පොල් වගාවට නිවැරදිව පොහොර යොදමු

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 214

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 года назад +15

    වටිනා වැඩ සටහනක් ඔබතුමාට බොහෝ පින් තුනුරුවන් සරනයි

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 2 года назад +14

    ඉතාමත්ම ප්‍රයෝජනවත් උපදෙස් පුතා. රසායනික පොහොර යෙදීම නිසා මුළු ලෝකයේම පස් වල ශුද්‍ර ජීවීන් විනාශ වී ගිහින්. මේ දවස්වල
    "save soil" නමින් හැඳින්වෙන වැඩසටහනක් දියත් වෙමින් යනවා.
    කාබනික පොහොර ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. ඔබටත් රටටත් යහපතක්ම වේවා!! 🌹

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 Год назад +7

    ඔබලා වගේ උගතුන් වැඩි වැඩි යෙන් මාගේ මවුබිම බිමට බිහි වෙවා .ස්තුතිය ගොඩක් .

    • @aswenna1714
      @aswenna1714  Год назад

      ගොඩක් ස්තූති

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +11

    හොද යී ගොඩාරියක් පැහැදිලි කලා ට බුදුසරනයී අයියේ

  • @jaasinghaweerasena527
    @jaasinghaweerasena527 Год назад +4

    හරිම වටිනවා වීඩියෝ 2 ම බැලුවා වැල්වටාරම් නැතිව සරලව කාලය අනවශ්‍ය ලෙස නොගෙන අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කලා දීර්‍ගායු

  • @syedjaan3165
    @syedjaan3165 2 года назад +13

    පැහැදිලි .කිරිම .ඉතාම වටිනවා ඔබතුමාට බොහොම .ස්තුතියි .

  • @surendrajeewanthilakarathn8520
    @surendrajeewanthilakarathn8520 2 года назад +4

    වටිනා දෙයක් කියලා දුන්නට ගොඩක් පින් ජය වේවා.

  • @namalienamalie1566
    @namalienamalie1566 Год назад +1

    බොහොම.වටිනව.සර්ගෙ.පැහැදිලිම.ඉතාම.අගෙයි.තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..

    • @aswenna1714
      @aswenna1714  Год назад

      බොහොම ස්තූති ...

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 11 месяцев назад +2

    අතුකඩාවැටීම ගැන ඔබතුමාගෙන් උපදෙස් පතමි 🙏

    • @aswenna1714
      @aswenna1714  11 месяцев назад

      ruclips.net/video/94bG7UYlYLg/видео.htmlsi=_afNP4A-ZuoXHDMf

  • @sisirakumara5387
    @sisirakumara5387 2 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.

  • @asokakeerthi1555
    @asokakeerthi1555 Год назад +1

    ඔබතුමාට බොහොම .ස්තුතියි . ඔබට බුදුසරනයී!!

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 Год назад +1

    හොඳ දැනුමක් ලැබුණා. ස්තූතියි ඔබට

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 2 года назад +2

    ගොඩාක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 2 года назад +5

    ඇත්තටම හොදට පැහැදිලි කරලා කියල දෙනවා...

  • @nalindadulwala7720
    @nalindadulwala7720 2 года назад +1

    ඉතාම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි!

  • @bajibaji8330
    @bajibaji8330 Год назад +1

    හොද පැහැදිලි කිරිමක්.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @tiudartiudar473
    @tiudartiudar473 Год назад +2

    බොහොම ස්තූතියි දැනුවත් කලාට 🙏🙏🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 года назад +2

    ගෝඩක් ස්තුතියි ඔබතුමාට .

  • @WijayalathWijayalath
    @WijayalathWijayalath 28 дней назад

    ස්තුතියි ඔබට.
    කන්දේගම මහත්තයා ප්‍රසිද්ධ වුණා පාර. විෂ්වශක්තිය ගැන දොඩවනව අමනුෂ්‍යයෙක් වැහිලා.....

  • @areenalonz239
    @areenalonz239 22 дня назад

    බුදු සරණයි ඔබට ජය වේවා සර්

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 года назад +2

    හොඳයි ලස්සනට පැහැදිලි කරනවා.

