QR 10 - සුදුමැස්සාගේ හානිය සහ මර්දනය

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 5

  • @chamudithadiss6251
    @chamudithadiss6251 Год назад +1

    දිගටම vedio කරගන යන්කො. Plz.. නිකන් උපදෙස් දෙන ඒවා හරි ඇති

  • @gamithachandrasekara
    @gamithachandrasekara Год назад +1

    පිටිමකුණා නමින් හඳුන්වන්නෙත් සුදු මැස්සාම නේද ?

    • @prtech7805
      @prtech7805 Год назад +1

      නැහැ
      දෙන්නෙක්
      පිටි මකුණන් කියන්නේ මකුණන් වර්ගයක් සුදු පාට, පියාපත් නැහැ.
      සුදු මැස්සා කියන්නේ සුදු පාට මැස්සෙක් 00:16 බලන්න

  • @cyrildandeniya3277
    @cyrildandeniya3277 Год назад +1

    සුදු මැස්සා මර් ධනය කිරීම පටන් ගන්න තිබුනේ ගෙවතු වගා හරහා.ගෙවතු වල සුදු මැස්සා දැකිය හැකිය. කෘෂිකර් ම දෙපාර් තමේන්තුවයි ‍මෙය කිරීමට තිබුනේ.මදුරු මර් ධන වැඩසටහනක් වගේ මෙම මැස්සා මර් ධනය ගෙවතු වලින් පටන්ගත යුතුය.රසායනික ද්ව්‍ය හෝ කොහොඹ තෙල් භාවිතය අපහසු නිසා ‍හදුන්වා දී ඇති ක්රම අනුගමනය නොකරනු ඇත. ඉසීම සදහා පහසු ද්ව්‍යයක් සදහා සොයා ගැනීම සදහා පුංචි සොයාබැලීම් මා කරමින් සිටී

  • @nalakadisanayaka8717
    @nalakadisanayaka8717 Год назад

    අනෙක් කරුණ වන්නේ පොල් ගස් පැවතිය ද වැඩි ඵලදාවක් ලබාගැනීමට මිනිසුන්ට නොහැකිවීම යි. එදා පොල් අක්කර එකකින් පොල් ගෙඩි 1000 පමණ ලබා ගත් නමුදු අද ඒ පොල් ගෙඩි 300-400 කට පමණ සීමාවී ඇත,