Anjalee Methsara | Hanthanata Payana Sada (හන්තානට පායන සඳ) | Dream Star Season 10

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 611

  • @the_anjalee
    @the_anjalee 3 года назад +730

    බොහෝ ම ස්තූතියි සියලු ම දෙනාට ❤️😊😊
    ~ අංජලී මෙත්සරා ~

    • @vimukthiruchinthaka5490
      @vimukthiruchinthaka5490 3 года назад +18

      මේක බොරු එකක්🤣

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 года назад +5

      @@vimukthiruchinthaka5490 😅😅

    • @vijithanalaka9499
      @vijithanalaka9499 3 года назад +4

      Aaaaaaaa මොකක්ද

    • @sinethdevinda9401
      @sinethdevinda9401 3 года назад +5

      නංගියෝ හදවතට වදින සිංදු ටිකක් ලස්සනට කියන්න.

    • @ruvinivihansha8594
      @ruvinivihansha8594 3 года назад +6

      Sada kumari mAge manali kiyanna kamati nam aaka nam lassanata tiyeyi

  • @sandeepachanaka2475
    @sandeepachanaka2475 3 года назад +981

    ඩ්‍රීම් ස්ටාර් වුනත් නොවුනත් කවදහරි ලංකාවේ ම්නිස්සුන්ගේ හිත් නිවන හඩක් වේවී හරියට දීපිකා ප්‍රියදර්ශනී සශිකා නිසංසලා වගේ.තෙරුවන් සරණයි

  • @සිහිනය-ථ7ර
    @සිහිනය-ථ7ර 3 года назад +444

    මන් මේක දානකම් බලන් හිටියේ.අන්ජලී නන්ගියෝ ඔයා නිසයි ඩ්‍රීම් ස්ටර් බලන්නෙත් .ආදරෙයි ❤️❤️

  • @Shi_nya
    @Shi_nya 3 года назад +180

    ඒ කටහඩ තනිකරම භාවනාවක්....❤️👏 ඔයා නිසයි ඩ්‍රීම්ස්ටාර් බලන්නෙත් අන්ජලි... ❤️❤️❤️

  • @SG-ys4mf
    @SG-ys4mf 3 года назад +66

    අංජලී❤️❤️
    මේ සැරේ හිත නිවන කටහඬකට කිරුළ දෙමු😍
    ගොඩක් වෙලාවට ප්‍රාසාංගිකත්වයටමයි කිරුළ ලැබෙන්නේ...අපි ඒක වෙනස් කරමු 😍

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 года назад +319

    මොන,තරම් ඉදිරියට ගියත් නිහතමානීකම සංවරකම මේ වගේම තියාගන්න...ශශිකා නිසංසලා මහත්මිය වගේ නිහතමානී ගායිකාවක් වෙන්න..ඔයා දක්ෂයි ගොඩාආආක්...බුදු සරණයි

  • @harshanarathnayaka8716
    @harshanarathnayaka8716 3 года назад +178

    මන් මේක දානකන්මයි බලන් හිටියේ ඇත්තටම හරිම ලස්සනයි මාරම ලස්සනයි 🎙🎙🎙🎙 🔥🔥🔥🔥🔥 මගේ මනාප සියල්ල අන්ජලී මෙත්සරාට 💯💯💯💯

  • @sandunidarshika8882
    @sandunidarshika8882 3 года назад +75

    ශශිකා නිසංසලා මහත්මියගෙ හඬට සමානයි...ආසයි අහන් ඉන්න 🥺❤️එතුමියගෙ අඩිපාරෙම ගියොත් මතු දිනෙක හදවතේ ගායිකාවක් වෙන්න පුලුවන් නංගා ❤️

