Kavuru piligaththath nethath Anjaleege apoorwa gaayana hakiyawa nisa little star wunaa. Dan ema hakiyawa thawa thawath op nanwagena kirula dakwama yanawa. Eka nawathwanna katawath beha. Prekshaka api oba samagai
She is a most dynamic singer who has multiple tone colours and multifaceted varieties of variations. You are not second to any other in the Srikankan music field.
Dream star iwara unma wadiya ahe meha yanna epa anji koi welwaka hari indiyawen awith oywa ussan yai hindi sindu kiyanna e tharam supiriyt hindi sindu kiyannawa👌👌👌👌❤️❤️❤️
Parata kittuwa song eka nm ගින්දර wage akkooo.. jiya re jiya katha karann deyak na .. ammoo akkige voice ek mara ඇබ්බැහිyak.. ohoma yamu akko thawa tikai ✨️✨️🔥❤❤🤩🌟
Anjali akki maru
Mama hamadama oyage sindu ahanawa maru suba pathanawa ඔයාට ආදරෙයි godak 🤭🤭🤭🤭❤❤❤❤❤❤❤❤
අන්ජලි හරිම ලස්සන කටහඩක්, ඩ්‍රීම්ස්ටාර් කිරුලේ හිමිකාරිය ❤️😍 ඉදිරියටම යමු...ජය වේවා ❤️
අන්ජිලි අක්කී ගේ හැම ගීතයක් ජනප්‍රිය වේවා.😍🤩😀😃😊👍⭐🌟⭐🌟⭐🌟
නව අවුරුද්දේ සංගීත වගේම අධයාපන කටයුතු ඇතුලු සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🎤👌❤️
දුරක ඉදන් අහන්කොට පිරිමි කටහඩක් වගේමයි ඇහෙන්නේ..🤩.මුල් වචන 2,3 කියනකොටම හිතා ගන්වත් බැරි වුනා...මේ dream star stage එකේ මුල්ම වටයේ කිව්ව දසබලධාරී song එකත් මේ වගේමයි..💫💫.මේ stage එකේ තියෙන අවසන් වටයේ එකේ මුල්ම song එකත් ඒ වගේම වුණා..💛අන්තිම song එකත් original එක වගේම දැනුණා..🤩💖Final එකෙත් මේ වගේම වැඩක් දෙමු අංජලී..💝
😍❤
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aththa දසබලධාරි එක වගේමයි💓💓
Yes dear do your best on your fowerful voice at the GRAND FINALE..GOD BLESS බුදුසරණයි !
අහාපු හොඳම බැට්ල් එක නියමයි පට්ටම ලස්සනයි බටනලාව අඩවනවා මුලු ඇගම පණ නැතුව ගියා නියමයි අන්ජලී නංගි මාරම ලස්සනයී පාරට කිට්ටුව 💚💙💛💛💛💛🎧🎧🎧🎧🎧🎧🎧
අංජලී අක්කා මරැ නදීක සර් ගොඩක් හොද අවවාදයක් දුන්නා ජීවිතයට 👍👍👍👍anjalee akkge song ekama niyametama niyamai ela
ගීත ලෝලී ඔබගේ මනාපයට වටිනාකමක් ලබා දී රසික හදවත් පිනවූ හැකි ගායන තරුව අංජලී මෙත්සරා අපි ඔබට ඩීම් ස්ටාර් කිරුළ අරන් දීමට මැනවින් කැපවෙන්නෙමු. ඔබට ජයෙන් ජයම වේවා!❤️🤟🌺
Jgvvvvvvvvvvvvv
ඕනෑම භාෂාවක ඕනෑම ශෙෙලියක ගීතයක් නන් ඉතින් අපේ අංජලී තමයි....♥😻✌ මේ ගීත දෙකත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සුපිරි.....🔥💖 අනිවාර්යෙන්ම final එක දවසෙත් DDS වේදිකාව ලස්සන කරන්න මේ voice එක ඕනිමයි....😊♥ මිණිපුරයට කිරුළ ගේමු....👑♥ All the best!!! නංගි.....😀✌
අපි අද දවසෙත් මනාප සටහනේ උඩින්ම අංජලීව තියමු.....👊
Black bird.අනිවාර්යෙන්ම dream star කරමු.👍👍👍❤️
අනිවාර්යයෙන් ❤️
Kirula minipureta gemu.adath vote 5k hari wadiyen demu ekkena ekkena
Aniwaren🤝
නියමයි අන්ජලී....ඔයා අද ඔප්පු කරලා පෙන්නුවා ඔයා තමයි කිරුළට සුදුසුම කෙනා කියලා...මොකද ඔයාට ඕනම ආරේ ගීතයක් ඉතාම හොදින් ගායනය කරන්න පුළුවන්...ඔයාට මගේ හදවතින්ම සුබ පතනවා අන්ජලි...තව පොඩි දුරයි..කිරුළ ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ...
