@@naturelanka12345 oya ohoma hamogema link illa illa yanwada support karaganna🤣🤣🤣 pissu wadak group ekak tiyenne eke oyata ona support ekak danna support karai kattiya 🤣🤣🤣
It's ....unbelievable.....play..!.Go he'd...and ...win ...what was ur .gift ...still available.....it's...no one can sing like this way....congratulations...!!!!
අදනම් අන්ජලී චූටිම චූටි princess කෙනෙක් වගේ ........ 😊😊😊😊❤️❤️❤️❤️ so cute manikh....😙😙😙
අද තමා මේයාගේ නම දැනගත්තේ ඔයා නිසා 😍
@@wogrushbro7005 😊👍
අනේ ඔව්.ඒකාඇත්ත😘
@@wogrushbro7005 ai ubata thumbnail kiyawanna barida
😂😂
අන්ජලි....පිස්සුවක් ඔයා නම්..නිවනව කියල මෙහෙමත් නිවනවද?? මාරයි නන්ගි ඔයාගෙ කටහඩ...ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම..බුදු සරණයි...ඉදිරියටම යන්න..
අනිවාර්යයෙන්
මම ත් එහෙමයි
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
දක්ෂයාට පලමු තැන නොලැබීම අවාසනාවක් 😥 ඔයා අතිදක්ෂ ගායිකාවක්. අදහගන්න බැරි තරම් ලස්සනයි මේ හඬ...
Eththa kathawa
ගිය පාර නුවන්දිකා අක්කා ඩ්‍රීම්ස්ටාර්....ශුවර් මේ සීසන් එකේ අංජලීම තමා ඩ්‍රීම්ස්ටාර්....බෙස්ට් ඔෆ් ලක් අංජලී..💝🌼🙏❤️
Hiya parafalan
@@upaliwejesingha293 🤣
Wadiya hithanna epa derana surprise karanawa welawaka🥴
අංජලී දෙක කරලා දෙවනි ඉනිමට රගපාන්න ගනියි .නුවන්ධිකා රගපාන්න අකමැති නිසා තමයි එයා ටෙලිනාට්‍යය වලට ගත්තේ නැත්තේ .
@@hashendulanjana801 Ai falan andrea deweni inime ragapanavada???😂😂🤲🤲
නන්ගියා ලස්සනයි නේ.අන්ජලී මොන සින්දුව කිවුවත අනිවාර්යයෙන් ් බලනවා මන්😍😍.චූටි මැනික හරිම කියුට්❤️.ඒ වොයිස් එක .ඇබ්බැහි වෙන සුලුය
Ou❤
අන්ජලී වෙනදා වගේම කියන්න තියෙන්නේ හරිම ලස්සනයි ගායනය 💯💯💯 අපේ උණුසුම් සුභ පැතුම් 🙏🙏
හරිම ලස්සනයි නංගො..
හැබැයි final ආවොත් නම් බුදු හාමුදුරුවො වැඩියා වාගේ, ගීතය ගායනා කරන්න පුලුවන් නම් අපි හරිම ආසයි.. final එන්න ලැබැන්න සුභ පතනවා.. 😊😘
Ane ouu
Anjalee Methsara මෙවර Dream Star වේදිකාව බබළවන පුංචි ලස්සන තාරකාව. දශක ගණනාවක් රසිකයා සැනසූ මේ මනරම් ගීත නැවත කරළියට රැගෙන එනවාට අනේක වාරයක් ස්තූතියි! ඔබ ඉදිරියටම යායුතු තාරකාවක්. ජය!
TV එකෙත් බලල මේකෙත් බලනවා..super...අන්ජලි හරි cute නෙ...බුදු සරණයි නන්ගි..
Waraddanne ne kawadawath .බලනවා . Anjali b.s.
අංජලීගේ voice එකට වශී වෙලා ඉවරයි.. ඒ රූපෙට.. හැමදාමත් ආදරෙයි..❤️😘 Dream star anjale kiyana aya me konata..👇
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
අන්ජලී දුව ඔයා අදත් කිරුල දිනන බව ඔප්පු කළා. අලංකාර ඔයාට හිතෙන විදියට ගයන්න . ඔයා තමයි ලා බාලම කිරුල දිනන කෙනා. මෙවර කිරුල රත්නපුරේට සීවලියට. හැමදාම කියන්න වගේ සීවලී ආධි සිස්යයෙක් ගුරුවරයෙක් හැටියට දුව ඔයා අපට දෙන්නේ හරිම සතුටක් ආඩම්බරයක්. ගායනය වගේම ගණිතය අංශයෙන් ඔයා බලාපොරොත්තු වන තැනට එන්න ධයිර්යය ශක්තිය ලැබේවා. බුදුසරණයි. 🙏🙏🙏😀😀😀👍👍👍👍.
