Ape Gedara Part 73 උළුවහු පනිනවනම් හරියට කරන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 162

  • @HmDarmasena
    @HmDarmasena 15 дней назад

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @surangajayalal4334
    @surangajayalal4334 4 года назад +4

    බොහොම ස්තුතියී ඔබ දෙපලට බුදු සරණයි 🙏🙏🙏

  • @maleeko4875
    @maleeko4875 5 лет назад +4

    හිතා ගන්න බෑ මම හොය හොයා හිටිය විඩියෝ එක , මේ මසේ 18 අපේ උලුවහු තියෙනවා, ඔබ දෙපලට ගොඩක් පිං

  • @menakajamila5193
    @menakajamila5193 Год назад

    බොහොම ස්තුතියි දෙපලටම... 🙏🙏🙏

  • @fridaethal7252
    @fridaethal7252 5 лет назад +2

    Oba samat suba dawasak nemei samadama suba wewa niduk nirogiwa jiwath vimata wasanawa labewa mama lihiriyagama ethel godak stuti me wage wada satahana apita balanna salassanawata budu saranai siyaluma denata

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 5 лет назад +2

    බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 лет назад +1

    බොහොම esthutie ඔබලාට අපව දැනුවත් කළාට.

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka Год назад

    ගොඩක් ස්තුති

  • @සඳදියසිත්තම්

    ගොඩක් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. බොහොම බොහොම ස්තූතියි ඔබ දෙපලට.

  • @dilkidilki7970
    @dilkidilki7970 3 года назад +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කරාට... ❤❤❤❤

  • @PalithaNishantha-f9s
    @PalithaNishantha-f9s 2 дня назад

    ❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 2 года назад

    තෙරැවන්සරනයි ..

  • @sapnakasun738
    @sapnakasun738 5 лет назад +1

    Budusaranai oba depalata

  • @Wiswanadan
    @Wiswanadan 5 месяцев назад

    ගොඩක් stuti පැහැදිලි කරලා දුන්නට

  • @hemanthasirikumara6353
    @hemanthasirikumara6353 3 года назад

    Sthuthi mahathmaya uluwahu. Penema sambandawa leyaunu niweradi poth monawada.

  • @nilukashymali2823
    @nilukashymali2823 3 года назад

    Obathumata.godak.pin.Budusaranai!

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад

    Godak hodai vidiyo aka

  • @manlook9769
    @manlook9769 3 года назад

    බුදු සරණ ඔබට

  • @rasikathotawatta
    @rasikathotawatta 5 лет назад +1

    බොහොම ස්තුතියි සර්.මං මගේ ප්‍රධාන දොර හදලා නැහැ තවම.මං ගෙයි පිටුපස ⁣හා ඇතුලු දොරවල් හෙට දිනයේ තියන්නයි හිටියේ.අනික මගේ පිටුපස දොර තියෙන්නේ ත් උතුරු පැත්තට ..ප්‍රධාන දොර වැටෙන්නේ දකුණට ..ලොකු දෙයක් මේක ගැන හරියට දැන ගත්ත එක.මේ දැනුවත් වීම නිසා හෙට දින මං ගෙයි කාමරවල පමණක් උලුවහු දැනට තියන්නයි මේ දැන් හිතුවේ.ගෙයි වැඩ ඔක්කොම ඉවර නමුත් වඩු වැඩ කල මහත්මයා හදිසියේ අසනීප වූ නිසා තව කෙනෙක් සොයා ප්‍රධාන දොර උලුවහු හැදීමට කාලයක් ගතවන බැවින් දැනට හදා නිමවු උලුවහු හා ජනෙල් ඇද ⁣වීමට ඉඩ ඇති නිසායි හදිසියේ ම කොටසකට දොර ජනෙල් තැබීමට සිතුවේ.අනික මං ගෙදර ත් නෙමෙයි ඉන්නෙ කොරියාවේ..බොහොම ස්තුතියි

  • @subhashinifernando2653
    @subhashinifernando2653 3 года назад

    Excellent video Thank you Sir🙏🌞🌾🕊💐🌹

  • @chamindaajithkumara9158
    @chamindaajithkumara9158 3 года назад

    Obalata pin🙏🙏🙏🙏🙏🙏

  • @sandiwithana9945
    @sandiwithana9945 5 лет назад +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට....