  • @kaveenkasuranga74
    @kaveenkasuranga74 3 года назад +65

    නියමයි නංගි ඔයා තමයි අනිවාර්යෙන් dream star වෙන්නෙ

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 года назад +143

    අදහගන්න බෑ මේ කටහඩ...පිස්සු හැදිල ඉන්නෙ...දැන් අහන්නෙ අංජලීගෙ සින්දු විතරයි

  • @chan_47_
    @chan_47_ 3 года назад +99

    අන්ජ්ලි කොන්ඩෙ බැඳල ලස්සනයි නෙ 😂🖤🔥👌 වොයිස් එක භාවනාවක්

  • @madhushani3555
    @madhushani3555 3 года назад +51

    එයා පොඩි කාලේ බංගලි වලලු සින්දුව ලස්සනට කිවුවා අද වගේ මතකයි බලපු හැටි 😌❤️ දැන් ඒ හැකියාව තවත් දිවුණු වෙලා ❤️😌

  • @k.dkaweesha4798
    @k.dkaweesha4798 3 года назад +173

    අක්කේ‌ සුපිරි සම්ප්‍රදායි කෑලි ටිකක් තියන සිංදුවක් කියන්නකෝ විනිශ්චය මණ්ඩලය හොල්මන් වෙලා යන්න

  • @dinushehani1108
    @dinushehani1108 3 года назад +267

    ඇත්තටම ආදරනීය චරිතයක්...ඒ කටහඬ භාවනාවක් වගේ ❤❤❤ නුවන්දිකා අක්කගෙ ප්‍රතිමූර්තියක් වගේ...සුභ පැතුම්...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..

    • @--AS--
      @--AS-- 3 года назад +5

      නුවන්දිකාගෙ voice එක වගේම තමා👍

    • @--AS--
      @--AS-- 3 года назад +1

      @vishmi karunarathna ආ එතකොට අංජලී පණ්ඩිතද🤔 හාකො ඉතින් 🙄

    • @lasikadilini657
      @lasikadilini657 3 года назад +1

      ඒ මුණත් චුට්ටක් තියෙනවා😁

    • @dinushehani1108
      @dinushehani1108 3 года назад +1

      @@--AS-- ඇයි නුවන්දිකා අක්කා පන්ඩිතයිද

    • @--AS--
      @--AS-- 3 года назад +1

      @@dinushehani1108 Ne ane mn ehema kiuwe ne. Vishmi kiyla kenk kiuwa nuwandika wage newei Anjali pandithai kiyala. Ekata kiuwe😞. Dn eya comment eka ain karagena. Nuwandika panditha neeee❤❤❤

  • @mandiwchamathka8010
    @mandiwchamathka8010 3 года назад +79

    මම ආයෙත් නිකමට බැලුවා ඔක්කොම වීඩියෝ එකම වගේ වෙලාවක දැම්මට අන්ජලී අක්කේ ඔයාගේ වීඩියෝ එක තමයි තාමත් මේ තරම් පිරිසක් නරඹල තියෙන්නේ

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 года назад +9

      E unata votes madi.. meya dewaniya. Dream star balala votes deela meyawa win karawamu

    • @roshelfans121
      @roshelfans121 3 года назад +2

      Mmm ඒක ඇත්ත😍😍😍

    • @roshelfans121
      @roshelfans121 3 года назад +1

      @@vimukthiniroshan8114 ම්ම්ම්ම් 👍👍👍😍😍😍

  • @kulasirijayatilleke1963
    @kulasirijayatilleke1963 3 года назад +77

    අනිවාර්යයෙන් අවසන් තරගයේදී දුව දකින්නට කැමතියි අතිවිශිෂ්ඨයි දුව ගේ හැකියාව තෙරුවන් සරණයි

  • @chandrikagamage901
    @chandrikagamage901 3 года назад +28

    හරිම ලස්සනයි දුව .ඔයාගේ රූපය වගේම මිහිරි හඩ.අති විසිස්ට ගායනයක් මගේ ආසාම ගීතයක් සුබ පතනවා දුවට කිරුල ලබන්න සුසුදු කෙනෙක් ඔබ 😘

  • @gimhanijayasena2823
    @gimhanijayasena2823 3 года назад +98

    ලස්සනයි අංජලී අක්කි❤️
    ආදරෙයි හැමදාම❤️🌸

  • @dammikadeshani2406
    @dammikadeshani2406 3 года назад +8

    හරිම ලස්සනයි නන්ගියා..ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි.හැම අතින්ම ඉස්සරහට යන්න සුබ පතනවා.බුදුසරණයි නන්ගියා.

