- Видео 47
- Просмотров 309 373
CRI - Coconut Research Institute Sri Lanka
Шри-Ланка
Добавлен 14 авг 2018
The Coconut Research Institute (CRI) is a National Institute founded in 1929 as the Coconut Research Scheme under the Coconut Research Ordinance No. 24 of 1928. The scheme established its headquarters at Bandirippuwa Estate, Lunuwila (North Western Province) and began its research activities with three Technical Divisions namely, Genetics, Chemistry and Soil Chemistry for assisting coconut growers with technical information on coconut cultivation.
crigovlk
cri.gov.lk/youtube/
crigovlk
www.linkedin.com/company/crigovlk
crigovlk/
අපගේ සේවාවන් - සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම
Training services - පුහුණු වැඩසටහන්
Provision of planting materials - බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
Quality certifications - තත්ත්ව සහතික නිකුත් කිරීම
Analytical services - විශ්ලේෂණ සේවා
Management of pest and disease outbreaks - රෝග හා පළිබෝධ කළමනාකරණය
Advisory services - උපදේශාත්මක සේවා
cri.gov.lk/services/

පොල් දළඹුවා මර්ධනයට විලෝපික හමුදාවක් - Coconut Caterpillar Parasitoids
#cri #coconut #Catepiller Parasitoids #ceyloncoconut
Просмотров: 249
Видео
රස කළ මී රා... ක්ෂණික පානයක් විදියට..... Instant Natural Toddy Spray Dried Sap Powder
Просмотров 304Год назад
#cri #coconut #spreads #ccc #coconut #ceyloncoconut #coconuttoddy #SapPowder #මීරා
Coco Cheese - පොල් වලින් චීස්
Просмотров 522Год назад
#cri #coconut #Cococheese #coconutresearch #ceyloncoconut #VeganCoconutCheese #Vegan
Coconut Butter - පොල් බටර්
Просмотров 197Год назад
#cri #coconutbutter #spreads #ccc #coconut #ceyloncoconut #Vegancoconutbutter
QR 10 - සුදුමැස්සාගේ හානිය සහ මර්දනය
Просмотров 2,8 тыс.Год назад
#cri #coconut #whiteflycontrol#coconut #ceyloncoconut #coconutresearch
අපනයනය සඳහා තැඹිලි කල් තබා ගැනීමේ තාක්ෂණය
Просмотров 21 тыс.2 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
Coconut Research Institute of Sri Lanka (CRISL)
Просмотров 5212 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - ගෘහස්ථ නාස්තිය අවම කරමු
Просмотров 1,7 тыс.2 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පළිබෝධ සහ රෝග පාලනය කරමු , පොල් අපනයනය පොල් මුදල් හොයමු
Просмотров 2,7 тыс.2 года назад
පළිබෝධ සහ රෝග පාලනය අනෙකුත් වැඩසටහන් පහත දැක්වේ QR 07 - කළු කුරුමිණි හානිය සහ මර්දනය ruclips.net/video/JTb5mI5miGg/видео.html QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය ruclips.net/video/lqLHQVZFxaM/видео.html QR 09 - පොල් මයිටා හානිය සහ මර්දනය ruclips.net/video/NSIKvhrVtWY/видео.html QR 11 - ප්ලෙසිස්පා කුරුමිණි හානිය සහ මර්දනය ruclips.net/video/aFE9qjIQ-f0/видео.html QR 12 - පොල් දළඹුවාගේ හානිය ස...
සාකච්ඡාව - පොල් අශ්‍රිත නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන වලින් අපනයන අදායම හොයමු
Просмотров 5 тыс.2 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
කප්රුකේ ඇති ධනය ගොඩගන්න
Просмотров 3412 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
පොල් වල්ලකට තව එක ගෙඩියක් වැඩිකර ගන්න රහස්
Просмотров 9812 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
How to double coconut milk domestic use
Просмотров 2272 года назад
Reduce Waste in the Home - ruclips.net/video/59usDh9BB84/видео.html The Coconut Research Institute CRI is prepared to supply you with all of the technical and economic information you require. Sign up today to use our company's services. cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/y...
Reducing domestic usage
Просмотров 4012 года назад
පොල් ගෙඩිය පොල් බාගෙට අඩුකරන රහස පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk instagram...
