Attatama lassanai man Ada tamai dakke 3+4 parakma man baluwa attatama oba daksayak tawa tawat me wage nirmana karanna saktiya dairiya kanawa dinura oyata pin...........
Very insightful song and equally great visual deserves an award, touches very meaning of Buddhism. Make more videos like this will help get the message worth thousands of words.
This was one of the extraordinary videos that I have witnessed. The scintillating song lived in the picture created in one's mind within few minutes disclosed the emptiness of the never ending life pattern. CONGRATULATION! DINURA Keep your good works flowing which I classify as Nobel for the mankind. Best wishes from Lucky Amarasinghe
Mr . Lucky Amarasinghe .hats off to your supreme comment compiled with great eloquence and also dinura,thanks for replying my comment so that T was easy 4me to find this kind of masterpieces.Furthermore it has to be mentioned that the voice which best fits for the theme and music of this song is Maestro Amaradeva's. May the doors of Nibbana open for him . again Dinura,the visual you've created is wordless to be commented . it's like a literary connotation of the emptyness and nothingness of life.as humans with cognition we must perceive this truth always.may this work be a merit for u to cross the cycle of Sansara.
තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැළවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ
තණ්හා ආශා
අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය.....දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ අප හැම වල්මත් වී
තණ්හා ආශා
සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා....නැත උන් වෙන් වන්නේ
තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
--------------------------------------------------------------------------------------------------------
පදරචනය -මඩවල එස්. රත්නායක
සංගීතය - ලයනල් අල්ගම
ගායනය - පණ්ඩිත් අමරදේව
උතුරන ගංගා නියඟය ආදා වියළී යනවා ගහකොල මැළවී මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා අප යන මේ ගමනේ තණ්හා ආශා
හිසින් දරා රැගෙන ඇවිදින් මහ පොට්ටනියක්
එකින් එකට ලිහා බලයි එහි ඇතිද යමක්
සිනා සොයයි දුක් සයුරේ ගිලී ගෙන යලිත්
සදාකල්ම මේ ලෝකය එකම ප්රශ්ණයක්
අමරදේව ගාන්ධර්වයානෙනි ඔබට අමාමහ නිවන් සුව පතමූ.
darmasiri jayathilaka අනිවා. යලි නොයෙන හඩ
කාලකාරාම සූත්රය ඉතා සරලව කියලදෙන අර්ථවත් ගීතයක්
මෙහි මුල්කොටසින් කියවෙන්නේ තේලපත්ත ජාතකයේ සිදුවීමක්,...
එහි විස්තරය මේ,...අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී එක් රජ කෙනෙකුගේ බාලම පුතාව ඉපදුනා බෝධිසත්වයන්ට හිටියා අයියලා සීයක් ,..කල්පනා කලා දවසක් මට මේ රජකම කවදා ලැබේවිද කියා,..
ඒ රජ මාලිගයට වඩිනවා පසේ බුදු රජාණන් වහන්සේ නමක් ඉතිං දිනක් තවත් පිලිවෙත් කරලා ඇසුවා ස්වාමීනි පසේබූදුරජාණණ් වහන්ස මට රජකම කවදා ලැබේවිද කියා,,..
පසේබූදුරජාණණ් වහන්සේ කිව්වා දරුව මෙහේ ඔබට රජකම ලැබෙන්නේ නෑ මෙයින් යොදුන් හාරසිය අසපුවක් දුර ඇති අහවල් රාජ්ය ට ඔබ යන්න සමර්ථ නම් ඔබට රජකම ලැබෙනවා කියා පැවසුවා,,..
බෝධිසත්වයෝ පසේබූදුරජාණණ් වහන්සේගෙන් මග විස්තර දැන ආරක්ෂාවට පිරිත් නුලක් අරගෙන තවත් හිතවත් පස් දෙනෙක් සමග පිට උනා ඒ අයට කිව්වා මට නුඹලාගේ ආරක්ෂාව ගැන වගකිව නොහැකියි ඒ නිසා එන්න එපා කිව්වත් ආවා,..නිරැදක නම් කාන්තාරය මැදින් යද්දී එහි ඉන්නා යක්ෂණිය මේ පුරුෂයන් පස් දෙනාම කාම රීතියෙන් මත් කර මරා මස් කෑවා,..
