Anjali Methsara | Budu Hamuduruwo Wadiya Wage (බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ ) | Dream Star Season 10

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @shakilamadushan4894
    @shakilamadushan4894 3 года назад +168

    එදත් ඇඩෙව්වා අන්ද දියනියක් ලෙස...... අදත් අඩවනවා හැගීම්බර ගායනයකින්..... කියන්න වචන නෑ... ආදරණීය කලාකාරිණියක්......❤❤❤

  • @music_music5049
    @music_music5049 Год назад +56

    ආයෙත් අහන්න හිතුනා ඒ සිංදුව. හරිම සංවේදී ගායනයක්. මුල් ගායකතුමාගේ අභාවයෙන් සංවේග වෙමු. එතුමාට( මහාචාර්ය සනත් නන්දසිරි මහතාට) උතුම් නිර්වාණ සුවය ලැබේවා !🙏🙏🙏🙏😪😪😪😪😪

  • @nethuninemsandi3124
    @nethuninemsandi3124 3 года назад +2564

    මෙයා අනිවාරයෙන් අවසන් මහා තරඟයේ සිටිය යුතුයි කියන අය කෝ බලන්න (👍) විවිධ ශෙෙලීන්වලින් ගායනා කරන කෙනෙක් අනිවාර්යයෙන් ඔබ ජයග්‍රහණය කල යුතුයි.

  • @d.d4505
    @d.d4505 3 года назад +229

    මම සවන් දුන් විශිෂ්ටතම👍👍👍 ගායනයක්.....😍😍😍😍😍

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад

      ඔයා FB ඉන්නවද.අංජලීට support ekak දෙන්න කැමතිද

    • @leeladon8611
      @leeladon8611 2 года назад

      Super 🌹🌹🌹👏👏👏

  • @chathurakumara9508
    @chathurakumara9508 3 года назад +1108

    මගේම වයසෙ කෙනෙක් මෙහෙම ගයද්දි අපිටත් ගොඩක් සතුටුයි අන්ජලි ඔයා අනිවා drem star වෙනවා ❤️😘❤️

  • @gayanhansaka7817
    @gayanhansaka7817 3 года назад +380

    අංජලී නිසාම දෙරණ ඩ්‍රීම් ස්‍ටාර් බලන අය කෝ😍💜️

  • @nipunidevindi1136
    @nipunidevindi1136 3 года назад +243

    හිතක් සංවේදි කරන්න පුලුවන් කටහඬක්.... ජය වේවා නංගෝ ඔයාට ❤️🥺

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад +3

      Aniwaren❤️ මේ හඩ භාවනාවක්

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад +3

      කැමතීද අංජලි නංගියාට support කරන්න💪❤️

  • @misankabandara8426
    @misankabandara8426 3 года назад +253

    ඇස් වලට කඳුලු ගෙනපු ගායනයක් නංගි..අනිවාර්යයෙන්ම Dream Star ඔයාම තමා..සතුටුයි,ආඩම්බරයි වගේම ගොඩාක් ආදරෙයි ඒ කටහඬට❤🔥🎧

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад +2

      අනිවාර්යෙන් ම එයාට තමයි මේ පාර ඩ්‍රීම්ස්ටා කිරුළ ❤️❤️

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад +2

      ඔයා FB ඉන්නවද? අපිත් vote කරන්නෙ අංජලීට තමයි.එයාගෙ fan club එකට එකතු වෙන්න.

    • @misankabandara8426
      @misankabandara8426 3 года назад +1

      @@shashikagunasekara4348 අනිවාර්යයෙන්ම එකතු වෙනවා

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад

      Kohomada FB inne

    • @misankabandara8426
      @misankabandara8426 3 года назад +2

      Misanka Bandara Kiyana namin

  • @NOSeeMa
    @NOSeeMa 3 года назад +203

    ඇත්තටම එදා live බලද්දි ඇඬුනා...!✌️💙
    අනිවාරෙන්ම final එන්නම ඕනි කෙනෙක්...!💡❤️
    රත්නපුරේ අපි...!💙

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 года назад +90

    දෙවියනේ ඒ ගත්තු variations ටික🥺අම්මෝ මේ කටහඬනම් තනිකරම භාවනාවක්🙏❤️බුදු සරණයි අංජලී ඔයා අනිවාර්යයෙන්ම finals වල ඉන්නවා💯

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад +1

      Vihangi kavindya ඔයා FB innwada? Anjalee ta support krnn kematida

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 3 года назад +353

    ඔයාගේ හඩින් ඕන සින්දුවක් කියන්න පුළුවන්.. ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි.. ඒ හැමදේටම වඩා ඔයා දක්ෂයි... ආදරෙයි හැමදාම ඔය කටහඩට..❤❤❤❤

    • @ramanipriyanthi9645
      @ramanipriyanthi9645 3 года назад +1

      Aana පුතේ මටත් ඇස්වලට ක... ආවා ඔයා ඉදිරියටම යනවා පුතේ .ඔයාට budusaranai davepehtai පුතේ .ඔයා හරි දක්ශය් පුතේ .