  • @sunildisanayake8252
    @sunildisanayake8252 Год назад +4

    මහත්මානෙනි , අතු කඩාවැටෙන එක නවත්තන විදිහ හා ගෙඩි හැදෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුනු කියලා දෙන්න . සුවපත් වේවා .

    • @aswenna1714
      @aswenna1714  11 месяцев назад

      ruclips.net/video/94bG7UYlYLg/видео.htmlsi=_afNP4A-ZuoXHDMf

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Год назад

    හොදම වීඩියෝ එකක්. ස්තූතියි

  • @thusipadeep2246
    @thusipadeep2246 2 года назад +8

    පොල්වලට දාන කාබනික පොහොර නිවසේදීම හදාගන්නේ කොහොමද ??? (Puluwannam video ekak karanna )

  • @pradeeparuna3711
    @pradeeparuna3711 2 года назад +2

    වටිනා පැහැදිලි කිරීමක්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +2

    ගොඩක් ස්තූතියි අයියේ බුදුසරනයී

  • @charithmuzic
    @charithmuzic 2 года назад +1

    මෙවැනි වටිනා වීඩියෝ තව තවත් කරන්න. සුභ පතනවා!

  • @nalinfernando3316
    @nalinfernando3316 10 месяцев назад

    බොහොම ස්තුතියි

  • @slroma4967
    @slroma4967 2 года назад +3

    ජය වේවා අයියේ

  • @surangasampathweliwitigoda940
    @surangasampathweliwitigoda940 2 года назад +3

    රතු කුරුමිණි හානිය වලක්වගන්න විදිය හා හානිකල ගසකට කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න.

    • @mahendraperera109
      @mahendraperera109 2 года назад

      වටිනවා ඒකනම්

    • @aswenna1714
      @aswenna1714  2 года назад

      ruclips.net/video/HL2ZCNk-7-M/видео.html

  • @mahendraperera109
    @mahendraperera109 2 года назад +2

    බොහොමත්ම ස්තුතියි ඔබ‍ට සුභ පතනවා... සමහර අය කියනවා කොම්පෝස්ට් පැලගස් වලට දාන්න එපා කියලා සත්තු එනවා කියලා

    • @aswenna1714
      @aswenna1714  2 года назад +1

      හොදින් දිරාපත් වූ කොම්පෝස්ට් යොදන්න,හොදින් වේලාගත් ගොම පොහොර , කුකුල් පොහොර භාවිතා කරන්න

    • @mahendraperera109
      @mahendraperera109 2 года назад +1

      @@aswenna1714 ලොකු ගසකට එළු පොහොර සමග කොහුබත් දැම්මෝත් මොකද?

    • @aswenna1714
      @aswenna1714  2 года назад

      @@mahendraperera109 ගැටලුවක් නෑ, ගහ වටේ හොදට මුල් කැපෙන්න පොලව කොටලා පොහොර දාන්න ...❤️

    • @mahendraperera109
      @mahendraperera109 2 года назад

      @@aswenna1714 හොදමයි බොහොම ස්තුතියි

  • @lankacool6657
    @lankacool6657 6 месяцев назад +1

    Ane අපිට kiyannako kurumiyanta danna හොඳ behethak අපිව දැනුවත් කරන්න ඔයාට ගොඩාක් ස්තුතියි

  • @RajaAri-we5jg
    @RajaAri-we5jg Месяц назад +1

    A good teaching

  • @nuwanasanga7222
    @nuwanasanga7222 2 года назад +2

    හොඳ වීඩියෝ එකක්, ⁣සාමාන්‍යයෙන් පොල් පැල දෙකක් අතර දුර කොහොමද තියන්නේ. ස්තූතියි

    • @aswenna1714
      @aswenna1714  2 года назад +1

      අඩි 25 ගන්න එතකොට ගස් ටික හොදට හදා ගෙන, අතුරු බෝගයකටත් යන්න පුලුවන්

  • @rty6575
    @rty6575 2 года назад +2

    ස්තුතියි

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 года назад +1

    Thank you so.much .

