නිවසක පාද බෙදන විදිය ත්‍රිමාණ සැලැසුමකින් බලමු Niwasaka paada bedana vidiya thrimana salasumakin

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 51

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад +3

    වැල්වටාරම් නැතිව කියල දීම හරි ම වටිනවා.

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 Год назад +2

    හරිම වටිනා වීඩියෝ පෙලක් ඔබතුමා මෙි ,channel එක දිගටම කරන්න තෙරැවන් සරනයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @almindika839
    @almindika839 4 месяца назад +1

    Thanks bro, clearly explain .good job.

  • @NisanthBandara
    @NisanthBandara День назад

    Oba thuma sambanda wenna puluwanda

  • @diaschandrasena1056
    @diaschandrasena1056 Год назад +1

    නියමයි

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 11 месяцев назад

    Good lesson thank

  • @aram4801
    @aram4801 7 месяцев назад

    සෑහෙන වටිනවා

  • @sujeewapriyadarshani1565
    @sujeewapriyadarshani1565 2 месяца назад

    ස්තුතියි

  • @chameeweerasinghe2087
    @chameeweerasinghe2087 Год назад

    Good👍

  • @SewshanaaIndustry
    @SewshanaaIndustry Год назад +1

    පාද බෙදීමේ මූලික හේතුව කුමක්ද

  • @supunmadanayake4219
    @supunmadanayake4219 Год назад

    Good

  • @priyanthakumara4718
    @priyanthakumara4718 Год назад

    Superd ❤

  • @AmaniBalage
    @AmaniBalage 5 месяцев назад

    Thank you

  • @SurapathiVimana-lv5yl
    @SurapathiVimana-lv5yl Год назад

    good

  • @gamagepriya2983
    @gamagepriya2983 18 дней назад

    Ai 15 n bedanne.eka niyamayak da?

  • @arunamobilesenter
    @arunamobilesenter Год назад

    Good

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад

    මේ නාලිකාව වාස්තු හරියට කියල දෙන්නක් ම වේවා.

  • @SusanthaRajapaksha-tg3ot
    @SusanthaRajapaksha-tg3ot 2 месяца назад

    ලි වහලයක යට ලිය මුදුන් ලිය,පාරා,වලටත් මෙකුුමයමද සර්

  • @lahiruartcreation
    @lahiruartcreation 6 месяцев назад

    Watina video ekak

  • @SusanthaRajapaksha-tg3ot
    @SusanthaRajapaksha-tg3ot 2 месяца назад

    ජනෙල්වලට මෙ කුුමය බලපානවාද සර්

  • @dayankodi884
    @dayankodi884 Год назад

    පාද දෙකක් අතර දුර කොහොමද ගන්න කරන්නෙ

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 7 месяцев назад +1

    ගෙයක දිග සහ පළල සමාන කොටස් වලට ද බෙදා ගන්නේ, පොඩි පැහැදිලි කිරීමක් කරනවද

    • @NiroshMaduranga-n8i
      @NiroshMaduranga-n8i 2 месяца назад +1

      ගෙයි දිග පැත්ත අගල් වලින් ගන්න. නැත්තම් cm වලින්. අරන් ඒ එන ගාන 15න් බෙදන්න. ඒ එන ගාන තමයි එක පාදයක දිග. පලල පැත්තටත් ඒ විදියටම කරන්න ඕන.

