කැඩීමකින් බිදීමකින් තොරව නිරිත දෝශ නිවැරදි කරගන්නා ආකාර

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 48

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 3 месяца назад +1

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .

  • @KumariAththanayaka-zu8lo
    @KumariAththanayaka-zu8lo Месяц назад

    ගොඩක් පිං ඔබ තුමාට අපිටත් මෙ ප්‍රශ්නය තියෙනවා🙏

  • @helavastu259
    @helavastu259 3 года назад

    ඔබේ අදහස් නිවරදියි .

  • @gayanikariyawasam7930
    @gayanikariyawasam7930 Год назад

    Obatuma karapu pahadili kirima gana godak pine mage niwase wasikili wala nirita desawe teyenne eaya bawetayen ain kara eat tama gedara deunuwak ne piramida ganna puluwan da ??

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 10 месяцев назад

    Kanu 12k hoda nadda geadarata

  • @pushpakumari3528
    @pushpakumari3528 2 года назад

    Mahaththayo maga niwasa Janal nehe. Niwasa kLuwarai. Ethin niwasata Aliya ganna , Wahala ulu galawala ,weeduruwak dala , Aliya ganna aka subaida???

  • @madurangi3725
    @madurangi3725 3 года назад

    ane mge geta aththiwaram danma obathumata puluwanda ake wasthu mta pennala denna

  • @priyanthapremarathne3514
    @priyanthapremarathne3514 3 года назад

    mage ඉඩම nirithata baum වෙලා eyata piliyamak lesa yata kotasata gabada kamarayak aragena udata master bed room eka gaththata කමක් nadda. nathinam එ paththe පොලව පුරවලා ge haduwata kamak nadda

  • @lashanthiedirisinghe6301
    @lashanthiedirisinghe6301 3 года назад +2

    පිරමීඩ ගන්නෙ කොහෙන්ද?

  • @kaushalyajayawardhana7412
    @kaushalyajayawardhana7412 2 года назад

    nirita disawe madasalaya tinnr mokada karanna ona

  • @unkown380
    @unkown380 3 года назад +2

    පර්චස් 15ක ඉඩමෙහි දකුනට නිවසෙහි ඉදිරිපස මුහුණ ලා තියෙන්නේ .නිරිත ඊශාන වලවල් හෝ අපිරිසිදුකමත් නැහැ.ඒත් නිවසෙහි කිසිම සතුටක් නැහැ

    • @santhilavanyasanthi7226
      @santhilavanyasanthi7226 3 года назад

      ගෙ එතුලේ ගිනි කොනේ southeast කොස්සිය දාන්න. නිරිත south west bedroom තාන්න. North east ඊසාන open (hall ) thiyanna keep clean, clear, light තියන්න

  • @unkown380
    @unkown380 3 года назад +1

    නිවසෙහි අත්තිවාරම හරි හතරැස්ව තියෙන්නේ දකුන හා නිරිත වෙරෙන්ඩාව.ඔපන් විදිහට තියෙන්නේ එකට මොකද කරන්නෙ

  • @දෙල්ඔලුවගමරාල

    ඊසාන දිශාවෙන් වැහි වතුර ගලා ගියාට කමක් නැද්ද

  • @ruvi4538
    @ruvi4538 Год назад

    මහත්තයා නිරිත දිශාවේ සාලයක් තිබුනොත් මොකද කරන්නේ

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 года назад

    Oba thumta katha karnna awsyai eth me no ekata ganna ba

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 года назад

    මහත්මයාණනි අප නිවසෙහී වැසිකිලි වල නැහැ නමුත් වැසිකිළි කට හා නාන කාමරය පිහිටා ඇත පර්චස් පහකට කිට්ටූ වෙන නිවසකි මෙයින් යම් දොසක් තිබේද?

  • @sadamalisadamali2344
    @sadamalisadamali2344 3 года назад

    Mage idame nirite lida tiyanawa mokadda karanna one

  • @mawanguruge5418
    @mawanguruge5418 2 года назад

    Gattu nirithata asubada.

  • @PiyalGamini-c7i
    @PiyalGamini-c7i 23 дня назад

    නාන කාමරය සුදුසුම ස්ථානය මොකක්ද දැනට තියෙන්නේ බස්නාහිරට.

