867 3 года назад +1

    Mita wada thawa poddak saralawa pehedili kirimak karanna please

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      monawada oyata danaganna ona

  • @LahiruIdunil-e5g
    @LahiruIdunil-e5g Год назад +1

    Menti eka danne dik athatada

    • @SLwadakida
      @SLwadakida  Год назад

      කැමති පැත්තකට පුලුවන්

  • @kavishkamadushan-v4l
    @kavishkamadushan-v4l 2 месяца назад +1

    Wall angle ekaka diga adi kiyada😊

    • @SLwadakida
      @SLwadakida  2 месяца назад

      ruclips.net/video/99RLmEGv7ck/видео.htmlsi=41rYHsAMJBQ_QdW8

    • @SLwadakida
      @SLwadakida  2 месяца назад

      මේ වීඩියෝ එක බලන්න

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 4 месяца назад +1

    හරියටම ජොයින්ටි එක අපි ගන්න පර්මානයට එකම ගානකට අරගන්නේ කොහොමද ? ස්තුතියි

    • @SLwadakida
      @SLwadakida  4 месяца назад

      ඩිස්ක්‍රිප්සන් එකේ නො එක තියෙනවා කෝල් එකක් ගන්න කියලා දෙන්නම්

  • @nalinda123
    @nalinda123 5 месяцев назад +1

    thanks a lot malli

  • @KishanUdeshana
    @KishanUdeshana 2 года назад +5

    නියමයි මචන්. වීඩියෝ කරද්දි ලෑන්ඩ්ස්කේප් හරි පෝට්‍රේට් හරි එක පැත්තක් තෝරගමු. එතකොට බලන අයට ලේසී 🤘

    • @SLwadakida
      @SLwadakida  2 года назад +1

      පොඩ්ඩක් වට්සැප් එන්න පුලුවන්ද

    • @KishanUdeshana
      @KishanUdeshana 2 года назад

      Yup

  • @kalpawikumsiri7541
    @kalpawikumsiri7541 Год назад +1

    මමත් ගහන්ඩ හදන්නේ 😊

    • @SLwadakida
      @SLwadakida  Год назад

      අනිවාරෙන් පුලුවන්

  • @ajithkumara9090
    @ajithkumara9090 3 года назад +1

    Good malli

  • @nisalfernando3387
    @nisalfernando3387 2 года назад +2

    ඇස්බැස්ටොස් මේ විදියට ගහන්න බැරිද බර වැඩි වෙයිද

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      puluwan hodata කේබල් දාගන්න

    • @nisalfernando3387
      @nisalfernando3387 2 года назад

      @@SLwadakida බොහොම ස්තූතියි 🙏 ❤

  • @merangasadeep915
    @merangasadeep915 Год назад

    Mcn me widihata siwilima gahanna kalin wahale gdk rath wenava nam heat eka room eka athulata enne nathi wenna mona hari danna onada iiiyam kola hari pallehata heat eka enne nathi wenna

    • @SLwadakida
      @SLwadakida  Год назад

      වහලෙට ගහන්බ මැක්කොයිල් කියලා එකකුත් තියෙනවා නැත්තන් 2×2 එක්ස්හෝස් ෆෑන් එකක් සවි කරන්න විවිලිමට

  • @dilipprasanna9091
    @dilipprasanna9091 3 года назад +1

    Main bar eka wall angle ekata hai karanna puluwanda

    • @SLwadakida
      @SLwadakida  3 года назад

      oya ahanade pahadili madi 0752196843 kathakaranna kiyala dennam

  • @ruwanchanaka9952
    @ruwanchanaka9952 3 года назад

    Niyamai

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 Месяц назад

    මේ සිවිලිමට වතුර වැටුනොත් බෝඩ් සවුත්තූ වෙනවද....උලු වහලවල් තියෙන ගෙදරකට හරි යන්නේ නැත්ද

