Pyramid Vaastu
Pyramid Vaastu
  • Видео 22
  • Просмотров 114 883
ඔබව ආර්ථිකයෙන් වර්ධනය කරවන බටහිර දිශාවේ ප්‍රධාන දොර | Ranjith Jayasinghe
Ranjith Jayasinghe - pyramid Vaastu Expert (India)
( Chairman Of Pyramid Vaastu Expert's Association )
Contact - 077 738 7993
Email - ovestawellnesscare@gmail.com
Web - www.ovestawc.com
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance through vaasthu science. Thus we are always ready to provide a helping hand towards the wellbeing of our clients with the bes...
Просмотров: 1 439

Видео

ඔබගේ නිවසේ දකුණු දිශාවේ ප්‍රධාන දොර පිහිටා ඇත්නම් දැන ගතයුතු කරුණු | Ranjith Jayasinghe
Просмотров 13 тыс.2 года назад
Ranjith Jayasinghe - pyramid Vaastu Expert (India) ( Chairman Of Pyramid Vaastu Expert's Association ) Contact - 077 738 7993 Email - ovestawellnesscare@gmail.com Web - www.ovestawc.com The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to e...
නැගෙනහිර දිශාවේ පිහිටි ප්‍රධාන දොරේ දෝෂ හදුනාගෙන ධනවත් භාවය උදා කර ගන්න. | Ranjith Jayasinghe
Просмотров 2,1 тыс.2 года назад
Ranjith Jayasinghe - pyramid Vaastu Expert (India) ( Chairman Of Pyramid Vaastu Expert's Association ) Contact - 077 738 7993 Email - ovestawellnesscare@gmail.com Web - www.ovestawc.com The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to e...
ඔබව ධනවත් කරවන නිවසේ ප්‍රධාන දොරේ දෝෂ හදුනාගෙන සෞභාග්‍ය උදා කර ගන්න | Ranjith Jayasinghe
Просмотров 10 тыс.2 года назад
Ranjith Jayasinghe - pyramid Vaastu Expert (India) ( Chairman Of Pyramid Vaastu Expert's Association ) Contact - 077 738 7993 Email - ovestawellnesscare@gmail.com Web - www.ovestawc.com The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to e...
සෞඛ්‍ය සම්පන්න නිවසක වයඹ දිශාව
Просмотров 1,9 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
ඔබගේ පෞද්ගලික ජීවිතය දියුණු කරගැනීමට භාවිතා කල යුතුම දේ
Просмотров 2 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
පිරමීඩ මගින් ගිනිකොණ දිශාවෙ දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 1,6 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
ඔබ දැනගත යුතුම සැබෑ වාස්තු කරුනු කිහිපයක්
Просмотров 9 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව මාධ්‍ය ලක්ෂයේ දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 2,1 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව උතුරේ දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 1,4 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව වයඹ දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 9164 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව බස්නාහිර දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 9994 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව නිරිත දෝශ නිවැරදි කරගන්නා ආකාර
Просмотров 31 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
කැඩීමකින් බිදීමකින් තොරව පිරමිඩ ආශ්‍රයෙන් දෝශ නිවැරදි කරගන්නා ආකාරය
Просмотров 2,9 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
සෞඛ්‍ය සම්පන්න නිවසක ගිණිකොන දිශාව
Просмотров 15 тыс.4 года назад
The main objective of Ovesta Wellness care which was established in the year 2005 is to investigate the reasons behind the problems people face due to various environmental factors in their daily lives, and to eradicate those tribulations and find answers through the use of pyramid objects. At present a vast number of customers believe in the powers of pyramid objects and seek assistance throug...
සෞඛ්‍ය සම්පන්න නිවසක නැගෙනහිර දිශාව
Просмотров 5 тыс.5 лет назад
සෞඛ්‍ය සම්පන්න නිවසක නැගෙනහිර දිශාව
ඔබගේ එදිනෙදා ප්‍රශ්න වලට සරල විසදුම්
Просмотров 8475 лет назад
ඔබගේ එදිනෙදා ප්‍රශ්න වලට සරල විසදුම්
ඊසාන දෝශ නිවැරදි කරගන්නා ආකාර?
Просмотров 2,6 тыс.5 лет назад
ඊසාන දෝශ නිවැරදි කරගන්නා ආකාර?
ඊසාන දෝශ නිවැරදි කරගන්නේ කෙසේද?
Просмотров 4,4 тыс.5 лет назад
ඊසාන දෝශ නිවැරදි කරගන්නේ කෙසේද?
සෞඛ්‍ය සම්පන්න නිවසක් කියන්නේ කුමක්ද?
Просмотров 5 тыс.5 лет назад
සෞඛ්‍ය සම්පන්න නිවසක් කියන්නේ කුමක්ද?
Ovesta Wellness care - Part 2
Просмотров 9805 лет назад
Ovesta Wellness care - Part 2
Ovesta Wellness care
Просмотров 1,2 тыс.5 лет назад
Ovesta Wellness care

