"ඇස රැඳුණු රැඳුණු තැන්වල" | Prabasha Nethmi | Dream Star Season 11

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 753

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 Год назад +248

    කිසිම reality වැඩසටහනක ගෑනු ළමයෙක් සිංදු කියනව අහන්න මෙච්චර ආස වෙලා නෑ...ඒ තරම් ලස්සනයි .....

  • @lahiruprasad9232
    @lahiruprasad9232 Год назад +449

    ඇග හිරි වැටිල යන කටහඬක්. ටික්ටොක් එකේ දැකලා සම්පුර්ණ සින්දුව අහන්න ආසවක් ආවා. අහපු වාර මතකත් නෑ❤

  • @Shehani-Drz
    @Shehani-Drz 3 месяца назад +14

    ප්‍රෙභාෂා කපලා දැම්මට එතනින් දක්ෂම ප්‍රෙභාෂායි,අපූර්වයි විතරයි එයාලා දෙන්නා හදවතට දැනෙන්න ගායනා කරනවා....තරගයෙන් කැපුනට හොඳ අනාගතයක් තියෙයි ❤

  • @dilansamaranayake7715
    @dilansamaranayake7715 Год назад +88

    ප්‍රභාෂාගෙ සින්දු වලට ඇබ්බැහි වෙලා තාමත් ඒව අහන මන්..❤❤❤

  • @malshapathirana1552
    @malshapathirana1552 Год назад +220

    හේතුවක් නැ.එත් දවස පටන් ගන්නෙත් මේක අහල.ඒ තරම් පිස්සුවක් කටහඬ ❤️😘❤️

  • @anushakumari63
    @anushakumari63 Год назад +71

    Dream star තරගාවලියම වෙනස් කරපු කටහඬක් , ගායනා කරනවා කියන්නේ මෙන්න මේකට ❤️❤️❤️❤️❤️❤️ සුභ පැතුම් 👍😍

  • @chanulakmaljayasekara1311
    @chanulakmaljayasekara1311 Год назад +81

    සංස්සාරයෙන්ම ආපූ ගායන හැකියාවක් voice excellent 🎉🎉❤❤

  • @dmgbdissanayake2964
    @dmgbdissanayake2964 Год назад +20

    සසර ගමන පුරා වචනයෙන් අන් සිත් නොරිදවූ, පරාර්ථය වෙනුවෙන්ම වචනය යෙදවූ, වචනයෙන් අන් සිත් සැනසූ, සුභාෂිතයෙහිම යෙදුණු කර්ම විපාකය බව මගේ පරම ව්ශ්වාශයයි. මගේ ගැටවර වයසේ සිත් ගත්ම ගීතය. අදටත් එලෙසමයි.නමුත් ඔබේ ස්වර රටාව වයසක මගේ දෑස් කදුලෙන් තෙමා හරින්නට සමත් වුනා මගේ ආදරණීය දරුවෝ . තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් ඔබේ ගායන ජීවිතයට ජයම! ජයම!! ජයම !!! වේවා

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 Год назад +72

    නදීක . සර් හරිම ආදරණීයයි .. මේම වයසින් අඩු ලමයි ලස්සනට සිංදු කිව්වම🥺❤️

  • @lahirumaduwantha9605
    @lahirumaduwantha9605 Год назад +658

    මේ සිංදුව 50 වතාවකට වැඩියෙන් අහපු අය like එකක් දාන්න 😊😍

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Год назад +85

    පට්ට ලස්සනයි හලො ඔයා 🔥🔥🔥 ගැම්මක් තමයි ඉතිං ☺️...ඔයාගෙ සිංදුව අහපු වාර ගණන අනන්තයි,එ තරම් ලස්සනයි 🔥🔥🔥, ඔයත් හරිම ලස්සනයි 🔥

    • @thusithwijewardena3239
      @thusithwijewardena3239 Год назад

      Prabasha cover ekak karala ♥️✨✨
      ruclips.net/video/OYebErwpAkQ/видео.html

  • @kmtsuper8938
    @kmtsuper8938 Год назад +14

    මෙක ගයනයක් නොවෙයි භාවනාවක්.s m s කියලා කපලා දැමිමාට හොද අනාගතයක් තියෙනවා.මටත් දරැවෙක් වගේ වුනු මෙි දරැවාට සුභ අනාතයක් උදා වෙිවා කියා පතමි.