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 3 года назад +47

    හන්තානට පායපු සඳ ඔබමයි. සීවලී ආදී සිස්යයෙක් හැටියට මට හරි ආඩම්බරයි.

  • @dinushikanirmani2525
    @dinushikanirmani2525 3 года назад +52

    සීසන් 9 නුවන්දිකා සීසන් 10 අංජලී❤️

  • @nimalperera4801
    @nimalperera4801 2 месяца назад +1

    හරිම ලස්සනයි... අදහස වගේම , ගායනයත් , වාදනයත්.........අංජලී දුවට තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා. ! -Australia -

  • @SG-ys4mf
    @SG-ys4mf 3 года назад +41

    වයලීන් අක්කා 🎻🤩

  • @mandiwchamathka8010
    @mandiwchamathka8010 3 года назад +107

    ටීවී දෙරණ සුදුස්සාට සුදුසු තැන දෙන්න....මේ චූටි කෙල්ල කලින් මොන දිනුම ලැබුවත් අද දක්ශ මේ කෙල්ල නම් කිරුල ඇය සතුයි නේ... ආදරෙයි නංගියෝ ඔයාගෙ හඬ භාවනාවක්... නුවන්දිකා අක්කා වගේම හිත නිවන රුවක් හිත හදන හඬක්...❤️

    • @yashfernando9165
      @yashfernando9165 3 года назад +7

      ❤️‍

    • @--AS--
      @--AS-- 3 года назад +6

      නුවන්දිකාගෙ voice එකමයි. මාත් ඒකමයි මෙයාට vote කරන්නෙ👍

  • @prasadiniadikary5300
    @prasadiniadikary5300 3 года назад +97

    ඇස් වහක් නම් වදින්න එපා ඒ කටහඩට. 😘😍😍😍

    • @prasadwickrama2347
      @prasadwickrama2347 3 года назад

      කියන්න බෑ ඉතිං ...

    • @prasadiniadikary5300
      @prasadiniadikary5300 3 года назад

      @@prasadwickrama2347 🙂

    • @prasadwickrama2347
      @prasadwickrama2347 3 года назад +1

      @@prasadiniadikary5300 වදින්න පුලුවන් ...බොහෝවිට

    • @upekshaseuwandi6428
      @upekshaseuwandi6428 2 года назад

      @@prasadwickrama2347 අනේ එහෙම වෙන්න නම් එපා 🥺

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 3 года назад +28

    අංජලී... ❤️❤️ කොහොමද ඔයාගේ මේ හැකියාව වචන වලට පෙරලලා කියන්නේ.. ඒ තරම්ම දක්ෂයෙක් ඔයා.. බුදු සරණයි මැනික. ෆයිනල් ඉන්නම ඕන ඔයා...❤️❤️

  • @LyricsA3
    @LyricsA3 3 года назад +2

    මේ නංගි ලස්සනයි ටැලන්ට් එකයි දෙකම තීනවා .

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 года назад +40

    භාවනාවක් මැණික ඔයාගේ කට හඩ ...🎧🎧 උපමා කරන්න වචන මදි..😍😍😍😍 බුදු සරණයි දෝණි....💓💓💓😍😍

  • @Dewmini_Hansika
    @Dewmini_Hansika 3 года назад +114

    මැනික බුදු සරණයි හැමදාමත් අපි ඔයාත් එක්ක ඉන්නවා.....❤️❤️❤️❤️❤️

  • @imashagimhani4281
    @imashagimhani4281 3 года назад +49

    ගිය පාර සීසන් එකේ නුවන්දිකා පිස්සු හැදෙව්වා..මේ පාර අංජලී..නියමයි..ඔයාගෙ හඩ භාවනාවක්..ඇත්තමයි❤️🙏🙏