  • @chamindajayaweera5195
    @chamindajayaweera5195 Год назад +1

    Pradana uluwassa galawala thibuna thana wenaskarala e biththiyema adi 4 k mehata karala e uluwassama thabima suba asuba gana pahada denna.

  • @subaperera8371
    @subaperera8371 2 года назад

    Thank you

  • @sunilshantha1700
    @sunilshantha1700 3 года назад

    Godak hodaii danuwat kireemak

  • @kshni.94
    @kshni.94 2 года назад

    pradana uluwassa kohombawalin hodada

  • @sunilathanayaka-ip8tx
    @sunilathanayaka-ip8tx Год назад

    Bahirawa puja borunam uluwaho panima athhada

  • @jeenwolas6112
    @jeenwolas6112 2 года назад

    ස්තූතියි ඔබට

  • @lilanthasri7243
    @lilanthasri7243 5 лет назад +2

    ඔබ දෙපලට ගෙඩක් පිං අදරයි හැම දාම බුදු සරනයි

  • @buddhikajayasekara9916
    @buddhikajayasekara9916 3 года назад +7

    පිටරට හැම ගෙයක්ම දැන් යකඩ එහෙමත් නැත්තං ප්ලාස්ටික් හෝ ප්ලයිවුඩ් අනේමන්ද ලංකාවේ මේවා

  • @ranjithgunawardana57
    @ranjithgunawardana57 5 лет назад +1

    බොහොම stutii oba depalata mekarana gena දැනුවත් කළාට

  • @sadasadaahasaee488
    @sadasadaahasaee488 Год назад

    kusal akusal anuwa siyallla siduwee..hoda daee karanna...kawadaawath waradinnaee nathaa

  • @ceylonfoods6366
    @ceylonfoods6366 2 года назад

    Ane godak pin MN loku aualakin idiye

  • @supunsandabasnayake
    @supunsandabasnayake 2 года назад

    Gedara gruhamulakaya predan uluwassa paninna hoda nethida.

  • @supunsandabasnayake
    @supunsandabasnayake 2 года назад

    Wadu mahaththayek ekk yanna durai.mesan bass paninna hodaneneda e kiyann.

  • @nilankanilanka1435
    @nilankanilanka1435 5 лет назад

    Teruwan sarani obatumage mema wedasataha magen loku denumak lebuna bohoma pen🌹

  • @thisarasanjith584
    @thisarasanjith584 4 года назад +1

    Thanks oba dedenata.hadala iwara gedaraka pradana uluwassa parana ekak.eka ain karala aluth ekak danna puluwanda. Pilithurak denna please

  • @damithaponsu8901
    @damithaponsu8901 3 года назад +16

    මහත්තයා මම ඕන තරම් උලුවහු පැනලා තියනවා,ඒත් කිසිම අව්ලක් තාම නෑ,,මොකද දැන් ගොඩක් ඉදිකිරීම් වල උලුවහු තියන්නේ වහල හෝ ස්ලැබ් එක දැම්මට පස්සෙ තමයි,අනික වඩු බාසුන්නැහලා හොයන්නත් නැ එතකොට,බැම්මත් එක්කම උලුවහු ජනෙල් තියන කොට නම් වඩු බාස් ඇවිල්ලා පනිනවා,ප්‍රායෝගිකව ගොඩක් මේසන් බාස්ල තමයි මහත්තයෝ උලුවස්ස පනින්නේ,මට දැනගන්න අවශ්‍ය වන්නේ මේසන් බාස් විසින් උලුවහු පැනීම හොදනැති වීමට හේතු මොනවාද කියලායි,ස්තූතියි