Комментарии

  • @PiyalGamini-c7i
    @PiyalGamini-c7i 23 дня назад

    නාන කාමරය සුදුසුම ස්ථානය මොකක්ද දැනට තියෙන්නේ බස්නාහිරට.

  • @dushanthapalansooriya8462
    @dushanthapalansooriya8462 Месяц назад

    පිරමීඩ මිලදී ගන්නේ කොහෙන් ද .?

  • @KumariAththanayaka-zu8lo
    @KumariAththanayaka-zu8lo Месяц назад

    ගොඩක් පිං ඔබ තුමාට අපිටත් මෙ ප්‍රශ්නය තියෙනවා🙏

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 3 месяца назад

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 5 месяцев назад

    නිරිත ඉඩමෙ බැවුමක් තියෙයි එක අසුබද

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 5 месяцев назад

    Center point aka brahma padaya gedara meda bittiyata ahuwela tiyenne, bittiya kadanna beha mudun wahalaya kelinma a bittiye tiyenne, center point aka set wena stanaye witarak athiwarame gal galawala simenthi dala wahala tiyenne, namuth bittiya tiyenawa, kohomada ape mahathmaya pyramid akakin me wasthu doshaya gini kariraye doshaya ewath karaganne, hingamanatama wetila inne dan, karapu kuliweda rassawath neha dan wenada wage,,

  • @MevalalChauhan-ws5vc
    @MevalalChauhan-ws5vc 6 месяцев назад

    yako mehema balanakota whale uding tamai dora tiyanna wenne mun sera kiyana bila ahala pissu netta sook

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 7 месяцев назад

    නිවසක් ඉදිරිපිට ඇති ලිදක් බිත්තියකින් ආවරණය කිරීමෙන් වාස්තු දෝෂ පහව යයිද.නිවස ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ දෝෂයෙහි ප්‍රතිඵල කවරේද?

  • @victorpremachandra8031
    @victorpremachandra8031 7 месяцев назад

    එක එක් කෙනා එක එක දේවල් කියන වා එක් කෙනෙක් 8බෙදන්න කියන වා .මේ මහත්තයා 9ට බෙදන්න කියන වා.මොකක්ද හරි ඇයි සම්මතයක් නැති ද

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 8 месяцев назад

    වාස්තු සුබ නැකැත් ඔය බොරු විකාර බලන ලන්කාවෙ මිනිස්සු දුප්පත්..පිට රටවල ඔය මොනවත් බලන්න්‍ර් නැ ඒත් උන් අපිට වඩා දියුනුයි..මුන් නිස තම අපි දුක් විදින්නෙ බොරු කාර බල්ල්ලො

  • @wihagawidusara3006
    @wihagawidusara3006 8 месяцев назад

    පිරමිඩයක් පුපට තියාගෙන වාඩිවෙයන් නාකි පගයා😂😂😂

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 9 месяцев назад

    වයඹ ගන අය විඩිඔ එකක් ඩන්න එකෙ අහෙන්නෙ න මහතයො

  • @wihagawidusara3006
    @wihagawidusara3006 9 месяцев назад

    පයියා වාස්තු පයියා වාස්තු කිය කියා මූ අමු හොරෙක්. බඩල්කුබුරෙ අපේ ගෙවල් කීපයකට ඇවිත් ප්ලාස්ටික් පිරමීඩ වලදාලා ලක්ස5 ක් හූරගත්තා. ඒ කිසි කෙනෙකුට කිසිම යහපතක් උනේ නෑ. මූ ආයෙ එනකන් අපේ ගමේ අය මග බලා ඉන්නවා මූට ස්තුති කරන්න. නාකි තට්ට හොර බල්ලා. ඕකට පනුවො ගහන්න ඕනි