  • @upuli7528
    @upuli7528 3 года назад +23

    Harima lassanata ගැයුව puthe oya. Mama godak kamathi geethayak. Thunuruvan saranai. ජයවේවා 🌹

  • @imandini3485
    @imandini3485 3 года назад +28

    හිත නිවන කටහඩක් 😍😍

  • @sunithaperera902
    @sunithaperera902 3 года назад +7

    මේ සින්දුවෙ අර්තය තුල සැගවී ඇති සංවේදී අත් හැරපු ප්‍රේමය ගැන කදුලු බිදුවක්ද නෙත් කොන රැදුනි.ජයවේවා දුව !!!💐👍

  • @shashinirathanayaka1509
    @shashinirathanayaka1509 3 года назад +48

    අංජලී අක්කී😍❤️

    • @SlCool
      @SlCool 3 года назад +2

      super

  • @newfury6753
    @newfury6753 3 года назад +11

    Anjalee akki oya tma dream star..api hamadama oya ekk innwa😍😍😍😘😘😘❤❤❤❤

  • @darshichanu1360
    @darshichanu1360 3 года назад +40

    ලස්සනයි නංගී good luck බුදුසරණයි 😍😍😍

  • @shashikadilshan1329
    @shashikadilshan1329 3 года назад +79

    ඩ්‍රිම් ස්ටිර් කිරුල ඔබ සතුය...

  • @hng8976
    @hng8976 3 года назад +16

    දානකන් හිටියේ😁අදත්👌💯

  • @sandalirasara4928
    @sandalirasara4928 3 года назад +2

    හරිම ලස්සනයි අන්ජලී කියන සිංදු ගොඩක් ආසාවෙන් අහනවා.......❤️😊

  • @Sathsarani3130
    @Sathsarani3130 3 года назад +7

    ඔයා අන්ජලී අක්කෙ dream star වුනොත් ඔයාගෙ සිංදු වලට මිනිස්සු පිස්සු වැටෙයි... අනිවාර්යයෙන්ම dream star වෙන්නම ඕන කෙනෙක් ඔයා... බුදු සරනයි....

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 года назад +10

    Nuwandeka දෝණිය වගෙයි මේ දුවත් ජයවේවා ජයවේවා දුවේ ඔයාට තෙරුවන් සරණි nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට් අම්මා කෙනෙක් ❤🌹❤

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 года назад +3

    අංජලී නංගී සිංදු කියනකොට අහන්න හරි ආසයි...එයාගේ ගායනය භාවනාවක්... ❤️

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 года назад +19

    අපේ කලා කෙත අස්වද්දන්නට ස්වභාවධර්මයෙන් දුන්නද මේ ඉදිරිය ගැන පැහැදිලිව අපිට ආසාවෙන් රසවිඳින්නට ගීත කවදා හෝ ඔබේ මුවින් මේ ගුවන් තලයම ගුගුරවමින් ඔය කට කටහඬ තිබෙන්නා වූ මිහිරි තාවය ගිගුම් දෙයි කියලා විශ්වාසයි ඔබට ජයෙන් ජයම වේවා දුව තුන් සරස්වති දේව මැණියන්ගේ පිහිට ඇල්ම බැල්ම ලැබේවා 🙏❤️❤️❤️❤️

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 года назад +5

    හන්තානට පායන සඳ ගීතයට ගෙනා නව අර්ත කථනය හරිම ලස්සනයි. අන්ජලී දුවේ ඔබ තමා අපේ ඩ්‍රීම් ස්ටාර්....