  • @priyankanilmini5039
    @priyankanilmini5039 3 года назад

    TAwa ekak phdana ulwasai dorata laga tiyana Janel ulwasai dekama eka gana eka asubada Ada danaganna budu saranai

  • @samanthavp6679
    @samanthavp6679 3 года назад +1

    නෝදන්න දේවල් ගොඩාක් අද දැනගත්තා

  • @pasindukumara5427
    @pasindukumara5427 3 года назад

    ස්තුති ඔබ දෙපලට

  • @presannakumara2163
    @presannakumara2163 3 года назад

    Parana pradana uluassa vena thanakata maru karanava...ginikonata ..eth charithra karanna onada..apita vadu bas natha.

  • @roshanroshan6518
    @roshanroshan6518 4 года назад

    Uiuwassa wal lee walin karata kamak nadada.ulwassa panninne bass unata kamak nadda

  • @viksriyan6234
    @viksriyan6234 Год назад

    Mewa kaalen kaaleta eka Ekkena visin hadaagatta dewal. Baaslata ganak hamba wenawane

  • @achinimadhushani8477
    @achinimadhushani8477 4 года назад +1

    Parana gedaraka aluthen wena thenaka auluassak dana eka hodada

  • @sumithdesilwa8330
    @sumithdesilwa8330 Год назад +1

    උලුවස්ස ( ප්‍රධාන ) සාමාන්‍යයෙන් උසක් තියෙනවා ද ??

  • @hashanmaduranga7331
    @hashanmaduranga7331 3 года назад

    Pradana uluwassa මට්ටමේ usatada janel thiyanna oni. Ita adu wela hoda nedda

  • @anuradharathnamali2658
    @anuradharathnamali2658 4 года назад

    ස්තූතියි මහත්තයා.

  • @chavindrawickramasinghe4291
    @chavindrawickramasinghe4291 4 года назад

    Pradana Dora uthurata Honda needs?

  • @dammikadahanayaka4951
    @dammikadahanayaka4951 5 лет назад

    budu saranai oba depalata

  • @amilagayan9920
    @amilagayan9920 4 года назад +1

    Uluwahu paninne eliye edan ethulata neda.eta passe pitipasse doren eliyata yanawa neda

  • @kandybardss5436
    @kandybardss5436 2 года назад +1

    මේක උඩ තට්ටුවට අදාල වෙනවද

  • @sumithsl6469
    @sumithsl6469 5 лет назад

    aluth gedraka wahalaya gesimedi selkilimth wiyayuthu krunu sambndwa denuwath karanna. . Oba depalata theruwan saranai.

  • @jsdd3990
    @jsdd3990 5 лет назад

    mamaahanne kamathi bitthiwalata wallpepar sambandawa wadasatahanak idiriyedikaranne budusaranai

  • @udaraindika4343
    @udaraindika4343 3 года назад

    Obathumage course aka den tiyanawada

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty Год назад +1

    ස්ලැබ් දාපු ගෙට වාස්තු කොහොමද මහත්තයා. විද්‍යාත්මක දේ පමණක් කියන්න.

  • @dhammalankarathero9096
    @dhammalankarathero9096 5 лет назад +10

    මිත්‍යා දෘෂ්ටිකෝ විපරිත දස්සනෝ.

  • @samasamanthi8963
    @samasamanthi8963 4 года назад

    Box hede uluwahu thiyanna puluwanda pradana dorata. Ethkota uluwahu penimak kala hekida

  • @sumiya.6059
    @sumiya.6059 Год назад +2

    මේෂන් බාස්ට ගේ හදන්න පුළුවන් නම් ඇයි පනින්න හොද නැත්තේ ..ඒ ගැන විස්තර ටිකක් කීවනම් හොදයි ..
    ඒක එක බොරු මත සමාජගත කරන්න එපා උළුවහු පනින තරමක් පනින්නේ මේසන් බාස් තමයි..
    ගෙදර සියලූ දේ කරන්න පුළුවන් උළුවහු පනින්න හොද නෑලූ..දැන් ඔබතුමා උළුවහූ කීයක් පැනලා තියෙනවද 😂😂😂.

