තණ්හා ආශා | Anjali Methsara | Derana Dream Star Season 10 ( Top 05 )

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 249

  • @nisalnethsara1874
    @nisalnethsara1874 3 года назад +51

    ඇත්තටම ඉතාම ඉස්තරමි ගායනයක්..ලංකාවෙි young generation එක මාරම talented

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +68

    අංජලී ....ජීවිතයේ දැකපු ලස්සනම කටහඩ .........නිහතමානී ම හදවත.....ආදරෙයි පොඩ්ඩෝ අපි ඔයාට

  • @sajanisewmini4743
    @sajanisewmini4743 3 года назад +45

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අන්ජලීගෙ සින්දු 🥺💖 ඇබ්බැහි වෙනවා 🥺💖

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 3 года назад +24

    සුපිරි ගායනයක් දුවේ
    ඒ වගේම උම්මාද සිතුවම් ගායනය
    සියලු දෙනාම ලස්සනට ගායනා කලා
    වයලීනය,අපිව හඩවනවා තබ්ලාව
    ඉන්දියන් තබ්ලා වාදකයෙක් වගේ අති දක්ෂයි බටනලා වාදනය ගත්විට
    සුපරි වාදනයක් සික්ෂා කන්ඩායම
    නියමයි අනිකුත් සංගීත වාදකයන්
    අති දක්ෂයි සංගීතය ආහාරයක් කියනවනේ බඩ පිරෙනවා එච්චරටම
    ලස්සනයි

  • @nihalarachchi7046
    @nihalarachchi7046 3 года назад +15

    Ammooo anji akkee .. age හිරිගඩු th pipuna . කණට මීපැණි wak kara wageee .. ammoo anji kiyala kiynne mata nm ඇබ්බැහි wimak ..
    Papuwa athulata mara widiyata kida bassa .. superb anji akkii 🤩🤩🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤

  • @malsha3860
    @malsha3860 3 года назад +36

    හැමෝම වෝට් කරන්න.බලලා විතරක් නිකං ඉන්න එපා.කොහොම හරි අංජි ව final ගේමු.👍👍

    • @kumudukumudu8593
      @kumudukumudu8593 3 года назад

      Vot කරන්න dan නෑනේ man oman

  • @sldreams2646
    @sldreams2646 3 года назад +17

    අන්ජලී අපි ඔයාගේ කටහඩට ගොඩක් කැමතියි... සිංදු තෝර ගනිද්දී පරිස්සම් වෙන්න... මොකද ඔයා ඉදිරියට යන්න ඕන කෙනෙක්...ලස්සනයි...

  • @chamodyanethmini893
    @chamodyanethmini893 3 года назад +53

    හරිම ලස්සනයි අන්ජලී..ඔයා හැම අතින්ම අති දක්ෂයෙක්.ඔයා තමයි මේ පාර Dream Star...එහෙම නොවුණොත් නම් වැඩක් නෑ...All the Best...😍😍😍😍අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා..

  • @deepakumudumali1573
    @deepakumudumali1573 3 года назад +20

    ලස්සනයි මැණික ඔයා.. ඒවගේම සින්දුවත් එහෙමයි.. ❤❤❤ අනිවාර්යෙන් ඔයා දිනන්න ඕනි.. 👍👌👌

  • @galarigalari2831
    @galarigalari2831 3 года назад +35

    අන්ජලී අනිවාරෙන්ම FINAL යනව මයි ඔයාගේ මේ ගායනය ඒක හරිම අබියෝගයක් පුතේ අනිත් ඔක්කොටම අමාරු ගීතයක් ඔයා නියමමෙට හායනා කලා බුදුසරණයි ඉදිරියටම යන්න පුතේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟♥️

  • @rd2604
    @rd2604 3 года назад +25

    අක්කා නම් final යන්නම ඕනා . ඊයේ සින්දුව හොදටම කිව්වා ආයේ ඒකේ කියන්න දෙයක් නෑ අක්කේ . නියමයි . 👍👍