  • @sachinimadushika6263
    @sachinimadushika6263 Год назад +65

    එදත් අදත් මුලු සංගීත ජීවිතේ පුරාවට අපේ හිත් නිවන මැජික් කාරියක්....❤ ජිවීතේ හොද ගමනක් යනව කියල දන්නව....අපේ සෙට් එක හැමදාමත් බලන් ඉන්නව අක්ක ❤ බුදු සරණයි....❤❤

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se Год назад +7

    Prebasha ඔයා දැක්ක දවසේ ඉදන් dream star බැලුවේ.... e voice එකට පිස්සුවක්❤❤❤ කරපු නිසා.but දෙරනම ඔයා කැත විදියට කැපුවා ...ඉතින් දෙරනත් ඉවරයි

  • @nishudilhani8501
    @nishudilhani8501 Год назад +153

    කීපසැරයක් ඇහුවා ❤
    සුබ පැතුම් පුංචි කෙල්ල 🥰

    • @thusithwijewardena3239
      @thusithwijewardena3239 Год назад

      Prabasha cover ekak karala ♥️✨✨
      ruclips.net/video/OYebErwpAkQ/видео.html

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 Год назад +46

    අනේ මන්ද කියන්න දේවල් හිතට එන්නෙත් නෑ. ඒ තරම් ඔයාගේ කටහඩට වශී වෙනව ප්‍රභාශා. අදත් වෙනද වගේම ඊටත් වඩා ගොඩක් ලස්සනයි. මේ ලස්සන ආරම්භයේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 🥺♥️🍃.

  • @jayathubandara1129
    @jayathubandara1129 Год назад +26

    confuse උනා මාරම විදියට.. ඒකත් මේ දැන්.
    දෙවියනේ මෙච්චර කල් මං පිස්සුවෙන් වගේ අහපු voice එකේ අයිතිකාරි ඔයා කියලා අදයි දැනගත්තෙ අක්කි.......මගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලත් තියේ ඔයා...
    අනේ......අක්කියෝ.....මාරම සතුටුයි.... 😔😔😔😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤
    දන්නවද ඔයාගෙ ඔය වොයිස් එක තනිකරම භාවනාවක් අක්කි.... 💖🌼

  • @chathurirajapaksha331
    @chathurirajapaksha331 Год назад +59

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔයාගෙ කටහඩ සුබ පැතුම මැණික ❤😘

  • @kavee85
    @kavee85 Год назад +26

    මේ තරම් දැනුන voice එකක් මේ season 11ම මං අහලා නෑ. හරීම ලස්සනයි ❤️

  • @SisilaniKumari-m4k
    @SisilaniKumari-m4k 9 месяцев назад +2

    ගොඩක් ලස්සනයි... අහන්න අහන්න ආස හිතෙනවා.. හරියට බාවනාවක් වගේ ❤

  • @gimshan9883
    @gimshan9883 11 месяцев назад +4

    Dream star ඉවරයි තමා..
    ඒත් මං තාම හිත නිවාගන්නවා ප්‍රභාෂගෙ සිංදු අහලා.. ♥️

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +40

    පට්ටම ලස්සන කටහඬ ක්.. .දිගු ගමනක් යන්න පුලුවන් , අවශ්‍ය පසුබිම සකසා ගන්න...... .මගේ❤️න්ම සුභ පැතුම් ...🌹🙏

    • @ChithraKumari-g1d
      @ChithraKumari-g1d 9 месяцев назад

      පියංකර පෙරේරා මහත්මයාණෙනි මේ දරුවට ඔබ තුමාගේ ගීත ගායනා කරන්න. අවසර ලබා දෙන්න 👍🙏

  • @user-youtubeacount
    @user-youtubeacount 10 месяцев назад +4

    ❤ සුපිරියක් දිගටම ගහන්න සින්දු අක්කෙ❤ ලස්සනයි❤❤🌹

  • @rohanapushpakumarapushpaku4072
    @rohanapushpakumarapushpaku4072 Год назад +12