  • @S.G.K.Priyadarshana
    @S.G.K.Priyadarshana 2 года назад +24

    පොල් ගහ හොදට සරුවටම තියේ ගහත් මහතයි පොල් මලත් අනිත් පොල් ගස් වල මල් වලට වඩා ලොකුයි ඒත් ගෙඩි 2,3යි හැදෙන්නෙ අනිත්වා කුරුම්බැට්ටි ඔක්කොම ගහෙම වෙලිලා යනවා මෙකට විසදුමක් දෙන්න

    • @frnandofernando4955
      @frnandofernando4955 2 года назад

      ඔබ. තුමට..ගෝඩක්..ස්තුතියි

    • @Tomorrow_is_world
      @Tomorrow_is_world Год назад

      අපෙන් එහෙමයි 😢

    • @lalithsriyananda6159
      @lalithsriyananda6159 10 месяцев назад

      මගෙත් ඒ වගෙ ගස් තියෙනවා.

    • @urkgurusinghe
      @urkgurusinghe 6 месяцев назад +1

      ලුනු කිලෝවක් දෙකක් දාල බලන්න

  • @rajinikottawaththa5673
    @rajinikottawaththa5673 Месяц назад

    Pol pekaya siuwanna friday udeda tada hawasatada welawak kiyanna

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 2 года назад +1

    THANK'S dear friend.....

  • @sudathjayasinghe5560
    @sudathjayasinghe5560 Год назад +2

    Jayawewa.

  • @chanukakulsith1287
    @chanukakulsith1287 2 года назад +2

    Excellent ❤❤❤

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 3 месяца назад +1

    Pol kurumini haniyta mko krnda oni

  • @thilakbandara8481
    @thilakbandara8481 2 года назад +2

    Good evening Lankans thanks I

  • @touchstory
    @touchstory 2 года назад +1

    නියමයි සුභ පැතුම් 👍👍👍👍

  • @nilanthifernando8574
    @nilanthifernando8574 Год назад

    Pola paththi kapaddi mul kapenna hodana kiyala Govigana upadeshaka mahaththaya. Kiwwa. Pora tika. Mulkapunama Gahata ganna bakiyala. Karuna karala pahadala denna

  • @sewwandisewwandi4249
    @sewwandisewwandi4249 7 месяцев назад +1

    Pol sadanna nathi gas valata pathi karakayak kiyanna

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 10 месяцев назад +1

    Thanks

  • @flasidasfernandochilaw
    @flasidasfernandochilaw 10 месяцев назад

    Thanks bro❤

  • @jinathmanusha9579
    @jinathmanusha9579 Год назад

    Polgas usayana eka adu kara ganne kohomada 😊

  • @dineshrajruwan34
    @dineshrajruwan34 Год назад

    Pol gasata aurudu 32i gedi hedenne neththe aida? Mal hedenawa

  • @sadunlakmal3313
    @sadunlakmal3313 Год назад +1

    ගෙදර පුහු පොල් ගහක් තියෙනවා ගෙඩි සාරවත් කරගන්න ක්‍රමයක් කියන්න

  • @asankaanuradhaasnkaanuradh1743
    @asankaanuradhaasnkaanuradh1743 Год назад +1

    Pol luru miniyan mardanaya pilibada kiyanna

  • @chandanaruwankumara9898
    @chandanaruwankumara9898 2 года назад

    Thebili pele athu aga pichchila wage e lede mokakda kiyanna puluwanda? Gobayath ehemai.

  • @PuujaSamanmali
    @PuujaSamanmali Месяц назад +1

    මගේ.ගෙවත්ත....පොල්ගස්දෙහක.ගෙඩි.හොදට.ආවා.දැන්.පොල්මල..ලොකූවට.එනවා.ගෙඩි.දෙකයි.තුනයි..අතු.කඩාහැලෙනව.එකට.මොකද.කරන්නේ

    • @aswenna1714
      @aswenna1714  Месяц назад

      @@PuujaSamanmali ලුනු දාන්න

  • @krishanthiimuthu8673
    @krishanthiimuthu8673 Год назад

    Magge pol wagawata rogayak awith thiyenawa pathra wala duburu pata thith awith mulu gahatama bowela. Karunakara behethak kiyanna puluwanda??