  • @liyodush7574
    @liyodush7574 3 года назад +33

    අන්ජලී හරිම ලස්සනයි පුතේ හදවතින්ම සුබ පතනව බාවනාවක් වගේ අහන්න අහන්න අයින් අහන්න හිතෙනව බුදුසරණයි ඔයාට ♥️♥️♥️🙏💞💞💞

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 3 года назад +20

    හදවතේ ගායිකාව...❤️😍

  • @achalagimsara6888
    @achalagimsara6888 3 года назад +13

    ගොඩක් ලස්සනයි ඔයා තමයි dream star ❤😍

  • @tharutv7103
    @tharutv7103 3 года назад +19

    ඔයාගේ ගායනය නම් සුපිරියි ඒ ගැන කතා දෙකක් නෑ. අද ඔයා හරිම ලස්සනයි පැටියෝ ❤️❤️❤️

  • @madushakalugampitiya3193
    @madushakalugampitiya3193 3 года назад +6

    One day your are be a best female singer in our country...best of luck nangi

  • @tnt7375
    @tnt7375 3 года назад +7

    Draem Star season 10 episodes siyallama mama beluwaa. Mey season eke hondama gaayanaya asanna ada wenathuru innawunaa. Athi wishishta gaayanayak. Anjalita suba pethum!

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 года назад +6

    මම හරිම අාසාවෙන් අහනව. මෙි දුවගෙ සිංදු

  • @malsha3860
    @malsha3860 3 года назад +49

    වෙනදා වගේම තමා හරිම ලස්සනයි නංගි.අලංකාර ගායනය සුපිරියක් .👍👍

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 года назад +14

    ගායනය අනර්ඝයි අංජලී නංගී ❤️

  • @nishadisanchala3912
    @nishadisanchala3912 3 года назад +8

    මහේෂා sadamalige geethaya mn හැමදාම අහනවා හරිma ලස්සනයි ... anajali සුපිරි

  • @g.k.w.jayarathna8408
    @g.k.w.jayarathna8408 3 года назад +18

    අක්කි, ඔයා ගායනා කරන හැම සිංදුවක්ම ලස්සනයි..❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 3 года назад +11

    තව ටික දුරයි..ඉදිරියටම යමු ❤️😍🔥💪

  • @buddhikamadumali4116
    @buddhikamadumali4116 3 года назад +6

    Harima lassanai anjali nangi.. marama katahadak.. you are the best❤️

  • @sunitasunita2771
    @sunitasunita2771 3 года назад +5

    මම එකගයි කිිර්ත සර් එක්ක මම ඒ සිංදුව ඇහුවා 👍

  • @sanjeewanigamage7814
    @sanjeewanigamage7814 3 года назад +6

    සුපිරියක් 👌

  • @lathishaleti1618
    @lathishaleti1618 3 года назад +3

    මම අද තමයි පලවෙනි වතාවට ඔයාගේ සින්දුවක්‌ බැලුවේ කියන්න කිසිම අඩු පාඩුවක් නෑ ඔයා උපරිමයෙන් ම ඒ ගීතයට සාධාරණ ක්‌ ඉෂ්ට කලා අසීරු ගීතයක්‌ සුභ ප්‍රාර්ථනා කරනවා අවසානය දක්වා යන්න කියලා

  • @GMIIW
    @GMIIW 3 года назад +16

    අන්ජලී❤❤

  • @nanoshop4663
    @nanoshop4663 3 года назад +14

    ❤️Pathum and anjali ❤️

  • @alokaudapadiwickramasinghe5489
    @alokaudapadiwickramasinghe5489 3 года назад +20