    • @ruwiniasanka706
      @ruwiniasanka706 3 года назад +1

      ow ane

  • @sanuka5588
    @sanuka5588 3 года назад +38

    🥺 ඔය සිංදුවේ අන්තිම ටිකට තමා මම ආසම 💗🥺
    බුදු හාමුදුරුවෝ වැඩියා වගේ පිංබර ස්වාමීනේ..
    දුක් හිතලයි මා හිරගෙට ආවේ..
    පුතුගේ මරන දිනේ..
    දුදනන් ඇසුරෙන් පරපණ නැසුවත් නුබ මගේ පිතුය අනේ ....
    මතු උපදින් සංසාරේ මගේම පුතුවෙයන්
    හොද මිනිහෙකු ලෙසිනේ 🥺🥺💗
    ඒ තමා අම්මා 💗🥺

  • @anjalimethsaraofficial3050
    @anjalimethsaraofficial3050 2 года назад +83

    මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි.
    - Anjali Methsara -

  • @gayanithilakarathne9776
    @gayanithilakarathne9776 3 года назад +102

    ඔයා තනිකරම භාවනාවක් නංගා.අනිවාර්යයෙන් dreamstar වෙන්න ඕනේ ඔයා.❤️❤️

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад

      Oya fb innawda...? Kemathida anjalee nangiyata tharagayen idiriyata yanna support karanna❤️

  • @madhushani3555
    @madhushani3555 3 года назад +543

    මගේ වයසේ කෙනෙක් මෙහෙම ඉදිරියට යනවා කියන්නේ ගොඩාක් ආඩම්බරයි 😌😌😌😌👍❤️

    • @shashikalasadamali7945
      @shashikalasadamali7945 3 года назад +20

      Ada oya wage kiyana ayath godak aduii,akata awanka hithak thiyenne oni,ape මිනිස්සු hoda deyak agaya karanawaharima aui,hamoma nemei tika denek,a atharin oba gana godak sathutui ❤❤❤,aya me tharagayen essarahata yawii😘😘😘

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 3 года назад +2

      ❤️👍

    • @shanilkajayarathna485
      @shanilkajayarathna485 3 года назад +1

      Kiyda wayasa

    • @pradeepniroshana8677
      @pradeepniroshana8677 3 года назад +1

      ඕහ්හ්හ් රියලි 👍 👍 👍

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 3 года назад +1

      @@shanilkajayarathna485 18

  • @ashamaduwanthi6836
    @ashamaduwanthi6836 3 года назад +12

    සාමාන්‍යයෙන් youtube videos වලට comments දානවා අඩුයි. ඒත් ඇත්තටම මේකට comment එකක් නම් නොදා ඉන්න බෑ.. උදේ පාන්දරම මේක ඇහුවෙ.දවසම මේ ගායනය හිතේ තියෙයි කියලා හිතෙනවා. අම්මට තාත්තට හැමෝටම සැරින් සැරේ දාලා පෙන්නුවෙ වැඩට යන එකත් පස්සට දාලා. ඒ තරම් ලස්සනයි. අනර්ඝයි. ගායනය ගැන කියන්න ලොකූවට දන්නේ නෑ මම. ඒ උනාට මේක ගැන නම් කියන්න වචන නෑ.. ❤️💯 හරි රහයි 😍🌎

  • @padminidasilwa12
    @padminidasilwa12 Год назад +74

    තාමත් මෙික බලන අය සිටිද...❤🔥

  • @lasanthabandara9346
    @lasanthabandara9346 3 года назад +33

    ඇහුව වාරගණන වත් හරියට මතක නෑ එච්චරකට ලස්සනට මේ ගීතය ගායනා කරනවා මිනිසෙක් අඩවන්ට තරම් ගායනා කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි සුභ පැතුම් අංජලී ❤️❤️❤️❤️❤️❤️

  • @suhi7161
    @suhi7161 3 года назад +59

    අපේ ඉස්කෝලෙට ඔයා ලොකු ආඩම්බරයක් නංගි🥺❤.ඉදිරියටම යන්න සුබ පතනවා🥰

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 года назад +24

    අදටත් හිතට දුකක් දැනුනම අහනවා මේක ❤️🥺 බුදු සරණයි අංජලී ඔයාට ❤️

  • @Chethana.1
    @Chethana.1 3 года назад +1255

    නින්ද නොයන හැන්දෑවේ බලල අන්ජලී කියල ගෑවිච්ච ගමන් හොයාගෙන මම විතරද....

