ඇමිබූන් වගාවට|නොමිලයේම පොහොර|මූළු කැනේම වටිනාකම ගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 300

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 года назад +14

    ඔබ හරිම දහිරියවන්ත ගොවි මහත්මයෙක්. මමත් කෙසෙල් හිටවනවා. විඩියෝ එක හරි පුයෝජනවත්. Thanks.

  • @asithakumara7917
    @asithakumara7917 2 года назад +22

    ඇත්තටම හොද නියම ප්‍රමිතියට වගා ක්‍රනවනම් මේක තමයි නියම ක්‍රමේ ඔබ තුමාගෙ ක්‍රමය අති සාර්ථකයි.බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට.දෙවි පිහිටයි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 Год назад +10

    ගොවිමහතනි ,ඔබගේ ගේ වතු වගාව පිලිබදව පිලිබදව දෙනුවත් කිරිම හරිම අපුරුයි ...බෙහෙවින් ස්තුතියි ...🙏❤️❤️💪💪💪💪🇱🇰ඔබට ජයෙන් ජය !

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 3 месяца назад +1

    ඇත්තටම මෙතුමාගේ මේ ක්‍රමය සීයට සීයක් සාර්ථක මම කරලා බැලුවා ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට❤❤

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 3 года назад +14

    ඉතාමත් වටිනා කරුණු කාරණා නොසගවා ඉතාමත් පැහැදිලි ව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පිං සිද්ධ වෙනව.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      ඔබතූමාට ස්තුතියි දිර්ගායූ වේවා

  • @nayananikini5318
    @nayananikini5318 Год назад +2

    බොහොම ස්තුතියි.හරිම පැහැදිලියි.දිනෙන් දින දියුනු වෙිවා

  • @rohithruwan3499
    @rohithruwan3499 2 года назад +6

    ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි මහත්තයා

  • @malkanthipdr8384
    @malkanthipdr8384 10 месяцев назад +17

    ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා කෙසෙල් පැලයක් සිටුවාගන්නා ආකාරය පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා.

  • @sarathgunawardhana7520
    @sarathgunawardhana7520 2 месяца назад

    ඇත්තටම ලොකු දැනුවත් වීමක් ලැබුනා තොරතුරු හොයාගන්න අවශ්‍ය වෙලා ඉන්න කොට මේ වීඩියෝ එක බැලුවෙ බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌻🙏

  • @antonanton7267
    @antonanton7267 2 года назад +3

    ඇත්තෙන්ම ඉතාමත් පැහැදිලියි ඔබගේ උපදෙස් ,ස්තුතියි ජයවේවා .

  • @NandanaBandara-q4w
    @NandanaBandara-q4w 10 дней назад

    හරිම පැහැදිලියි.ස්තුුතියි.ජය.

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv Год назад +1

    බොහොම ස්තූතියි ! මම අනුරාධපුර ඉන්නෙ .මමත් ඇම්බුුං කෙසෙල් හිටවලා
    තියෙනවා .මහ වගාවක් නොවෙයි.ගෙදර කෑමට පදුරක්, දෙකක් හදාගෙන
    තියෙන්නේ . ඔය කුමය මේ වියලි කලාපයට වඩාත් සුදුසුයි කියල හිතුනා .බොහොම පින් වගාව ගැන දැනුවත් කිරීම . මේ කුමයට හදන්න ඕන.මොකද මෙහෙට වැස්ස අඩ නිසා පූදින කාලෙට වතුර නැතිව ගහ කඩා වැටෙනවා ..ස්තූතියි !👍👍👍💕💕💕

  • @gimhankavi2176
    @gimhankavi2176 2 года назад +4

    ගෝඩාක් හෝදට පැහැදිලි කරා හරිම සතුටුයි අහාගන ඉන්න හා විඩියෝ එක බලන්න අසා හිතේනවා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ඔබට දිර්ගායූවේවා 🌱🏝️👍🙏

  • @amalperera3074
    @amalperera3074 2 года назад +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @rupasingha7816
    @rupasingha7816 Год назад +1

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති .. පැහැදිලි දැනුම බෙදාගමු..

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ඔබට තෙරුවන් සරණයි 🙏

  • @chandranikumarasinghe1076
    @chandranikumarasinghe1076 2 месяца назад

    ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 месяцев назад

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතිවන්ත වෙමි .

  • @bandusena8046
    @bandusena8046 8 месяцев назад

    අති විශිෂ්ඨ යි. රට ට ණය නැති සූර වීර ගොවි පුතෙක්. ජයවේවා ඔබතුමන් ට.

  • @suseewije3090
    @suseewije3090 2 года назад +5

    සෑමදෙයක්ම වංකවම කියා දෙනඑකගැන බොහෝම පිං දිනෙන් දින දියුනුවටම පත්වේවා !!!

