නිවසකට අලුතෙන් කොටසක් එකතු කරන විදිය බලමු Niwasakata aluthen kotasak ekathu karana vidiya balamu

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 18

  • @sisirachandrasena963
    @sisirachandrasena963 8 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @AthulaNishantha-x4v
    @AthulaNishantha-x4v Месяц назад

    niwasata nawa kotasak ekkireemedi baundation ekata
    sambanda nokara hadane kohomada kopamana pramanayak ath kala yutuda

  • @kvtbro2724
    @kvtbro2724 Год назад

    සුපිරිම වාස්තු තේරුම් ගන්න හරි ලේසියි

  • @ChathurangaNamal-w6h
    @ChathurangaNamal-w6h 10 месяцев назад

    Niwasa ethulath pada bedima karanne..biththyenda..paadamenda

  • @DimuthuGamalath
    @DimuthuGamalath 4 месяца назад

    Slab එක දික් කරල උඩ තට්ටු වට කොටස් එකතු කිරීම ගනන් ගතයුතුද found dation එකට සම්බන්ද නෑ සුභද

  • @UjithApsara-et9qr
    @UjithApsara-et9qr 8 месяцев назад

    අලුතෙන් කබරයක් හදන කොට පරණ ගෙදරින් අඩි 3විතර ඇත් කරලා හදන්න ඕනද

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 7 месяцев назад

    නිවසක් ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ ප්‍රතිඵල මොනවද ? බිත්තියකින් ආවරණය කිරීමෙන් එම වාස්තු දෝෂය ඉවත් කළ හැකිද?

  • @ThilakaSamarawikarama-py2qb
    @ThilakaSamarawikarama-py2qb Год назад

    Danuwatkirima.godakwtitinawa..pohn.nabarakdannapuluwnda?####

  • @sajith7391
    @sajith7391 Год назад

    මගෙ ප්ලෑන් එකේ බාත්රූම් එකේ බිත්ති අසුබ පාද වලට එන්නෙ. ඒක කඩන්නෙ කරන්නෙ නැතිව වෙනස් කරගන්න විදියක් නැතිද..

  • @harshasahan7715
    @harshasahan7715 Год назад

    Best

  • @nuwandisanayaka9935
    @nuwandisanayaka9935 Год назад

    Onlin panthi nadda

  • @dinushachathuranga2473
    @dinushachathuranga2473 10 месяцев назад

    ඕනම තැනකට ඇවිත් කරනවද?

  • @maduralakmal9200
    @maduralakmal9200 Год назад

    මගෙ නිවසත් වෙනසක් කර ගන්න ඔන ඔබ තුමා සම්බන්ධ කර ගන්නෙ කොහොමද

  • @sugathjayasooriya2124
    @sugathjayasooriya2124 Год назад

    Obathuma muna gahenna puluwan widihak kiyanna