L0w Cost Ceiling- අඩු වියදම් සිවිලිම නිවැරදිව අපිම එකලස් කරගනිමු.

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 104

  • @wmcwijesekara
    @wmcwijesekara 7 месяцев назад +3

    හොදටම පැහැදිලි කරලා දෙනවා ජයවෙිවා ඔබ තුමාට❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage Месяц назад +1

    බොහොම ස්තුති!🎉ඔබට ජයවේවා!

  • @sisirachandrasena963
    @sisirachandrasena963 9 месяцев назад +1

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි !

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Год назад +1

    ස්තුතියි පැහැදිලිව ⁣ගුරුමුස්ටියක් තියා ගන්නැතුවම කියලා දුන්නා

  • @skfort
    @skfort 2 года назад +1

    නියමයි ඒ lesson එක ...හරියටම දැනගත්තෙ අද තම්‍යි..❤

  • @PraDeeYa_
    @PraDeeYa_ 4 месяца назад +1

    නියමටම පැහැදිලිව විඩියෝ එක කරා... 👍

  • @nirmalarodrigo4165
    @nirmalarodrigo4165 Год назад +1

    ගොඩාක් ස්තුතියි හරියටම සුපැහැදිලිව කියල දුන්න ❤

  • @lakshanbh9401
    @lakshanbh9401 3 года назад +2

    මං හරිම ආසාවෙන් බලන චැනලයක් තමා මේක, හොදට කියලා දුන්නා , ස්තුතියි

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Месяц назад +1

    ස්තුතිය ඔබට

  • @sanjeewadanushka548
    @sanjeewadanushka548 8 месяцев назад +1

    හොදට පැහැදිලිව රහසක් නැතුව කියලා දෙනවා.ස්තූතියි.ජය වේවා❤️❤️❤️

  • @smg0314
    @smg0314 3 года назад +2

    පැහැදිලි නියමෙටම 👌

  • @anjanamadhusanka3426
    @anjanamadhusanka3426 3 года назад +1

    සුපිරි පැහැදිලි කිරීම 👌👌👍👍

  • @somabandukarunarathne8361
    @somabandukarunarathne8361 Год назад +1

    Thank you very much ❤❤❤❤

  • @ruwangallage2173
    @ruwangallage2173 24 дня назад +1

    ❤🎉patta sir

  • @ihsan.ismail
    @ihsan.ismail 3 года назад

    Very well explained . Thanks Bro

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 7 месяцев назад +1

    good video

  • @lokuarachchigelalitharatne4467
    @lokuarachchigelalitharatne4467 3 года назад

    Best of the Best

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 года назад +1

    නියමයිනේ

  • @pujithagunasekara2915
    @pujithagunasekara2915 Год назад +1

    ෆට්ට

  • @sudharshinijohn
    @sudharshinijohn 3 года назад

    Great, well explained.

  • @chethiyakd
    @chethiyakd 3 года назад

    Very helpful. Thank you

  • @AnandaWedasingha
    @AnandaWedasingha Месяц назад +2

    දුරකතය දමන්න කරැනාකර

  • @roshannayanajith2615
    @roshannayanajith2615 3 года назад +1

    Thank you

  • @nevillewarnakulasuriya8647
    @nevillewarnakulasuriya8647 2 года назад

    Oya warga adiyata kohomadha ayakaranne panel eka kohomadha moldine eka liye penumen kohomadha kiyala kiyanna puluwandhs

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 года назад

    හොඳට කියලා දෙනව.....බොහොම ස්තුතියි......මට පොඩි ප්‍රශ්නයක් තියනවා.....සිවිලිම ට සතෙක් වැටිලා main t bar ඇද උනොත් හරි කැඩූනොත් හරි main t bar අලුතෙන් දාන්ඩ ඕනද නැත්තම් කැඩූන කොටස අයින් කරලා ඒකට කෑල්ලක් joint කරලා හදන්න පුළුවන්ද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  2 года назад +1