    හදවතට දැනුනු ලස්සන ගායනයක් අංජලී අක්කේ ❤ well done.🔥

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +40

    අංජලී ගේ කටහඩ දෙපාරක් අහන්න එපා...ඇබ්බැහි වෙයි ජීවිත කාලෙටම

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 года назад +9

    ආදරෙයි නංගී ඔය හඩට...!!! අනිවාර්යයෙන්ම අපි මෙයාව final යවන්නම ඕන...කොහොමද අනේ හලල යන්න හිතෙන්නෙ..ඒ හඩ 👌🏆️❤️ All the very best..!! අංජලී....අනිවාරෙන් අපි මීට වඩා ගොඩක් ලොකු දෙයක් ලබන සතියේ දවස් දෙකේම බලාපොරොත්තු වෙනවා 😶😶😶😶 ඔයාට පුලුවන්..අපි බලාගෙන ඉන්නවා ❤️🏆️ වැඩේ ඔයාගේ අතේ 🙏💪 ජය වේවා...!!! 💙🧚

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +7

    Ane maarama lassanai nanga… anjalimada kiyala hithenawa me tharam amaru geetha gaayana karaddi… a hadata nam devi pihitai…🙏👌

  • @Shi_nya
    @Shi_nya 3 года назад +10

    අන්ජලි ඔයා අනිවාර්යයෙන්ම ෆයිනල් යනවා ❤️😼

  • @nihalarachchi7046
    @nihalarachchi7046 3 года назад +20

    අලංකාර ගායනය nm supiri akkooo ... kiyala wadak na ammoo eka ... adrei anji akkooo ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 года назад +17

    ඉදිරියට ම යන්න සුභ පැතුම් එක කරමි.♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥

  • @nimalihemanthi4501
    @nimalihemanthi4501 3 года назад +5

    Aunjali you will must the dream star grand finally ,for you have a boutifull voice .all the best and good luke.

  • @osaneth
    @osaneth 3 года назад +7

    මෙන්න Voice ❤️

  • @ruchirakarunarathna5753
    @ruchirakarunarathna5753 3 года назад +9

    Ammooo e hada nan භාවනාවක් ❤️‍🔥

  • @ravindulakshan4857
    @ravindulakshan4857 3 года назад +14

    සුපිරියක්...😍👌❤️... ගුඩ් ලක්!!!!

  • @srilanka5433
    @srilanka5433 3 года назад +8

    හරිම ලස්සනයි 😍😍😍

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 3 года назад +13

    Anjali is the best ❤

  • @සත්සරාසිරිවර්ධන

    වයලීන් එක ගහන අක්කා සුපිරී.අඩවනවා අපිව.අන්ජලිගෙ කටහඩත් මිශ්‍ර උනාම නම්..කියල වැඩක් නෑ.❤❤❤❤❤

  • @SG-ys4mf
    @SG-ys4mf 3 года назад +21

    හැමදාම සංකීර්ණ අභියෝගත්මක ගීත තෝරගන්න නිසාම ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් නංගි😎🔥🏆

  • @sudeshikaahansamali8332
    @sudeshikaahansamali8332 3 года назад +7

    Ape dream star💝💝💝💝✌🏻

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 3 года назад +5

    Very beautiful song well don god luck next week

  • @dammikawickramasinha6362
    @dammikawickramasinha6362 3 года назад +9

    නියමයි අංජලී🎧💙

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 3 года назад +13

    ඇගත් සීතල උනා එතරම් මිහිරියි ජය වෙවා..

  • @galarigalari2831
    @galarigalari2831 3 года назад +9

    ඔයා අපට මනිකක් රත්නපුර අබිමානය♥️♥️♥️♥️♥️

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 3 года назад +10

    නියමයි නංගී 😍❤️

  • @dammikawickramasinha6362
    @dammikawickramasinha6362 3 года назад +6

    එක පට්ට

  • @ruchiraniroshana2
    @ruchiraniroshana2 3 года назад +8

    Anjalee nm pissuwak 😍😍🔥🔥💯💯 Final aniwa innama oona. Eewageema win karannama oona 😍😍🔥🔥