වටපිට නොබලා වගතුග නොසොයා සැපත සොයන්නද මේ යන්නේ,.. පසේබුදුරාජාණණ්වහන්සේ දුන් උපදේශය,,.වටපිට බලා ඒවට රැවටෙන්න නැතිව සිත ආරක්ෂා කරගෙන යන්න කියන එකයි
නමුත් අර පුරුෂයෝ ඒ රූපවලට රැවටී මරැවසඟයප ගියා බෝධිසත්වයෝ ඒවට අසු උනේ නෑ ඒ නිසා ඒ රටේ රජකම ට පත් උනා,,..
sanjeeva harshani මහත්මියට ගොඩක් පිං මෙම ගීතය ලියා තැබුවාට.එමෙන්ම මෙම ගීතයට නිර්මානය කර ඇති පසුතල නිර්මානය ද එම ගීතයේ අර්තයට ඉතාම ගැලපෙනව.
Nice Song & Nice Vidéo.
Excellent. Beautiful song.
We miss you sir.........
Godak lassanai.... ahanna.. puluwan nitarama
Good video 💛👍🏻👌 song always great
We will miss you Sir !!......National Treasure !!!
Music: Lionel Algama
Lyrics: Madawala S. Ratnayake
lassana song ehekata lassanama visual ekak hadala ..aththatamaharima lassanai.. thx dinura.
This is a beautiful video - thank you
so beautiful song with an amazing visual suited..thanks so much for sharing .
Thanks....
Me Wage Sindu Apita Aai Lebeida
Superb Clip! (Y)
Sattya dharmathawaya samaga hegeem bara geethayak aea lesama Nataka swarupayen idiripath kireema geana obata bohoo Pin.
Awesome.....(Sinhala Handa) ......RIP Sir..
Excellent
Yes Dinura Oba Balaporoththu wuna Hagim A akarayanma Ma Labuwa Niyama Yatharthya Eyyai Obata SthuTHI
P.G.S. JANAKA
nice song.
Attatama lassanai man Ada tamai dakke 3+4 parakma man baluwa attatama oba daksayak tawa tawat me wage nirmana karanna saktiya dairiya kanawa dinura oyata pin...........
nice collection mate,i really loved it,supiriiii,thnakyou very much..............
so nice visual and pictures suited thanks
What a nice video
Beautiful..
Very insightful song and equally great visual deserves an award, touches very meaning of Buddhism. Make more videos like this will help get the message worth thousands of words.
may he attain nibbhana!!!!
Video 1nan fatta hari?maarama lassanai.
menna niyama nirmana kiyanna wachana naaaaaaaaaaa
Hama da aaaaaa apa yana me gamane..... Than ha aasaaa.....
Eliya dakinnada me yanne ?
Sapatha soyannada me yanne ?
Sasare...apahama walmath wee !
AMAZING VISUAL!!
Very good.
Dinura Pradeep Balasooriya
Its all about life...
Best
ipadima wanahee ekanthayenma dukaki
🌷🌷🌷🌷
This was one of the extraordinary videos that I have witnessed. The scintillating song lived in the picture created in one's mind within few minutes disclosed the emptiness of the never ending life pattern.
CONGRATULATION! DINURA
Keep your good works flowing which I classify as Nobel for the mankind.
Best wishes from Lucky Amarasinghe
Mr . Lucky Amarasinghe .hats off to your supreme comment compiled with great eloquence and also dinura,thanks for replying my comment so that T was easy 4me to find this kind of masterpieces.Furthermore it has to be mentioned that the voice which best fits for the theme and music of this song is Maestro Amaradeva's. May the doors of Nibbana open for him . again Dinura,the visual you've created is wordless to be commented . it's like a literary connotation of the emptyness and nothingness of life.as humans with cognition we must perceive this truth always.may this work be a merit for u to cross the cycle of Sansara.
think reality
Piya puthu dedena ekatai inne....
Me geethaya mama mage video ekaka pasubimata yodagaththata prashnayak nadda. Oba ganath ehi sadahan karannam.
Daanna :)
@@Asian-Music-Tune බොහොම ස්තුතියි
bro,,,how you made this visual ? you are a genius !
Dinura - Is this you created this animation? That's superb!
මෝඩ වීඩියෝ චිත්රපටියෙ දර්ෂණ වඩා ගැලපෙනව.
කොර