  • @TalkWithUditha
    @TalkWithUditha 3 года назад +54

    පුන්චි සුරංගනාවියක් ඇය.. 💓

  • @nelkagamage1326
    @nelkagamage1326 3 года назад +78

    3සැරයක් දැනට ඇහුව දුවේ. ඔයාට සම්මා සම්බුදු සරණයි. සමිතට විතරක් නෙවෙයි මගේ දෑස ද තෙමුනා 😭. කියන්න වචන නෑ දූ. Final එන්නම ඕනේ. 🌹😍💕🥰ආදරෙයි දූ. මං කුවේට් සිට 💓🥰💕😍

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717 2 года назад +14

    තවමත් අහනවා♥

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 года назад +186

    හරිම ලස්සනය් නන්ගි ඒ හැගීම කියන්න වචන නෑ හරිම මිහිරි සුන්දරම ගායනයක්❤️❤️❤️

    • @dilu2228
      @dilu2228 3 года назад +5

      අඩේහ් ශිවන්‍යා 🌝

    • @thamodyaathuraliya5191
      @thamodyaathuraliya5191 3 года назад +1

      @@salithaanjalo5542 😊

    • @thamodyaathuraliya5191
      @thamodyaathuraliya5191 3 года назад +2

      @@dilu2228 🤣🤣🐍🐍🐍🐍

    • @VinulaWijewickrama
      @VinulaWijewickrama 3 года назад +1

      🔥

    • @vishalmanishka4978
      @vishalmanishka4978 3 года назад +3

      අක්කි ඔයාගෙ වොයිස් එකෙන් ජන ගීයක් අහන්න ආසයි. ❤️ පුදුම හඩක් ඔයාට තියෙන්නෙ

  • @nisansalawijewikrama7040
    @nisansalawijewikrama7040 3 года назад +211

    බුදු අම්මේ ඔබ..කියනකොට කදුලු සට සට ගාල වැටුනෙ මගේ විතරද...

  • @kenzy5602
    @kenzy5602 3 года назад +113

    කාලෙකට පස්සේ දැක්ක දක්ෂතම ගායිකාව 😍♥️ හදවතින්ම සුභ පතනවා නංගී♥️

    • @nethsaralakmal7112
      @nethsaralakmal7112 3 года назад

      රෙද්ද තමයි

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад +1

      Aniwaren ee hada bawanawak😍
      Oya fb innawada .?..kemathida anjalee nangita tharagayen idiriyata yanna support karanna ❤️

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 3 года назад +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
    ඒ කටහඩ..අම්මො පිස්සු හැදෙනෝ..❤️❤️💙

  • @susanthathudugalage1999
    @susanthathudugalage1999 3 года назад +519

    අනිවාර්යයෙන්ම මෙයා Dreamstar උනේ නැත්නම් වැඩක් නැහැ. මේ තරම් සියුම් ගායනයක් කිසිම දවසක අහලා නැහැ. කිසිම reality show එකක මේ ගීතය ගායනා කරලත් නැහැ. ඔබ ඉදිරියටම යන්න. ඔබට මිනිසුන්ගේ හදවතට දැනෙන්න ගායනා කරන එක ගේමක් නැහැ. ජය වේවා! මේ වගේ අය තමයි අපේ රටට එන්න ඔන.

    • @janakapraneeth4709
      @janakapraneeth4709 3 года назад

      OW

    • @generalmanager3242
      @generalmanager3242 3 года назад +4

      ඒක නම් සහතික ඇත්ත. දැන් මේ ළමයි දිනන්නේ SMS වලින් නේ. ළමයින්ට උගන්වන්න ඔන මේ දක්ෂකම් තියාගෙන හොදට ඉගෙන ගෙන විශිෂ්ඨ පුද්ගලයින් වෙන්න කියලා.. ගායකයෝ නොවී. තමන්ට ඔන වෙලාවක සින්දු කියනවා.