      Joint karala danna puluwan eth hariyatama une nathnam shakthiya aduie... Hondama de Puluwan nam e main T bar eka aluthen danna

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 2 года назад +1

      @@supunchathurangaranasinghe-hrc බොහොම ස්තුතියි උපදෙස් වලට

  • @dasuniperera8467
    @dasuniperera8467 3 года назад

    Well explained..👏

  • @harshamadhushan98
    @harshamadhushan98 3 года назад

    Sir I panel ekak gahana heti pehediliwa video ekak dannako

  • @livetoday182
    @livetoday182 3 года назад

    Very good ....

  • @amithwasantha2077
    @amithwasantha2077 3 года назад

    Excellent

  • @chanthakaaginnaruwaa7693
    @chanthakaaginnaruwaa7693 3 года назад

    Thanks for you

  • @lalithlalith7060
    @lalithlalith7060 3 года назад

    Niyamai

  • @ruwangallage2173
    @ruwangallage2173 24 дня назад +1

    ❤🎉

  • @chamaradilruk4186
    @chamaradilruk4186 3 года назад

    නියමයි

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 6 месяцев назад +1

    ❤❤❤

  • @Wonderworld0515
    @Wonderworld0515 8 месяцев назад +1

    Plastic ekayi me seet ekeyi wenas kam monawada, mokadda hodama

  • @lahirumadushan7478
    @lahirumadushan7478 21 день назад +1

    දිග පළල අඩි 12ට වැඩි සිව්ලිමට කොහොමද T bar gahanne

  • @isurikaliyanage2876
    @isurikaliyanage2876 3 года назад

    Aluminum section gena kiyala denna puluwanda

  • @sunethrapiyadarshani3989
    @sunethrapiyadarshani3989 Год назад +2

    12×12 කාමරයේ මෙන් ට් බර් ජොඉන් කලයුතුයි නේද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  Год назад

      සම්පූර්ණ කොටු ඕනනම් ජොයින්ට් කරන්න වෙනවා

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 3 года назад

    Grate.

  • @chandanagunarathna6180
    @chandanagunarathna6180 3 года назад

    Mare Maru super

  • @sujeebro6775
    @sujeebro6775 3 года назад

    Sheet 78 kata cross t keeyak onida

  • @ayagamaashanuchitha1621
    @ayagamaashanuchitha1621 Год назад +1

    Main t eka kapanne kohomada

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  Год назад

      හැම වෙලේම කාමරයක් නම් ඒ කාමරේ Main T ටික එකට තියලා එකම පැත්තට තියලා, එක පැත්තකින් විතරක් කපන්න.. නැත්නම් කොටු ඇද වෙනවා..

  • @dilaniwijesinghe4260
    @dilaniwijesinghe4260 2 года назад +1

    Price

  • @webamboos
    @webamboos 3 месяца назад

    ෂොප් එක කොහෙද තියෙන්නේ

  • @chamilayasas4871
    @chamilayasas4871 3 года назад

    Thank you sir

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 6 месяцев назад +1

  • @indikanuwan8570
    @indikanuwan8570 3 года назад

    Nice.sir

  • @hattiarachchigadarmapala5668
    @hattiarachchigadarmapala5668 3 года назад

    Thanks

  • @kalumkumara6259
    @kalumkumara6259 3 года назад +2

    ඕවගෙ මිලත් එක්කම කිව්වනම් වීඩියෝව තවත් වැදගත්

  • @emdssampath9688
    @emdssampath9688 3 года назад +2

    මේ බඩු වලට යන වියදම පිලිබදව විස්තර දාන්න

  • @harshamadhushan98
    @harshamadhushan98 3 года назад

    I panel ekakui box sivilimakui gahana heti kiyannako sir

  • @harshamadhushan98
    @harshamadhushan98 3 года назад

    I panel ekak gahana heti kuyannako sir pehediliwa

  • @galaxy_110
    @galaxy_110 3 года назад +2

    රිවට් එක ගැහුවම ,T එකේ යි, Angle Bar එකෙයි උඩ පැත්තෙන් රිවට් එකේ ලොක් එක ගෑවෙනවා. එතකොට සීට් එක ඉස්සෙනවා.