  • @diptisilva2
    @diptisilva2 5 лет назад +4

    අපේ ගෙදර nam උළු wahu පැන්නේ meshan bas තමා ..නමුත් බාධා උනේ nam නැහැ ..ගේ හදලා ඉවරයි ..නමුත් ඒකෙ දෝෂ තියෙනවා ද ?

  • @sandeepalakmal9981
    @sandeepalakmal9981 3 года назад

    Ayiyya puluwannam ada uluahu paneemata awasya deewal

  • @roshanroshan6518
    @roshanroshan6518 4 года назад

    Saduda ulawawassa tabanawa.mata hoda welawak kiyanna puluwanda.mage mahattaya sinha lagne.welawa danna.bass uluwahu paninne.kamak nadda sir

  • @sydneyprakash238
    @sydneyprakash238 3 года назад +1

    කඩ කාබර වලට වාස්තු දෝශ තිබේද?

  • @uas830815
    @uas830815 5 лет назад

    Mahaththayo uthuratai dakunatai witarai dorawal 2k thiyenne.habai bimatama uluwahu dekak thiyenawa...prashnayak nadda

  • @monicasurangani8053
    @monicasurangani8053 3 месяца назад

    මං මගේ ගෙදර උළුඅස්ස පැන්නුවෙ දෙමල බාසුන්නැහේ කෙකෙන්
    මං ඒ මනුස්සයට ෂර්ට් එකක් සරමක් රුපියල් 10 000/= සහ හාල් කිලෝ 5 ක් එක්ක රසකැවිලි කිරි පැනි හැම දේම බේසමකට දාල ඔළුව උඩින් තියන් ගේ ඇතුලට ගිහින් පිරිත් පැන් ටිකක් බොන්න දුන්න
    ඒ මනුස්ස යත් සතුටින් මාත් සතුටින්
    මනස් ගාත පැනිල්ලත් ශේප්
    උළුඅස්ස කොච්චර කෙලින් තිබ්බ ත් යන එකා යනව ජනේලෙ න් හරි

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 Год назад

    පිස්සු hoda ma eka

  • @manori1317
    @manori1317 5 лет назад

    Tip top

  • @sanduwithanage9827
    @sanduwithanage9827 5 лет назад

    Uluwahu paenne ge atule edan aleyatada?

  • @ඩිම්ශිඉම්ශි
    @ඩිම්ශිඉම්ශි 4 года назад

    Mama ser stil wada karanne mage ge serama ulywahu janel paudar cot kara takada ewatath paninna oneda anika thamai සිමෙන්ති uluwahu thiyanne කොහොමද

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 4 месяца назад

    ප්‍රධාන උළුවස්ස හැර ඉතිරි සියළුම උළුවහු ජනෙල් කොන්ක්‍රීට් .ඒක හොදයි ද

  • @කදුලනිවෙවා
    @කදුලනිවෙවා 5 лет назад +2

    ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද බාස් වැඩෙයි මෙසෙන් වැඩෙයි දෙකම එක්කෙනෙක් කරනවානම් උලුවහු තබන එක වරදකද මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද ඔබතුමාට බුදුසරණයි

  • @AthulaRathnayaka-tn6jb
    @AthulaRathnayaka-tn6jb Год назад

    මම වඩු බාස් කෙනෙක් මට දැනගන්න ඕනෑ උලුවහු පැනීමේ දි කල යුතු වත් පිලිවෙත් සහ ගාතා ගැන