    අහම්බයෙන් මේ සින්දුව දැක්කේ යුටියුබ් එකේ අහපු වාර ගාන මෙතෙකැයි කියන්න බෑ ඒ තරම් ලස්සනට ඒ හඬ හදවතටම . දැනෙනවා බුදු සරනයි දුවේ ඔයාට ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බලාගන ඉන්නවා ඔයාගෙම සින්දුවක් අහන්න

  • @Harshanakasun-o5u
    @Harshanakasun-o5u Год назад +185

    මේ පාර දැනට ඇහුව අයගෙන් ආසම කටහඬ ❤️

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 Год назад +55

    මේ සීසන් එකේ අහපු ලස්සන ම සිංදුව...❤❤

  • @nishadhilakshika4005
    @nishadhilakshika4005 Год назад +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති මේ කටහඩ නම් පුදුමයක්... ඒ තරම් ආදරනීයයි.... සුබ පැතුම් නංගි... ❤️

  • @achee4673
    @achee4673 Год назад +26

    කී පාරක් ඇහුවද මතක නෑ ❤️❤️
    ඩවුන්ලෝඩ් කරගෙන අහනව අහනව එපා වෙන්නෙත් නෑ..
    මෙතෙක් ඇහුව ලස්සනම කටහඩ season 11 dream 🌟 ....

  • @achinikaushalya1001
    @achinikaushalya1001 Год назад +11

    කීපාරක්නම් ඇහුවද ❤ කාවින්ද වගේම හරි ලස්සනට අලංකාර ගායනා කරනවා ඇග හිරිවැටෙනවා ❤ කාවින්ද තමයි ඩ්‍රිම් ස්ටාර් වලින් ආසම ගායෙක්ට හිටියෙ. දැන් ඔයාටත් ඇබ්බැහිවෙලා ඒ වගේම❤

  • @idushanishehara2707
    @idushanishehara2707 Год назад +28

    කියන්න වචන නෑ අක්කි... මේ voice එක නම් භාවනවක්... play list එකේ වැඩියෙන්ම තියෙන්නෙ ඔයාගෙ සින්දු... mind relax කරගන්න අහන්නෙම ඔයාගෙ සින්දු.. අනිවාරෙන්ම final යන්න ඕනි තරුවක් ඔයා.. Good Luck akki❤❤

  • @nimeshapiyumali2376
    @nimeshapiyumali2376 Год назад +8

    හරිම නිහතමානී කටහඩක් වගේම පුදුමාකාර ලයාන්විත බවක් නුඹගෙ තියෙන්නෙ..හරිම ආදරනීයයි..❤

  • @malithimaheshika5757
    @malithimaheshika5757 Год назад +29

    Fav voice 🥺❤️proud of you manike💕රසකිඳ අපේ🙈💝

    • @thusithwijewardena3239
      @thusithwijewardena3239 Год назад +4

      Prabasha cover ekak gahala ♥️✨✨
      ruclips.net/video/OYebErwpAkQ/видео.html

  • @dileepa2003
    @dileepa2003 Год назад +20

    කියන්න වචන නෑ අක්කේ 🥺❤️
    මාරම ලස්සනයි, feel එක🥺❤️🤤 variations😻🥳
    ඕනෙම සින්දුවක් ඔයාගෙ කරගෙන feelings එක්ක ගයන්න ඔයාට මාරම හැකියාවක් තියෙනවා❤️
    ජයම වේවා ප්‍රභාශා අක්කේ මේ තරගයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @disnasanjeewani-zn6yi
    @disnasanjeewani-zn6yi Год назад +9

    මේ සිංදුව අනන්තවත් අහල ඇති...මෙච්චර ලස්සනට feel උනේ අද...කී පාරක් ඇහුවද මංද.....ඒකනම් පිස්සුවක්...😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 dream star මාවතේ සුභ ගමං සහෝදරී..😘