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 10 месяцев назад

    Kanu 12k hoda nadda geadarata

  • @sampathnanayakkara
    @sampathnanayakkara 11 месяцев назад

    දිග පලල ගන්න විදිහ පොඩ්ඩක් කියන්න

  • @ShanthiWithana
    @ShanthiWithana Год назад

    ගේට්ටුව නිරිතට තිබුනොත් මොකද වෙන්නේ

  • @sanjayawijesingha719
    @sanjayawijesingha719 Год назад

    Mema card ගන්නේ කොහොමද

  • @sadunikawshalya7799
    @sadunikawshalya7799 Год назад

    නිරිතදිග nthiyenne pradana dora haodaida

  • @ruvi4538
    @ruvi4538 Год назад

    මහත්තයා නිරිත දිශාවේ සාලයක් තිබුනොත් මොකද කරන්නේ

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n Год назад

    Aiyoo

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 Год назад

    මහාත්මයා මගේ ගෙදර බාත්‍ රුම් එක දකුණේ හදල තියෙන්නේ මෙය හොද නැ කියලා දැන ගත්තා පිරමිඩයක් මගින් මෙයට පීලියමක් තියෙනවාද එය ලබා ගන්නේ කොහොමද පිලිතුරක් දෙන්න තෙරුවන සරනයි

  • @gdchinthaka3029
    @gdchinthaka3029 Год назад

    Mewa ganne kohomada

  • @AdviceforLife4848
    @AdviceforLife4848 Год назад

    අපේ ළිද නිරිත තිබෙන්නෙ.ඒකට මොකද කරන්නෙ මහත්මයා

  • @oshinioshini6708
    @oshinioshini6708 Год назад

    Api.piramoda.laba.ganne.kohomada

  • @IreshThuduwawaththage-qn8rk
    @IreshThuduwawaththage-qn8rk Год назад

    Methuma godak hodai ..mama ge hadana kota cl karala ahuvama ethaama suhadashiliva hoda vidiyata niwasa sada gan kiyla denva..methumaata godaak pin

  • @ssshorts5352
    @ssshorts5352 Год назад

    16 කොටුවට පිහිටලා ප්‍රධාන දොර තියෙන්නේ.එම දෝෂ නැති කර ගන්න මොනවද කරන්න ඔනේ මහත්මයා

  • @sumithdesilwa8330
    @sumithdesilwa8330 Год назад

    ප්‍රධාන දොර සහා වටේ ජනෙල් අඩි 8 ක් හෝ 8 1/2 උසින් කමක් නැද්ද ?? ප්‍රධාන දොර හදන කොට අඩි 6 යි අගල් 9 ට හදලා ඉතිරිය ලූවස් වලින් සම්පූර්ණ කරන්න කමක් නැද්ද

  • @umayangaphone4296
    @umayangaphone4296 Год назад

    කියන මෙලොව දෙයක් ඇහෙන් නෑනේ

  • @indikakodithuwakku464
    @indikakodithuwakku464 Год назад

    Pissonta hodai

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 Год назад

    Vikara katha

  • @chandralathajinasena2386
    @chandralathajinasena2386 Год назад

    සර් අපේ ගෙදර ගිනිකොණ නෑ ඒක තියෙන්නෙ අල්ලපු ගෙදර හැබැයි මුළුතැන්ගෙය තියෙන්නේ වයඹ දිශාව

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 Год назад

    Ithurata thunman handiyak thiyenawanam pradana dora thabima sudusuda....

  • @gayanikariyawasam7930
    @gayanikariyawasam7930 Год назад

    Obatuma karapu pahadili kirima gana godak pine mage niwase wasikili wala nirita desawe teyenne eaya bawetayen ain kara eat tama gedara deunuwak ne piramida ganna puluwan da ??