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

    • @sachinthakaruwanrun
      @sachinthakaruwanrun 11 месяцев назад

      ​😊😊qqqqqq2q3355533545555555555553qqq533trreetq2

  • @HasiniIndivari
    @HasiniIndivari 15 часов назад

    අය්‍යගෙ,ඔන්ඩ,පෙඩිලිකිරිමක්,ඉස්තුතිය්

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 года назад +1

    කියලා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 года назад

    කෙසෙල් වගාව පිළිබඳ හොඳ දැනුවත් උනා. ස්තුතියි.

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 2 месяца назад

    වැදගත් වීඩියෝවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤

  • @HemachandraAbeywickrama
    @HemachandraAbeywickrama 10 месяцев назад

    බොහොම ස්තුතයි ඔබතුමාට
    බුදුසරනයි !!!

  • @anildias5442
    @anildias5442 10 месяцев назад

    Very good explanation. Thanks and good luck for your cultivation.

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад +1

    ගොඩාක් වටින වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 2 года назад +4

    වැදගත් විඩියොව එත් කියවිම ඉතා දිගයි අපිට වෙලව සහ ඩෙටා ගැනත් හිතන්න

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 10 месяцев назад +1

    බොහොම ස්තුතියි.

  • @sunildias5179
    @sunildias5179 11 месяцев назад

    උපදෙස් වලට ස්තුතියි

  • @Natur860
    @Natur860 2 месяца назад +1

    කෙටියෙන් වීඩියෝ කරන්න මහත්මයා ...පොල් ලෙලි වගේ දේවල් අදුන්වලා දෙන කාලෙ වැඩ්‍...you tube වීඩියෝ කියන්නෙ ලොකු කාලයක් අරන් කරන දෙයක් නෙමෙයි ...අවශ්‍ය දේ ඉක්මනින් කියන්න ....බොහොමත් ස්තූතියි

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад

    ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 года назад +3

    හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      sartaka wagawakata mage asiri😀🥀🌹👍🙏

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 3 года назад +14

    මමත් හිටවන්න ඉන්නේ...ගොඩක් වටිනවා මේ දැනුම .බොහොම පින් ඔබ තුමාට .ජයෙන් ජය වේවා

  • @chandanaudaya9134
    @chandanaudaya9134 2 года назад

    බොහොම ස්තූතියි ඔබතුමා ට.කෙසෙල් කැනට නිල් පැහැති උරයක් දාන්න

  • @rohanfernando4603
    @rohanfernando4603 2 года назад +2

    බොහොම ස්තූතියි අයියෙ ඔයා බොහෝම පැහැදිලිව කියල දුන්නට මගෙ නේත්‍රම් පලම් කෙසෙල් ගස්වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො ලොකු උදව්වක්

  • @learnwithchathura3323
    @learnwithchathura3323 3 года назад +4

    මම අද දැක්කෙ මේ youtube channel එක 💜️😍වැඩසටහන ඉදිරිපත් කරන විදිය මරු....👍👍

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      digatama redisitinna?🌱🏝️🥀👍🙏

  • @Kithsirime
    @Kithsirime 11 месяцев назад

    Exellent explanation.Thanks Good luck !

  • @PriyanthaSubasinghe
    @PriyanthaSubasinghe 11 месяцев назад

    බොහෝම ස්තුතියි !!

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 10 месяцев назад

    බොහොම ස්තුතියි ඔඩ තුමාට. තෙරුවන් සරණයි

  • @surangaathukorala1674
    @surangaathukorala1674 Год назад

    වටිනා වීඩියෝවක්.. ජය වෙිවා මහත්මයාණෙනි..💐

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 10 месяцев назад

    ස්තුතියි මහත්මයා

  • @lasanthadissanayaka2473
    @lasanthadissanayaka2473 2 месяца назад

    බොහොම පින් ගොවි මහතා නනි

  • @SrimalSrimal-c6c
    @SrimalSrimal-c6c 25 дней назад

    ස්තූතිය ඔබට

  • @ranjithdesilva960
    @ranjithdesilva960 9 месяцев назад

    ඔබතමාගේ වාමහනයේ. බ්‍රේක්. නෑවගේ

  • @deeshanagalahitiyawa9795
    @deeshanagalahitiyawa9795 Год назад

    Supiri. Loku danumak labuna. Suwapathwewa. Teruwansaranai

  • @KamalAthithan-b3s
    @KamalAthithan-b3s 9 месяцев назад

    Very good explanation

  • @badragamage9929
    @badragamage9929 2 года назад +1

    ස්තුතියි ඔබට. නමුත් පැහැදිලි කිරිම ඉක්මනින් කරන්න . කාලය නාස්ති නොකොට .