  • @SanduniNadeesha-xr3zi
    @SanduniNadeesha-xr3zi Год назад +3

    අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි එක පාරයි ඔයාගෙ සිංදුවක් ඇහුවෙ මුලින් ඔයාගෙ හැම සිංදුවම පස්සෙ ඇහුවා එච්චරටම ඔයාගෙ කටහඩට ආස උනා හරිම ලස්සනයි අක්කියො මගේ සුභ පැතුම් අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshadilrukshi1981
    @ireshadilrukshi1981 Год назад +11

    එයාට තියෙන්නේ එක පාරක් ඇහුවත් මත් වෙන කටහඬක්😘😘😘😘😘😘

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 Год назад +7

    ලේසියෙන් කෙනෙකුට හිමි නොවන කටහඩක්.. පුදුම ලස්සනක් නංගි... ඉදිරියටම යන්න ඕනි ඔයා නම්. ❤❤❤❤❤❤❤

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 Год назад +9

    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි 🥺 අහපු වාරගානත් අමතක යි එ තරම් ඇබ්බැහි වෙලා ❤️😍

    • @Zo_09
      @Zo_09 Год назад

      ❤❤❤❤❤❤

  • @shanikmanoj4729
    @shanikmanoj4729 Год назад +13

    සමහර තරු කියන අය එක්ක බලද්දි... මේ අය ලගටවත් එන්න බෑ ඒ තරු කියන අයට... ජය වේවා සහොදරී... 🌹🌹

  • @JagathIndika-dq1ms
    @JagathIndika-dq1ms 6 месяцев назад +2

    දක්ෂතම ඩ්‍රීම්ස්ටාර් තරුව ප්‍රභාෂා විතරමයි.ලස්සනයි හැම ගීතයක්ම.

  • @bumeegabentharavithana2572
    @bumeegabentharavithana2572 Год назад +33

    It's a privilege standing by the side of a friend while she performs this type of excellent performance💞 Thank you for the opportunity and wish you all the luck on your future endeavours❤️‍🔥

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 Год назад +5

    හිත නිවෙන කටහඬක් ❤ඔයාට තියෙන්නේ .........👍💐💐💐💐💐💐💐💐💐💐💐

  • @MaryY_1010
    @MaryY_1010 Год назад +6

    සුපිරී🥺❤ ආඩම්බරයි ගොඩක්❤❤❤

  • @DanukaNawod
    @DanukaNawod Год назад +15

    අක්ක නිසාමයි dream star බැලුවෙ..... දැන් ඉතින් බලලා වැඩක් නෑ.... 😢😢😢😢😢අඩු ගානෙ top 10 round eke sing කරන්නවත් හම්බුණා නම්...... 😢😢😢😢😢😢පින් වෝට් ටික යටිගිරියෙන් කෑ ගහන අයට විතරයි..... 😒😒😤😤😤😤

    • @sadeeshagunathilaka7764
      @sadeeshagunathilaka7764 Год назад

      එත් කමක් නෑ හලො එයා Top 10 අතරට ආවානි 🥰♥💗

    • @DanukaNawod
      @DanukaNawod Год назад

      @@sadeeshagunathilaka7764 ekath aththa thama😇

  • @prabathmadushankaofficial
    @prabathmadushankaofficial Год назад +13

    ජයවේවා නංගී හරිම ලස්සනයි ❤

  • @chalangadeepani2231
    @chalangadeepani2231 Год назад +5

    මාරම ලස්සනයි කොචිචර ඇහුවත්‌ ඇති වෙන්නේ නැති කටහඬක් භාවනාවක් වගේ මාර ම පිස්සුවක් ඒ හඩ නම් ❤️❤️😘

  • @maneesha_withanage
    @maneesha_withanage Год назад +7

    එදා වගේමයි අදත් ඔයාගෙ කටහඩ ප්‍රභාශා...හරිම පැහැදිලි මාරම ලස්සනයි ...🥺❤️

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 Год назад +4

    අහම්බෙන් මේ සිංදු ඇහුවෙ මේ හඩේ තියෙන්නේ හරිම වෙනසක්, හරියට ඇබ්බැහි වීමක් වගේ අහන්න අහන්න ආසයි ❤❤❤

