සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 16

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 года назад +4

    පොල්වලින් ඩොලර් කෝටිගනන් හොයන්න කතා කරන්නෙ අවුරුද්දකට සැරයක් සහන මිලට පෝර ටිකක් දෙන්න වැඩ පිලිවෙලක් නැහැ, කතාවනම් ලොකුවට තියෙනවා

  • @manjithapasan7486
    @manjithapasan7486 Год назад +1

    ගොඩක් වටිනවා
    ❤❤
    Ceylon Coco Mills🎉

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 года назад +1

    පොල් ආශ්රිතව .ශාහස්ත මට්ටමින් කල හැකි කුඩා ව්‍යාපාර පිළිබදවඋපදෙස් දිය හැකිද.

  • @chamarasampath7252
    @chamarasampath7252 2 года назад

    පොල් පොහොර ටික දෙන්න වැඩපිලිවෙලක් කියන්නකො.අස්වැන්න වැඩි කරලා දෙන්නමි.මොනා කරන්නත් ගහ හැදෙන්න ඔනි.ගෙඩි හැදෙන්න ඔනි.කෘමි හානිය වලක්වා ගන්න ඒ පහසු කමි දෙන්න.

  • @EzView
    @EzView 2 года назад +2

    මම ගාල්ලේ. දෙමුහුන් පැළ ලබා ගැනීම සදහා විමසූවිට පැල දෙකක් පමණක් ලබා දෙනබව පැවසුවා එක් අයෙක්ට. පැල දෙකක් ලබාගෙන වගා කටයුතු කරන්නේ කෙසේද? ආයතනයේ බලයලත් මහත්මයෙක් රිප්ලයි එකක් දෙන්න.

    • @cri-coconutresearchinstitu4791
      @cri-coconutresearchinstitu4791  2 года назад

      " පොල් සම්බන්ධව ඇත්ත ඇත විස්තරේ "
      පොල් සම්බන්ධව නිල Facebook පිටුවක් සහ RUclips නාළිකාව දැන් ඔබ වෙත.
      ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්.
      Kapruka Pdf Download
      cri.gov.lk/Kapruka-Potha.pdf
      Kapruka Video playlist
      cri.gov.lk/Kapruka-Potha
      Training services
      පුහුණු වැඩසටහන්
      docs.google.com/forms/d/e/1FAIpQLSfqCl5HjziLA2xgtWRQmdemCLDm0wFuGdmNcuIOFaSzF_DQGw/viewform
      Provision of planting materials
      බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
      docs.google.com/forms/d/e/1FAIpQLSfo2cUHk59Xw7k59dokn7sWYu11mwTjUPseWfb8zwCM_Vhs-w/viewform
      Quality certifications
      තත්ත්ව සහතික නිකුත් කිරීම
      docs.google.com/forms/d/e/1FAIpQLSeNCqD8WSlvMby8bpBwyR8YKlAY4spqED3rYlHJ8NWQbQDfzA/viewform
      Analytical services
      විශ්ලේෂණ සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSe_-COdPtP5Nv1shZ4xRZNp42uSGvXijqldr9q9E93vjcAZow/viewform
      Management of pest and disease outbreaks
      රෝග හා පළිබෝධ කළමනාකරණය
      docs.google.com/forms/d/e/1FAIpQLSeEVwhEBadp6F30BvGxeEdQg1y3EzljXVzIEWb5hzB6D_RkQQ/viewform
      Advisory services
      උපදේශාත්මක සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSflPzzLFc_ZJk71jRk3kjkVLE26Lf8zC3fv2vWx9gUDYQcLAg/viewform

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 года назад

    පැප පොල් වලට ඇතිවන කුරැමිණි හානිය වලකාගතහැකි ආකාරය ගැනත් උපදෙසක් දෙන්න

  • @chirangaranasinghe19
    @chirangaranasinghe19 2 года назад +2

    අපි අක්කර 02ක දාලා තියනවා ගෙඩි පොඩියි එලදාව නෑ මයිටා හානිය. වර්ජින් coconut ඔයිල් හදන factory එකක් දාන්න විස්තර දැන ගන්නේ කොහොමද ?

    • @cri-coconutresearchinstitu4791
      @cri-coconutresearchinstitu4791  2 года назад +1

      " පොල් සම්බන්ධව ඇත්ත ඇත විස්තරේ "
      පොල් සම්බන්ධව නිල Facebook පිටුවක් සහ RUclips නාළිකාව දැන් ඔබ වෙත.
      ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්.
      Kapruka Pdf Download
      cri.gov.lk/Kapruka-Potha.pdf
      Kapruka Video playlist
      cri.gov.lk/Kapruka-Potha
      Training services
      පුහුණු වැඩසටහන්
      docs.google.com/forms/d/e/1FAIpQLSfqCl5HjziLA2xgtWRQmdemCLDm0wFuGdmNcuIOFaSzF_DQGw/viewform
      Provision of planting materials
      බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
      docs.google.com/forms/d/e/1FAIpQLSfo2cUHk59Xw7k59dokn7sWYu11mwTjUPseWfb8zwCM_Vhs-w/viewform
      Quality certifications
      තත්ත්ව සහතික නිකුත් කිරීම
      docs.google.com/forms/d/e/1FAIpQLSeNCqD8WSlvMby8bpBwyR8YKlAY4spqED3rYlHJ8NWQbQDfzA/viewform
      Analytical services
      විශ්ලේෂණ සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSe_-COdPtP5Nv1shZ4xRZNp42uSGvXijqldr9q9E93vjcAZow/viewform
      Management of pest and disease outbreaks
      රෝග හා පළිබෝධ කළමනාකරණය
      docs.google.com/forms/d/e/1FAIpQLSeEVwhEBadp6F30BvGxeEdQg1y3EzljXVzIEWb5hzB6D_RkQQ/viewform
      Advisory services
      උපදේශාත්මක සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSflPzzLFc_ZJk71jRk3kjkVLE26Lf8zC3fv2vWx9gUDYQcLAg/viewform