  • @ftsupuntharaka651
    @ftsupuntharaka651 3 года назад +10

    Wow anjalee. ❤️❤️❤️❤️❤️

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 года назад +12

    My dear Anjalee...😲😲👌 what s talent you have ! Your powerful clearest variations !!! 😲😲 my god they made me crazy 🥺❤️ love you ANJALEE 🥰💕

  • @tharindadilhara2611
    @tharindadilhara2611 3 года назад +4

    භාවනාවක් වගේ හඩක් .හැමදාමත් වගේ ලස්සනයි 😍😍😍

  • @tharindunirmal5251
    @tharindunirmal5251 3 года назад +11

    අමරදේව මහත්තයා හිටියනං කොච්චර සන්තෝස වෙයිද.... මේ පාර නියත dream star 🌟 අංජලී තමයි

  • @-music-1950
    @-music-1950 3 года назад +10

    එකට නම් පිස්සු වැටුනා අංජලී

  • @darmasenanilupul8493
    @darmasenanilupul8493 3 года назад +15

    You talent and voice a gift of god.I can’t believe it.My salute to you.👍❤️❤️

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 3 года назад +20

    අම්මෝ අංජලී ඒ අලංකාර 😦😦
    ඇගේ හිරිගඩු පිපුනා 😘
    ඒ තරම් විශිෂ්ට ගායනයක්❤
    දැනට ගොඩක් දෙනෙක් තණ්හා අශා සිංදු ව ගායනා කරලා තියේනවා❤
    මං හිතන විදිහට ඔයා තමා ඒක හොදටම ගායනා කලේ ❤
    කියන්න වචන නෑ😢
    ඒ කෙන්ම පේනවා ඇති කව්ද dream star විය යුත්තේ කියලා🤗

    • @lalithkumaranayake1894
      @lalithkumaranayake1894 3 года назад +6

      හරිම අලංකාරයි භව පූර්ණ යි වගේම...තව හොඳට ම කරන්න ජය ශ්‍රී.

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 3 года назад +3

      Spuri meta wada wdk ona labana sathiyeth echarai illanne api oyagen poddo

  • @chaniratnayake467
    @chaniratnayake467 3 года назад +9

    ලස්සන සංගීතය , ලස්සන හඩ,

  • @සත්සරාසිරිවර්ධන

    මාරම ලස්සනයි අන්ජලී ඔයාගෙ කටහඩ අම්මෝ..🥺🥰 පිස්සු හැදෙනවා.ඔයාගෙ කටහඩ මේ දවස් දෙකේ කැපිල පෙනුනා.දැන් ඉන්න 5ස් දෙනාම ගොඩාක් දක්ශයි.කවුරු ඉවත් උනත් අපරාදෙ.all the very best anjali nangiyoo.🌟budu saranai.

  • @ganidusharada1421
    @ganidusharada1421 3 года назад +5

    Hari ලස්සනයි නංගී

  • @randikanethmi7487
    @randikanethmi7487 3 года назад +9

    සුපිරි අන්ජලී...❤️😘

  • @chalaniwijesinghe159
    @chalaniwijesinghe159 3 года назад +12

    Anjalee ..❤️

  • @sewminikumari8334
    @sewminikumari8334 3 года назад +15

    මහෙශා අක්කට වඩා නම් ලස්සනට කිව්වා අන්ජලී..සුපිරි නන්ගි😘😍😘😍😘

  • @chamodyanethmini893
    @chamodyanethmini893 3 года назад +26

    ජීවිතේ අහපු ඇඟ හිරිවට්ටන්න පුළුවන් ලස්සනම Voice එක තියෙන්නේ ඔයාට...ඒ⁣ හඬ ඇහෙනකොට,අහන් ඉන්න පුදුම ආසාවක් ඇතිවෙන්නේ... ඔයා නිසා තමයි අපි Dream Star බලන්නෙත් ඔයා දිනන්නම ඕන අංජලි....ඉදිරියෙන් ඉදියටම යමු.අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා....All the best...❤️❤️❤️❤️