  • @ShanthiWithana
    @ShanthiWithana Год назад

    ගේට්ටුව නිරිතට තිබුනොත් මොකද වෙන්නේ

  • @inukamapa9463
    @inukamapa9463 3 года назад

    Niritha kussiya tiyenne .prasna godak awa.lipa mn kussiyema ginikonata tibba.ehema witharak madida.ginikona disawata tiyenne saalaya.eke lipa tiyanna be

  • @inukamapa9463
    @inukamapa9463 3 года назад

    Wisadumak denna kussiya niritha nisa

  • @AdviceforLife4848
    @AdviceforLife4848 Год назад

    අපේ ළිද නිරිත තිබෙන්නෙ.ඒකට මොකද කරන්නෙ මහත්මයා

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 года назад

    Isaneta wasikili walawall dekak saha wasikiliyak thiyenawa mokadda mahathmaya karanna puluwan

  • @nimaliabeyrathna9453
    @nimaliabeyrathna9453 3 года назад

    නිරිතට ලයිට් මීටර් තැබීම සුදුසු ද

  • @Sagiviyanya
    @Sagiviyanya 3 года назад +1

    නිරිත දිගට මුළුතැන් ගෙයක් තිබේනම් කළ යුතු වාස්තු ප්‍රතිකර්මය පහදා දෙන්න

    • @parocreations8646
      @parocreations8646 3 года назад

      Ain karanna kitchen . Master bedroom arrange karanna , gindara , lipa ගිණිකොණ

    • @ranjithjayasinghe6966
      @ranjithjayasinghe6966 2 года назад

      මුඑතැන් ගෙය ගිනිකොණ හෝ වයබට ගන්න එය කලනොහැකිනම් පිරමිඩ මගින් වෙනස් කල හැක

  • @oshannilumindabanadara9296
    @oshannilumindabanadara9296 3 года назад

    මගේ නිවසේ පඩිපෙළ ඊසාන දිසාවට තියෙන්නේ එය සුදුසුයිද, එය දෝස සහිත ද

    • @anomasilwa3777
      @anomasilwa3777 3 года назад

      Ccçć

    • @anomasilwa3777
      @anomasilwa3777 3 года назад

      ÇvcccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccaccccccccccccccccccccccccccccAccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccćcccccccaccaccccccaccaccacaaaccaacaccaacccccc aaaaaaaaacccccacç

    • @anomasilwa3777
      @anomasilwa3777 3 года назад

      CccccccaccccccccccccccvVcvvaaacavacaaaaaaaaccccçccccc

    • @anomasilwa3777
      @anomasilwa3777 3 года назад +1

      Ccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccacacaacccccccccccccccccccçcàaaaavacaaavvaaaaacvaacaaaaaaaaaaaaaaaaaaca

    • @anomasilwa3777
      @anomasilwa3777 3 года назад

      Aacvccccvvaaavvaavvacacaacaacaavaaaaaaacaaaaaaaaaaaaaaaaaaaaaààaaaàavaaccć

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 5 месяцев назад

    නිරිත ඉඩමෙ බැවුමක් තියෙයි එක අසුබද

  • @chithranganidevika2504
    @chithranganidevika2504 3 года назад

    නිරිතට ගාරාජ්‍එක් සුදුසුද්

  • @janakaroshan8058
    @janakaroshan8058 3 года назад

    මාගෙ ගෙඩර පඩි පෙල උතුරට තියෙන්නෙ මොකඩ කරන්නෙ එකට

  • @nilanthakumarasiri8583
    @nilanthakumarasiri8583 3 года назад

    ඔබතුමාගේ හෙළි කිරීම් ගැන මම සතුටු වෙනවා .නමුත් මෙය වඩාත්ම වැදගත් වන්නේ මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳ පැහැදිලි කිරීම තුළින්

  • @oshannilumindabanadara9296
    @oshannilumindabanadara9296 3 года назад +1

    මගේ නිවසේ පඩිපෙළ ඊසාන දිසාවට තියෙන්නේ එය සුදුසුයිද, එය දෝස සහිත ද