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 2 года назад

    නැගෙනහිර දෙසට මුහුණලා (එළියට බසින්නේ නැගෙහිර - ගිණිකොණ දෙසට මුහුණලා) දකුණ දිශාවේ පිහිටි ප්‍රධාන දොර පිහිටියොත් මොකද ? හොඳයි ද ? මට උත්තර දෙයි ද, දන්නෑ ඔබතුමා......

  • @kaushalyajayawardhana7412
    @kaushalyajayawardhana7412 2 года назад

    ginikonata kabarayak tinne

  • @kaushalyajayawardhana7412
    @kaushalyajayawardhana7412 2 года назад

    nirita disawe madasalaya tinnr mokada karanna ona

  • @erandaliyanage1777
    @erandaliyanage1777 2 года назад

    පුළුවන් නම් රටේ සමස්ත ආර්ථික කඩාවැටීමකට ලක්ව ඇති මොහොතේ ඔබේ ඔය පිරමීඩ සාස්තරයෙන් දෙවුන්දර තුඩුවෙ සිට පේදුරු තුඩුව දක්වාත් කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාත් පිරමීඩ එලලා රට ගොඩ දාලා දෙන්න

  • @bentaraliyanagekarunarathn9494
    @bentaraliyanagekarunarathn9494 2 года назад

    Uthuru disawe kussiye dara lipa tiyenne.kussiga hadala tiyenne eliyata penala. Athle dara lipa iwath karala Uthure disawe eliye dara lipa hadanna hodada.Salli ituruwak ne. Wayabata barawela kussiya tiyenne. Kussiye Dora tiyenne uthuru disawata barawa negenahirata. Sir mata pilithurak denna

  • @pushpakumari3528
    @pushpakumari3528 2 года назад

    Mahaththayo maga niwasa Janal nehe. Niwasa kLuwarai. Ethin niwasata Aliya ganna , Wahala ulu galawala ,weeduruwak dala , Aliya ganna aka subaida???

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 2 года назад

    Video eke size eka pahadili na

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 2 года назад

    Size eka ewannako

  • @yasodyasandunika3573
    @yasodyasandunika3573 2 года назад

    Wayabe kussiya hoda nedda

  • @mawanguruge5418
    @mawanguruge5418 2 года назад

    Gattu nirithata asubada.

  • @uththiya
    @uththiya 3 года назад

    ගෙදර plan එක එව්වොත් බලලා කියන්න පුලුවන් ද...

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 3 года назад

    වැසිකිළිය, වැසිකිළි වල තිබිය යුත්තේ කොහේද. වයඹ ඇත්තේ කාමරයක්.දකුණට ප්‍රධාන උළුවස්ස. ගිනිකොණ ට කුස්සිය සැදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඊසාන ට අධ්‍යාපන කටයුතු සඳහා කාමරයක් ගත් විට වැසිකිළි ය තැබීය යුත්තේ කොහේද

  • @healdhymedix8809
    @healdhymedix8809 3 года назад

    Mewa boru wada niwaradi wasthu num hodai

    • @bd6502
      @bd6502 Год назад

      නිවැරදි මොනවද කියලත් කියන්න එහෙනම්. ඔයා ඕක කියද්දිම මේ වගකීමත් ඔයාට පැවරෙනවා

  • @healdhymedix8809
    @healdhymedix8809 3 года назад

    Mewa boruuu wada

    • @nilandasanayake8463
      @nilandasanayake8463 10 месяцев назад

      බයිබල් කියවන නුගත් අයහිතන්නෙ එහෙම

  • @chithranganidevika2504
    @chithranganidevika2504 3 года назад

    නිරිතට ගාරාජ්‍එක් සුදුසුද්

  • @chulanirulakshi9722
    @chulanirulakshi9722 3 года назад

    වයඹ දිශාවට බාත්‍ රූම් එකක් හොඳ නැද්ද මහත්මයා?

  • @nilanthakumarasiri8583
    @nilanthakumarasiri8583 3 года назад

    ඔබතුමාගේ හෙළි කිරීම් ගැන මම සතුටු වෙනවා .නමුත් මෙය වඩාත්ම වැදගත් වන්නේ මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳ පැහැදිලි කිරීම තුළින්