Titanium floor එකක TOP COAT ආලේප කරන්නේ කෙසේදැයි බලමු

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 48

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 5 дней назад +1

    ❤❤❤❤

  • @nilanganilanga6766
    @nilanganilanga6766 Год назад +1

    1coat eka gahala 2nd coat eka gahanna koccara welawakin passeda

  • @nishanthaudayakumara4464
    @nishanthaudayakumara4464 2 года назад +1

    Oya bavita karana titanium aka ganna kohithe tiyanne

  • @ravindraalhena2668
    @ravindraalhena2668 8 месяцев назад +1

    අපෙ ගෙදරත් මෙහෙම කරා ඒත් epoxy දැම්මට පස්සේ කහපාට පැල්ලම් ආවා තැනින් තැන එකට මොකක්ද කරන්න ඕන

  • @upulwijekoon9843
    @upulwijekoon9843 2 года назад +1

    මමත් ගෙදර titanium කරා top coat layer දෙකයි කරේ වැඩ කරපු කට්ටිය කිව්ව හොඳටම ඇති කියලා ඒත් දැන් අඩියක් තියන්න බෑ පාර හිටිනවා ඒකට මොකද කරන්නේ එයාලා ගාපු top cord එක ගොඩාක් වැඩෙන් වතුර කලවං කරානම් දැක්කා..

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      ටොප් කෝඩ් එකට වැඩිය වතුර දාන්නේ නෑ අනිවාර්යෙන් කෝඩ් 3ක්‌ ගාන්න ඕනේ දැන් පොලොව හොදට හෝදලා තව කෝඩ් 2ක්‌ විතර ගාන්න හැබැයි මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකෙන් මම කිව්වේ අනිත් බ්‍රෑන්ඩ් ගැන මම දන්නේ නෑ

    • @upulwijekoon9843
      @upulwijekoon9843 2 года назад

      හොඳම top coat එකේ name එක දානවද වර්ග අඩි 820 කට කොච්චර යයිද..

  • @shamilmim
    @shamilmim 3 года назад

    Top code eke nama monada?
    Oya use karanna brand name eka monada?
    lower cost monada? keeyak wage yanawada?

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      Top cote eke brand name eka (luxes wet look) price 5 L =16900/

    • @sewwandisamarakoon1935
      @sewwandisamarakoon1935 2 года назад

      @@a.n.painting1925 ane top coat kandy awata ganna thiyana thanak kiyannko plz

    • @a.n.painting1925
      @a.n.painting1925  2 года назад

      @@sewwandisamarakoon1935 කොළබ විතරයි තියෙන්නේ 0770233380 මේ number ඒකට ගන්න

    • @chamarapradeep2860
      @chamarapradeep2860 9 месяцев назад

      සම්බන්ධ කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න

  • @katussacreations896
    @katussacreations896 3 года назад

    Top coat eka වතුර ekka mix karanna oneda,niknma ganawada

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් මම ගාන එකට වතුර දාන් නෑ

  • @maheshthimasa
    @maheshthimasa 2 года назад +1

    පොතු ගැලවෙන පරණ ටොප්කොඩ් එකක් කොහොමද නැවත ගාන්නේ

  • @nadeeshamen1413
    @nadeeshamen1413 3 года назад

    Oya koheda. Battaramulle varga adi 500 vithara Karaganna thiyenava. Bathroom ekakuth thiyenava. Kohomada contact karanne

  • @Top10-o8k8k
    @Top10-o8k8k 3 года назад

    Kandu wala wedak thiyanawa enna puluwanda?warga adi 150 wage thiyenne

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      Warga adi 150 wage nam warga adiyakata rs, 300/ wenawa

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 3 года назад

    එක ටොප් කෝට් එකක් ගාල කොපමණ වෙලාවකිද දෙවනි එක ආලේප කරන්නෙ

  • @madupathiraja5812
    @madupathiraja5812 3 года назад

    ape gedarata karaganna onaaaa

  • @onadeyak6867
    @onadeyak6867 3 года назад

    Top coat කියන්නෙ මොනවද අයියේ.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад +1

      Top coat කියන්නේ මතු පිට පෘස්ට ය ආරක්ෂා කිරීම සඳහා බාවිත කරන නිෂ්පාදන අමුද්‍රව්‍යක්‌

    • @onadeyak6867
      @onadeyak6867 3 года назад

      එතකොට අපි පලමුව ටයිටේනියම් අලේප කරන්න මිස්‍රනය හදාගනිද්දි ටයිටේනියම් දිය කරන්නෙ ජලයෙන් විතරද.නැත්නම් ගම් එකක් තියෙනවද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад +1

      මම පාවිච්චි කරන එක ජලයෙන් විතරයි කලවම් කරන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලින් කරන ඒවායේ එයාල කරන විදිහ කියලා දෙනවා

    • @onadeyak6867
      @onadeyak6867 3 года назад

      මොකද්ද ඒකෙ නම අයියේ

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад +1

      මගේ චැනල් එකේ අඩු වියමකින් titaiam කරගන්න ආකාරය ගැන vedio එකක් ඇති ඒක බලන්න

  • @sathikanithin8296
    @sathikanithin8296 3 года назад +1

    වර්ග අඩියක් කීයද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      වර්ග අඩියක් 240/

    • @priyanthapriyantha561
      @priyanthapriyantha561 3 года назад

      Topkod wargei taiteniyan wargayai kiyanna puluwanda aiya.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      Mage චැනල් එකේ vidio එකක් ඇති ඒක බලන්න

  • @singhaya2998
    @singhaya2998 3 года назад

    සිමෙන්ති සුද මැදපු පොලවේ ටයිටේනියම් අදින්න පුලුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      පුළුවන් හැබැයි ටික කාලයක් යනකොට ගැලවෙන්න බලනවා වඩාත් සුදුසු ruf පොලවේ අදින එක tamai

  • @anilbanda2256
    @anilbanda2256 3 года назад

    අයියේ ඔයා කරනවානම් කොහොමද ගනන් ඔයා බඩු දාලද නැත්තම් අපි බඩු දිලාද කොහොමද කරන්නෙ

  • @vasanthavasantha5477
    @vasanthavasantha5477 2 года назад +1

    ටයිටේනියම් අපි දෙන්න ඔනිද

  • @madupathiraja5812
    @madupathiraja5812 3 года назад

    oyage numbr eka denna puluwannda?

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 3 года назад

    ටොප් කෝඩ් කියලනද කඩෙන් ඉල්ලන්න ඕන

    • @a.n.painting1925
      @a.n.painting1925  3 года назад

      ඔව් titaniam බඩු තියෙන කඩේකින් ගන්න