  • @Avii.....
    @Avii..... Год назад +2

    Maaram lassanai , real dream star ❤

  • @MilaniMilani-zr4jg
    @MilaniMilani-zr4jg 5 месяцев назад +2

    ගොඩාක් ලස්සයි අක්කියෝ ඔයාගේ voice එක බාවනාවක් වගේ🥺

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 Год назад +57

    ඒක හරීම සුන්දර කටහඬක් ,අනිවාර්යෙන්ම ඉදිරියටම එන්න ඕනී ගායනයක් ජයවේවා සුභ පතනවා ඔබේ අනාගතය ට,❤️🎶🎶🎶🎶🎶🎶🎶👊🏆🎼🎼🎼🎼🎼🎼🎼🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎹🎹🎹🎹🎹🎹🎧🎧🎧🎧

    • @thusithwijewardena3239
      @thusithwijewardena3239 Год назад +1

      Prabasha cover ekak karala ♥️✨✨
      ruclips.net/video/OYebErwpAkQ/видео.html

    • @nandanadeshapriyavlog3936
      @nandanadeshapriyavlog3936 Год назад

      ​@@thusithwijewardena3239 ස්තූතියි හොඳේ මම බලන්නම්

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 Год назад +6

    ඔන්න මැනිකෙ තුන්වෙනි පාරාත් ඇහුවා ජයවේවා බුදු සරනයි පොලොන්නරුවේ අපෙන් සුබ පැතුම්

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 Год назад +7

    අනිවාර්යයෙන් ඔබත් ඉදිරියටම යායුතු කෙනෙක් හරිම ලස්සනයි මිහිරි හඩක් ❤❤❤❤🇬🇧

  • @PradeepSBalangoda
    @PradeepSBalangoda 8 месяцев назад +1

    මේ voice එක පිස්සුවක්❤️ බුදුසරණයි

  • @champarupika
    @champarupika Год назад +4

    ❤❤nhaawanaavak wagee handak ouata thiyenne puthe …kee sarayaknam mama oyage geetha ahanna athida.. puthe oyata theruwan saranin jayagrahamaya himiwenna oone❤❤

  • @RanjaniMalkanthi-lt2yi
    @RanjaniMalkanthi-lt2yi 9 месяцев назад +1

    ඇග හිරිවැටෙලයන කටහඬක් නංගි ❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +9

    Wowවෙනම රහක් වෙනස් හැඩයක් ඒ..හඬ බ්‍රෑන්ඩ් එකක්❤🔥🔥🔥🔥❤

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 4 месяца назад +2

    දුකක් දැනුන හැම වෙලේකම මං අහන එකම සිංදුව.. 😢

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 5 месяцев назад +1

    මේ ළමයා මේ සින්දුව කිව්වට පස්සේ තමයි සින්දුවට ආසා හිතුනේ ඒ රියැලිටි වැඩ සටහනේ ලස්සනම කටහඬ බුදුසරණ යි පුතේ .

  • @nayomibandara4788
    @nayomibandara4788 11 месяцев назад +1

    ඔයා අසරනයි දෙවියෝ දකිනවා රත්තරං දෙවියෝ ඉන්නවා ඔයාගෙ ඔක්කොම කරන්න

  • @shanthidaya338
    @shanthidaya338 Год назад +5

    මෙහෙම හඩක් පිහිටන්න නම් පෙර මහා පිනක් තියෙන්නම ඕනේ..💜️

  • @hlgunasiri4092
    @hlgunasiri4092 Год назад +3

    හරිම දක්ෂයි සංගිතය මුලු අැගෙම දුවල බුදුසනයි දුවා

  • @hansathenuwara9069
    @hansathenuwara9069 Год назад +2

    Nangi uba super uba thamai mn meke dekapu hodama star adatath ube me sindu ahanawa e tharamam lassanai oke hitapu unta e rase therenne ne eka kohomath ehemai eth nangi ubata mulu ratama adarei ube kata hadatata oya hemotatama wedi loku thenakata enawa enawa kyala wiswasai congratulations sis😘😘😘😘😘😘

  • @ruwanpushpakumara7827
    @ruwanpushpakumara7827 Год назад +4

    මේ විනාඩි 3;30 න් පැත්තකට යන්න හිතෙන්නෙම නෑ... ඒ තරමට ලස්සන හඩක්.. තනිකරම පිස්සුවක්.. සුබපතනවා හදවතින්ම..

