නිවසේ වර්ගඵලය අනුව ලැබෙන සුබ අසුබ ප්‍රතිඵල |Ayubowan Astro lanka|

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 7

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx Год назад +2

    Ane mahaththayo ape gedara hariyata karadara kohomada wargapalaya balanne

  • @asankaindrajith8712
    @asankaindrajith8712 4 месяца назад +1

    Sthuthi

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  Месяц назад

      සියලු අපල දුරු වේවා...
      යහපත උදාවේවා ...
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Giravoice
    @Giravoice Год назад +1

    තට්ටු දෙකේ නිවසක උඩ යට දෙකම ගන්නවද .එහෙම නැත්නම් දිග සහ පලල විතරද මහත්මයා.
    උදාහරණයක් විදිහට
    යට කොටස අඩි දහයයි දහයනම් උඩ කොටසත් දහයයි දහයනම් වර්ග අඩි ගන්නෙ යට කොටසේ පමනද
    මම එහෙම ඇහුවේ නිවසේ දිග පලල පමනක් ගන්න කියපු නිසා. උඩ කොටස දිග පලලට අදාල වෙනවද යන්න කරුන නිසා.

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  Год назад

      පොළවට හසුවන බීම් ප්‍රමාණය නැති නම් නිවස සඳහා පොළවෙන් වෙන් කරගන්නා කොටස පමණක් සැලකිල්ලට ගන්න.....

    • @NiroshMaduranga-n8i
      @NiroshMaduranga-n8i 2 месяца назад +1

      @@ayubowanastrolanka පොලවට හසුවන බිම් ප්‍රමාණයට , වැරැන්ඩා හා පේමන්ට් එක අධාල නොවෙන්නේ ඇයි