  • @sajanisewmini4743
    @sajanisewmini4743 3 года назад +47

    තනි කෙල්ලෙක් විදියට අන්ජලීගේ කටහඩ මුලු තරගාවලියටම ආලෝකයක්... ❤️❤️❤️ අන්ජලී නැත්නම් dreamstar බලන්නෙත් නෑ 😌🤞❤️

    • @deepakumudumali1573
      @deepakumudumali1573 3 года назад +4

      අනිවාර්යෙන්.. ආඩම්බරයි ❤

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +28

    ඔයා ඔතන ගීතය සුපිරියට කියනවා....ඒ ගීතය ඔයා කියන ආකාරයට පපුවටම දැනිලා ඇග නිකම් ගිනි ගන්නවා වගේ.........ඒ තරම් ඉස්තරම් ගායනයක්

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +12

    හරීම ලස්සන ගායනයක්. පුදුම කටහඩක් 🔥❤ අංජලී

  • @kumudukumudu8593
    @kumudukumudu8593 3 года назад +15

    Aanjale කියන්න වචන නැහැ ලස්සනයි 👏👏👍❤️🌹

  • @thyagamj1787
    @thyagamj1787 3 года назад +12

    That was super crazy... My heartiest congrdz Anjali... We're always with u nangi... ❤

  • @niranjalakumari8371
    @niranjalakumari8371 Год назад +2

    Duva oyata Jaya veva❤❤❤❤daksha thavaya super🌹🌹

  • @Rinesh-s5
    @Rinesh-s5 3 года назад +10

    ...හැමදාම වගේ වගේ අනිත් උන්ට වඩ හොදට කිව්වා...මත්සරා නිආ තමා dream star බලන්නේ...♥️🔥

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +10

    Harima lassanai Anjalee ❤🔥

  • @damithkaushalya1029
    @damithkaushalya1029 3 года назад +5

    Nuwandika akka = anjali 💯💯💯❤❤❤❤❤

  • @hkkahkka7827
    @hkkahkka7827 3 года назад +4

    Supiri anjali asawen ehuwa 🔥🔥🔥😍

  • @shyamalianuruddhika372
    @shyamalianuruddhika372 3 года назад +5

    godak lassani ........................budu ssaranai akki

  • @katkag4764
    @katkag4764 3 года назад +5

    Godak lassanai Anjali oyata kirula labewa kiya patanawa

  • @nilequara3463
    @nilequara3463 3 года назад +11

    මේක එක හුස්මට කියන්න ඕන සිංදුවක්. මුල් ගීතයටත් වඩා අංජලී අලංකාර එකතු කලා.හිතට දැනෙන්න කරපු ගායනයක්.ලස්සනයි වැඩේ.වෙනස් රසක්.මහේශා අක්කගෙ එකටත් වඩා මේක ඇත්තටම ලස්සනයි.

  • @oriljayakody8757
    @oriljayakody8757 3 года назад +2

    Anjali duwa oya idiroyatama yanna. Oya dream star wenwthuru api balainne THERUWAN saranai puthe

  • @sarathkumara227
    @sarathkumara227 3 года назад +5

    Harima lassanai akka

  • @GMIIW
    @GMIIW 3 года назад +21

    අන්ජලීට දැන් වෝට් අඩුයි. වෝට් කරන්න

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +19

    කලින් දවසෙ එක වගේම මේකත් මරු 👌
    ඊලඟ සතියෙත් සුපිරිම performance 2ක් බලාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව 🔥

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 года назад +5

    Harima lassanai anjalee

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 года назад +5

    Suneera falan nuwandika and ,,Anjale,,,❤❤❤

    • @kanthirajapaksha5572
      @kanthirajapaksha5572 3 года назад +2

      අනෙකුත් සියලු දෙනාටම ආදරෙයි...ජයවේවා

  • @td7495
    @td7495 3 года назад +4

    DDS 2 (Send 9900)
    We should vote her our maximum 🥇❤️🌟
    Good luck Anjalre Methsara ❤️🌟