අක්කිට කිරුළ හම්බුනාද?
@@pramodpriyanka1368 නෑ මහින්දානන්ද දින්නා...
7:16 ඒ යාලුකම.....අන්තිමට ගහන පහ තමා මරු...😃😃
Ekanm marai anji gawa thiyana e sahodara badima ethana inna wena kagewath na kiyala nm hodt therenwa
පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ
මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා
ඉන්න හිටින්නට ගේ දොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්
පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
👌👌💪💪💪💪
DALADA samidu pihitai oyata🙏🙏💞💞 adarai godak💞💞 Parassamata inna suba nawa wasarak WAVA
අදත් නියමයි අංජලී 👌👌final යමු.😘😘
Dear ඔබ අනිවාර්යයෙන් final stage එකේ ගී ගයනවාමයි..ඔබට සුබ පැතුම්..බුදුසරණයි !
හරිම ලස්සනයි නංගී ❤️🔥 ගැම්මෙන් හොදට කටහඩ බර කරලා සුපිරියටම කිව්වා 👌 ජයෙන් ජයම වේවා...!!!! අවසාන මහා තරගයට ඉහළින්ම යවන්න ඕන අපේ අංජලීව 👊❤️ Good luck Anjalee 💪♥️
love u alwayz super perfomance
6:52 ඒ ඩාන්ස් එක😍😍
අම්මෝ....සුපිරියක් නංගි...ඩ්‍රීම්ස්ටාර් සීසන් 10 කිරුලේ හිමිකාරිය...❤️🔥😍😍😍... ගින්දරක්... කියන්න වචන නෑ.... සුපිරි සුපිරි සුපිරි...🔥🔥🔥🔥🔥
Gindara bole 🤗🤗😇😇
Supiriyakdath ahanwa.hithuweth na me widiye song2kak kiyai kiyalwath
Dream star 10winner Dulanga🔥🥰අංජලී දක්ශයි ඒත් final එන්න තරම් සුදුසු නෑ.Dream star එකේ හිටිය දක්ශ අය කැපුනා.අංජලීට වඩා දක්ශ අය හිටියා😌
@@rithu..7410 අනේ හා...🤣🤣🤣🤣🤣🤣😂
@@rithu..7410 😂😂ha ha oya kiyana ekak thamai ithin...oya idea eka thiyenne oyata witharaida koheda mata nam hithenne😂
අනිවාර්යයෙන් පළවෙනි තැනටම එන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
මේ 𝙨𝙚𝙖𝙨𝙤𝙣 එකෙ 𝙬𝙞𝙣𝙣𝙚𝙧 අන්ජලී තමයි 🥺❤️ හරිම ලස්සනයි කටහඩ ❤️❤️❤️
Sesan 10❤️ winner 🏆🏆 you Anjalee.budusaranai
Excellent akki.....