  • @mohamedhakeem9285
    @mohamedhakeem9285 3 месяца назад +1

    Prabasha so sweety voice, happy to hear cute song good luck❤❤❤❤❤

  • @prathibasankethani6479
    @prathibasankethani6479 Год назад +6

    අධිමාත්‍රා ❤️🥺

  • @asinisewwandi6023
    @asinisewwandi6023 Год назад +6

    හැමදාම වගෙ තනියම ඉන්න වෙලාවට අහනවා❤

  • @maneemanavodanie2406
    @maneemanavodanie2406 Год назад +23

    The best voice..speechless akkoo...it's amazing....
    good luck fr a long journey🥺🔥❤️
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා....🥺❤️

  • @roshanipriyangika963
    @roshanipriyangika963 Год назад +5

    ඔයාගේ කට හඩ නම් භාවනාවක් අක්කි ගොඩක් ලස්සනයි .😍❤️❤️

  • @dulinakanishka7831
    @dulinakanishka7831 Год назад +7

    කොච්චර ඇහුවත් මදි වගේ නෙ....එපා වෙන්නෑනෙ....💪❤

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 Год назад +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඬක්...❤❤

  • @viharadewmini797
    @viharadewmini797 Год назад +4

    මට මේ සින්දුව කොච්චර ඇහුවත් මදි වෙන්නෑ💓💓

  • @wasanthadilshan8570
    @wasanthadilshan8570 Год назад +18

    Season 09 fav falan
    Season 10 fav Dulanga
    Season 11 fav prabhasha💓😍🥂

    • @shenal1617
      @shenal1617 Год назад +2

      Season 9 fav nuwandika
      Season 10 fav Anjali
      Season 11 fav prabha

  • @lakshanavishka1568
    @lakshanavishka1568 Год назад +7

    අනේ දුව ලැජ්ජා⁣ වෙන්න එපා නටන එකටත් ලකුනු ලැබෙනවා ඔයාට ජයම වෙිවා

  • @sdhd6319
    @sdhd6319 Месяц назад +1

    ලස්සන පරණ සන්දුවකින් අපේ හදවත් සනසපු මේ තරැන දරැවන්ට ජාතිත්පිං

  • @IndunilJayalath
    @IndunilJayalath Год назад +2

    මාරම voice එකක් අනේ...ඇස් වහක් කට වහක් වදින්න එපා...ඇත්තටම ලස්සනයි අක්කේ...

  • @newcreations4642
    @newcreations4642 Год назад +20

    දහපාරකට වැඩිය ඇහුවා❤️

    • @thusithwijewardena3239
      @thusithwijewardena3239 Год назад

      Prabasha cover ekak karala ♥️✨✨
      ruclips.net/video/OYebErwpAkQ/видео.html

  • @sachiniwathsala323
    @sachiniwathsala323 Год назад +6

    අහපු වාර ගාන මතක නෑ 🥺❤️✨️ ඒ තරම් ලස්සනයි 🥰🌚

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Год назад +1

    අ.ෙන්.දු.ෙවි.හරිම.ලස්සන යි.ඕයා.ෙග්.හඩින්.එ්ක.ෙවනමම.කතාවක්.ඉදිරි යට.යන්න .සුබ.පතනවා

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 Год назад +14

    කියල වැඩක් නෑ..සුපිරි ම සුපිරියි..සුබපැතුම්

  • @RienzieOusman
    @RienzieOusman 4 месяца назад

    THE YOUNG BAND IS ALSO CLASS, ALL OF THEM ARE GREAT SPECIALLY THE FLUTE JUST CRAZY SUPER...❤❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +5

    අම්මෝ ඒක නම් මාරම voice එකක්. අහම්බෙන් දැකලයි බැලුවේ.