  • @sawindrawaduge7198
    @sawindrawaduge7198 7 месяцев назад

    Very good sir

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 19 дней назад

    පොහොර දාද්දි කඩෙ පැල පොහොර වෙනම ලොකු පොල් ගස් වලට වෙනම තියනවා ඒවා දලා අයෙ ලුනුත් දාන්න ඔනිද

  • @dmnbdissanayaka5267
    @dmnbdissanayaka5267 2 года назад +1

    Pol walata damana karbanika pohora sada ganna video ekak karanna .excellent, thanks

    • @dmranaweera5216
      @dmranaweera5216 2 года назад

      හොද පැහඅදිලි කිරීමක්

  • @shaniPerera-tv4se
    @shaniPerera-tv4se 9 месяцев назад +1

    Aluta peduna polpela gedi bohonayak puhuwenawa upadesak denna

    • @aswenna1714
      @aswenna1714  9 месяцев назад

      Whatsapp massage plz 0779280093

  • @janakulaart1361
    @janakulaart1361 Год назад

    Maitawa hadenne komada nathikaraganne komada.pol kuruminiya Panna Hanna beheth monawada

  • @සදාතනජීවයමගේඔබේසෙවනැල්ලයි

    මල්ලි මගේ පොල් ගහක් තියෙනවා හොඳට ගෙඩි පිරිලා තියෙනවා ඒ වුණත් ගෙඩි තුන් කාලක් විතර සම්පූර්ණම ඇතුල හිස් ලඟදි පොල් කැඩුවා ගෙඩි සියයක් තිබුණා ඒ උනාට ගෙඩි සීයක් තිබුණා 75 ක්ම ඇතුල හිස් මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ ප්‍රශ්නෙට බුදු සරණයි

  • @rohanindika1637
    @rohanindika1637 Год назад +2

    මගෙ පොල් අක්කර දහයක් තියනවා෴ කොහොමද ගස් 650 කට විතර කාබනික පොහොර හදාගන්නෙ. අදහසක් දෙනවද

    • @aswenna1714
      @aswenna1714  Год назад

      0779280093 whatsapp massage ekak danna

  • @MadhuwanthiSamaraweera-om8eo
    @MadhuwanthiSamaraweera-om8eo Год назад

    Ane mata pol pela tikak oni
    Akkarayakata vithara
    Oyala polpela transport karanne nedda

  • @amalilakmini8409
    @amalilakmini8409 9 месяцев назад

    Mata kiyanna pluvanda .ape gedara polgahaka geri hadanava. Godak gobalu kalema okkoma vatenava .mama lunu damma .eth hariyane naha.

  • @ianbertus9689
    @ianbertus9689 2 года назад +1

    Magey podi idamaka pol pala hitawanna contract ekak ganna kenek innawada?

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Месяц назад

    Kata ලුණු දැමීම හොඳ නැද්ද

  • @lalithniroshan8780
    @lalithniroshan8780 2 года назад +1

    වසුනට ඉටි කොලයක් එළුවොත් වැරදි ද

  • @somaabesekara2972
    @somaabesekara2972 2 года назад

    Pohora nadana widiya pahadilimkarannako

  • @samanweerasena1836
    @samanweerasena1836 7 месяцев назад

    පොල් මඩුළු වලට ගිණි තියපුවම පොල් කුරුමිණියා එන්නේ නැද්ද.

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 7 месяцев назад

    Mage pol wagawa kadukara baum thanaka thiyenne ewata pohora dana vidiyak kiyanna mahaththyo.

  • @dilhanirajapaksha4905
    @dilhanirajapaksha4905 2 года назад +2

    පොල් පැල හදනකොට වේයෝන්ගෙන් වෙන හානිය වළක්වා ගැනීමට යොදා ගත හැකි පොහොර මොනාද?