  • @tharindigunawardhana6019
    @tharindigunawardhana6019 3 года назад +6

    ඔයාගෙ කටහඩ තනිකරම භාවනාවක් අක්කියෝ🥺♥️හදවතින්ම සුභ පතනවා♥️දවසක ලෝකෙම මිනිස්සුන්ගෙ හිත් නිවන ගායිකාවක් වෙන්න♥️

  • @chanelsajiya8592
    @chanelsajiya8592 3 года назад +80

    අන්ලයික් කරපු එවුන්...අනේ මන්දා ..නියමයි අන්ජලී අක්කෙ 🤗🤗😍😍😍😍

    • @k.dkaweesha4798
      @k.dkaweesha4798 3 года назад +11

      එකෙක් ඉහලට යනකොට බලන් ඉන්න බැරි පඹයෝ තමයි අන්ලයික් කරලා තියෙන්නේ

    • @සිහිනය-ථ7ර
      @සිහිනය-ථ7ර 3 года назад +2

      69i 😁😁

  • @LimitsInfinity
    @LimitsInfinity 3 года назад +8

    රත්නපුරේ අපිට ආඩම්බරයක් ඔබ...!❤️‍🔥
    දිගු ගමනකට සුබපැතුම්..!😍

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 года назад +2

    ඇත්තටම මාර ලස්සනයි ජය වේවා .දුවේ

  • @hasitha4770
    @hasitha4770 3 года назад +26

    අනිවාර්යයෙන් අන්ජලී ඩ්‍රීම්ස්ටා වෙන්න ඕනමය්

  • @danixnerto7476
    @danixnerto7476 3 года назад +2

    ඔයාගේ සිංදු හරිම ලස්සනයි....ඒ වගේම හරිම නිහතමනී චරිතයක්...ඔයාට සුභ අනාගතයක් අක්කේ......❤️❤️❤️

  • @himaliaberatna456
    @himaliaberatna456 3 года назад +9

    Lassanai petiyoo..harima lassanai kegahana sangitha loketa oya wage niunu hadawal one apita . Theruwan saranai.....!

  • @sudheeraasith4417
    @sudheeraasith4417 3 года назад +87

    එදා මෙදා තුර ඉතිහාසයේ මා දැකපු ලස්සනම හඩක් තියෙන තරුව ඔබයි.කිසිදු තරගයක් අවශ්‍ය නැ.මෙතුවක් කාලෙකට මෙවන් දක්ශ ගායිකාවක් කිසිදු තරගයක මා දැක නැත.

  • @praveendilhara6537
    @praveendilhara6537 3 года назад +2

    Sirawatama anji oya nisa thamai dream star balanne adarei manika hamadamath a katahadata piasu watenawa ane❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 3 года назад +15

    Perfect nangi 🎤🎶💯👌💪❤️ congratulations

  • @manujayasinghe2095
    @manujayasinghe2095 3 года назад +19

    Anjalige dressing mara lassnaiii...love u manikh 😍😍😍😍😍

  • @sachithmihiran5128
    @sachithmihiran5128 3 года назад +23

    ලස්සනයි නන්ගි ඒකත් මරු ඔයාගෙ හැම සින්දුවක්ම අමුතුම කලර් එකක් ලොකු ගමනක් යන්න පුලුවන්💚💛

  • @Ramsey.001
    @Ramsey.001 3 года назад +4

    E cute face ekai sweet voice ekai maawa pissek karaa 🥰❤❤❤
    E wagema band ekatath maarama aadarei .....pattama arrangement ekk me paara shikshaa🥰

  • @srianiapollon6384
    @srianiapollon6384 3 года назад +3

    හරිම ලස්සනයි අක්කෙ💖💝💞

  • @danushikadananjali6905
    @danushikadananjali6905 3 года назад +46

    ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පැතුම් නංගියේ

  • @deshikakavindi1615
    @deshikakavindi1615 3 года назад +5

    අන්ජලී අක්කී ඔයා නිසාමයි dream star බලන්නේ
    හැමදාම ආදරෙයි අක්කී..❤❤‍

  • @shashinirathanayaka1509
    @shashinirathanayaka1509 3 года назад +22

    Dream girl😍❤️

  • @malkijayawardhana4278
    @malkijayawardhana4278 3 года назад +17

    Aneeeee lassanaiii akke.all the best 👌

  • @Sathsarani3130
    @Sathsarani3130 3 года назад +7

    හැමෝගෙම votes , comments සේරම ඔයාට තමා අක්කෙ... මේ සැරේ ගේම ගහමු.... අපි හැමෝම ඔයත් එක්ක අන්ජලී අක්කේ බුදු සරනයි