  • @LLLaa282
    @LLLaa282 Год назад

    Wedi visthara kiyanakota ahagena inn kammeli. Avashya deyak pamanak kiyanna.

  • @ahmedmohammed303
    @ahmedmohammed303 2 года назад

    Hari watinawa oba thumage vidiyo

  • @nizamnoor1646
    @nizamnoor1646 3 года назад +1

    Niyamai ♥️👍🙏 Watina thorathuru

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 года назад

    ජය ....බොහොම ස්තුතියි ...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Obata dirgayu wewa tanks 🌱🌻

  • @LathikaPriyanthi
    @LathikaPriyanthi День назад

    Kesel Pala tikak oyagen Ganna puluwanda

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 11 месяцев назад

    Ovata kochchara mahansiyak ha velavak yanavada adiyak gembura valakata urea mitakui madapohora mitakui dala hitavala tikak lokuvunama MOP poddak demmanam aethi puluvannam PANAMA rogayatath VANDABAHINAVATATH prathikarmayak kiyanna

  • @sunethrajayarathna781
    @sunethrajayarathna781 Год назад

    Godak pin obathumata

  • @chamarakavinda6837
    @chamarakavinda6837 11 месяцев назад

    Good job.thank you

  • @srimathikarunarathna5264
    @srimathikarunarathna5264 2 года назад

    Thank you so much.
    Godak watinawa.

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k Год назад

    Mage idame makul pasak teyenne mema kremayata sakasuvoth saarthaka weida karunakarala pahadala denna istutei

  • @weerasenapatiranage6227
    @weerasenapatiranage6227 2 года назад

    VERY good THANKS.

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 года назад +2

    🌱👍 very good

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 года назад

    කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් වටි

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 Год назад +1

    මතුපිට පසෙහි පොහොර රසයක් නැත්නම් කොහොමද කරන්නෙ(පැලේ සිටුවන අවදිය ගැන මං කියන්නෙ) ගඩොල් වයාපාරයක් කරපු ඉඩමක්,දැන් හිස් ඉඩම,පිටතින් ගෙනාපු පස් නිසා පොහොර රසය අඩුයි,මට විසදුමක් දෙන්න මහත්මයා.

  • @krishanthkrishanth5588
    @krishanthkrishanth5588 2 года назад +5

    වතුර දාන්න ඕන විදියත් කියන්න මහත්තයො,ඔබට ජයෙන් ✌

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ආවම ජලය ලීටර් දහයක් පමණ
      භාවිතා කරන්න ස්තූතියි 👍

  • @upuljayasinghe6224
    @upuljayasinghe6224 Год назад

    me mahaththaya lassanata kiyala denawa coment dana pakayanta al

  • @ChamindaAmarakon-u8j
    @ChamindaAmarakon-u8j Год назад +2

    පිදුණේ නැති ගහකින් පැල අරන් හිටවන්න ගන්න ප්‍රශ්න යක් නැද්ද

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +2

    ඔබතුමා කොහෙද ඉන්නේ වගාව බලන්න ආසයි ...තෙරැවන් සරණයි ...🙏

  • @AchalaThilakarathna-ne8ru
    @AchalaThilakarathna-ne8ru 6 месяцев назад

    Mage watch the wali pasa thiyenne kohomada hadanne kiyannako

  • @oldvoicecollections9809
    @oldvoicecollections9809 2 года назад +1

    ස්තූතියි

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d Месяц назад

    Godak pin ape Sampath oba veni aya

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 2 года назад +2

    කෙසෙල් වගාව පිළිබඳ ඔබගේ උපදෙස් විශිෂ්ඨයි. ඊට නොවක් ස්තුතිය පුදනවා.
    මගේ ගෙවත්තේ කෙසෙල් වගාවක් කොල කහ වී කඳ කුනුවී යාමෙන් විනාශ වෙමින් තිබෙනවා. ගලවා බැලු විට අලය ආස්මීයක් මෙන් දිරා කළු වෙලා තියෙනවා. ඉන්පසු ඒ පඳුරේ සියළු ගස් එම රෝගයට ගොදුරු වෙනවා.
    මෙම රෝගය මැඩපවත්වා ගැනීමට ඔබතුමාගේ කාරුණික උපදෙස් අපේක්ශා කරමි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +1

      රෝග ගනනාවක ලක්ෂණ පෙන්නුම්
      කරන හෙයින් ලගම කූෂිකර්ම
      නිලධාරීන් හට වගාව පෙන්වන්න
      ඛූදුසරණයි🌱🏝️🙏

  • @nirmalsan-hl6zn
    @nirmalsan-hl6zn Год назад

    kesel muwen uparima paladawak labaganne kohomada

  • @manjulabalasooriya864
    @manjulabalasooriya864 3 года назад +1

    Mamath denuwath una thanks!