    • @aswenna1714
      @aswenna1714  2 года назад

      මාස 6 ට වරක් ගස්වලට ලුණු දාන්න, ගස් වලට හොද ජලසම්පාදනයක් තිබිය යුතුයි 👍

    • @wimalasiriudagedara8449
      @wimalasiriudagedara8449 2 года назад

      පොල් ගහ මුල හබරල ගහක් හිටෙව්වාම වේයෝ එන්නෙ නැහැ කියලා මතයක් තියෙනවා මේක ඇත්තද

  • @salindase9074
    @salindase9074 2 месяца назад

    කොම්පොස්ට්.පොහොරයි ......රසායනික පොහොරයි ....මාරුවෙන්. මාරුවට...යොදන එක සුදුසු ද....අදහසක්..දෙන්න

  • @CallupCabs
    @CallupCabs Месяц назад

    Pol pala 100k withara danna kochara idam pramanayak yanawada

  • @mindgatesads5382
    @mindgatesads5382 2 года назад +1

    Good job

  • @salindase9074
    @salindase9074 3 месяца назад +1

    ව්‍යලි කාලාපයේ මොන මසවල ද පොහොර යොදන්න ඔනී.......ඔක්තෝබර් සිට දෙසැම්බර් අග වෙනකම් ..වෙස්ස පවතිනවා...plz rply me..

    • @aswenna1714
      @aswenna1714  3 месяца назад

      දෙසැම්බර් අග කියන්නේ මාස් වැසි අවසන් වෙන කාලෙනේ, තද වැසි ඉවර නිසා ඒ කාලය හොදයි, තද වැසි අවස්තවල පොහොර යෙදීම කරන්නම එපා

  • @chamindapushpa6864
    @chamindapushpa6864 2 года назад

    Aurudu 4 withara pol pala tiyenawa awata samaneyen kg kiyak withara danna onada

  • @nandakumari3243
    @nandakumari3243 Год назад +1

    දැන් ගෙඩි හැදීගෙන එන ගස් අතු පහළට එල්ලෙනව මොකක්ද හේතුව

    • @PuujaSamanmali
      @PuujaSamanmali Месяц назад

      ඒකතමා.මටත්.හේතුව

  • @lboy1348
    @lboy1348 Год назад +1

    පොල් ගෙඩි එන්න එන්නම කුඩා වෙන එකට කරන්න පුලුවන් සාත්තුවක් තියෙනවද?

  • @RUWANKARUNARATHNA-bu8zw
    @RUWANKARUNARATHNA-bu8zw Год назад

    Hodin saruwata wadun gahaka gedi naha...
    Kandà saruwata mahathata wadilpol athuth hodata thiyenawa...
    Pol athu thada kola patata saruwata thiyenawa....
    Gedi ekakwath na

  • @k9obediencetraining622
    @k9obediencetraining622 25 дней назад

    ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @aswenna1714
    @aswenna1714  2 года назад +3

    පොහොර යෙදූ පසු වසුන යෙදීම සිදු කල යුත්තේ, පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සහ වල්පැල වර්ධනය වීම පාලනය කිරීම සදහාය.

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 Год назад +2

    අවුරුදු 10 ගෙඩි හැදෙන්නෙ නෑ මොකද කරන්නෙ.කඳ අඩි 6 ක් උසයි

  • @lakshansanju7787
    @lakshansanju7787 2 года назад +1

    Awurudu 8k vithara parana gas thiyenawa gedi enne nathuwa ekata mokakda karanna puluwan

    • @aswenna1714
      @aswenna1714  2 года назад

      ගස් කීයක්ද , ජලය හොදට තියනවාද,හොදට මුල් කැපෙන්න පොලව කොටන්න ඊට පස්සෙ පොහොර යොදන්න

  • @ChandanaDeshapriya-b9w
    @ChandanaDeshapriya-b9w Год назад +1

    පොල් ගහට වයස අවුරුදු 8වෙනව.කද මහතට අඩි දහයක් විතර උසට හොදට තියනව.එක වල්ලක ගෙඩිවිස්සක් විතර හැදෙනව.ගෙඩි තරමක් ලොකුවෙනකොට වල්ලෙ නරටිය මදින් කඩන් වෙටෙනව .මොකක්ද ඒකට විසදුම