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад

      ඔයා FB ඉන්නවද? අංජලට support එකක් දෙන්න කැමතිද අවසන් මහා තරගය දක්වා ම.fb innwda

    • @jv3245
      @jv3245 2 года назад

      @@Sajin1111 oya neda champion stars programme eke falange andumata katha hadala comment dala eewa delete kara gaththe 🤣 kohen giyath kage kawda kiyala ahu wenawa 🥲🥲 falan kohomada kohewath yana wasangathyak wenne 🥲 Hema aarayema sindu gena baluwoth nuwandikata, anjaleeta wada kochchara dakshada falan. Sansandanaya karala balanna oona nam "punsanda reta" nuwandika and falan kiyapu eewa, "viyole" falan and anjalee kiyapu eewa ahanna. "adareda manda" sinduwai diyani drama eke "mandakini diyamba madin" sinduwaith ahannako 🤗🤗

    • @jv3245
      @jv3245 2 года назад +1

      @@Sajin1111 🤣🤣🥲

  • @thilakariyathilaka1135
    @thilakariyathilaka1135 2 года назад +5

    හරිම ලස්සනයි අක්කේ මමත් ඉස්කෝලේ තරගෙකට ඔයාගේ මේ වීඩියෝ එක බලලයි සින්දුව කියන්නේ .
    Super perpormance brilliant ❤️❤️

  • @dilcreation94
    @dilcreation94 3 года назад +42

    ඒක නම් හද පත්ලටම දැනුන හරිම ලස්සනයි අංජලී❤ ඔය ඇත්තටම ගොඩාක් දක්ෂ කෙනෙක් කියන්න වචන නෑ 👌❤🔥

  • @riodefazee9524
    @riodefazee9524 3 года назад +8

    Wonderful............. anjali welldone! ඔයා තමයි dream star මේ වතාවෙ.. උපේඛ අක්කිගෙ හඬිනුත් මේ සින්දුව අහන්න ඇත්නම්..........

  • @sunithaperera902
    @sunithaperera902 3 года назад +9

    හරිම ලස්සනයි .දුව දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් තමයි දුව 👄 කට හඩ හරිම ම්හිරි යි.දුව සුපර් ස්ටාර් වෙලා ඉවරයි .හැමොටම දැනෙන්න ගායනා කරන්න බැ.දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා .තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!💐👍

  • @srilankanfavourite478
    @srilankanfavourite478 3 года назад +176

    ඒක දරාගෙන ඉන්න අමාරැයි
    විශේෂයෙන් ඔයාගෙ හඬින්.
    ඔය ගීතය ගොඩක්ම කැමති
    ගීතයක් මම
    සනත් නන්දසිරි මහත්මයා
    ගෙ ගායනාව අහද්දිත් මම
    හැඟීම්බර වෙනවා
    ඔයාගෙ ගායනය ඒක තවත් වැඩිකලා ඔයාට තෙරැවන්
    සරණයි

  • @irushicovers3153
    @irushicovers3153 3 года назад +69

    ලස්සනයි අන්ජලී අක්කේ. ඉදිරියට සුභ පැතුම්....❤️❤

  • @maduhanz5531
    @maduhanz5531 3 года назад +13

    මම ආසාම, සංවේදී සිංදුවක් මේ....
    කටහඬ, ගායනයේ රසටම විතරක් අවදානය දීලා අහපු නිසා සිංදුවේ තේරුම මනසට ආවෙ නෑ මට මේ ගායනය ඇහෙද්දි.... . ඒ තරම්ම කටහඬ, ගායනය සුපිරි .... ❤️❤️
    Judge board එකේ positive comments ඇහෙද්දි තමා සතුටට කඳුලු ආවෙ...😘😘❤️
    ජය වේවා නංගී 😘😘❤️❤️❤️

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 2 года назад +10

    මේ සින්දුවට මාරම දුකක් දැනෙන්නේ 😥😥

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari6584 3 года назад +50

    අන්ජලී සින්දුවක් කියනවනම් හදවතට දැනෙන්නම තමා..❤️
    ආඩම්බරයි කියන්න ඔයා වගේ අයනම් දෙවියො එවල තියෙන්නෙ අපේ හිත් සනසන්න.. ❤️❤️❤️🎊️🎊️

  • @kawya4673
    @kawya4673 3 года назад +44

    මම නම් ගොඩාක් කැමතියි ඔයා මේ පාර Dreamstar වෙනවට😍❤
    Love you akki❤

  • @dinushehani1108
    @dinushehani1108 3 года назад +16

    අති දක්ශ ගායිකාවක්......ඇත්තටම කිව්වොත් ප්‍රවීනයෙක් වගේම ගායනා කලා......oyaa dream star viya yuthumayi....love youuuu akkkiyoooo❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🎼🎼🎼🎼🎼🎵🎵🎵🎵🎵

