සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024
  • НаукаНаука

Комментарии • 61

  • @padmaalahakoon
    @padmaalahakoon Год назад +1

    Thanks thanks thanks for the programme! It will be helpful and useful for people like us.

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 Год назад +32

    ගමට ඉන්න කෘෂිකර්ම නිළධාරීන් කෘෂිකර්මය ගැන නොදන්නා දේශපාලන පත්වීම් ලැබූ අය..ඉතින් කොහොමද රටක් දුවන්නේ...

    • @aruniroshan5896
      @aruniroshan5896 3 месяца назад +1

      👍

    • @dhaarasahan3607
      @dhaarasahan3607 3 месяца назад

      L qlè1qwàża1

    • @kpcjperera5764
      @kpcjperera5764 2 месяца назад

      EKENMA bro. Gramasewakaya game hathramaima dannene. Gowi niyamakayata niyaraka yantabe. Samurdi bankuwe ewun allapu gedara inne mokada dannene . 😢

    • @ykhulangamuwa
      @ykhulangamuwa 2 месяца назад

      You are right​@@aruniroshan5896

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 года назад +16

    සහන මිලකට පොල් පොහොර ලබාදෙන්න කටයුතු කරන්න මහත්මයා එයයි කරන්න පුලුවන් ලොකුම උදව්ව

  • @apkgamage8349
    @apkgamage8349 Год назад +6

    බලන්න Thailand/malaysiaපොල් මොන කරම් දියුනු variety හදුන්වා දීල තියෙනවද නමුත් cri එක හදුන්වා ප්‍රබේද හරිම දුර්වල අස්වැන්නක් දෙන්නෙ cric 60tt.වගේ .

  • @sunilfernandu800
    @sunilfernandu800 2 года назад

    Great explanation Dr Anjana, ape Pulathisi putha, Good and Great job,

  • @champikaranasinghe6918
    @champikaranasinghe6918 2 года назад +3

    හොද වීඩියෝවක්,,,

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 2 года назад

      මේ තරම් මේ මහත්වරුන්ට කියවන්න වැඩක් නැහැ ,සහන මිලකට පොල්පොහොර ලබාදුන්නොත් ගොවියා දන්නවා ඒවා පොල් ගහට දමා අස්වැන්න වැඩිකර ගන්න ,ප්‍රදාන උවමනා දේ කරන්නේ නැතිව නිකන් කියෙව්වාට ඇති පලක් නැහැ

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd День назад

    කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද

  • @KevinYasa-i4m
    @KevinYasa-i4m Месяц назад

    Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata

  • @Salinda-z3z
    @Salinda-z3z 2 года назад +5

    පොල් හැදෙනවා. අපේ යායම රිලවු කන්නෙ. අපෙ අක්කර 4න්ම කඩන්නෙ පොල්ගෙඩි 1000 විතර. ගස් යට ඇතිතරම් කෝම්බ තියනවා.හැදෙනවා අඩුවක් නෙවෙයි. හානිය. අපි පොල් ත්‍රිකෝනේ. ආනමඩුවෙ

    • @SidneySidneyDalpathado
      @SidneySidneyDalpathado Год назад

      😢

    • @srilanka5819
      @srilanka5819 9 месяцев назад

      ඔය කියන සතුන් වැඩිපුරම ඉන්නේ පාර්ලිමෙින්තුවෙි 😂😂😂😂😂😂😂😂😂

    • @buddhikathennakoon9840
      @buddhikathennakoon9840 9 месяцев назад

      බැලුම් බෝලවලට මිරිස් කුඩු නයි මිරිස් කුඩු දාල අවුව වැටෙන්නෙ නැති රිලවුන්ට අහු වෙන තැන් වල තියන්න.

  • @sisiradasanayake8107
    @sisiradasanayake8107 Год назад +7

    ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලදාරීන් වගා බිම් වලට එන්නේ නැහැ, ගොවීන්ට අවශ්‍ය දැනුම දෙන්න, පුටු රත් කිරීමක් සිදුවන්නේ, සොයාබලන්න,

    • @dgamage2832
      @dgamage2832 Год назад

      අනේ මහත්මයා වගා නිලධාරි සංවර්දන නිලධාරී කෘෂි පර්යේෂන නිලධාරී කියන මහත් හොර ටික නම් මාතර අකුරුගොඩ ප්‍රදේශයේ නම් පස් පාගල නැ , උපදෙස් ගන්න ගියොත් රස්තියාදු ම තමයි

    • @srilanka5819
      @srilanka5819 9 месяцев назад

      උන්ට කිසිම දැනුමක් නැහැ .දේශපාලන පතිවීමි.