ඉතාමත් ලස්සනට,හදවතට දැනෙන්නම අංජලී නංගි මේ ගීතය ගායනා කළා.....
ඉතාමත් ම ලස්සන
ගැයුමක්.........
ගොඩක් ලස්සන කටහඩක්
අංජලී නංගිට තියෙනවා
ඕනෑම ගීතයක් ඉතාමත් ම ලස්සනට නංගි ගායනා කරනවා
අපේ රටට මිණිපුරෙන් ලැබුණු
වටිනා මැණිකක්
අංජලී නංගි.
Brilliant Performance
👌👌👌👌👌👌👌👌
කෝ බලන්න අන්ජලී අක්කගේ Voice එකට කැමති අය🖐️👌
Mama kamate
මාත් කැමති
Math kamathi
Aniwa
👉🖐️👏
E voice එකට වශී wela ඉන්නේ mn ❤️❤️ anjali kyna හැම එකක්ම හොය හොයා balnne mam
Ai e chooty cute face eka 🥰
@@Ramsey.001 face eka kohomath lassanaine ❤️
@@naturelanka12345 මන් fb නැ සහෝ ❤️
මාරම ලස්සනයි අක්කි ඔයා අද් cute princess kenek wage ou den pissuwk wela niyami
අංජලී ඒක නම් භාවනාවක්.. කියන්න වචන නැති තරම්☺️❤️❤️බුදු සරණයි
අපේ vote ඔක්කොම අංජලීට තමයි😍
අන්ජලී මැනිකහ් ඔයා ඉන්න දවසට විතරයි බලන්නෙත් ඔයා කියන දවස එනකල් බලාගෙන ඉන්නවා මන් TV එකේ අනිත් අයගෙ ඒව බලන්නෙ නෑ මන් ඇදට වෙලා ඉදලා ඔයාගෙ නම කියවෙනකොටම දුවගෙන එනවා...අනේහ් ඇස් වහක් කට වහක් නම් නෑ රත්තරන්...😘😘😘😘😍🤗❤️
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
Hamdam oyage song ek enkal blan inne....super 😎
අංජලී love you 😍❤️💙❤️😍
හරිම ලස්සනයි නන්ගො අන්ජලි ඔයාට රත්නපුරෙන් උනුසුම් සුබ පැතුම් රත්නපුරෙට අහිමානයක් ගෙනඑන්න අන්ජලි tayinl ඉන්නවාමයි අන්ජලිට සුබ පතන අය ලයික් එකක් දාගෙන යමු
ඒක මරුවට කියනවා.. අලංකාරය මාරම විදිහට ගීතයට එකතු කලා❤
වෙනම ලෝකයකට අරන් යන හැගීම්බර හඩක්.තෙරුවන් සරණයි නංගී 🙏🙏🙏
නංගි ඔයත් එක්ක සීවලී පවුලේ හැමෝම ඉන්නවා ❤ හදවතින්ම සුභපැතුම් 👌 All the best
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
කෝ සීවලියෙ sms මදි හොදටම. ඕකෙ ඉන්න අය sms කලා නම් නන්ගිට ඔයිට වඩා මනාප එන්වා. ඔයාලගෙ support එක හොදටම මදි
ආදරෙයි
ටීවි එකෙත් බලලා RUclips එකෙන් අංජලීගේ එක බලනවා.
Niyathai jaya duuu.Asai ahan inna budusaranai
අනිවාර්යෙන් අංජලී Dream Star 🌟 වෙයි කියන අය කෝ😍
අනිවාර්යයෙන් ම
Aniwa
@@naturelanka12345 ai
@@naturelanka12345 oya ohoma hamogema link illa illa yanwada support karaganna🤣🤣🤣 pissu wadak group ekak tiyenne eke oyata ona support ekak danna support karai kattiya 🤣🤣🤣
මේක නම්👼
අද සිංදුව හරිම ලස්සනට ගායනා කලා 😍
අම්මෝ ඔයා නම්,,,,, පිස්සුවක් සුදු මැණිකේ.... සුරංගනාවියක් වගෙ... ඔයා තමයි Dream Star ...