  • @shehansachinda3564
    @shehansachinda3564 Год назад

    Main t fit කරන්න L angel වලට ගහන Rivert penne nathi venna ghnne kohomada

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  Год назад

      Wall angle ekata biththiya kittuwatama wenna gahanna.. Aluminum pata nisa etharam kapila penne naha revert eka

    • @priyanthagunathilake7836
      @priyanthagunathilake7836 25 дней назад

      Wall angle එකට rivert ගැහුවම ඒකෙ අනික් පැත්ත, සිවිලිම් sheet එක දානකොට එකට හිටින්නෙ නැද්ද?

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  25 дней назад

      @priyanthagunathilake7836 podima revert eka puluwan tharan ainen gahanna.

  • @dilipprasannadp
    @dilipprasannadp 9 месяцев назад

    Wall angle join කරන්නේ කොහොමද , බිත්තියේ මුල්ල ගන්නේ කොහොමද wall angle සවි කිරීමේදී..?

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  9 месяцев назад

      Wall angle joint karanna oni na ekata heththuwenna haie kalama

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  9 месяцев назад

      Mulla L eke bithhiyata haiewena paththa newe anith kalle 45 angle kapala, nathnam 90kapala set karanna

    • @dilipprasannadp
      @dilipprasannadp 9 месяцев назад

      හරි..එතකොට ඇස්බැස්ටෝස් 2*2 sheet තියෙනවාද නැතනම් 4*4 කපලද ගන්නේ..? පොටි අදින්න කලින් සිවිලිම ගැහුවොත් හොදයිද නැතනම් පොටි ඇදලා ඊට පස්සේ ගහන්නද.

  • @roshanpradeep4673
    @roshanpradeep4673 2 года назад +2

    සිවිලින් ෂිටි ගන්න තැනක් තියෙනවද

  • @amithwasantha2077
    @amithwasantha2077 3 года назад

    10×10 room ekata list eka kiyanna

  • @banukamaduranga3874
    @banukamaduranga3874 2 года назад

    වතුරට ඔරොත්තු දෙනවද මේ ශීට් එක?

  • @supuwa18
    @supuwa18 2 года назад

    මට වර්ග අඩි ගන මනින විදිය කියලා දෙන්නකො.

    • @thiwankasudharaka7333
      @thiwankasudharaka7333 Год назад

      කාමරයක නම් දිග හා පලල අඩි වලින් මැනගෙන , දිග × පළල = වර්ගඵලය (කාමරයේ වර්ග අඩි)

  • @stackexploit7168
    @stackexploit7168 Год назад

    Price dana

  • @sujeebro6775
    @sujeebro6775 3 года назад

    Awama usa keeyak daanna පුළුවන් da

  • @SajithPriyasanka
    @SajithPriyasanka Год назад

    Riwat penawa neda ethakota

  • @malanihawage7095
    @malanihawage7095 2 года назад

    බඩු වලට කියක් යනවද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  2 года назад

      වර්ග අඩි ගාන අනුව වෙනස් වෙනවා ගාන... මේ දවස්වල කොහොමත් මිල ටිකක් වැඩියි.

  • @harshamadhushan98
    @harshamadhushan98 3 года назад +1

    Sirge number eka dennako

  • @Vind92
    @Vind92 3 года назад +2

    සිවිලිමක් කරගන්න ඕනි නම්බර් එක දාන්න

  • @muhammadrihab621
    @muhammadrihab621 8 месяцев назад +1

    Thank you ❤👍🙏💥

  • @ajithamarasekara627
    @ajithamarasekara627 3 года назад +1

    Thanks

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 6 месяцев назад +1

    ❤❤❤