  • @commerce171
    @commerce171 Год назад

    Me voice ekta pissunhd iinne❤️hmdm nidagn ydui prabhashage sinduwak ahnwmi❤️

  • @kaveeshanethmini9274
    @kaveeshanethmini9274 Год назад +18

    This voice😍😍 Proud of you nanga❤️😘

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +2

    ලස්සනයි , හොඳට රස විඳින්න පුලුවන් . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!,👍👍👍🌹🌹🌹

  • @SulochanaLakmini-ws6ot
    @SulochanaLakmini-ws6ot Год назад +6

    එයා එයාගෙම කරන් කියනවා පුදුම ලස්සනක්
    ජය පුතේ

  • @chathuhettiarachchi8509
    @chathuhettiarachchi8509 Год назад +5

    E voice eka ettatma pissuwak.. kochchra ehuwat epa wenne ne..❤❤❤ Heart touching voice..😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +7

    අහනවාර. ගනන් අනන්තයි තව ඉදිරියට හොද ගිත ඔින මේ වගේම තෙරුවන් සරනයි

  • @sureshindunil6110
    @sureshindunil6110 Год назад +2

    Budusaranai nethmi nangioooo
    Jayen jayama weewaa.............

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Год назад +2

    බුදු සරණයි රත්තරං දුවට.

  • @hansathenuwara9069
    @hansathenuwara9069 Год назад +1

    ආදරෙයි නංගියෝ අවන්කවම කියනවනම් ඔයා sing කරද්දි ඒක භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක පිස්සුවක් මේකෙ කවුරුත් නැ ඒ තරම් ඔයාට ලෝකෙ ගොඩක් ඉහලින් යන්න ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amitharajapakse6909
    @amitharajapakse6909 Год назад +4

    How many times listening to this voice 🤔🎶 I don't know myself 😮. So nice. No words ❤lovely girl.. Theruwansarani 🙏

  • @dhanushka625
    @dhanushka625 Год назад +3

    dreamstar oyama thamay❤❤

    • @sadeeshagunathilaka7764
      @sadeeshagunathilaka7764 Год назад

      Top10 අතරට ඇවිත් අවුට් උනා අනෙ🥺♥💗
      එයාට එදා සිංදුව කියන්න එන්න බැරි උනා එයා අසනිප වෙලා එයා කලින් කියපු සිංදුවක් පෙන්නුවෙ♥💗🥺

  • @nadeeshanikamadumali3062
    @nadeeshanikamadumali3062 Год назад +4

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සුබ පතනවා පරිස්සමින් ඉදිරියටම යන්න

  • @shanthapriyagunathilaka680
    @shanthapriyagunathilaka680 Год назад +4

    පිස්සු හැදෙන කට හඩක් ...👌👌👌🔥. ජය වේවා පුතේ ..💐🙏

  • @wasanthirupika7729
    @wasanthirupika7729 Год назад +2

    Yes, ඇත්තම ඇත්තයි❤❤❤❤

    • @wasanthirupika7729
      @wasanthirupika7729 Год назад +1

      සින්දු ඔක්කොම අහපු වාර ගනන කොපමණද දන්නෙ නෑ ❤❤

  • @prabodajeevani7518
    @prabodajeevani7518 Год назад +6

    භාවනාවක් වගේ..... ❤❤ ජය වේවා!!!

  • @arunageeth6074
    @arunageeth6074 Год назад

    ❤❤❤Kochara lasanata kiynvda Super ester mya no 1 ape unnta thrrne nha

  • @siriseewaligiradurukotte1831
    @siriseewaligiradurukotte1831 Год назад +1

    ඉතාම දක්ෂ ලමයෙක් හරිම මිහිරි ගායනයක් අතීතයේ ගීත එක්ක යනගමන ගොඩක් සාර්ථකයි ..වත්මනේ ගීත මෙහෙම හැගීම් බරව ගයන්න බැ ඒ ගායනය තුල ඒ ලමයා ජීවත් වෙමින් ගයන අලංකාරවත් ගැයුමක් බුදුසරණයි

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 Год назад +1

    Prebasha ❤❤❤ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..