ඇබ්බැහි වෙලා හලෝ.... ❤..... දෝණි පරිස්සමින් ඉදිරියටම යන්න... ජයවේවා අන්ජලී...... ❤❤
Harima lassanayi akke❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊🎉
ගොඩාක් ලස්සනයි නංගි.ඔයා කියන සින්දුව හැම සතියෙම බලනවා මන්.ඔයාට බුදු සරනයි
හරිම ලස්සනයි නංගි ...භාවනාවක් ❤❤little princess
අන්ජලී ඔයා little සාටර් final දවසේ කියපු සින්දුව අයෙත් අහන්න ආසයි 🥰🥰
Iya vadima manapagathama hitatata danune mage sahodari dina vage adarai sahodari😍😍😍😍😍😍😍😍
අංජලී නංගි, ඔයා හොඳටම කලා. ඔයාට සුබ අනාගතයක්. 😍
අන්ඡලී ඔබට බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම දෙනාම එක්වෙමු
වීරකැටිය central එකේ ගැම්මක් තමා adarei akke
හරිම ලස්සනයි අංජලී නන්ගි ඉදිරියටම යන්න වාසනාව ලැබෙිවා.❤️
High note tika🥵♥️
හරිම ලස්සනයි nangiyoooo,best of luck! ඔයා වගේම ඔයාගේ voice එකත් මාරම ලස්සනයි.
ඇත්තටම superster la කියන්නේ ඔය instrument ප්ලේයර් කරන අය සින්දු කියන්න ඕන කෙනෙකුට පුළුවන් හැම කෙනෙක්ගෙ මොකක් හරි තෑලයක් තියෙනවා උදාහරණයක් සුනිල් පෙරේරා. හැබැයි ඔය instrument එකක් ප්ලේ කරන එක සෑහෙන කාලයක් ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ ඇත්තටම මියුසික් පිහිටි එකේ සුපිරි ස්ටෙලා කියන්නේ music වල instrument play කරන අය එයාලට 99% ලකුණු දෙනකොට 1% කියන කෙනාට වැටෙන්න සින්දු කියන කෙනාට
Marama lassnai akka wenama lokayak eka tik tok ekn ehila awe kawuda kiyanne kiyala balanna ❤
වා වා හරිම ලස්සනයි දෝණී . තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා .
Super akki
අලංකාර පැහැදිලි ගායනයක්.
අනිවාර්යයෙන්ම oya thamai dream star👑🎼
ඔයා නම් පිස්සුවක්🥰🥰🥰🥰🥰
ආදරෙයි ගොඩාක්❤❤
මාර විදියට හිතට වදිනවා❤
අනිවාර්යයෙන් අවසන් වටේ ඉන්නවමයි😘😘😘(චූටි බෝනික්කි..අංජලී)🙊
Hii.. api kemathi oyala ekka ekathuwela anjalee nangita support karanna.. oyalath kemathinan fb nama hari link eka hari denna megena katha karaganna♥️
අංජලී ඔයා නම් සුපිරියි මේ සැරේ සිහින තරුව ඔයා තමයි ඉතින්
❤❤❤ බොහොම ලස්සනයි නොවැ පුතේ
දිගු ගමනකට ආශිර්වාද කරන්නම් තෙරුවන් සරණයි පුතේ
මේ ලෙවල් එකට පිරිමි වොයිස් එකකින් සින්ග් කලානම් කොහොම තියෙයිද
ගායනයට ඉතා අසීරු ගීයක්.අභියෝගය සාර්ථකව දින්න එකම ලොකු දෙයක්.
Anjaleeee oya lassanatama kiyanwa
ෆයිනල් එකේ අනිවා ඉන්නවා කියන අය ලයික් එකක් දාන් යන්...❤️💪
අනිවාරෙන්ම 💪❤️
Ah mlli🙊
මිහිරි ලස්සන කටහඩක්❤ ඒ වගේම ඔයත් ලස්සනයි.❤
අති විශිෂ්ඨයි ගායනය තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා .
හරිම ලස්සනයි.... ❤️❤️😍😍😚💖😚😚😎
හරිම ලස්සනයි නංගී...❤❤❤
My favourite song so is a verry beautiful
නියමයි ඇස් දෙක පියා ගෙන අහන් ඉන්න පුලුවන්...❤️🔥❤️🔥😍😍
ඇත්තේන්ම ලස්සනයි පුතේ ඔයා ඉදිරියටම යනවා පුතේ ඔයාගෙ කටහඬ බහවනවක් වගේ
ඔයාට budusaranai davepehtai පුතේ
Lassanai putha. Oyage hade thiyena watina kama penwanna puluwan , hadawathata wadath denena geetha gayana karanna putha. Ewage geetha godak thiyena ape rate. Minissunta paniwidayak denna puluwan getha gayana karanna. Oyawa godak denek agaya karana nisa oyata piluwan eka karanna. TERUWAN SARANAI OYATA...........!
අංජලි අක්කෙ ...super .....😘😘
Harima lassnai nangi 🥰🥰
හරිම ලස්සනට ගායනා කලා 😍
භාවනාවක් 🎧🎶🎵❤️💪
අම්මෝ ඒ කටහඬට නම් පිස්සු හැදෙනවා අංජලී අක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
සුභ පතනවා... හරිම ලස්සනයි ඔයාත් ඔයාගෙ ගායනයත්.....💚💛🧡❤️
අන්ජලි අක්කා voice එක මරම ලස්සනයි. E voic එක මන්හැම තැනම ෙහායනවා අක්කා.අාද ෙරයි . ෙගාඩක් ඔයට.😘😘😘😘😘😘😘😘😘😊😊😊😊😊😊😊😊😊😊😊😊👍❤❤❤❤❤❤❤👍💜💛💗
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න.
anjaleee akkiyooo mage jeewithe thiyena eka hinayak Oya hama wela oyath eka katha karana marma voice ekak mn kawadawath ehema voice ekak dakada na godaaak adarei akke oya thami dreams star
මාර ලස්සනයි අංජලී අක්කි ❤️
ඉදිරියටම යන්න..😊
ආදරෙයි හැමදාම❤️❤️
Dream Star Season 10 Winner meya tmai
Wow awesome my favourite song... Cute anjali akki❤😘
ගොඩාක් ලස්සනයි අක්කේ❤ ජය වේවා ඔයාට බුදු සරනයි
අනේ හරි ලස්සනයි අක්කි💖❤
Wow harima lassanai
හරිම ලස්සනයි පුතේ ඇස්වහක් නම්වදින්ඩ එපා 💛💛💛💛💛💛💛
හිත නිවන හඬක් භාවනාවක් වගෙයි... ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා
දෙරණෙන් සින්දුවකට දීපු චාටර්ම මියුසික් එක මේක......ගායනය ලස්සනයි
දෙරණින් තවත් තරුවක් බිහිවෙමින් පවති. දුව ඔබට ජය මගේ ශුභ පැතුම්!
නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
භාවනාවක්..❤️ තෙරුවන් සරණයි අන්ජලී .!!!
Duge hande mihira nam jathi jathi wasanawan duwe🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ane lassanai kochchara ahuwada kiyalwath mathaka na 😍🌟🌟
ඒ voice එක භාවනාවක් ❤❤❤
තවමත් ආසාවෙන් අහන හඬක්😍♥️💞
බෝනික්කියක් වගේ.... ❤️ finals wenknm oyth ekkmai nanga ❤️ bs..
අන්ජලී අක්කගේ voice, වාව්.😘
It's ....unbelievable.....play..!.Go he'd...and ...win ...what was ur
.gift ...still available.....it's...no one can sing like this way....congratulations...!!!!
Lassanai harima oya thamai dinanna ona
මම නම් අන්ජලීට තමයි වැඩි පුර කැමති හරිම ලස්සනයි අක්කේ සිංදුව
Harima lassanaj nangiyoo 👍❤
අන්ජලි යි ,කාවින්දයි final ඉන්නම ඕන 🔥🔥🔥🔥🔥
අංජලි අක්කා ❤️❤️😍😍❤️😍
මාර ලස්සනයි අක්කේ 💞💞
සුපිරි
අන්ජලී හම්මේ ලස්සනයි සුද්දෝ මාරයි 😘😘😘😘😘😘
ස්තූතිය , ආක්ෂා චමුදිට.
මාරම ලස්සනයි නංගි ♥️
Anjali 💎❤❤❤❤❤❤❤☝
මාර ලස්සනයි ❤️
වින් කරන්නෙ තරගය අන්ඡලි මයි අපි හැමෝම ඔබ සමග ඉන්නව මම සවුදි
Hi....api kemathi oyala ekka ekathuwela anjalee nangita support karanna..oyala kemathinan fb nama hari link eka hari denna megena katha kadaganna ♥️