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      we're good hodama wagawak karanna tanks

  • @thenuka1941
    @thenuka1941 3 года назад +2

    බොහෝම ස්තුතියි😍😍

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @newnn1268
    @newnn1268 Год назад

    බුදු සරණයි!!!

  • @DilshanChaturanga-s5r
    @DilshanChaturanga-s5r 3 месяца назад

    Ambun kasel Pala nadda

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 3 года назад +2

    බින් කෙසෙල් වගාව ගැන වීඩියෝ එකක් ඔනේ.හිටවනෙ එකේ ඉදල කෙසෙල් මල කපන තෙක් පැහැදිලි කිරීමක්.ඕනේ.වෙලදපල වටින කමත් එක්කම දාන්න ලොකු පිනක් 😊

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 5 месяцев назад

    ස්තුති

  • @harshakumara2968
    @harshakumara2968 10 месяцев назад

    Deergayu wewa theruwan saranai

  • @gennyl493
    @gennyl493 6 месяцев назад

    Thank you.

  • @KalyaniPushpa-c2b
    @KalyaniPushpa-c2b Месяц назад

    Apey.gamy.kesel.wagakalanohak.rila.ranchu.nisa.

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 Год назад

    Mage Ambun.seeni Ambul netrampalam. Sudu kochchi me jaathi 5 ma thiyenawa

  • @dilankapiumal8342
    @dilankapiumal8342 2 месяца назад

    රිලවුන්ගෙන් සිදුවන හානි වලට දිසඳුම් මොනවද.?,

  • @chamikarasanjali6733
    @chamikarasanjali6733 3 года назад

    ජය වේවා

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      ඉක්මන්වගා නාලිකාව සමග දිගටම
      රැදි සිටින්න ඔබතූමියට දීර්ගායු වේවා
      🌱👍🥀🙏

  • @priyanthinamalee-xv7pe
    @priyanthinamalee-xv7pe 10 месяцев назад

    Ratakaju p0thu wenwata koopi pothu hoda nanda mhthmya

  • @pushpachandra6339
    @pushpachandra6339 Год назад

    Obathumala.rata.denuvath.kalaata.boho.deergaayu.lebeva.

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 года назад

    නියමයි

  • @kushanboomika5547
    @kushanboomika5547 Год назад

    Kese kana pahen kalin gahekola idila gaha marila waten ay

  • @patricanthanies1016
    @patricanthanies1016 2 года назад

    Cavandice kehel wagawata me kramaya sarthaka wenawada kiyala sadahan karanna.

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 2 года назад +1

    V good

  • @MgpRange-oj2fq
    @MgpRange-oj2fq Год назад

    හෙල් ඉඩමක ..වැලි ලොම් පසක වගා කරන්න පුලුවන්ද

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 года назад

    Oyatath jayama wewa.!

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 10 месяцев назад +1

    Kisima wadak naaa😂

  • @sanjayaprasad8484
    @sanjayaprasad8484 2 года назад

    Kada පණුවන් ta danna one බෙහෙත් මොනවාද ..

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 10 месяцев назад

    Me wargaya krushkarma eken hadana ambun ekada

    • @ikmanwaga559
      @ikmanwaga559  10 месяцев назад

      Meya desiya prabedayaki
      Thanks 👍

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +1

    මගෙත් පැලයක් තියෙනවා හැදෙන්නේ නැහැ තාම කොළ දෙකයි තියන්නේ ...පිළියමක් කියලා දෙන්න ...🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +1

      Hodatama auwa labadenna
      Pasasakas karanna polleli
      Ho kohubath wéini
      Pohorak bawita karanna tanks 🌱🙏

  • @kashmirachamilankakodikara7368
    @kashmirachamilankakodikara7368 2 года назад

    සුපිරිය්

  • @PrassannaKumara-q9x
    @PrassannaKumara-q9x Год назад

    පරණ ලි රොඩු ගන්න පුළුවන්ද රටකජු ⁣පොතු වෙනුවට

  • @amarasirigunasekara920
    @amarasirigunasekara920 6 месяцев назад +1

    කටු පස්මොරේයියා කියන්නේ මොකද්ද?

    • @ikmanwaga559
      @ikmanwaga559  6 месяцев назад

      කටූ නොවෙයි/ කඩූපත් මොරෙයියන්

    • @SugathWeerasooriya
      @SugathWeerasooriya 6 месяцев назад

      කඩු පත් කොළ කඩුව වගේ තියෙන

    • @SugathWeerasooriya
      @SugathWeerasooriya 6 месяцев назад

      🙏 🎉❤

  • @tharindulakshitha7306
    @tharindulakshitha7306 5 месяцев назад

    Kehel pele situwimen passe aith mokuth pora danda on nedda

  • @kumarikumari7136
    @kumarikumari7136 2 года назад

    ගොඩාක් ස්තුතියි