  • @creativecollections8313
    @creativecollections8313 3 года назад +56

    🔥💎 රැවන්පුරෙන් මිණි
    කැටයක්💎🔥
    ජයෙන් ජය වේවා!
    සමන් දෙවි පිහිටයි

  • @deshanikariyawasam7851
    @deshanikariyawasam7851 3 года назад +19

    ගොඩක් ලස්සනයි anjalee ඔයාගෙ කටහඩ.. ලොකූ ගමනක් යන්න පුළුවන් ඔයාට.. Congratulations..

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 3 года назад +57

    අන්ජලී දුව ඔයාගේ ගීත ගායනා හරිම ලස්සනයි. මට හරි ආඩම්බරයි. මමත් රත්නපුරේ. සීවලී විදුහලේ ආදී සිස්යයෙක්. අවසාන 3 දෙනාට ඔයා එනවා නියතයි. ජයවේවා. බුදුසරණයි දෙවි රැකවරණය ලැබේවා. Season 9 නුවන්දිකා ගේ තැන ඔබ‍ට ලැබෙනවා නියතයි. 👍😀

  • @Arjunskshettyfury
    @Arjunskshettyfury 3 года назад +34

    Fan of Anjali ❤️ from India.. Love to hear her voice 😍

    • @pasindudilshaan6758
      @pasindudilshaan6758 3 года назад +8

      She can sing indian songs too...🔥🔥

    • @GMIIW
      @GMIIW 2 года назад +2

      How did you become a fan of her

  • @fdo547
    @fdo547 3 года назад +39

    හිත නිවිලා නිවී සැනසෙනවා 😍❤ බුදුසරණයි ඉදිරියටම යන්න නංගී.... අවසන් මහ තරගයේ දකින්න ආසම කෙනා ඔයා💙❤

  • @kaveena95
    @kaveena95 3 года назад +454

    ගිය පාර season එකේ නුවන්ධිකා...මේ සැරේ අන්ජලී..❤️

    • @ashokanandanee2758
      @ashokanandanee2758 3 года назад +27

      නුවන්දිකාට වුන දේම වෙයි කවිරැහරි බයිලාවක් කියල dream star වෙයි ලංකාවෙ එහෙමයි

    • @kaveena95
      @kaveena95 3 года назад +5

      @@ashokanandanee2758 ah ewa kiynna ba ithin. Unta market karanna puluwan kenawa thamai un 1st karanne

    • @amangakeshani9320
      @amangakeshani9320 3 года назад +3

      Aeththmi

    • @kavishwaradananjaya2617
      @kavishwaradananjaya2617 3 года назад +3

      අනිවා..❤️

    • @milanichathurika1881
      @milanichathurika1881 3 года назад

      Oya Dream star wenna oni

  • @malishaperera5790
    @malishaperera5790 3 года назад +52

    හරිම දක්ශ ලමෙක්.මට මතකයි little star 1st වුනා..ඒ වගේම හෝ ගානා පොකුණ film එකේ අන්ද ලමෙකුට රගපෑවෙ.හරිම තාත්වික විදියට..ඉදිරියටම යන්න සුභ පතනව..

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад

      Fb innawada...?...anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️

  • @videoworld6387
    @videoworld6387 3 года назад +77

    සුබ ගමන් අංජලි අක්කේ...අවසාන මහා තරගයේදී ඔයාව බලාපොරොත්තු වෙනවා 🥺❤️

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 года назад +15

    අනේ අක්කිගෙ කටහඩ මාරම ලස්සනයි මේ පාර ඔයා තමා දිනනන්නෙ❤️😍

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад +1

      Wasana nadeeshani ....oya fb innawada...👍 anjaleeta tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️

  • @sampathayesh9087
    @sampathayesh9087 2 года назад +13

    ගොඩාක් ලස්සනයි නංගී. ඇයි ඔයා dream star නොවුණේ කියලා හිතා ගන්නත් අමාරුයි. ගොඩාක් දක්ෂයි. සුබ පැතුම් 😍