  • @kamanipathamsili5276
    @kamanipathamsili5276 3 года назад

    Metumage no aka danawada

  • @himansarandhinu1561
    @himansarandhinu1561 4 года назад

    Oyalata puluwanda me dewal wala haskam oppu karala penwanna loku udauwak

  • @SudarshanaCostha-s3u
    @SudarshanaCostha-s3u Год назад

    15:44

  • @jabsajeewani8505
    @jabsajeewani8505 4 года назад

    🙏🏻🙏🏻🙏🏻

  • @tharanganiwijerathna8997
    @tharanganiwijerathna8997 5 лет назад +5

    සර් අපෙ පැත්‍තෙ වඩු බස් උලුවහු පනින්න එන්නෙ නැ ඉතින් මෙසන් බස් තමයි පනින්නෙ එය එලියෙ ඉඩන් ඇතුලටද පනින්න ඔනි

  • @PriyanthaJayasinghe-d9z
    @PriyanthaJayasinghe-d9z Год назад +1

    තට්ටු 2ක ගෙයි 2වෙනි තට්ටුවේ උලුවහු තියනකොට නැකතට උලුවහු පනින්න ඕනද

  • @Susanthawanninayaka-o7r
    @Susanthawanninayaka-o7r 9 месяцев назад

    Parana katumati gay aka uluwahu name borru kiyanna APA mahattayo

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 лет назад +1

    Oba depalata godak pin mewada satanata

  • @Susanthawanninayaka-o7r
    @Susanthawanninayaka-o7r 9 месяцев назад

    Oyalaga po tan ui oyalaga Kai ya I vita rai halo

  • @uas830815
    @uas830815 5 лет назад

    Basnahira balagena lipa paththu karana eka asubada.kussiya wayaba dishawe thiyenne

  • @rohansajeewa2255
    @rohansajeewa2255 5 лет назад +1

    ඔබට jesu pihitai . මගෙ ගෙදර ප්‍රධාන ඩොර උතුරට තියෙන්නේ තව ඩොරක් උතුරට තියෙනවා ඒ ඩොර වහලා බස්නාහිරට තියන්න පුලුවන්ද මොකද කොරිඩෝව කලුවරෛ

  • @malinandananda918
    @malinandananda918 5 лет назад

    Maga mastar bade room ake kussiya padi 2 bahala yanna oni dapathata bahala yanna tiyanna ake hoda naaaa kiyanawe ake mata dana ganna oni

  • @nandanasamaraweera8239
    @nandanasamaraweera8239 2 месяца назад

    තාක්ෂණික ව හරියට වැඩේ කරන ඒකයි අවශය. වැඩේ දන්නැති අය ආවම පැන පැන තමයි ඉන්න වේන්නේ.

  • @krishanlankalanka1519
    @krishanlankalanka1519 5 лет назад +2

    මහත්තයා ..බුදුන් වහන්සේ දේෂනා කරලා තියනවා නේද බහිරව පුජා දේන්න හොද නැ කියල..මට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද .....

  • @gangajayasuriya8723
    @gangajayasuriya8723 Год назад

    නිවසක තියෙන ප්‍රදාන උලුවස්ස ඉවත් කර නැවත උලුවස්ස ක් තියෙන කොටත් පෙර චාරිත්‍ර යම කරන්න ඕනෙද ඒ වගේම වඩු බාස් උලුවස්ස පයින් එන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ

  • @umaweerasinha6143
    @umaweerasinha6143 2 года назад

    ප්‍රදාන උලුවස්ස දෙපත්තෙ කදන් දෙක මහෝගනි.උඩ කල්ල කොස් .එහෙම හොද නද්ද.

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 4 месяца назад

    මගේ ගෙදර ප්‍රධාන දොර උතුරේ .උඩ තට්ටුව වැඩ එක ගලක් තියන්න බැරි වුනා දැන් අවුරුදු 10ක් මොකද මම කරන්න ඕන

  • @kuwaitvip4136
    @kuwaitvip4136 3 года назад

    Etiti

  • @nimeshalakmal1994
    @nimeshalakmal1994 4 года назад

    ප්‍රධාන උලුවස්සට කොහොඹ ලී හොදද.