    • @SLwadakida
      @SLwadakida  Месяц назад

      මේ pvc බෝඩ් එක සව්ත්තුවෙන්නෙ නෑ

  • @malshikarasanjali2717
    @malshikarasanjali2717 Год назад +2

    කියක්විතර ගියාද

  • @Shakya6990
    @Shakya6990 8 месяцев назад +1

    ලයට් එකටයි සිවිලි පෑන් එකටයි සීට් කපාගන්නෙ කොහොමද

    • @SLwadakida
      @SLwadakida  8 месяцев назад

      වීඩියෝ එකක් දාලා තියෙන්නෙ

  • @lakmal1139
    @lakmal1139 2 года назад +2

    Thanks machan 🧡🧡🧡

  • @johnwick-uk4wf
    @johnwick-uk4wf Год назад

    Light danne kohomada kiyalat danna

  • @dilipprasannadp
    @dilipprasannadp 7 месяцев назад

    Wall angle join කරන්නේ කොහොමද

  • @MahindaWansa-yu6wb
    @MahindaWansa-yu6wb 10 месяцев назад

    Mulu paras nam kohomada karanne.mention wenas wenawa neda sit aka daddi

  • @hpsusithprasannapathirana4204
    @hpsusithprasannapathirana4204 Месяц назад

    Hodama siwil sheet warga mokkda

  • @JayasundaraDunukara
    @JayasundaraDunukara 22 дня назад

    Yalu oya pahaliwa wade ki yala dunna❤❤

  • @sithisithi7131
    @sithisithi7131 2 года назад +1

    සාමාන්‍යයෙන් බිම ඉදලා කොච්චර වගේ උසකින්ද ගහන්නේ

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      එහෙම නියමයක් නෑ තමන්ට කැමති උසක් ගන්න කාම කොහොමත් උපරිම අඩි 11ක් වගේනෙ බිත්ති උස තියෙන්නෙ

    • @chandanalaksiri9283
      @chandanalaksiri9283 2 года назад

      අඩි 10 - 12 තමයි හොදම ප්‍රමානය...

  • @kyharshadilani7465
    @kyharshadilani7465 2 года назад

    Good job super

  • @chamarapradeep7687
    @chamarapradeep7687 3 года назад

    Supiri wadak

  • @ShanthaBandara-l8c
    @ShanthaBandara-l8c 4 месяца назад

    Adi 12 ta vadi nam mean te aka joint katanne kohomada.

    • @SLwadakida
      @SLwadakida  3 месяца назад

      මේන් ටී එකේ ජොයින්ට් කරන්න පුලුවන් විදිහට ලොක් එකක් තියෙනවා

  • @madushalakshan6710
    @madushalakshan6710 Год назад

    Siwilim seet wala uda itikaware galawanna onida🙄

  • @winran
    @winran 3 года назад +1

    Angle wall ekakata kohomada karanne

  • @isuruharshamaduisuruhardha1313
    @isuruharshamaduisuruhardha1313 7 месяцев назад

    මට wall angal ekata men T eka set karana widhiha kiyannako

    • @SLwadakida
      @SLwadakida  7 месяцев назад

      video eke thiyenawa hodata balanna

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 месяца назад +1

    🥰🥰

  • @Krishanjala8
    @Krishanjala8 Год назад

    සිවිලිම ගහන්න වහලයේ උස කොච්චර වෙන්න ඔනේද ..අපේ වහලයෙ උස අඩි 10 එ ඇතිද

    • @SLwadakida
      @SLwadakida  Год назад

      ඇති පුලුවන් උපරිම උසින් බිත්තියේලෙවල් ගහගන්න

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 2 года назад

    Hama Main T akakatama gata gahanna onada

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      ප්‍රශ්නය පැහැදිලි මදි

  • @nirosanyasarathna908
    @nirosanyasarathna908 3 года назад

    Eka fatta

  • @hgg8173
    @hgg8173 2 года назад +1

    මෙි ෂීට් උඩට වහලෙන් වතුර වැටුනොත් සවුත්තු වෙනවද

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      ඔව් ඉස්සෙල්ලා වහලෙ හදලා ඉන්න

    • @hgg8173
      @hgg8173 2 года назад

      @@SLwadakida රෙද්දක් කියනවා යකෝ වහලෙ හදලා උලුත් තියලා තියෙන්නේ මම අහන්නෙ උලු අතරින් වතුර ලීක් එකක් උනොත් ඔය බෝඩි සවුත්තු වෙනවද කියලයි 😀

  • @hansanawoth4441
    @hansanawoth4441 2 года назад +1

    Box awa gahanna kohomada

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      lagadima danawa box ekak gahana widiha

  • @Gimatrading
    @Gimatrading 6 месяцев назад

    oya hama kallakma hadwear wala gnna thiynwada

  • @user-MEC-PHOTO
    @user-MEC-PHOTO 2 года назад +1

    වර්ග අඩි 150ක් වගේ රෑම් එකට සිවිලිම් ගහන්න බඩුවලට කොස්ට් එක කොච්චර යනවද මල්ලී

    • @SLwadakida
      @SLwadakida  2 года назад

      14,15ක් විතර යනවා

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 2 года назад +1

    wiyadama kochchrak yaid warga adi 320ta

    • @SLwadakida
      @SLwadakida  2 года назад +1

      බඩු වලට විතරක් 36000 වගේ යනවා

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 2 года назад

      @@SLwadakida Thank you so much

  • @hasithaviraj1998
    @hasithaviraj1998 10 месяцев назад

    17*15 කාමරයකට යන බඩු ප්‍රමාණය කියන්න පුලුවන්ද

    • @SLwadakida
      @SLwadakida  10 месяцев назад

      ඇස්තමේන්තුවක් හදාගන්න විදිහ වීඩියෝ එකක් දාලා තියෙනවා

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 4 месяца назад

    හරියටම ජොයින්ටි එක එක ඵචලට ගන්නේ කොහොමද?