  • @k.dkaweesha4798
    @k.dkaweesha4798 3 года назад +310

    මේ මේ මේ මොන ඩයල් එක ආවත් වැඩක් නෑ අංජලී නැත්නම් ආයි dream star නෑ අංජලී නැත්නම් හරිය

  • @wikummamadumal4478
    @wikummamadumal4478 3 года назад +2

    ආසම සිංදුවක් ❤ ආසම voice ekak.😍🙏

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 3 года назад +11

    Meek dnkn bln hitiye 😁 niymai ane, good luck anjalee akke 😍 oy tm me pr dream star 👍 anjalee akkge නිහතමානී අහිංසක hinaaw shook ❤️

  • @sunethradesilva358
    @sunethradesilva358 3 года назад +40

    මම අද ඔයාව දැක්කෙ නුවන්දිකාගෙ නංගි කෙනෙක්වගේ අද ඔයාගෙ කොන්ඩා සැකසුම හරිම ලස්සනයි ගායනය නියමයි

  • @shirmiladedunu270
    @shirmiladedunu270 3 года назад +21

    Anjali අක්කගේ කටහඩින් අහපු beautiful ම song එක 👍👍👍👍

  • @SamsungM-op9wd
    @SamsungM-op9wd 3 года назад +20

    Kiyanna wachana na... තෙරුවන් සරණයි anjalee ❤

  • @kaveendiluksha3851
    @kaveendiluksha3851 3 года назад +36

    ගිය පාර dream star බැලුවේ nuwandika අක්කා නිසා.මේ පාර dream star බලන්නේ ඔයා නිසා අක්කේ.❤️👍

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 3 года назад +2

    සුභාවිත සංගීතයේ අනාගත සළකුණ ❤

  • @nethmi2434
    @nethmi2434 3 года назад +11

    Akki godak lassanayi oya thama dream star 🌟

  • @dmlmax7075
    @dmlmax7075 3 года назад +7

    මන් කැමතිම අර ඔලුව පැත්තට නමල හිනාවෙන විදිහට❤️❤️, කටහඬ ,රූපෙ ඒ හිනාව මාව පිස්සෙක් කරා ,, ආදරෙයි හැමදාමත්, අනිවාරෙ ඩ්‍රීම්ස්ටාර් වෙන්න සුබපතනව මන්❤️❤️

  • @Unique_Entertainment
    @Unique_Entertainment 3 года назад +23

    Video eke බලන්නත් කලින් like කරපු අය මේ පැත්තට.. anjalee තමන්ට ගැලපෙනම සිංදු ගායනා කරනව. කටහඬ,පෙනුම සහ මොළේ එක තැනකට ආවාම තව කතා කරන්න දෙයක් වත් තරගයක්වත් නෑ...👏👌🙏🙏🙏

  • @upekshaseuwandi6428
    @upekshaseuwandi6428 2 года назад +2

    ඇත්තමයි අක්කි ඔයා නම් බාවනාවක් වගේ හඩක්❤🥺මම

  • @anushkaindunil143
    @anushkaindunil143 3 года назад +13

    මගෙ vote 5 ම ඔයාට නංගී😍❤...