  • @kanchanamadu2854
    @kanchanamadu2854 2 года назад +21

    නැති දා ලග උන් බුදු අම්මේ ඔබ දුක්ගිනි ගන්න එපා.. 💛🙏

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 года назад +37

    ලස්සනයි දුවේ මටත් ඇසට කඳුලක් ආවා 😢jayawea,දෝණිය ඔයාට තෙරුවන් සරණි ❤❤❤❤❤❤❤❤

  • @senuuu4872
    @senuuu4872 3 года назад +5

    හරිම ලස්සනයි අක්කියෝ..ඔයා මාර දක්ෂයි අක්කී..ඔයා අනිවාරෙන් දිනන්න ඕනී..සුබ පතනවා අක්කියෝ..ආදරෙයි ගොඩක් ඔයාට❤😘

  • @chandanajayalath3282
    @chandanajayalath3282 3 года назад +27

    හරිම ලස්සනයි නංගි ඔයාගේ සිංදු.මම හරිම අාසයි ඔයාගේ කටහඩට.එක මාරම ලස්සනයි පැටියෝ මම ඔයාගේ පොඩි කලේ ඉදලාම සින්දු අහලා තියේනවා ඔයාගේ අනාගතේට මම සුභ පතනවා.ඔයා ඉදිරියටම යන්න ඔන.I love you 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 පැංචි

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад

      Chandana jayalath...oya fb innawada..👍anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️

  • @dimithrifernando4205
    @dimithrifernando4205 3 года назад +186

    අක්කි අවසන් මහා තරගයට එනවාමයි🙃🙃☺️☺️☺️☺️

  • @mylitttlekitchen5599
    @mylitttlekitchen5599 2 года назад +5

    නියමයි අහන් ඉන්න ආසයි . මම ඔයාගෙ voice harima lassanai angali akki.

  • @navodya3664
    @navodya3664 3 года назад +50

    Final ඉන්නම ඕනි අක්කි ඔයා❤️❤️

  • @vishmiperera3777
    @vishmiperera3777 2 года назад +5

    ඇත්තටම හිතට ගොඩක් වැදුනා....❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 года назад +64

    මුළු සිරුරම හිරි වැටුණා ..හරිම ලස්සනයි ඉදිරියට යන්න පුළුවන් ..❤❤

  • @kanchanaamarasekara1349
    @kanchanaamarasekara1349 3 года назад +2

    අන්ජලී......... හරිම ..... ලස්සනයි පුතේ ..... ඔයා ඔය සින්දුව තෝරාගත් එකම ලොකු දෙයක් ........ you're the best ..🌹🌹🌹🌹🌹🌹

  • @kavishathejani5993
    @kavishathejani5993 3 года назад +123

    මගේ වයසේ ඉන්නේ ඔයා මේ වගේ දක්ශ ලෙස ගායනයේ යෙදිම ගැන හුගක් සතුටුයි ආඩම්බරයි...ඉදිරියටම යන්න සුබ පතනවා...😍❤️❤️😊

  • @dinithishehara8176
    @dinithishehara8176 3 года назад +11

    ඔයාට ගැලපෙන්නේ මේ විදියෙ ගායනා, ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුභ පතනවා,මගෙ වයසෙ ඉන්න ඔයා මෙච්චර දුරක් ආපු එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි ♥️ wish all the best and congratulations dear🙏♥️❣🥰😍

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 3 года назад +55

    ඇඟේ හිරිගඩු පිපෙන තරමේ ගායනයක්...❤️❤️

  • @thanuditharushika4107
    @thanuditharushika4107 2 года назад +6

    තනිකරම භාවනාවක්..බුදු සරණයි ඔයාට අංජලී ♥️♥️♥️

  • @rasikahewage7953
    @rasikahewage7953 3 года назад +14

    හරම ලස්සනයි දුව ඔයාගේ ගායනය . මගේ ඇස්වලටත් කදුලු ආවා...බුදුසරණයි ....ඉදිරියටම යන්න ජය ලැබේව්

  • @Amith2021
    @Amith2021 3 года назад +7

    🙏🙏🙏🌷 ලස්සනයි දුවා .. තෙරුවන් සරණයි .. අනාගතය සුභම සුභ වෙවා.. හදවතින් ප්‍රාර්ථනා කරනවා..

