Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුතින් මගේ පොල් ගහේ හොදට පොල් හැදුන හොද පිරිණු ගෙඩි ගොඩක් හැදුන අනේ පස්සේ කපල බලන විට පුහු ගෙඩි 1 , 2 ක් වගේ තමයි හොද ගොඩක් පින් මටත් ඕනේ කාබනික පොහොර තමයි දාන්න. කාබනික පොහොර ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියි සර්
Ahalwat neti dewal godk dengatta..godak sthuthi❤
Harima watin upadestika obata pin
ඔයාගෙ වීඩියෝවෙන් හොඳ අවබෝධයක් ලැබුනා.මගෙත් පොල් ගස් 10ක් තියෙනවා.නමුත් පලදාව අඩුයි.මම හෙටම ඔයා කිවූ විදිහට කරන්නම්.ස්තූතියි බෙහෙවින්ම.
@@padminisenevirathna6699 ❤️👊
ගොඩක් ස්තුතිය ❤
thanks lot
Rathukuruminiyo haniya walak wagane kohomada
❤❤❤
උල්දිය ගොඩ කාලයක් ඇති පොලවක කදු උඩ පොල් හදන ආකාරය පහදන්න
Whatsapp massage plz 0779280093
අපේ පොල් ගසක් තියනවා පොල් මලෙන් කුරුන්බැට්ට් අවාම ඔක්කොම වැටෙනවා කවදාවත් පොල් හැදෙන්නේ නැ දැන් ගහට අවුරුදු 25 වාගෙ ගසටඒක මොකක්ද ව්සදුම😢😢😢 ලුනු ඩොලමයිට් එහෙම දැම්මොත් හරි යයිද
Gobe panuwo kanwata saha maitawata mokada karanna mahatthayo
රසායනික පොහොර හරියන්නේ නෙද්ද්ද්
@@salindase9074 රසායනික පොහොර යොදනවා නම් හැම අවුරුද්දෙම යොදන්න වෙනවා නැත්නම් අස්වැන්න අඩුයි
රාසායනික පොහොරයි...කබනික පොහොර යි එකට යොදන ..වද.???.අනික රසායනික පොහොර .කලවම් කරන්න ...අනුපාතයක්...කිවුවේ නනී...
අනේ ara lettoo wahanawa eka මොකක්ද 😢😢😢😢
පැහැදිලි නෑ
පොළේ kossa සේරම ura bila mama danna තරමට lettoo bila කියලා thamai කියන්නේ
ඇහෙන්නේ නැහැනෙ
@@DammikaGamage-vx6dxමෙයා කියන්නෙ පොල් මයිටාව ගැන!
අලුතින්ම පූදින ගස්වලට දැම්මට කමක්නැද්ද
ගොඩක් හොදයි
රිලව් උන්ට මොකද කරන්නෙ ඔබතුමා අපේ පැත්තෙ නම් පොල් ගෙඩියක් 200 ක් විතර වෙනව රිලව්න්ට පිංසිද්ද වෙන්න
අපෙත් එහෙම තමයි.😢😢