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +2

    ගොඩාක් ලස්සනයි හදවතට දැනෙන ගායනයක් ජයවේවා

  • @Dil.Wijesingha
    @Dil.Wijesingha 3 года назад +11

    ✨️ඒ කටහඬට පිස්සු වැටිල ඉන්නෙ දැන්නම්✨️
    😘😘😘😘😘😘😘😘😘

  • @sri7935
    @sri7935 3 года назад +70

    නියමයි අන්ජලි 😍 නන්ගී ❤ ඉදිරියට හොද ගීත තෝරගන්න 😴හොද veriations tina geetha , තරගකාරී ගීත තෝරගන්න මොකදා ඔයාට අලන්කාර හොදටම ගයන්න පුළුවන් නිසා , ජයවේවා නන්ගී

  • @nirwanalk64
    @nirwanalk64 3 года назад +14

    තෙරුවන් සරනයි අංජලී

  • @pramithsamaraweera5838
    @pramithsamaraweera5838 3 года назад +1

    හරිම ලස්සනයි නංගි. ඉස්සර ඉදන්ම ඔයාට හරිම ආසයි. ලස්සනයි කටහඩ. මං ආසම ගායිකාව ශෂිකා අක්කා. ඔයත් ඒ වගේමයි.... එයා වගේම සංවර අහිංසක නිහතමානී හොඳ දක්ෂ ගායිකාවක් වෙන්න. ආදරෙයි දෝණි ඔයාට. ❤❤❤❤❤

  • @thilinikawaya8077
    @thilinikawaya8077 3 года назад +9

    රංගනය, ගායනය ඇතුළු බොහෝ දක්ෂතා වලින් හෙබි අංජලී නංගිට හඳ පත්ලෙන්ම සුභ පැතුම්.❤️

  • @DonMSirimanne
    @DonMSirimanne 3 года назад +2

    New music arrangement and chords are fantastic....👍👍👍👍👍👍😍😍😍😍

  • @gmn25b.d.shyamali83
    @gmn25b.d.shyamali83 3 года назад +16

    ලස්සනයි nango

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 года назад +1

    හරිම ලස්සනයි

  • @sadaminibandara8083
    @sadaminibandara8083 3 года назад +9

    Thawath lassana song kiyanna haki wewa

  • @kusumperis8365
    @kusumperis8365 3 года назад +13

    Anjalee akke oya nisa thamai dream star balanne

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 3 года назад +1

    Sinduwa lassanai mulinma hitha giye melody ekata😍❤️

  • @janeeshadewimini9953
    @janeeshadewimini9953 3 года назад +5

    I love anjii ❤❤ Mara lassana katahadak thiyenne akkiyoo mama oyata subapathanawa issarahatama yanna kiyala ❤

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නංගා ඔයාගෙ Voice එක..❤️

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 3 года назад +3

    Anjalee voice...
    Jaya wewaa...
    Favorite ..❤️💙

  • @thusharidamayanthi7368
    @thusharidamayanthi7368 3 года назад +7

    Harima lassanai akke maru mawath lassana song kiyanna hakiyawa labewa kiyala api oyata suba pathanawa

  • @achalagimsara6888
    @achalagimsara6888 3 года назад +16

    Anjali tamii Dream star 👍❤❤❤

  • @gihansasanka7102
    @gihansasanka7102 3 года назад +16

    ලස්සනයි ❤❤❤

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 3 года назад +36

    බුදු සරණයි අංජලී නංගි ❤️❤️👌

  • @Harshi812
    @Harshi812 3 года назад +5

    අංජලී නංගි හරිම ලස්සනයි මැනික❤❤❤❤ආසම සින්දුවක් ආසම නැගීඑන ගායිකාවකගේ හඬින් අහන්න ලැබුන එකට පට්ටම සතුටුයි❤❤

  • @shanakaherath2062
    @shanakaherath2062 3 года назад +17

    Niyami dream star oya thama ❤️❤️

  • @poojanisadhalika8499
    @poojanisadhalika8499 3 года назад +13

    Hrima lassnai nangi. Good luck.. ♥️

  • @sunithaperera902
    @sunithaperera902 3 года назад +8

    මෙ සින්දුව අහන්න අහන්න ආස හිතෙනවා දුව .නුවන්දිකාට දෙවිනි නැ.දෙවි යන් ආරක්ෂා කරත්වා හරිම ලස්සනයි .වචන නැ කියන්න .තව තව ගයන්න කියන්න හිතුනෙ මට විතරද?👍💐

  • @kavindu88
    @kavindu88 3 года назад +1

    නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️