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 5 месяцев назад

    Oba sabapathi une horakam karanna misa rate poll wala unnathiya nisa newey neda...
    Kauda obata me thanathura dunne????

  • @rangamadushanka9537
    @rangamadushanka9537 Год назад +1

    Ranja eke taniyada me

  • @roshanbalapatabdi4011
    @roshanbalapatabdi4011 5 месяцев назад

    Kapruka pothe pdf ekak labsgstha hakida ?

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 5 месяцев назад

    Me 2024 kooo oyage apanayana wedivema...
    Oya dosthara kenek neda ..
    Oya oyage job eka kalanam hoday neda..
    Poll pilibada denuma ethi kenekuta 2024 malima anduwen api path karanawa...

  • @upulsenevirathna4891
    @upulsenevirathna4891 2 года назад

    mama akkara 2 ka mage wiyadamen siyalu dewal karala pol pela 200k hitewwa. mata kisima support ekak hambune ne government officerslagen. mage pol pela okkoma ali kadala winasa kala. mage salli okkoma iwarai. kauruth mata udau kale ne

    • @cri-coconutresearchinstitu4791
      @cri-coconutresearchinstitu4791  2 года назад

      " පොල් සම්බන්ධව ඇත්ත ඇත විස්තරේ "
      පොල් සම්බන්ධව නිල Facebook පිටුවක් සහ RUclips නාළිකාව දැන් ඔබ වෙත.
      ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්.
      Kapruka Pdf Download
      cri.gov.lk/Kapruka-Potha.pdf
      Kapruka Video playlist
      cri.gov.lk/Kapruka-Potha
      Training services
      පුහුණු වැඩසටහන්
      docs.google.com/forms/d/e/1FAIpQLSfqCl5HjziLA2xgtWRQmdemCLDm0wFuGdmNcuIOFaSzF_DQGw/viewform
      Provision of planting materials
      බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
      docs.google.com/forms/d/e/1FAIpQLSfo2cUHk59Xw7k59dokn7sWYu11mwTjUPseWfb8zwCM_Vhs-w/viewform
      Quality certifications
      තත්ත්ව සහතික නිකුත් කිරීම
      docs.google.com/forms/d/e/1FAIpQLSeNCqD8WSlvMby8bpBwyR8YKlAY4spqED3rYlHJ8NWQbQDfzA/viewform
      Analytical services
      විශ්ලේෂණ සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSe_-COdPtP5Nv1shZ4xRZNp42uSGvXijqldr9q9E93vjcAZow/viewform
      Management of pest and disease outbreaks
      රෝග හා පළිබෝධ කළමනාකරණය
      docs.google.com/forms/d/e/1FAIpQLSeEVwhEBadp6F30BvGxeEdQg1y3EzljXVzIEWb5hzB6D_RkQQ/viewform
      Advisory services
      උපදේශාත්මක සේවා
      docs.google.com/forms/d/e/1FAIpQLSflPzzLFc_ZJk71jRk3kjkVLE26Lf8zC3fv2vWx9gUDYQcLAg/viewform

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 года назад

    තේ ... රබර්... වලට මිනිස්සුන්ගෙන් වෙන හානිය... තේ රබර් ස්ටෝරුවට පැනලා හොරකම් කලොත් විතරයි... ඒත් පොල් ගහෙන් ගහ පරිස්සම් කර ගත යුතුයි...
    පොල්ගහවෙල පන්නලිය රජයේ ඉඩමක් තියෙනවා... සෙට් එක ඉන්නවා.. උන්ගේ රස්සාව හොරෙන් පොල් කඩන එක සහ කසිප්පු බීම... දේශපාලන හෙංචයියලා.. නිලදාරීන්ට නවත්වන්න බෑ...
    කුරුනෑගල අක්කර 50 වගේ පුද්ගලික වතුවලට උනේම ඒක... බොහෝ දෙනෙක් ජානක බෝගොල්ලාගමට විකුනුවා.... අමාරුවෙන් හොරෙක් අල්ලා ගත්තොත් ඌ අහිංසකයා... වතුකාරයා මුර්ගයා... රටේ නීතියෙන් පොල් වතු නොවෙයි පොල් ගෙඩි ආරක්ශා විය යුතුයි... ඕන තරම් ආයෝජනය කරයි...
    සමහර එවුන් ගහේ බ්ලේඩ් තලගහනවා... උන් දන්නවා ගහපු තැන...
    සුද්ද ගහ යට මැරිලා වැටෙන්න වෙඩි තිබ්බා ... ඒ කාලේ ලංකාවේ ප්‍රදානතම අපනයන බෝගයක් ... පොල්...