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    ❤❤🌹👍💥

  • @sayuriranga6777
    @sayuriranga6777 Год назад

    Hoda denumk lebuna. Me wedastahana godk watinawa

  • @madhumalkavinda10
    @madhumalkavinda10 Год назад

  • @ChamindaFernando-z1r
    @ChamindaFernando-z1r Год назад

    නිවසක මුලු අහුවෙනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද

  • @VinetaVineya
    @VinetaVineya 9 месяцев назад

  • @TAPROBANE-q9c
    @TAPROBANE-q9c 10 месяцев назад

    ජනේල අසුබ පාද වලට තිබීම දෝෂ සහියද

  • @seya716
    @seya716 Год назад

    සර් මට ලොකු උදව්වක් කරන්න ,මට කියන්න ගෙදරක වැරැන්ඩාව බ්‍රහ්ම පාදයට අදාළ නැහැ නේද

    • @Males_Spot
      @Males_Spot 2 месяца назад

      අදාලයි

  • @ravindubandara9036
    @ravindubandara9036 Год назад

    මේ සොෆ්ට්වෙයාර් එක මොකක්ද

  • @TAPROBANE-q9c
    @TAPROBANE-q9c 10 месяцев назад +2

    මනින්න පටන්ගන්න ඕන මොන කෙළවරේ සිට ද

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  10 месяцев назад +3

      paththak na
      mona paththen patangaththath ekama vidiyata enne

    • @NiroshMaduranga-n8i
      @NiroshMaduranga-n8i 2 месяца назад

      මොන කෙලවරෙන් එක, දෙක...... දාන්න ගත්තත් වෙනසක් නෑ. දෙපැත්තම එකම විදියට එන්නේ

  • @ARSFASHION-p6h
    @ARSFASHION-p6h Год назад +3

    මහත්තයා මොකටද මේ පාද බෙදන්නේ .ඒකට ප්‍රදාන හේතුව මොකක්ද ???

    • @Sandaru1_jay
      @Sandaru1_jay 7 месяцев назад

      Admin, mewage prashna walata uththara denna beri nam me wage videos danna epa. Therumak athi deyak nemei minissu holman wenawa hri explanation ekak nathuwa mewage videos daddi. 5 wasare lamayata combined maths ugannanawa wage wedak.

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 17 дней назад

      මෙහෙම පාද බෙදන්නේ නිවසක කාමර හා බිත්ති බෙදෙන රේඛාවන් අසුභයකින් තොරව සුබ තත්ත්වයට පත් කර ගැනීමටයි. වාස්තුවිද්‍යාව කියන්නේ සොබාදහමේ ශක්තීන්ගෙන් වැඩ ගන්නා විද්‍යාවක්. වාස්තු විද්‍යාවේ නිවසක දිග පළල ගණනය කිරීම සඳහා පාද ක්‍රම 15 ක් තියෙනවා. ඒවායින් සුබ පාද යොදාගෙන නිවසක් ඉදිකළොත් පමණයි එම ගෙහිමියා හට ආයුෂ, සැපසම්පත්, ආදරය, සතුට නිසි ආකාරව ලැබෙනුයේ. නිවසක් නිවැරැදි පාද අනුව නිර්මාණය කර නැත්නම් එම නිවසට කොපමණ මුදල් ගෙනාවත් යාදෙන්නේ නැහැ. පොහොසත් අය නැතිබංගස්ථාන වෙලා යනවා. ලෙඩ දුක් බහුල වෙනවා. අකාලයේ දරුවන් මිය යනවා. ගෘහමූලිකයා මිය යනවා. අබ්බගාථ වෙනවා. පවුල් කැඩෙනවා. ගෑණි පිට යනවා. ඔන්න ඕකයි ප්‍රශ්නෙ.

  • @RuchikaPradeep
    @RuchikaPradeep Год назад

    කොච්චර දීග උනත් 15 ද බෙදන්නෙ

  • @PmsumithKumara-sw6ej
    @PmsumithKumara-sw6ej 8 месяцев назад

    Sar. Mata deyak dana ganna ona nr eka denna puluwanda

  • @SaKithsiri-vh3kl
    @SaKithsiri-vh3kl Год назад +2

    ගෙයි දිග පළල පාද 15 ට බෙදා සුභ පාදවල අත්තිවාරම් යනවිට එම ගෙයි දිග පළල නැවත කොටස් 8
    කට බෙදා එම රේඛා තුළින් අත්තිවාරම් යාම වලක්වා ගෙන කොටස් 15 ට බෙදු සුභ පාද වල පමණක් අත්තිවාරම් යාම ඉතා වැදගත් නේද ? (අටවැනි ජයා සුභ වුවද එම පාදය තුල තමයි ගිණිකතිරයට හසු වන තැන තියෙන්නෙ )

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 28 дней назад

    ස්තුතියි

  • @ThiwankaFernando-j8u
    @ThiwankaFernando-j8u 3 месяца назад

  • @JagathGamage-lc5ep
    @JagathGamage-lc5ep Год назад

    ❤️

  • @ruwanChandana-h8h
    @ruwanChandana-h8h Год назад

  • @chamarapethum5250
    @chamarapethum5250 Год назад