All the very very best 🎼
Kavuru piligaththath nethath Anjaleege apoorwa gaayana hakiyawa nisa little star wunaa. Dan ema hakiyawa thawa thawath op nanwagena kirula dakwama yanawa. Eka nawathwanna katawath beha. Prekshaka api oba samagai
Anjalee oya thamai aniwarenma dream star wenne❤️🔥❤️🔥💫💫💗💗❤️❤️💚💚💙🧡💙😍😍🤩🤩
Ammat pin etha me duwa haduwata ❤❤ ❤❤❤❤❤
Trending yannama ona performance ekak. Kattiya ekathu wela Trending yawamu ❤🔥❤🔥
මේ අවුරුද්දේ සින්දු අහන එක අංජලිගෙ සින්දුවෙන් පටන් ගත්ත අය කෝ. 😍😍😍
Athtma ou.oy kiynkn eka mathak une na
ඔමික්‍රෝන් ඔයා 😱
උබත් අහනවද අංජලීගෙ සිංදු 😨
Yes..👍👍
💗💗💗
api
උපාලි කන්නන්ගර අයියාත් බලාගෙන ඇති...හරියට සතුටු වෙනවා ඇතී...වාසනාවන්ත අනාගතයකට ආශිර්වාද කරනවා ඇති..
.අපේ පව්ලේ ම සුබ ප්‍රාර්ථනාත් ඔබට ආදරයෙන් එකතු කරනවා ...❤ 🙏
Dream star සිහින තාරකාවිය 🌟🏆🌟ඉස්සරහටම යමු තව එක වටයයි👍🏻good luck 💝💝💝💝💝💝💝
Anjali❤
අන්ජලී ඔයා නිසා තමයි dreamstar බලන්නෙ. ❤️🔥 wish you all the best
ඔව් අපිත් එයා නිසයි බලන්නේ.. සපෝට් එකක් දෙමු ❤
Yes මන් මගේ vote පහම දුන්න..
ගායනයෙන් කල හැකි උපරිමය කරපු තරුවක්...මේවා තමා ගායනාවන් කියන්නෙ...
අද තීරණාත්මක දවසක්.ඒ නිසා සිංදුව බලලා විතරක් ඉන්නැතුව හැමෝම vote එකක් හරි දෙමු.අපේ අංජි ව final අරන් යමු.🙏🙏
Eeye vote kala hema kenekma eeta wadaa wadiyen eka vote ekak hari aniwaaryenma denna
මන් නම් vote පහම දුන්නෙ අපේ අංජලීට ජයවේවා ..
@@nissankajayanthi3692 app ekenda vote karanne
මේ සැරේ Dream Star 🌟 ඔයා තමා අන්ජලී 🥰🥰🥰❤️
8:53 වාව් කිය වුන මොහොතක් ......🤩🤩
Niyamai anjali
ලස්සන කටහඩක් අංඡලි නංගි👌🇱🇰
මෙවනි ඩ්‍රීම්ස්ටාර් ..නියමයි අංජලී නංගා
Mamath harima asai anjali oyata mm suba pathanawa budu sarai oyata 🥰😘❤
අපේ කෙල්ල. ඒක නම් මරු ආ. ඔයා සුපිරි දක්ෂයෙක් කියන්න තවත් උපහැරණ මොකටද. ගින්දර වගේ. ඔයා තමයී කිරුළට සුදුසුම කෙනා. ආරම්භයේ ඉදන් මේ වෙනකම්ම උපරිමෙනුත් උපරිමේට ඔයා ඔයාගේ performance එක කලා. මේ තරගාවලියේ ඉන්න දක්ෂතාවය උපරිමෙන්ම තියන කෙනෙක් ඔයා. Live මෙහෙම sing කරද්දී ඇගේ හිරිගඩු මතු උනා පොඩ්ඩෝ.❤️ තනිකරම පිස්සුවක්. අපි ඔයාව ඩ්‍රීම් ස්ටාර් කරන්න අපේ උපරිමේටත් වඩා මහන්සි වෙනවා. ඔයා මේ විදියටම අදත් සුපිරියට ම සින්ග් කරන්න කෙල්ල. මේ හැකියාවන් අගය නොකර කොහොමද.. ඔයා නම් මරු.කිරුළ කොහොම හරි ගමු අපි❤️❤️ බුදු සරණයි
😍beautiful❤️
Wow Anjali ❤️🎉🎉me wge hoda sindu thoragnna patiyo dn anthima tikane ynne a nisa❤️ Good luck 🤞
Mepara dremstar anjali..😍😍😍😍😍👍👍👍👍👍😍😍
Anjali nangi oya thamai hamadama wade niyameta denne aye kiynna wachana na a tharam lassanai clever bs oya thama dream star ⭐
wow woshika vs anjali it,s amazing wo wo
Superb 👍👍👍
අම්මෝ අංජලී 🔥❤ කියන්න වචන නෑ. පට්ටයි.