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 года назад +13

    මගේ හඬ මේ රට සම්පතක් ලෙසයි.මා දකින්නේ...අංජලී කියන්නේ දක්ශයෙකුගෙත් දක්ශයෙක්..😍 dream star ඔබම විය යුතුමයි දෝණි ❤️ තෙරුවන් සරණයි ❤

  • @chathurikachathurika5874
    @chathurikachathurika5874 3 года назад +4

    Budu saranai.idiriyatama yanna

  • @miyushikodithuwakku3157
    @miyushikodithuwakku3157 3 года назад +6

    Anjaleee 💕👌

  • @shanthapriyagunathilaka680
    @shanthapriyagunathilaka680 Год назад +2

    හරිම සතුටුයි ඔබගේ ගායනයට ...🔥 ජය වේවා පුතේ ..💐🙏

  • @asdfqwer1469
    @asdfqwer1469 3 года назад +5

    Anjali duwa lassanta kiyannawa

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 3 года назад +21

    අංජලී හැමදාමත් වගේ අපේ හදවත් වල හොදම තැන උදුරලා ගත්තා. මේ තරගාවලියේ ඉන්න සුපිරි දක්ෂයෙක් තමයී මේ. අඩු පාඩු නොවෙන්නම ඔයා සුපිරියටම සින්ග් කරනවා පොඩ්ඩෝ❤️. ඇත්තටම අහන් ඉන්න පුදුම ආසයී. ඔයා නිසාමයී ඩ්‍රීම් ස්ටාර් බලන්නේ. සිහින කිරුළට ඔයා සුදුසුම සුදුසුයී කියලා හැම දවසකම පෙන්නලා තියනවා.ඒක තමයී වෙන්නෝන.කිරුළ ඔයාගෙම කරගමු පොඩ්ඩෝ. අනිවාරෙන්ම මෙහෙම ගායනා කරද්දි ඒක කරන්න බැරි වෙන්න විදියක්ම නෑ. තව ටිකයී ඔහොම යමු. බුදු සරණයි.

  • @ranjithabeyrathne6882
    @ranjithabeyrathne6882 3 года назад +2

    Daruwage gaayanaya athi wishistai.... Violinist th wonderful...

  • @dinushachaturani3788
    @dinushachaturani3788 3 года назад +8

    ඒ voice එක මාරයි

  • @shenal1617
    @shenal1617 3 года назад +8

    Anjali best

  • @GMIIW
    @GMIIW 3 года назад +20

    බැලුවට විතරක් මදි. වෝට් කරන්න එයා අවසාන තුන් දෙනාට හරි ගේන්න පුලුවන්නේ❤❤❤

    • @ravindulakshan4857
      @ravindulakshan4857 3 года назад +4

      මොකද අවසන් 3ට විතරක්, දිනන්නෙ එයා තමයි..

    • @GMIIW
      @GMIIW 3 года назад +2

      @@ravindulakshan4857 ehemmama kiyannath baneda.dulangata ehema vote wadii

    • @ravindulakshan4857
      @ravindulakshan4857 3 года назад +4

      @@GMIIW ow eka nm ehema thamai 😥

    • @GMIIW
      @GMIIW 3 года назад

      @@ravindulakshan4857 ow. Ekane anjaleeta godak vote karanna ee hinda

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 3 года назад +1

      @@GMIIW ou ane mktda awasn 3.api meyawa dream star karannma ona.ape dream star anjali thamai

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 2 года назад +3

    ගොඩක් ආදරෙයි ඇන්ජි ❤

  • @Saarawita92338
    @Saarawita92338 3 года назад +11

    Anjalee final yannama ona❤️🤟🌺

  • @ashikadilhara7198
    @ashikadilhara7198 3 года назад +4

    Supirii nngi 💪❤️

  • @nisalnethsara1874
    @nisalnethsara1874 3 года назад +62

    අමරදේවයන් ජීවතුන් අතර සිටියනම් හදවතින්ම සතුටු වෙයි ඔයාගෙ ගායනය දැකල