  • @SugathPathnasiri
    @SugathPathnasiri Год назад +1

    Oya dana pol athu ain karanna ona nada

  • @اوما-ج2ت
    @اوما-ج2ت 2 года назад +1

    K....s...a 😐😍🤝

  • @surangaweerasingha5018
    @surangaweerasingha5018 Год назад

    Pidila nathi thabili gahaka kada kotasa hin wela nawatha gaha mahath wena eka hoda naneda

    • @aswenna1714
      @aswenna1714  Год назад

      පොහොර දැම්මාද, ගහ වෙනස් උනේ, ගස සාර්ථක වෙයි...❤️

  • @nishanthapeiris9783
    @nishanthapeiris9783 Год назад +1

    ඵලදාව අඩුවීමට හේතු ව පැහැදිලි කරන්න පුලුවන්ද??

    • @aswenna1714
      @aswenna1714  Год назад

      ruclips.net/video/2aLaohSxlBY/видео.html

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 8 месяцев назад +1

    පැලපොල්වලට ගොම යොදන්න හොදනැතිද

    • @aswenna1714
      @aswenna1714  8 месяцев назад +1

      වැඩුණු ගසකට වියලි ගොම පොහොර 25-30Kg යොදන්න

  • @korayal1235
    @korayal1235 2 месяца назад

    අවුරැදු 4 න් පිදෙනවා කිව්වා ගස් අවුරැදු 7,8 ගිහිල්ලත් පිදෙන්නේ නැති එකට මොකක්ද කරන්න ඕන..

  • @mryyyy6322
    @mryyyy6322 2 года назад

    Pohora kodeda yko thiyenne♥️?

  • @asankalalith6030
    @asankalalith6030 Год назад +1

    🙏❤️🙏

  • @ruwansedhillagedon4060
    @ruwansedhillagedon4060 2 года назад

    Malli thebili pala hitawanneth oye vidihatada?

    • @aswenna1714
      @aswenna1714  2 года назад

      ඔව් වෙනසක් නෑ

  • @mahindahewapathage4288
    @mahindahewapathage4288 Год назад +1

    ලුනු වෙනුවට මුහුදු වතුර දාන්න පුලුවන්නද?

    • @aswenna1714
      @aswenna1714  Год назад

      ගොඩක් හොදයි, එතකොට වෙනම ලුණු යොදන්න අවශ්‍ය නෑ

  • @mtt3499
    @mtt3499 Год назад +1

    Ape gedi tiyena pola gahaka bode marila kurumini kala wage tiyenne athu marila wage tiyenne anith gas walata noyanna mokada karanna one

    • @aswenna1714
      @aswenna1714  Год назад

      ඒ ගහ සම්පූර්ණයෙන් විනාශ කර පුලුස්සා දමන්න

  • @kavishkalakshan1233
    @kavishkalakshan1233 Месяц назад +1

    පොල් ගසේ මුල වේයන් කෑම වලක්වා ගන්නෙ කෙසේද

    • @aswenna1714
      @aswenna1714  Месяц назад

      @@kavishkalakshan1233 ගසට හොදින් ජලසම්පාදනය කරන්න

  • @hasaranga01
    @hasaranga01 2 года назад +1

    👍

  • @dakshinakinnovations
    @dakshinakinnovations Год назад +1

    Ai ලුණු dana eka gana kiwwe නැත්තේ ?

    • @aswenna1714
      @aswenna1714  Год назад

      ruclips.net/video/94bG7UYlYLg/видео.html

  • @salindadilshan9755
    @salindadilshan9755 Год назад +1

    පචස් 70 පොල් ගස් කීයක් සිටුවීය හැකිද ?

    • @aswenna1714
      @aswenna1714  Год назад

      අඩි 25 පරතරය සිටුවන්න ,එතකොට පස්සෙ කාලෙක අතුරු බෝගයකටත් යන්න පුලුවන්

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 Год назад +1

    කොම්පෝස්ට් පොහොර හදන විදිය වීඩියෝ එකක් කරන්න මහත්මයා.