පොල් ගැන අපි තරම් දන්න වෙන රටක්
Просмотров 2572 года назад
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
Просмотров 45 тыс.2 года назад
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
Просмотров 5512 года назад
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
Просмотров 7612 года назад
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
Просмотров 5602 года назад
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
Просмотров 1,1 тыс.2 года назад
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
Просмотров 6 тыс.2 года назад
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
Просмотров 10 тыс.2 года назад
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
Просмотров 14 тыс.2 года назад
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
Просмотров 2,4 тыс.2 года назад
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
Просмотров 3,5 тыс.2 года назад
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
Просмотров 2,1 тыс.2 года назад
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
Просмотров 24 тыс.2 года назад
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
Просмотров 2,5 тыс.2 года назад
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය
Просмотров 3,2 тыс.2 года назад
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය
Thabili pala milata gatha hakida
කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද
ඇකේෂියා වගාකරන්න කියන්නෙ පිස්සො.ඒව විදේශීය ශාක .එහිමල් වල රොන් ගන්න මීමැස්සන්ට විෂ සහිතයි කිසිකෙනෙක් විදේශීය ශක වගාකිරීම විනාශ සහිතබව වටහා ගන්න
Dehi wagawa sudusu nedda
😊😊
Wedi wedi😂😂😂
1928 call karanna,,,lunuwila onema welawaka pala tiyanawa
පොල් ගහේ කදේ පනුව ගහනවට මොකද කරන්න ඕන. කද මැදින් ගහ වැටිල
Pala ganna giyama ganna naha.hariyata tiyana tanaka t.n danna
This organisation mever work for country. They still unable to find the solution for sudu maka desese
පොල් වගාබිමේ කුණු රොඩු දිරාගොස් හැදුන පොභොර පස්වල සිටින ඔඵව කහපාට ඇඟ ඇත්දල පාට සුදු වකුටු වෙලා ඉන්න ලොකු පණුවා කුරුමිණි කීටයෙක්ද? නැතිනම් හානිකර එකෙක්ද? කම්බිලි පණුවා කියන්නේ ඌද?
මෙම පෙරමෝන් හෝමෝනය මම පාවිච්චි කරා. මගේ ප්‍රයෝගික අත්දැකීම නම් මෙම උගුල කිසිවිටෙක පොල් ගහේ හෝ පොල්වගා භූමියේ සවිකරන්න එපා. පොල්ගස් නොමැති ස්ථානයක හෝ කුඹුරක සවිකරන්න. නැතිනම් කොටසක් උගුලට අහුවෙලා එන අනික් කුරුමිනියන් පොල්ගහට වහලා ගහ විනාශ කරනවා. මගේ හොඳම හා එකම තැඹිළි ගහ තැඹිළි වලු හයක් එක්ක උගුල තියලා දවස් කීපයක් තුල රතු කුරුමිනියා විනාශ කරා. උගුලටත් අට දෙනෙක් විතර එක දවසට අහුවුනා.
හදුන්වා දුන්න විතරක් ඇතිද. ගොවින්ට අවශ්‍ය පොල් පැල මිලදීගැනීමට නැත්නම්😂
මුන්ගේ කයිය විතරයි ගොවියො ගියාම පැල ගන්න නෑ.
Sol
බොරු කාරයෝ
ඔලිව් ඉඩම් ලොකු අයියාට දීල මට පොල් ඉඩමක් දෙන්න. හැන්ද බෙදන්න ඕන සමානව.
Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata
ඔය පොල් පැල ගන්න පුලුවන් තැනක් තියනවද
බොරු නොකියා හිටපන්...
ඉඩම කටමැට්ට සහිතනම් හෝ මැටි බහුලනම් ඔයවගේ වලේසිට 15cm, තියන්ඩෙපා. මොකද වතුර වැඩිවෙලා පැල සවුත්තුවෙනවා. ඒනිසා මැටි පස් ඉඩම්වලදි පොලොවෙන් 10cm විතර උසින් හදන්නෙ අපිනම්. ඒක හොද ක්‍රමයක්. හැබැයි වටෙට පස් පුරවගන්ඩෝනි ඒටිකට නැත්තම් පැලේ හුලන්කාලෙදි පෙරලෙනවා
ok😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤
පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.
මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්
Apita pohora kadayakin Ganna kramayak hadala denn puluwanam godak watinawa mama kuliyapitiye
Sathwa hani rilau
Mila kiyada?
පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි
ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්
අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත් තියෙනවා
Mekata behethak nadda
මේ සතා වඳ කර ගැනීමට බෙහෙතක් නැද්ද
පිං වැටුප් ගන්නා ආයතන වංශය කබල් ගගා ඉන්න.
කොහොමද හදන්නේ
Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna
පැල දෙකක් අතර පරතරය අඩි කියද තියන්න ඕන .
adi 26
Warteco eka hariyanna nedda
👍👍👍👍👍👍
❤❤❤❤
පොල් වගා කිරිමෙ මන්ඩලේ පොල් පැල නම් ගන්න එපා අවුරුදු 5කට පස්සේ පුහු ගෙඩි තමයි මට ලබුනෙ පැළ ගත්තෙ බත්තරමුල්ල් විදෙස සෙවා එක ගාව මන්ඩලෙන් හරිම අපරාධ මුන් කරන්නේ
Saththu ganna puluwanda
Oba sabapathi une horakam karanna misa rate poll wala unnathiya nisa newey neda... Kauda obata me thanathura dunne????
Me 2024 kooo oyage apanayana wedivema... Oya dosthara kenek neda .. Oya oyage job eka kalanam hoday neda.. Poll pilibada denuma ethi kenekuta 2024 malima anduwen api path karanawa...
මේ මිස් කොහොමද පොල් ගෙන් දන්නේ ...... අත්දැකීමක් නෙතුව
අක්කර 1 ෙපාල්පැල කීයක් සිටුවිය හැකිද?
64 විතර
24'න් හිටෙවුවොත් 64යි
❤
Kapruka lone /??????????.😊
අක්කර දෙකක පොල් වගාවක් සදහා යන වියදම සදහන් කරන්න