    • @WPKarunawardana-yd5og
      @WPKarunawardana-yd5og 7 месяцев назад

      ඔබගේ ප්‍රදේශයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවන්න.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 8 месяцев назад

    Denuwath kirima Rupavahiniyen hulan widuliyen pamanai..prayogika denuwath kirim walata me niladarinta denumak ne...okkoma pothe gura senn eke thamsi inne..AC room eken eliyata enna meyalata kondak ne

  • @imkaruimkaru5590
    @imkaruimkaru5590 6 месяцев назад

    Mahahmaya Nani sudu masi vinasaya nawathlanna kohomada Kiya Danna monawada bahtha

  • @harshadissanayaka5445
    @harshadissanayaka5445 2 месяца назад +1

    Sathwa hani rilau

  • @namaligunasakara
    @namaligunasakara 3 месяца назад

    අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත්
    තියෙනවා

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 9 месяцев назад

    Sirr, පොල් pela tikak ganna puluwanda, ape edame sitawanna,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 года назад +3

    වර්තමානයේ පවතින ගැටලුව සුදු මැස්සා උවදුරට ප්‍රතිකාරයක් කියන්න.

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 6 месяцев назад +2

    පොල්ගහේමල්ආවටකුරැමිබැටිටි හැදුනත්,ඒවා
    හැලිලයනවා.පොල්හැදෙන්නෙ.නැහ.ඒ,ඇයි.

  • @thilakalwis2249
    @thilakalwis2249 3 месяца назад

    Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 Год назад +1

    ජල සම්පාදනයට ජල ප්‍රභවයක් තිබිය යුතුය. බොහෝ විට නියං සමයේදී වගා ලිං වල ප්‍රමාණවත් ජලය නැත. සමහර විට ජලය සිදී යයි. මෙයට කුමක් කට යුතුද?

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 месяца назад +2

    👍👍👍👍👍👍

  • @srilanka5819
    @srilanka5819 9 месяцев назад +1

    පොල් පලදාව වැඩි කරගැනීමට මුහුදු වතුර දැමීම සාර්ථකද?

    • @chamindarohan6996
      @chamindarohan6996 2 месяца назад

      නැහැ මඩ ලුනු කිලෝ එකක් දාන්න

  • @Sujithra-d8c
    @Sujithra-d8c 2 месяца назад

    මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්

  • @chamindarohan6996
    @chamindarohan6996 2 месяца назад

    පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 6 месяцев назад +1

    පොල් නැතිවෙලා යනවා. අතු දැනටම මැරිලා. මේකට පිලියම් කෝ.

  • @sameerasampath8211
    @sameerasampath8211 2 месяца назад

    ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්

  • @hshhdhghs3790
    @hshhdhghs3790 Год назад

    rupa satahan thibunanam hodai

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 9 месяцев назад

    අක්කර dekakata danna pol pela dennako please help me sir,...........................................

  • @kolithajayatilake2140
    @kolithajayatilake2140 Год назад

    Thanks

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 4 дня назад +1

    Wedi wedi😂😂😂

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Год назад

    ඔබ කතා කරන්නේ ටෙලි ප්‍රොම්ප්ට් එකක් තබා ගෙනද?

  • @jayban9209
    @jayban9209 2 года назад

    kapseta pela 5k one kohomada ganne?

  • @mahendraperera109
    @mahendraperera109 Год назад +5

    අප පළාතේ පොල් වගා නිලධාරීයට කථා කලා උපදෙස් ගන්න ඌ වත්ත වැඩක් නෑ කියලා යන්න ගියා

    • @chamindarohan6996
      @chamindarohan6996 2 месяца назад

      මොන පලාතෙද වත්ත තියෙන්නේ මට විස්තරයක් දෙන්න

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 года назад

    පොල් වගාවට අමතරව පුවක් වගාව සුදුසුද?

  • @PodiHettinayaka
    @PodiHettinayaka 5 месяцев назад

    Kapruka lone /??????????.😊

  • @Hewagej
    @Hewagej Год назад +2

    ප්‍රදානම කාරණය පොල් පොහොර ලබා නොදිමයි

  • @LahiruSuranjith-t9d
    @LahiruSuranjith-t9d 7 месяцев назад +2

    Ado niliya oya

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 2 месяца назад +2

    පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.

  • @sandalaldinu4286
    @sandalaldinu4286 2 года назад

    Akkareta gas kiyak daanawada

  • @enigmagermany2303
    @enigmagermany2303 2 года назад +2

    පොහොර තහනම නිසා අස්වැන්න අඩු වුණා.

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 2 года назад +1

    Taniya

  • @sandalaldinu4286
    @sandalaldinu4286 2 года назад +1

    Pelayak kiyada

  • @thusharajayalal2061
    @thusharajayalal2061 5 месяцев назад

    අහකටමයි, කෝ පොල් සංවර්ධන නිළධාරීන් ??? ක්ෂේත්‍රයේ නම් එන්නෙම නෑ. උපදෙස් නෑ. ඇත්තෙන්ම වැඩක්ම නෑ