ඕනම ආකාරයේ ගීතයක් ගායන හැකියාව ඉතාමත් දුර්ලභව කෙනෙකුට ලැබෙන ආභරණයක්! ජය වේවා!!!
සුපිරි නංගි බුදුසරණයි ❤️❤️❤️
...ගෑම්මට කිව්වා නංගි අනිත් උන්ට කෙල වෙලා යන්න..🔥😜😍😏❤️anjleege fans la ලෝබ නොවි මම වගේ ගොඩක් vote ghpn aniwa dream thm eth vote wedi una kila aulk ne...ඒ කටහඩ නම් 😏🔥
Anjalee, Happy new year! මේ අවුරුද්දේ ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ♥️🌟
She is a most dynamic singer who has multiple tone colours and multifaceted varieties of variations. You are not second to any other in the Srikankan music
field.
Hamadamath wage hodama de hodama welawedi rasikainta dunna nanga oya. jayama wewa!!!…🙂❤️
Anja ❤️😍
අංජලී මෙපාර dream star අපේ පාර්තනාව ♥️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
Woow
Anjali lassani
Anjalee akki oya hodata kiyanawa e sindhu dekama..ahan inna harima asai..akki..
Wenada wagema aye supiri gindarak akkooo 🤩🤩🤩❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟✨️✨️✨️✨️
Wow anjali 😍😍😍😍😍😍 congratulations nangi.....
සුපිරි අන්ජලී නියමයි වෙඩිල්ලක් වගේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මාර ම ලස්සනයි 💙 මේ පාර Dream Star කිරුළ අනිවාර්යයෙන් ම අපේ රුවන්පුරයට 🔥💖✌️
Dream star iwara unma wadiya ahe meha yanna epa anji koi welwaka hari indiyawen awith oywa ussan yai hindi sindu kiyanna e tharam supiriyt hindi sindu kiyannawa👌👌👌👌❤️❤️❤️
🔥❤
0:21 ඉදන් විනාඩියක් විතර කියනවට අහලා බලන්න.....අමුතුම ෆිලීන්ග් එකක් ඒක
ලස්සනයි 🌹🌹🌹ඔයා තරුවක් වෙලා
ඉවරයි 💎💎💎💎💎💎හැමදාම බැබලෙන්න🎼🎼🎼🎼🎼🎼🎼
wow 🤩
Anjali suba pathum mama Qatar sita
I ❤️ you
රුවන්පුර අභිමානය 😍 අපගේ පුංචි තාරකාවිය ❤ ඔයා තමයි දෝණි සෑබෑම දක්ශයා😍 තෙරුවන් සරණයි ❤
Anjalee 🔥🔥❤️❤️
Parata kittuwa song eka nm ගින්දර wage akkooo.. jiya re jiya katha karann deyak na .. ammoo akkige voice ek mara ඇබ්බැහිyak.. ohoma yamu akko thawa tikai ✨️✨️🔥❤❤🤩🌟
Congratulations Anjali 👍😍
Theruwan saranai idiriyta yamu
Very nice 👍👍👍
❤🔥 Anjalee 🔥❤ Final yamu
3:22 wow
Anjali is the best ❤
good job anjaleeee😘🤩👌❤🔥
Nice akka❤️❤️❤️💪gmmak thma
ලස්සනඊ දුවේ සුබ අනාගතයක් වේවා
මට ඊයේ බලන්න බැරි උනා. හැබැයි අද උදේම නැගිටලා ඇහැවුවේ ඔයාගේ සිංදුව නංගි ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා
...වොටේ කැරේත් නැද්ද? ada aniwa vote krnn one godak...