  • @anjalikanchana6779
    @anjalikanchana6779 3 года назад +6

    අනේ අංජලී ඇස් වලින් කදුලු ආවා දන්නෙවත් නැතුව ...ඒ තරම් දැනුනා ඒ ගායනය..අනිවාර්යයෙන් ඔයා dream star....සුභ පතනවා අංජලී..මේ මං බලන්නෙ 5 වෙනි වතාව ඔයාගේ ගායනය....හිත නිවෙනවා ඒ තරම් ....♥️♥️

  • @maheshedirisinghe2957
    @maheshedirisinghe2957 3 года назад +8

    කියන්න වචන නෑ අංජලී...❤️ හරිම ලස්සනයි.... හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න..😍

  • @isurusampath5810
    @isurusampath5810 2 года назад +11

    දෙවියෝ දීපූ ලස්සන හඩක් ❤️ ඇත්තටම ඇස් දෙකට කදුලු පිරුනා මේ ගායනයට 👌 ❤️

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 года назад +6

    හරිම ලස්සනයි anjali අක්කේ

  • @Harshi812
    @Harshi812 3 года назад +95

    හීන හැබෑවෙයි නංගෝ....සුභ පැතුම් ඔයාට❤❤❤❤❤අනිවා අවසන් තරඟේ ඔයා ඉන්නම ඕනි....😘😘ඩ්‍රීම් ස්ටාර් බලන්න ආවේ ඔයා නිසා

    • @shashikagunasekara4348
      @shashikagunasekara4348 3 года назад

      Harshi sanu ඔයා FB ඉන්නවද.අංජලී නංගියෝ support ekak දෙන්න කැමතිද

  • @sew5193
    @sew5193 3 года назад +3

    හිත නිවෙන කටහඬක්. මං මේ සින්දුව සැරෙන් සැරේ අහනවා. තෙරුවන් සරණයි නන්ගි. අනාගතේ නිහතමානි ගායිකාවක් වෙන්න.. 💗

  • @nirashanethmini5563
    @nirashanethmini5563 3 года назад +133

    හරිම ලස්සනට කිව්වා නංගි😍...
    මේ නංගි නේද හෝ ගානා පොකුණ එකෙ හිටියේ

  • @ima1099
    @ima1099 3 года назад +6

    Anjali I am your age too.👩‍❤‍👩Very happy when someone my age sings so beautifully.😍😍You are a very talented girl.🌟🌟I am confident that you will definitely win tha Dreams Star crown.🏆️🏆️🏆️

  • @ishandilantha2261
    @ishandilantha2261 2 года назад +8

    අංජලී ගේ ආසම සිංදුව මේක.........😍😍😍හදවතටම දැනෙනවා🎶🎧🎵

  • @gihan.u2001
    @gihan.u2001 3 года назад +3

    සතියක් තිස්සෙ අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤️💫

  • @vishwaniapsara3025
    @vishwaniapsara3025 3 года назад +6

    හරිම ලස්සනයි අන්ජලී නංගි. ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ...!!

  • @janakiudumulla3838
    @janakiudumulla3838 3 года назад +12

    ජයෙන් ජයමවෙිවා බුදුසරණයි සියලුදෙවියන්ගේ ආරක්ෂාවයි අපේ ගමටත් ආඩම්බරයක් ඔබ .

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 3 года назад +10

    හරිම ලස්සනට කිව්වා..ඔයාට සුභ පතනවා..👍👍👍.හදවතට දැනෙන්නම ගායනා කලා..👍👍👍බුදු සරණයි...

  • @himashakavindi8510
    @himashakavindi8510 3 года назад +4

    ඔයාල කියන නින්ද නොයන හැන්දෑවේ song එකනම් ෆට්ටයි අනේ❤️❤️

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 2 года назад +9

    ඇත්තටම හැඟීම්බරයි අම්බෝ කියලා වැඩක් නෑ ඇඩුනා 🥺❤️

  • @udarikoshi272
    @udarikoshi272 3 года назад +25

    හරිම ලස්සනයි නන්ගි වොයිස් එක ඉදිරි ගමනට සුභ පැතුම් ❤️🥰😘

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 года назад +12

    හරිම ලස්සනයි නංගී ....ඔයාගෙ ගායනය හුගාක් සුමිහිරියි...භාවනාවක් වගෙයි ...💖💖

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 3 года назад +6

    නියමයි අන්ජලී නංගියෝ.. ♥♥😘😘😘😘ඔයා අපේ ඉස්කෝලේ (සීවලී) කියලා දැනෙන විටත් සතුටුයි ආඩම්බරයි 😊😊 ඉස්සරහට ම යන්න පුලුවන් නංගි ඔයාට ... මම හදවතින් ම සුභ පතනවා.. 😘😘😘 good luck! 🤝🤝🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @harshanarathnayaka8716
    @harshanarathnayaka8716 3 года назад +147