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 5 лет назад +5

    අපිනම් උළුවහු පනින්නෙ ඇතුලට මහ රැට . එළියට පනින්නෙ නම් පාන්දරම තමයි කුකුලත් අතිං අරං අහල පහල එවුන් දකින්නට කලින් 😀😀

  • @Fifatalker2.0
    @Fifatalker2.0 Год назад +6

    පින් සිද්ද වෙයි මිත්‍යාව වපුරන්න එපා.

  • @Randivillagegirl
    @Randivillagegirl 8 месяцев назад

    මේශන් බාස් උලුවස්ස පැන්න පහු වෙනිදට කකුල් ඉදිමිල ලෙඩ උනා

  • @priyankanilmini5039
    @priyankanilmini5039 3 года назад

    Api gedara inne tawama uda tattuwa wada karanna gatte na ane pute oaya kiyana widiyatama tamai pute kale pute Dora apita dunna dorak pute padana dorat uluwassat Ain karanna inne Dore palud godk tiyei ema nisa uttarayk denna budu sarani.....

  • @jayarathnabandara5616
    @jayarathnabandara5616 Год назад +1

    අනේ මහත්තයෝ මිත්‍යාමත අපේරටේ පතුරුවන්න එපා වෙන රටවල් මොනතරන් දියුනුද අපේරට ලෝකයේ බංකොලොත්ම රටවල්,5,ට වැටිලා මේවා හරිනම් අපේරට ලෝකයේ දියුනුමරට වෙලා සෑමදේම කරන්නේ නැකතට මේවා ඉදිරියටත් කරගෙන ගියොත් අවසානයකරාම ගමන් කිරීමට පුලුවන් ගෙයක් හදනකොට ගේවටේ ගොම්මන් ගතිය අඩුකරලා ගේ ඇතුලට හොදට එලිය වැටෙන ලෙස සකස්කරන්න ගේ ඇතුලේ බිත්තිවල සුදු වැනි ලාපාට ගාන්න එවිට ගේ ඇතුලේ පාලුගතිය නැතිවෙනවා සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකියි

    • @jayarathnabandara5616
      @jayarathnabandara5616 Год назад

      ගෙදරට ගෙනෙන මුදල් ක්‍රමානුකූල පරිහරනය කරන්න

  • @ashakristykristy6048
    @ashakristykristy6048 2 года назад

    ලි දොර උලු අහු..දැන්...අමාරුයි...ඇලුමිනියම් තියන්නෙ..ප්‍රදාන උලුඅස්සයි දොරයි...එතකොට කොමද උලුඅස්ස පනින්නෙ...එත් එ විදියටමද

  • @anurawickrams9801
    @anurawickrams9801 2 года назад

    සර් මම හදපු ගෙදරක් ගත්තා ඒකට අලුතෙන් පිටිපස්සට උඩ තට්ටුවක් හැදුවා ඒකෙ උලුවහු පනින්න අවශ්‍යද අනේ සර් මාව දැනුවත් කරන්න බොහොම ස්තූතියි

    • @ferqwe9114
      @ferqwe9114 2 года назад

      pissuda bn . ubama penapan . math panna . boru kiyanna oni na eta passe mata loku salli pramanayak pawa hambuna. mewa okoma boru wikara bn

  • @ayeshadilani4334
    @ayeshadilani4334 Год назад +3

    උළුවහු කොස් වලින් හදලා දොර මහෝගනී වලින් හදන්න ,හොද නැද්ද කියන්න පුළුවන්ද

  • @Chamith861
    @Chamith861 3 года назад

    කොස් ගසක ලීයක්‌ සහ මහෝගනී ලීයක්‌ ප්‍රධාන උළුවස්ස ට දැමීම සුදුසු ද?