Baluwe ne kiyanne vote kareth ne kiyana ekane. Ada vote 20k wath denna ane
Ada aniwa balanna.ektma kiyanne eya. e witharak nemei vote karanna
හරීම ලස්සනයි anjali ❤❤
Anjalee Akke .HAPPY NEW YEAR .Finale eka අවස්ථාව යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ඊයේ සින්දුව සුපිරියටම කිව්වා ආයේ එකේ දෙකක් නෑ. derena dream star season 10 කිරුල හිමිකාරිය ඔබයි 👍👍👍
Good luck kollo oyatath
Godak lassanii oya tamay dream star ❤😍
Super
❤️❤️
අම්මාට පිං ඇත මේ දුව තැනුවාට 🙏❤️
මමත් බුදුන්ගේ සරණයි කෙල්ලෙ ජය වේවා!!!
Ada anjaliwa final geniysnna puluwan tharam vote krnna
🎤Winner of season 10🎤
Congratulations my Anji doll ♥️🏆
Ammmoooooooo super
අංජලී ෆයිනල් ගිහින් කිරුල ගන්න ඕනේ කියන අය
👇
එකෙන්ම .👍👍👍👍❤️
අනිවාර්යෙන්
එකෙන්ම 🔥🔥🔥
අනිවා
Ayeth ahanwa e wage kenekuta thamai eka labennama one
සමිතා නිරෝශා ශශිකා උමාරියා ට පස්සේ මෙරට සංගීත කලාවට එකතු වන අලුත්ම කාන්තා හඩෙහි හිමිකාරිනිය..අංජලී මෙත්සරා...❤️❤️
සැ..මන් මේක බලන කෙනෙක් නෙමෙයි...නමුත් මේ වොයිස් එකට මන් පට්ට ආසයි...අනිවා අන්ජලී ලංකාවේ ජනප්‍රිය පවතින ගායිකාවක් වෙනවා..
අනිවාර්යයෙන්ම 🔥❤
❤️❤️❤️👊🔥
😍😘❤
Congratulations anjaleeeee nangi
පාරට කිට්ටුව සිංදුවනම් ගින්දරක් ........ඒ වොයිස් එකෙන් පටන් ගන්නකොටම තේරුනා සුපිරියක් තමා කියලා.....ජීයා ජීයාරේ සිංදුව ගැනනම් කියලා වැඩක් නෑ....තනිකරම පිස්සුවක්.....වෙස්ටන් ටයිප් කටහඩක් වගේ හිතුනා......මොනවා නැතත් අංජලී ඔයා ඔයාගේ වැඩේ 1000% ක් හරියටම කරනවා....කිරුලට ඉතින් සුදුසු ඔයාම තමා....
Oyge asawa onna iye una.kochara dawas idiyda anjaligen oi voice eken sinduwak ahanna.
@@pushpamayakaduwa943 ඇත්ත මමත් දැක්කා ගොඩක් කමෙන්ට් වල තියනවා😅
@@roshanchanukasenes6334 ou ou.mt iye sinduwa kiyanakot mthk une eyage request eka
@@pushpamayakaduwa943 😂🌝
@@pushpamayakaduwa943 😎😎
Fantastic.........