    කව්ද unlike දාපු බීරා....😂😂😂

  • @scofficialstudio4183
    @scofficialstudio4183 Год назад +3

    ඔයාගෙ කටහඩ නම් භාවනාවක් නංගී❤️🥺 කියන්න වචන නැ මාරම ලස්සනයි❤️ ඇගේ හිරිගඩුත් පිපෙනවා🥺

  • @nisansalawijewikrama7040
    @nisansalawijewikrama7040 3 года назад +12

    හරිම ලස්සනයි මොහොතකට හිත නතර උනා...බුදු සරණයි ...ඉදිරියටම යන්න

  • @subanimusic2023
    @subanimusic2023 2 года назад +6

    ඔයාගෙ කට හඩ භාවනාවක්.ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මට නම්.වෙනම ලෝකෙකට යනවා ඔයාගෙ ගායනය අහනකොට.මමත් ගායනා කරන්න ගොඩාක් ආස කෙනෙක්.මම අහපු ලස්සනම voice එක ඔයාගෙ.හිත නිවන හඩක් ඔයාට තියෙනවා .බුදු සරණයි

  • @ThushariJayawickrama-tk8yz
    @ThushariJayawickrama-tk8yz 3 месяца назад +5

    2024 අහන අය කෝ.අනේ මේ වගේ සින්දු අහන්න අපි පින් කරන්න ඕන

  • @Dilu-p-wickramaarachchi
    @Dilu-p-wickramaarachchi 3 года назад +15

    ලස්සනයි නංගි ...ඔයා තමා dream star වෙන්න ඔනී.❤️❤️ සිංදුව හදවතටම දැනුනා....

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад

      Dil shani .....oya fb innawada....👍 anjaleeta support karanna kemathida ....👍
      Api support karanneth anjalee nangita ....kemathida eyta support ekak denna.👍❤️

  • @chanchalakaumadi3017
    @chanchalakaumadi3017 3 года назад +53

    මේ වගේ සිනිදුනේ trending යන්න ඕන ❤️.... දුකයි trending list eke තියන සින්දු දැක්කම😐😑😢

  • @shehanmendez3999
    @shehanmendez3999 3 года назад +6

    මගෙ වයසෙනෙ😍.voice එක නියමායි good luck🎶

  • @ashikalakshani9577
    @ashikalakshani9577 2 года назад +5

    මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️😘❤️❤❤❤❤

  • @dinithirasanjalee9658
    @dinithirasanjalee9658 3 года назад +2

    මාරම ලස්සනයි නංගී ඔයා අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ ඉන්නම ඕන කෙනෙක් ❤️ සුභ පතනවා නංගී ඔයාට ❤️❤️

  • @hirunipabasara3158
    @hirunipabasara3158 3 года назад +18

    Anjali oyage voice eka magic ekak.harima asai ahan inna.kiyanna wachana ne nangiyo.superb ❤️‍🔥.congratulations.adarei😍😍

    • @hashisubasingha3248
      @hashisubasingha3248 3 года назад

      Hiruni pabasara.....oya fb innawada👍 ....anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida
      Api support karanneth anjalee nangita .....oyalath kemathida anjalee nangita support karanna ...💪

  • @sanjulamadapatha
    @sanjulamadapatha 3 года назад +24

    මේ නුවන්ධිකා අක්කගෙ 2nd version එක.නංගිව දකින හැම වෙලාවෙම මතක් වෙන්නෙ නුවන්ධිකා අක්කවමයි.සුභ පතුම් නංගි ඉදිරියටම යන්න.❤️

    • @dedunu3609
      @dedunu3609 2 года назад +4

      නුවදිකා වගේ අන්ජලී කුහක නෑ

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 3 года назад +23

    Harima lassanai anjalee.. ඒක භාවනාවක්මයී❤️❤️

  • @keshurathnayake7445
    @keshurathnayake7445 3 года назад +9

    ඇත්තටම ගොඩක් දැනුනා කඳුලු එන්න තරම්..... තෙරුවන් සරණයි නංගී ❤

  • @kulasiriranadewa1248
    @kulasiriranadewa1248 3 года назад +29

    නැවතත් සුපුරුදු දක්ෂතා දැකිමට ලැබීම සතුටුයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා දුව ඔයා අවසන් තරගයේදී දැකිමට කැමැතියි බුදුසරණයි

  • @kamilaprabash5915
    @kamilaprabash5915 3 года назад +3

    සිංදුව පට්ටම ලස්සනයි නංගී.... සනත් මහතා, මල්කාන්ති මහත්මිය දෙන්නටම ගොඩාක් සතුටු හිතෙන්න අැති ඒකට නං....
    😍😍😍😍😍😍😍😍